Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කියා නිමකල නොහැකි තරමේ වටිනා දේශනයක්.. මමත් මෙතෙක් නොදැන සිටි බොහෝ දෙයින් දැනුවත් වුණා......................මෙසේ මුළු සමාජයම දැනුවත් කරමින් සත්‍ය වශයෙන්ම පෘථිවි තලයේ, මව් බිමේ , ලෝකයේම අනාගත ව්‍යසනයන් පෙන්වා දෙමින්, වැරදි නිවැරැදි කරමින් කල යුතු දේ කියා දෙන ගුරු මැතිදුන්ට අනේක වාරයක් ස්තුතිවන්ත වෙමි.නමස්කාර කරමි.🙏🙏🙏................... පාලකයින් ඇතුළු සෑම සියලු දෙනාම මේ ගැන අවධානය යොමුකර රටේ අනාගතය සුරක්ෂිත වීමට වගබලා ගනිත්වා.🙏🙏🙏...................... ගුරු මැතිදුන් ගේ මෙම වටිනා දේශනයේ සත්‍ය වැටහේවා...............සමාජයටම යහපත කරන ගුරු මැතිදුන්ට,නිදුක් නිරෝගී සුවය දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏.. ආදරණීය සුදු අම්මා ඇතුළු සැමටම සියලු දෙව් රැකවරණයි.🙏🙏🙏
Thank devi piyanani ❤❤❤❤❤
ඉතාම වටිනා දේශනයක් 100% ඇත්ත කතාවක්
ඔබ තුමා වගේ නිර්භීතව සත්‍ය කතා කරන එඩිතර මනුෂ්‍යයෙක් මේ රටට ඉපදීම වාසනාවක් අපේ රටට ජාතික වීරයෙක් ඔබ තුමාට පින් සිද්ද වෙනවා මේ දේවල් කියලා දෙනවට ඔබ තුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
ගුරු පියාණන් ගේ මෙම අපූරු දේශනය අසා අදළ නායකකාරීන් ගේ ඇස් ඇරේවා 2025 වසර දිව්‍යත්වයේ වසර බවට පත් වේවා 🙏🙏🙏🙏❤❤❤❤
ඉහල පුටුවල ඉන්න අයට හොද දේශනාවක්...මෙ දේවල් පිළිපැද්දොත් මේ දේශය අනිවාර්යයෙන් ගොඩයනවා....ඔබතුමට දිර්ගායුෂ වේවා...!!!🙏🙏🙏🏵️🌷🌹🌺🌸❤️❤️❤️
තෙරුවන් සරණයි.දෙවිපිහිටයි.දෙව්පියාණන්ටත්,සුදුඅම්මාටත්,නීරෝගී සුවයත්,දීර්ඝායුෂත් ලැබේවා......දෙව්පියාණන් පෙන්වා දුන් පරිදි ,අපේ මව් බිම (ශ්‍රී ලංකාව) විනාශ මුඛයන්ට යන ව්‍යාපාර වලින්,වැරදි ආකල්ප වලින් අපේ රට ගොඩ ගන්නට සියලු දෙනාගේම ඇස් ඇරේවා.අවබෝධයට පත්වේවා.දෙව්පියාණන්ට ,සුදුඅම්මාට ,දෙව්සුව පවුලේ ,මාධ්‍ය අංශයේ,කාර්යමණ්ඩලයේ,මේසඳහා දායකත්වය දැක්වූ සියලුම දෙනාට, තෙරුවන් සරණයි.දෙවිපිහිටයි.
මාගේ ගුරු පියානනි ඔබතුමාගේ සත් දහම මුලු ලෝකයේම ප්‍රචලිත වේවා 🙏🙏🙏 ඔබතුමාටත් සුදු අම්මා ඇතුලු කාර්ය මණ්ඩලයට ත් දෙව්සුව පවුලේ සියලුම දෙනාටත් නිදුක් නීරෝගී දීර්ඝායුශ සම්පත්තිය නොඅඩුව ලැබී උතුම් නිර්වානය කරා යාමට වාසනාව ලැබේවා 🙏🙏🙏
උතුම් ගුරුදෙවිපියානණි තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏 සත්ව හිංසනයෙන් තොර දේශයක් ගොඩ නගමු
ඔබතුමා ඇතුළු සියලුම දෙනාට තෙ රුවන් සරණයි දෙවි පිහිටයි.
සියළු යහපත උදාවේවා ඔබ තුමාගේ දැනුම් සම්භාරය අමිලයි ලෝකයම ලස්සන කරන්න පුළුවන් ඔබතුමාගේ උපදෙස් පිලිපදිනවනම් දිර්ඝායු වේවා ඔබ සැමට
මෙිවා දෙවියන්ගේ දැනුවත් කිරිමි මනුෂ්‍ය ලෝකෙට එවන සියල්ල න්ටම දැනෙත්වා ස්තුතියි ගුරැ පියානෙණි
ගුරු පියානනි මම ජිවිතේටම මස් නොකැ සහ නොකන කෙනෙක් .ඒත් දරැවන් වෙනුවෙන් ඒවා උයා දිය යුතුය යි .මෙම විඩියෝ වෙන් දෙන පණිවිඩය රටතුල පලගැන්වේවා.සිත් තුල සත්ව කරැනාව ජනිත වේවා.ඔබතුමා ටත් දෙවුසුව දේසයේ සියලුදෙනාට ත් බුදුසරනයි දෙවි පිහිටයි
ප්‍රෝටීන් වැඩිපුරම තියෙන පලා වර්ගය මුරුගා කොළ නංගි. දරුවන්ට ඒව පුරුදු කරන්න.
තෙරුවන් සරනයි දෙවි පිහිටයි ගුරු පියානන්ට.ඒවගේම සුදු අම්මාටත් දෙව්සුව පව්ලේ සියලු දෙනාටත්.
ඔබ තුමාගේ.මේ දේශනයට..මාගේ නමස්කාරය 🙏🙏🙏🙏🙏
❤❤❤ තෙරුවන් සරණ දෙවි පිහිටයි ඔබතුමාගේ දේශනයෙන් රටේ ජනතාවට බුද්ධිය පහළ වේවා මස් කෑමින් වළකින්න අපි මැරෙන බව හිතට ගන්න🎉🎉🎉
ස්තුතියි පින්වත් ගුරු පියාණෙනි හැම දෙයක්ම දැනුවත් කරන ලොවක් සුවපත් කරන මගේ ගුරුපියාණන්ට උසස් නිලධාරීන්ට දෙනෙක් යොමු වේවා අවධානයට යොමු වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
නමස්කාර වෙිවා ගුරු පියාණනි .මෙි වා තේරුමි ගන්න බැරි අයට පුන්නක්කු තමයි හරි යන්නේ .මෙහෙම ගියොත් පුන්නක්කුත් නැති වෙයි ගුරු පියාණන් හට හා සුදු අම්මා ටත් අනුග්‍රහය දැක්වූ සියලු දෙනාටම ත් ස්තුති වේවා .
දෙව් පියාණන් දේශනා කල ඉතාමත් වටිනා මිලකල නොහැකි අර්ථවත් සද්ධර්ම දේශණය අපරට පාලනය කරන්නාවූ බලවන්තයන්ගේ මනසට දැනේවා . නුදුරේදීම අපරට ආධ්ද්යාත්මික දේශයක් බවට පත්කිරීමට හැකිවී සියළු දෙනාටම යහපත සැලසේවා . සියළුදෙනාගේම යහපත සඳහා අපරට දෙව්සුව දේශයක් කිරීමට දෙව් පියාණන් ගන්නාවූ ප්රයත්නය සාර්ථකවේවා . දෙව් පියාණන්ට , සුදු අම්මට දීර්ඝායුවේවා . නිදුක්වේවා . නීරෝගිවේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි . 🙏🙏🙏🙏🙏
තෙරුවන්සරනයි දෙවිපිහිටයි පින්වත් දෙව්පියානනි ඔබතුමාගේ දේශනයට රජයේ මුල්පුටුවේ සිට සියලුම නිලදාරින්ගෙ අවදානයට යොමු වේවා .මාගේ ධර්මද්වීපය යහපත් මිනිසුන්ගෙන් පිරුණු සුන්දර රටක් බවට පත්වේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ තුමාට බුදුබව ලැබෙන්න අපි නිර්මාංශ වුනා.දීර්ඝායු වේවා උතුම් දෙවු පියාණනි .තෙරුවණ් සරනයි දෙවි පිහිටයි !!!❤❤❤❤❤🎉🎉🎉🎉🎉
තෙරැවන් සරනයි දෙව්පිහිටයි ඔබතුමාට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤
නිතරම වටිනා කරුණු වලින් අපව දැනුවත් කරන උතුම් ගුරුපියාණන්ට සහ දායකත්වය ලබාදුන් සියලුම දෙනාටත් ,තෙරුවන් සරණයී ,ශ්‍රීමා භද්රාකාළී මෑණියන්ගේ පිහිටයි ..🥀🙏🥀🙏🥀🙏🥀🙏
තෙරුවන් සරණයි දෙවි පිහිටයි හැමදෙනාටම මේ තේරුම් ගන්න ප්‍රඥාව පහළ වේවා
❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී අප සැම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු
🙏🙏🙏 නමස්කාර වේවා ගුරු පියානනි තෙරුවන් සරණයි දෙවි පිහිටයි දායකත්වය ලබා දුන් මහත්මා ටත් පවුලේ සැමටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා සියලු ප්‍රාර්ථනා ඉටු වේවා බොහොම වටිනා දේශන යක් දේශනා කල ඔබ තුමාට පින් ස්තුති තෙරුවන් සරණයි දෙවි පිහිටයි
ගුරු පියාණනී ඔබ තුමාට නමස්කාරය වේවා!❤️❤️🙏🙏මස් මාස කන සියලු දෙනාගේම ඇස් ඇරෙවා සියලු සත්‍යවයාටම යහපත උදා වේවා! ඔබ තුමා සහ සුදු අම්මා ඇතුලු සියලු දෙනාටම පිං දීර්ඝායුෂ ලැබෙවා! යහපතක්ම වේවා!තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!❤️❤️❤️🙏🙏🙏
ස්තූතියි! කුමාර දෙවිපියාණනි, ඔබ තුමාගේ දැනූවත් කිරීම අනුගමනය කිරීමට බලධාරීන්ට සිත් යොමු වේවා! ලෝ වැසි සියලු දෙනාටත් යහපත සැළසේවා! තෙරුවන් සරණයි! දෙවි පිහිටයි! 🙏🙏🙏
🏵️🏵️🏵️නමෝ බුද්ධාය ☸️🙏☸️🙏☸️ සුන්දර සුවදායක සැන්දෑවක් වේවා පින්වත් දෙවි පියාණන්ට සුදු අම්මාට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏 සත්‍ය ධර්මය තුළින් ලොව සියලු දෙනාගේම. ප්‍රඥාව අවදි කරවන්නට වෙහෙසෙන මනු ලොව දෙව් පියාණන්ට බෝහෝම ස්තුතියි බොහෝම පින් දෙව් පියාණන් දේශනා කරන මේ සත් ධර්ම දේශනාව අසන්නට ජනාධිපතිතුමා ඇතුළු බළධාරීන්ට ලැබේවා. දෙව් පියාණන් යම් දේශනාවක් කරා නම්. එය අනාගතය දැකලා දේශනා කරන සියළු දේම සත්‍යයි. කිසිවෙක් නොදකින. අනාගතය දිව්‍යත්වයෙන් දැකලා දේශනා කරන සත්‍යයක්මයි. මේ ලෝකයේ ඔබතුමා තරම් සියළු සත්වයන්ට. තියෙන ආදරය කරුණාව ප්‍රේමයෙන් පිරී සුන්දර හෘද මනසින්. දේශනා කරන අපේ කාලයේ ඍෂිවරයන් වහන්ස ඔබට ආයුරාරෝග්‍ය සම්පත්තිය ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා මේ ලෝකය ආධ්‍යාත්මික දේශයක් කරන්න දෙව් පියාණන් ගේ කාලය ශ්‍රමය ධනය වැය කර. සියළු සත්වයන්ට තියෙන ආදරය ප්‍රේමය කරුණාව මොන තරම්ද සියළු දෙනාටම දෙව් පියාණන් ගේ දිව්‍ය සත් ධර්ම දේශනා තුලින් ධර්මාවබෝධය ලබාගැනීම හැකි වේවා පින්වත් දෙවි පියාණන්ට සුදු අම්මා ඇතුළු සමස්ත ලෝක සත්වයන් සියළු දෙනාටම අනුග්‍රාහකත්වය ලබා දුන්. සැමට තෙරුවන් සරණයි දෙවිපිහිටයි උතුම් දෙවි පියාණන්ට සුදු අම්මාට තෙරුවන් සරණයි දෙවිපිහිටයි ඔබට පියාණනේ මෑණියනි නමස්කාර වේවා 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු ❤❤❤❤❤❤❤❤❤❤❤❤🪷🪷🪷🪷🪷🪷🪷
තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා🙏🙏🏼🙏🏼
උතුම් ගුරු දෙවි පියාණන්ට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏 . මේ ඉතාමත් වටිනා දේශනය මුළු ලොව පුරා පැතිරී සියලු සවන් යුග වලට ඇසේවා . සියලුම දෙනා ප්‍රඥාවන්ත භාවයට විවර වේවා . නිරතුරුවම දිව්‍යත්වයේ දැනුවත් භාවය තුලින් අනාගතයේ සිදුවන මහත් වියසන ගැන කල්තියා දැනුවත් කරමින් මේ කරන මහගු සේවයට පියාණනේ ඔබට බොහෝ ස්තූතියි . බොහෝ පින් . අපේ රටේ පාලකයින් අදාල නිළධාරින් මේ දේශනා අසත්වා . මේ ව්‍යසන වලින් මේ රට මුදවා ගන්නට කටයුතු කරත්වා . කෘෂිකර්මාන්තයෙන් ස්ව්යං පෝශිත රටක් නිර්මාංශි මිනිසුන් ඉන්න රටක් බවට මේ දහම් දිවයින පත්වේවා . 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඉතා වටිනා දේශනයක් අපහට දේශනා කල අපගේ ගුරු පියාණන්ට නමස්කාර කරමි.අපගේ රට ආද්‍යත්මික දේශයක් බවට පත්වේවා!! තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏
ඹබතුමාට තෙරැවන් සරණයි!... සියල්ලන්ගෙම දැනුම පිනිස මෙම දැනුවත් කිරිම ගැන ඹබතුමාට ගොඩාක් පිං
🙏🙏🙏 නමස්කාරය වේවා උතුම් වූ දීගොඩ කුමාර දිව්‍ය පුත්‍රයාණනි!!! උතුම් වූ දිව්‍ය මනසින් දෙන ඔවදන් සියලු ලක් වාසීන් ලෝක වාසීන් පිළිගනිත්වා,,,,,,,,,, තෙරුවන් සරණයි දෙවිපිහිටයි!!!
මෙවනවිටත් අපෙඋත්තමගුරුපියානන්විසින්ප්ර්චලිත කල සත්දහමනිසාමෙපින්බිම ශුරක්ශිත කිරිමෙ මහාපින්කමටදෙව්සුවදෙශයේ උතුම් පින්වත්ජන පිරිස ඒක රාශි වෙමින්ම සත්දහමෙමහැසිරෙති ඔබතුමාටනිර්වානයම අත්පත් වෙවා............🙏🙏🙏
මාගේ පියාණනි ඔබට මා නමස්කාර කරමි සුදු මැණියන් හට ද මා හදවතින්ම නමස්කාර කරමි❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
සැමට තෙරුවන් සරණයි! පින් ඇති අයට සත්‍ය වැටහේවා! ජනතාවත් රැකගෙන , සම්බුද්ධ ශාසනය ත් රැක ගැනීමට සමත් නිර්මාංශ වීරත්වයෙන් පරිපූර්ණ සැදැහැවත් රණකාමී පාලකයෙක් පහල වේවා! මේ පොළොව සියළු ව්‍යසනයෙන් මිදේවා! 🌹💖🌹💖🌹💖🌹💖🌹💖
Thank you 🙏🏽🪷
අපගේ dew පියාණන් සුදු අම්මා ඇතුළු dew සුව පවුලේ හැමෝටම teruwan saranai සියලු දෙවි පිහිටයි lakwasi ලෝකවාසී සියලු sathwayo නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා 🙏🙏🙏💐💐
මනස උසස් කීවට මිනිසා මොනතරං පහාත් තත්ත්වයට පත් වෙලාද. අන්දයෝ වගේ හැසිරෙන පාලකයින්ගේ ඇස් කන් වල ග්රාහනයට මෙම වැඩසටහන පත් වේවා. සියලු දෙනා කලගුණ දත් ඇත්තෝ වේවා. ස්තූතියි ගුරුපියාණනි අනේක වාරයක්. අනුග්‍රහය දුන් විදේශික පවුලේ අයටත් සුදු අම්මට කාර්යමණ්ඩලයට දෙව්සුව පවුලේ සැමට නිදුක් නීරෝගී සුවය ලැබේවා අප සියලුම දෙනාගේ ප්‍රග්ඥාව අවදි වේවා. 🙏🙏🙏🙏🙏💐💐💐💐💐
තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා, බොහෝම ස්තූතියි, ආදරණීය දෙවි ගුරු පියාණන්ට සහ සුදු අම්මාට මාගේ නමස්කාරය වේවා,, සියලුම දෙනාට යහපතක්ම වේවා, සියලුම දෙනා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා,,,❤❤❤ මම කුවේට් සිට
දෙව් පියානන්ට සියලූම දෙවි පිහිටයි තෙරුවන් සරනයි🙏🙏🙏❤️❤️
තෙරුවණ් සරණයි !!! දෙවි පිහිටයි !!! 🙏❤️🌸🙏❤️🌸🙏❤️🌸🙏❤️🌸🙏❤️🌸🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏
තෙරුවන් සරණයි දෙවි පිහිටයි. අනේක වාරයක් ඉස්තුති වේවා ඔබ තුමාට. 🙏🏻🙏🏻🙏🏻
ඔබ තුමාට🌹 තෙරුවන්🙏 සරණයි දෙවි💐 පිහිටයි සුදු අම්මා ඇතුළු දෙවි සුව පවුලේ සැමට 🌹💐
🙏නිදුක් නීරෝගී සුවය දීර්ඝායුශ ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි 💐
ඔබතුමාට බෙහොම පිං තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුවේවා🙏🙏🙏
ඔන්න දේසනාව හදනවා නම් අපේ රට තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏🙏🙏
🙏🪔ගුරුපියාණනි ඔබතුමන් ගොඩාක් පින්🙏❣️ ඔබතුමා සිතන විදිහට අපේ රට ආධ්‍යාත්මික ❣️🕊️😊රටක් බවට පත්වේවා🙏එසේ වෙනවාමයි🪷🪔 නමෝ බුද්ධාය 🙏🪷🪔☸️🪔🪷🙏
ලක් බිමේ අගය සමගින් සත්තුන් මැරීමේ ආදිනව කරුනු පැහැදිලි කල ගුරු පියානන්යට පින්සිදු වේනා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගුරු පියාණන් sudu amma ඇතුලු dewsuwa desaye සැමටම theruwan saranai devipihitai 🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤🎉🎉🎉🎉🎉
දෙව් පියානෙණි ඔබ වහන්සේගේ වටිනා දේශනාවට පාද නමැද නමස් කාර කරමි
සත්ව ඝාතනය අනිවාර්යයෙන් නැවැත්වීමට කටයුතු කළ යුතුයි .මෙම දෙය සම්බන්ධයෙන් දැනුවත් කළ ඔබ තුමාට ගොඩක් pin .🪷🪷🪷🪷🪷🌹🌹🌹🌹🌹🪷🪷🪷🪷🪷🪷
මාමා සිකුරු සහ අගහරු ග්‍රහලෝක ගැන කියපු දේවල් සත්‍යක්. මොකද මං බලපු වීඩියෝ එකක තිබ්බා විද්‍යාවේදීන් හද මතුපිට විවිධ හදුනානොගත් ඉදිකිරීම් කරලා තිබුන බවට හොයාගත්තා කියලා. එයාල හිතන්නෙත් ඒකෙ ජනාවාස තියෙන්න ඇති කියල. මාමා කියනවා වගේ ඒවගෙ විනාශය උනේ ස්වභාදහමට විරුද්ධව ක්‍රියා කිරීම නිසා විය යුතුයි. දැනුවත් කලාට බෙහෙවින් ස්තූති. අපි දිව්‍යමය මිනිස්සු නොවුනොත් අපිටත් ඔය ටිකම අත්දකින්න වේවි..😢💜️💙💚💝🌷💫
තෙරුවන් සරණයි...! දෙවි පිහිටයි ....! විශ්ව මාතාවට ස්තුතියි ...ස්තුතියි ...ස්තුතියි ...
නමස්කාර වේවා ගුරු පියාණනි ස්තූතියි , බොහොම පින්. තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏 🙏
ඉතාම වටිනා දේශනාවක් ගුරු පියානනි.ඔබට ගොඩාක් පින් මෙවන් දේශනාවල් වලින් අපිවදැනුවත් කරනවාට.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
විශ්වයෙන් ප්‍රාර්ථනා කරන්න ඕනේ අනුරු කුමාර ජනාධිපතිතුමාට ඔබතුමා මුණගැහෙන්න සිත් පහළවෙලා මේ අවවාද උපදෙස් අරගෙන මේ රට යහපත් තැනකට ගෙනියන්න අවස්ථාව උදා වේවා කියලා
මමත් එනවා.
තෙරුවන් සරණයි දී පිහිටයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ඔබතුමගේ දේශනය ලොව පුරා පැතිරේවා මිනිසුන් තිරිසන් නොවෙමු
වාව් නියමයි දෙව් පියාණෙනි. ඇත්තටම හරියටම හරි . සත්ත්ව ආහාර තහනම් කලොත් රටත් ලෝකයත් ආරක්ෂා වෙනවා. සියලුම නායකයන් මේ ආකාරයට හිතනවා නම් අනාගතයේ පෘථිවිය ආරක්ෂා කරගන්න පුලුවන්.. ඇත්තටම සතුටුයි අද දේශනය දෙව් පියාණෙනි. ගොඩක් ස්තුතියි දෙව් පියාණෙනි ගොඩක් සතුටුයි. ඒ ආකාරයට දිව්‍යමය ආකර්ෂණය ලබා ගත් රටක් ලෝකයක් වේවා කියල මම ප්‍රාර්ථනා කරනවා. . තෙරුවන් සරණයි දෙව් පිහිටයි. විශ්වය ඔයාටත් ගොඩක් ස්තුතියි ස්තූතියි ස්තූතියි ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🫡🫡🫡🫡✨✨✨💥💥💫💫🌟🌟❤️❤️👍👍👍✨✨😌🙏🫡🫡
මෙතුමාගේ මෙවන් desana asa.නිර්මාංශ weyalla piyanani ඔබතුමාට සුදු අම්මාට තෙරුවන් සරණයි දහමට ගරු කරමු .🙏🙏❤
ගුරුපියාණන්ට නමස්කාර වේවා, දීර්ඝායුෂ වේවා
ගුරු පියාණනේ මගේ නමස්කාරය වේවා ❣️ ඔබ තුමාට දිර්ඝ ආයුෂ වෙවා ❣️ රටේ බලධාරින්ගේ කනට ඇසේවා ඇහැට පෙනේවා ❤ සන්නසාරේ මේ යන ගමනේ කොතනක කොහේදි හරි ඔබ තුමාව මුන ගැසේවා ❣️ තෙරුවන් සරණයි ❣️ දෙව් පිහිටයි 🥰
තෙරුවන් සරණයි දෙවිපිහිටයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏
ආදරණිය ගුරු පියාණන් සහ සුදු අම්මා ඇතුළු ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙව් පිහිටයි මේ දැනුවත් කිරීමට බොහොම පින් 🙏💐❤️
🙏❤️ තෙරුවන් සරණයි !!දෙව් පියාණෙනි ,දීර්ඝයුවේවා !!🙏🙏❤️
තෙරුවන් සරනයි ගුරුපියානනි තෙරුවන් සරනයි දෙවි පිහිටයි දීර්ඝ අයුශ ලබේවා❤❤❤
ගුරු පියාණෙනි, මිළ කල නොහැකි ඉතාම අනර්ඝ දේශනයක්. ඔබතුමන්හට අනේක වාරයක් පින් මෙවන් දැනුවත් කිරීමක් සිදු කලාට. 🙏🙏🙏🙏
දෙව් පියාණනි මෙවන් ධර්ම දේශනා සංඝයා වහන්සේ කෙනෙකුගෙන් අපට නොඇසේ.අහන කෙනෙක් සත්ව ඝාතනය වළක්වා දෙව් සුව දේශයටසිතින් ගතින් එක් වූවා නම් සැම දෙනාම දෙව් සුවයේ බැබලේ.
අර්තවත්විදිහට මුලු ලෝකයමශුරක්ශිත කරන්න දරනවෙහෙසඔබතුමාටපැතුවාවු උතුම්ම බෝදිය සාක්ෂාත් කරගැනිමටකුසල්ම අත්පත්වෙවාඅපදෙව්සුව පවුලේ සුදු අම්මාහාඅපේ කාර්යමන්ඩලයේසියලුමදෙනාඋතුම්වුතුනුරුවන්ගෙමසරනයි සියලුමදෙවියන්ගෙරැකවරනයහාඅශිර්වාදය ලැබෙවා .....🙏
ස්තුතියි ගුරු පියාණනි .විශ්ව මාතාව සුවපත් කිරීමට ඔබතුමාට තව තවත් ධෛර්යය ශක්තිය බලය ලැබේවා !🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඉතාම වටිනා දේශනයක් 100% ඇත්ත කතාවක් තෙරැවන් සරනයි දෙව්පිහිටයි ඔබතුමාට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
ඔබතුමාට ගොඩාක් පිං මේ දැනුවත් කිරීමට ,ඔබ පැවසුවේ සත්යමයි ...ඒ කාලේ අපේ රට හැදින්වුයේ "පෙරදිග ධාන්‍යාගාරය" ලෙසයි .කවදාහරි මගේ රට ස්වයංපෝෂිත රටක්වේවා!! සියලුදෙනාට සත්‍ය අවබෝද වේවා!!🙏
දේශකාපාලුවො ච්න්නෙන් ගෙනෙයි පලාස්ට්ක් ගාමට් ගුරුතුමෙනි 💐💐♥️♥️🙏🙏
ඉතාමත් වටිනා දේසනයකින් අපව දැනුවත් කලාට අපේ ජීවමාන දෙවි පියානන්ට ගොඩක් ස්තූතිය යහපතක්ම වේවා දීර්ඝ ආයුශම ලැබේවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමා ඇතුළු සියලුම දෙනාට ❤🎉 ස්තුතියි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
නමස්කාරය වේවා පියතුමනි.වටිනා දේශනයක්ලබා දුන්නාට ඔබතුමාට ස්තුති වේවා!!!🙏🌹🪷🪷ලොව සියලු දෙනා සුවපත් වේවා!නොදන්නා දේ කියා දුන්නාට ඔබතුමාට ස්තුතියි! 🌹 උතුම් පියාණනි ඔබට දීර්ඝායු වේවා!🙏🌹🪷 ඔබතුමාටත් සුදු අම්මාටත් දෙවිසූවපවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි දෙවිපිහිටයි !!!🙏🌹🌹🪷🪷🪷🪷♥️
තෙරුවණ් සරණයි 🙏🙏🙏දෙවි පිහිටයි ,දෙව් පියාණනී ..සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සියලු දෙනටත් එසේම වේවා .ගුරු පියාණන්ට මග පෙන්වන ශ්‍රි මහ විෂ්නු දෙවිදුන්ටත්,මහා බද්‍රකාලී මෑනියන් වහන්සේටත් මේ පින් අත් වේවා .🙏🙏🙏
පියතුමානි කනගාටුවට කරුණක් මේ වැඩ සටහන් බලන්නේ දෙව් සුව දේශයේ අය පමනි. තෙරුවන් සරණයි🙏❤️
💕🙏🙏🙏💕 බොහොමස්තුතියි ඔබතුමාට .බොහොම පින් .තෙරුවන් සරනයි .දෙව් පිහිටයි . .සියලු දෙනා ලොව සුවපත් වෙවා .❤️❤️❤️❤️
Theruwan saranai dewi 🎉🎉🎉 පිහිටයි බුද්ධ puththrayanani සුදු අම්මාට dew සුව පවුලේ සැමට
ගොඩාක් ස්තූතියි මගේ ආදරණීය ගුරු සමිඳුනි. තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏💞💞💞🎉
ස්තූතියි ගුරුපියානෙනි තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏
🙏🙏දිර්ගායු ලැබේවා ගුරු පියාණනී 🙏🙏🌹❤️තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏
ආදරණීය දෙවි පියානණ් සුදු අම්මා ඇතුලු සියලු දෙනාටම තෙරුවන්සරණයි දෙවිපිහිටයි 🙏
ගුරු පියනන් අතුලු සියලු දෙනාට තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏 සියලු සත්වයො සුවපත් වෙවා
මේවා අහන්න හිතෙන්නත් පින් කරලා තියෙන්න ඕනැ .තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි .
ගුරු පියාණනි ඔබ තුමාගේ මේ සත් දහම අසා අපත් මේ පවින් වැලකුනා ඔබ තුමාට ගොඩක් පිං නමස්කාර වේවා 🙏 🙏🙏 මේ දේශනාව ඇසිය යුත්තන්ට ඇසේවා කියා ප්‍රාර්ථනා කරනවා, ඉතාමත් වැදගත් දේශනාවක් ගුරු පියාණන්ටත් සුදු අම්මාටත් දෙව් සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
තෙරුවන් සරණයි !!!දෙවි පිහිටයි 🙏 🙏 🙏
සුපිරිම සුපිරි දේශනයක්🙏🙏🙏🙏🙏🙏
දිනපතාම උතුම් දේශනා වලින් සියලුම දෙනා පෝෂණය කිරීමට ගන්නා උත්සාහය අධිෂ්ඨානය සාර්ථක වේවා .සියලුම දෙනාට නිවැරැදි ධර්මය අවබෝධ වේවා පියානන්ට ,මෑණියන්ට නිදුක් නීරෝගි සුවයෙන් දීර්ඝායුෂ ලැබෙනවා සත්‍යයි 🙏🙏🙏සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏❤🙏❤🙏❤🙏❤🙏 ..
ඔබ තුමා ta සියලු දෙවියන් ge pita 🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏තෙරුවන් සරනයි දෙවි පිහිටයි ගුරු පියානනි 🙏🙏🙏
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ගුරු පියාණනි ඔබ ට
තෙරුවන් සරනයි! දෙවි පිහිටයි! 🙏🏻🥀🙏🏻🥀🙏🏻
🎉🎉🎉 පින් වත් ගුරුපියාණන්ට සුදු අම්මට දෙව් සේවා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට දේව සේවා පවුලේ හැමෝටම තෙරුවන් සරණයි දේවි පිහිටයි
Oba tumata..දීර්ඝ ආයු.labawa..තේරුwan සරණ ei.davipihitaei..❤❤❤❤❤❤❤❤
Dahama rakinna dahamin rakena bawa lowatama kiyadena guru dew piyananta namaskara wewa. 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
තෙරැවන් සරණයි දෙවි පිහිටයි ගුරැ පියානනි 🙏🙏🙏
ඔබ තුමා අතුලු දෙවි සුව දේශයේ සියලු දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤❤❤❤❤ඔබ
ශ්‍රී මහා භද්‍ර කාලී මෑනියන්ට ස්තූති වේවා! දයාබර දෙව්පුත්රයාණනි ඔබ වහන්සේ ආරක්ෂා වේවා!!
තෙරුවන් සරණයි දෙවිපිහිට ගුරු පියාණෙනි ඔබ වහන්සේ ට ක්, සුදු අම්මාටත් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷 සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ
කියා නිමකල නොහැකි තරමේ වටිනා දේශනයක්.. මමත් මෙතෙක් නොදැන සිටි බොහෝ දෙයින් දැනුවත් වුණා......................මෙසේ මුළු සමාජයම දැනුවත් කරමින් සත්‍ය වශයෙන්ම පෘථිවි තලයේ, මව් බිමේ , ලෝකයේම අනාගත ව්‍යසනයන් පෙන්වා දෙමින්, වැරදි නිවැරැදි කරමින් කල යුතු දේ කියා දෙන ගුරු මැතිදුන්ට අනේක වාරයක් ස්තුතිවන්ත වෙමි.නමස්කාර කරමි.🙏🙏🙏................... පාලකයින් ඇතුළු සෑම සියලු දෙනාම මේ ගැන අවධානය යොමුකර රටේ අනාගතය සුරක්ෂිත වීමට වගබලා ගනිත්වා.🙏🙏🙏...................... ගුරු මැතිදුන් ගේ මෙම වටිනා දේශනයේ සත්‍ය වැටහේවා...............සමාජයටම යහපත කරන ගුරු මැතිදුන්ට,නිදුක් නිරෝගී සුවය දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏.. ආදරණීය සුදු අම්මා ඇතුළු සැමටම සියලු දෙව් රැකවරණයි.🙏🙏🙏
Thank devi piyanani ❤❤❤❤❤
ඉතාම වටිනා දේශනයක් 100% ඇත්ත කතාවක්
ඔබ තුමා වගේ නිර්භීතව සත්‍ය කතා කරන එඩිතර මනුෂ්‍යයෙක් මේ රටට ඉපදීම වාසනාවක් අපේ රටට ජාතික වීරයෙක් ඔබ තුමාට පින් සිද්ද වෙනවා මේ දේවල් කියලා දෙනවට ඔබ තුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
ගුරු පියාණන් ගේ මෙම අපූරු දේශනය අසා අදළ නායකකාරීන් ගේ ඇස් ඇරේවා 2025 වසර දිව්‍යත්වයේ වසර බවට පත් වේවා 🙏🙏🙏🙏❤❤❤❤
ඉහල පුටුවල ඉන්න අයට හොද දේශනාවක්...මෙ දේවල් පිළිපැද්දොත් මේ දේශය අනිවාර්යයෙන් ගොඩයනවා....
ඔබතුමට දිර්ගායුෂ වේවා...!!!🙏🙏🙏🏵️🌷🌹🌺🌸❤️❤️❤️
තෙරුවන් සරණයි.දෙවිපිහිටයි.දෙව්පියාණන්ටත්,සුදුඅම්මාටත්,නීරෝගී සුවයත්,දීර්ඝායුෂත් ලැබේවා......
දෙව්පියාණන් පෙන්වා දුන් පරිදි ,අපේ මව් බිම (ශ්‍රී ලංකාව) විනාශ මුඛයන්ට යන ව්‍යාපාර වලින්,වැරදි ආකල්ප වලින් අපේ රට ගොඩ ගන්නට සියලු දෙනාගේම ඇස් ඇරේවා.අවබෝධයට පත්වේවා.දෙව්පියාණන්ට ,සුදුඅම්මාට ,දෙව්සුව පවුලේ ,මාධ්‍ය අංශයේ,කාර්යමණ්ඩලයේ,මේසඳහා දායකත්වය දැක්වූ සියලුම දෙනාට, තෙරුවන් සරණයි.දෙවිපිහිටයි.
මාගේ ගුරු පියානනි ඔබතුමාගේ සත් දහම මුලු ලෝකයේම ප්‍රචලිත වේවා 🙏🙏🙏 ඔබතුමාටත් සුදු අම්මා ඇතුලු කාර්ය මණ්ඩලයට ත් දෙව්සුව පවුලේ සියලුම දෙනාටත් නිදුක් නීරෝගී දීර්ඝායුශ සම්පත්තිය නොඅඩුව ලැබී උතුම් නිර්වානය කරා යාමට වාසනාව ලැබේවා 🙏🙏🙏
උතුම් ගුරුදෙවිපියානණි තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏 සත්ව හිංසනයෙන් තොර දේශයක් ගොඩ නගමු
ඔබතුමා ඇතුළු සියලුම දෙනාට තෙ රුවන් සරණයි දෙවි පිහිටයි.
සියළු යහපත උදාවේවා ඔබ තුමාගේ දැනුම් සම්භාරය අමිලයි ලෝකයම ලස්සන කරන්න පුළුවන් ඔබතුමාගේ උපදෙස් පිලිපදිනවනම් දිර්ඝායු වේවා ඔබ සැමට
මෙිවා දෙවියන්ගේ දැනුවත් කිරිමි මනුෂ්‍ය ලෝකෙට එවන සියල්ල න්ටම දැනෙත්වා ස්තුතියි ගුරැ පියානෙණි
ගුරු පියානනි මම ජිවිතේටම මස් නොකැ සහ නොකන කෙනෙක් .ඒත් දරැවන් වෙනුවෙන් ඒවා උයා දිය යුතුය යි .මෙම විඩියෝ වෙන් දෙන පණිවිඩය රටතුල පලගැන්වේවා.සිත් තුල සත්ව කරැනාව ජනිත වේවා.ඔබතුමා ටත් දෙවුසුව දේසයේ සියලුදෙනාට ත් බුදුසරනයි දෙවි පිහිටයි
ප්‍රෝටීන් වැඩිපුරම තියෙන පලා වර්ගය මුරුගා කොළ නංගි. දරුවන්ට ඒව පුරුදු කරන්න.
තෙරුවන් සරනයි දෙවි පිහිටයි ගුරු පියානන්ට.ඒවගේම සුදු අම්මාටත් දෙව්සුව පව්ලේ සියලු දෙනාටත්.
ඔබ තුමාගේ.මේ දේශනයට..මාගේ නමස්කාරය 🙏🙏🙏🙏🙏
❤❤❤ තෙරුවන් සරණ දෙවි පිහිටයි ඔබතුමාගේ දේශනයෙන් රටේ ජනතාවට බුද්ධිය පහළ වේවා මස් කෑමින් වළකින්න අපි මැරෙන බව හිතට ගන්න🎉🎉🎉
ස්තුතියි පින්වත් ගුරු පියාණෙනි හැම දෙයක්ම දැනුවත් කරන ලොවක් සුවපත් කරන මගේ ගුරුපියාණන්ට උසස් නිලධාරීන්ට දෙනෙක් යොමු වේවා අවධානයට යොමු වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
නමස්කාර වෙිවා ගුරු පියාණනි .මෙි වා තේරුමි ගන්න බැරි අයට පුන්නක්කු තමයි හරි යන්නේ .මෙහෙම ගියොත් පුන්නක්කුත් නැති වෙයි ගුරු පියාණන් හට හා සුදු අම්මා ටත් අනුග්‍රහය දැක්වූ සියලු දෙනාටම ත් ස්තුති වේවා .
දෙව් පියාණන් දේශනා කල ඉතාමත් වටිනා මිලකල නොහැකි අර්ථවත් සද්ධර්ම දේශණය අපරට පාලනය කරන්නාවූ බලවන්තයන්ගේ මනසට දැනේවා . නුදුරේදීම අපරට ආධ්ද්යාත්මික දේශයක් බවට පත්කිරීමට හැකිවී සියළු දෙනාටම යහපත සැලසේවා . සියළුදෙනාගේම යහපත සඳහා අපරට දෙව්සුව දේශයක් කිරීමට දෙව් පියාණන් ගන්නාවූ ප්රයත්නය සාර්ථකවේවා . දෙව් පියාණන්ට , සුදු අම්මට දීර්ඝායුවේවා . නිදුක්වේවා . නීරෝගිවේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි . 🙏🙏🙏🙏🙏
තෙරුවන්සරනයි දෙවිපිහිටයි පින්වත් දෙව්පියානනි ඔබතුමාගේ දේශනයට රජයේ මුල්පුටුවේ සිට සියලුම නිලදාරින්ගෙ අවදානයට යොමු වේවා .මාගේ ධර්මද්වීපය යහපත් මිනිසුන්ගෙන් පිරුණු සුන්දර රටක් බවට පත්වේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ තුමාට බුදුබව ලැබෙන්න අපි නිර්මාංශ වුනා.දීර්ඝායු වේවා උතුම් දෙවු පියාණනි .තෙරුවණ් සරනයි දෙවි පිහිටයි !!!❤❤❤❤❤🎉🎉🎉🎉🎉
තෙරැවන් සරනයි දෙව්පිහිටයි ඔබතුමාට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤
නිතරම වටිනා කරුණු වලින් අපව දැනුවත් කරන උතුම් ගුරුපියාණන්ට සහ දායකත්වය ලබාදුන් සියලුම දෙනාටත් ,තෙරුවන් සරණයී ,ශ්‍රීමා භද්රාකාළී මෑණියන්ගේ පිහිටයි ..🥀🙏🥀🙏🥀🙏🥀🙏
තෙරුවන් සරණයි දෙවි පිහිටයි හැමදෙනාටම මේ තේරුම් ගන්න ප්‍රඥාව පහළ වේවා
❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී අප සැම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු
🙏🙏🙏 නමස්කාර වේවා ගුරු පියානනි තෙරුවන් සරණයි දෙවි පිහිටයි දායකත්වය ලබා දුන් මහත්මා ටත් පවුලේ සැමටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා සියලු ප්‍රාර්ථනා ඉටු වේවා බොහොම වටිනා දේශන යක් දේශනා කල ඔබ තුමාට පින් ස්තුති තෙරුවන් සරණයි දෙවි පිහිටයි
ගුරු පියාණනී ඔබ තුමාට නමස්කාරය වේවා!❤️❤️🙏🙏මස් මාස කන සියලු දෙනාගේම ඇස් ඇරෙවා සියලු සත්‍යවයාටම යහපත උදා වේවා! ඔබ තුමා සහ සුදු අම්මා ඇතුලු සියලු දෙනාටම පිං දීර්ඝායුෂ ලැබෙවා! යහපතක්ම වේවා!
තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!❤️❤️❤️🙏🙏🙏
ස්තූතියි! කුමාර දෙවිපියාණනි, ඔබ තුමාගේ දැනූවත් කිරීම අනුගමනය කිරීමට බලධාරීන්ට සිත් යොමු වේවා! ලෝ වැසි සියලු දෙනාටත් යහපත සැළසේවා! තෙරුවන් සරණයි! දෙවි පිහිටයි! 🙏🙏🙏
🏵️🏵️🏵️නමෝ බුද්ධාය ☸️🙏☸️🙏☸️
සුන්දර සුවදායක සැන්දෑවක් වේවා පින්වත් දෙවි පියාණන්ට සුදු අම්මාට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏
සත්‍ය ධර්මය තුළින් ලොව සියලු දෙනාගේම. ප්‍රඥාව අවදි කරවන්නට
වෙහෙසෙන මනු ලොව දෙව් පියාණන්ට බෝහෝම ස්තුතියි බොහෝම පින්
දෙව් පියාණන් දේශනා කරන මේ සත් ධර්ම දේශනාව අසන්නට
ජනාධිපතිතුමා ඇතුළු බළධාරීන්ට
ලැබේවා. දෙව් පියාණන් යම් දේශනාවක් කරා නම්. එය අනාගතය දැකලා දේශනා කරන සියළු දේම සත්‍යයි. කිසිවෙක් නොදකින. අනාගතය
දිව්‍යත්වයෙන් දැකලා දේශනා කරන සත්‍යයක්මයි. මේ ලෝකයේ ඔබතුමා තරම් සියළු සත්වයන්ට. තියෙන ආදරය කරුණාව ප්‍රේමයෙන් පිරී සුන්දර හෘද මනසින්. දේශනා කරන අපේ කාලයේ ඍෂිවරයන් වහන්ස ඔබට ආයුරාරෝග්‍ය සම්පත්තිය ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා
මේ ලෝකය ආධ්‍යාත්මික දේශයක් කරන්න දෙව් පියාණන් ගේ කාලය ශ්‍රමය ධනය වැය කර. සියළු සත්වයන්ට තියෙන ආදරය ප්‍රේමය කරුණාව මොන තරම්ද
සියළු දෙනාටම දෙව් පියාණන් ගේ දිව්‍ය සත් ධර්ම දේශනා තුලින් ධර්මාවබෝධය ලබාගැනීම හැකි වේවා පින්වත් දෙවි පියාණන්ට සුදු අම්මා ඇතුළු සමස්ත ලෝක සත්වයන් සියළු දෙනාටම අනුග්‍රාහකත්වය ලබා දුන්. සැමට තෙරුවන් සරණයි දෙවිපිහිටයි
උතුම් දෙවි පියාණන්ට සුදු අම්මාට තෙරුවන් සරණයි දෙවිපිහිටයි ඔබට පියාණනේ මෑණියනි නමස්කාර වේවා 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු ❤❤❤❤❤❤❤❤❤❤❤❤🪷🪷🪷🪷🪷🪷🪷
තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා🙏🙏🏼🙏🏼
උතුම් ගුරු දෙවි පියාණන්ට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏 . මේ ඉතාමත් වටිනා දේශනය මුළු ලොව පුරා පැතිරී සියලු සවන් යුග වලට ඇසේවා . සියලුම දෙනා ප්‍රඥාවන්ත භාවයට විවර වේවා . නිරතුරුවම දිව්‍යත්වයේ දැනුවත් භාවය තුලින් අනාගතයේ සිදුවන මහත් වියසන ගැන කල්තියා දැනුවත් කරමින් මේ කරන මහගු සේවයට පියාණනේ ඔබට බොහෝ ස්තූතියි . බොහෝ පින් . අපේ රටේ පාලකයින් අදාල නිළධාරින් මේ දේශනා අසත්වා . මේ ව්‍යසන වලින් මේ රට මුදවා ගන්නට කටයුතු කරත්වා . කෘෂිකර්මාන්තයෙන් ස්ව්යං පෝශිත රටක් නිර්මාංශි මිනිසුන් ඉන්න රටක් බවට මේ දහම් දිවයින පත්වේවා . 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඉතා වටිනා දේශනයක් අපහට දේශනා කල අපගේ ගුරු පියාණන්ට නමස්කාර කරමි.අපගේ රට ආද්‍යත්මික දේශයක් බවට පත්වේවා!! තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏
ඹබතුමාට තෙරැවන් සරණයි!... සියල්ලන්ගෙම දැනුම පිනිස මෙම දැනුවත් කිරිම ගැන ඹබතුමාට ගොඩාක් පිං
🙏🙏🙏 නමස්කාරය වේවා උතුම් වූ දීගොඩ කුමාර දිව්‍ය පුත්‍රයාණනි!!! උතුම් වූ දිව්‍ය මනසින් දෙන ඔවදන් සියලු ලක් වාසීන් ලෝක වාසීන් පිළිගනිත්වා,,,,,,,,,, තෙරුවන් සරණයි දෙවිපිහිටයි!!!
මෙවනවිටත් අපෙඋත්තමගුරුපියානන්විසින්ප්ර්චලිත කල සත්දහමනිසාමෙපින්බිම ශුරක්ශිත කිරිමෙ මහාපින්කමටදෙව්සුවදෙශයේ උතුම් පින්වත්ජන පිරිස ඒක රාශි වෙමින්ම සත්දහමෙමහැසිරෙති ඔබතුමාටනිර්වානයම අත්පත් වෙවා............🙏🙏🙏
මාගේ පියාණනි ඔබට මා නමස්කාර කරමි සුදු මැණියන් හට ද මා හදවතින්ම නමස්කාර කරමි❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
සැමට තෙරුවන් සරණයි! පින් ඇති අයට සත්‍ය වැටහේවා! ජනතාවත් රැකගෙන , සම්බුද්ධ ශාසනය ත් රැක ගැනීමට සමත් නිර්මාංශ වීරත්වයෙන් පරිපූර්ණ සැදැහැවත් රණකාමී පාලකයෙක් පහල වේවා! මේ පොළොව සියළු ව්‍යසනයෙන් මිදේවා!
🌹💖🌹💖🌹💖🌹💖🌹💖
Thank you 🙏🏽🪷
අපගේ dew පියාණන් සුදු අම්මා ඇතුළු dew සුව පවුලේ හැමෝටම teruwan saranai සියලු දෙවි පිහිටයි lakwasi ලෝකවාසී සියලු sathwayo නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා 🙏🙏🙏💐💐
මනස උසස් කීවට මිනිසා මොනතරං පහාත් තත්ත්වයට පත් වෙලාද. අන්දයෝ වගේ හැසිරෙන පාලකයින්ගේ ඇස් කන් වල ග්රාහනයට මෙම වැඩසටහන පත් වේවා. සියලු දෙනා කලගුණ දත් ඇත්තෝ වේවා. ස්තූතියි ගුරුපියාණනි අනේක වාරයක්. අනුග්‍රහය දුන් විදේශික පවුලේ අයටත් සුදු අම්මට කාර්යමණ්ඩලයට දෙව්සුව පවුලේ සැමට නිදුක් නීරෝගී සුවය ලැබේවා අප සියලුම දෙනාගේ ප්‍රග්ඥාව අවදි වේවා. 🙏🙏🙏🙏🙏💐💐💐💐💐
තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා, බොහෝම ස්තූතියි, ආදරණීය දෙවි ගුරු පියාණන්ට සහ සුදු අම්මාට මාගේ නමස්කාරය වේවා,, සියලුම දෙනාට යහපතක්ම වේවා, සියලුම දෙනා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා,,,❤❤❤ මම කුවේට් සිට
දෙව් පියානන්ට සියලූම දෙවි පිහිටයි තෙරුවන් සරනයි🙏🙏🙏❤️❤️
තෙරුවණ් සරණයි !!! දෙවි පිහිටයි !!! 🙏❤️🌸🙏❤️🌸🙏❤️🌸🙏❤️🌸🙏❤️🌸🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏
තෙරුවන් සරණයි දෙවි පිහිටයි. අනේක වාරයක් ඉස්තුති වේවා ඔබ තුමාට. 🙏🏻🙏🏻🙏🏻
ඔබ තුමාට🌹 තෙරුවන්🙏 සරණයි දෙවි💐 පිහිටයි සුදු අම්මා ඇතුළු දෙවි සුව පවුලේ සැමට 🌹💐
🙏නිදුක් නීරෝගී සුවය දීර්ඝායුශ ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි 💐
ඔබතුමාට බෙහොම පිං තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුවේවා🙏🙏🙏
ඔන්න දේසනාව හදනවා නම් අපේ රට තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏🙏🙏
🙏🪔ගුරුපියාණනි ඔබතුමන් ගොඩාක් පින්🙏❣️ ඔබතුමා සිතන විදිහට අපේ රට ආධ්‍යාත්මික ❣️🕊️😊රටක් බවට පත්වේවා🙏එසේ වෙනවාමයි🪷🪔 නමෝ බුද්ධාය 🙏🪷🪔☸️🪔🪷🙏
ලක් බිමේ අගය සමගින් සත්තුන් මැරීමේ ආදිනව කරුනු පැහැදිලි කල ගුරු පියානන්යට පින්සිදු වේනා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගුරු පියාණන් sudu amma ඇතුලු dewsuwa desaye සැමටම theruwan saranai devipihitai 🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤🎉🎉🎉🎉🎉
දෙව් පියානෙණි ඔබ වහන්සේගේ වටිනා දේශනාවට පාද නමැද නමස් කාර කරමි
සත්ව ඝාතනය අනිවාර්යයෙන් නැවැත්වීමට කටයුතු කළ යුතුයි .මෙම දෙය සම්බන්ධයෙන් දැනුවත් කළ ඔබ තුමාට ගොඩක් pin .🪷🪷🪷🪷🪷🌹🌹🌹🌹🌹🪷🪷🪷🪷🪷🪷
මාමා සිකුරු සහ අගහරු ග්‍රහලෝක ගැන කියපු දේවල් සත්‍යක්. මොකද මං බලපු වීඩියෝ එකක තිබ්බා විද්‍යාවේදීන් හද මතුපිට විවිධ හදුනානොගත් ඉදිකිරීම් කරලා තිබුන බවට හොයාගත්තා කියලා. එයාල හිතන්නෙත් ඒකෙ ජනාවාස තියෙන්න ඇති කියල. මාමා කියනවා වගේ ඒවගෙ විනාශය උනේ ස්වභාදහමට විරුද්ධව ක්‍රියා කිරීම නිසා විය යුතුයි. දැනුවත් කලාට බෙහෙවින් ස්තූති. අපි දිව්‍යමය මිනිස්සු නොවුනොත් අපිටත් ඔය ටිකම අත්දකින්න වේවි..😢💜️💙💚💝🌷💫
තෙරුවන් සරණයි...! දෙවි පිහිටයි ....! විශ්ව මාතාවට ස්තුතියි ...ස්තුතියි ...ස්තුතියි ...
නමස්කාර වේවා ගුරු පියාණනි ස්තූතියි , බොහොම පින්. තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏 🙏
ඉතාම වටිනා දේශනාවක් ගුරු පියානනි.ඔබට ගොඩාක් පින් මෙවන් දේශනාවල් වලින් අපිවදැනුවත් කරනවාට.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
විශ්වයෙන් ප්‍රාර්ථනා කරන්න ඕනේ අනුරු කුමාර ජනාධිපතිතුමාට ඔබතුමා මුණගැහෙන්න සිත් පහළවෙලා මේ අවවාද උපදෙස් අරගෙන මේ රට යහපත් තැනකට ගෙනියන්න අවස්ථාව උදා වේවා කියලා
මමත් එනවා.
තෙරුවන් සරණයි දී පිහිටයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ඔබතුමගේ දේශනය ලොව පුරා පැතිරේවා මිනිසුන් තිරිසන් නොවෙමු
වාව් නියමයි දෙව් පියාණෙනි. ඇත්තටම හරියටම හරි . සත්ත්ව ආහාර තහනම් කලොත් රටත් ලෝකයත් ආරක්ෂා වෙනවා. සියලුම නායකයන් මේ ආකාරයට හිතනවා නම් අනාගතයේ පෘථිවිය ආරක්ෂා කරගන්න පුලුවන්.. ඇත්තටම සතුටුයි අද දේශනය දෙව් පියාණෙනි. ගොඩක් ස්තුතියි දෙව් පියාණෙනි ගොඩක් සතුටුයි. ඒ ආකාරයට දිව්‍යමය ආකර්ෂණය ලබා ගත් රටක් ලෝකයක් වේවා කියල මම ප්‍රාර්ථනා කරනවා. . තෙරුවන් සරණයි දෙව් පිහිටයි. විශ්වය ඔයාටත් ගොඩක් ස්තුතියි ස්තූතියි ස්තූතියි ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🫡🫡🫡🫡✨✨✨💥💥💫💫🌟🌟❤️❤️👍👍👍✨✨😌🙏🫡🫡
මෙතුමාගේ මෙවන් desana asa.නිර්මාංශ weyalla piyanani ඔබතුමාට සුදු අම්මාට තෙරුවන් සරණයි දහමට ගරු කරමු .🙏🙏❤
ගුරුපියාණන්ට නමස්කාර වේවා, දීර්ඝායුෂ වේවා
ගුරු පියාණනේ මගේ නමස්කාරය වේවා ❣️ ඔබ තුමාට දිර්ඝ ආයුෂ වෙවා ❣️ රටේ බලධාරින්ගේ කනට ඇසේවා ඇහැට පෙනේවා ❤ සන්නසාරේ මේ යන ගමනේ කොතනක කොහේදි හරි ඔබ තුමාව මුන ගැසේවා ❣️ තෙරුවන් සරණයි ❣️ දෙව් පිහිටයි 🥰
තෙරුවන් සරණයි දෙවිපිහිටයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏
ආදරණිය ගුරු පියාණන් සහ සුදු අම්මා ඇතුළු ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙව් පිහිටයි මේ දැනුවත් කිරීමට බොහොම පින් 🙏💐❤️
🙏❤️ තෙරුවන් සරණයි !!දෙව් පියාණෙනි ,දීර්ඝයුවේවා !!🙏🙏❤️
තෙරුවන් සරනයි ගුරුපියානනි තෙරුවන් සරනයි දෙවි පිහිටයි දීර්ඝ අයුශ ලබේවා❤❤❤
ගුරු පියාණෙනි, මිළ කල නොහැකි ඉතාම අනර්ඝ දේශනයක්. ඔබතුමන්හට අනේක වාරයක් පින් මෙවන් දැනුවත් කිරීමක් සිදු කලාට. 🙏🙏🙏🙏
දෙව් පියාණනි මෙවන් ධර්ම දේශනා සංඝයා වහන්සේ කෙනෙකුගෙන් අපට නොඇසේ.අහන කෙනෙක් සත්ව ඝාතනය වළක්වා දෙව් සුව දේශයටසිතින් ගතින් එක් වූවා නම් සැම දෙනාම දෙව් සුවයේ බැබලේ.
අර්තවත්විදිහට මුලු ලෝකයමශුරක්ශිත කරන්න දරනවෙහෙසඔබතුමාටපැතුවාවු උතුම්ම බෝදිය සාක්ෂාත් කරගැනිමටකුසල්ම අත්පත්වෙවාඅපදෙව්සුව පවුලේ සුදු අම්මාහාඅපේ කාර්යමන්ඩලයේසියලුමදෙනාඋතුම්වුතුනුරුවන්ගෙමසරනයි සියලුමදෙවියන්ගෙරැකවරනයහාඅශිර්වාදය ලැබෙවා .....🙏
ස්තුතියි ගුරු පියාණනි .විශ්ව මාතාව සුවපත් කිරීමට ඔබතුමාට තව තවත් ධෛර්යය ශක්තිය බලය ලැබේවා !🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඉතාම වටිනා දේශනයක් 100% ඇත්ත කතාවක් තෙරැවන් සරනයි දෙව්පිහිටයි ඔබතුමාට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
ඔබතුමාට ගොඩාක් පිං මේ දැනුවත් කිරීමට ,ඔබ පැවසුවේ සත්යමයි ...ඒ කාලේ අපේ රට හැදින්වුයේ "පෙරදිග ධාන්‍යාගාරය" ලෙසයි .කවදාහරි මගේ රට ස්වයංපෝෂිත රටක්වේවා!! සියලුදෙනාට සත්‍ය අවබෝද වේවා!!🙏
දේශකාපාලුවො ච්න්නෙන් ගෙනෙයි පලාස්ට්ක් ගාමට් ගුරුතුමෙනි 💐💐♥️♥️🙏🙏
ඉතාමත් වටිනා දේසනයකින් අපව දැනුවත් කලාට අපේ ජීවමාන දෙවි පියානන්ට ගොඩක් ස්තූතිය යහපතක්ම වේවා දීර්ඝ ආයුශම ලැබේවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමා ඇතුළු සියලුම දෙනාට ❤🎉 ස්තුතියි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
නමස්කාරය වේවා පියතුමනි.වටිනා දේශනයක්ලබා දුන්නාට ඔබතුමාට ස්තුති වේවා!!!🙏🌹🪷🪷ලොව සියලු දෙනා සුවපත් වේවා!නොදන්නා දේ කියා දුන්නාට ඔබතුමාට ස්තුතියි! 🌹 උතුම් පියාණනි ඔබට දීර්ඝායු වේවා!🙏🌹🪷 ඔබතුමාටත් සුදු අම්මාටත් දෙවිසූවපවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි දෙවිපිහිටයි !!!🙏🌹🌹🪷🪷🪷🪷♥️
තෙරුවණ් සරණයි 🙏🙏🙏දෙවි පිහිටයි ,දෙව් පියාණනී ..සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සියලු දෙනටත් එසේම වේවා .ගුරු පියාණන්ට මග පෙන්වන ශ්‍රි මහ විෂ්නු දෙවිදුන්ටත්,මහා බද්‍රකාලී මෑනියන් වහන්සේටත් මේ පින් අත් වේවා .🙏🙏🙏
පියතුමානි කනගාටුවට කරුණක් මේ වැඩ සටහන් බලන්නේ දෙව් සුව දේශයේ අය පමනි. තෙරුවන් සරණයි🙏❤️
💕🙏🙏🙏💕 බොහොමස්තුතියි ඔබතුමාට .බොහොම පින් .තෙරුවන් සරනයි .දෙව් පිහිටයි . .සියලු දෙනා ලොව සුවපත් වෙවා .❤️❤️❤️❤️
Theruwan saranai dewi 🎉🎉🎉 පිහිටයි බුද්ධ puththrayanani සුදු අම්මාට dew සුව පවුලේ සැමට
ගොඩාක් ස්තූතියි මගේ ආදරණීය ගුරු සමිඳුනි. තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏💞💞💞🎉
ස්තූතියි ගුරුපියානෙනි තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏
🙏🙏දිර්ගායු ලැබේවා ගුරු පියාණනී 🙏🙏🌹❤️තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏
ආදරණීය දෙවි පියානණ් සුදු අම්මා ඇතුලු සියලු දෙනාටම තෙරුවන්සරණයි දෙවිපිහිටයි 🙏
ගුරු පියනන් අතුලු සියලු දෙනාට තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏 සියලු සත්වයො සුවපත් වෙවා
මේවා අහන්න හිතෙන්නත් පින් කරලා තියෙන්න ඕනැ .තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි .
ගුරු පියාණනි ඔබ තුමාගේ මේ සත් දහම අසා අපත් මේ පවින් වැලකුනා ඔබ තුමාට ගොඩක් පිං නමස්කාර වේවා 🙏 🙏🙏 මේ දේශනාව ඇසිය යුත්තන්ට ඇසේවා කියා ප්‍රාර්ථනා කරනවා, ඉතාමත් වැදගත් දේශනාවක් ගුරු පියාණන්ටත් සුදු අම්මාටත් දෙව් සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
තෙරුවන් සරණයි !!!
දෙවි පිහිටයි 🙏 🙏 🙏