කොරියානු භාෂාව මුල සිට 5 පාඩම

Поділитися
Вставка
  • Опубліковано 9 лис 2024
  • PDF පහත ලින්ක් එකෙන් Download කරන්න. - drive.google.c...
    පෙර පාඩම් බලන්න.
    කොරියානු භාෂාව මුලසිට: • කොරියානු භාෂාව මුලසිට
    Whatsapp - 0704592364

КОМЕНТАРІ • 67

  • @SinhalaLions
    @SinhalaLions  2 роки тому +16

    보냅니다 පොනෙම්නිදා .보냅니까 පොනෙම්නික්ක ප්‍රශ්නාර්ඨය.මට වැරදිලා ලියල තිබුනේ 봅니다 කියලා.මම වීඩියෝ එකේදි කිව්ව ඒක වැරදියි කියල.මතක විදිහට

    • @kusalnimsara8919
      @kusalnimsara8919 2 роки тому

      Sir me padam malawe padam kiyak thiyenawa

    • @sandaruakash756
      @sandaruakash756 Рік тому

      주문합니다 meke sinhala theruma ඹ්ඩර්කරමින්ඉන්නවා ද naththam ඹිඩර්කරනවද

    • @chamee96
      @chamee96 Рік тому +1

      ඔව් සර්..

  • @KavinduVimarsha-pc5qt
    @KavinduVimarsha-pc5qt 10 місяців тому +1

    හොදට් තේරෙනවා සර්❤

  • @chathurangimaheshika6537
    @chathurangimaheshika6537 11 місяців тому +1

    Thank youu sir e lesson ekath hodata therunaa ❤💪💪

  • @ViwanthaSudarshana
    @ViwanthaSudarshana 11 місяців тому

    ස්තුති sir sarta ganadevi pihitai🎉🎉❤

  • @TL-de6ik
    @TL-de6ik Рік тому +5

    කොරියන් ලේසියි
    සර් ගේ වීඩියෝ නිසා 🔥❤️

  • @easycookingrecipes8480
    @easycookingrecipes8480 2 роки тому +7

    සර් මගින් නවත්තන්න එපා. දිගටම කර ගෙන යන්න. ඇත්තටම ගොඩක් පැහැදිලියි. සරලයි.

  • @malshadesilva6086
    @malshadesilva6086 Рік тому +1

    🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @udayanirmala5147
    @udayanirmala5147 Рік тому

    Godak pin oba thumata

  • @juryfan962
    @juryfan962 Рік тому

    goodak sthuthi sir kiyanna vachana na sirt godak pin digtama vedio dannna sir api balan innava sirta godak pin

  • @lahirudananjaya5448
    @lahirudananjaya5448 Рік тому

    Thenk you sr ♥️🙏

  • @Kathaaranasl
    @Kathaaranasl Рік тому +3

    ගොඩක් හොදට තේරෙනවා සර් .🙏🙏🙏

  • @shashiruwan6968
    @shashiruwan6968 Рік тому

    සර්ව හම්බුනේනම් අපෙ පිනකට . ජයවේවා සර්

  • @NuwanKumara-kv8mi
    @NuwanKumara-kv8mi Рік тому +1

    Sar heyo,ayo,oyo,iganaganne samnida mnidagen passeda

    • @SinhalaLions
      @SinhalaLions  Рік тому

      ඔව් මුලින්ම ම්නිදා සහ සම්නිදා ඉගෙන ගන්න

  • @nethmisanjana256
    @nethmisanjana256 Рік тому

    Anee mnd puduma widihata e me kiyana dewl therenne🤩🌺

  • @wmgaminigamini8405
    @wmgaminigamini8405 Рік тому +1

    බොහොම පින් ඔබතුමාට... ❤❤❤🙏

  • @dinushanilmini9360
    @dinushanilmini9360 Рік тому

    හොදට තේරෙනව සර් ගොඩක් පින් ඔයාට♥️♥️ 🙏🙏

  • @nimeshanidileka634
    @nimeshanidileka634 Рік тому +1

    ගොඩක් පින් 👍👍👍

  • @kavingamadushan018
    @kavingamadushan018 11 місяців тому +1

    තවම මේ දුරකථන අංකයට WhatsApp තියනවද සර් 😊
    මම msg කලා data off ඒකයි අහුවේ

  • @chamildeshapriya2723
    @chamildeshapriya2723 2 роки тому +2

    ගොඩක් හොදට තේරෙනවා සර් ..ගොඩක් පින් 🙏❤

  • @nethmisanjana256
    @nethmisanjana256 Рік тому

    Student visa ynna liynne wenama exam ekkd

  • @sameerasandaruwan3428
    @sameerasandaruwan3428 Рік тому +1

    🙏🙏💜️💜️

  • @kaprukaeducation2643
    @kaprukaeducation2643 Рік тому

    eththatama sir ta godak pin sir hodatama therenawa sir apita kssarana me padam waata sirge depathul allala wendath madi sir🙏🙏🙏🙏🙏🙏

  • @pupududanushka3136
    @pupududanushka3136 Рік тому

    Gidak hidhai sri mara widiyata therenawa mata namba eka hoya ganna bari unane sri wadanam okkoma karala thinne🙂

  • @IsuruJayawardhana
    @IsuruJayawardhana Рік тому

    Sir ge clz thiyenne koheda

  • @madushaniranasinghe266
    @madushaniranasinghe266 2 роки тому +1

    anith padam tikath Dana wads sir

    • @Ishancy
      @Ishancy Рік тому

      Sir frash Nayak tiyenawa .meke.poneda kiyala wachanayak tiyenawa.eke Hal kirimak tibboth samnida enne .ath me wachane Hal kirimak na.athakota enne .mnida kiyala .(ponem nida kiyala Enna ona.e wachane da owath kaarama.hal kirimak nati nisa.smnida Enna ona.meke ne kiyana wachane ain une kohomada mata eka terenna

  • @lasanthachathuranga2527
    @lasanthachathuranga2527 2 роки тому +1

    Sir thank you karagena yamu

  • @PasinduSulakshanaGamage
    @PasinduSulakshanaGamage 2 роки тому +2

    Good

  • @desamananupama9242
    @desamananupama9242 2 роки тому +1

    Me mohothe obata apata dena shayogayata gdk pin.subscribe kala tiyenne sir

  • @SurprisedBloomingFlower-ew2ql
    @SurprisedBloomingFlower-ew2ql 7 місяців тому +1

    Sir godak pahadili sirge whtzp number eka dannako

  • @gaveshasalini7166
    @gaveshasalini7166 2 роки тому +1

    Thank you sir ❤️

  • @dilananura1231
    @dilananura1231 2 роки тому +2

    👍

  • @sadarudushmantha6865
    @sadarudushmantha6865 Рік тому

    Sar 다 akurath nathi kriya pada walata kohomada oka wenne

    • @SinhalaLions
      @SinhalaLions  Рік тому

      ක්‍රියාපද හැම එකක්ම වගේ 다වලින් අවසන් වෙන්නේ.එහෙම නැති එකක් හම්බුනොත් කියන්න මටත්

  • @charukasumudu470
    @charukasumudu470 2 роки тому +1

    🙏🙏🙏❤️✔✔✔

  • @madushaniranasinghe266
    @madushaniranasinghe266 2 роки тому +1

    sirta pin .

  • @nawodudayanga8590
    @nawodudayanga8590 2 роки тому

    අත්තටම සර් කියා දෙන විදියට මමත කැමතියි හොදට තේරෙනවා මේක නවත්තන්න ඒපා සර් මේවගේ හොදට ඒකින් ඒක පැහැදිලි කරනවා මම දැකලා නැ

  • @samantharuwankumara08
    @samantharuwankumara08 Рік тому

    Siege no eka dennak

  • @rangasangeewa6663
    @rangasangeewa6663 2 роки тому +1

    Website ekata log wenna bane sir mat link eka danna puluwanda

  • @Interestmi
    @Interestmi 2 роки тому +1

    සර් 4 වෙනි පාඩමේ පොනෙදා කියන වචනෙ වර්තමාන ක්‍රියාපදයට හරවනකොට පොනෙම්නිදා කියලා ලිවුවේ. අද ඒ වචනෙ ශබ්ද කලේ පොම්නිදා කියලා. ඒ ක්‍රම දෙකම හරිද? පොඩ්ඩක් පැහැදිලි කරන්නකො.

    • @SinhalaLions
      @SinhalaLions  2 роки тому

      보냅니다 පොනෙම්නිදා .보냅니까 පොනෙම්නික්ක ප්‍රශ්නාර්ඨය.මට වැරදිලා ලියල තිබුනේ 봅니다 කියලා.මම වීඩියෝ එකේදි කිව්ව ඒක වැරදියි කියල.මතක විදිහට

    • @SinhalaLions
      @SinhalaLions  2 роки тому

      පොනෙම්නිදා හරි එක

    • @Interestmi
      @Interestmi 2 роки тому

      @@SinhalaLions thank you sir

    • @SurprisedBloomingFlower-ew2ql
      @SurprisedBloomingFlower-ew2ql 7 місяців тому

      ​@@SinhalaLionsSir oyage wp number eka dannako

  • @nawodudayanga8590
    @nawodudayanga8590 2 роки тому

    සර් පාඩම් ඔක්කම කරනවා නේද

  • @Ishancy
    @Ishancy 2 роки тому +1

    Sir oyage whatspp namber eka denna

  • @Shanukashanu-x1x
    @Shanukashanu-x1x 4 місяці тому

    Whatsapp nomabr eka mn laga na na

  • @tharushadenuwan330
    @tharushadenuwan330 Рік тому

    godak isthuthi sir

  • @sadarudushmantha6865
    @sadarudushmantha6865 Рік тому

    Godak pin

  • @kavindunimsara1370
    @kavindunimsara1370 Рік тому

    Thank u sir❤️

  • @kelumdissanayaka1043
    @kelumdissanayaka1043 2 роки тому +1

    👍

  • @madushaniranasinghe266
    @madushaniranasinghe266 2 роки тому +1

    anith padam tikath Dana wads sir

  • @nimalihw5153
    @nimalihw5153 2 роки тому +1

    🤗🤗🤗

  • @upendraamarasinghe7106
    @upendraamarasinghe7106 Рік тому

    😍😍😍

  • @nimeshanidileka634
    @nimeshanidileka634 Рік тому

    👍👍👍

  • @ayeshamadhu3216
    @ayeshamadhu3216 Рік тому

  • @dilshanjayawardhana2318
    @dilshanjayawardhana2318 Рік тому

  • @naveenMenuka
    @naveenMenuka Рік тому +1