japan Nursing Care Sinhala 2023 | How to get Japan work visa | Japan Job visa Sinhala |SSW visa

Поділитися
Вставка
  • Опубліковано 1 гру 2024

КОМЕНТАРІ • 54

  • @Damidushamika
    @Damidushamika 3 місяці тому

    Aiye mama boy kenk. Mama student visa eken enna inne aiye awilla kaigo course ekak senmon eke karanna inne .male kattiyatath mekata apply karannada puluwanda aiye.E kaigo job eka hodaida diyunu wenna ane reply ekak one.loku uddawak

    • @HolidayRUN
      @HolidayRUN  3 місяці тому

      Student visa walin enawanam gataluwak na. Awata passe thawath awastha godak hadenawa. Good luck.

  • @KaumadiBandaranayaka-hg1ps
    @KaumadiBandaranayaka-hg1ps Рік тому

    ජපානයේ සෙන්මොන් වල caregiver කරන අයට සමානව ලන්කාවෙන් caregiver යන අයටත් ඒ ජොබ් එක ඒ විදිහට ම දෙනවද

  • @ravisasthri8704
    @ravisasthri8704 2 роки тому

    Thank u Ayya

  • @untamableautumn4713
    @untamableautumn4713 27 днів тому

    මම nursing diploma එකක් කරලා ඉන්නෙ bachelors එකක් කරන්න ජපන් එන්න පුලුවන්ද? ඒ අතර caregiver job එකක් කරන්න පුලුවන්ද?

    • @HolidayRUN
      @HolidayRUN  6 днів тому

      Riply කරන්න පරක්කු උනාට සමාවෙන්න. ජපන් භාෂාව N2 ප්‍රමානයටවත් දැනගෙන එන්න පුළුවන් නම් ඔය ටික කරගන්න පුළුවන්.

    • @untamableautumn4713
      @untamableautumn4713 6 днів тому

      @ thank you ☺️ thw dngn puluwn da ehm bachelors ekak krn hoda Japanese universities mond kiyl

  • @NalinWijesundara
    @NalinWijesundara Рік тому

    Status of residents exam eke pass unama family eke aya ganna puluwan da? Ethakota aurudu 05 k inna oni nadda ssw 2 visa eka wenakam

  • @shashikalamadushani4769
    @shashikalamadushani4769 11 місяців тому

    mama government pharmacist kenek.5 years working experience thiyanawa.mama mokakda thoraganna one visa category aka

    • @HolidayRUN
      @HolidayRUN  11 місяців тому

      Nursing care hodai kiyala hithenawa. Try karala balanna. Godakma wadagath wenne Japanese danuma.

  • @sathsaranitharuka1807
    @sathsaranitharuka1807 7 місяців тому

    Food industry ek gnth kiynwd

  • @nimalanthony4232
    @nimalanthony4232 2 роки тому

    Thanks

  • @lakmaliwasana7907
    @lakmaliwasana7907 5 місяців тому

    දැනගන්න පුලුවන්ද අවුරුදු 3න් ඒ එක්සෑම් එක පාස් වෙලා හස්බන්ඩ් වයිෆ් ගන්න පුලුවන්ද කියලා

    • @HolidayRUN
      @HolidayRUN  5 місяців тому

      SSW1 Visa ක්‍රම වේදයෙන් වෙනස් උනොත් පුළුවන්.

  • @sajinikahansamali3268
    @sajinikahansamali3268 2 роки тому

    Caregiver apply karanna lankawe nursing karala thiyennama onada?

  • @NadeepaMalshan-sj2hb
    @NadeepaMalshan-sj2hb Рік тому

    ssw agricultural visa eke awrudu dekak mama wada karamin innawa.mata caregiver walata maru wenna barida?

    • @jrp6596
      @jrp6596 Рік тому

      E ai mis japanaya nursing walata hoda ndda

  • @chethanasathsarani6800
    @chethanasathsarani6800 2 роки тому

    Food industry valata 2023 avalata enava රෙස්ටුරන්ට් වල වැඩ කරලා තියෙන්න ඔනෙ na නේද

    • @HolidayRUN
      @HolidayRUN  2 роки тому

      අවශ්‍ය නෑ.

  • @nevillewijenayake3496
    @nevillewijenayake3496 Рік тому

    මගේ දුව ජපානයේ ඉගෙන ගන්නවා, assistant nurse course එකක් හොයා ගන්නේ කොහොමද ???, අඩු ගානකට, please tell me,

    • @HolidayRUN
      @HolidayRUN  Рік тому

      ජපන් වල ඉගෙන ගන්න කෙනෙක් නම් හොදම විදිය දැනට ඉන්න school එකෙන් මේ ගැන අහන්න. Students ලගෙ හැකියාවන් වලට සහ ජපන් භාෂා දැනුමට ගැලපෙන ආයතන ගැන දැනට ඉන්න school එකේ teachersලා ගොඩක් දැනුවත්.

  • @buddhikaguruge4094
    @buddhikaguruge4094 2 роки тому +1

    අනේ අයියේ මට කියන්නකෝ ගෑනු ලමයෙක්ට තනියෙම japan ඇවිත් Care Worker job එකක් කරන්න පුලුවන්ද. ආරක්ෂාව කොහොමද. මොකද මම තනියෙම එන්න හිතන් ඉන්නෙ. ඒ උනාට ලොකු බයක් තියෙනවා. පොඩ්ඩක් ඒ ගැන කියලා දෙන්න පුලුවන්ද. ලොකු උදව්වක්.

  • @ajithnishantha568
    @ajithnishantha568 6 місяців тому

    What's tha age limit

  • @annasunjun2561
    @annasunjun2561 2 роки тому

    👍👍👍

  • @TharinduBandara-vu7yc
    @TharinduBandara-vu7yc 7 місяців тому

    Nursing eki caregiver patalwaganna epa

  • @S.B.officially
    @S.B.officially Рік тому

    Narsing care වලට පිරිමි ළමයින්ට යන්න බැලිද?

    • @HolidayRUN
      @HolidayRUN  Рік тому +1

      එහෙම දෙයක් නෑ. යන්න පුළුවන්.

  • @sandaliiroshana3275
    @sandaliiroshana3275 Рік тому

    Nursing care & caregiver kiyanne job 2k da

  • @udarikasenadira8511
    @udarikasenadira8511 2 роки тому +2

    Hell Dr. Im registered nurse in 🇱🇰 .im 35yrs old .so could i work in japan as a nurse

    • @HolidayRUN
      @HolidayRUN  2 роки тому

      You can apply for the nursing care under the SSW visa category.

  • @සිංහලචමත්කාරය

    Japane language eka igena ganna hodama tana kiyanna puluwanda,enawa nm hodama vidiya kiyanna..

    • @HolidayRUN
      @HolidayRUN  2 роки тому +1

      මේ දවස් වල SSW visa වලට අවස්ථාව තියනවා. Student visa එකත් හොදයි.

    • @iroshipremachandra6708
      @iroshipremachandra6708 2 роки тому

      @@HolidayRUN මේ විදිහට nursing care වලින් ඇවිත් registered nurse කෙනෙක් වෙන්න බැරිද ? මොන visa එකකින් ආවත් ජපන් භාශා දැනුම අනිවාර්යයෙන්ම බලනවද? ඒ කියන්නේ IELTS score එක ගොඩක් ඉහලයි වගේ දේවල් මේ රටට බලපාන්නේ නැද්ද ?

  • @chandanaauto2222
    @chandanaauto2222 2 роки тому

    🤜🤛

  • @nirmalarathnayakarathnayak6496
    @nirmalarathnayakarathnayak6496 2 роки тому

    අනේ යන්න ක්‍රමය කියන්න කෝ ඉක්මනට යන්න

  • @ameeshavidurangi-zc7vj
    @ameeshavidurangi-zc7vj Рік тому

    O/l vitharak karala baida

  • @Trendyvibz_
    @Trendyvibz_ 2 роки тому

    Dependant ghm nursing ynwa nm komd

  • @lakshikanethminilakshika6370

    ජපන් වලට නර්සින් ගන්නවද මං අහන හැමෝම කියනවා නර්සින් යන්න බෑ caregiver තියෙන්නෙ කියල ....මං දැනට නර්ස් කෙනෙක් ජපන් භාෂාව හදාරන ගමන් ඉන්නෙ අනේ මට පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්නකෝ...🙏🙏 plzzz ලොකු උදව්වක්

    • @HolidayRUN
      @HolidayRUN  Рік тому

      SSW category එකෙන් එන්න පුළුවන් care givers වලට විතරයි. මේක Nursing Care විදිහටත් හදුන්වනවා.
      home page එකට ගිහින් බලන්න. අදහසක් ගන්න පුළුවන්.
      www.mofa.go.jp/mofaj/ca/fna/ssw/us/overview/#a01

    • @RangimaPunsarani
      @RangimaPunsarani 8 місяців тому

      ම්ම්ම් මටත් ඒක ප්‍රශ්නයක්.මාත් ගොඩක් ආසයි ජපන් වල නර්සින් යන්න 🙃♥️

  • @newupdate3125
    @newupdate3125 2 роки тому

    Heda sthkara sewayata japan ynn kalin mnwd api smpurna kragnn ona. Lankawe ewata course ekk thynwd.

    • @HolidayRUN
      @HolidayRUN  2 роки тому

      SSW Visa walin apply karanna.Lankawe thiyanawa.

  • @chethanasathsarani6800
    @chethanasathsarani6800 2 роки тому

    nursing job ak ලංකා ve karala tiyenna one na neda

    • @HolidayRUN
      @HolidayRUN  2 роки тому

      අවශ්‍ය වෙන්නෙ නෑ.

  • @sajeejapanlife5764
    @sajeejapanlife5764 2 роки тому +1

    මෙහෙ ඇවිත් කරන්න තියෙන හෙද සත්කාර ඔයා මේ විඩියෝ එකේ පෙන්නන තරම් සුන්දර නම් නෑ. විඩියෝ ටිකනම් ලස්සනයි.

    • @NadeepaMalshan-sj2hb
      @NadeepaMalshan-sj2hb Рік тому +1

      Ai eka godak amaruida

    • @lakshikanethminilakshika6370
      @lakshikanethminilakshika6370 Рік тому

      ජපන් නර්සින් එන්න තියෙන්න ඕනි සුදුසුකම් මොනාද අක්කේ මං දැනට හොස්පිට්ල් එකක වැඩ කරන ගමන් ජපන් භාෂාව හදාරනවා

  • @anuruddhasanjeewa2409
    @anuruddhasanjeewa2409 2 роки тому

    පඩී දිමනා නිවාඩු ගැන කොහොම ද

    • @HolidayRUN
      @HolidayRUN  2 роки тому +1

      SSW Visa ගැන Video තියනවා Channel එකේ. බලන්න