Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ලෝචන.. සුපිරි ටැලන්ට් එකක්. අමාරු ගීතයකට සාධාරණයක් කලා. ඔය ගීතය හැඟීම් ප්‍රකාශ වෙන විදිහට ගායනා කරන්න අමාරුයි ගොඩක් අයට. ඔයා ඒක කලා❤️
ගොඩක් ලස්සනයි ගොඩක් හොද පැහැදිලි කිරීමක් ස්තූතියි ඔබ තුමාට
ඇත්තටම වැරදියට තේරුම් අරගෙන හිටපු ගීතයක් ❤
බුදුඅමීමෝ ගොඩාක් කලෙකට පස්සෙ රසවින්දෙ මම ආසම ගීතයක් කිරින්දටත් ඔීනෙම ගීතයක් ලස්සනට ගායනා කරන්න හැකියාව තියෙනව හැමෝටම ස්තුතියි👍👍❤️
Bohomathma sthuthi layla obata ❤️🙏
මාර ම දැනුමක් තියෙන්නේ මෙතුමන්ට. හරි ආස හිතෙනවා අහන් ඉන්න. ගීතය ගැන කතාකරද්දී ගිතයේ වටප්ටව ගැන කතා කිරීම ගොඩක් වටිනවා නොදන්නා ගොඩක් දේවල් දැනගත්තා බොහොම ස්තුතියි
මම හිතුවා මේ වතාවෙ අමරදේවයන්ගෙ ගීතය ක් ඒවි කියලා.. කිරින්ද කොහොම වේවිද බලන්නත් ආශාවෙන් හිටියේ.. නියමයි කිරින්ද....
Bohomathma sthuthi shiranthi mahathmiya obata❤️🙏
Harima lassanai sir obata diirgayusha labewa🙏🙏🙏🙏🙏mama dilrikshi
Theruma gena thibba getaluwa wisaduna.. Dakshina Didula 💚 amazing little brother.. good job kirinda sir 👍
Bohomathma sthuthi rangika oyata hamadama ❤️🙏
කිරින්ද අයියයේ ගායනයට ඔබගේ අපූරු විචාරය එකතු උනහම තියන සුන්දරකම වචනයෙන් කියන්න බෑ එක තත්පරයක්වත් Skip කරන්නේ නැතුව බලන්න පුලුවන් වෙලාව යනවා තේරෙන්නෙත් නෑ සුබ පැතුම් කට්ටියටම ගොඩක් ස්තූතියි මේ වගේ වැඩසටහනක් කරන එකට..
Bohomathma sthuthi obage satahanata❤️🙏
හිතන් හිටියට වඩා හාත්පසින්ම ගීතයේ අර්ථරසය වෙනස්නෙ....වචන ගීතයක් බවට පත්කල පසු මිනිස් සිතට කොච්චරනම් සනිපද...ස්තුති" සර් ඔබට..🌹කිරින්ද" ඔබගේ හඩනම් හරිම ලස්සනයි ...අමරදේව මාස්ටර්ගෙ ගීතයට සාදාරනයක් කලා කියලා හිතනවා..සංගීත දිවීයේ සාර්ථක ගමනක් යන්න සුබ පතනවා..🌹💗👍බුදුසරණයි ...!! සියලුදෙනාටම ...
Bohomathma sthuthi wandana obage hadawathin aa wadan walata❤️🙏
හිතපුම නැති අර්ථයක් අද දැනගත්තා... බොහෝම ස්තූතියි....
Excellent sir and your team
හන්තානේ කදුමුදුන සිසාරා කිරින්දගෙ හඩින් අහන්න ආසයි අද ගීතයේ අරුත හිතුවට වඩා ගැඹුරුයි ගො ගොඩාාාක් ස්තුතියි පැහැදිලි කරාට❤️❤️
Aniwaryayen obata e ellima laba dennam. Bohoma sthuthi obage satahanata❤️🙏
@@locha700 ඉල්ලීම ගැන සලකා බැලුවට බොහෝම පිං දිර්ඝායු වෙිවා🙏❤️
කිරින්ද අයියා හරිම මිහිරි ගායනයක්...විචාරයටත් ස්තූතියි
Bohomathma sthuthi jayani obata❤️🙏😍
හරිම ලස්සනයි ❤පුලුවන් නම් කරුනාරත්න දිවුල්ගනේ මහත්මයාගෙ මතක ගීතයේ අරුත කියලා දෙන්න 😊❤
සුපිරි වැඩක් සර්...කිරින්ද අයියා..පට්ට වොයිස් එක..🙂🙂
Chathura obata behewinma sthuthi ❤️🙏
ඇස් වහගෙන Likes දාන්න පුළුවන් වැඩසටහනක්, keep it up
ගායනයට වාදනයට ආදරෙයි...ගොඩක් ලස්සනයි...ඒ වගේම නොහිතපු පැත්තක් කියල දුන්න ඔබ තුමාට ගොඩක් ස්තූතියි sir❤️❤️❤️🙏🙏🙏🙏
හරිම ලස්සනයි .අර්ථ දැක්වීම ගොඩක් විශිෂ්ඨයි සර්.මේ දේවල් අනාගත පරපුරටත් ගොඩක් වැදගත් වේවි.පුළුවන්නම් මේ වැඩසටහන දිගටම කරගෙන යන්න.සුබ පැතුම් 🙏👍❤️
දිගටම කරගෙන යන්න........ ජයවේවා ......❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
කිරින්ද අයියා සුපිරි
I realy love u sir❤හරිම ලස්සන පැහැදිලි කිරීමක්
මන් ආසම දෙයක් ගී අරුත් හොයන එක ඒක මාර වින්දනයක්
ඇස රැඳුන රැඳුන තැන් වල මුව මඩල හිනැහුනා ගීතයෙහි ඔබ දකින අරුත ගෙන එන්න
ගොඩාක් ලස්සනයි :👍👍
Adanam parakku wela thamai wadasatahana balanna une.godak Hoda vicharayak thiyenawa.kirinda aiyye oyage katahadin ahaddi nam godak asai.oyage katahada godak lassanai.hadawathata sathutak dennath as walata kadulak dennath oyage voice ekata puluwan aiyye.etharam Dan samipa hadak wela.sir oyatath dirgayusha labenna oni me wage deyak samajayata denawata.budu saranai
Nisansala obage adaraniya satahanata bohomathma sthuthi obata ❤️ 🙏
Niymai supiri hadak arhty watinawa 👌👌👌👌👌👏👏👏👏👏👏🤝🤝🤝🤝😞😞😞😞😞🤧🤧🤧💕💕💕💕💕💕💕💔💔💔💔💔💔💔💔💔💔💔😘😘😘😘😘😘😘😘🥀🥀🥀🥀
හිතාගෙන හිටපු කතාව නෙවේ ඇත්ත කතාව...ස්තූතී ඔබ සියලු දෙනාට❤🙏🙏🙏 ලෝචන අයියේ...ඇස් වහක් නම් වදින්නෙපා ඔය කට හඩට
That voice heals people's souls🗣🙇 God bless you kirinda🙂
Thank you very much mudu❤️🙏😍
ගොඩාක් ගොඩාක් ලස්සනයි අද.❤️❤️❤️.. වැඩසටහනත් අලුත් වෙලා වගෙයි.... 😊ලෝචන අයියා පුදුම තරම් ලස්සනයි හඬ..🤗 තෙරුවන් සරණයි !!!
Bohomathma sthuthi nilu obe adaraniya satahanata❤️🙏
@@locha700 👍
සොවින් පිරී මගේ හදවත - තුළින් මතු වෙවී පිටවන ගීතය දාන්න.
ගොඩක් වටින විචාරයක්.
gayanaya bawanawak wage..saha vicharaya harima lassanai sir..oyalata budusaranai....
ලස්සනයි ❤️❤️
Kirinida aiyage voice eka maru😍
attatama niyamai sir..mn godak kamathi gee aruth walata..attatama kirindage voice eka nm 💗💗💗
තවත් අපූරු විග්‍රහයක්. විශිෂ්ටයි.
Great explanation by Dushyantha.... Thank you so much.... really enjoying our lockdown vacation.... making our lives meaningful and positive....
ගොඩක් lassanai .
Guitar eaka saha key board play karana malila denath patta bokenma support eaka danawa 👍👍👍
Api hamadama oyala ekka innwa.tawat lassanata karann shaktiya labenna oni sir,oyala hamotama .mage asama programme 1 .
Voice eka patta
mehema paththak me sinduwe thiyenawa kiyala hithunema na....niyamayi wade....
සුපිරි ලෝචන අයියා
අනේ ඒ හඬ මාර ලස්සනයි❤️ සුභ පැතුම් ඔබට🌹🌹🌹
ලස්සනයි ගොඩාක්
lassanai...
Kirinda super e vagema me vada satahanath balanava tv balanavata vadiya hodayi theruvan saranayi
Bohomathma sthuthi sudesh obata❤️🙏
Oya,wage gayakayo mitawada eliyata enna oni.lassani aiye.............niyamai
Please explain the great song from victor Rathnayake "Thotupola Ayne" Thank you!
තාත්තා උනත් මා බත සර්‍ර කරන සින්දුව ගේන්න
අයියෙ ජෝතිපාල ගායකයගෙ සිංදුවලත් ගී අරුත් විචාරයක් කරන්නකෝ . ඔයාගෙ වීඩියෝ ගොඩක් වටිනව ඔයාල හැමෝටම ගොඩා......ක් ස්තූතියි
GOOD DAK LASANA TARUMAK.GOOD AK THZ
hithan හිටියට sinduwe තේරුම් ගොඩක් වෙනස් හරි teruma කියා දුන්නට ගොඩක් ස්තුතිය
ඔබේ මතයටත් ගරුකරමි,,,,කෙසේවෙතත් කැමැති කෙනෙකුට කැමැති විදිහකට විවරණය කරන්න හැකි ගීතයකි..
ඔව්මෙහි අර්තය මෙය නොවේ
Godak lassani.....❤❤❤❤
සර් ... මා ලගටම තව ලංවීලා කියන ගීතයේ තේරුම පැහැදිලි කර දෙන්න ස්තුතියි
Harima lassana sinduwak.
Respect sir.thanks
අනේ මේ විචාරය කරන සර්ගෙ නම මොකක්ද 😶😐 වෙනම ලොකෙකට ගිහින් ආවා වගෙ..ගොඩක් ලස්සනයි සර් ❤❤❤❤👍👍👍😍
Digatama kragena yanna ♥️
Niyamai sir
Aiyoo.... mama hitha hitha wena deya
duky nada
Hithata wedichcha sinduwak.. bokkatama bessuwa..
Chamara weerasinha ayyage song ekaka theruma kiyanko plzzzzzz
ආසම සිංදු 👌😋😋😋
නියමයි
ඔබ ඉතා අගෙයි.....................නමුත් මෙම ගීතයේ විචාරයෙන් ඔබ අසමත් බව අසතුටෙන් උවද කිවයුතු වෙයි..............................වචන පැත්තකින් තියලා අමරදේවයන්ගෙ හඩේ ස්වරය අසන්නඑය ශෝකයක්වෙන රටක කෙනෙක්ට දෙන්න භාෂාව නොදන්නඔහුත් මෙහි සංගීතයේ හා හඩේ ස්වරූපයෙන් කියනවා මේක විරහව කියලා
ගීතයේ සැබෑ අරුත අපට කියන්නට ගත් උත්සාහය බෙහෙවින් අගය කරනවා
Kirindage voise ekanam niyamai
Bohomathma sthuthi sujith obata❤️🙏
පේරාදෙණිය version ඌණපූරණය:-“පෙර දිනයක මා පෙම්කළ හැතිරියතව කෙකු දක්වනවාමගේම කලිසම ජයේට ඇඳ ගෙනඌ තව හැඩ වෙනවා”පුරහළ අද්දර දේවිගෙ උයනේනෙක මල් පූදිනවාඋදේ හවා බොරු කිව්ව අතීතයමගෙ සිත පාරනවාඌට මූට නොකියා හොර රහසේTime ෆාස් වෙනවාබිමට වැටුණු හිරු පඳුරක පැටලෙනවාමගෙ සිත නලියනවාආලය වෙනුවට ඇයගේ දෙනෙතින්කාමය වැගිරෙනවාසිනා සුනත් මම වංක සිතින් ඇයබුම්මා ගෙන සිටියා
Mewage watina dewal notherana ,garahana moda minissut innwa sir, watenn ep api oyla ekka hamdam innwa.💪
Bohomathma sthuthi obata ❤️
Gayanayat pehedili kirimat goodak lassanai
Bohomathma sthuthi samanthi obata❤️🙏
මරු 👌
ස්තුතියි!
Best.................
කිරින්ද පට්ට.❤️
සදාකාලික නොවූ ලෝකේ ස්දාක්ස්ස්ලික ප්‍රේමයක් ....අර්තය ඕන plssss
ස්තූතියි ..🙏
දැන් තේරෙනවනේ අමරදේවයන් අයි සදා අමරණිය කියලා. කාටවත් බෑ ඒ වොයිස් එකට ලගින් වත් යන්න. කිරින්ද හොදට කිව්වා එයාගේ විදිහට. වරදක් නැ. ගායනා කරන්න ගොඩක් අමාරු ගීතයක් මේ ගීතය
❤️❤️❤️❤️❤️ Kirinda Aiya
මෙහි එන්නෙ එක්තරා ප්‍රාදේශීය ලේකම්වරයකු නො දන්නා ප්‍රදේශයකට රාජකාරියකට යාමේ දී හදිසියේ මුහුණ මුහුන දුන්න තත්ත්වයක් විවරණය ක්හේතු සාක්ෂි ඕන තරම් කියන්න පුළුවන්
❤️❤️
ලොචපුතා නියමයට ගායනා කලා නියම වොයිසෙක
මදු මල ලෙස මුදු පගේ ප්‍රියාදර් ගීතය විස්තර කරන්න..
Thanks venada wagema😍
Thank you ❤️🙏
හොඳ උත්සාහයක් සහෘදය මෙය උත්තරීතර කලාකෘතියක් ගායනය රචනය සංගීතය සුපිරි ලෙස එකතු වූ තැනක් විචාරය ඔබ තියාගන්න අන් අයට පටවන්න හදන්න එපා
කරුණාකර අපගේ නාලිකාව නැරඹීමෙන් වළකින්න.
Mn enne oyage kata hada ahanna.10 parakwat ahanwa mn. Bst vce dr.
Bohomathma sthuthi obage adaraniya satahanata❤️🙏😍
Aiye damith asanka gayana krana kachayk idiriye gethaye theruma denna puluwanda please...
Good
ane sir mata dennakooo sonduriya ha sigithi puta song eka.. plz. me deweni parata illanne
❤❤❤👈
Ane aiye mt adama danaganna oni ...ran devolin basa ena deiyo ..geethayee sarala adahasa ...kiynna ...plzzzz
Kirinda oyata dirga avisha labawa
Sir නුරාව කියන්නෙ මොකක්ද
රාගය..
KIRINDAGE GAAYANAYATA OBATHUMANGE ARTHA GENWEEMA.. PUDUMAAKAARA SUSANYOOGAYAK... JAYA PATHANAWAA....
Duration eka adu una nam thawath views enawa...
mama dakapu arthavathma vadasatahanak
❤️
ela
sahan Rajapaksha සුපර්
ලෝචන.. සුපිරි ටැලන්ට් එකක්. අමාරු ගීතයකට සාධාරණයක් කලා. ඔය ගීතය හැඟීම් ප්‍රකාශ වෙන විදිහට ගායනා කරන්න අමාරුයි ගොඩක් අයට. ඔයා ඒක කලා❤️
ගොඩක් ලස්සනයි ගොඩක් හොද පැහැදිලි කිරීමක් ස්තූතියි ඔබ තුමාට
ඇත්තටම වැරදියට තේරුම් අරගෙන හිටපු ගීතයක් ❤
බුදුඅමීමෝ ගොඩාක් කලෙකට පස්සෙ රසවින්දෙ මම ආසම ගීතයක් කිරින්දටත් ඔීනෙම ගීතයක් ලස්සනට ගායනා කරන්න හැකියාව තියෙනව හැමෝටම ස්තුතියි👍👍❤️
Bohomathma sthuthi layla obata ❤️🙏
මාර ම දැනුමක් තියෙන්නේ මෙතුමන්ට. හරි ආස හිතෙනවා අහන් ඉන්න. ගීතය ගැන කතාකරද්දී ගිතයේ වටප්ටව ගැන කතා කිරීම ගොඩක් වටිනවා නොදන්නා ගොඩක් දේවල් දැනගත්තා බොහොම ස්තුතියි
මම හිතුවා මේ වතාවෙ අමරදේවයන්ගෙ ගීතය ක් ඒවි කියලා.. කිරින්ද කොහොම වේවිද බලන්නත් ආශාවෙන් හිටියේ.. නියමයි කිරින්ද....
Bohomathma sthuthi shiranthi mahathmiya obata❤️🙏
Harima lassanai sir obata diirgayusha labewa🙏🙏🙏🙏🙏mama dilrikshi
Theruma gena thibba getaluwa wisaduna.. Dakshina Didula 💚 amazing little brother.. good job kirinda sir 👍
Bohomathma sthuthi rangika oyata hamadama ❤️🙏
කිරින්ද අයියයේ ගායනයට ඔබගේ අපූරු විචාරය එකතු උනහම තියන සුන්දරකම වචනයෙන් කියන්න බෑ එක තත්පරයක්වත් Skip කරන්නේ නැතුව බලන්න පුලුවන් වෙලාව යනවා තේරෙන්නෙත් නෑ සුබ පැතුම් කට්ටියටම ගොඩක් ස්තූතියි මේ වගේ වැඩසටහනක් කරන එකට..
Bohomathma sthuthi obage satahanata❤️🙏
හිතන් හිටියට වඩා හාත්පසින්ම ගීතයේ අර්ථරසය වෙනස්නෙ...
.වචන ගීතයක් බවට පත්කල පසු මිනිස් සිතට කොච්චරනම් සනිපද...
ස්තුති" සර් ඔබට..🌹
කිරින්ද" ඔබගේ හඩනම් හරිම ලස්සනයි ...අමරදේව මාස්ටර්ගෙ ගීතයට සාදාරනයක් කලා කියලා හිතනවා..
සංගීත දිවීයේ සාර්ථක ගමනක් යන්න සුබ පතනවා..🌹💗👍
බුදුසරණයි ...!! සියලුදෙනාටම ...
Bohomathma sthuthi wandana obage hadawathin aa wadan walata❤️🙏
හිතපුම නැති අර්ථයක් අද දැනගත්තා... බොහෝම ස්තූතියි....
Excellent sir and your team
හන්තානේ කදුමුදුන සිසාරා කිරින්දගෙ හඩින් අහන්න ආසයි අද ගීතයේ අරුත හිතුවට වඩා ගැඹුරුයි ගො ගොඩාාාක් ස්තුතියි පැහැදිලි කරාට❤️❤️
Aniwaryayen obata e ellima laba dennam. Bohoma sthuthi obage satahanata❤️🙏
@@locha700 ඉල්ලීම ගැන සලකා බැලුවට බොහෝම පිං දිර්ඝායු වෙිවා🙏❤️
කිරින්ද අයියා හරිම මිහිරි ගායනයක්...විචාරයටත් ස්තූතියි
Bohomathma sthuthi jayani obata❤️🙏😍
හරිම ලස්සනයි ❤
පුලුවන් නම් කරුනාරත්න දිවුල්ගනේ මහත්මයාගෙ මතක ගීතයේ අරුත කියලා දෙන්න 😊❤
සුපිරි වැඩක් සර්...කිරින්ද අයියා..පට්ට වොයිස් එක..🙂🙂
Chathura obata behewinma sthuthi ❤️🙏
ඇස් වහගෙන Likes දාන්න පුළුවන් වැඩසටහනක්, keep it up
ගායනයට වාදනයට ආදරෙයි...ගොඩක් ලස්සනයි...
ඒ වගේම නොහිතපු පැත්තක් කියල දුන්න ඔබ තුමාට ගොඩක් ස්තූතියි sir❤️❤️❤️🙏🙏🙏🙏
හරිම ලස්සනයි .අර්ථ දැක්වීම ගොඩක් විශිෂ්ඨයි සර්.මේ දේවල් අනාගත පරපුරටත් ගොඩක් වැදගත් වේවි.පුළුවන්නම් මේ වැඩසටහන දිගටම කරගෙන යන්න.සුබ පැතුම් 🙏👍❤️
දිගටම කරගෙන යන්න........ ජයවේවා ......❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
කිරින්ද අයියා සුපිරි
I realy love u sir❤
හරිම ලස්සන පැහැදිලි කිරීමක්
මන් ආසම දෙයක් ගී අරුත් හොයන එක ඒක මාර වින්දනයක්
ඇස රැඳුන රැඳුන තැන් වල මුව මඩල හිනැහුනා ගීතයෙහි ඔබ දකින අරුත ගෙන එන්න
ගොඩාක් ලස්සනයි :👍👍
Adanam parakku wela thamai wadasatahana balanna une.godak Hoda vicharayak thiyenawa.kirinda aiyye oyage katahadin ahaddi nam godak asai.oyage katahada godak lassanai.hadawathata sathutak dennath as walata kadulak dennath oyage voice ekata puluwan aiyye.etharam Dan samipa hadak wela.sir oyatath dirgayusha labenna oni me wage deyak samajayata denawata.budu saranai
Nisansala obage adaraniya satahanata bohomathma sthuthi obata ❤️ 🙏
Niymai supiri hadak arhty watinawa 👌👌👌👌👌👏👏👏👏👏👏🤝🤝🤝🤝😞😞😞😞😞🤧🤧🤧💕💕💕💕💕💕💕💔💔💔💔💔💔💔💔💔💔💔😘😘😘😘😘😘😘😘🥀🥀🥀🥀
හිතාගෙන හිටපු කතාව නෙවේ ඇත්ත කතාව...ස්තූතී ඔබ සියලු දෙනාට❤🙏🙏🙏 ලෝචන අයියේ...ඇස් වහක් නම් වදින්නෙපා ඔය කට හඩට
That voice heals people's souls🗣🙇 God bless you kirinda🙂
Thank you very much mudu❤️🙏😍
ගොඩාක් ගොඩාක් ලස්සනයි අද.❤️❤️❤️.. වැඩසටහනත් අලුත් වෙලා වගෙයි.... 😊ලෝචන අයියා පුදුම තරම් ලස්සනයි හඬ..🤗 තෙරුවන් සරණයි !!!
Bohomathma sthuthi nilu obe adaraniya satahanata❤️🙏
@@locha700 👍
සොවින් පිරී මගේ හදවත - තුළින් මතු වෙවී පිටවන ගීතය දාන්න.
ගොඩක් වටින විචාරයක්.
gayanaya bawanawak wage..saha vicharaya harima lassanai sir..oyalata budusaranai....
ලස්සනයි ❤️❤️
Kirinida aiyage voice eka maru😍
attatama niyamai sir..mn godak kamathi gee aruth walata..attatama kirindage voice eka nm 💗💗💗
තවත් අපූරු විග්‍රහයක්. විශිෂ්ටයි.
Great explanation by Dushyantha.... Thank you so much.... really enjoying our lockdown vacation.... making our lives meaningful and positive....
ගොඩක් lassanai .
Guitar eaka saha key board play karana malila denath patta bokenma support eaka danawa 👍👍👍
Api hamadama oyala ekka innwa.tawat lassanata karann shaktiya labenna oni sir,oyala hamotama .mage asama programme 1 .
Voice eka patta
mehema paththak me sinduwe thiyenawa kiyala hithunema na....niyamayi wade....
සුපිරි ලෝචන අයියා
අනේ ඒ හඬ මාර ලස්සනයි❤️ සුභ පැතුම් ඔබට🌹🌹🌹
ලස්සනයි ගොඩාක්
lassanai...
Kirinda super e vagema me vada satahanath balanava tv balanavata vadiya hodayi theruvan saranayi
Bohomathma sthuthi sudesh obata❤️🙏
Oya,wage gayakayo mitawada eliyata enna oni.lassani aiye.............niyamai
Please explain the great song from victor Rathnayake "Thotupola Ayne" Thank you!
තාත්තා උනත් මා බත සර්‍ර කරන සින්දුව ගේන්න
අයියෙ ජෝතිපාල ගායකයගෙ සිංදුවලත් ගී අරුත් විචාරයක් කරන්නකෝ . ඔයාගෙ වීඩියෝ ගොඩක් වටිනව ඔයාල හැමෝටම ගොඩා......ක් ස්තූතියි
GOOD DAK LASANA TARUMAK.GOOD AK THZ
hithan හිටියට sinduwe තේරුම් ගොඩක් වෙනස් හරි teruma කියා දුන්නට ගොඩක් ස්තුතිය
ඔබේ මතයටත් ගරුකරමි,,,,කෙසේවෙතත් කැමැති කෙනෙකුට කැමැති විදිහකට විවරණය කරන්න හැකි ගීතයකි..
ඔව්
මෙහි අර්තය මෙය නොවේ
Godak lassani.....❤❤❤❤
සර් ... මා ලගටම තව ලංවීලා කියන ගීතයේ තේරුම පැහැදිලි කර දෙන්න ස්තුතියි
Harima lassana sinduwak.
Respect sir.thanks
අනේ මේ විචාරය කරන සර්ගෙ නම මොකක්ද 😶😐 වෙනම ලොකෙකට ගිහින් ආවා වගෙ..ගොඩක් ලස්සනයි සර් ❤❤❤❤👍👍👍😍
Digatama kragena yanna ♥️
Niyamai sir
Aiyoo.... mama hitha hitha wena deya
duky nada
Hithata wedichcha sinduwak.. bokkatama bessuwa..
Chamara weerasinha ayyage song ekaka theruma kiyanko plzzzzzz
ආසම සිංදු 👌😋😋😋
නියමයි
ඔබ ඉතා අගෙයි.....................
නමුත් මෙම ගීතයේ විචාරයෙන් ඔබ අසමත් බව අසතුටෙන් උවද කිවයුතු වෙයි..............................
වචන පැත්තකින් තියලා අමරදේවයන්ගෙ හඩේ ස්වරය අසන්න
එය ශෝකයක්
වෙන රටක කෙනෙක්ට දෙන්න භාෂාව නොදන්න
ඔහුත් මෙහි සංගීතයේ හා හඩේ ස්වරූපයෙන් කියනවා මේක විරහව කියලා
ගීතයේ සැබෑ අරුත අපට කියන්නට ගත් උත්සාහය බෙහෙවින් අගය කරනවා
Kirindage voise ekanam niyamai
Bohomathma sthuthi sujith obata❤️🙏
පේරාදෙණිය version ඌණපූරණය:-
“පෙර දිනයක මා පෙම්කළ හැතිරිය
තව කෙකු දක්වනවා
මගේම කලිසම ජයේට ඇඳ ගෙන
ඌ තව හැඩ වෙනවා”
පුරහළ අද්දර දේවිගෙ උයනේ
නෙක මල් පූදිනවා
උදේ හවා බොරු කිව්ව අතීතය
මගෙ සිත පාරනවා
ඌට මූට නොකියා හොර රහසේ
Time ෆාස් වෙනවා
බිමට වැටුණු හිරු පඳුරක පැටලෙනවා
මගෙ සිත නලියනවා
ආලය වෙනුවට ඇයගේ දෙනෙතින්
කාමය වැගිරෙනවා
සිනා සුනත් මම වංක සිතින් ඇය
බුම්මා ගෙන සිටියා
Mewage watina dewal notherana ,garahana moda minissut innwa sir, watenn ep api oyla ekka hamdam innwa.💪
Bohomathma sthuthi obata ❤️
Gayanayat pehedili kirimat goodak lassanai
Bohomathma sthuthi samanthi obata❤️🙏
මරු 👌
ස්තුතියි!
Best.................
කිරින්ද පට්ට.❤️
සදාකාලික නොවූ ලෝකේ ස්දාක්ස්ස්ලික ප්‍රේමයක් ....අර්තය ඕන plssss
ස්තූතියි ..🙏
දැන් තේරෙනවනේ අමරදේවයන් අයි සදා අමරණිය කියලා. කාටවත් බෑ ඒ වොයිස් එකට ලගින් වත් යන්න. කිරින්ද හොදට කිව්වා එයාගේ විදිහට. වරදක් නැ. ගායනා කරන්න ගොඩක් අමාරු ගීතයක් මේ ගීතය
❤️❤️❤️❤️❤️ Kirinda Aiya
මෙහි එන්නෙ
එක්තරා ප්‍රාදේශීය ලේකම්වරයකු නො දන්නා ප්‍රදේශයකට රාජකාරියකට යාමේ දී
හදිසියේ මුහුණ මුහුන දුන්න තත්ත්වයක් විවරණය ක්
හේතු සාක්ෂි ඕන තරම් කියන්න පුළුවන්
❤️❤️
ලොචපුතා නියමයට ගායනා කලා නියම වොයිසෙක
මදු මල ලෙස මුදු පගේ ප්‍රියාදර්
ගීතය විස්තර කරන්න..