My age is now 36. I have completed diploma in uk after o/l and have experience in management position for more than 5 yrs. I applied 2 universities in UK and waiting for their feedback. After 14 working days, no feedback from them. Any reasons?
That's the bitter truth aiiya..Matath epawela inne meh lankawe idan aiiya.I'm studying in English medium from Small days aiiya and did ma ol/s and now doing arts as my Al/s (English literature, Greek and Roman civilization and geography) I'm doing ma al/s next year aiiya im studying hard for my goal.and as u know what should I do next brother? i need to come England aiyya for this only I'm working hard. ❤️💐 and thank You aiiya for the informative video ♥️
Canada වලට දෙමව්පියන්ගෙන් කවුරුහරි skilled worker visa හරහ family එකත් එක්කම අවොත් අවුරුදු 18 ලමයෙක් යන්න ඔනේ school ද,college dha ,university dha .. canada wala college ,university public එවා නැද්ද ...Thank you
Study permit 1 - ua-cam.com/video/G4iea8yRZv8/v-deo.html Study permit 2 (DLI, PGWP) - ua-cam.com/video/lEGoj6fGIPk/v-deo.html Study permit 3 (create the account) - ua-cam.com/video/b0HjJgbgCEA/v-deo.html
244 like and 140 comment from me Bro !!! Actually you told the bitter truth of our education system !!! They (education officers) label our skillful students as failures by only measuring their theoretical memory not their skills and that is why still our country is a developing country not a developed country !!!!
Uncle, I have done my Cambridge O level's ( business studies, accounting, economics, English, Maths and computer science ). And also i have done Cambridge A level's (Computer science). And also i am doing a diploma call BCS(British computer society) which is 100% equal to a bachelors degree. And I have done British council Cambridge YLE (Ket, Pet, starters and movers). Now I am willing to do my IELTS. So uncle i want to go abroad (UK,Canada any western country).can you suggest me the easiest and the cheapest way. Thanks
අයියා How about the agriculture field in canada? i lost chemistry in Al .and i followed HND in Agriculture production technology . Any way බොහොම ස්තූතියි අයියගේ උපදෙස් වලට❤️
මේ වීඩියෝ එක ගොඩක් හොද ඉදිරිපත් කිරීමක්. කිසිම දෙයක් ගැන දොසක්, හෑල්ලුවක් කරන්නෑ.ලංකාවෙ හැම වෙලාවෙම අගය කරන්නෙ සාම්ප්‍රදායික විදිහට A/L පාස් වෙලා campus යන එක විතරයි. ඒකට යන්න ගොඩක් කට්ටියට බැරි වෙනවා. ඒ කට්ටියව හෑල්ලුවට ලක් කරනවා. මේ විදිහට හැමොම දිරිමත් කරල, ඉස්සරහට කරන්න තියෙන තවත් පාරවල් පෙන්නල දෙන එක අගය කරන්න ඕන දෙයක්. ලංකාවේ හරිම අඩුයි මේ විදිහට ධනාත්මකව හිතන කට්ටියව. ලංකාවෙ අධ්‍යාපන ක්‍රමය විදිහට විභාග පාස් වෙන්න අමාරු අයට මේ විදිහට පාරක් කියල දෙන ඔයාගෙ උත්සහය අගය කරනවා.
🙏🏽
Eththa
මේක ඇත්තටම ඇත්තක්
මාරම හිත හොඳ නියම ලංකාවේ කොල්ලෙක් මචං.Respect a lot🙏
like the moment when he says 6.50 ''මට පොඩ්ඩක් හරි මොලයක් තියෙනවද බලන්න''....thank you for these amazing guidlines ayya..good luck..
ඉස්සර වෙලාම කියන්න ඕන මල්ලී ඔයා කියන දේවල් පැහැදිලි, හරිම සතුටුයි ඒ ගැන. හැම video එකකින්ම ගන්න ගොඩක් දේවල් තියෙනවා. ලංකාවේ හුඟක් අය බලාගෙන ඉන්නේ කකුලෙන් අඳින්න. නැගිටින්න dennema නැ. ඔයාගෙ kathawa නම් ඇත්ත. 👍👍👍
කෙලින් කතාකරන අයියා කෙනෙක් ❤️💪 බොහොම ස්තූතියි මේ වගේ වීඩියෝ ඉදිරිපත්කරනවට❤️❤️
අයියේ,
ලංකාවේ uk වල affliated university එකකින් අවුරුදු 3 ක degree එකක් අවුරුදු 2 ක් ලංකාවේ කරලා අන්තිම අවුරුද්ද uk වල කරොත් uk PR එකට apply කරන්න පුල්වන් ද?
@@dhananjayamadusanka8833 Degree එකක් කරා කියල විතරක් PR apply කරන්න බෑ.
හරි ම සතුටුයි ඔබ ගැන ,ඉදිරියට යන්න ජය
ATHTHA katava Aiye. Jaya veeva oyata
කතාව ඇත්ත,ඔබට ජය
මම A/L pass. දැන් මම business managment higher diploma එකක් කරනවා කැලණිය university එකේ. මගේත් එකම හීනේ රටකට යන එක තමා❤🔥 thank your advice
S3 karana puluwn da diploma eka
@@notto45336 ow
පට්ට වීඩියෝ එකක්. පට්ටම වටිනවා. තෑන්ක්ස් අයියේ❤️🔥🙏
Thankyou අයියා මමත් මෙි ටිකේ ready වෙනවා uk එන්න 😍
Supiri ayye! Oyanam minissu gana aththatama adunanawa. Advice walata ස්තුතියි.
Great video ayye thank u so much... Actually this is kinda motivation too... ❤️🔥
මාත් HND computing ඩිප්ලෝමා එකක් කරල අන්තිම අවුරුද්ද සදහා ඕස්ට්‍රේලියා යන්න බලාපොරොත්තු වෙනව. Thanks for advices...
Thank you so much your valuable words ❤️❤️ hope you are release new video soon
Wow,Bro 🔥❤️
godak watina video ekak. niyamai aiye👍👍
thank you!!
wow wow ayiya.thanks you
මො ක
පට්ට අයියේ 👍
Thanks ayya loku help akk 😘😘
Well said brother......
නංගී,මල්ලි
A/L විභාගෙට තව ටික කාලයයි.A/L Pass වෙන්න බැරි එකෙක්ට සමාJන් කිසි පිලිගැනීමක් නෑ. උබ A/L Fail උන දවසට,
දැන් උඹට උඹම වධ දෙනවා, දොස් පවරගන්නවා. "අපරාදේ මම මීට වඩා පාඩම් කරා නම්" 😓 සමාජෙට ඕන නිසා නෙවෙයි උඹ උඹෙන් නිදහස් වෙන්න, උඹේ හෘදසාක්ෂියට උඹ පොරක් වෙන්න ඕන නිසා පටන් ගනින් එහෙනම්. ☝️ දැන් කල්පනා කරපන් bioද, Mathsද අදාල නැතුව. * තව shy එකක් ඉතුරු නම්, * උඹට private කරන්න සල්ලිත් නැත්නම්, * උඹට government කැම්පස් යන්න ආසාවක් තියෙනවා නම්, * ඒ වෙනුවෙන් දවස් ටිකක් කැපවෙන්න පුළුවන් නම් පටන් ගනින් එක හිතින්ම. මොකද අද තමයි හොඳම දවස. අද 30. හෙට 31. අනිද්දා 1. අනිද්දා තමයි turning point එක 🙈 නෙවෙයි වැදගත්, දිනපතා අභ්‍යාසවල යෙදීම වැදගත්. ❤ නංගියේ මල්ලියේ, උඹ මේක කියව කියව ඉන්නවා නම් උඹ දැන් fb deactivate කරපන් මුලින්ම. ඊටපස්සේ whatsapp,viber,imo uninstall කරලා, තියෙන games ටිකත් uninstall කරලා දාපන්. Social mediaවල ඉන්න එපා. ✋ හොඳට pass වුන අයගේ results දකින්න දකින්න වෙන්නේ උඹ කඩන් වැටෙනවා විතරයි. ඒ අතරේ දුකයි නම් අඬපන්. කෑම කන්න බැරි නම් නොකා ඉඳපන්. හොඳට දුක් වෙයන් අදයි හෙටයි දවස් දෙකම. " අත්තාහි අත්තනෝ නාථෝ " තමන්ට පිහිට තමන්මයි. එහෙනම් ඊලඟට කරන්න ඕනේ අද හෙට දවස් දෙකම අරගෙන මුලින්ම කාමරේ අස් කරගන්න එක. කාමරේ ඇඳ තියෙන තැන වෙනස් කරපන්, මකුළු දැල් ටික කඩපන්, ඉතිරි බඩු ටිකත් තියෙන තැන් වෙනස් කරපන්. ඊට පස්සෙ උඹ ලඟ තියෙන අනවශ්‍ය tutes, පොත් අරවා මෙව්වා ටික කාමරෙන් අයින් කරපන්. කාමරේ පිලිවෙලට හදාගනින්. හරි, ඊලඟට හොඳට pass වුන එකෙක්ට කතා කරලා කොහොමද පාඩම් කරේ කියලා අහන්න නම් එපා. ✋ මුලින්ම අම්බානෙකම කෙලවගෙන පස්සෙ 2න් හරි 3න් හරි කැම්පස් ගියපු එකෙක්ට කතා කරලා අහපන් මොනවද කරන්න ඕන සහ නැති දේවල් කියලා. දැන් syllabus එක මේසේ උඩට අරන් මුල ඉඳන් හරියට notes ටිකක් තියෙනවාද කියලා බලපන්. අනවශ්‍ය වැල් වටාරම් නැතුව අත්‍යාවශ්‍යම notes ටික විතරක් තියාගෙන අනික්වා අයින් කරපන්. කොණ්ඩෙ රැවුල් වවලා ඉන්නවා නම් ඒවා කපලා, පාට කරන් ඉන්නවා නම් අදම ඒකත් කළු කරලා දාගනින්.Fashion,Styles වලින් ඈත් වෙලා A/L ගැන හිතපන්. උදේ නැගිටිද්දී ඔළුව fresh වෙලා තියෙන්න ඕන. යන්න ඕන revision classes ටික බලපන් අදම. සතියකට දවස් 4කට වඩා clz දාගන්න එපා.
A/L Revision Class වල තියන Test එකක්වත් Cut කරන්න එපා.A/L වලට අවශ්‍ය මානසික නිදහස හදා ගනින්.
A/L දිනන්න මීටරේ ඕන නෑ බං. ඕන මෝටරේ විතරයි. මම මනෝ විද්‍යා උපදේශකයෙක් නෙවෙයි. හැබැයි අපි විඳපු අත්දැකීම් තව එකෙකුත් අද අනිවාර්යයෙන්ම විඳිනවා කියන්න දන්නවා. ඒ එකෙක්ට හරි මේ එක වචනයක් හරි උදවුවක් වෙනවා කියන්නත් දන්නවා. 🙂
වැදගත්ම දේ.. කැම්පස් යන්න බැරුව කැම්පස් කියන්නෙ ජීවිතේ නෙවෙයි කියන්න නෙවෙයි, A/L ගොඩදාලා කවදහරි කැම්පස් ගිහින් කියපන් කැම්පස් කියන්නේ ජීවිතේ නෙවෙයි කියලා.💎💎💎
වටිනා අවවාද කිහිපයක්. ස්තුතියි.
Godak sthuthii aiye mewage videos karanawata.
Thanks aiyee❤️🔥
Godak watina content ekk❤️mt gnn godak de tibba
මොනව උනත් ඇත්ත හැමෝම බලන්නෙ ඉන්නෙ අනිත් එකාට කෙල වෙනකන් අනේ මන්දා ඇයි එහෙම කියලා 😥
ඒක ශ්‍රී ලාංකිකයන්ගෙ තියෙන ලොකුම කුහකකම් වලින් එකක්. පුණ්‍ය භූමියනේ.
අඩෝ නියමයි හරියටම හරි.
Good video 👍
Thank you ayiye, this is very useful.
Hey thanks man your chanell is so informative see you soon bro 🍻
Richmond College එකේ L block එක.දැක්කත් ආසාවේ බෑ... ඒ සුන්දර අතීතය.❤ Richmond නිසා තමයි ඇද කුද නැතුව කෙලින් ඇත්ත කතා කරන්නේ... Harsha අයියා 👍👍 Richmond කොල්ලෙක්
❤️🙏🏽
damn ayo...maath Richmondite! Man dan me O/L iwara karapu gaman eelagata plans gana balana gaman inne lol
තැන්ක්ස් ඔයාට ..පහතට අදින මිනිස්සු අතරේ.. රවටන මිනිස්සු අතරේ බොරු කාරයන් අතරේ රට යන එකට වඩා නිහතමානී වචන වලට ගරු කරම්..
🙏🏽
Great video brother 🙂
Good Luck
aththa.
Thanks ❤️aiye
You are correct..
Thanks brother again 🙏
A very informative and useful vedio. Keep up your good work! Good luck!!!👍🌟🌟🌟🌟🌟💂💂💂
Thank you very much 🙏🏽
NiyAMAY aiya jaya...
My age is now 36. I have completed diploma in uk after o/l and have experience in management position for more than 5 yrs. I applied 2 universities in UK and waiting for their feedback. After 14 working days, no feedback from them. Any reasons?
Very useful brother
Mn A/L kare ne aiya.Electronic NVQ 3 thiyenawa.mn degree karala US yannawa aniwa.❣️❣️❣️
Well done. Good luck malli 👍🏽
@@HarshaAndSophia_Sinhala Thank you aiya 💖💖💖
@@lahiru-madushan ඔයා NVQ 3 එකෙන්ද U.S යන්නෙ. නැත්තම් තව මොනා හරි study කරන්න බලාගෙනද යන්නෙ. I mean regarding your degree.
Thanks Ayye 👍
❤
That's the bitter truth aiiya..Matath epawela inne meh lankawe idan aiiya.I'm studying in English medium from Small days aiiya and did ma ol/s and now doing arts as my Al/s (English literature, Greek and Roman civilization and geography) I'm doing ma al/s next year aiiya im studying hard for my goal.and as u know what should I do next brother? i need to come England aiyya for this only I'm working hard. ❤️💐 and thank You aiiya for the informative video ♥️
Good luck bro.
ua-cam.com/video/59hbFpYw81E/v-deo.html
This is 100% true
Good information
Harsha Mali u right.
AL liyanna peya 8kt kalin 😄❤️
😆
Thankx.
Could you please do a video on Manitoba PNP and EES next time? Thanks for the reply
I will look into them. 👍🏽
thank you bro
Thanks aiya❤️
Heta a/l exam thiyagena ahamben dakala video eka baluwe, godak watinawa aiya video eka, 2nd shy karanna wei kiyala hitha hitha bayen hitiye a/l iwara una gaman pending result walin degree ekak karanna patan gannawa hoda institute ekaka , Thank You 😍👍
Good luck bro
Harsha, me vedio eka patan ganna kalin penna tiyena photo eka kohenda Johanna puluwanda?
Thumbnail එකද?
Richmond College, Galle.
Photo එක ගත්තෙ මගේ camera එකෙන් 2001 දී.
ඇයි ඇහුවෙ? 😊
Harima lassanai parisaraya good luck ❤❤❤
Thank you akka
අයියෙ කොමස් A/l වලට කරන්නෙ මම 2022 බැච් එකෙ කැනඩා වල මොනවගෙ ඩිග්රි වලටද වැඩිම ඉල්ලුම තියෙන්නේ
අයියේ student visa වලින් රටකට යනවනම් work experience එහෙමත් තියාගෙන ආවොත් ගොඩක් හොදයි නේ?
Nice video aiya
Canada වලට දෙමව්පියන්ගෙන් කවුරුහරි skilled worker visa හරහ family එකත් එක්කම අවොත් අවුරුදු 18 ලමයෙක් යන්න ඔනේ school ද,college dha ,university dha .. canada wala college ,university public එවා නැද්ද ...Thank you
english හොදටම තියෙන්න ඕනේ නේද ? මොකක් හරි ලන්කාවේ exam එකක් කරලද ඉගෙන ගන්න රට යන්න ඕනේ? O/L කරලා රට රන්න පුළුවන් නේද A/L එහෙ කරන්න. එහෙම උනොත් australia හොදද යන්න ... i hope reply by you .....
Hey, brother can I know,
What is the 1st step for study abroad after O/L 🤔
Can you explain all of em, step by step please 😄🇨🇦
Study permit 1 - ua-cam.com/video/G4iea8yRZv8/v-deo.html
Study permit 2 (DLI, PGWP) - ua-cam.com/video/lEGoj6fGIPk/v-deo.html
Study permit 3 (create the account) - ua-cam.com/video/b0HjJgbgCEA/v-deo.html
@@HarshaAndSophia_Sinhala How can we find that universities which accept O/L anyways..?
Good thank
Your speaking the bitter truth about 🇱🇰 education..very true...
Patta!!
Ane පුතේ mage දුව a/l fail eyage O/L godak hodai ලංකාවේ කරන්න පුළුවන් caurse gana කියන්න පුතේ කරන්න hoda ayatanayak kiyanna පුතේ goda pin පුතේ pix pix
මමනම් O/L results වලින් IT course එකක් කරේ APIIT එකේ.
එහෙම කරන්න සල්ලි ගොඩක් තියන්න ඕනෙ නේද අයියෙ? Plz reply 😢😢😢
Wow its cool.... ayya did yu search about free schoolership in uk....
Or another country's
Will do bro
Lassanai 👍🏻
244 like and 140 comment from me Bro !!! Actually you told the bitter truth of our education system !!! They (education officers) label our skillful students as failures by only measuring their theoretical memory not their skills and that is why still our country is a developing country not a developed country !!!!
Damn right bro. 🙂🙏🏽
අයිය ඔයා කලේ NVQ වගේ Course එකක්ද? ඔයා කලේ diploma course එකක්ද? ඔයා කරපු එක government එකක් නේද? ඒ Course එක recommended course එකක් වෙන්න ඕනෙ නේද. අයිය please reply.
මම 1st and 2nd years complete කරා APIIT එකේ
Hi Aiye
🐦අය්යෙ ඔයාගෙ වීඩියෝස් නම් නියමයි😍😍😍 .. මට තව එක දෙයක් හරියටම දැනගන්න ඕනෙ අය්යෙ... plzzz අය්යෙ . අය්යෙ , nvq 4 බේකරි , හෝ කුකරි වගේ කෝස් එකක් කරල , ඩිප්ලෝමා නැතිව , අවෘදු 2 ක එක්ස්පීයන්ස් තියනවනම් කැනඩා 😍😍එන්න පුලුවන් ද ? ඒ සුදුසු කමින් කුකරි හෝ බේකරි , හෙල්ප හරි ජොබ් එකක් හොයාගන්න පුලුවන් ද ? Pr ඇප්ලයි කරන්න පුලුවන් ද අය්යෙ.. අය්යෙ පින් සිද්ද වෙනව රිප්ලයි එවන්න මේකට.. 🙏
oh my god richmondite...how nice
Uncle, I have done my Cambridge O level's ( business studies, accounting, economics, English, Maths and computer science ). And also i have done Cambridge A level's (Computer science). And also i am doing a diploma call BCS(British computer society) which is 100% equal to a bachelors degree. And I have done British council Cambridge YLE (Ket, Pet, starters and movers). Now I am willing to do my IELTS. So uncle i want to go abroad (UK,Canada any western country).can you suggest me the easiest and the cheapest way. Thanks
Thankyou ayye ..mn heta exam kranawa a/l...😂mra widiyata baya wela hitiye mara free ekak danuna ❤
Good luck bro 😊
Chef lata vacancies nadda oha .
අය්යෙ ඒ ඩිප්ලෝමා එක කියනවද.මම a/l කලාට මගෙ bf අතෑරුනා එයාට මතක හිටින්නේ නෑ කියලා.එයා හොද තැනකට යවා ගන්න ඕන් මට.අය්යා රටට ඇප්ලය් කරපු විදියය් වීඩියෝ එකක් දානවද.
මම disploma එක කරේ APIIT එකේ.
Ol nathi aya innwa oona tharam .eyala wenuwe vedio ekk karanna please .eyalta mokda karanne
මම A/l fail , මම කැමතී automotive පැත්තෙත් කැනඩා ඇවිත් deploma එකක් කරන්න. මම ielts කරාම ඇතිද ,තව මොනා හරි qulification ,එකක් අවශ්‍ය වෙයිද?? පුලුවන්නම් කියනවද ??
Matat A/l kara naha kiyala nadyoo pawa ..vihilu kara .ate dan mata elktronic diploma ake tiynawa kapavimi unanduwi tiynawnm oni dayk karana puluwn
Aniwaryen bro. Well done 👍🏽
Tanks
Ayye hoda institute tikak kiyannako aniwaren rata yawana.samahara ayanam borune karanne salli aragena..🥲
Accurate
Adarei bn ubata .. O/L passe enin puluwan kiyala kevuwe uba witharai . Aderai bokkha
U.k Bedforshire uni eke rank eka adu nisa Job ekak hoya gaddi amaru wei da?
Kathawa attha, mata une oitath wada deyak. Ratath giya PR Ruth hamba una. Citizenship puth offer kala. Awrudu 20 k thisse nayo yaluwo kiwwa, owayeinna inna epa mehe enna putha wasata giyama kawruwath nathiwei kiyala. Math awa... dan maru.never miss ur opertunity.
Easter attack,corona, economy down
🤦🏽♂️
කැනඩා ගිහින් ඉගෙනගන්න o/l හරි A/l හරි අනිවාරෙන් කරලා ඉන්න ඕනිද
O/L
Aiye video eka harima pahadili. Aiye home nusing walata api kohoamda aplication Dana one kiyala kiyanako
Aiye A/L ෆේල් වෙලා ... ඇවිත් කොප්ස් එකක් කරල universities ekakata ඇප්ලයි කරන්න බැරිද
Mata school ekama epa una deyak thama...minissunge katha.😖
Satha pahakata ganan ganna epa eka ekaa kiyana ewa. Un oyata kanna denne na ne..
@@HarshaAndSophia_Sinhala thanks aiya..motivation ekata.💔🙏
Could u please sit in one place and make the next video . Thanks for the amazing video ❤❤
You’re most welcome.
However, I make videos however I like. 😊
අයියේ..ඕලෙවල් කරල කැම්පස් එක්කට යන්න්න පුලුවන්ද කැනඩ වල ...accept kraid...ගොඩක් අය කියනවනෙ කැනඩ යන්න අවම සුදුසු කම ඒලෙවල් කියල
අය්යා රිච්මන්ඩ් නේද👌😊
ඔව්
අයියා How about the agriculture field in canada? i lost chemistry in Al .and i followed HND in Agriculture production technology . Any way බොහොම ස්තූතියි අයියගේ උපදෙස් වලට❤️
Agriculture is very big in Canada.
Mageth p6 down une. Issehadi meka issue ekak weida ?
Eththa bro ape lankawata kelawela thiyana pradana hethuwa ...anekata wala kepeema..
අනිවාර්යෙන්.
VTA Hari NAITA Hari wage rajaye ayathanawalin karapu course piligannawada ewain labenne NVQ sahathika ewa watinawada ewage ratawalata
Ow
Aiye Lankawe thiyanawa Rohaka Visa consultant kiyana agency ekak eyalagen man wisthara tikak ahuwa.man ahuwa diploma ekakata yawanna puluwanda kiyala.diploma eken passe job ekak karanna puluwanda kiyala ahuwa.ow diploma eka two years karala itapasse job ekak karanna puluwan kiwwa.Canada New Zealand dekata yawanawa kiwwa eyala.
Uk yawanne nadda eyala.mamath cl kala.cl back karannam kiwa monday
Friend... Photo එකේ ඉන්නෙ මගෙ school යාලුවෝ සෙට් එක. Photo එක කොහෙන්ද? කැලුම්, ශේන්, ප්‍රදීප්, හුටා, බචු , ගයාන්, මාධව, කට්ටියම. ඔයා Niwaththaka chethiyada. මම Nirman 2000 AL. plz Reply
පිස්සුද friend? Photo එකේ ඉන්නෙ මමයි මගේ යාළුවො සෙට් එකයි. ගාල්ලෙ Richmond College එකේ අපේ අන්තිම දවසේ ගත්ත photo එකක්. පිස්සු කතා කියන්න එපා 😂
💪👊✌️