ජපානයේ ස්ථිර පදිංචිය 2023 permanent resident visa japan|Work in japan| job visa japan

Поділитися
Вставка
  • Опубліковано 24 січ 2025

КОМЕНТАРІ • 61

  • @captainbluemccoy223
    @captainbluemccoy223 Рік тому

    බොහොම ස්තුති අයියේ වටිනා Video එකක් දැම්මට.

  • @shashikalakshan-g8f
    @shashikalakshan-g8f Рік тому +1

    මෙහෙ බැදල ජපන් ගියොත් අපිට පුරවැසි බාවය හම්බ වෙනවද 😢😢කියන්නකො

  • @VimukthiRajapaksha-ps4cv
    @VimukthiRajapaksha-ps4cv 4 місяці тому

    SSW visa Eken 5 years htyoth citizen gnna puluwand

    • @HolidayRUN
      @HolidayRUN  4 місяці тому

      Awrudu 5kata awith ganna amarui. Visa eka dikkara ganna wenawa.

  • @shashikalakshan-g8f
    @shashikalakshan-g8f Рік тому +1

    එහේ කෙනෙක් බදින්නැතුව ලන්කාවෙන් බැදල ගිහින් එහෙන් අවුරුදු දහය ඉදල පුරවැසි බාවය ගන්න පුළුවන් ද

  • @nipunatemalshan1744
    @nipunatemalshan1744 Рік тому

    කොහොමත් මේතුමා negative coments තමයි දෙන්නේ

    • @HolidayRUN
      @HolidayRUN  Рік тому +2

      ඒ ගැන සමාවෙන්න.
      හැබැයි මම කියනදේ ගැන මට වගකීමක් තියනවා . වැරදි දෙයක් කියල තිබුනොත් පෙන්නල දෙන්න.

  • @chadrashi1
    @chadrashi1 Рік тому

    Godak watina video ekak
    E wagema video ekak karanna puluwanda kohomada Japan passport eka Japan Nationality eka ganna widiya gana

    • @HolidayRUN
      @HolidayRUN  Рік тому

      Thank you
      Idiriyata karanna adahasin inne.

  • @gaya1231
    @gaya1231 Рік тому

    Depend visa ඉන්න කෙනෙක් රැකියාවක් කරන්නෙ නැත්නම් , හොකේන් සහ නෙන්කින් අයදුම් කරන්නෙ කොහොමද.....තනිවම ගෙවන්න පුලුවන් විදියට කයිශ්‍යා එකෙන් නැතුව

    • @HolidayRUN
      @HolidayRUN  Рік тому

      Depend visa ආපු කෙනෙක්ට ශකයි හොකෙන් එක හරි කොකුමින් කෙන්කෝ හොකෙන් එක හරි අනිවාර්යයෙන් හම්බවෙනවා. ශකයි හොකෙන් එක තමන් depend වෙලා ඉන්න කයිෂා එකට කතාකරල හදාගන්න පුළුවන්. කොකුමින් කෙන්කෝ හොකෙන් එක යකුශෝ(city office )එකට ගිහින් හදා ගන්න පුළුවන්. තනිවම නෙන්කින් ගෙවන්න නම් කොකුමින් කෙන්කෝ හොකෙන් එක හදාගෙන නෙන්කින් ජිමුශෝ එකට ගිහින් (年金事務所)නෙන්කින් ගෙවන්න හදාගන්න.

    • @gaya1231
      @gaya1231 Рік тому

      ​@@HolidayRUNThanks a lot.

  • @VividAuto-x5q
    @VividAuto-x5q Рік тому

    good job

  • @yashomiudamini
    @yashomiudamini Рік тому +1

    SSW walin 10 years idala PR apply kalata passe job ekak kohomada hoyaganne.working visa walata apply krnna onada😢kohomda ekà wenne

    • @HolidayRUN
      @HolidayRUN  Рік тому +1

      Wadakarana company eken awrudu 10 iwara wenna kalin visa eka dikkara ganna. PR lbunoth onema job ekak karanna puluwan.

  • @nalanideepadamayanthi23
    @nalanideepadamayanthi23 10 місяців тому

    Kole 300 nathnam apply keranne baride . Mame inne patte salery adui

    • @HolidayRUN
      @HolidayRUN  9 місяців тому

      පලාත්වල හැටියට මුදලෙ පොඩි පොඩි වෙනස් කම් තියනවා.

  • @mahindadharmadasa1017
    @mahindadharmadasa1017 Рік тому

    Japan purawasi bawaya illanakota lankawe thamunge namata thiyena thepola ganawistharath balanawada

  • @charikadeepani1417
    @charikadeepani1417 Рік тому +1

    japan වල බිස්නස් එකක් කරන අයට pr ගන්න බැරිද?

    • @HolidayRUN
      @HolidayRUN  Рік тому

      කිසිම ගැටළුවක් නෑ ,ගන්න පුළුවන්. හැබැයි job එකක් කරන කෙනෙක්ට වඩා අමාරුයි. ව්‍යාපාරයක් කරන කෙනෙකුට සපුරාගන්න ඕන සුදුසුකම් වැඩී.

  • @jayasankafdo
    @jayasankafdo Рік тому

    Depended visa ganeemedi salakilimath wiya yuthu karunu monada

  • @shanthagamage7110
    @shanthagamage7110 Рік тому

    On lin wada karala bankuwa salle watuna aulak wada

    • @HolidayRUN
      @HolidayRUN  Рік тому

      Check karoth gataluwak wenna puluwan.

  • @Dimuthu509
    @Dimuthu509 Рік тому

    Apita japaneta awilla refugee applications dala eka hamba wenne nathuwa. Ovestay wenne nathuwa lankawata awilla. Apita apahu Company Visa Ekanin japaneta yanna bada

    • @HolidayRUN
      @HolidayRUN  Рік тому

      Bari na. Lawyer kenek gen upades ganna. Danna widihata business visa walata enna Puluwan.

  • @yashomiudamini
    @yashomiudamini Рік тому +1

    SSW yana ayata PR apply krnna barida

  • @IsDarshana
    @IsDarshana Рік тому

    Pr gan nathuwa apita ona kalayak visa gahagena inda puluwanda

  • @sandyadilhani
    @sandyadilhani Рік тому

    වාර්ෂික ආදායම කොල 300ට වැඩි වෙන්න ඕනද

  • @blackwhiteroads
    @blackwhiteroads Рік тому

    PR වලට ඉල්ලුම් කරලා ප්‍රතිඵලයක් එනකම් ජපානයෙන් පිටවෙන්න බැරිද?

    • @HolidayRUN
      @HolidayRUN  Рік тому

      එහෙම දෙයක් නෑ. යන්න එන්න පුළුවන්.

  • @yashomiudamini
    @yashomiudamini Рік тому

    SSW food service wala visa kalaya kochcharada,caregiver aurudu kiyada🥺

    • @HolidayRUN
      @HolidayRUN  Рік тому

      hakiyawa thiyanawanam ona kalayak inna puluwan.visa eka dikkara ganna eka oyage hakiyawa matha thamai thiyenne.

  • @tstsw7612
    @tstsw7612 Рік тому

    Ssw 1 visa wlin awoth e aurudu 5th pr gnna awashya aurudu 10ta athulathda

    • @HolidayRUN
      @HolidayRUN  Рік тому

      Ow athulath wenawa

    • @tstsw7612
      @tstsw7612 Рік тому

      @@HolidayRUN hari... agencyaka meeting ekkadi eka adala wenne ne qwa eki ahuwe.Thank you..

  • @dushnpstr
    @dushnpstr Рік тому

    Brother, thank you very much me video ekata.
    pr ekata apply karana awrudu 10k ona neda. Eth mage visa eka awrudu 10 sampurna wenna dawas 10kata kalin iwara wenawa. Ehema weddi pr ekata apply karana puluwanda. Nathinam Eeta kalin visa renew karanna wenawada.
    Me sambandawa dannawanm help eka denna.

    • @HolidayRUN
      @HolidayRUN  Рік тому +1

      Visa eka renew karanna. Ita passe PR eka apply karanna.eka thamai sudusuma widiya.

  • @Inokainokamal-zf2fb
    @Inokainokamal-zf2fb Рік тому

    Sir.mata 31 japan food service yanna පුළුවන් weida mama විවාහකයි

    • @HolidayRUN
      @HolidayRUN  Рік тому

      Gataluwak na enna Puluwan. Basic Qualifications tika hadaganna.

  • @hizashi9995
    @hizashi9995 Рік тому

    Malli oya kiyana dewall walin sehena weradi

  • @yashomiudamini
    @yashomiudamini Рік тому

    ❤️🙏

  • @DamayanthiWeerasinghe-vj2wv

    Credit card blacklist eka prashnayak wenawada

    • @HolidayRUN
      @HolidayRUN  Рік тому

      E gana nam thorathuru danne na. Gataluwak wei kiyalanam hithanna amarui

    • @dozantecki2507
      @dozantecki2507 Рік тому +1

      එක violation එකක් හැටියට ගන්නේ. PR එකට විතරක් නෙමේ housing loan apply කලත් reject වෙනවා.

  • @chandanaauto2222
    @chandanaauto2222 Рік тому

    👍👍👍👍

  • @srimathiwijerathne1971
    @srimathiwijerathne1971 Рік тому

    තෙරුවන් සරණයි පුතේ ,බොහෝම හොද වටිනා කරුණු ඔබ ඉදිරිපත් කළේ,ගොඩක් ස්තූතියි ........

  • @macardonia7388
    @macardonia7388 Рік тому

    🤙🤙

  • @lifewithBuddhi955
    @lifewithBuddhi955 Рік тому

    Aurudu 10 K eka dhigtm wada krnna oned... Lankawat enna bada

    • @HolidayRUN
      @HolidayRUN  Рік тому

      Reply පරක්කු උනාට sorry. අතර මැද ලංකාවට එන්න පුළුවන්.

    • @lifewithBuddhi955
      @lifewithBuddhi955 Рік тому

      @@HolidayRUN thank you 😍

  • @illuminatisatan5551
    @illuminatisatan5551 Рік тому

    Don’t Tell Lies man

    • @HolidayRUN
      @HolidayRUN  Рік тому

      I have not lied at any point of this video. If you can prove that I am wrong or have lied at any point, I can surely submit proofs to you and prove that you have wrong.

    • @landofsakura5190
      @landofsakura5190 11 місяців тому

      As per my knowledge and the latest updates I cannot see any false information in this video. Almost all the information is correct.