IP Address Sinhala Part1

Поділитися
Вставка
  • Опубліковано 1 гру 2024

КОМЕНТАРІ • 753

  • @sahanHHH
    @sahanHHH 2 роки тому +70

    මේ තරම් අමාරු පාඩමක්, හරිම සරල විදියට කියලා දුන්නු එකම සර්❤️🥺 ගොඩක් පින් සර්... මුලින්ම දැනගත්තනම් මේ ක්ලාස් එක ගැන අනිවාර්යයෙන්ම ජොයින් වෙනවා❤️

  • @amidusaradiwyanjana4492
    @amidusaradiwyanjana4492 3 роки тому +284

    සුපිරි වැඩ්ඩෙක්.. උගන්වන්නම ඉපදිච්ච කෙනෙක්.. නියමයි සර්..👌👌👌

  • @prabhashyeashan7360
    @prabhashyeashan7360 3 роки тому +135

    මං දැක්ක නිහතමානි ගුරැව⁣රයෙක් ❤️ හොදට තේරැම් ගන්න පුළුවන් විදිහට උගන්නනවා ස්තූතියි සර් 🙏🏽

  • @gihansanjeewa3130
    @gihansanjeewa3130 3 роки тому +130

    අදකාලෙ සමාජෙට ගැලපෙන ගුරුවරයෙක්..ආඩම්බරයි ඔබතුමා ගැන

  • @venurajayasanka2991
    @venurajayasanka2991 3 роки тому +94

    මම සර් ව කවදාවත් මුහුණට මුහුණ නොදැක්කට සර් අපිට කරන උපකාරය දැක්කම පුදුමාකාර ගරුත්වයක් වගේම,පට්ට ගැම්මක් දැනෙනවා💪♥️
    පුලුවන් උපරිමයෙන් සර් you tube දාන්න පුලුවන් video දාන්න උත්සහ කරන්න..
    දිර්ඝායූ වේවා🙏🙏🙏
    හදවතින්ම ආදරෙයි 😎🤘

  • @MD-mr6ky
    @MD-mr6ky 3 роки тому +72

    රැල්ලට සෙමිනා කරනවට වඩා. Sir මේ කරන වැඩේ ගොඩක් වටිනවා. 🙏❤️ නියමයි sir 💪🌸

  • @volleyhub7847
    @volleyhub7847 2 роки тому +49

    කිසිම ලොකුවක් නැති නිහතමානී ගුරුවරයෙක්💖

  • @dularatheekshana96
    @dularatheekshana96 3 роки тому +51

    එපාවෙලා තිබ්බ කෑල්ලක්...නියමෙට තේරුනා සර් 💖

  • @MoteenSanu
    @MoteenSanu 2 роки тому +19

    සුපිරිම වැඩ්ඩෙක් , පංති යන්න ඕන නෑ ගෙදර ඉදන් exam ගොඩ දාගන්න පුළුවන් ❤

  • @senufernando6319
    @senufernando6319 3 роки тому +35

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගුරැවරයෙක්❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sahanmaduranga7180
    @sahanmaduranga7180 3 роки тому +89

    මුදල් වලට එහා ගිය මනුස්සකම ♥️

  • @sasindudulanjana1168
    @sasindudulanjana1168 Рік тому +28

    [2023/Al] ........ළමයි දහස් ගණනකට නොමිලේ දැනුම බෙදාදුන් ගුරුතුමාට ගොඩාක් පින් සර්❤️🙏✨️

  • @Chuti002
    @Chuti002 2 роки тому +31

    සර් ගැන නම් කියන්ට දෙයක් නැ සුපිරියක් තමා 😍😘💖.. ICT අන්තිමටම කෙලවිලා තිබ්බෙ විබාගෙට තව මාස 3යි හැබැයි දැන් නම් සුපිරියටම කරන්න පුලුවන් සර් සුපිරි💖😘.Thank you sir 🙏🙏🙏💖✨️

  • @nirmal6328
    @nirmal6328 2 роки тому +15

    5 වෙනි වතාවට ip address ඉගෙන ගන්නේ. මේක මගෙ අන්තිම වතාව. ඒක සර්ගෙ දක්ෂකම ගොඩක් පින් සර්. Exam අනිවාර්ය ප්‍රශ්නයක් ගොඩ දැම්මට🙏🙏🙏🙏

  • @shakya123
    @shakya123 Рік тому +16

    ගොඩක් සර්ලගෙ අනවශ්‍ය කතා හෑලි වැඩි ඒවා අපිට skip කර කර බලන්න වෙලා තියෙන්නෙ...මේ සර් නං gmmc!! Nxt level🔥!! Thank you so much sir❤️✨️❤️

  • @Handle2024
    @Handle2024 2 місяці тому +5

    හොඳට කියලා දෙනවා ඕන කෙනෙක් ට තේරුම් ගන්න පුළුවන් විදිහට....❤💪🙏

  • @HeshaniErandika-lj9xd
    @HeshaniErandika-lj9xd Місяць тому +3

    2025 A/L එකට මෙ රෙකෝඩින් එක බලන්න ගත්තෙ හොදටම තේරුනා සර් කලින් සැරවල එක එක එව බැලුවත් තේරුනෙ මෙ වීඩියෝ එකෙන් සර්❤

  • @chathura4058
    @chathura4058 3 роки тому +41

    දෙවියෙක් ♥️

  • @piyumi6170
    @piyumi6170 Місяць тому +4

    Ict විශයෙ මට හමුවුනු දක්ශම ගුරුවරයෙක්...මෙ කරන උපකාරයට බොහොම ස්තූතියි සර් ❤️ එපා වෙලා තිබුනු විශයක් ආසම විශයක් උනා 💕

  • @rashithawanniarachchi
    @rashithawanniarachchi 3 роки тому +29

    ඇත්තටම එපා වෙලාම තිබ්බ කෑල්ලක් 😐
    සුපිරියටම තේරුනා මේකෙන් ❤️
    බොක්කටම වදින්න උගන්නන්වා.. ගොඩක් පිං සර් ට.. ❤️🙏
    ඇත්තටම ස' තමයි හොදටම කරේ.. 😁❤️

  • @ghostgaminglk
    @ghostgaminglk 2 роки тому +8

    මේ තරම් හොඳට ict කියාලදෙන කිසිම ගුරුවරයෙක් හම්බෙලා නෑ සර්❤️...පට්ට thanks 🖤

  • @kavishkajanapala1658
    @kavishkajanapala1658 3 роки тому +21

    පට්ට සර්...අයේ කතාකරන්න දෙයක් නෑ...සුපිරි..👍👍👍🔥

  • @ebaygurulu5115
    @ebaygurulu5115 3 роки тому +49

    Ict දෙවියො❤️

  • @sithumsewmina9496
    @sithumsewmina9496 3 роки тому +28

    Sir ට ගොඩක් පින් මෙවගෙ දෙයක් කරනවට හොදටම තෙරුනා

  • @ManasXbro
    @ManasXbro 3 роки тому +20

    UA-cam walin search krla ICT class balapu sir la atharen harima nihatamani vishaya karunu vibage peaper hodata addiyanaya krla vibageta enne me thika kiyla e thika kiyla dena supiri sir kenek.. adth hodata teruna dewani parath baluwa.. niyamai.. 💎💎👌

  • @akila839
    @akila839 3 роки тому +11

    Niyamai sir,hodata padama thernw,ict nm isuru sir thama.🔥

  • @ravindusamarakoon1351
    @ravindusamarakoon1351 3 роки тому +15

    මන් වැටිලා හිටිය කෙනෙක් විබහගෙ කර ගන්න බැරි වෙයි කියලා. ඒත් මන් සර්ගේ video බලනකොට මටත් පුලුවන් කියලා තෙරුනා. ස්තූතියි සර්

  • @EkEkSor-ld1ch
    @EkEkSor-ld1ch 2 місяці тому +4

    ip ත් ගොඩ කියලා දැනෙනකොට හිතට දැනෙන නිදහස අම්මො.සතුටුයි.❤😊

    • @K.b4493
      @K.b4493 2 місяці тому +1

      මෙ video ටිකෙන් සම්පූර්ණ පාඩමෙන් කොච්චර වගෙ කවර් වෙනවාද ?.
      සම්පූර්ණ පාඩමම පුළුවන් ද?

  • @chamindapushpakumara9755
    @chamindapushpakumara9755 2 роки тому +9

    තේරෙණ සිංහලෙන් හොඳම විදියට , thanks එකෙන්ම sir ජයවේවා .....🎉️

  • @royalgraphics6026
    @royalgraphics6026 2 роки тому +8

    සර් නම් සුපිරි 👍 ඉස්කෝලෙ කියල දුන්න එව්ව තේරුන් නෑ. මේ විඩියෝ එක බලල තමා මම ඉගෙන ගත්තේ. තව මේ වගේ විඩියෝ කරන්න සර්ට ශක්තිය ලැබේවා! බුදු සරණයි! ❤️

    • @asuraproduct8205
      @asuraproduct8205 Рік тому

      class b eke 255k awe kihomada ? oyata therunada?

    • @wasanaaaaa
      @wasanaaaaa Рік тому +1

      @@asuraproduct8205 Bits 8i kiynne 2ke 8 weni balaya e kiynne numbers 256k use krnn puluwn wenne. 0 idan 255 ta numbers 256 thiyanawa. E nisa 255 wenkan thamai ganna puluwan

  • @madhusankharanaweera2052
    @madhusankharanaweera2052 2 роки тому +3

    පිං සිද්ද වෙනවා සර්❤️💐 අරගලයට ජය වේවා🇱🇰🇱🇰

  • @senuu717
    @senuu717 Рік тому +3

    Comment ekk nodama bri una❤❤ ඇත්ත tm harim සරලව පැහැදිලි w sr මුල idl agatama kiyl denv ....🎉 hodt ahn inn on kenek t therenv .....aththmai srt gdk pin me krpu det 🌷🌷🌷🎉😘 මෙච්චර amaru කොටසක් gdk සරලව පැහැදිලි w kiyl dunnt❤ great work sir ...😊😊❤🎉

  • @isharadilshan1985
    @isharadilshan1985 3 роки тому +16

    හොදටම තේරුනා සර්. Thank you ❤

  • @shashindusandeepa292
    @shashindusandeepa292 2 місяці тому +4

    මම වෙන ගුරුවරුන්ගෙ it class gihin na
    E nisa මම වෙන අය ගැන දන්නෙ නෑ
    මම sir wa විස්වාස කරල හැමදාම class enawa
    මෙතෙක් උගන්වපු හැමදේම හොදට තෙරුනා🙂🤝

  • @snmex6649
    @snmex6649 3 роки тому +15

    නියමයි සර් නියමෙට කරනව👌🙏

  • @new_idia
    @new_idia Рік тому +4

    හිතේ ඉන්න එකම සුපිරි නිහතමානී ගුරුවරයා මමත් සර් වගේ උගන්වන දවසක සර්ව මතක් කරනවා අනිවාර්යයෙන් ❣️

  • @nirmalnethsara4126
    @nirmalnethsara4126 5 місяців тому +3

    අනිත් subject කෙසේ වෙතත් ict වලට විබාගෙට දවසක් තියලා සර් ගෙ විඩියො බැලුවොත් ගෙමක් ගහන්න පුලුවන්.

  • @nipundhanushka_1
    @nipundhanushka_1 2 роки тому +6

    ආමාරු ගනන් සරලව මොලයට❤️🔥ගොඩක් ස්තුති සර්🙏

  • @noteboy747
    @noteboy747 11 місяців тому +2

    ⬛තාම මම 9 වසරේ ඒ වුනාට IP address ගැන සම්පූර්ණම මට තේරුණා ආයේ අහන්න දෙයක් නෑ සර් සුපිරියි❤️

  • @anjana4691
    @anjana4691 11 місяців тому +3

    Mama 2023 a/l sir.sirge videos blnw nithrm mama.sirgen igengththu dewal godaaii❤❤thmath syallbus 1ke ahunune nthi thn godak thiyeii.e dewaluth sirge videos balalm cover krgnnai hithn inne❤.thawa godak podi kalayai thiyenne eth mn uthsaha krnwa komhri A1k gnn😊.edat mn mulinm mge result 1kh sirt kiynnmm🙏🙏

    • @ALICTSinhala
      @ALICTSinhala  11 місяців тому

      Aniwaryen A ekak ekka hamba wemu mona hari help ekak ona unoth msg ekak danna 0711223319 ta

  • @saheedhassan1382
    @saheedhassan1382 3 роки тому +42

    This lesson was very confusing.. Though I'm English medium.. I understood ur sinhala explanation very well.. Thankyou soo much sir... I studied and understood a lot from u more than my tuition cls.. Such a valuable service

    • @ALICTSinhala
      @ALICTSinhala  3 роки тому +5

      Thank you for your feedback. All the best 👍

  • @sasithaanjana8764
    @sasithaanjana8764 2 роки тому +5

    බොරු වල් පල් නෑ වැඩේ නියමට කරන් යන නිහතමානී සර් කෙනෙක් thnxs sir ❤💪

  • @nimeshbro738
    @nimeshbro738 3 роки тому +7

    ආයේ දෙකක් නෑ. සුපිරි තමාහ්...

  • @kavishkajanapala1658
    @kavishkajanapala1658 3 роки тому +16

    සුපිරි වැඩක් සර්...පුලුවන්නම් අනිත් පාඩම් ටිකත් කරලා දෙන්න...2021ට..

  • @malindusandeepa1504
    @malindusandeepa1504 Рік тому +2

    සර් හෙට term test. IP, Subnet, subnet mask අනම් මනං වචන සේරම කනට අහල තිබ්බ විතරයි.අන්තිම මොහොතෙ මේ වීඩියෝ එක හම්බුනේ මගෙ වෙලාවට.දැන්නම් හෙට ගිහින් මුකුත් කරගන්න බැරි වෙන එකක් නෑ.සර්ට පින්..නොමිලේම කියල දුන්න එකට...තිතටම ‌වැඩේ අහු වුනා.❤❤💫

  • @udaraupekshaka8993
    @udaraupekshaka8993 3 роки тому +8

    Aiye niyami maram supiri anee anith amaru padam tikath krala denavad avai keti krama Aiyata bohoma pin

  • @ddgg4108
    @ddgg4108 3 роки тому +3

    නිහතමානී ගුරුවරයෙක්.උගන්නනවා හොඳට තේරෙනවා. sir උදාහරණ එක්ක උගන්නන එක හොඳට ඔලුවට යනවා.ගොඩක් පින් 😍❤️🙏

  • @namewirting..6558
    @namewirting..6558 2 роки тому +9

    ගොඩක් වටිනවා සර් ඔයාට ගොඩක් පින්☺️❤️ සතපහක්වත් අරගන්නෙ නැතුව උගන්වන ගුරුවරු නැතිතරම් , අනිත් එක සර් කියා දෙන දේවල් හොදට පැහැදිලී සර්, Thaks you sir❤️

  • @lakshithakavinda6386
    @lakshithakavinda6386 2 роки тому +2

    ip addres කිසි දෙයක් බැරුව කෙලවිල හිටියෙ ලබන මසේ exam sir න්ම දෙවියෙක් වගේ දැක්කේ මේ වගේ අමාරු පාඩමක් මෙච්චර සරලව ම්න් න්ම ඉගෙන ගෙන නැ❤️

  • @prabhathvimukthi8413
    @prabhathvimukthi8413 3 роки тому +11

    නියමෙට තේරුනා සර්...Thank you.

  • @DilankaWeerasinghe8
    @DilankaWeerasinghe8 10 місяців тому +3

    The best teacher I have ever seen❤

  • @dinithisathsarani2417
    @dinithisathsarani2417 3 роки тому +7

    Thank you sir . Kiyana de hodatama therenawa sir mara පැහැදිලියි sir 🙏🙏🙏

  • @RashmiHeshala-r8u
    @RashmiHeshala-r8u Місяць тому +1

    සර්නම් සුපිරි කවුරුත් කියපුව තේරුනෙ නෑ හැබැයි සර් කියන එක සුපිරිට තේරුනා❤️

  • @denuwan9915
    @denuwan9915 2 роки тому +1

    supiriyata kiyala denawa sirge hama padamatama video thiyanawada you tube eke💪 IT WALATA HODAMA GURUWARAYEK🫀🫁

  • @slpindoo2748
    @slpindoo2748 2 роки тому +5

    හොදට තේරෙනව සර් ඉස්සරහට තව හොදට කරගෙන යන්න ❤️🌎

  • @afnanahamed5716
    @afnanahamed5716 3 роки тому +6

    Thank u sir mn ict goda yanwanm goda yanne sir hind thma ❤

  • @hansikasarika7540
    @hansikasarika7540 2 роки тому +5

    වචන දෙකකින් කියන්නම්,
    සුපිරි සර් ! 🔥

  • @udaraupekshaka8993
    @udaraupekshaka8993 3 роки тому +10

    Aiya niyamatam oluvata yanna kiya denava maram supiri Thank Aiyee

  • @miraclemaker12369
    @miraclemaker12369 3 місяці тому +2

    Supiri 💕

  • @yohandevinda937
    @yohandevinda937 3 роки тому +10

    Sir karana padam okkom hodatama therenwa, mn 3rd shy karana lamayek, mt cz ekakkt ynn widiyak nh, eth sir me karana de nisa mata e awashayathawaya enne naha, godaaak pin sir apit me karana udawwata 🙏... Mn kalain ict karala nh me mage mulma para sir godak hodata kiyala dunna... ❤

  • @whapuarachchi9459
    @whapuarachchi9459 Рік тому +2

    thank you so much sir....hethuth ekka IP Addressing igena gaththe ada
    🙏

  • @irushidewmini-s2r
    @irushidewmini-s2r 4 місяці тому +1

    me video eke sir ugannapu okkoma hodatama theruna godak pin sir🙏❤

  • @nimeshadilshani8592
    @nimeshadilshani8592 2 роки тому +4

    හතරවෙනි පාර බලන්නෙ බොහොම ස්තූති සර් ❤️

  • @isuwa286
    @isuwa286 Рік тому +2

    ඇත්තටම සර්ගෙන් ඉගනගත්තොත් බය නැතුව ict වලට A එකක් දාන්න පුලුවන් ඒක ශුවර් 💯..good job sir tnq ❤

  • @DilshanMaduranga-le6up
    @DilshanMaduranga-le6up Рік тому +2

    Sir mm 2023 batch.supiriytm padam teruna.networking videos 8 beluwa.kiyann deyk nh superb ♥️♥️♥️💯💯💯

  • @nadeeramadusanka5315
    @nadeeramadusanka5315 3 роки тому +6

    Thank you sir....padama supiriyatama theruna......sir...godak pin..sir ta...

  • @rkfguild8302
    @rkfguild8302 Рік тому +1

    Sir මේ කරන වැඩේ ගොඩක් වටිනවා.

  • @prabodscott643
    @prabodscott643 3 роки тому +6

    Hodtm theruna sir. Niyametm kra sirt godak pin 🙏🙏🙏❤️

  • @KavishkaRajapaksha-dk4iz
    @KavishkaRajapaksha-dk4iz 2 місяці тому +1

    සර්ගෙ ලොජික් ගේට් පාඩම නියමටම තෙරුනා...

  • @rohithapushpakumara5166
    @rohithapushpakumara5166 3 роки тому +3

    සර් තමයි හොදටම කරේ💚❤🙏

  • @hasithasampath7670
    @hasithasampath7670 7 місяців тому +2

    sir man ccna egana ganna kenek mama ip tika alla gaththe sir ge video eka balala thanx sir 👍👍

    • @ALICTSinhala
      @ALICTSinhala  7 місяців тому +1

      All the best hodata wada tika karagena yanna

  • @longtime9932
    @longtime9932 2 роки тому +2

    Best ict clz in youtube💯

  • @hasiyadaily
    @hasiyadaily 3 роки тому +5

    කියන්න දෙයක් න්හ් අයෙ කියලා දුන්නා සුපිරියටම

  • @ashinidissanayake713
    @ashinidissanayake713 11 місяців тому +2

    Superb sir..🎉

  • @champikawjetunga8136
    @champikawjetunga8136 11 місяців тому +1

    ❤excellent teaching methods...its great to learn from you🎉🎉🎉

  • @sangeethrajapaksha
    @sangeethrajapaksha Рік тому +3

    ගන්න පොඩි පොඩි උදාහරණ සුපිරි ❤✨️

  • @Dilshan_sandeepa
    @Dilshan_sandeepa 2 роки тому +5

    බොරු ශෝ නැති නියම ගුරුවරයෙක්..🙏💙

  • @sandunianupama4685
    @sandunianupama4685 3 роки тому +3

    ඇත්තටම ගොඩක් වටිනව මේ පාඩම කරන එක... thanks sir❤️

  • @kalanitharasari7959
    @kalanitharasari7959 2 роки тому

    සර් ගෙන් පාඩමක් ඉගෙනගන්නවා කියන්නේ ,බය වෙන්න කිසිම දෙයක් නෑ....ඉගෙනගන්න හරිම ආස හිතෙනවා......

  • @shashikalasathsarani4715
    @shashikalasathsarani4715 2 роки тому +3

    කෙළවිලා තිබ්බ පාඩමක් 😐 සුපිරියට වැදුනා ❤️‍🔥 සර්ට පින් 🙏🙏

  • @ayodyaindeewari8038
    @ayodyaindeewari8038 Рік тому +4

    2024 Al ✌🌙
    හරි ම හොදට කියලා දෙනවා සර්....
    මගේ අයියා ත් සර්ගෙන් තමා ict ගොඩ දාගත්තෙ 😍🤗💛

    • @ALICTSinhala
      @ALICTSinhala  Рік тому +1

      Aniwaren oyath goda da ganna . Good Luck 💛

  • @bandarathakshila12
    @bandarathakshila12 Рік тому +1

    කාගෙ වීඩීයෝ බැලුවත් සර්ගෙ තරම් පැහැදිලි නෑ සර් , Thank You Sooo Much ! ❤️❤️❤️

  • @nimeshadilshani8592
    @nimeshadilshani8592 3 роки тому +6

    බොහොම ස්තුති සර් තෙරුවන් සරනයි , හොදට තේරුනා

  • @pramuvibe32
    @pramuvibe32 2 роки тому +5

    දවසක හරි යන්න ඕන චරිතයක් sir 🖤✨️

  • @chinthakachinthaka4502
    @chinthakachinthaka4502 Рік тому +1

    maru sir good luck sirge mahansiya agaya karanna bari tharam watinawa🥰🥰🤩🤩

  • @nadeeramadusanka5315
    @nadeeramadusanka5315 3 роки тому +3

    Sir....supiriyatama theruna....සර්ට ගොඩක් පින්.....

  • @slfunny2234
    @slfunny2234 3 роки тому +8

    එපා වෙලා තිබ්බ කෑල්ලක්. දැන්නම් තේරෙනව නියමෙටම❤

  • @PramudithEkanayaka-cg2rw
    @PramudithEkanayaka-cg2rw 11 місяців тому

    මම දැකපු නිහතමානී ම ගුරුවරයා..
    All the best sir.

  • @nawography
    @nawography Рік тому +2

    සුපිරියටම තේරුණා සර් ❤️🙌🏽

  • @sithumchamika4031
    @sithumchamika4031 3 роки тому +4

    නියමයි සර්. හොහොඳටම තේරුනා👍👍👌

  • @leesha199
    @leesha199 3 роки тому +1

    Sirts Niduk Neerogeebawa labeewa 💞 me wage hamadama Daruwanta danuma beda denna sirta Shakthiya dhyryaya lebeeewaa kiyala Mn prarthana kranawa bdhusaranai sir 💕💕💐🌈👑

  • @rehanhirusha7768
    @rehanhirusha7768 Місяць тому

    හොඳටම තේරුණා සර් ❤ ගොඩක් ස්තුතියි මේ video yt එකට දාල තියෙනවට

  • @suranjanaaye8313
    @suranjanaaye8313 2 роки тому +1

    hodata therenwa sir
    digatama me widihta krmu

  • @hashinikawshalya600
    @hashinikawshalya600 Рік тому +1

    අනේ ගොඩක් පින් ගොඩාක් හොදට තේරුනා උගන්නවත් සුපිරියි ❤️❤️

  • @Act_ForEver
    @Act_ForEver Рік тому

    කිසිම දවසක නොතේරැන network..
    අද හොදටම ඉගෙන ගත්තා..thank you sir...

  • @DeepthiMenaka123
    @DeepthiMenaka123 3 місяці тому

    හොදට තේරෙන්න කියලා දෙනවා.Thank you sir❤🎉

  • @sahanmadushanka2599
    @sahanmadushanka2599 11 місяців тому +1

    Mn dekapu hodama ict sir😊❤.thank you sir🙏 3:00:30

  • @sahasdilusha5517
    @sahasdilusha5517 2 роки тому +2

    හොදින් පැහැදිලිව සුපිරියටම තේරුණා සර්..! 🙏

  • @STARKstudio311
    @STARKstudio311 3 місяці тому +1

    Hodata teruna sir.
    Thank you sir

  • @ishanmiyuranga3355
    @ishanmiyuranga3355 2 роки тому

    නියමයි සර්..සුපරි පරි ඉතිරි ඉතිම්.කියල දෙන එක එකපාර බලනකොටම තේරිලා...සර් නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගුරුවරයෙක්....