mis mage batu pelawala uda dalla uda depeththe අං dekak thiyena messek innawa dalle යුෂ ura bila ewa merenawa dalla me saththu nathi karaganna vidihak thiyenawada
Godaark istuti madam. Madam mage batu pele kola vikurthi wela mita haniyak wende athie. Please mate wisadumak denna. Madam ge phone number akak tiyanawa nam photo aka whattup karanne puluwan.
සරලයි පැහැදිලියි ඒසදහා ඔබ ඉතා දක්සයි . බන්ඩක්කා වාගාව ගැනත් අපටකියා දෙන්න.සතුතියි.
ඔබ පැහැදිලිව හැම දේම දැනුවත් කරනවා ඒ ගැන පළමුව මගේ ස්තුතිය
අපිට උදවු කරන්න වගකරන්න
Pahadilikireema itama pahadili.lot of thanx
Very useful video. Thanks for sharing.
♥️🍃
කෘමි හානිවලට පිිළියමි කියන්න. සරලයි.පැහැදිලියි. අපේ කාලය ඉතිරියි.ඔබට ජය!
Kohomba kola nissaranaya yodanna
කද කන පනුවට හොඳම කෘමි නාශක කියන්නද
Super Very good explanation
♥️🌿
Miss hodata pahasili karanawa.godak sthuthi.eth hani palanaya karana hati kiwe nahane.
Idiriyedi karannm
Karati vidinnagen wagawa araksha karaganna vidiyak thiyenawada
මාළු මිරිස් ගස්වල මුල කුණු වී (කහ පැහැ වී) මැරීම ගැන කියන්කෝ.
තම්නීල් එකේ තියන දේ බලන්න තමා අපි එන්නේ. අදාල දේ ගෙන කිව්වා නම් හොදයි
ඔබ කියා දෙන දේවල් හොදින් පැහැදිලියි ගොඩාක් ස්තුතියි. ඒ වගේම පත්රවල සුදු පාට ඉරි තියෙන එක ගැන කියල දෙන්න පුලුවන්ද. තවත් දෙයක් පුලුවන් නම් මේවට යොදන බෙහෙත් ගැනත් අපිව දැනුවත් කරන්න පුලුවන්නං ගොාඩක්ම වටිනව
Eka pathra kaninnage haniya pathra wala eka thibbata asswennata badawak nee
Wambatu gahe kola delak wage tiyenna kala daana ledeta gedaradi karanna puluwan beth monawada
Thanks
♥️🙌
Karatiya vibiina panuvata upades vambatu
good video tns oyata 👍👍👍👍
💚🙌
Mewata adala කාබනික ho රසායනික කෘමිනාශක kiuwanm watinwa තවත් 👌
ඔයාට දැනගන්න ඕනි කෘමි නාශක මොනවාද
Me sandaha obage pahadili kereema wishshtai. Kala uthu prathikarmaya kumakda? Sthutie godak.
Idiriyedi video ekak karannm
Karal vidina panuwata mkuth behethak nadda
Kohoma eta nissaranaya danna
Miss mage pela wala Mal enawa. Eth ewa wetenawa Kaha wela. Mekata wisadumak kynn plwan da
Ok
♥️🍃
Well explained...thanks ❤🌹🇱🇰🇱🇰🇱🇰🇱🇰
♥️🍃
Madam mage vambatu Gahe kola yate pathei small kahapate pate sattu innawa. Kalu kumbith innawa.
Kuudiththa inne
Brush ekkin pihinna or
lunu sivi nissaranaya yodanna or
Kohomba nissaraya yodanna
@@ChandaniAlahakoon Thanks Madam
♥️🌿
Mis me rogawelata monada hoda behetha wisesamma batuwelata gahana panuwata kiyanawada
Batu gedi walata panuwo gahanawata monada gahanna puluwan beheth....(wartako,korajon, mashar20 gahuwa eth wadak na)
Oya gahapu ewwatanm merenna oni
No flowers in wing beans vine. Vine about three months old. Give an answer,
Cola kodaweemata karana de
Batuwala pathra kahaweema GANA kiyala denna
කෘමිනාශක මොනවාද කරල් ව්දින්නට
Miss oya hodai ekmanata keyala denawa stutei
බටු කරල ඇතුලේ ඉන්න පණුවට කෘමි නාශකයක් කියාදෙන්න.
Karati widina panuwata karanna ona beheth monawada
Hani una kotas kapa iwath karala kalu pata bag ekkat dala kata getagahala thiyanna
Thadatama haniya thiye nm asswenna aran kruminashakayak karanna
mis mage batu pelawala uda dalla uda depeththe අං dekak thiyena messek innawa dalle යුෂ ura bila ewa merenawa dalla me saththu nathi karaganna vidihak thiyenawada
Mis mage batu vagave thiyena pashnaya thamai naikumi.un mulu gahama mula edala haragena kanava.gas 4kama ahemai.piliyamak nedda. Akata paliboda monavada
Batukaralwalata hadena panuhaniwalata piliyam kiyanna
Kola hakilala thiyenawa.ekata mkd krnne mis
Kohomba nissaranaya gahanna
Thank you mis
♥️🍀
Me ledavalata behet kiyanta
Mis api akkarayaka pamana wambatu waga karala thiynawa wambatu wala sahenna panuwo innawa mekata mata wisadumak denawada
බෙල්ට්
කොරජන්
ට්‍රේසර්
රේඩියේටර්
වර්ග වලින් එකක් යොදන්න
Batu kolaya pura sydu paata daara daara iri ati wenne kumak nisaada mis
Pathra kaninnage haniya
E kola kadala ain karanna
Asswennata haniyak ne
Mage batu pale lady bird kenek vage sathek kola tikka kaala nikakan net ekkak wage karanawa ekata solution ekkak denna
අලු ගහන්න එහෙම නැත්තම් ගොම දියර එක ගහන්න
එක හදන හැටි විඩියෝ එකක් තියේ බලන්න
Alahakoon gewal koheda
බටු වගාවේ පණුවන් සහ තෙත පුල්ලි පුල්ලි තියෙනවා ඒකට යොදන කෘමිනාශකයක් කියන්න
Mage batu Pele ena mal okkama ebalayo bila mala velila helenawa ekata mokakda karanna ona miss. Mulu gaha purama ebalayo innawa.
Ebalayo innaw kiynneh kudiththo innaw
Ekata mulinm alu gahala blanna
Kohomba kola kotala dina 3k thiyala gas walata yodanna
Harima පැහැදිලිව kiyadenawa
♥️🌿
Oya rogawalata beheth nadda
Wambatu gedi walata messek vidinawa.akata gahanna tell akak nedda.
Hadapu bimaka akakapala Hadana hodanadda
Epaa
Attatama pahadiliwa kiyadunna ewata piliyamak tiyenam watinawa
මයිටාවන්ට රසායනික බෙහෙත් තියෙනවද
පැළ පොඩි කාලේ දාන්න ඕන පොහොර සහ බෙහෙත් මොනවද කියන්න පුලුවන්ද
Leda kiwata ewata danna oni beheth mukuth kiwe nane
Danuweth kaelata
Mademta bhoma
Pin
Karati panuwata mokakda karanna oni
Melavila thiyana thenin kapala ain karana
Ehama karata sarthaka nene.
Ehema nm krumi nashakayak gahanna wenaw
👍
♥️🍃
👍👍👍👍
💚🙌
Mage batu wagawe gedi okkoma panuwo kanawa monawada yodanne ona paliboda nasaka
බටු වගාවේ කෘමි පාලනය ගැන කියලා දෙන්න, ස්තුතියි
Godakma athin ekathu karala visik karanna
Godaark istuti madam. Madam mage batu pele kola vikurthi wela mita haniyak wende athie. Please mate wisadumak denna. Madam ge phone number akak tiyanawa nam photo aka whattup karanne puluwan.
මයිසූර් පරිප්පු රතු බීජ විකිනීමට තිබේ. පෝච්චියක උවත් වැවිය හැක.අවශ්‍ය අය විමසන්න.
Kohomda obawa sambanda karaganne
Thibbatu wagawedi gahe mula panuwo kala. Athuwalath panuwo kala.aththa marila yanawa. Ekata behethak kiyanna mis
batu gadi kudu gahila hadenne ai.. eka ledakda... Wenada wage hodata hadenne na ne.. gadi wakra gahenawa a aida....
බටු ගෙඩියෙ පනුවො විසදුමක් කියන්න
කෙහෛාඹ නිස්සාරණය හදන්නෙ කොහොමද
Video ekak thiye balanna ♥️🍃
Congregulition this video thank Aluth Gunasinghe italy 👍👍👍👍❤
💚🙌
Miss gedara hitawala thiyana batu gass wala mal enawa gedi enne naha wisadumak denna
Phohora madi ethi
Ehema neththam mal pipuna welawata gaha poddak holawanna paraganaya weema sadaha
Thank you
💚🙌
තිරාම්, ඇබමැක්ටින් , වගේ එකක් මුල් කුනුවෙනවට හිටුමැරීමට හරියන නැද්ද ?? පුල්ලි රෝගටයි, කරටි කන පනුවටයි නැතිද ප්‍රතිකර්ම? පිටි මකුනත් ගොඩක් එනවා බටු වලට. මයිටා හානියට කුමක්ද සුදුසු ?
මුල් කුනු වෙනවට තිරාම් කැප්ටාන් හෝ හෝමායි දාන්න
ඇබමැක්ටීන් දාන්නේ මයිටා හානියට
කරටි විදින්නට කොරජන් හරි බෙල්ට් හරි යොදන්න
@@ChandaniAlahakoon පුල්ලි රෝගයට මොකද කරන්නේ මිස් ??
පුල්ලි රෝගය කියන එකේ ලක්ශන කියන්න හරි fb pge එකට පොටෝ එකක් එවන්න
වෙනත් කෙනෙක් විස්තර කරා අස්වැන්න නෙලන්න පුලුවන් 7.8 වතාවක් ලෙස,එය එසේ වෙන්න පුලුවන් ද
Miss Apita pets destry karanna komada,කිව්වා නෑනේ
Godakma athin ekathu karala sili bag ekkata dala geta gahala winasa karala danna
Batu panuwo kanawata mokadda krnna ona mam..
Kohomba eta nissaranaya gahanna
@@ChandaniAlahakoon ewa kohenda ganna thiyenne kiyla kiynna puluwanda
නිමසාන් කියලා කෘමි නාශක කඩ වල තියෙනවැ
බටු ගහෙ කොල වල හිල් විදලා මෙකට පිලියමක් නැද්ද
හරිම හොදයි.
♥️🙌
Karati vidinnaga hanniya walakwa ganimata krmi nashaka nadda
බටු ගෙඩි තැම්බෙනවට බෙහෙත් නැද්ද බෙහෙත් තියෙනවනම් කියන්නකො
Batu gas merenna hethuwa mokakda
Hitu mereema nisai
මිස් ,එක වලක බටු පැල 2ක් හිටෙව්වට කමක් නැද්ද ? 🙏
batu walata monawada danna oni , mulika pohora
Fb page ekata msg ekak danna ♥️🍃
batu pala kaha wenney why. thanks
බටු වගාවට එන කලු පාට කුහුඹවන් වගේ සත්තුන්ට කරන විසදුමක් කියන්න
කෘමි හානි වලට පිලියමක් නෙනේ ලෙඩේ දන්නවා පිළියම් තමයි නොදන්නේ ලෙඩේට බෙහෙත් තමයි ඕනේ නෙත්නම් හරිම පෙහෙදිලි ඉදිරිපත් කිරීමක්
No flowers in wing beans.vine about 3months old
Mal hadenna tikak parakku wenaw
Thanks a lot
හිටු මැරිමට ප්‍රතිකර තියනවා.තිරම්,කැප්ටාන්,ඇන්ටර්කොල්
We expected some kind of treatment to protect the crops but u did not give us any.
කරටි විදින පනුවට පිලියමක් කියන්න ප්ලුවන්ද මිස්
තිබ්බටු වල කරටි කඩා ගෙන වැටෙන්නේ ඇයි
ඒවා නැති කර ගන්නේ කොහොමද?
Batu karati vidinnage haniya
E hani una then kapala vinasha karala danna
වම්බටු වගාවේ කරටි හානිය වලක්වා ගැනීමට යොදන්න ඕන කාබනික බෙහෙත් මොනවද ?
පත්‍ර හා ගෙඩි වලට හානි කරන පනුවන් පාලනයට බාවිතා කල යුතු රසායනික ද්‍රව්‍ය මොනවාද
මයිටාවට ප්‍රතිකාර මොනවද නෝනා
ගෙන්දගම් කුඩු ස්ප්‍රේ කරන්න
ජලය ලිටරයකට ෙගන්දගමි ෙකාපමන දානවද මිස්.
විතරය දාන්න නොනා
ගෙඩි විදින පණුවන් සඳහා කුමක්ද කළයුත්තේ
කොහොඹ නිස්සාරණය වැනි ද්‍රාවනයක් යෙදීම සුදුසුයි
පලිබෝද හානිය වලක්වා ගන්නා විදියත් කිව්වනම් සම්පූර්ණ යි නේද
තද හා කරයි විදින්නා ගෙ හානියට ඒවා කඩල ඉවත් කිරීම ප්‍රමාණවත් ද.කෘමි නාශකයක් කියන්න
කද හා කරටි විදින්නා
මුලින්ම කපලා ඉවත් කිරීම ප්‍ර්‍රමාණවත්
දරුනුවට ඇවිත් නම් කොහොඹ නිස්සාරණය යොදන්න
මිරිස් වලට එන සුදු මැස්සා නිසා බටු වලටත් ප්‍රශ්නයක් වෙයිද??
සුදු මැස්සා හැම ගහටම හානි කරනවා
බටු වලටත් එන්න පුලුවන් පාලනය කරේ නැත්ත්ම්
ගහන තෙල් පොහොර වර්ග ගැන කියන්න
Idiriyedi kiynnm
තවානේ තියන පැල මැරිලා යනවනෙ.. පිළියමක් ඉක්මනින් කියන්න. Plz..
Captan danna
Mal enawa namuth karal enne na. Mokada karanna ona
Pohora madi ethu
මිස් එලවලු වගාවට 80 පසන්ට් සල්ෆර් දාන එක විසද?
Maitawan innaw nm yodanna neththam oni nee
Kudiththata behethak
බොහොම ස්තුතියි මිස්. වම්බටු ගහේ කොල දිරාපත් ස්වභාවයක් තිබෙනවා.ප්‍රතිකාරයක් කියන්න පුලුවන්ද
Nimasan gahanna
@@ChandaniAlahakoon කාබනික දියරයක් නැද්ද මිස්
Ou meka kohoba eta walin hadanneh
පොඩි පැල කපන්නෙ මොන කෘමියොද.ඒකට විසදුම් මොනවද..
අනිත් ඒවටත් වෙන වෙනම විසදුම් කියන්න පුළුවන් ද..(රසායනික හෝ කාබනික)
බටු ගස්වල මල් හලෙනවානෙ මෙකට විසදුමක් කියන්න
කෝ ඉතිං විසඳුම් කිව්වේ නෑනේ
බටු ගස් හොදට හැදිල තියනවා. ගෙඩි හැදෙන්නේ නැහැනෙ
හොදට බටු ගහ හැදිලා කරල් දෙකක් ආවා හිටපු ගමන් මලානික වෙලා යනවා කොම්පොස් පොහොර දාලා තමයි හැදුවෙ මේකට හේතුව කුමක්ද මිස් ?
Piti mkuna
හිටු මැරීමේ රෝගය එක ගසකට හැදුනම අනික් ඒවාට බෝ වෙනවාද? කරන්න ඕනේ මොකක්ද?
Ou bowenawa
E gaha galawala ain karanna
E thena aye e kulee pela hitawanna epa
ස්තූතියි. මිස්
බ්ටු ගහේ ඉන්න සුදු මැස්සන්ට ..මොනද කරන්න ඔනි බෙහේත්