SEE YOU || EPISODE 76 || සී යූ || 26th June 2024

Поділитися
Вставка
  • Опубліковано 10 січ 2025

КОМЕНТАРІ • 149

  • @krisperera4779
    @krisperera4779 6 місяців тому +112

    ශලිනිගේ රගපෑම් සුපිරි

  • @punyajayasundara4613
    @punyajayasundara4613 6 місяців тому +129

    Darshanරඟපානවද නැත්තං එයාගෙ ඇත්ත ලයිෆ් එකද. Acting next level ❤

    • @anndevika1605
      @anndevika1605 6 місяців тому +7

      Eka attha..mata hithenema eyage aththa life ekada may kiyala..ranga pama super

    • @NalinRohana-u6i
      @NalinRohana-u6i 6 місяців тому

      ​@@anndevika16050😢😢😢⁰00⁰0😢⁰p😮⁹😊

  • @riyalpathuma5454
    @riyalpathuma5454 6 місяців тому +94

    මරයම සමග පොද බදින මරයම අපේක්ශ රෝහලේ සිටින ⁣ඉක්මන් සුවද ලැබෙිවා..🙏

    • @IshankaLak-pb4uz
      @IshankaLak-pb4uz 6 місяців тому

      Api hemoma maraya samaga thama pora badinne e ayawa vitharak e vidiyen hithanna epa cancer ledek me comment eka dakkoth thawath kada wetenawa vitharai

  • @riyalpathuma5454
    @riyalpathuma5454 6 місяців тому +102

    පිළිකා රෝග් සුපිලු දෙනාම සුවපත් කියලා පාර්ථන තවත්😅🙏🙏🌺

  • @nirukshifernando
    @nirukshifernando 6 місяців тому +67

    ශාශාගෙ අම්මා , ශාශා , නෙතු මලී , ගීත් ආසම චරිත

  • @ss2210
    @ss2210 6 місяців тому +51

    හැමදාම පෝං එකෙන් බලන අය මේ කොනට❤😂

  • @tharangawickramasinghe3915
    @tharangawickramasinghe3915 6 місяців тому +37

    හරිම ලස්සනයි...ශලනී..ධර්ශන්...

  • @jayanichathurika4444
    @jayanichathurika4444 6 місяців тому +18

    පොඩ්ඩෙ ආව ගමන් විරාන්ට දීපු වැඩේ තමයි මන් හිතන්නේ අර director මරන එක..දවසක් photo එකක දුන්න මේ මිනිහව ඉවර කරන්න කියලා .. ශලා අඩන්න ඇත්තටම .. හොටුත් එනවා..😂😂😂 best acting Shalaa & Dharshu...❤

  • @subashinijansz8347
    @subashinijansz8347 6 місяців тому +17

    I really like this drama script writer! Superb job! 🌹🇺🇸

  • @ISHANGAMING12403
    @ISHANGAMING12403 6 місяців тому +73

    ජංගම දුරකථනයෙන් බලන අය මේ කොනට😂😂😂

  • @riyalpathuma5454
    @riyalpathuma5454 6 місяців тому +113

    කොටස් 76 ම you tube එකෙන් බලපු අය මෙි පැත්තට 🥰

    • @Shanu93661
      @Shanu93661 6 місяців тому +1

      කියපන් ලයික් ඕනේ කියලා 😂

  • @Gna770
    @Gna770 4 місяці тому +1

    පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NishyPerera
    @NishyPerera 6 місяців тому +36

    තත්පරයක් වත් skip nokara balana ekama kathawa me...superb

  • @SilvaDulanja
    @SilvaDulanja 6 місяців тому +12

    ශලනි & දර්ශන් ........ 💓💓💓

  • @ලොකී-න9ඟ
    @ලොකී-න9ඟ 6 місяців тому +111

    රියල් පැතුම්ගේ මානසික රෝගය සුව වේවා .ලයික්වලට ඇති ආසාව දුරු වේවා🙏😂

  • @padmifernando8641
    @padmifernando8641 6 місяців тому +89

    Superb facial expressions Dharshan. And your acting keep up your good work all the best for future endeavors

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w 6 місяців тому +8

    දාමරිකයෙක් උනත් සැබෑ පිය සෙනෙහස ❤

  • @MalingaRavinath-ou6hl
    @MalingaRavinath-ou6hl 6 місяців тому +7

    විරාන්ව ජේසුස්ගෙ චරිතයට හරියනව කියලා හිතෙන්නෙ මට විතරද

  • @Kanwsuosbxh
    @Kanwsuosbxh 6 місяців тому +33

    කෝ කතාව ෆ්‍රිජ් එකෙන් බලන සෙට් එක😊😂😮

  • @ThushariDissanayaka-f2b
    @ThushariDissanayaka-f2b 6 місяців тому +18

    ශලනි තාරකා 👍👍👍

  • @DiliniBiyagama
    @DiliniBiyagama 6 місяців тому +7

    අම්මෝ ශලාගෙ රගපෑම.

  • @shanidewagedewage5656
    @shanidewagedewage5656 6 місяців тому +15

    Darsahn super acta

  • @SavishkaDinuwan
    @SavishkaDinuwan 6 місяців тому +2

    ශීලා මොනා උනත් මාර චරිතේ කියන්න තියෙන දේ මුනටම කියනවා එක පුතාටද දූටද කාටද කියනෙක බලන්නෑ ❤

  • @himalihimali1251
    @himalihimali1251 6 місяців тому +28

    නෙතූ අඩද්දි හොටුත් ආවා.සුපිරි acting❤❤

    • @Shanu93661
      @Shanu93661 6 місяців тому +1

      Womens😂😂😂

    • @slwhitemusic
      @slwhitemusic 6 місяців тому

      😂

    • @slwhitemusic
      @slwhitemusic 6 місяців тому

      ශලනීට පෙරේදා ඉදම් හෙම්බිරිස්සාව

    • @step0203-gv7kb
      @step0203-gv7kb 6 місяців тому

      🤮🤮🤮🤮🤮🤮

  • @ramyajayathilaka9860
    @ramyajayathilaka9860 6 місяців тому +13

    රොශාන් රවීන්ද්‍රගෙන් පස්සෙ දැකපු හොඳම චරිතාංග නලුවා විරාන් චරිතෙට පන දෙන මේ අය නම් දර්ශන්ලු නේ

  • @riyalpathuma5454
    @riyalpathuma5454 6 місяців тому +32

    හැමදාම ෆෝන් එකෙන් බලන සෙටි අය කෝ😂👇

    • @dineshkumara-fn6rw
      @dineshkumara-fn6rw 6 місяців тому +1

      ඔබනම්.හරි වදයක් බම්.අපිට😂

    • @gayanihettiwatte
      @gayanihettiwatte 6 місяців тому

      ​@@dineshkumara-fn6rwඅම්මෝ ඒක නම් ඇත්ත. ඒ කොනට මේ කොනට කියනවා... දැක්කම තරහ යනවා.. Drama එක ගැන comment දාන්න බැරි නම් කට වහන් ඉන්න ඕන..

  • @shumsshay4universe
    @shumsshay4universe 6 місяців тому +2

    Darshan is a great actor. Surely has very successful future ❤

  • @ChitraAmarasekara-yj2ep
    @ChitraAmarasekara-yj2ep 6 місяців тому +4

    Dan nam godak lassanae kathawa..viranwae nehawae ekathu wenna ona pau viran..❤❤❤

  • @sudu-manika
    @sudu-manika 6 місяців тому +8

    Super කතාව ❤❤

  • @asankadanushka
    @asankadanushka 6 місяців тому +2

    සමහර අම්මලා තාත්තලාගේ වැරදි නිසා ලමයි දුක් විදිනවා😢😢

  • @Spg791
    @Spg791 6 місяців тому +5

    Ammo Ara jail eka ethule viranwa dekke hariyata khristhu charithe movie eke actor wage...❤

  • @NPPSSriLanka456
    @NPPSSriLanka456 6 місяців тому

    මේ සීනි බෝල මැටයා අයින් කරානන් කතාව තවත් ලස්සනය..

  • @ytqueen20
    @ytqueen20 6 місяців тому +1

    දර්ශන් ❤❤❤

  • @PrarthanaDewmini-c3m
    @PrarthanaDewmini-c3m 6 місяців тому +15

    Neha shasha 🥺💗

  • @rameeshaishadi9701
    @rameeshaishadi9701 6 місяців тому +1

    නෙතුමලීගේ හිත දන්නවා සාශා අර ඩිරෙක්ටර් මැරුවේ නෑ කියලා😢

  • @chandanifernando7456
    @chandanifernando7456 6 місяців тому +8

    සරාගෙ අක්කත් ආවෙ😅

  • @iranasanka1283
    @iranasanka1283 6 місяців тому +12

    නේහව අයිති කරගන්න ගීත් ගේමක් ගහලා විරාන්ව ඇතුලත යැවුවා වෙන්න බැරිද
    කථාව හොඳයි ජය වේවා

    • @pdsharshani
      @pdsharshani 6 місяців тому +1

      එතකොට ගීත් විරාන්ව දන්නෙ නැහැ විරාන් එක්ක effair එකක් තිබුනයි කියලා දැනගත්තෙ නෙහගෙ derector කෙනෙක්ගෙන්නෙ

    • @nilminidissanayaka6333
      @nilminidissanayaka6333 6 місяців тому

      poddege වැඩ

    • @rajapakksarajapakksa4295
      @rajapakksarajapakksa4295 6 місяців тому +1

      මේක parana ekak

  • @nilanthidissanayake8381
    @nilanthidissanayake8381 6 місяців тому +2

    Super angika abinaya wachika abinaya...so nice ..feel sad ...Super acting 🎉

  • @marinaroberts1617
    @marinaroberts1617 6 місяців тому +2

    Sharing is pretty, and I enjoy her acting skills.

  • @MindTreatandMotivation77
    @MindTreatandMotivation77 6 місяців тому +6

    Shalani best act

  • @deepthiudayani5408
    @deepthiudayani5408 6 місяців тому +7

    මම නම් කැමති මෞලිගෙ අම්මාට😂

  • @anushaliyanage4092
    @anushaliyanage4092 6 місяців тому +6

    Poor little girl she don’t have chance to talk mother how ever mom is bad but still girls need they’re mom not living with they’re dad 😢

  • @Hiroshima319
    @Hiroshima319 6 місяців тому +2

    Shalani akka❤❤❤

  • @markantonypererapodimarakk8040
    @markantonypererapodimarakk8040 6 місяців тому +6

    Hindi tamil actors and actress witharak agayana samajayaka me inne kauda api apiva age karamu

    • @SheelaKw
      @SheelaKw 6 місяців тому

      Ekagayi❤

  • @piyanandanideepa
    @piyanandanideepa 6 місяців тому +4

    අයියෝ ෂාෂාට නෙථුමලී එපාවෙලා අරයත් එක්ක set වෙලා වගේ

  • @nirukshifernando
    @nirukshifernando 6 місяців тому +4

    Dharshan ❤

  • @viaranVidumina
    @viaranVidumina 6 місяців тому

    Jip ekata loku vip ekak gahuwanam lassanai ne♥️🤧

  • @Divyani_Tharuprabha_
    @Divyani_Tharuprabha_ 6 місяців тому +2

    dharshan mage 🥺😌❤️

  • @lenoniecramer-fs4ml
    @lenoniecramer-fs4ml 6 місяців тому

    All the best..❤❤❤❤❤

  • @shyamadissanayake699
    @shyamadissanayake699 6 місяців тому

    Shala ❤

  • @leelakahadagamage9783
    @leelakahadagamage9783 6 місяців тому

    Danushkath supiri ❤❤

  • @RashithkavieshaDesilva
    @RashithkavieshaDesilva 6 місяців тому +4

    පොඩිඩේට වැඩ වරදින්නයි යන්නේ

  • @riyalpathuma5454
    @riyalpathuma5454 6 місяців тому +12

    කවදාවත් මේ කතාව ටීවි එකෙන් නැති බලන සෙටි පට්ටිය කෝ😅

    • @charithsenarath1846
      @charithsenarath1846 6 місяців тому +1

      ඉතින් එහෙම denagatta kiyala mokadda wenne?

  • @chrishanthifernando8312
    @chrishanthifernando8312 6 місяців тому +2

    Harima lassanai
    Hemogema acting lassanai. Great effort by the director. What a beautiful story .Sasha & Nethumali is so romantic

  • @upamaliranaweera8090
    @upamaliranaweera8090 6 місяців тому +1

    Virange es dek.ammo apith pissu wetenwa.superb expression

  • @ramyaarmstrong6284
    @ramyaarmstrong6284 6 місяців тому

    Bodyguard serious ❤

  • @user-fx4jelqd41
    @user-fx4jelqd41 6 місяців тому +2

    අපෝ සාරංග කොහෙන් පත බෑඋනාද 😂😂

  • @nilminihewa1106
    @nilminihewa1106 6 місяців тому

    අනේ මන්දා එකම ගේ අරන් හතර අතේ එක එක අයගේ ගෙවල් වලට අරන් පෙන්වන්න හැදුවාට කැමරාවෙන් ඒවා හංගලා වත් ශූට් කරන්න බැහැ .. කපිලගේ ගේ කියලා පෙන්වන්නෙත් නේහාගේ ගේ කියලා කැමරා කරද්දි අමතක වෙලා 😂.

  • @excuseme941
    @excuseme941 6 місяців тому

    Shaasha🖤✨

  • @SpokenEnglishSriLanka
    @SpokenEnglishSriLanka 6 місяців тому +7

    ලංකාවෙ හොඳම ඉංග්‍රීසි පාඩම් මාලාව ඔයා තාම බැලුවේ නැද්ද? සෝ සෑඩ්.
    මෙතන අපේ නම උඩ ඔබල ඇවිදිල්ලම බලන්න. පට්ට ලෙසන්ස් ගොඩක් තියෙනවා. 😍

  • @ruwanirathnayake1073
    @ruwanirathnayake1073 6 місяців тому +2

    Ale manalai song

  • @shenukavindya
    @shenukavindya 6 місяців тому

    Shashai nethui ekathu wenn oni ❤

  • @tharushirandika5301
    @tharushirandika5301 6 місяців тому +1

    පොඩ්ඩෙගෙ නෝනා ඇයි අනෙ ආයෙකටු කනෙ එල්ලන් ඉන්නෙ😂

  • @desilvaliyanaarachchi5264
    @desilvaliyanaarachchi5264 6 місяців тому +1

    Mokakd me nehai viranui ara bench eke wadi wela indala viran yana welawedi play krna song eka? Name please?

  • @LakmalSandaruwan-vv6br
    @LakmalSandaruwan-vv6br 6 місяців тому +1

    Kasuni bahala supiriyak tamai

  • @aalss9844
    @aalss9844 6 місяців тому +2

    Maulige amma nathiwa me kathawa liyana badida anee harima naraka ganu kenek. Puduma irisiya kariyak .nethu ay yannae nikan baldu wena .geeth wage Hoda kenek innakota

  • @IshankaLak-pb4uz
    @IshankaLak-pb4uz 6 місяців тому +1

    Niroshanwa maranna aeththe poddege wifege onakamta ekata thama me enter wenne

  • @udanifernando5613
    @udanifernando5613 6 місяців тому +1

    තාම tv එකෙ ගියෙත් නෑනෙ

  • @iromafernando
    @iromafernando 6 місяців тому +1

    ❤❤❤❤❤

  • @sdj7056
    @sdj7056 6 місяців тому +2

    🎉🎉🎉🎉

  • @Phone-gb3oq
    @Phone-gb3oq 6 місяців тому +1

    Mokadda appa me aranchiya subai kiyanne🤔🫣

  • @Dithmi556
    @Dithmi556 6 місяців тому +1

    11:52 Me song ek mokkd

    • @aadhibotheju..2751
      @aadhibotheju..2751 6 місяців тому +1

      Theme song of the drama. ආලේ මනාලයි.. Kanchana Anuradhi.

    • @Dithmi556
      @Dithmi556 6 місяців тому +1

      @@aadhibotheju..2751 anee tnq soo much

  • @markantonypererapodimarakk8040
    @markantonypererapodimarakk8040 6 місяців тому +2

    Mama oyaata kavadaavath borukiyala neha kiyala ai minimaruma baragaththe

  • @samithnishshanka
    @samithnishshanka 6 місяців тому

    සුපිරි 🔥

  • @PriyanthaShyamalee
    @PriyanthaShyamalee 6 місяців тому +1

    Darsan👍👍👍

  • @deepikadamayanthi3715
    @deepikadamayanthi3715 6 місяців тому +5

    ලස්සනට ගලාගෙන ගිය කතාව සවුත්තු කරන්න වගේ හදන්නේ...

  • @namodiniperera12
    @namodiniperera12 6 місяців тому

    ශලනි අගෝස්තු වල ලන්කාවෙන් යනවා කියල කිව්වනේ මේක එයාගෙ අන්තිම නාට්‍ය වෙයිද දන්නෑ

  • @anndevika1605
    @anndevika1605 6 місяців тому

    Like higanno mekata th ringala..

  • @samudraliyanage4486
    @samudraliyanage4486 6 місяців тому +1

    Nehata kauru hari monahari kiyala darshange podi fight akak wath damma nam katawa rasawath

  • @vigithadeepanivigitha5862
    @vigithadeepanivigitha5862 6 місяців тому

    ❤❤❤❤🌹🌹🌹

  • @kalanadilshan1054
    @kalanadilshan1054 6 місяців тому +3

    Yako viran kohomda aruwa maranne.uuta wedi thibba ekame une....anika ithin wedi thibba eka ethanama idieda..uu ethaninma allagththan ko uge pistol eka...ayyo manda....😂😂😂😂😂😂

  • @HirushiKavishka
    @HirushiKavishka 6 місяців тому

    මෙ කතාව set nh ... shashage kella kiyla නොදැන නෙ පොඩ්ඩෙ මරන්න දුන්නෙ. අතීත කතාවෙ හැටියට ඌ ඔක්කොම නෙතුමලි ගැන දන්නවා නෙ. Writer පිස්සෙක් වගෙනෙ ලියන්නෙ

  • @nandasiripadipperuma3871
    @nandasiripadipperuma3871 6 місяців тому +3

    Agak mulak naha kathawa therum ganna amarui..

  • @niroshagunasekara8140
    @niroshagunasekara8140 6 місяців тому

    ගීත්ට නෙහව labenna pna ...

  • @Nimalipriyadarshani89
    @Nimalipriyadarshani89 6 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍

  • @anushaliyanage4092
    @anushaliyanage4092 6 місяців тому +1

    I love Sahsa mom makes sounds like fox😂 to the guy

  • @renukaweeramundage5689
    @renukaweeramundage5689 6 місяців тому +2

    Me kathawe nehalminissu maru karanne aswabawika widihata ge aran danna minihawa unada malada beluwe nene 😂😂😂😅

  • @tharushathikshana2172
    @tharushathikshana2172 6 місяців тому

    විකාර නෙතුමලි ඉස්සර වෙලා සැක කරලා දැන් නැ කියනවා සාසා කෙල්ලට බොරු කියුවා කතාව විකාරයක් වගෙ

  • @chandrajayasundara642
    @chandrajayasundara642 6 місяців тому

    💞💞💞💞💞💞💞💞💞❤❤❤❤👍👍

  • @anndevika1605
    @anndevika1605 6 місяців тому

    Mahathun ta inna naluwa kauda

  • @KviNikesh-dj3ix
    @KviNikesh-dj3ix 6 місяців тому

    Viran

  • @shamaligajasinghe2034
    @shamaligajasinghe2034 6 місяців тому

    අඩේ මේ මිණිගංදෑල නාට්‍ය යේ වලව්ව නෙ

  • @hgchandrikahewagamage2402
    @hgchandrikahewagamage2402 6 місяців тому

    😮😊 pissu vage😂😂😂😂😂😂

  • @damithlakshan8155
    @damithlakshan8155 6 місяців тому

    Gaanu nahinneee kata hindaaaa

  • @seetaseeta4417
    @seetaseeta4417 6 місяців тому

    ❤❤❤❤❤🎉🎉

  • @shyamaligamlath466
    @shyamaligamlath466 6 місяців тому +2

    😂

  • @WickramasiriAmaranayake
    @WickramasiriAmaranayake 6 місяців тому

    😂😂😂😂😂

  • @jandrajandra5712
    @jandrajandra5712 6 місяців тому +3

    අදත් ලස්සනයි කතාව ❤

  • @JeevaniAmarasekara-tx5fs
    @JeevaniAmarasekara-tx5fs 6 місяців тому +2

    Shalani best❤❤

  • @asangafernando3344
    @asangafernando3344 6 місяців тому +5

    කතාව ලස්සනයි ❤❤❤