අවන්හලේ | Awanhale - Nadeeka Jayawardana | Lyrics - Charith Senadheera

Поділитися
Вставка
  • Опубліковано 1 січ 2025

КОМЕНТАРІ • 10

  • @piyumalerandaka8562
    @piyumalerandaka8562 7 місяців тому

    අවන්හලේ මද අදුරේ තනිවී
    දිය කරමූ ඇවිලෙන සෝ තාප සිතේ
    මුහුකරමූ සුසුම් දුම්
    වලාකුලේ අවන්හලේ.....
    ජීවිතයට ආගිය කදුලැල් ගෙන ආ
    ප්‍රේමයේ මතක අතරේ මදු විතකට ඉඩදී
    දොඩමලු වී සුසුම් දුම් වලාකුලේ
    අවන්හලේ..
    අවන්හලේ මද අදුරේ තනිවී
    දිය කරමූ ඇවිලෙන සෝ තාප සිතේ
    මුහු කරමු සුසුම් දුම් වලාකුලේ අවන්හලේ
    අතීතයේ අද්දර නොසිදී රිදෙනා
    හදවතේ ගැබුරු පතුලේ ගිමන් වූ සිතුවිලී
    සුවපත් වේ සුසුම් දුම් වලාකුලේ අවන්හලේ
    අවන්හලේ මද අදුරේ තනිවී
    දියකරමු ඇවිලෙන සෝ තාප සිතේ
    මුහු කරමු සුසුම් දුම් වලාකුලේ අවන්හලේ
    මුහු කරමූ සුසුම් දුම් වලාකුලේ
    අවන්හලේ...
    මුහු කරමූ සුසුම් දුම් වලාකුලේ අවන්හලේ....

  • @سيلانالسيلاني-د5س

    සර් ඔයාගෙ සින්දුව මරෙ මරු අද කාලය ටම ගැලපෙන වා එකෙ ගැමි කම නගරබද බටහිරආර ඊට ත් වඩා ඔයාගෙ ඉදිරිපත් කිරීම හරි ම ලස්සන යි ඔයා ට තව තවත් මෙවැනි නිර්මාණ කර න්න සක්ත්‍ය ලබෙවා බුදු සරනයි සර්

  • @dulipravinath1521
    @dulipravinath1521 Рік тому

    Superb

  • @anilperera6341
    @anilperera6341 Рік тому

    My type of music ❤🥁🎸🎹🎷

  • @Vidura-Liyanage
    @Vidura-Liyanage Рік тому

    මරු ❤

  • @thakshilaariyawansa5124
    @thakshilaariyawansa5124 Рік тому

    Was waiting for this song 🤩

  • @geethansameera2985
    @geethansameera2985 Рік тому

    One of my favourite voices.

  • @miyurusomarathne
    @miyurusomarathne Рік тому

    ❤❤❤

  • @kasunjeewantha2286
    @kasunjeewantha2286 Рік тому

    සුපිරී ❤❤

  • @Pa22-01
    @Pa22-01 4 дні тому

    chords please