ඉලෙක්ට්‍රික් වාහන වල තියෙන වාසි, අවාසි | Auto Vision | Sirasa TV

Поділитися
Вставка
  • Опубліковано 7 лис 2024

КОМЕНТАРІ • 29

  • @sameerachathurnga6500
    @sameerachathurnga6500 8 місяців тому +12

    අනේ පුළුවන්නම් ඔය කෙල්ලව අයින් කරලා program එක කරන්න please

  • @Mkxmax12
    @Mkxmax12 8 місяців тому +2

    Aulthine release una tesla car eke gennako

  • @vipulperera8839
    @vipulperera8839 8 місяців тому +1

    Thanks for sharing knowledge about the basic full electric vehicle . Weldone SIRASA❤.

  • @gayansachintha4432
    @gayansachintha4432 8 місяців тому +8

    අනේ සමීර ඔයා තනියෙන් කරන්න මේක. මේ පොශ් ගෑනි හරියන් නෑ එපා වෙනෝ

    • @diretdisco
      @diretdisco 8 місяців тому +1

      අනෙ බන් ඕකා දන්න රෙද්දක් නැ.ගොන් චැනල් එකක්
      වාහන ගැන බලන්න මේ මගුල ඕනද? යුටියුබ් එකෙ ඕන තරම් තියෙනවා.
      😂😂😂

  • @sasindu7843
    @sasindu7843 8 місяців тому +5

    ලංකාවෙ හැටියට electric සංකලපය ගැලපෙන්නෙ නෑනෙ. Charhing port තියෙන්නෙ කොළඹ විතරයි. විකුනන්න ගියහම ගත්ත මිලෙන් බාගෙකටවත් දෙන්න බෑ

    • @SANDUNTech
      @SANDUNTech 8 місяців тому +2

      bambuwa chargeNET dala balanna

    • @sasindu7843
      @sasindu7843 8 місяців тому

      @@SANDUNTech western provice විතරයි තියෙන්නෙ 😂

    • @jayashanthaperera2355
      @jayashanthaperera2355 8 місяців тому

      ​​@@SANDUNTechcharging net kehelmala, gewal gane palayallako hatara wate google maps balagena

    • @lakzandave
      @lakzandave 8 місяців тому

      @@sasindu7843 Western,Central Uva,South, වල Fastcharge තියනව..

    • @PasinduDasun
      @PasinduDasun 8 місяців тому

      Ganna eka vikunanne natuva imu😂

  • @Visibletoanyone82
    @Visibletoanyone82 8 місяців тому +3

    මේක chainese car එකක් british brand එකක් උනාට

    • @User9udn6ec
      @User9udn6ec 3 місяці тому

      Ethakota land Rover indian da?
      Vahane design karanne england vala . London eye head light danne ekay . Iphone chinese newey ne. Tesla us market valata thamay us vala hadanne , eu valata Germany vala. Asia, Australia, Africa valata mainly china vala . Lokuma eka eka
      England vala oxford vala headquarter eka thiyenne

  • @shelton-yb1zt
    @shelton-yb1zt 3 місяці тому

    Spare parts ගන්න තියෙනව තියෙනවද ලංකාවේ.

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 8 місяців тому +4

    ඇයි බන් මුන් බොරු ඉංග්‍රීසි වචන පාවිච්චි කරන්නේ

  • @shashimax6570
    @shashimax6570 4 місяці тому +2

    අනේ බං මේ ගෑනිව අයින් කරල මේ වැඩ සටහන කරන්න බැයිද..එක්කෝ සිංහලෙන් කතා කරන්න කියන්න නැත්නම් සේරම ඉංග්‍රීසියෙන් කතා කරන්න කියන්න..මොකද හෙන අප්පිරියයි..

  • @pali516
    @pali516 8 місяців тому +1

    කතරගම යන්න පුලුවන් උවත් එන්න බැහැ.
    Auto parking ගැන කිව්වේ නැහැ.

  • @BanduPunchihewa
    @BanduPunchihewa 8 місяців тому +2

    කෝ මිල. ?

  • @rajithaprabhashan6078
    @rajithaprabhashan6078 8 місяців тому +3

    ලක්ෂ 180-200 දීල මේ ලබ්බක් අරන් මොකටද😂

    • @lakzandave
      @lakzandave 8 місяців тому

      පට්ට වහනයක්නි...

    • @PasinduDasun
      @PasinduDasun 8 місяців тому

      Uba i7 ekekvath ganio

  • @diretdisco
    @diretdisco 8 місяців тому +12

    අහම්බෙන් මේක දැක්කෙ. මූට මෝල්ද? යකො වාහන ගැන දන්නෙ නැත්නම් හරියට බලලා කරහන් ප්‍රෝ ග්‍රෑම් එක. MG එකට GM
    ගානවා.කුඩු ගහලද මන්දා.එකියෙක් බොරු පොශ් දානවා.auto hub එකවත් බලලා
    විස්තර දාන්න.පිස්සෝ ටිකක් කරන්නෙ මේක😂
    සමිර දන්න රෙද්දක් නැ වාහන ගැන.😂😂😂😂😂😂

    • @PasinduDasun
      @PasinduDasun 8 місяців тому +1

      Atta bn😂😂😂

    • @janaka44
      @janaka44 8 місяців тому +1

      ඒ ආයතනයී කෙනාවත් මේක නිවැරදි කරන්නේ නැහැ. GM කියන්නේ US brand එකක්.

    • @diretdisco
      @diretdisco 8 місяців тому +2

      @@janaka44 වාහන ගැන දැනුමක් තියෙන්න ඕන එකෙක්
      සමිර කියන එකා දන්න දෙයක් නැ වාහන ගැන
      බොරු කයිවාරු විතරයි .ඇරත් දැන් යුටියුබ් තියෙන කොට මේ වගෙ ගොන් චැනල් වල යන මේ වගෙ මෝඩ ප්‍රෝග්‍රෑම් බලන්නෙ කවුද 🤣

  • @MeheninWahand-hw2hr
    @MeheninWahand-hw2hr 4 місяці тому +1

    Meva hadana vidiha one

  • @anuralenora7027
    @anuralenora7027 8 місяців тому +2

    Moris GOVERNER