Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Video eka ivarai kiyala danunama dukai.oya apiva lassanai lokekata aran yanava.ivaseema in uthsahaya hamadama kiyala denavata godak isthuthi.adarei.4denatama budu saranai.
ඔයාගෙ වීඩියෝ හරිම ලස්සන වගේම හරිම වටිනව ආදරෙයි ඔයාලට ❤❤❤❤🎉🎉🎉🎉
ගොඩක් වටින වැදගත් vedio 1ක් අක්කි ඔයා නම් ශක්තිමත් කාන්තාවක් හරිම ආඩම්බරයි ඒ ගැන කෑම ටිකත් හරිම රස පාටයි ❤❤❤❤❤ පරිස්සමින් සතුටින් ඉන්න බුදුසරණයි
මමත් ඔයාගේ වීඩියෝ බලන්නනේ වැඩ කරන ගමන් ඔයාට ගොඩක් ස්තුතියි මේවගේ වීඩියෝ දාන එකට ❤
Lassanai garden eka oyage wada pilawalai.eka nisa aasai video balanna
ඇබ්බැහි වෙලා බලන්නෙ . හරිම ලස්සනයි .❤❤❤🎉
ඔයා හැමදේටම දක්ෂ කාන්තාවක්. ඔයාගේ පවුලට ඔයාට බුදු සරණයි
නංගී අද ත් ඔයා ගෙ වීඩියෝ එක ගොඩක් හොඳ යි ඔබ ට ජය වේවා බුදු සරණයි ❤❤❤❤
අදත් හරිම ලස්සනයි හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ආදරෙයි තෙරුවන් සරණයි ❤❤❤❤
අදත් හරිම ලස්සනයි අක්කා video එක.මාත් සමහර දාට නැගිටින්නෙ පාන්දර 3ට.මට ඒක මතක් උනා.ආදරෙයි ❤❤❤
කම්මැලි නැති දක්ෂ කාන්තාවක් කිව්වට වරදක් නැහැ❤❤❤❤
Lassaniii godak nangi.,,. hemdem lassana y piliwelat karagen inna oyage dakshathawaya godak agaya karanva...thaw thawath lassana video genna nangi.. adareii godak...budu saranaiiiiii family skatam,,❤❤❤
පුදුම තරම් ලස්සනයි අක්කෙ.භාවනාවක් වගේ ❤ඔයාලා දැන් මගේ පවුලෙ අය වගෙමයි❤ආදරේ අක්කාපරිස්සමට ඉන්නබුදු සරණයි ❤😊
ඔව් මමත් අහන්නමයි හිටියේ නිව්ටෙලා හදන හැටි ඉක්මනින් ඕනි ❤❤❤
මොන වැඩ තිබුනත් ඔයගේ ව්ඩියෝ නම් මිස් කරගන්නේ නෑ එ තරම් ලස්සනයි ඔයගේ ව්ඩියෝ අද ව්ඩියෝ එකත් ගොඩක් වටිනවා ඔයාට❤බුදු සරනයි පරිස්සමෙන් ඉන්න ❤❤❤
ඔයාගෙ ජිවිතෙන් අපිට ගන්න දේවල් ගොඩාක් තියෙනවා ❤❤❤❤
Oya wada godak kara ganna wa budu saranai
Oya harima dairawantha kanthawak.sathutui.❤
ආසාවෙන් බොහෝම කාලෙකින් video එකක් බැලුවා ...ලස්සනයි පුතේ....❤
අක්කා ඔයාගෙ videos කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ .ආදරෙයි ❤❤
මමත් 3.45 නැගිටලා කුරුණෑගල ඉදන්ම office ගියා අක්කා train එකේ. මටත් මතක් උනා. Husband මේ වගක් වෙනකම් ගියා දැන්නම් වාහනේ නිසා ලේසී. ඒත් හැමදාම 4/4.30 වෙද්දි බලනවා. මමත් මේ දවස්වල kids movies cartoon බලනවා. අනේ මටත් මතක් උනා අක්කා සමහර දවස්වලට ලොකු පුතත් අරං පොඩි පුතා ලැබෙන්න ඉද්දිම ලොකූ බබා nursery geniyanna. Anith byke eka kadunama husband station ekata aran giya hati. Dannam attatama denna ekka gedaranai. Eakakakri kiyala welawakata hitenawa ithin.
දිරිය කාන්තාවක්.Good Luck
Oya harima hoda kenek akke.lassanama lassana video ekak,harima asawen beluwe.ane akke puluwan hema welawakama video ekak genna.❤❤❤adarei akke.budu saranai ....
ලස්සන , අර්ථවත් video එකක් ,ඔහොම ගැම්මෙන් වැඩ කරපු කාලයක් මටත් තිබුණා. එත් පහුවෙනකොට එක නැතිවෙලා ගියා . එක මට කොතනක හරි මිස් උණා. එත් මම උත්සාහ කරනවා නැවත ඒ වගේ වෙන්න . ඔයාගේ මේ video එක උදව්වක් මට . Tnx dear ❤❤❤
කේක් එකක් හදන්න ගොඩක් දවස් ඉදන් හිටියේ. එත් බැරිවුනා. අක්කගේ කේක් එක දැකලා ඉයේම හැදුවා . ස්තුතියි අක්කේ. . ❤
ඔයාගෙ vedios බැලුවම හිත නිවෙනව❤
මට පාන්දර 3ට නැගිටින්න පුලුවන් ..ඒත් ද්වල් වෙනකොට හරිම තෙහෙට්ටුවක් දැනෙනවා..ඒ නිසා ඒ වෙලාවට නැගිටින්නෙම නැහැ...කාලෙකින් කමෙන්ට් කලාට ඔයාගෙ වීඩියෝ බලනවා නන්ගි..හරිම සතුටුයි..දිනෙන් දිනම දියුනුවේවා..සාර්තක වේවා ඔයාගෙ සියලුම කටයුතු❤❤❤
Mn oyata හරිම kamathi akka
ගොඩක් ආදරෙයි දුව.
අක්කි අදත් හරිම ලස්සන වටින විඩියෝ එකක් අක්කා විඩියෝ එකක් දන්නෙ කොයි වෙලෙද කියලා බලන් ඉන්නේ එතරම් ලස්සන වටින විඩියො අදරෙයි අක්කෙ සතුටින් ඉන්න
Oya godakma daksha gahaniyak nangi adambarai oya gana.
Adareyi ❤❤❤💐💐💐jesu pihitayi !!
Thanks ane oyage kata hada mage hithata poddak sahalluwak una❤🎉
ආදරෙයි හරි හැමදාමත් ...❤❤❤❤
Godak.lassanai.akki
අදත් හරිම ලස්සනයි..❤❤❤❤❤
ඔයා හැමදේටම දක්ෂයි❤❤❤❤❤❤
ස්තූතියි ❤
වීඩියෝ එක ලස්සනයි . ❤❤❤❤❤❤❤❤❤❤❤❤
Harima vatinawa video eka akke
මට නම් ඇත්තටම හුස්ම ගන්න එකත් එපා වෙලා තියෙන්නේ. මං නම් හරි කැමති මේ මොහොතේ හරි මගෙ හුස්ම නවතිනව නම්
ආසාවෙන් බැලුවා අදත්❤ දැන් නම් ඉතින් ඔයලා අපේ ගෙදර අය වගේම මගෙ හිතට ලගයි.පරෙස්සමින් සතුටුන් ඉන්න .බුදු සරණයි
අක්කා ගොඩාක් උත්සහාවන්තයි...කම්මැලි නැති කඩිසර ගැහැනියක් ඔයා..වචන නෑ මගෙ අක්කා ගැන කියන්න❤❤
අක්කා ඔයාගේ කෑම රසයි කියලා දැක්කහම හිතෙනවා..❤
Harima lassanai akki ♥️
Lassanai... meti kussiyeth uyannakooo....bs
Oya hari ගේ මොන තරම් ලස්සන උනත් වැඩක් නැ.මිදුල අතුගාල නැත්නම්.❤❤❤❤
මේවා නිකන්ම නිකම් වීඩියෝ නෙමෙයි ජීවිතේට ගොඩක් හොද වටින දේවල් එකතු කරගන්න පුලුවන් ..ඔබතුමියට ගොඩක් ස්තූතියි ❤
Akki vidiyo aka ekmant dannko api baln ennwa.adari akki Oyagan godak dewal igana gatta.oyta budusarani.
❤❤❤❤
Cake batar eka beet karapu eke nama mokkda,
Stand cake beater ❤
Galas clinar dannwada oya frig akata
Akke pemant eka ain digata thanakola tikak hiteuwoth hariyanne nadda...
යාලුවා මගෙ මල්ලි නෙ..ඒ දෙන්න පොඩි කාලෙ ඉඳලම අඹ යාලුවොනෙ.. සතුටුයි ඔයාල හැමෝම ගැන..❤❤❤❤
බදින තෙල් නැවත පාවිච්චි කරන්නෙ කොහොමද?
❤❤❤😊
Cake recipe ekath dennako akke
Akki lassanayi ithin hemadamath wage. Cake hadana video ake link aka puluwan nm mta dnko akki.
Oyta pvt ktha krnna puluwn nm mn kiyai waruwkm wgee aragena mn oygen thama me house wife kiyana kena hariytama aduragaththe kiyala.. mokd mn thama marry krala අවුරුදු 1 hamarai ❤❤ godk garu krnwa mn oyta..
Ane akke mtath inne podi knek mkuthm kn na oy neutralla ek dennko recipe
Mamath vessath athu ganava
Oyage vidieo walin piliwelata weda karana widiha igena ganna puluwan akka.🙏Akka frig aka pirisidu karanna use karanne monawada . A bottle aka mokadda akka❤
හරිම ලස්සනයි අක්කා ඔයාගේ video, හරිම වටිනවා, ඒ වගේම හරිම නිහතමානි, දක්ෂ, ධෛර්යය වන්ත කෙනෙක්, හැමදාම සතුටින් ම ඉන්න ලැබේවා❤❤❤❤
Nutrela hadanaa wdiya kynkoo akkee ikmnta
Kiyanna vachana na video eka gana echaratama vatinava❤❤❤❤
😊😊😊👌
ඔන්න ආවෝ.....❤❤❤❤
🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀
අවන් එක current එකෙන් ද පුතේ වැඩ කරන්නෙ විස්තර කියන්න කො පුතේ ..මගේ එකෙන් තවමත් cake එකක් හදාගන්න බැරි වුනා
❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤
❤👍
මොකක්ද දුව station එක.එළියේ tile මඩ වෙන එකට පොඩි ගල් වලින් line එකක් ගියා නම් ලස්සනකුත් එනවා.මම ගෙවල් වැල දැකලා තියෙනවා. ❤️❤️බුදුසරණයි!
මහව ස්ටේශන් එක ආන්ටි..maho junction එකක් නිසා ටිකක් ප්රසිද්ධයි..ආන්ටි අහලත් ඇති සමහරවිට🌹
@lifewithlove89 මම දන්නවා දුව. කුරුණෑගල පැත්තේ කියපු නිසා මම හිතුවේ පොඩි station එකක්ද කියලා.මම පොල්ගහවෙල.දැන් ඉන්නේ රාගම.ඔක්කොම මං සන්ධිනේ.අපි train එකේ මයි යන්නේ.අනුරාධපුරෙත් ලගකදී යන්න ඉන්නේ.ඔයාගේ වීඩියෝ හරිම ගුණාත්මකයි. මමත් හැමදාම බලනවා.❤️❤️බුදුසරණයි!
❤❤🎉🎉
Babalata panthi nadda, mage babala dennatama panthi dala niwadu mase ❤❤
❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤
💖💖🙂🙂
අක්කා ෆිජ් එක clean කරන්න ස්පෙර් කරේ මොකද්ද
Oyanam harima dakshai nangi. Thawa thawath oyata niduk nirogi sapa labewa. Hamotama theruwan saranai.
ඉක්මනින්ම ඕනී..❤❤❤❤
❤❤❤❤❤❤❤
ඔයාගෙ pement එක වටේට konkrit gal danna ethokata mada වෙන්නෙ nha
ඔයා කිඋව හැම දෙයක්ම ඇත්ත. කොච්චර එකාකාරී උවත් කරන හැම දෙයක්ම සතුටින් කරන කොට එක කරන්න ආස හිතෙනවා. අපි අපිටත් ආදරය කරන ගමන්, අනිත් අයගේ සතුට වෙනුවෙන් වැඩ කරන්න ඔනේ. ❤️❤️
Akke mama oyage video ekak nara balana kenek e wagema ishu akkigeth eya ekkanam mama katha karanawa mama asai oya ekkath katha karanna mage canal ekath balanna❤❤ oyage nomber eka denna ❤❤ akke oya awan ekath akka thiyena lipa gatthe kiyata mama ganna hithan inne ❤❤
මේක 94000/= නංගී.Whatsapp 0716684191
❤❤❤
❤️❤️❤️❤️
❤❤❤❤❤
Video eka ivarai kiyala danunama dukai.oya apiva lassanai lokekata aran yanava.ivaseema in uthsahaya hamadama kiyala denavata godak isthuthi.adarei.4denatama budu saranai.
ඔයාගෙ වීඩියෝ හරිම ලස්සන වගේම හරිම වටිනව ආදරෙයි ඔයාලට ❤❤❤❤🎉🎉🎉🎉
ගොඩක් වටින වැදගත් vedio 1ක් අක්කි ඔයා නම් ශක්තිමත් කාන්තාවක් හරිම ආඩම්බරයි ඒ ගැන කෑම ටිකත් හරිම රස පාටයි ❤❤❤❤❤ පරිස්සමින් සතුටින් ඉන්න බුදුසරණයි
මමත් ඔයාගේ වීඩියෝ බලන්නනේ වැඩ කරන ගමන් ඔයාට ගොඩක් ස්තුතියි මේවගේ වීඩියෝ දාන එකට ❤
Lassanai garden eka oyage wada pilawalai.eka nisa aasai video balanna
ඇබ්බැහි වෙලා බලන්නෙ . හරිම ලස්සනයි .❤❤❤🎉
ඔයා හැමදේටම දක්ෂ කාන්තාවක්. ඔයාගේ පවුලට ඔයාට බුදු සරණයි
නංගී අද ත් ඔයා ගෙ වීඩියෝ එක ගොඩක් හොඳ යි ඔබ ට ජය වේවා බුදු සරණයි ❤❤❤❤
අදත් හරිම ලස්සනයි හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ආදරෙයි තෙරුවන් සරණයි ❤❤❤❤
අදත් හරිම ලස්සනයි අක්කා video එක.මාත් සමහර දාට නැගිටින්නෙ පාන්දර 3ට.මට ඒක මතක් උනා.ආදරෙයි ❤❤❤
කම්මැලි නැති දක්ෂ කාන්තාවක් කිව්වට වරදක් නැහැ❤❤❤❤
Lassaniii godak nangi.,,. hemdem lassana y piliwelat karagen inna oyage dakshathawaya godak agaya karanva...thaw thawath lassana video genna nangi.. adareii godak...budu saranaiiiiii family skatam,,❤❤❤
පුදුම තරම් ලස්සනයි අක්කෙ.
භාවනාවක් වගේ ❤
ඔයාලා දැන් මගේ පවුලෙ අය වගෙමයි❤
ආදරේ අක්කා
පරිස්සමට ඉන්න
බුදු සරණයි ❤😊
ඔව් මමත් අහන්නමයි හිටියේ නිව්ටෙලා හදන හැටි ඉක්මනින් ඕනි ❤❤❤
මොන වැඩ තිබුනත් ඔයගේ ව්ඩියෝ නම් මිස් කරගන්නේ නෑ එ තරම් ලස්සනයි ඔයගේ ව්ඩියෝ අද ව්ඩියෝ එකත් ගොඩක් වටිනවා ඔයාට❤බුදු සරනයි පරිස්සමෙන් ඉන්න ❤❤❤
ඔයාගෙ ජිවිතෙන් අපිට ගන්න දේවල් ගොඩාක් තියෙනවා ❤❤❤❤
Oya wada godak kara ganna wa budu saranai
Oya harima dairawantha kanthawak.sathutui.❤
ආසාවෙන් බොහෝම කාලෙකින් video එකක් බැලුවා ...ලස්සනයි පුතේ....❤
අක්කා ඔයාගෙ videos කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ .ආදරෙයි ❤❤
මමත් 3.45 නැගිටලා කුරුණෑගල ඉදන්ම office ගියා අක්කා train එකේ. මටත් මතක් උනා. Husband මේ වගක් වෙනකම් ගියා දැන්නම් වාහනේ නිසා ලේසී. ඒත් හැමදාම 4/4.30 වෙද්දි බලනවා.
මමත් මේ දවස්වල kids movies cartoon බලනවා.
අනේ මටත් මතක් උනා අක්කා සමහර දවස්වලට ලොකු පුතත් අරං පොඩි පුතා ලැබෙන්න ඉද්දිම ලොකූ බබා nursery geniyanna. Anith byke eka kadunama husband station ekata aran giya hati. Dannam attatama denna ekka gedaranai. Eakakakri kiyala welawakata hitenawa ithin.
දිරිය කාන්තාවක්.Good Luck
Oya harima hoda kenek akke.lassanama lassana video ekak,harima asawen beluwe.ane akke puluwan hema welawakama video ekak genna.❤❤❤adarei akke.budu saranai ....
ලස්සන , අර්ථවත් video එකක් ,
ඔහොම ගැම්මෙන් වැඩ කරපු කාලයක් මටත් තිබුණා. එත් පහුවෙනකොට එක නැතිවෙලා ගියා . එක මට කොතනක හරි මිස් උණා. එත් මම උත්සාහ කරනවා නැවත ඒ වගේ වෙන්න . ඔයාගේ මේ video එක උදව්වක් මට . Tnx dear ❤❤❤
කේක් එකක් හදන්න ගොඩක් දවස් ඉදන් හිටියේ. එත් බැරිවුනා. අක්කගේ කේක් එක දැකලා ඉයේම හැදුවා . ස්තුතියි අක්කේ. . ❤
ඔයාගෙ vedios බැලුවම හිත නිවෙනව❤
මට පාන්දර 3ට නැගිටින්න පුලුවන් ..ඒත් ද්වල් වෙනකොට හරිම තෙහෙට්ටුවක් දැනෙනවා..ඒ නිසා ඒ වෙලාවට නැගිටින්නෙම නැහැ...කාලෙකින් කමෙන්ට් කලාට ඔයාගෙ වීඩියෝ බලනවා නන්ගි..හරිම සතුටුයි..දිනෙන් දිනම දියුනුවේවා..සාර්තක වේවා ඔයාගෙ සියලුම කටයුතු❤❤❤
Mn oyata හරිම kamathi akka
ගොඩක් ආදරෙයි දුව.
අක්කි අදත් හරිම ලස්සන වටින විඩියෝ එකක් අක්කා විඩියෝ එකක් දන්නෙ කොයි වෙලෙද කියලා බලන් ඉන්නේ එතරම් ලස්සන වටින විඩියො අදරෙයි අක්කෙ සතුටින් ඉන්න
Oya godakma daksha gahaniyak nangi adambarai oya gana.
Adareyi ❤❤❤💐💐💐jesu pihitayi !!
Thanks ane oyage kata hada mage hithata poddak sahalluwak una❤🎉
ආදරෙයි හරි හැමදාමත් ...❤❤❤❤
Godak.lassanai.akki
අදත් හරිම ලස්සනයි..❤❤❤❤❤
ඔයා හැමදේටම දක්ෂයි
❤❤❤❤❤❤
ස්තූතියි ❤
වීඩියෝ එක ලස්සනයි . ❤❤❤❤❤❤❤❤❤❤❤❤
Harima vatinawa video eka akke
මට නම් ඇත්තටම හුස්ම ගන්න එකත් එපා වෙලා තියෙන්නේ. මං නම් හරි කැමති මේ මොහොතේ හරි මගෙ හුස්ම නවතිනව නම්
ආසාවෙන් බැලුවා අදත්❤ දැන් නම් ඉතින් ඔයලා අපේ ගෙදර අය වගේම මගෙ හිතට ලගයි.පරෙස්සමින් සතුටුන් ඉන්න .බුදු සරණයි
අක්කා ගොඩාක් උත්සහාවන්තයි...කම්මැලි නැති කඩිසර ගැහැනියක් ඔයා..වචන නෑ මගෙ අක්කා ගැන කියන්න❤❤
අක්කා ඔයාගේ කෑම රසයි කියලා දැක්කහම හිතෙනවා..❤
Harima lassanai akki ♥️
Lassanai... meti kussiyeth uyannakooo....bs
Oya hari ගේ මොන තරම් ලස්සන උනත් වැඩක් නැ.මිදුල අතුගාල නැත්නම්.❤❤❤❤
මේවා නිකන්ම නිකම් වීඩියෝ නෙමෙයි ජීවිතේට ගොඩක් හොද වටින දේවල් එකතු කරගන්න පුලුවන් ..ඔබතුමියට ගොඩක් ස්තූතියි ❤
Akki vidiyo aka ekmant dannko api baln ennwa.adari akki
Oyagan godak dewal igana gatta.oyta budusarani.
❤❤❤❤
Cake batar eka beet karapu eke nama mokkda,
Stand cake beater ❤
Galas clinar dannwada oya frig akata
Akke pemant eka ain digata thanakola tikak hiteuwoth hariyanne nadda...
යාලුවා මගෙ මල්ලි නෙ..ඒ දෙන්න පොඩි කාලෙ ඉඳලම අඹ යාලුවොනෙ.. සතුටුයි ඔයාල හැමෝම ගැන..❤❤❤❤
බදින තෙල් නැවත පාවිච්චි කරන්නෙ කොහොමද?
❤❤❤😊
Cake recipe ekath dennako akke
Akki lassanayi ithin hemadamath wage. Cake hadana video ake link aka puluwan nm mta dnko akki.
Oyta pvt ktha krnna puluwn nm mn kiyai waruwkm wgee aragena mn oygen thama me house wife kiyana kena hariytama aduragaththe kiyala.. mokd mn thama marry krala අවුරුදු 1 hamarai ❤❤ godk garu krnwa mn oyta..
Ane akke mtath inne podi knek mkuthm kn na oy neutralla ek dennko recipe
Mamath vessath athu ganava
Oyage vidieo walin piliwelata weda karana widiha igena ganna puluwan akka.🙏
Akka frig aka pirisidu karanna use karanne monawada .
A bottle aka mokadda akka❤
හරිම ලස්සනයි අක්කා ඔයාගේ video, හරිම වටිනවා, ඒ වගේම හරිම නිහතමානි, දක්ෂ, ධෛර්යය වන්ත කෙනෙක්, හැමදාම සතුටින් ම ඉන්න ලැබේවා❤❤❤❤
Nutrela hadanaa wdiya kynkoo akkee ikmnta
Kiyanna vachana na video eka gana echaratama vatinava❤❤❤❤
😊😊😊👌
ඔන්න ආවෝ.....❤❤❤❤
🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀
අවන් එක current එකෙන් ද පුතේ වැඩ කරන්නෙ විස්තර කියන්න කො පුතේ ..මගේ එකෙන් තවමත් cake එකක් හදාගන්න බැරි වුනා
❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤
❤👍
මොකක්ද දුව station එක.
එළියේ tile මඩ වෙන එකට පොඩි ගල් වලින් line එකක් ගියා නම් ලස්සනකුත් එනවා.මම ගෙවල් වැල දැකලා තියෙනවා.
❤️❤️
බුදුසරණයි!
මහව ස්ටේශන් එක ආන්ටි..maho junction එකක් නිසා ටිකක් ප්රසිද්ධයි..ආන්ටි අහලත් ඇති සමහරවිට🌹
@lifewithlove89 මම දන්නවා දුව. කුරුණෑගල පැත්තේ කියපු නිසා මම හිතුවේ පොඩි station එකක්ද කියලා.
මම පොල්ගහවෙල.
දැන් ඉන්නේ රාගම.
ඔක්කොම මං සන්ධිනේ.
අපි train එකේ මයි යන්නේ.
අනුරාධපුරෙත් ලගකදී යන්න ඉන්නේ.
ඔයාගේ වීඩියෝ හරිම ගුණාත්මකයි. මමත් හැමදාම බලනවා.
❤️❤️
බුදුසරණයි!
❤❤🎉🎉
Babalata panthi nadda, mage babala dennatama panthi dala niwadu mase ❤❤
❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤
💖💖🙂🙂
අක්කා ෆිජ් එක clean කරන්න ස්පෙර් කරේ මොකද්ද
Oyanam harima dakshai nangi. Thawa thawath oyata niduk nirogi sapa labewa. Hamotama theruwan saranai.
ඉක්මනින්ම ඕනී..❤❤❤❤
❤❤❤❤❤❤❤
ඔයාගෙ pement එක වටේට konkrit gal danna ethokata mada වෙන්නෙ nha
ඔයා කිඋව හැම දෙයක්ම ඇත්ත. කොච්චර එකාකාරී උවත් කරන හැම දෙයක්ම සතුටින් කරන කොට එක කරන්න ආස හිතෙනවා. අපි අපිටත් ආදරය කරන ගමන්, අනිත් අයගේ සතුට වෙනුවෙන් වැඩ කරන්න ඔනේ. ❤️❤️
❤❤❤❤❤❤❤❤
Akke mama oyage video ekak nara balana kenek e wagema ishu akkigeth eya ekkanam mama katha karanawa mama asai oya ekkath katha karanna mage canal ekath balanna❤❤ oyage nomber eka denna ❤❤ akke oya awan ekath akka thiyena lipa gatthe kiyata mama ganna hithan inne ❤❤
මේක 94000/= නංගී.
Whatsapp 0716684191
❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤
❤❤❤❤
❤️❤️❤️❤️
❤❤❤
❤❤❤❤❤❤❤
❤❤❤❤❤
❤❤❤❤❤❤❤
❤❤❤❤
❤❤❤
❤❤❤❤❤❤❤
❤❤❤❤
❤❤❤❤
❤❤❤❤
❤❤❤❤
❤❤❤❤❤