Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Apple Music - music.apple.com/lk/album/jesu-jesu/1440281743?i=1440281745ජේසු ජේසු ඔබ ඉන්නවාමට පේනවා ජේසුහා...... ජේසුජේසු ජේසු ඔබ ඉන්නවාමට පේනවා ජේසුඅහසේ තරු අතරේපොළොවේ වැලි කතරේගඟුලේ දිය බුබුළේසිටියා හඬා වැටීකඳුලින් නුවන් පෙඟීමෙලොවේ දිවි ගමනේඔබ හා බැඳි සෙනෙහේකිසිදා අඩු නොමවේසිහිනෙන් පවා සිතානොහඬන් නුවන් පොඟාජේසු ජේසු ඔබ ඉන්නවාමට පේනවා ජේසුදුගී පැලට මනු භව ගෙන ආවාදෝදෑත විදා කුරුසියේ දිවි පිදුවාදෝමගෙ ආදරේ දෙවිඳුන්ට මදි වේදෝජේසු ජේසු ඔබ ඉන්නවාමට පේනවා ජේසුහා...... ජේසුජේසු ජේසු ඔබ ඉන්නවාමට පේනවා ජේසුLyrics & Music - Rookantha Goonatillake
❤❤❤❤ love you
දේවතාවියක් වෙරලේ ඉදන් ජේසුගේ ගුණවයනවාමේ සිංදුව හරිම ආධ්යාත්මිකයිඋන්වහන්සෙත් මේව දකිනවා ඇති!!!!!
Ow brother ek atta. Rookantha pawa harima blessing gheetha sing karanawa jesusta ✝️✝️🙏🙏🕊️
මං බුද්ධාගමෙ එත් ජෙසුනි ඔබටත් ගොඩක් ආදරෙයි මගෙ ජෙසුනෙ
මම බෞද්ධ. නමුත් මේ සින්දුවලට ගොඩක් කැමතියි මම. ඒ තරම් ලස්සනයි ❤️
මෙලොවේ දිවි ගමනේ ඔබ හා බැදි සෙනෙහේ කිසිදා අඩු නොමවේ මගේ යේසුනී ❤️
මම මේ සින්දුව අහල තිබුන අවුරුදු ගනනාවකට කලින්.මම ඒ වෙලාවෙත් හිතුවෙ මේ මිනිස්සුන්ට යේසුස් වහන්සේට නිකම්ම ජේසු ජේසු කියල මෙහෙම කතා කරන්න ඇති සුදුසුකම මොකක්ද කියල. අපි මිනිස්සුන්ට නම කියල කතා කරනකොට, විමලදාස, සෝමෙ අයියා, මල්කාන්ති අක්කි, නිලන්ති අරයා මෙයා කියල කතා කලාට තමන්ගෙ ආගමික නායකයාටත් එහෙම කියනව වගෙ තත්වයකට වැටෙනව. නිකම්ම මෙහෙම නම කිව්වම ගෙදර වැඩකාරයට අඬගහනව වගෙ ...
ඔබ තුමියගේ තරුණ කාලයේදි ගායනා කරන මේ ගීතය මාරම ලස්සනයි.මම ඒක ඩවුන්ලෝඩ් කරගෙන හැමදාම අහනවා.අමුතුම ලෝකෙකට අපේ මනස අරං යනවා...දැං ඔබ තුමියට වයස නිසා ඉස්සර තරම් ලස්සනට කියවෙන්නෙ නෑ කියලා මට හිතෙන්නෙ.කමක් නෑ ඒක කාටත් අත්වෙන ඉරණමක්.ජයෙන් ජය ඔබට...😊
Mama obage paulatama adarei godak kamathi anagathaya subawewa
ආදරේ ඔබවහන්සේගේ මට දෙන සැනසීම මිල කල නොහැකී ජේසුනී !!! ස්තූතී 🙏 නමස්කාර වේවා !! ගෞරව වේවා !!!ප්‍රශංසා වේවා ආලේලුයා!!!!!❤
ජේසු පිහිටයි ඔබතුමියටත් පවුලේ සැමටත්..!!! ✝️💒🥰😇🙏
මං ආසම ගායිකාවක්...හරිම ලස්සන නත්තල් ගිතයක්.❤
මාගේ ආසම ගායන යුවල ඔබලා
හදවතෙහි ගායිකාව මේ ගීතය ගායනා කරන්නේ චන්ද්‍ර ලේඛා පේරේරා ඔබතුමියට ජේසු පිහිටයි බුදු සරණයි දිර්ඝායු වේවා ආයුෂ වැඩි වේවා ❤🙏❤
දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා ආමෙන්
මම මේ සින්දුව අහල තිබුන අවුරුදු ගනනාවකට කලින්.මම ඒ වෙලාවෙත් හිතුවෙ මේ මිනිස්සුන්ට යේසුස් වහන්සේට නිකම්ම ජේසු ජේසු කියල මෙහෙම කතා කරන්න ඇති සුදුසුකම මොකක්ද කියල. අපි මිනිස්සුන්ට නම කියල කතා කරනකොට, විමලදාස, සෝමෙ අයියා, මල්කාන්ති අක්කි, නිලන්ති අරයා මෙයා කියල කතා කලාට තමන්ගෙ ආගමික නායකයාටත් එහෙම කියනව වගෙ තත්වයකට වැටෙනව. නිකම්ම මෙහෙම නම කිව්වම ගෙදර වැඩකාරයට අඬගහනව වගෙ
Jesu jesu oba innawa mata penawa jesu .......❤
Siyalla sapayamin, apawa gena yannawu deviduni...... Oba thumanta prashansha wewa. Amen❤️❤️❤️
Jesu jesu oba innawa mata penawa jesu ❤️
ජෙසු ජේසු ඔබ ඉන්නවා මට පේනවා ජේසු😚😚
one & only
මෙ ගිඊතිකාව එ හඩ ඔබ තුමිය කියද්දි එක දැනෙන්නේ , නත්තල් කාලයටත් එහේමයි ,ජු්සුපිහිටයි අලේලුයියා .❤ ❤❤
piyanange piheta araksawa mage mulu pawlatama labewa mulu lokayatama budu sarana jesu pihita araksawa labewa
Love you Jesus the living God
I love you Jesus ♥ beautiful song 🎵
Mawer galerwerpu, nidhase kereapu geethikawer. .Isthuthi prasansa wewa
Oberthumi mage lowke geerajini saha raju rookantha gunthilaka mahathath ❤️❤️❤️❤️ober deperlerter man godak adareai 🤩🤩🥰🥰😍😍❤️❤️🙏🙏mammer geethika nisa geluna saha nidahase uner nisa 🙏🙏🙏😍🥰🤩🤩🤩🥰🥰😍❤️❤️❤️jesu pihitai 🙏🙏🙏🤩🤩🥰😍😍❤️❤️❤️
Amen
ජේසු ජේසු ඔබ ඉන්නවා මට පේනවා ජේසු💝💝🙏🙏🙏🙏💝💝
Perfect singing always .Cheers
I love this song God bless you 🙏❤
හරිම ලස්සනයි...ජෙසු පිහිටයි ඔබට 🙏☦️💐
ජේසු ජේසු ඔබ ඉන්නවා මට පේනවා ජේසු.. ❤
E hada aheddi amuthuma feel ekk enava natthala mathak wela ❤
❤❤️✝️❤️
ජේසු පිහිටයි. ආමෙන් ❤
❤🥰🙏🙏🥰❤Harima ලස්සනයි .🌹🌹
Ane jesu mawa ma widina wadanawalin nidhas karanna jesu❤❤❤❤
ආදරෙයි ජෙුසු
Jesu jesu ❤❤
Love you Jesus ❤
ජෙසු පිහිටයි ඔබතුමියට🙏❤️✝️
God bless you all.
Tank you ❤❤❤❤❤❤❤
ජේසු ජේසු ❤️😍
So beautiful ❤❤❤
Meditation 💚💜️💛🧡❤️💙
Thanks for your and your family 🙏🙏🙏
ගොඩක් ආස ගායිකාවක්, ගොඩක්ම ආස ගීතයක් ගොඩක්ම ආස පැත්තක් ❤❤🔥
Obalage pawultama jp...deviyo dunna thaggak apata
ජේසු පිහිටයි🙏❤
Love this song 🌹🌹🌹❤❤❤God bless you 🙏🙏🙏
අසමසම හඩ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🙏🙏
Great song with Artistic VisualsGreetings From Super Extremes
❤️
God.bless.you..
Bel video, adatto per i Sardelli Enjoyers. Adatto anche a vedere alle 8 del mattino del 11 settembre 2001. Adatto per gli antichi attrezzi da agricoltura e ai Kfc costumers
❤❤❤❤❤❤❤❤
God bless 🙌 🙏
❤️❤️❤️
Mt witharad meka assen brotherge katahada ahenne?
🙏🙏🙏✝️✝️🕊️
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤
😍
❤❤❤❤❤❤
1.25 speed eken ahala balannako mara lassanai
Thnk u ❤✝️😌
❤O,****
🇱🇰🎼🎧🎼🇱🇰
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මගෙ යූ ටියුබ් එකේ සින්දුවට උදව් කරන්න බුදු සරණයි ආදරෙයි හැමෝටම ❤🙏❤
ua-cam.com/video/Zvw3CUaImu0/v-deo.html
❤❤
❤
❤❤❤
❤❤❤❤❤❤❤
Apple Music - music.apple.com/lk/album/jesu-jesu/1440281743?i=1440281745
ජේසු ජේසු ඔබ ඉන්නවා
මට පේනවා ජේසු
හා...... ජේසු
ජේසු ජේසු ඔබ ඉන්නවා
මට පේනවා ජේසු
අහසේ තරු අතරේ
පොළොවේ වැලි කතරේ
ගඟුලේ දිය බුබුළේ
සිටියා හඬා වැටී
කඳුලින් නුවන් පෙඟී
මෙලොවේ දිවි ගමනේ
ඔබ හා බැඳි සෙනෙහේ
කිසිදා අඩු නොමවේ
සිහිනෙන් පවා සිතා
නොහඬන් නුවන් පොඟා
ජේසු ජේසු ඔබ ඉන්නවා
මට පේනවා ජේසු
දුගී පැලට මනු භව ගෙන ආවාදෝ
දෑත විදා කුරුසියේ දිවි පිදුවාදෝ
මගෙ ආදරේ දෙවිඳුන්ට මදි වේදෝ
ජේසු ජේසු ඔබ ඉන්නවා
මට පේනවා ජේසු
හා...... ජේසු
ජේසු ජේසු ඔබ ඉන්නවා
මට පේනවා ජේසු
Lyrics & Music - Rookantha Goonatillake
❤❤❤❤ love you
දේවතාවියක් වෙරලේ ඉදන් ජේසුගේ ගුණවයනවා
මේ සිංදුව හරිම ආධ්‍යාත්මිකයි
උන්වහන්සෙත් මේව දකිනවා ඇති!!!!!
Ow brother ek atta. Rookantha pawa harima blessing gheetha sing karanawa jesusta ✝️✝️🙏🙏🕊️
මං බුද්ධාගමෙ එත් ජෙසුනි ඔබටත් ගොඩක් ආදරෙයි මගෙ ජෙසුනෙ
මම බෞද්ධ. නමුත් මේ සින්දුවලට ගොඩක් කැමතියි මම. ඒ තරම් ලස්සනයි ❤️
මෙලොවේ දිවි ගමනේ ඔබ හා බැදි සෙනෙහේ කිසිදා අඩු නොමවේ මගේ යේසුනී ❤️
මම මේ සින්දුව අහල තිබුන අවුරුදු ගනනාවකට කලින්.
මම ඒ වෙලාවෙත් හිතුවෙ මේ මිනිස්සුන්ට යේසුස් වහන්සේට නිකම්ම ජේසු ජේසු කියල මෙහෙම කතා කරන්න ඇති සුදුසුකම මොකක්ද කියල.
අපි මිනිස්සුන්ට නම කියල කතා කරනකොට, විමලදාස, සෝමෙ අයියා, මල්කාන්ති අක්කි, නිලන්ති අරයා මෙයා කියල කතා කලාට තමන්ගෙ ආගමික නායකයාටත් එහෙම කියනව වගෙ තත්වයකට වැටෙනව. නිකම්ම මෙහෙම නම කිව්වම ගෙදර වැඩකාරයට අඬගහනව වගෙ ...
ඔබ තුමියගේ තරුණ කාලයේදි ගායනා කරන මේ ගීතය මාරම ලස්සනයි.මම ඒක ඩවුන්ලෝඩ් කරගෙන හැමදාම අහනවා.අමුතුම ලෝකෙකට අපේ මනස අරං යනවා...දැං ඔබ තුමියට වයස නිසා ඉස්සර තරම් ලස්සනට කියවෙන්නෙ නෑ කියලා මට හිතෙන්නෙ.කමක් නෑ ඒක කාටත් අත්වෙන ඉරණමක්.ජයෙන් ජය ඔබට...😊
Mama obage paulatama adarei godak kamathi anagathaya subawewa
ආදරේ ඔබවහන්සේගේ මට දෙන සැනසීම මිල කල නොහැකී ජේසුනී !!! ස්තූතී 🙏 නමස්කාර වේවා !! ගෞරව වේවා !!!ප්‍රශංසා වේවා ආලේලුයා!!!!!❤
ජේසු පිහිටයි ඔබතුමියටත් පවුලේ සැමටත්..!!! ✝️💒🥰😇🙏
මං ආසම ගායිකාවක්...හරිම ලස්සන නත්තල් ගිතයක්.❤
මාගේ ආසම ගායන යුවල ඔබලා
හදවතෙහි ගායිකාව මේ ගීතය ගායනා කරන්නේ චන්ද්‍ර ලේඛා පේරේරා ඔබතුමියට ජේසු පිහිටයි බුදු සරණයි දිර්ඝායු වේවා ආයුෂ වැඩි වේවා ❤🙏❤
දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා ආමෙන්
මම මේ සින්දුව අහල තිබුන අවුරුදු ගනනාවකට කලින්.
මම ඒ වෙලාවෙත් හිතුවෙ මේ මිනිස්සුන්ට යේසුස් වහන්සේට නිකම්ම ජේසු ජේසු කියල මෙහෙම කතා කරන්න ඇති සුදුසුකම මොකක්ද කියල.
අපි මිනිස්සුන්ට නම කියල කතා කරනකොට, විමලදාස, සෝමෙ අයියා, මල්කාන්ති අක්කි, නිලන්ති අරයා මෙයා කියල කතා කලාට තමන්ගෙ ආගමික නායකයාටත් එහෙම කියනව වගෙ තත්වයකට වැටෙනව. නිකම්ම මෙහෙම නම කිව්වම ගෙදර වැඩකාරයට අඬගහනව වගෙ
Jesu jesu oba innawa mata penawa jesu .......❤
Siyalla sapayamin, apawa gena yannawu deviduni...... Oba thumanta prashansha wewa. Amen❤️❤️❤️
Jesu jesu oba innawa mata penawa jesu ❤️
ජෙසු ජේසු ඔබ ඉන්නවා
මට පේනවා ජේසු😚😚
one & only
මෙ ගිඊතිකාව එ හඩ ඔබ තුමිය කියද්දි එක දැනෙන්නේ , නත්තල් කාලයටත් එහේමයි ,ජු්සුපිහිටයි අලේලුයියා .❤ ❤❤
piyanange piheta araksawa mage mulu pawlatama labewa mulu lokayatama budu sarana jesu pihita araksawa labewa
Love you Jesus the living God
I love you Jesus ♥ beautiful song 🎵
Mawer galerwerpu, nidhase kereapu geethikawer. .
Isthuthi prasansa wewa
Oberthumi mage lowke geerajini saha raju rookantha gunthilaka mahathath ❤️❤️❤️❤️ober deperlerter man godak adareai 🤩🤩🥰🥰😍😍❤️❤️🙏🙏mammer geethika nisa geluna saha nidahase uner nisa 🙏🙏🙏😍🥰🤩🤩🤩🥰🥰😍❤️❤️❤️jesu pihitai 🙏🙏🙏🤩🤩🥰😍😍❤️❤️❤️
Amen
ජේසු ජේසු ඔබ ඉන්නවා මට පේනවා ජේසු💝💝🙏🙏🙏🙏💝💝
Perfect singing always .Cheers
I love this song
God bless you 🙏❤
හරිම ලස්සනයි...ජෙසු පිහිටයි ඔබට 🙏☦️💐
ජේසු ජේසු ඔබ ඉන්නවා මට පේනවා ජේසු.. ❤
E hada aheddi amuthuma feel ekk enava natthala mathak wela ❤
❤❤️✝️❤️
ජේසු පිහිටයි. ආමෙන් ❤
❤🥰🙏🙏🥰❤
Harima ලස්සනයි .🌹🌹
Ane jesu mawa ma widina wadanawalin nidhas karanna jesu❤❤❤❤
ආදරෙයි ජෙුසු
Jesu jesu ❤❤
Love you Jesus ❤
ජෙසු පිහිටයි ඔබතුමියට🙏❤️✝️
God bless you all.
Tank you ❤❤❤❤❤❤❤
ජේසු ජේසු ❤️😍
So beautiful ❤❤❤
Meditation 💚💜️💛🧡❤️💙
Thanks for your and your family 🙏🙏🙏
ගොඩක් ආස ගායිකාවක්, ගොඩක්ම ආස ගීතයක් ගොඩක්ම ආස පැත්තක් ❤❤🔥
Obalage pawultama jp...deviyo dunna thaggak apata
ජේසු පිහිටයි🙏❤
Love this song 🌹🌹🌹❤❤❤
God bless you 🙏🙏🙏
අසමසම හඩ
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🙏🙏
Great song with Artistic Visuals
Greetings From Super Extremes