Taurus Personal Astrology Predictions | ඔබ ගැන නොදන්නා විශේෂ ලක්ෂණ | Wrushaba Lagnaya

Поділитися
Вставка
  • Опубліковано 7 лис 2024

КОМЕНТАРІ • 223

  • @funitemssrilanka2065
    @funitemssrilanka2065 7 місяців тому +5

    ඔබ තුමා කියු සියළුම කරුනු හරියටම හරි...නිවැරදිම ඡොතිෂය කරනු පැහැදිලි කරපු උත්තමයෙකි...🙏🙏🙏

  • @sinharaleelawathi3128
    @sinharaleelawathi3128 7 місяців тому +5

    මම වෘෂභ ඔබතුමා කියපු ගොඩක් දේවල් හරියටහරි මම කාටවත් උදවි වැඩක් නැ මට නැති වෙලාවට කවුරැත් නැ බුදු සරනයි

  • @piyaseeli2325
    @piyaseeli2325 7 місяців тому +9

    සත්‍ය යයි. ඔබතූමා. ප්‍රකාශ. කලේ. මමත්තනියෙන්ජීවිතය. ගතකරන්නේ..පවූලටකරලා.පාරට.බහින්න.උනේ..ඒ.මන්ද.ගොනාවගේ.පවූලේ.බර.ඇදලා..
    ඇදලා.අදමට..කවුරුත්.නැත.එක.නිසා.තනියෙන්.ඉන්නේ.හැබැයි.මම.වැරදි.වැඩකරන්නේ.නැහැ.ධර්මයෙන්.ජීවත්.වෙමි.තෙරුවන්.සරණයි.🙏🏻

  • @AzizeaMangaf
    @AzizeaMangaf 8 місяців тому +4

    මෙ කිවිව දේවල්නමි ඇත්ත මගෙ මුලු ඡීවිතයම ගැන කිවිව වගෙ කියලා මට හිතෙනවා

  • @inokajayalath9464
    @inokajayalath9464 8 місяців тому +4

    ඔබ තුමා කියු සියල්ල සිදු වී ඇත. සමහර දේවල් මට කිරි ගහට ඇන්නා වගේ හරි. සමහර දේවල් මගේ සහෝදරියට ටක්කෙටම හරි . කියු සියළුම දේවල් අපට හරි ස්තුතියි ඔබට. ජය ජයම වේවා. යහපතක්ම වේවා. බුදු සරණයි

  • @menakaabeyrathna6444
    @menakaabeyrathna6444 Місяць тому +1

    හරියටම හරි 👍

  • @UshanNisala-d6b
    @UshanNisala-d6b 3 місяці тому +2

    ඔබ තුමා කියන දේවල් ඔක්කොම ඇත්ත ගොඩක් pin

  • @annrohini6645
    @annrohini6645 9 місяців тому +9

    ඔබතුමා කියපු ගොඩක් දෙවල් ඇත්ත ඉස්තුති ගොඩක් පින් බුදු සරණයි

  • @gunithachandrika7387
    @gunithachandrika7387 8 місяців тому +2

    බොහොම ස්තුතියි. ඔබතුමා පවසන ලද කරැණු කාරණා හුගාක් දුරට නිවැරදියි.👍👍

  • @lalithakumari4132
    @lalithakumari4132 9 місяців тому +10

    ඔබතුමා කියන සේරම ඇත්ත...👍👍👍

  • @premajayalath7856
    @premajayalath7856 8 місяців тому +3

    ගොඩක් ස්තුතියි ❣️❣️❣️❣️ ඔබතුමාට කියන සියල්ල ඇත්ත කියන්නේ

  • @manjulakumari7456
    @manjulakumari7456 3 місяці тому +1

    ඔබතුමා කියපු හැම දේම හරියටම හරි.ගොඩක් ස්තුතියි .🙏🙏🙏

  • @kanthekanthi8133
    @kanthekanthi8133 7 місяців тому +1

    හරියටම හරි ඔබතුමා කියපු දේවල් උපරිමයෙන්ම මට තියනව ඇත්තම ඇත්ත කියන්නෙ

  • @dinushaudayangani8999
    @dinushaudayangani8999 6 місяців тому +5

    හරියටම හරි ❤උතුම් තෙරුවන් සරනයි ජයෙන් ජයම ම ලැබේවා 🙏💘👈

    • @dinalidulanjani1264
      @dinalidulanjani1264 4 місяці тому

      ❤❤❤❤❤හරියටම හරි ස්තුතියි ඔබට

  • @chithranisamarasinghe4318
    @chithranisamarasinghe4318 9 місяців тому +11

    ඔබ තුමා කියපු සියළුම දේ ඇත්ත ස්තුතියි 🙏

    • @VishwaDerana
      @VishwaDerana  9 місяців тому

      chinth Teruwansaranai yahapathakma wewa🙏🙏

  • @pasidurusith01
    @pasidurusith01 Місяць тому +1

    ඔබ තුමා කියපු දෙවල් සෙරම හරි මගෙ මහත්තයා නැතිවෙලා අවුරුදු 16 වෙනවා මහත්තයා නැතිවෙනකොට වයස 25 මම නැවත විවාහය ගැන හිතුවේ නැ ......ඔබතුමා කියපු දෙවල් සෙරම කරුනු හරි ...❤

  • @SwarnaKanthi-d4l
    @SwarnaKanthi-d4l 9 місяців тому +3

    මම හිතනවා මෙි කරැනු බොහොමයක් නිවරදියි කියලා. ස්තුති ඔබකුමාට

  • @PreethikaFernando-ox6pz
    @PreethikaFernando-ox6pz 4 місяці тому +1

    ඔබතුමා පවසන සියළුම දේවල් ඇත්ත...ඔබතුමට ජයෙන් ජයම වේවා...තෙරුවන් සරණයි...!

  • @JSenanayake-z7d
    @JSenanayake-z7d 3 місяці тому +1

    සියල්ල නිවැරැදි ,
    ඔබතුමාට නිරෝගි සම්පත්තිය ප්‍රාර්ථනා කරම් ❤❤

  • @KarunapalaKarunapala-p1q
    @KarunapalaKarunapala-p1q 8 місяців тому +5

    A___Z. All. Correct. Thanks

  • @NilanthiChandima-y3t
    @NilanthiChandima-y3t 6 місяців тому +2

    හරියටම හරි ඔබ තුමා කියුව සියලුම දේ

  • @SuwahasNmk
    @SuwahasNmk 4 місяці тому +1

    ඔබතුමාගේ කතාව හරියටම හරි thank you soo much

  • @jrasika9570
    @jrasika9570 9 місяців тому +8

    ඔබ තුමා මේ කියපු හැමදේම ඇත්තටම ඇත්ත ගොඩක් ස්තුතියි 🙏

    • @VishwaDerana
      @VishwaDerana  9 місяців тому +1

      jra Teruwansaranai yahapathakma wewa🙏🙏

  • @sobasoba1729
    @sobasoba1729 9 місяців тому +3

    මමත් වෘශභ ලග්නෙ කියපු සේරම ඇත්ත මට මගෙ කියන් හැමෝම අතාරින්න බෑ මන් මගෙ පව්ලේ අයගෙන් ඈත් වෙලා ඉන්නෙ මන් උදව් කරනව ඒත් මට කව්රුත් උදව් කරන්නෙ නෑ ඔබතුමා කියන දේ සහතික ඇත්ත ඔබට තෙරුවන් සරනයි

  • @DulmiSachinika
    @DulmiSachinika 9 місяців тому +9

    හරියටම හරි ස්තූතියි 🎉🎉🎉🎉🎉🎉🎉ඔබතුමාට

  • @BhagyaAkashi-g2z
    @BhagyaAkashi-g2z 8 місяців тому +2

    ඔබතුමා කියන දේවල් හරියටම හරි ඔබතුමාට බුදු සරණයි

  • @PriyangaDeepa
    @PriyangaDeepa 3 місяці тому +1

    තෙරුවන් සරණයි කියපු ගොඩක් දේවල් අරි බුදුසරණයි

  • @udithasooriyaarachchi9335
    @udithasooriyaarachchi9335 9 місяців тому +3

    කියපු බොහෝ දේ ඇත්ත ....👍👍

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 8 місяців тому +2

    ඔබතුමා කියපු සියලු දේ අැත්ත ස්තූතියි!!!

  • @sriyanipereraperera4703
    @sriyanipereraperera4703 8 місяців тому +1

    ඔබ තුමා කියපු දේවල් සහතික ඇත්ත❤❤❤

  • @NilanthaJayawardhana-ym6tj
    @NilanthaJayawardhana-ym6tj 9 місяців тому +4

    ඔබ තුමා කිව් ව ගොඩක් දේවල් හ‍රි යට ම හරි බුදුසරණයි

  • @AchiniGunasinghe
    @AchiniGunasinghe 3 місяці тому +1

    Me siylla ඇත්ත ....

  • @ashasilva-gy8mw
    @ashasilva-gy8mw 9 місяців тому +3

    ඔබතුමා කිව්ව බොහොමයක් හරියටම හරි ස්තූතිය

    • @VishwaDerana
      @VishwaDerana  9 місяців тому

      ash Theruwan Saranai.Suba Dawasak Wewa

  • @priyanthidesilva4204
    @priyanthidesilva4204 9 місяців тому +4

    ඔබ තුමා කියපු දේවල් 100% ඇත්ත හැබැයි කර්මය මම හොඳින් පිළිගන්නවා මොකද මමත් ගොඩක් පිං දහමට කැමතියි a මම අද හොඳින් ජීවත් වෙන්ව මට ගොඩක් දේවල් ලැබිලා තියෙනවා මට ලැබීම වගේම මම ධන ට පිනට පරිත්‍යාග කරන්න පසු බතට

    • @VishwaDerana
      @VishwaDerana  9 місяців тому

      priya Teruwansaranai yahapathakma wewa🙏🙏

  • @hemamalidamayanthirandunup1358
    @hemamalidamayanthirandunup1358 8 місяців тому +3

    ස්තුතියි ඔබ තුමාට

  • @nilukafernando-rt7mw
    @nilukafernando-rt7mw 9 місяців тому +4

    හරියට හරි

  • @MaheshSenevirathna-of6uc
    @MaheshSenevirathna-of6uc 3 місяці тому

    ඔබ තුමන් කිව්ව සියලුම දේ ඇත්ත වශයෙන්ම මේ වන විට සිදුවෙමින් පවතී. ඔබට ස්තුතියි..

  • @pereraanjali1154
    @pereraanjali1154 9 місяців тому +9

    ඔබ තුමා කියූ දේවල් සියල්ලක්ම ඈත්ත... මගෙත් මහත්තයා අයින් වෙලා ඉන්නේ....

    • @VishwaDerana
      @VishwaDerana  9 місяців тому

      perera Teruwansaranai yahapathakma wewa🙏🙏

    • @upasend1637
      @upasend1637 9 місяців тому +1

      Anjali do you want any help

  • @NadeeshaLiyanage-ej4pd
    @NadeeshaLiyanage-ej4pd 4 місяці тому +1

    හැමදේම ඇත්ත

  • @nadeeekanayaka4184
    @nadeeekanayaka4184 5 місяців тому +1

    මේ කියන දේවල් ඇත්ත.

  • @lalitamaleni8996
    @lalitamaleni8996 8 місяців тому +3

    මගේ ලග්නය ගැන හැමදාම කියන්නේ ඔය විස්තරයතමයි

  • @කපුවාගේවිඩියෝ
    @කපුවාගේවිඩියෝ 9 місяців тому +3

    සම්පුර්ණ ඇත්ත

  • @pushpajayaweera8707
    @pushpajayaweera8707 Місяць тому

    බුදු සරණයි ,ගොඩක් දේවල් ඇත්ත ,,,

  • @niluirugalbandara5025
    @niluirugalbandara5025 9 місяців тому +4

    ඔයා කිව්ව දේවල් ඇත්තටම ඇත්ත ...

    • @VishwaDerana
      @VishwaDerana  9 місяців тому

      nil Tharuwan Saranai.Suba Dawasak Wewa

  • @wasanthamadampege3175
    @wasanthamadampege3175 2 місяці тому

    ඔබ කියන දේවල් ගොඩාක් ඇත්ත

  • @ranjithliyanarathna6455
    @ranjithliyanarathna6455 3 місяці тому +1

    One hundred percent correct Budusaranai obayhumsta

  • @lalitamaleni8996
    @lalitamaleni8996 8 місяців тому +2

    තෙරුවන් සරණයි ඔබතුමාට

  • @sinharaleelawathi3128
    @sinharaleelawathi3128 7 місяців тому +2

    මගේ ජිවිතේ වෙිචිච දෙවල් හරියටම හරි ඔබතුමාට පිං

  • @amazingworld5505
    @amazingworld5505 9 місяців тому +1

    හරියටම හරි...තෙරුවන් සරණයි

  • @gnanaperera2974
    @gnanaperera2974 9 місяців тому +4

    සියල්ල ඇත්ත .

    • @VishwaDerana
      @VishwaDerana  9 місяців тому

      gna Theruwan Saranai.Suba Dawasak Wewa

  • @samankumara1500
    @samankumara1500 4 місяці тому

    හරියටම හරි ඔබතුමා කියපු දේවල්

  • @kumarrykumarry6216
    @kumarrykumarry6216 7 місяців тому +1

    100% k ma aththa thank you sir

  • @chandindisanayaka742
    @chandindisanayaka742 3 місяці тому +1

    ඔබතුමා ගේ ඒදැක්වූ සියලු කරුනු සත්‍යම බව මම මතක් කරන අතර ඔබතුමාට තෙරුවන් සරන ප්‍රාර්ථනා කරමි 🙏

  • @samanpriyankara7949
    @samanpriyankara7949 2 місяці тому

    ඉස්තුතියි සර්👍🙏

  • @samanthiranathunga-if8qh
    @samanthiranathunga-if8qh 9 місяців тому +10

    ඔබ තුමාට ගොඩක් ඉස්තුතියි
    මම වෟෂහ මට කියපු දේවල් ගොඩක් ඇත්ත මම කොව්වර උදවු කරත් මාව ගනන් ගන් නැ

  • @NRRajathilaka
    @NRRajathilaka 4 місяці тому +1

    Siyaluma de hari budusaranai!!

  • @vijithanandani6911
    @vijithanandani6911 9 місяців тому +2

    සුපිරියි සේරම වගේ ඇත්ත අපේ වෙලාවල් එහෙම බලා ගන්න පුලුවන්ද ඒ කොහොමද ස්තුතියී ඔබතුමාට බුදු සරනයි

  • @yamunakumari2600
    @yamunakumari2600 8 місяців тому +2

    5:20 ඇත්ත සියලුම දේ

    • @VishwaDerana
      @VishwaDerana  8 місяців тому

      yamuna Theruwan Saranai.Suba Dawasak Wewa

  • @BertramKad-r6q
    @BertramKad-r6q 9 днів тому

    Absolutely True.

  • @nilukafernando-rt7mw
    @nilukafernando-rt7mw 9 місяців тому +4

    හරියට .හරි.කියපු දේවල් .

    • @VishwaDerana
      @VishwaDerana  9 місяців тому

      niluka Teruwansaranai yahapathakma wewa🙏🙏

  • @chathunikavindya-t5u
    @chathunikavindya-t5u 8 місяців тому +2

    Hariyatama hari.b s

  • @ShriyaGurunanselage
    @ShriyaGurunanselage 8 місяців тому +1

    Obathuma kiyapuwa aththa

  • @SanjeewaSanjeewa-fe1wh
    @SanjeewaSanjeewa-fe1wh 9 місяців тому +1

    කිව්ව හැමදේම ඇත්ත..❤❤❤❤

  • @anushadias1328
    @anushadias1328 9 місяців тому +2

    ඔබතුමා කියපු දේවල් සියට සියත් ඇත්ත මගෙන් මහත්තයා මැරුනා දැන් ජීවත් වෙන්නේ පිටරට

  • @shyamaliatalugamage6224
    @shyamaliatalugamage6224 8 місяців тому

    Obathuma kiyapu dewal aththa. Dennama wushaba nam jeweethayen samugannei dennagen kawuda?

  • @sandunkeshan6933
    @sandunkeshan6933 8 місяців тому

    Aeththama ouhariyata hari sthuthii theruvan saranai oba thumata 🙏🙏🙏🙏🤔🤔🤔

  • @nilminipriyadarashni9803
    @nilminipriyadarashni9803 4 місяці тому +1

    Oba thuma kiyapu hamadema aththa

  • @gamini1542
    @gamini1542 9 місяців тому +1

    ඔඹ තුමා කියූ බොහෝදේ නිවැරදි බොහොම ස්තුති

  • @SandhyaThenuwara
    @SandhyaThenuwara 2 місяці тому

    Thank you very much

  • @sriyanikg1567
    @sriyanikg1567 9 місяців тому +1

    ❤oba tuma kiyapu siyalla ඇත්තමයි ❤

  • @anushamanel8590
    @anushamanel8590 8 місяців тому

    Obathuma kiyana dewal hariyatama hari.obata budu saranai.

  • @chandrikapriyadarshani2185
    @chandrikapriyadarshani2185 8 місяців тому

    Hariyatama Hari obathumata sthuthi

  • @SanathBalasooriya-k8e
    @SanathBalasooriya-k8e 8 місяців тому

    hariyatama hari oba thuma kiyou dewal mama kochchara hoda kalath anthimata man waradi

  • @VijithaRangani
    @VijithaRangani 3 місяці тому

    Definitely true

  • @AbesingheSenanayake
    @AbesingheSenanayake 3 місяці тому

    Obathuma kiwa hari mage mahaththaya nethiuna

  • @DamayanthiPerera-kv5vt
    @DamayanthiPerera-kv5vt 7 місяців тому

    Thanks,,,Mata kiyana ladha okkama hariyatama hari ,,,,,,obathumata. ,,jayen Jaya theruwansaranai,,,,,!!!!

  • @gaminibandara2799
    @gaminibandara2799 6 місяців тому

    Oba thuma kiyapu hema deyakma hareyatama hare theruwan saranai

  • @ChandraSadamali
    @ChandraSadamali 4 місяці тому +1

    Hari

  • @nalakavithanage8486
    @nalakavithanage8486 9 місяців тому +2

    Oba Thumata Tharuvan Saranai

    • @VishwaDerana
      @VishwaDerana  9 місяців тому

      nala Teruwansaranai yahapathakma wewa🙏🙏

  • @ThilokaManel
    @ThilokaManel 3 місяці тому

    Obatuma hariyatahari magay mahaththaya mawa atahariya

  • @nilanthiwijesinghe8493
    @nilanthiwijesinghe8493 8 місяців тому +2

    Thank you sir bohoma sithuthii

    • @VishwaDerana
      @VishwaDerana  8 місяців тому

      nil Theruwan Saranai.Suba Dawasak Wewa

  • @eroshajayasooriya8837
    @eroshajayasooriya8837 7 місяців тому +1

    ❤true

  • @RoshaniSilva-xk5mn
    @RoshaniSilva-xk5mn 7 місяців тому

    Sahathika eththa oba thuma kiwwe obata thanks

  • @rmchandralatha5856
    @rmchandralatha5856 9 місяців тому +42

    හරියටම හරි..සියල්ල එලෙසමයි..මගෙ ගෙදර උන්ට කොපමන දේවල් දුන්නත් හොදක්නැ පවුලේ අය මට සලකන්නේ ආගන්තුකයෙකුටවගේ නමුත් මම තමා පවුලටම කරන්නේ ඒ වුනාට මම යථාර්ථය අවබෝදයෙන් යෙන් ඉතා සැහැල්ලු ජිවිතයක් මගේ අවසානකාලයේ තනියම ගෙවනවා වන්නි පලාතිවල අසරනයන්ට මුදල් පරිත්‍යාග කරනවා

    • @VishwaDerana
      @VishwaDerana  9 місяців тому +1

      rmch Teruwansaranai yahapathakma wewa🙏🙏

    • @dinushakumarifernando5558
      @dinushakumarifernando5558 9 місяців тому +2

      ,mata vagemai

    • @hemadangoda1276
      @hemadangoda1276 9 місяців тому +2

      Mamath ursaba oya kiyana tamai matath

    • @AnomaKwattegedra
      @AnomaKwattegedra 9 місяців тому +3

      Obath mama wagemai ape maga sahodarayanta samahara awasthawala unmarila ipaduna ha samanai okkoma amathakai kopamana hodakalath dudano nowethi yahapath

    • @udeshan1161
      @udeshan1161 9 місяців тому +3

      අනිවාර්යයෙන් ekk ඇත්ත

  • @SujaniSujani-gb6oc
    @SujaniSujani-gb6oc 8 місяців тому

    Obaga lagnaya gana daku karunu siyallama sathya obata budu saranai 16:20

  • @manojudara881
    @manojudara881 8 місяців тому

    Sathika aththa

  • @maferanandozadjali698
    @maferanandozadjali698 9 місяців тому +6

    මේ හැම දේම ඇත්ත මාත් ව්‍යෂබ ලක්නය තමයි

    • @VishwaDerana
      @VishwaDerana  9 місяців тому

      mafer Teruwansaranai yahapathakma wewa🙏🙏

  • @Imeshaudayangani-u6y
    @Imeshaudayangani-u6y 9 місяців тому +2

    Hari yatama hari,mgeth මහත්තයා meruna ,👍👍👍👍,හැබැයි mama දෙවැනි කසාද yak bedala inne,

    • @VishwaDerana
      @VishwaDerana  9 місяців тому

      kw Tharuwan Saranai.Suba Dawasak Wewa

  • @shernialk3913
    @shernialk3913 9 місяців тому +1

    Sar obathuma kiyana ewa okkoma hari budu saranai

  • @ThamaraDamayanthi-d3h
    @ThamaraDamayanthi-d3h 2 місяці тому

    ඇත්ත mamath divorce una ගොඩක් දේවල් hari

  • @niranampearachige
    @niranampearachige 6 місяців тому

    Hareyatama hari obatuma kiyapu dawal sarama hari obatumata budusaranay maga kandara kopi obatumata kiyala balawa ganna puluwanda mama garmaniya niran.

  • @ChamilaDilhani-xx6jm
    @ChamilaDilhani-xx6jm 28 днів тому

    මගේ උපන්දිනේ 19 1980 හයවෙනි මාසේ හයවෙනිදා සිකුරාද උදේ 5.30ට මගේ ඉදිරි අනාගතය කෙසේදැයි බලා කියන්නා ලෙස ඉල්ලා සිටිනවා

  • @KariyawasamKariyawasam-s1u
    @KariyawasamKariyawasam-s1u 8 місяців тому

    එකක් දෙකක් ඇරෙන්න කියපුව සේරම ඇත්ත

  • @rohinikarunarathne8524
    @rohinikarunarathne8524 9 місяців тому +5

    ඔබතුමා කියපුඔය කර්මය අනුව සිදුවෙනවා කියපු දේ පිලි ගන්න අමාරුයි.මගෙ ජීවිතයේ නම් ඔබතුමා කියපු දේවල් වලින් සියයට එකක් විතර තමා හරි. 😊මුලින් කියූ දේ පසුව පවසන දේ අනුව තර්කානු කූල නැත.

  • @BandulaManuranga-w5e
    @BandulaManuranga-w5e 2 місяці тому

    Oba, tuma, kiu karunu hariyatama hari

  • @sadasudu8548
    @sadasudu8548 8 місяців тому

    Hariyatama hari kiyapu dewal. 🎉

  • @indranibamunuge667
    @indranibamunuge667 9 місяців тому +2

    Theruwan saranai kiyana dewal hari

    • @VishwaDerana
      @VishwaDerana  9 місяців тому

      indra Teruwansaranai yahapathakma wewa🙏🙏

  • @RavThero
    @RavThero 6 місяців тому

    Vidhesha, Bashawan igeneemata hakiyawa AnuntaUdhawKireemata kamattha, vidhesha gaman GuwanGamanWalata kamattha,NirmanHakiyawa, technical knowledge, MataNam hariyatama hari

  • @priyanthasenarath2158
    @priyanthasenarath2158 5 місяців тому

    Poduwe unath kiyapu karunu matanam Hari 100/100 k maobathumata budusaranai

  • @sathsarnipereraperera9205
    @sathsarnipereraperera9205 9 місяців тому

    මාත් ව්‍ර්සබ ලග්නයෙ කිව්ව් සහතික ඇත්ත .(සිකුරු .මහා දසවක් ගෙවන්නෙ. සිකුරු ඉන්නෙ 8 වෙනි .කොටුවේ . මොකක්ද වෙන්නෙ . ද්න්නෙ නැහැ .ඉදිරියට ?? බුදුsarani ඔබ තුමාට 🙏🙏🙏🙏🙏