Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඊයේ මගේ තාත්තාට ආශිර්වාද කරපු අයට ගොඩාක් පිං.🙏🙏🙏 ඇත්තටම දැන් ගොඩාක් අඩුයි..හැමෝගෙම ආශිර්වාදය මාරම විදිය වටිනවා ගොඩාක්ම.. සත්තයි..😔😔❤❤❤❤❤
තාත්තට ඉක්මනට සනීප වෙනවා තෙරුවන් සරණයි 🙏🙏🙏
b.s
බුදු සරණයි
බුදුසරනින් ඉක්මනින්ම සුවය ලැබෙිවා තාත්තේ 🙏🙏🙏
Budu saranai
චේති ගුටිකන හැටි බලන්න සදුදා වෙනකන් ඉන්න බැරි අසරණ මම
මමත්😂😂
🙋🙋🙋
Mamt
චේතිට කව්ද ගහන්නේ
මුලින්ම ගහන්නෙ එරාන් 😂😂😂
අද කතාවේ වටිනම කොටස තමයි රතු අක්ක කියපු කතාව මොනතරම් විශ්වාසවන්ත පිරිමියෙක් උනත් ගෑණු දරුවෙක් තනියම පිරිමියෙක් එක්ක තියන්න හොද නෑ කියන එක ඒ කොටසෙ තිබ්බා අම්ම කෙනෙක් අද සමාජයේ හැටියට ඇහේ තියාගෙන ගෑණු දරුවෙක් හදන්න ඕනේ. ගෑණු දරුවෙක් උනත් පිරිමි දරුවෙක් උනත් අම්මා ඒ දරුව දිහා විමසිල්ලෙන් බලන් ඉන්න ඕනේ 🙏❤️
දීරගෙයි එරාගෙයි යාලුකම නැතිකරන්නනම් එපා😢😢
අනේ ඔව් අනේ
ඉශි අක්කා රගන රැගිල්ල ඉතා ඉක්මනින් නවතා වහාම හොම්බ බිම ඇනිමට සලස්වන මෙන් director මාමිගෙන් කරන ඉතාම කාරුණික ඉල්ලීමයි මේ....😂😂😂
අනිවා😂😂😂
අන්න හරි මාත් එකගයි
😂😂😂
😂
😂😂😂😂😂
එරා කොල්ල ගැහුව නේද ප්‍රොෆෙසර් කාරයට කනේ පාරක්... එල එල...😊😊
තරින්දිගේ වියලි ඩ්‍රාම එක දවසෙන් බලල දැන් ඉවර උනේ .ඇයගේ දක්ශකම් ගැන කවර කතාද ❤
ඉශි හිතන් ඉන්නේ එංගලන්තේ මහාරැජින කියලා. මට නම් පේන්න බෑ දැන්. මේකිට ඇත්ත අහු වෙලා වැළලෙන්න එන දවස එනකම් මං බලන් ඉන්නේ
මෙලෝ රහක් නැති බතල කොටයක්
වයස පාට කැත නිලියක්
මටත් පෙන්න බෑ එ ගෑනි නම්
ඔව් අනේ මටත් පේන්න බෑ.පස්ස විතරයි.ඒක පේන්නම ඩෙනිම අදිනවා
ඔළුව ඉදිමිලා බඩු කාරයොන්ට් රැවටිලා තමන් ගාව ඉන්න යාලුවොත් ඈත් කරගන්න නිශී වගෙ බඩ්ඩක් හැම සෙට් එකකම ඉන්නවා 😂😂😂 ඒ වගේම තමා වාසු පව් ඒ වගේ කෙල්ලොත් ඉන්නවා ❤️
අනේ එරාට අහිංසක වෙන කෙල්ලක් සෙට් කරන්නකෝ😊
මම හිතන්නෙ එරා ඉෂිව බාර ගන්නවා
@@HRVKumaraඅපෝ එපස් මෂිට සෙට් උනත් කමක් නැ එරට එහෙමත් නැත්න්ම් රිතු හොදයිා
Apoo puka barichchi set karanna epa
Rithu hodai erata
අලුත් කෙල්ලෙක් කැම්පස් එකට එන්න ඕනේ ඒ කෙල්ල ට තමා එරාට සෙට් වෙන්න ඕනේ මොකද එරාට තියෙන්න වෙනම look එකක්
මේ නාට්‍ය මාව මගේ අතීතෙට අරන් යනවා. එක පුදුම මතක ගොඩක්. ලස්සන අවලස්සන මතක එක්ක. ඒ කාලේ අපි ඉගෙන ගත්තු හැටි, ආදරේ කරපු හැටි, ආදරෙයි කියලා හිතන් හිටපු අය වෙන එයට ආදරේ කරපු හැටි, අපි වෙනුවෙන් පෙනී හිටපු මිනිස්සු, කැම්පස් එකේ චන්ඩි, ආදරවන්තයන්, කේලම් කියපු අය තව ගොඩක් දේවල්. වැරදුන හරි ගිය තැන් මතක් කරන හරි ලස්සන කතාවක්. ❤
පාරාදීසේ - විසේකාරි කතා දෙකම බලන්නෙ කව්ද 😍
Mn 🥺💕 e dekata abbahi wela inne aa
Me inne ♥️😊
Mm ♥️
Me inne 😊😊
+ prarthana & mayawi
කතාව බලනකන්ම තිබ්බේ ලේ පිච්චෙන ගතියක්....කනේ පාරක් ගහනවා කියලා දැක්ක නිසා හිත පිරුණා😅😅😅
ඉශී ගැම්මෙන් මට්ටුවෙනකම් බලං ඉම්නෙ😂😂 එදාට තමා ලස්සන ම episode එක😂😂
සිරාම 😂
sira😹
sirawatama
අනිවාර්යයෙන් .
මරු අනේ ඔය දෙන්නම ...ඔය ප්‍රොපසර් කාරයට ගහපු එක නම් සුපර් ...යස් ඔයා හැමදාමත් වගේ අදත් ඔයාගේ ඇක්ටින් මරු...❤❤❤❤❤❤❤
හෙට කොටස ආයේ ආයේ බැලුවා. එරා හදවතින්ම ආදරෙයි ආහ්❤
ඒකනම් ඇත්ත ... මාත් 10 පාරක් වගේ බැලුවා .. අරූට ගහන ටික කට්ටියම එකතු වෙලා 😁😁
නිහඬ ආදරවන්තයන් තමයි හැමදාම දුක් විදින්නෙ..
ඉශීට ප්‍රොෆෙසර් කාරයා නිසා ලමයෙක් එක්ක තනි වෙන්න වුනාම තේරෙයි 😂
අම්මො යකෝ 🤣
කැන්සර් එකක් හැදිලා හිටපු මගේ අක්ක පාරේ යනකොට වාහනයකට හැප්පිලා ඊයේ මිය ගියා අනේ මගෙ අක්කට නිවන් සුව ප්‍රාර්ථනා කරන්න හැමෝම😢😢
Nivan suva lebeva
Niwan suwa labewa
නිවන්සුව ලැබේවා
නිවන් සුව ලැබේවා
ඉතින් ඔයාට කතා බලන්න සිහියක් තියෙනවද?
අසනිප තත්ත්වයේ සිටින සියලුම දෙනාටම නිදුක් නිරෝගි සුවය ලැබේවා. තෙරැවන් සරනයි .
ඉශී අම්මන්ඩි ඇත්ත දැන ගත්තු දාට හොම්බෙන් පුපෙන් තමා යන්න වෙන්නෙ
එරාටත් පව් කියන අය මේ පැත්තට
මේ ඉශි නම් දගලනවා වැඩි. කුකුල් ප්‍රෙපෙසර්ගේ පැටිකිරිය එලියට එන්න වැඩිකල් නෑ වගේ 🤣🤣
කණ්ණාඩිදාන කොල්ල ශෝක් අනේ
කිරිපුතා නේ එයා නාඩගන්කාරයො එකෙ
පිරිමි ලමයි එකෙත් ඉන්නවා
මේ මාශිටත් ඔනි නැති මගුලක් නැනෙ ඔහේ කියවනවා 😒💔
Ekne
වලියනම් නියමයි 😍 අමෝ බලාගෙන හිටියේ ප්‍රොෆෙසර් කාරය ගුටි කන හැටි බලන්න 😂❤️
ඉසිට චේතියගේ ලමයා නලවන්න ලැබෙයි ලගදිම❤❤❤
මට විතරද මේ ප්‍රොපෙසට හොම්බට 60ක් අනින්න හිතෙන්නෙ😮
ඇයි මට පේන්න බැ නරියා 😡
ලෝචිගේ අම්මට වගේම මේ අෆ්‍රිඩී කාරයාටත් ඇදුමක් අරන් දෙන්න ඕනේ😂😂
රිතුයි ,එරයි දෙන්නම පව් .එක ආදරයක් හරියන කොට ලැබෙන සතුටට වඩා ආදරේ නැති වෙනකොට දැනෙන දුක වැඩී. මොනා කරන්නද කතාව ලියලා තියෙන්නෙ එහෙමනෙ.
Hmm
ඉෂීට තමයි හොදටම පැටලිලා තියෙන්නෙ කියල තව ටික දවසකින් බලා ගන්න පුලුවන් වෙයි..😂😂
ඉෂි හරි පණ්ඩිතයි 😅😹කෙලවෙද්දි තෙරෙයි හොදට😂👏
මාශී ගම ගිනි තියන එක නම් වැරදි හැබැයී.යශෝටමයි කෙල වෙන්නේ අන්තිමට.සදුදා වෙනකම් ඉන්න බෑ 😢හෙටත් පෙන්නන්නකෝ..
රතු අක්කගෙ ඒ සෙනෙහසට ආදරෙයි....❤❤❤❤
කතාව වගේම comments පට්ටම රසයි........Professor 😂😂😂😂😂
කතාවේ කොටස් 40 පෝන් එකෙන් බලපු අය කෝ බලන්න ❤️❤️❤️
Mama ❤
Aye ayeth balanawaaaaa😊😊😊😊
මමත් ඉන්නවා අනිවාර්යෙන් ම බලන කතාව❤ ආසාවෙන් බලන්නෙ
Iwara wenakm phon එකෙන් තමයි 😊
මාත් ඉන්නවා
අම්මෝ.... ඉහේ මල් පිපුණා වගේ.. අරූ සදුදා රෑට කනවා ධීරගෙන් 😂😂😂
එරා නේද ගහන්නෙ කම්මුල් පාර
රිතූත් පව් හැබැයි ඒකී හොද එකී,
මේ වාසුගේ නැන්දාම පුතාගේ පැතමයි.උට මොනවා කියනකොට වාසුට උපදේස් දෙන්නේ මට නම් වාසුගේ නැන්දාම පෙන්න බෑ එ වෙගෙම ඉෂී
මම අසාව කෙනෙක් සදිනි කියන්නෙ එ උනාට මට මේ ඉෂිගෙ චරිතෙන් මට මේකිව පේන්න බැ එ කියන් සදිනි ඉෂිගෙ චරිතේට මාරම සාදරනයක් කරනවා
ඉශීට කෙල වෙන්කල් බලන් ඉන්න මම
දැන්නම් Proffesor ගෙ අම්මවත් එපා වීගෙන එන්නෙ හැම වෙලේම පුතාගෙ පැත්තමයි ගන්නෙ පව් වාසු 😢💔
මේක කතාවක් නෙද යකො කියලා.කොච්චර හිතා ගත්තත් වැඩක් නැ..හිත ගැස්සෙනවා බං පොඩ්ඩ ඇත්තම්😒
ඇත්තමයි
Tracklanthaya 😂😂😂😂😂😂
රිතු දීරට ලව් වගේ හැබැයි😌
අදද දන්නෙ
ඒ උනාට රිතූ පව්... කාත් කවුරුත් නැති අහින්සක කෙල්ල 😥💔
Mtath hithuna😢
ඒ කනේ❤❤❤
rithu Eran denna galapenawa. e denna set wunoth hondai....
රතු අක්කගෙ වැඩි සෙනෙහස හොදකට නම් නෙමේ. මොකක් හරි තියෙනවා 😂
මටත් මේ හිතුනා විතරයි ඒ කරුනාව එච්චර ගුන නෑ😔😔😔
සඳනි මේ නාට්‍යෙ රඟපාන චරිතෙ නිසා ඇත්තටම එයා එපා වෙනවා 🥲 කතා කරගන්න වත් බෑ
Ow puka wthri 😂
🤮🤮.nodakin oki
පුක,හිංද තමයි ඒ කෙල්ල රගපාන්න ගන්නෙ,,@@HitheshiTaniya
මේ නැන්දම්මලා තමයි ඔක්කොම කරන්නෙ. මොන වැරැද්ද කරත් පුතා හොදයි. අහිංසක ගෑනු වැරදි
Hospital එකේදි වාසුයි ඉශීයි මූනට මූන හම්බුනොත් කොහොමද ඉශීට තරු පේන්නම😅.වාසුටත් තරු පෙනෙයි😢
අම්ම කෙනෙක් හරියට තමන්ගෙ පුතා හදන්නෙ නැතුව, පුතාගෙ වැඩ වලට ලේලිටයි දරැවන්ගෙ කේන්දර වලටයි වැරද්ද පටවල වැඩක් නෑ
අනේ එරාන් අයියා ❤🥺පවු
ගෑනිටත් බොරු කියනවා, අම්මටත් බොරු කියනවා, හොර ගෑනිට බොරු නොකිව්වොත් පුදුමයිනෙ😂
ඇත්ත
Eka aththa
ගහපිය කොම්ලනේ ඕකාට❤❤
දීරත් අනා වගේමයි ❤❤
වාසු පව් ඔහොම දෙයක් වුනාහාම වේදනාව දන්නෙ එහෙම දෙයක් වුන කෙනෙක් විතරයි
අද ත් ලස්සනයි කතාව ❤❤❤❤
සුපිරි kathawa🎉❤
දීරාට තමා ආස 🌝😜😁
කතාවට වැඩිය කමෙන්ට්ස් දැක්කම එන සතුට ❤😂
Rithu i erai set kra nm hrii .. E denna matching
ඔව් එතකොට ඔක්කොම හරි❤
මාෂිටත් කට පියාගෙන ඉන්න බෑනේ. දැන් රිතුත් යශෝට කපන්න පටන් ගනි ධිරව අල්ලා ගත්තා කියලා…..
පාරාදීසේ kostha බලලා එනකොට විසේකාරී afradi 🤭
Love you itn😂❤
දීරයි යසෝයි එකතු වෙනකම් බලන් ඉන්න අය කෝ 😩❤️
උන් එකතු උනනේ
Deera ta kemathi aya kooo
අපී 🌝😁
Arata mashi set kara nm hari😊😊
මේ කතාවෙ මන් දැක්ක දෙයක් තියේ...පිරිමියෙක් හෝ වේවා ගැනියෙක් හෝ වෙවා අදික විශ්වාසයෙන් ඉන්න එපා.මොකද කතාවට විතරක් නෙමෙ ඇත්ත ලෝකෙ මෙහෙම් දේවල් ගොඩක් වෙනවා.මැරීගෙන් ආදරෙත් දීලා කැප කිරීම් කරන ගොඩක් ගැහැනු අයට පිරිමි අයට නොසන්ඩාල මූසලයො මූසලියො මුන ගැහෙනවා.මුන ගැහිලා අවසානෙ කියනවා අනේ ගැලපෙන්නෙ නෑ නේ.හිතන පතන විදිය වෙනස් කියලා.ඒක නිසා නිදහස හොයනවලු.නිදහස නෙමෙ තියෙන බලු කම වනචරකම😮
Aniwrenm
කතාව පැයක් කරන්න..........
ඉසි හොර මිනිහව පරිස්සමින් තියාගන්න කෙළවෙන දවස වැඩි ඇ තක නෙමෙයි 🤣🤣🤣🤣🤣
අම්මො ඇති යාන්තම් අරුට කනෙ පහරක් ගැහුවට සතුටුවෙන මන්
වැරදි කරන්නෙ කවුරුවත් කතා අහන්නෙ අහිංසකයෝ ...මදි මදි අනිත් කනට දෙන්න පැලෙන්න මතක හිටින්න
මේ අමිල කරුනානායක ප්‍රොපෙසර් ට ඉන්න නලුවා පෙරේත පාට මූනක් තියෙන්නේ 😂😂
Sirwtm bn 😂
Appooo owe dakkama appiriyai
ඊයා මොකට ගත්තද මන්දා ඕකව රගපාන්න,
Harima galapena charithe hambela tiyenne,eya karanne ragapamak unata e manussaya dakiddi attatama taraha anawa
ඇත්තමයි...
සදුද වෙනකන් බලන් ඉන්න එපැයි දැන් ප්‍රෝපිස ගුටි කනවා බලන්න 😂😂
මරු යාලුවා මාශී 😊 දැන් ඉතින් විරා බෙදාගන්නත් වලි යශෝ බෙදාගන්නත් වලි මරේ මරු😊
ජොබ් එක එක්ක නෙවෙයි බිසී වෙන්නේ .හොර ගෑනූත් එක්ක බිසී වෙන්නේ .අම්මගෙත් විශ්වාස වන්ත පුතා .
දැන් මේ පරණ කට්ටිය දන්නේ නැද්ද මේ professor බැදපු එකෙක් කියලා? 🤔
Hokkata aninna hithenawa ishi ta
Hokkata neme aninna one okige
Ow ane attamai
Athatama penn ba matanm
ඇත්තක්😂
මේ කතාවෙ ඇදුම් බලන් ඉද්දි වෙනස් වෙනවනේ 😂 බෝඩිමෙන් ඇදන් යන්නෙ එකක්. ආයෙ campus එකේ ඇතුලෙදි තව එකක්.😂😂 එකම ඇදුමෙන් ගොඩක් කොටස් තියෙනවනේ 😂😂😂
දිර& යශෝ❤️😘😘
දැන් ඉතින් සදුදා වෙනකම් පිච්චි පිච්චි ඉදපන්කො 🙂💔
Marshi supiri acting.Amazing 😂Good luck 🎉
❤❤❤ ane lassanai ada kotasa 😊
මන් ආසම එරාට 🥰🥰
එරා යශෝ ගැලපෙන්නෙ❤❤❤
Ishi badak ussan eddi thamay ekita therenne gon gani 😂
මේ වගේ නැන්දම්මා කෙනෙක් ලබන්න ගොඩක් පින් කරලා තියෙන්න ඕනේ
Rithu pw ane😢😢
Eranta yashowa set krl derata rithuwa set krnnko hamoma sathutin thkot😂😢
මම දැනන් හිටිය පොපෙසර් කාරයට දීරගෙන් ගේමක් හම්බෙයි කියලා.😂
😂😂😂Aru guti kanakan balanna iwasillak na 😂
යසෝට එරාන් ගැලපෙනවා.. .. ❤
ඉශී මට්ටු වෙන දවස වැඩි ඈතක නෙමෙයි 😅 දැන් ඉතින් proffesor දීරගෙන් ගුටි කන එක බලන්න සදුදා වෙනකන් ඉන්න එපැයි 😒❤
අනේ කෝ ධීරාගෙයි යශෝගෙයි love scenes නැහැනේ 🙏
හොද වැඩේ 😊😊
සදුදා වෙනකම් බලන් ඉන්න එපැයි අර ප්‍රොපෙස ගුටි කනකම් කන්නාඩි දාන කොල්ල ශොක්
මෙකෙ එක අව්ලක් තියෙ අනුන්ගෙ ජිවිත වල ප්‍රශ්න අනුන්ගෙ ජිවිත ගැන ඔනිවට වඩා ඇගිලි ගහ ගහ හොයන එක යාලවො උනත් ඔනිවට වඩා හොයල බලලා පසනල් දෙවල් වලට ඇගිලි ගහනව එක කරදරයක් වගෙ.😅
Professor රගපැම සුපිරිි
ඉශි නිකං පෙට්ටිය වගෙ😊
හොද වැඩේ ප්‍රොෆෙසර් කාරයට 😂
අනේ සදුදා වෙනකල් ඉන්න එපැයි දෙයියනේ 😢❤ මාර ලස්සනයි කතාව
ඉසියා නොවේයි ඉස්ස ඉස්සා ඔලුවෙ ගු තියාගෙන මම සුදනා කියනවාලු ඉසිත් ඒවාගේ 😅😅😅😅😅😅

කතාව වගේම comments පට්ටම රසයි........
Professor 😂😂😂😂😂

Marshi supiri acting.
Amazing 😂
Good luck 🎉