ඉඩම් හා ධීවර ගැටලුවලට විසඳුම්... කමල් හසන් ගැන කියද්දි යාපනේ ජනතාවගෙන් ජනපතිට ලැබුණු ප්‍රතිචාරය..

Поділитися
Вставка
  • Опубліковано 30 січ 2025

КОМЕНТАРІ • 33

  • @තුෂාර-N3
    @තුෂාර-N3 2 години тому +18

    ලංකා ඉතිහාසයේ අපේ රට ගොඩදාන අනුර ඡනාදිපති ඉතිහාසගත වෙනවා එකේ සැකයක් නෑ..🇱🇰🫶🕊

  • @MenikeAbeyraja
    @MenikeAbeyraja 2 години тому +21

    අනුරකුමාර ජනාදිපතිතුමාට ජයවේවා

  • @lahirutharanga3306
    @lahirutharanga3306 57 хвилин тому +5

    යාපනේ හදලා ගමු ලොක්කා ඒ මිනිස්සු පව්❤

  • @roshanwanathunga8908
    @roshanwanathunga8908 2 години тому +10

    දාන්න ආපහු ජාපනේ පුස්තකාලේ පරන මතකයක් ❤❤❤❤❤සහෝදරයා

  • @thrishalmadushan8007
    @thrishalmadushan8007 40 хвилин тому +3

    AKD ❤❤ Npp ❤❤

  • @chamindijasintha9278
    @chamindijasintha9278 53 хвилини тому +4

    අපේ ජනාධිපති තුමා❤❤

  • @gayanasanka7970
    @gayanasanka7970 53 хвилини тому +3

    Great Leader ❤❤❤

  • @sarathvidanapathiranapathi621
    @sarathvidanapathiranapathi621 17 хвилин тому +1

    ❤❤❤

  • @chathurasandaruwan4606
    @chathurasandaruwan4606 2 години тому +7

    ❤🎉

  • @NuwanCharith
    @NuwanCharith 3 години тому +7

    ❤❤

  • @westenmatch1928
    @westenmatch1928 Годину тому +2

    🎉❤❤❤

  • @athulahemantha149
    @athulahemantha149 Годину тому +4

    ❤️❤️❤️❤️❤️❤️

  • @cyrilseneviratna1010
    @cyrilseneviratna1010 Годину тому +2

    ❤❤❤❤❤❤❤❤

  • @MaduHansi-e7m
    @MaduHansi-e7m 2 години тому +3

    ❤❤❤❤

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks Годину тому +10

    අපේ අනුර කුමාර කයියනායක සහෝදරයා උණුසුම්ව පිළිගත් උතුරේ ජනතාවට, මාලිමාවට දකුණෙන් 52% ක පරම බහුතරය එක්ක පළාතේ ඔක්කොම ආසන දුන්න දකුණේ අපේ විප්ලවීය ආචාරය ❤ 🇱🇰

    • @namalpushpakumara3120
      @namalpushpakumara3120 Годину тому

      සිලින්ඩර් බයි අඩු බුද්ධියක් සහිත ලදරැ සජිත්ගේ දායක සභාවේ ශෝකාලාප 😅

  • @djdarmapala895
    @djdarmapala895 2 години тому +5

    🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤

  • @KasunJayasundaraSalesEngineer
    @KasunJayasundaraSalesEngineer 2 години тому +2

    Kamal Hassan

  • @bandarabandara9659
    @bandarabandara9659 2 години тому +1

    Uturu dakuna,palama

  • @awimala24apura71
    @awimala24apura71 Годину тому

    ඇතැමෙක් බෞද්ධ විරෝධි නිරාගමිකයන් වශයෙන්ද
    ඇතැමෙක් බෞද්ධයන් වශයෙන් ද පෙනී සිටිමින් සද්ධාව නැති බුද්ධදර්ශනය නොදන්න කල්ලියක් වෘකරැලක් මෙන් සංවිධාන වී ඔවුන්ට පක්ෂපාති නොවන සැදැහැවත් උගත් ගිහියන්ට පමණක් නොව පැවැදිඋතුමන්ට පවා අදහස් ප්‍රකාශ කිරීමෙ අයිතිය වලක්වමින් ඔවුන් වෙත කඩාපනිති. ඔවුන්ගේ ගුණය නැමැති ලේමස් සූරාගෙන කති. ඔවුන්ට පක්ෂ නොවු තැනැත්තාගේ ගුණවත්කම් කොතෙක් තිබුණත් එක සුලුඅඩුවක් හෝ නැති වැරැදි නිර්මාණ කරගෙන හෝ දිගුකලෙක සිට නිතර සමාජමාධ්‍ය තුල බල්ලන්ට මෙන් හෙලාපෙළා කතා කරති. පසුගිය කාලයෙහි මේ මිත්‍යාදෘෂ්ටිකයෝ ආපදාවකදීවත් කෑම පාර්සලයක්වත් නොදෙන්නේ නමුත් ප්‍රමාණ කල නොහැකි කෝටි ගණනින් වලින් අන්‍යයන්හට උපකාර කරන, ආගම දහමෙහි සංස්කෘතියෙහි ඉතිහාසයෙහි ආරක්ෂාව ගැන කතා කරන ගිහිපැවැදි බොදුනුවන්ගේ ගුණය අගුණ කොට කතාකරමින් ජාතීවාදීන් යැයි නින්දාකරමින් බිය ගැන්වූහ. ඔවුන්ව සමාජයේ අප්‍රසාදයට වෛරයට ලක්කොට නිශ්ශබ්ද කලහ. රටෙ දේපලධන ජීවිත විනාශකල සංස්කෘතියට බුදුදහමට පුරාවිද්‍යා දේපලවලට බුදුපිළිමවලට හානිකල අන්‍යවූ අන්තවාදීන් නිර්දෝෂීකර දේශහිතෛෂීන්ට බල්ලන්ට මෙන් බැනවැදුනු හැටි ප්‍රසිද්ධ කාරනයකි. අද වැරැදි වැඩ කොට එලවා දැමූ අන්තවාදී රෝහින්‍යා මෙන්ම වරායෙන් හොරරහසේ බඩු පිටකල අන්තවාදී සමාගම් ආරක්ෂා කරති. මෙ ජාතීද්‍රෝහී වහල්ලු වැරැදී දෙය නිවැරැදි ලෙසද, නිවැරැදි දෙය වැරැදි ලෙසද දකිති. මාලිමා අන්තවාදිහු පුද්ගලයා ගැන තීරණය කිරීමත් එපරිදිම වෙයි. තම නායකකාරකාදීන් හැමවිටම සුද්ධ කරති. යථාර්තය, දහම, යුක්තිය පහදා දෙන්නේ නමුත් එය පිළිනොගනී. අහංකාර උඩගු වුයේ අනිකාට ගරු නොකරති. තමාට වඩා වැඩි ශීලාදී ගුණයෙන් හෝ වයසින් හෝ තනතුරෙන් හෝ ඒ වැඩිහිටිකම් ආදී සමාජ හරයන් නොදනති. මෙ රටෙ පලමුවරට ප්‍රසිද්ධියේ අනිකාගේ ආත්මගරුත්වය කෙලෙසා ගෝත්‍රික ලෙස හෙළාපෙලා කථාකිරීමෙ නීච සම්ප්‍රදායක් හුරුපුරුදු කලේ මාලිමා සමාජිකයෝ වෙති. එවැනි මාධ්‍යයන් ද තිබුණාහ. භෞතිකවාදයෙන් මුලා වී මිත්‍යාදෘෂ්ටික වූයේ ඉපැරැණි හරසම්ප්‍රදායට අපේකමට හරසංස්කෘතියට ඉතිහාසයට ආගමදහමට අපහාස කරති. එයට අවමන් කරති. ප්‍රතික්ෂේප කරති. සිංහල බොදුනුවන් සමඟ බැදුනු වෛර‍යේ තරම ඔවුන්ගේ කොමෙන්ට් හා විඩියෝ තුලින් දැකගත හැක. වාක්සංවරයක් නැති පස් පවෙන් ‍යුක්ත මේ පිංපව් පරලොව අදහන්නේ නැති ගෝත්‍රික මාලිමා පාපීන් නිසා ලැබෙන සාපය මුලුමහත් ජනතාවටම විදින්නට සිදුවෙවී. මොවුහු සිටින තාක් මෙ රටට දියුණුවක් නොලැබෙයි. නව නින්දාඅපහස කල මාලිමා වහල්ලු එහි ප්‍රතිවිපාක වශයෙන් අද ඔවුන් නින්දාඅපහසයට ලක්වී ඇති බව ඔවුන් මිනිසුන්ට එපා වී ඇති බව දකින්නට තිබෙයි
    ඉහත සඳහන් පරිදි පස්පව්කරන බෞද්ධ වීරෝධි ද්‍රෝහීකම් කරන, මිත්‍යාදෘෂ්ටිකයෝ බහුල වී ඇති නිසා රට හැම තැන කෙලවරක් නැති විපත් පවති. අකාල වැසි රෝග උපද්‍රවලින් ගොවිතැන් ඵලදාව ටොන් මිලියන සිය ගණනින් විනාශ වී ඇත. අනතුරු මරණ වැඩිවෙමින් පවති. මෙරටට සැදැහැවත් ගුණනුවැණැති පාලකයෝ නො ලැබෙන තාක් රට සැපවත් කලනොහැකි වෙයි.
    *යමෙක් කිසියම් පක්ෂයකට වහලෙක් වූයේ මෙන්ම වෛරයෙන් මෝඩකමින් බියෙන් අන්තයට ගියේ නම් ඔහුට යථාර්තය ගුණාගුණ යුක්තිය නොපෙනෙන බව දහම වෙයි. එබැවින් බුද්ධිමතා මධ්‍යස්ථව සිට දහම යුක්තිය දැක රට ජාතිය සමය දිවිහිමියෙන් රැකගන්නේය....

  • @PrabodhaSenanayake-ge9vd
    @PrabodhaSenanayake-ge9vd 2 години тому +2

    Horu alluwe nattan wadak na monawa karat.

    • @loshadagamage
      @loshadagamage Годину тому

      oya allanne

    • @Handlethis-g3d
      @Handlethis-g3d Годину тому

      ​@@loshadagamage 😂 එක එකාට අල්ලන්න නෙවෙයි මුට චන්දෙ දුන්නෙ

  • @Handlethis-g3d
    @Handlethis-g3d Годину тому +1

    😂 දකුනෙන් 50%ක් ඉක්මවා චන්දය දුන්නට ඔයා සලකන විදිය හොදයි හොදේ 😂 තවත් යාපනේට පුදන්නකො 😂 බලාගන්න ඕන තැන අපිට හම්බුනාම එදාට ඔයා ගැන බලාගන්නම් 😂

    • @dineshkumara8465
      @dineshkumara8465 Годину тому +4

      පල යන්ඩ ජාතිවාදීයා 😂

    • @Lionel-bt7oe
      @Lionel-bt7oe Годину тому +4

      ඇයි බල්ලො ඒ මිනිස්සු සත්තුද

    • @BackToPastWithChamara
      @BackToPastWithChamara Годину тому +3

      උබලා වගේ එවුන් මේ රටේ සංවර්ධනයට ශාපයක්

    • @lahirutharanga3306
      @lahirutharanga3306 56 хвилин тому

      සක්කිලියා මේ රට දියුනුවක් නැත්තෙ බෙදිලා ඉන්න නිසා තමයි අපතයො

  • @VirangaKulathunga
    @VirangaKulathunga 2 години тому +1

    ❤❤❤

  • @sunilwickramasinghe4436
    @sunilwickramasinghe4436 Годину тому

    ❤❤❤

  • @surangasura3172
    @surangasura3172 Годину тому

    ❤❤❤

  • @mayurithakshila4463
    @mayurithakshila4463 Годину тому

    ❤❤❤