mageth oya sub ekama thibba sounds ehema niyamai eth oya wagema masa dekin vithara vaibrate soun ekak awa company yauwa masa dekak wenawa thama hambun na shop eken kiyanne aluth ekak dennam kiyala eth ada thama dana gaththe ai ehema une kiyala normal thiyan hitiya nam gedarinma hadanna thibba
Niyamai😍
කොල්ලෝ TDA 2050 කියලා ට්‍රාන්සිස්ටර් තියෙනවා ද..මේ ලෝකේ ??😂
mama oyage video walata asai hodata therenawa
Me aub eke tansfomaren pcb ekata ena lain tika pahadilwa dannwada
එකම මටත් වුනා මම( tda2030 IC )4 ක් දැමිම👌👍
Mini subwoofer එකෙ volt flexy wait වෙනව..කැඩි කැඩි එනව..smps power supply එකක් තියෙන්නෙ ..බැලුවම මේන් කැප් එකෙ voltage හරි dc325 එනව..output voltage තමා හර විදියට එන්නෙ ..ඇයි ඒ..power module එකක් දැම්මා ..ic..mostfet එක ගලවල..fuse යනවා..smps එකෙ..ස්තුතියි ඔබට ...subscribe කෙනෙක් මම..
Oya sub eke trance former eke voltage eka keeyada. Trance former ekaa nathuwa power pack ekakk set karana widiya kiyannako
Tda 2030/ 2050 ic bro. Keep it up👋
supiri
Aiye auto sound wadi karddi off wene ne
mageth oya sub ekama thibba sounds ehema niyamai eth oya wagema masa dekin vithara vaibrate soun ekak awa company yauwa masa dekak wenawa thama hambun na shop eken kiyanne aluth ekak dennam kiyala eth ada thama dana gaththe ai ehema une kiyala normal thiyan hitiya nam gedarinma hadanna thibba
Bro electronic keli chack karana vedio ekakuth puluwannam dannako.plz
Yes Plz
good !!!!
sub ek wada krnwa bass wada na miyo wayer kala ewa joint kara e unata wada nne
Super
මගේ SUB එකට තව Spikaryak හයි කරන්න ඕන එකේ තියෙන IC PT2258 / CSE44Y AK1DA1 මේකෙන්
1 යි
(95AMGM / CD4053BE) මේකෙන් 2ක් තියෙනවා මට කියනවද මොන IC එකද මාරු කරන්න ඔනේ කියනවද මගේ ලග තියෙන්නේ W30 SPIKARYAK දාන්න ඕන IC එකත් කියනවද
Ela..man oyage video serama balala download karagatta..mara wedagath dewal thiyenawa igenaganna..issarahata digatama videos danna.video diga wena taramata apita igenaganna thiyena dewal wedi..
🌍🌍🌍Thawa ekak...tda 2050 kiyanne low budget amp walata ena ic ekakne.ei oya ekata transistor ekak kiuwe...mama harida danne..weradinam niweradi karanna..🌍🌍🌍thanks..digatama innawa chanel ekath ekka....
කියවුනා 😁 sorry .
@@COMPUTERREPAIRSCHOOL ela..ela..ekata aulak ne.digatama video danna.api balanawa..good luck..
Good morning
Aiye mage sub ekak tiyenawa eke tiyenne (D2050 ,D1875) kiyla ewa shop wala tiyenawada
Aya Subwoofer ekak thyno repair krna
Kohmda repair ekta dena
Elm bn
Supri....
මචං මයෙ ගාව Ailiang DC-33Q-DT 3.1 සබ් එකක් තියෙනවා AC DC දෙකෙන්ම වැඩ කරන. හදිසියෙම AC විතරක් වැඩ කරන්නෙ නැතුව ගියානේ. warranty නැති නිසා ගලවල බැලුවා කම්පොනන්ට්ස් මොකුත් ඩැමේජ් වෙලාත් නෑ. මල්ටිය අල්ලල බැලුවම ට්‍රාන්සිස්ටර් ඩයෝඩ් ඔක්කොම වැඩ. මොකක්ද මේකට කරන්න පුලුවන් ? කොම්පියුස් වෙලා ඉන්නේ. DC නම් හොඳටම වැඩ කරනවා.
Sub woofer eke Subwoofer IC eka hoyaganne kohomada. Heat sink ekata thinaya IC 3n...
Man gawa thiyana sub eke left side eken vitharai sound out karanne. R side eken low sound ekak out karanne, error eka mokakda?
මහත්තයා මගේ sabwupar එක on කෙරුව හම සවුන්ඩ් එක 45 ට තමයි වැටෙන්නේ බිංදුවෙ ඉදලා යන්නේ නැහැ මොකද ඒකට කරන්නේ
අයියේ..මගේ microlab subwoofer එකක් තියෙනවා..එකේ එක speaker line එකයි වැඩ කරන්නෙ..එක කොහොමද චෙක් කර ගන්නෙ..multimeeter එකක් තියෙනවා..එත් එකෙන් බලන්න නම් දන්නෙ නෑ..පොඩ්ඩක් පැහැදිලි කරොත් තෙරුම් ගන්න පුලුවන් වෙයි
Sound Ic kiynne mekataada
Amplifier integrated circuit
sund bassama karanda ona da mokkda
Polawe gahapan..
RikoN Rx__1500
Mage sub eketh bass enne na.mokadda awula
💙🙏
Bro oyage shop eka.koheda thiyenne.. mageth sub ekak thiyanawa microlab ekak.. on kalama mmmmm gala hum ekak enne.. contact number send..
Facebook page එකෙන් messege එකක් දාන්න
Phone namber ekk dentko whastapp inn