#Election2024

Поділитися
Вставка
  • Опубліковано 2 лис 2024

КОМЕНТАРІ • 43

  • @Prabathjanaka-et1mo
    @Prabathjanaka-et1mo Місяць тому +43

    විකට ෆිල්ම් එකක් බලන්ඩ ඔනිනම් 17 තමයි දවස 😂😂😂😂😂😂😂😂

  • @tambapanni_24
    @tambapanni_24 Місяць тому +25

    17 වෙනීදට වෙන නාලිකාවක කෙනෙක් වුනත් සෝමෙව තමයි දාන්න ඕන

  • @livewithhappy9562
    @livewithhappy9562 Місяць тому +33

    සජිත් එන දවසට කලිදුව දාන්න බැරිද❤

    • @hesxo9237
      @hesxo9237 Місяць тому +1

      oka enne na shure💯

    • @ShagiDhnu
      @ShagiDhnu Місяць тому +1

      පුතාණෝ එන්නෑ ශුවර් 😂

    • @music-o8v
      @music-o8v Місяць тому

      sajith anne na shuwar😂

    • @janakagunasekara1262
      @janakagunasekara1262 Місяць тому +2

      edata kalindu demmoth Sajiya iwarai.

    • @music-o8v
      @music-o8v Місяць тому

      @@janakagunasekara1262 sajith anne na

  • @moboone9337
    @moboone9337 Місяць тому +8

    කලිදුව දන්න වැඩසටහන කරන්න 17 අනිවාර්යයෙන් සජිත් ලෙප්ට් , ඔය යකා එයිද දන්නෙ නැ 😃

  • @GatherGlam
    @GatherGlam Місяць тому +8

    17 ප්‍රශ්න ටික නම් දැම්ම රෙඩි කරල ඇත්තෙ.. එයා එනකොට අරන් එයි 😂😂😂

  • @isiwsravithange5846
    @isiwsravithange5846 Місяць тому +2

    කවද නැතත් 17 බලනව , ඒකෙදිත් ජපන් පුලුවන් ද අහයිද දන්නෑ 😂😂😂😂😂😂😂

  • @santi-gm5zo
    @santi-gm5zo Місяць тому +6

    17මරුවට තියෙයි 🤣🤣🤣

  • @gayashanmaduwantha7977
    @gayashanmaduwantha7977 Місяць тому +7

    සජිත්ට අනුරගේ දවස දිලා අනුරට සජිත්ගේ දවස දුන්නනම් ඉවරම කරලා දාන්න තිබුනා

    • @a.r5510
      @a.r5510 Місяць тому

      සහතිකවම

  • @gayannagahawatta7534
    @gayannagahawatta7534 Місяць тому +2

    17 හිස් පුටුවක් කතා කරයී😂😂

  • @nuwanperera8140
    @nuwanperera8140 Місяць тому +3

    යකෝකෝකෝ අවුරුදු 76ක්ම එක එකාගේ ප්‍රෙතිපත්ති ප්‍රෙකාශන කියවලා කියවලා අවසානයේ මුලු ලෝකෙටම රටත් බන්කොලොත් ..අපිත් බන්කොලොත් කටඋත්තර නැතිම වෙන්නම ..අන්න අරුන් තවමත් අහරේ ඉදගෙන එක රොත්තට දවස ගානේ කරන හැම අලුත් ඩීල් එකකින්ම 10% -;30% කොමිස් ගහනවා , රටේ,ශ්‍රී ලන්කාවෙ මිලකල නොහැකි වටිනා මර්මස්තාන හෝල් සේල් දාගෙන විකුනලා රුපියල් කෝටි ගානක් බිලියන ගනනක් මන්කොල්ල කනවා ..පුරවැසියන්ගේ ඉතුරු වෙලා තියෙන සීරිමාන්සයත් උරාබොනවා...බොලවු වෙන කරන්න දෙයක් නෑ .ඉක්මනින්ම ඔය වැඩකට කමක් නැති බයිලා "ප්‍රෙතිපත්ති ප්‍රෙකාශන" කෙසේවෙතත් ( ඒක පස්සෙ හදාගමු ) ..21වෙනිදාට කොහොම හරි "මාලිමාවට" චන්දය දීලා මේ මහාපරිමානයේ මන්කොල්ලා කෑම් නතර කරගනිල්ලා ...ඒසමගම පාර්ලිමේන්තුවත් හැකි ඉක්මනින්ම විසුරුවා ගනිල්ලා .එහෙම නොවුනෝතින් මුලු රටම ගෙඩිය පිටින්ම ඇස් පනාපිටම විනාසයි/කම්මුතුයි ..මුලු රටම හාන්සි වෙන්නම ලොකු අමාරුවක වැටිලා තිබෙන මොහොතක් අපි සියලුම දෙනා හැකි ඉක්මනින්ම මේ වැටී සිටින වලෙන් ගොඩ ආයුතුයි.

  • @heshan99
    @heshan99 Місяць тому +6

    anuratai sajiyatai ekama dwsa dennako😂

  • @path2progres
    @path2progres Місяць тому +1

    Adee maru

  • @whatsmindstatus2225
    @whatsmindstatus2225 Місяць тому +2

    AKD❤

  • @MARADANASUDDAMARADANAsudda
    @MARADANASUDDAMARADANAsudda Місяць тому +2

    රනිල් නැද්ද

  • @deathstrokdimuth444
    @deathstrokdimuth444 Місяць тому +3

    රනිල් නැද්ද.?

    • @Haha-rg9in
      @Haha-rg9in Місяць тому

      Gas eka iwarai me paren 🤣

  • @dilanirajanayaka
    @dilanirajanayaka Місяць тому

    සජී live එනවද??

  • @nuwanperera8140
    @nuwanperera8140 Місяць тому +1

    # සියලුම දෙනාගේ දැනගැනීම පිනිසයී = අවුරුදු 700ක ලන්කා ඉතිහාසයේ පලමු වතාවට රටේ පුරවැසියන් විසින් පසුගිය 2022 අරගලයෙන් මේ වාසනාවන්ත රටට අරක්ගත්තු සියලුම දූශිත මන්කොල්ලකාර දේශපාලාච්නයන් පන්නා දමා අනුර අනාගත ජනාදිපති වශයෙන් තෝරාගෙන අවසන්කර ඇති බැවින් අනුර මේ මොහොතේ ඉදිරි ජනාධිපතිවරනයට සහ ජනාධිපතිවරනයේ ප්‍රෙතිපලයට මුහුන දෙනවා හැරෙන්න මේ දූශිත මොන්ටිසෝරි බුද්දියක් ඇති තක්කඩියන් සමග කිසිම ගනුදෙනුවකට නොයායුතුයි ..යන එන මන් නැතිව නන්නත්තාර වෙලා නන්දිකඩාල් කලපුවට කොටුවෙලා අවසානය සනිටුහන් වී සිටින ..අන්තිම පිදුරු ගහෙත් එල්ලිලා ඉන්න, මේක මුන්ගේ තවත් ඇමක්..හසුවෙන්න යන්න එපා ..ඒක මාලිමාවට සම්පූර්ණයෙන්ම අවාසිසහගතයි. .මේ මොහොත කල්පනාවෙන් ...👍👍👍👍.

  • @MINUSONE100
    @MINUSONE100 Місяць тому

    Sajiya enna 🖐️

  • @nuwanperera8140
    @nuwanperera8140 Місяць тому +1

    2022 අරගලයෙන් පසුව නන්දිකඩාල් කලපුවට හේත්තු කරලා ඉන්න,කොටු වෙලා ඉන්න මුන් තක්කඩි , මන්කොල්ලකාරයෝ මුලු රොත්තම අමුවෙන්ම 2024 " " " "ජනාධිපතිවරනයට ඉස්සරල දවසේ" සේරම දමලා ගහලා රටින් පනින්න ලෑස්ති වෙලා ඉන්නෙ ....රටේ සියලුම දෙනාට,ජනතාවට කියන්නෙ,ඔබලාගෙන් ඉල්ලා සිටින්නේ .. ලෑස්ති වෙලා ඉන්න..මුන්ට පනින්න දෙන්න එපා ..බොලාලා මහලොකුවට පන්පෝරි ගහන ජනාධිපතිවරනයට ඉල්ලන මුන්ගෙන් බාගෙට බාගයක් දැනටමත් රටින් පනින්න ලෑස්ති වෙලා ඉන්නෙ ..මේ වතාවේ කම්මුතු වෙනවා කියලා දන්නවා 👍👍👍

  • @music-o8v
    @music-o8v Місяць тому +1

    ranil na

  • @chamarasandaru6438
    @chamarasandaru6438 Місяць тому

    16 AKD 🧭

  • @nimeshbro1
    @nimeshbro1 Місяць тому +2

    සජිත් එන්නෑ

  • @flowerorchidMy-it4ir
    @flowerorchidMy-it4ir Місяць тому

    වැඩ්ඩා බහින්නේ 16..

  • @WimalawiraDisanayaka
    @WimalawiraDisanayaka Місяць тому +1

    සජිත් නම් එනකම් ශුවර් නැ 😅

  • @eshmo9427
    @eshmo9427 Місяць тому

    සජිත් එන්නෙ නැහැ...😂😂😂😂😂😂😂😂 ...

  • @Shehani-c4b
    @Shehani-c4b Місяць тому

    Ane 17 kalidui somei dennagen ekkenek dannko 😒

  • @eshmo9427
    @eshmo9427 Місяць тому

    සජිය ආවොත් පට්ට ආතල් එකක් ගන්න පුලුවන්...😂😂😂😂😂 උස මිට්... නංගි ගහපු හොර සල්ලි.. විල්පත්තුව කපපු රිශාඩ් ගැන කුිකට් කාපු තිලංග ගැන පුශ්න අහපල්ලා... තාත්තා කොටින්ට ආයුද දුන්නා...

  • @RebuildSrilanka-i6b
    @RebuildSrilanka-i6b Місяць тому

    වැඩ වලින් විවාද කරන්නෙ මීට සජිත් දාසප්‍රේම 😂

  • @hashansameera1856
    @hashansameera1856 Місяць тому +1

    17 joker

  • @mangalapushpakumara9095
    @mangalapushpakumara9095 Місяць тому

    අද සජිත් එනවා ද

  • @KiyushiOnara
    @KiyushiOnara Місяць тому

    Sajitha ena dwasata kalidu hari somewa hari one..😂😂😂

  • @manujaindusara1272
    @manujaindusara1272 Місяць тому +2

    සමගි ජනබලවේගයට ජය වේවා 💚💛💚💛💚💛💚💛 සමගි ජනබලවේගයට ජය වේවා 💚💛💚💛💚💛💚💛 සමගි ජනබලවේගයට ජය වේවා 💚💛💚💛💚💛💚💛 සමගි ජනබලවේගයට ජය වේවා 💚💛💚💛💚💛💚💛 සමගි ජනබලවේගයට ජය වේවා 💚💛💚💛💚💛💚💛

  • @sammmy2023
    @sammmy2023 Місяць тому

    මීලග ජනපති ට 17 වෙනිදා (අවසාන ප්‍රචාරක දිනය දවසේ) ඔබතුමන්ලා
    අවස්ථාවක් දුන්න එක මුළු
    රටටම ජයග්‍රහණයක්.