කිසිම වියදමක් නැතුව විජලන යන්ත්‍රයක් හදමු | A dehydrating stove built at no cost | Dehydrator

Поділитися
Вставка
  • Опубліковано 18 січ 2025

КОМЕНТАРІ • 71

  • @wasanthajayarathna4080
    @wasanthajayarathna4080 Рік тому +6

    කේක් හදන විදිහ කරාද
    මේක හරිම වටිනවා
    බෙහෙවින්ම ස්තුතියි ඔබ‍ට

  • @amilapriyarupasingha5662
    @amilapriyarupasingha5662 7 місяців тому +15

    පෝරනුවේ පිපිරීම් වලකාලීමට මැට් වලට වැඩිපුර වැලි කලවම් කරන්න.මැදට යොදාගත් උලුකැට වෙනුවට තහඩුවක් වගේ දෙයක් යොදා ගත්තා නම් හොදයි .රත් වීමේදී උලු පිපිරීමට තිබෙන අවස්ථා වැඩියි.

  • @rajithdarshitharajithdarsh8774

    ගොඩක් හොඳයි අඩු වියදමකින් වැඩි ප්‍රයෝජනයක්

  • @manjulamawatha2137
    @manjulamawatha2137 Рік тому +7

    ගොඩක් වටින ඉදිරි පත් කිිරිමක් ඔබට ස්තුතියි.....🔥👌

  • @travelwithdumbaratv1832
    @travelwithdumbaratv1832 Рік тому +2

    ඉතාමත් වටිනා ඉදිරිපත් කිරීමක් ස්තූතියි ජය වේවා ❤️

  • @AnanmananTV7500
    @AnanmananTV7500 Рік тому +2

    ගොඩාක් වටින වීඩියෝවක් බොහොම ස්තූතියි මේ වීඩියෝ එක .ගෙනාවට😊🙋

  • @sudarshanabandara6444
    @sudarshanabandara6444 6 місяців тому +1

    ගොඩක් වටින ඉදිරි පත් කිිරිමක් ඔබට ස්තුතියි..

  • @MudithaNandani-kz8bm
    @MudithaNandani-kz8bm 6 місяців тому +4

    නිර්මානයන්. කරලා තමයි. අත්දැකිම්. ලබන්න. ඕනෙ. වැරදුනත්. දොස්. කියන්න බැහැ වියදමක් කරලා නැහැ. මම. මුදල්. වියදමි. කරන්න. බැරි. අය. වෙනුවෙන්. ගොඩක්. ස්තුති. කරනවා

  • @rohiniowithigala6921
    @rohiniowithigala6921 6 місяців тому +1

    වටිනා ඉදිරි පත් කිරීමක් ❤

  • @DevikaManel-rk9pj
    @DevikaManel-rk9pj 7 місяців тому +1

    ගම්මිරිස් වේලන්න පුලුවන්ද දන්නේ නෑ.නේද කෙසේ වෙතත් හොද අයිඩියා එකක් තෙරුවන් සරණයි !

  • @ruwank.solangaarachchi1526
    @ruwank.solangaarachchi1526 7 місяців тому +1

    ගොඩක් වටිනව.
    මම ගම්මිරිස් මේ විදියට කරලා බලන්නම්....

  • @MudithaNandani-kz8bm
    @MudithaNandani-kz8bm 5 місяців тому +1

    පුංචි. දෙයක්. එකතු. කරන්නම්. ඔය. තැටිය. පෝරනයට. ඇතුල්. කරන්නත් ආපසු ගන්නත්. පත්තක්. යොදාගන්න. බලන්න.
    නැත්නම්. අත. පිච්චෙන්න. බලයි. එතකොට. උස ගැනත්.
    බලන්න. වෙයි. පෙරභරෙ. යන අයට වඩා. බලන. අයටනෙ. අඩුපාඩු. පේන්නෙ.
    හොඳ උත්සහයක්. අපි උදවු කරමු. මේවගෙ. නිර්මානයන්. කරන. උත්සහවන්තයන්. බිහිකරගන්න. . ඔබට. දැනුම. ආකල්ප. අත්දැකිම්. බොහෝ ලැබේවා. කියා. ප්‍රර්තනා. කරමි

  • @rodleyperera9377
    @rodleyperera9377 6 місяців тому +1

    Cake Puch channath puluwanda?

  • @chandrawickramasinghe5030
    @chandrawickramasinghe5030 5 місяців тому

    ඉතාමත් ස්තූතියි...

  • @lasithfernando6748
    @lasithfernando6748 Рік тому +1

    Wow. .good job!

  • @YummybyDanuShashi
    @YummybyDanuShashi Рік тому

    ඒකනම් හදන්නම ඕන ගැජට් එකක් ❤❤❤

    • @adsbha6192
      @adsbha6192 5 місяців тому

      ඔයා මේක හැදුවද?

  • @rodleyperera9377
    @rodleyperera9377 6 місяців тому

    Honda nirmaana yak bawa penawa....thanks...

  • @upendrakumara7634
    @upendrakumara7634 7 місяців тому +1

    සාදික්කා මල් වෙලාගන්න පුළුවන්ද?

  • @leelanandabandaraherath2909
    @leelanandabandaraherath2909 5 місяців тому

    ගොඩාක් ස්තුතියි ඔබට ❤❤❤❤

  • @chandrasirithennakoon1376
    @chandrasirithennakoon1376 7 місяців тому

    Oyaga wadata mama harima kamati apata lokaya diha balagana inna onaha apata apeama deawal kocgara watinawada

  • @HGGLP
    @HGGLP Рік тому

    It is very helpful thank for video

  • @WaragodaArachchigegunspala
    @WaragodaArachchigegunspala 6 місяців тому

    Good idea.go ahead.god bless u❤❤❤❤❤

  • @sathirachandika279
    @sathirachandika279 7 місяців тому

    Very important. Thank you very much.

  • @sarathkumaraalwis7690
    @sarathkumaraalwis7690 6 місяців тому +3

    Mama ada haduwa sthuthi mahathmay

    • @BTWORLDSL
      @BTWORLDSL  6 місяців тому

      👌👌♥️♥️

  • @madlankan6735
    @madlankan6735 6 місяців тому

    ගෘහස්ත අරපිරිමැස්මට හොද විසදුමක් වෙයි.අනර්ගයි .ටැල්කින් පව්ඩර් මිශ්‍ර කලාම පිපිරීම අඩුවෙනව ලොකු උශ්නත්ව වලටත්

  • @dilrukshiperera-yo5br
    @dilrukshiperera-yo5br 7 місяців тому

    Great idea. And eco-friendly

  • @nalindamadurapperuma2754
    @nalindamadurapperuma2754 Рік тому

    Nice innovation

  • @tharanganidilrukshi5422
    @tharanganidilrukshi5422 Рік тому

    Meken kurakkan welanna puluwanda ata badimak sidu wenne nedda

  • @yoshithab
    @yoshithab 11 місяців тому +1

    කරවල උනත් වේලන්න පුලුවන් ද

  • @SUBANINIMESHIKA
    @SUBANINIMESHIKA Рік тому

    Elawalu vijlnya krgnna puluwn weida meken

  • @nethulisahasna4503
    @nethulisahasna4503 11 місяців тому

    Miris welanna puluwanda

  • @koreanchingusrilanka
    @koreanchingusrilanka Рік тому

    good job👍

  • @suwinithajayalath3433
    @suwinithajayalath3433 6 місяців тому

    Sthuthi ojbata mamath hadnawa

  • @thisarupamod5143
    @thisarupamod5143 6 місяців тому

    එල අය්යා...

  • @ChdanaVasanthakumara
    @ChdanaVasanthakumara 7 місяців тому

    බොහොම ස්තුති ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sachinikoshila3114
    @sachinikoshila3114 8 місяців тому

    Cake puchchanda puluwanda

  • @pearlsuranimala1160
    @pearlsuranimala1160 Рік тому +1

    මේ පෝරනුව ඉංජීනේරු ගඩොල් වලින් පහසුවෙන් සාදා ගැනීමට පුලුවන් නේද,

  • @manojbro5425
    @manojbro5425 Рік тому

    Good job 👏👏👏

  • @GayanTharanga-rt8jc
    @GayanTharanga-rt8jc 9 місяців тому +2

    කරවල වෙලන්න පුලුවන් ද

    • @BTWORLDSL
      @BTWORLDSL  9 місяців тому

      පුළුවන් උත්සාහ කරන්න

  • @aroundtheclocknews
    @aroundtheclocknews Рік тому

    Nice content 👍

  • @kv_shorts_official
    @kv_shorts_official Рік тому

    good job! 👍

  • @Nilukakumari-u4v
    @Nilukakumari-u4v 8 місяців тому +1

    සිමෙන්තිවලින්කරන්නබැරිද

  • @aselakumara872
    @aselakumara872 7 місяців тому +1

    ❤🙏🙏🤘🙏🤘🙏🙏🙏❤
    පලතුරු එලවලුත් පුළුවන් ද. මහත්මයා

    • @BTWORLDSL
      @BTWORLDSL  6 місяців тому

      පුළුවන්

  • @travelwith7164
    @travelwith7164 Рік тому

    Good video

  • @senarathupananda2215
    @senarathupananda2215 7 місяців тому

    Good job

  • @PrasannaSamarajeewa
    @PrasannaSamarajeewa 7 місяців тому +1

    කොස් දෙල් වගේ ඒවා පුලූවන්ද වේලන්න

    • @BTWORLDSL
      @BTWORLDSL  6 місяців тому

      පුළුවන් වෙයි

  • @sachinikoshila3114
    @sachinikoshila3114 8 місяців тому

    Niyamayi

  • @MudithaNandani-kz8bm
    @MudithaNandani-kz8bm 5 місяців тому

    කොස්. දෙල්. ගොරකා. එළවලු විජලනය කිරිමට. අපට. කියාදෙන්න. උත්සහ කරන්න. එය. ඉතා සාර්තක වෙයි අඩු. වියදමකින්. මේ ව්දියට

  • @vishkeemusic283
    @vishkeemusic283 6 місяців тому

    Superb❤

  • @nandasirisenevirathne9335
    @nandasirisenevirathne9335 6 місяців тому

    ගඩොල් වලින් කරලා බලන්න .

  • @SLpodichef
    @SLpodichef Рік тому

    👌👌👌👍👍👍

  • @anulasenevirathne7123
    @anulasenevirathne7123 6 місяців тому

    ❤❤❤

  • @e.medirisinha1407
    @e.medirisinha1407 5 місяців тому

    ❤️

  • @MudithaNandani-kz8bm
    @MudithaNandani-kz8bm 6 місяців тому

    🎉❤❤❤❤❤❤🎉

  • @sujathaathapathu3190
    @sujathaathapathu3190 7 місяців тому +1

    උලු කැටේ පුපුරන්නෙ.නැති ද මහත්තයා

    • @BTWORLDSL
      @BTWORLDSL  6 місяців тому

      නෑ කාලයක් පාවිච්චි කරන්න පුළුවන්

  • @yamunalalani4983
    @yamunalalani4983 6 місяців тому

    මේක කලින්ම පෙන්නුවේ තුරු ට්.ව්.කියන u.tub එකේ .ඒක කොපි කරලා

    • @AnuFanando
      @AnuFanando 5 місяців тому +1

      Thuru neme pitarata oba chanal ekaka thiyanawa me wage poranau sistem ulukatawalin newi habai manussayek thawa kenekta proyajana wena deyak karala dammamahama yamak igena Ganna age kalranna purudu wenna. Lankawe minissu kuhakai. Wasakata nathi opadupa chanal katha aran balanna ape minissu Hoda deyak age karann na.

    • @adsbha6192
      @adsbha6192 5 місяців тому +1

      ​@@AnuFanandoඔයාගෙ අදහස හරියටම හරි..දැන් මේකෙන් කී දෙනෙක් යමක් ඉගෙන ගත්තද.ඒකයි වටින්නෙ.මේක share කරලා තවත් අය මේක දකින්නයි ඕනේ.කී දෙනෙක් සතුටුවෙනවද

  • @madlankan6735
    @madlankan6735 6 місяців тому +4

    ගෘහස්ත අරපිරිමැස්මට හොද විසදුමක් වෙයි.අනර්ගයි .ටැල්කින් පව්ඩර් මිශ්‍ර කලාම පිපිරීම අඩුවෙනව ලොකු උශ්නත්ව වලටත්

    • @MuduMaduwanthi
      @MuduMaduwanthi 5 місяців тому

      ඒවා කොහොමද ගන්නෙ..කොහොමද පාවිච්චි කරන්නෙ මට ඒක දැනගන්න පුලුවන් ද

    • @Memos-sn
      @Memos-sn 5 місяців тому

      🤔

  • @koreanchingusrilanka
    @koreanchingusrilanka Рік тому

    good job👍

  • @drobshidrubshi4436
    @drobshidrubshi4436 6 місяців тому

    ❤❤❤