තබ්ලා සුසර කරගැනීම්‍ /How to tune a Tabla (use headphones) (06)

Поділитися
Вставка
  • Опубліковано 13 гру 2024

КОМЕНТАРІ • 71

  • @sathushkapraveen5697
    @sathushkapraveen5697 4 роки тому +14

    සර් මේ සර් කරන මෙහෙවර ගොඩාක් වටිනවා.. සර් මාව මතකත් ඇති සර්ට.. අර සුසන්ත සර් දැන් අවුරුදු හතරකට විතර කලින් එක්කන් ආවේ තබ්ලා සොලෝ එකක් හදා ගන්න... මම ඒ සර්... මමනම් සර් මේ සර්ගේ videos බලලා ඉගන ගන්නවා ගොඩාක් දේවල්... අනිත් අයත් අනිවාර්යෙන් එහෙම ඇති සර්... මේ කරන දේට සර්ට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා සර්.... තව තවත් මේ වගේ දේවල් කරන්න සර්ට ශක්තිය ධෛරය ලැබේවා කියා ප්‍රර්ථනා කරනවා සර්... 🙏🙏🙏😊😊💓🙏🙏🙏

  • @thakshibandaranayaka9767
    @thakshibandaranayaka9767 Рік тому +1

    සර්.තවත් තබ්ලා පාඩම් දිගටම කරන්න .අපට සර්ගෙ දැනුම ගොඩාක් වටිනවා සර්..🙏

  • @MalinduMatheesha-ot6wn
    @MalinduMatheesha-ot6wn 4 місяці тому

    ඔබ .තුමා.ඉතාමත්ම .හොඳින් කරුණු කියල දුන්නාට ගොඩාක් ස්තුති ❤❤

  • @walasmullampsob9589
    @walasmullampsob9589 2 роки тому +2

    Thank you සර් .පැහැදිලිව කියලා දෙනවා.

  • @PriyanNilusha-y2z
    @PriyanNilusha-y2z 4 місяці тому

    Sir ....goddaaaaaaaaaaaaaaaaaaaaak sthuthi sir....❤️❤️❤️❤️❤️b.s..

  • @harishchandrawijekoon8422
    @harishchandrawijekoon8422 Рік тому

    නොදන්නා ගොඩක් දේවල් දැන ගත්තා සර් බොහොමත් ස්තුතියි ඔබතුමා ට

  • @mahimaabenayake2483
    @mahimaabenayake2483 Рік тому

    වැදගත් පාඩමක් සර් බොහොම ස්තුතියි ❤️❤️

  • @prasanthadissanayake5719
    @prasanthadissanayake5719 2 роки тому

    හොදටම පැහැදිලියි ඔබතුමාගෙ හැදින්වීම.බොහොම පින්.

  • @deepthikanilminideepthikan9174
    @deepthikanilminideepthikan9174 3 роки тому

    Harima watinawa ithaamath pahadily

  • @nimeshrajapaksha6352
    @nimeshrajapaksha6352 4 роки тому +1

    Loku deyak igena gatta sir.budu saranai!!

  • @kavishadulanjana3514
    @kavishadulanjana3514 Місяць тому

    Oba thumats bohoma stutui❤

  • @nalakasumedha128
    @nalakasumedha128 2 роки тому

    Godak hodai sar

  • @IndikaKumari-i1c
    @IndikaKumari-i1c Рік тому

    සර් බොහොම ස්තූතී

  • @maheshadealwis5226
    @maheshadealwis5226 4 роки тому +1

    ඉතාම වටිනා පාඩමක් සර්. බොහොම ස්තූතියි!

  • @lakilaki5510
    @lakilaki5510 Рік тому

    Thank you sir ur cooperation

  • @nimnaada3305
    @nimnaada3305 3 роки тому

    Godak isthuthiyi sir .godak deewal denagaththa

  • @Chamodi492
    @Chamodi492 4 роки тому +2

    බොහොම ස්තූතියි සර්🙏🙏🙏🙏

  • @chathuramadusanka6346
    @chathuramadusanka6346 11 місяців тому

    Thank you very much sir🙏

  • @podinilamedissanayake9437
    @podinilamedissanayake9437 2 роки тому

    Thanking you for your clear instruction

  • @podinilamedissanayake9437
    @podinilamedissanayake9437 2 роки тому

    Hilly respect you

  • @podinilamedissanayake9437
    @podinilamedissanayake9437 Рік тому

    The way youdescribe is very clear that we can easily catch up

  • @nisanthapriyalalpriyalal9450
    @nisanthapriyalalpriyalal9450 3 роки тому

    ස්තුතියි සර්

  • @nipundesilva9404
    @nipundesilva9404 4 роки тому +2

    බොහොම ස්තුති ගුරුතුමනි ❤️

  • @prabhaniwasanthika7498
    @prabhaniwasanthika7498 4 роки тому +1

    Digatama lesson ona sir.ohoma iganaganna tiyana eka loku chans ekak

  • @slkavinducreation3999
    @slkavinducreation3999 3 роки тому

    Godak ස්තුතියි සර්

  • @nanasilumusic707
    @nanasilumusic707 3 роки тому +2

    Sir. ගොඩාක් වටින පාඩමි මාලාවක් . හරිම පැහැදිලී.

  • @isurukodisinghe6359
    @isurukodisinghe6359 4 роки тому +1

    බොහොම ස්තූතී සර් මේක කියා ගන්න බැරිතරම් ලොකු මෙහෙවරක්..

  • @oshandissanayake2631
    @oshandissanayake2631 3 роки тому

    බොහොම ස්තූතියි ගුරුතුමනි පින්🙏❤

  • @MalinduMatheesha-ot6wn
    @MalinduMatheesha-ot6wn 4 місяці тому

    ❤❤❤❤❤❤

  • @anjurathnayake7332
    @anjurathnayake7332 2 роки тому

    Sir nobalan umariya song ekata play karana vidiya kiyala dennako

  • @madurangaherath2690
    @madurangaherath2690 2 роки тому +1

    Sir me vidihatama bayavath tune kara ganna ona neda

  • @nimendrabulathwatta2210
    @nimendrabulathwatta2210 4 роки тому

    very great work. I am learning successfully. thank you very much sir...

  • @aanimalsiridesilva9880
    @aanimalsiridesilva9880 3 роки тому

    Kodak watinawa sir Thanks

  • @sachithra_official
    @sachithra_official 4 роки тому

    Sir ta me wade digatama karan yanna shakthiya dairya labenna one ❤🙏❤️

  • @janakakumara8104
    @janakakumara8104 4 роки тому

    බොහොම පින් සර්

  • @mashimaheeshi6363
    @mashimaheeshi6363 3 роки тому

    Godaak thanks sir.. sir ethakota baayawa tune karanneth e vidihatamada

  • @thakshiladissanayaka7835
    @thakshiladissanayaka7835 4 роки тому

    Thanks sir digatama krnnd

  • @m.p.moviestudio3190
    @m.p.moviestudio3190 3 роки тому +1

    sir kayada akak play karanna puhunu venakota godakma slow ake play karanna onida

  • @kamaljayaweera5031
    @kamaljayaweera5031 2 роки тому

    Sir, How to tune the Baya...

  • @zulfikcarmackeen276
    @zulfikcarmackeen276 2 роки тому

    Kindly can i join your team as a percussion player to improve my skill appreciated.

  • @gayanbaduraliya7375
    @gayanbaduraliya7375 4 роки тому

    Thank you sir

  • @thilakbandara6027
    @thilakbandara6027 3 роки тому +1

    තබ්ලාවේ ෂෙයා එක කෙළින් කරන්නේ කොහොමද?

  • @saumyanawodani5544
    @saumyanawodani5544 3 роки тому

    සර් තිහායි නිර්මාණය ගැන පාඩමක් කරන්න පුලුවන්ද.බොහොම වටින පාඩම් මාලාවක් 🙏

  • @Isurugajanayake
    @Isurugajanayake Рік тому

    ඔබතුමාට ගොඩක් පින්.. මට ඔබතුමාගෙ පන්තියකට සහභාගී වෙන්න ඕන කොහේද පන්ති කරන්නෙ සර්..❤️

  • @pawaranawamina4629
    @pawaranawamina4629 4 роки тому +1

    Vatina paadamak sir.

  • @manjulapradeep7095
    @manjulapradeep7095 6 місяців тому

    Thanks sir❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤sir

  • @suchinthanath4134
    @suchinthanath4134 4 роки тому +1

    Sinduwak gahanna puluwan thal tikk kiyala dennako sir..

  • @nimeshrajapaksha6352
    @nimeshrajapaksha6352 4 роки тому

    Thank u!

  • @chiranchanaka6568
    @chiranchanaka6568 3 роки тому

    sir like to learn

  • @sarithabeysirigunawardena7961
    @sarithabeysirigunawardena7961 4 роки тому

    Sir koheda inne sir ,

  • @heshanindunil8679
    @heshanindunil8679 4 роки тому +1

    සර් තබ්ලා එකේ බායාවේ හඬ අඩු උනාහම කැප් එකක් දාන්නම ඕනෙද

  • @anuradh83
    @anuradh83 2 роки тому

    තබ්ලව සුසර කරන ස්වර ගැන කියන්න පුලුවන්ද ,sir

  • @sachinbuddika1405
    @sachinbuddika1405 4 роки тому

    බොහොම ස්තුතියි ඔබ තුමාට මේ විදියට ඉතා සරලව පැහැදිලි කරනවා🙏
    තබ්ලාව මේ විදියට tune කරනකොට මිටියෙන් යට ඉදලා උඩට ගහනකොට තබ්ලාවේ හඩට මොන වගේ දෙයක්ද වෙන්නෙ.හඩ අඩු වෙනවාද? නැත්නම් වැඩි වෙනවාද?

  • @manjulakusumkumari7882
    @manjulakusumkumari7882 2 роки тому

    කොහෙද පන්ති කරන්නේ

  • @h.wchandrasiri6823
    @h.wchandrasiri6823 3 роки тому

    බොහොම ස්තුතියි සර්,තබ්ලා වාදනයෙන් පසුව ලිහිල්කර තැබිය යුතුමද?

  • @buddhinikaushalya9208
    @buddhinikaushalya9208 3 роки тому

    සර් තබ්ලාව රඳවන දරණු ගැනත් පොඩ්ඩක් කියන්න පුලුවනිද? සමහර දරණු හුගක් ලොකුයි. අනික වාදකයා තබ්ලාව ඉදිරියේ වාඩි වුනාම තබ්ලාව කොයිවගේ උසකින්ද තිබිය යුත්තේ? ඒ ගැනත් ටිකක් කියන්න පුලුවන්ද සර්

  • @himalirajasingha8067
    @himalirajasingha8067 Рік тому

    sir me vada satahana boho vatinava boho pin sirta

  • @sarathchandrawijesinghe817
    @sarathchandrawijesinghe817 2 роки тому

    සර් ඉතා අවංකව අපට හැමදේම කියලා දෙනවා. හොඳට තේරෙනවා. ඔක්කෝටම වඩා සර්ගෙ අවංක කම හදවතින්ම මම අගය කරනවා. පාඩම් තේරුම් ගන්න ඉතා පහසුයි. තෙරුවන් සරනයි සර්! There may be typing mistakes.

  • @AnuraAdikari
    @AnuraAdikari 8 місяців тому

    සර්.පිච්.එක.මොකක් ද..පහදලා.දෙනවද

  • @GayalPrasanna
    @GayalPrasanna 8 місяців тому

    බදාම සද ගන්න ගන්න අමුද්‍රව්‍ය කියන්න පුලුවන්ද සර් මට

  • @withchamal8538
    @withchamal8538 4 роки тому

    සර් තබ්ලාව play ඉවර වෙලා ඝට්ඨා බුරැල් කරලද තියන්න ඔ්න

  • @artofmusicDL
    @artofmusicDL 3 роки тому

    සර්,තබ්ලාව සුසර කිරීමේදී යොදා ගන්නා ස්වර ගැන පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද ?

  • @janakakumara8104
    @janakakumara8104 4 роки тому

    සර් දායා කැප්වලින් ලයිට් මියුසික් වලට හොදම කොයි එකද?

  • @pehandilmith693
    @pehandilmith693 2 роки тому

    සුසර කරනව කියන්නෙ මොකක්ද

  • @ravigeewantharavi3790
    @ravigeewantharavi3790 3 роки тому

    අනේ ගූරැතූමො සෝසාල පෙහෙලෙ සින්දුවට කියල දෙන්නකෝ

  • @ajithkumarathennakoon9225
    @ajithkumarathennakoon9225 3 роки тому

    ස්තුතියි සර්

    • @janakajanaka8936
      @janakajanaka8936 2 роки тому

      Godaak watinawa sir.. issarahatath digatama videos karanna shakthiya labewaa.. මම සර්ගෙන් ඉගන ගත්තා campus ekee... 🙏❤️

  • @dayasirijayantha9656
    @dayasirijayantha9656 4 роки тому

    thank you sir