මුලු පවුලටම කොරියාවේ දිගටම ඉන්න පුළුවන් E7-4 වීසා එක Renew කරන අලුත් ක්රමය|How to Renew E7-4 Visa
Вставка
- Опубліковано 29 січ 2025
- 안녕하세요! 🇰🇷
Hello!😊
ආයුබෝවන්!🙏
මේ වීඩියෝ එකෙන් ඔයාලට අරන් ආවේ කොරියාවේ අලුත් වුණ E7-4 වීසා එක Renew කරන විදිහ.කොරියාවේ ඉනින E7-4 වීසා අයට වගේම වීසා එක මාරු කරන්න ඉන්න හැමෝටම ගොඩක් වටිනවා මේ වීඩියෝ එක.
Documents පහත ලින්ක් එකෙන් Download කරගන්න.👇
🛑 drive.google.c...
E7-4 වීසා එක Renew කරන Documents Fill කරන සම්පූර්ණ වීඩියෝව පහළින් බලන්න.
🛑 • කොරියාවේ E7-4 Visa එක ...
SOCIAL MEDIA
Facebook Page: www.facebook.c...
TikTok: https:www.tiktok.com...
Instagram : www.instagram....
#e74visa #visakorea #e74visanew #sanduandnilu #southkorea
E7-4 වීසා එක Renew කරන Documents Fill කරන සහ F3 වීසා එක Renew කරන සම්පූර්ණ වීඩියෝ එක පහත ලින්ක් එකෙන් බලන්න.👇
ua-cam.com/video/0ASGovT2Tso/v-deo.htmlsi=QS1ESzCd4w1XoxbF
Aiyah😍😍🥰
🥰❤️❤️❤️
Brother mama dan wife koreawata gaththata passe eyata visa akak labenawada wenama.a wisa eken eyata job akak karanna puluwanda baida.dan me e7-4 visa eken api paule aya gaththata eyalata job karanna baida pluwanda?
Eyalata labenne dependent visa.eken
job karanna ba.
Super
Thank You 😍❤️
😍❤
🥰❤️
K point walin E7 gatthe me October renewal karanna ona level test ho topic aniwaryadha? Level test expired wenne July 18 eeta kalin apply karoth aulak neddha
2025,2026 KIIP, TOPIK අනිවාර්යය නැහැ.ඒත් 2027 වෙද්දි ඒක අනිවාර්යයෙන් තියෙන්න ඕන.මේ පාර Renew කරන්න ලකුණු 150 න් බලන්නේ.ඒ උනාට ඔයා ඉක්මනින් KIIP LEVEL 5 කරලා ඉවර කරගන්න. ඒක Lifetime Valid.
Thank you brother ❤🙏
❤
❤
E7 4 kpoint විදියට ගහපු අයට ආයතන මාරුකරන්න පුලුවන්ද අවුරුදු දෙකෙන්?
පුළුවන්.වීසා එක Renew කරගන්න කලින් Company එකක් හොයලා තියාගන්න.
K point system එකෙන් E7 ගහගෙන ඉන්න කෙනෙක් Renew කරද්දි ලකුනු කියක් ඕනේ වෙනවද brother .?
ලකුණු 150 ක්
@ ඒ ලකුනු 150 ඇතුලට kilp 3 ලකුනු නැතුව උනත් පුළුවන්ද.?
Aluthin aima kiip exam eka karanna ona nae nethe mulin E 7 4 visa gahanna liyapu kiip exam result sheet eka okay nethe
Level 5 ම complete කරලා ඉවරයි නම් ආයේ කරන්න ඕන නැහැ.නැත්නම් අවුරුදු 2 යි valid වෙන්නේ.
@Sandu_and_Nilu okay thank you
Renew කරනකොටත් කොරියන් සේවකයෝ ගාන බලපානවද
නැහැ.Renew කරද්දි ඒක ප්රශ්නයක් නැහැ.
@ thanks brother ඒත් ඒක අපේ company එකේ අය කිව්වා අව්ලක් කියල එක්කෙනෙක් අයින් වුනා ඒකයි
E7 Visa එක මුලින් ගහගද්දි ඒක ප්රශ්නයක් උනාට Renew කරද්දි ඒක අවුලක් වෙන්නෑ.එහෙම Renew කරගත්ත අය ඉන්නවා.
❤️❤️❤️👍👍👍
😍❤️❤️❤️
❤❤
😍❤️
😍😍😍😍😍
🥰❤️❤️❤️
❤️❤️
😍❤️
❤❤❤❤
😍❤️❤️❤️❤️
❤❤
🥰❤️
❤
😍❤️
❤❤
🥰❤️
❤❤
🥰❤️
❤❤
😍♥️