Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කෙල්ලෝ ගැන හොදට අධ්‍යනය කරලා තියෙන එකට හොදම උදාහරණේ තමා "හලෝ".... 😂😂😂
😅😅👍
Supunt 9As nelu hlo 😅😅😅😅
,මට උදව්වක් දෙනෝ ඔය බෙල් එක ක්ලික් කරල හොදෙ😀😃
Ow halo😁
😂👌
මේවා ඇත්ත...කථා...මේක දානකම් බලාගෙන හිටියේ😂😂😂
Attc😂
100%
එහෙමද
මට උදව්වක් දෙනෝ ඔය බෙල් එක ක්ලික් කරල හොදෙ😀😃
ua-cam.com/video/5XqQu1h6kno/v-deo.html
Joke එකකට වඩා ගන්න දෙයක් තියෙයි මේ විඩියෝ එකේ 💯❤
sira. 2nd scene eka nm aththama aththa. lamai inne lamaige heena haba kara ganna nemei, demaupiyange heena haba krgnna
Weda nalawa aran thiya ganna ekada🤭🤭
අර නන්ගිල දෙන්නගෙ කතාව එහෙම අහල හොදම ආතල් එකක් හම්බෙන්නෙ දැනට medical faculty ඉන්න උන්ට🤣🤣
💔😂
ඔව් හලෝ..😂👌
😆😆😆
ඇයි A/l bio කරපු එවුන්ට😂💔🙏
ලස්සන රෝස පාට එකක්, කලු පාට එකෙක් නෙවේ...😂🤣 අම්මෝ ඒක...
විහිලුවකට වඩා ලොකු දෙයක් තියනවා මේකේ❤
සෞඛ්‍ය පොතක් හොයාගෙන bio පාඩම් කලා 🌚🌚 හේෂාන් අයියේ ඔයානම් 😂😂😂කෝ බලම්න 21 bio set එක 🌚🌚😂
ආදිත්‍යව බලලා හේෂාන්වත් බලන්න ආවා වගේනේ😂😂😂
@@muhammadrimzan90gen අම්මෝ නැතුව 🙈🙈🙈🌚🌚😂😂😂
🐖
@@eduzecryptohub 😍😍
@@SahasmiiAdhikari මේ sri lankan muggle borns channel එකත් ඔයා බලනවා නේදඅලුත් videos දාන්නේ නැද්ද එයා??😯😯
ඔහොම A9 අරන් doctorsla, engineersla කියලා හිතට අරන් අපි දිහා නොබලපු එවුන් මාස 4ක් විතර ගිහිල්ල අපේ Art class වලට ආපු විදිහ මතක් උනා. 😂අපේ ජාතික වචනේ.."හලෝ".. නියමයි මල්ලි වීඩියෝ 1.🤩
😁🤣
Ol ලියල medicine යන කෙල්ලෝ 😂😂😂
හලෝ තුන්වෙනි සීන් එක තමා සුපිරි හලෝ.
😂
😂😂😂
2:11 Scene 3 අවසන් conversation එක අම්මෝ අම්මෝ හේෂාන් අයියේ! 😅😆🤣👌🔥
ඔක්කොම කතා එකතු කරලා එකක් ගහලා,මරු හැබැයි.. 💛
මේක දැක්කාම ඔළුව රිදෙනවා බතුත් එපා වුණා😢😢🎯
වෙනද වගෙම සුපිරියක් 🌸
අම්මපා උබ නම් යකෙක් හේශාන් අයියෙ... ඇත්ත ඇති සැටියෙන්ම රිදෙන්න දෙන්න ඕනෙ ඔය වගේ.💪😂❤
සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය වූවකි...😂🤣🤣🤣🤘🤘👍👍
කෑල්ල පහුවදා දවසෙම ඇතෑරියා ඉස්සරහට අවුල්ලු 😹😹
😂😂😂😂
,මට උදව්වක් දෙනෝ ඔය බෙල් එක ක්ලික් කරල හොදෙ😀😄
ගැම්මක් හේශාන් අයියා 🇱🇰❤️💪
O/L කියන්නේ අපේ ජීවිතේ එක් හැරුම් ලක්ෂයක්
A/l වලට ආවම තමයි පත්තු වෙන්නෙ
o/l nathi un doctarla engineer lata wada hodata innawa
Ehem na@@nilushimasandamali5146
@@nilushimasandamali51460.000000000001😂
ඇත්තටම හලෝ... මේවා සිරා සිද්දි! අද කී දෙනෙක් email එව්වාද මෙහෙම අඳෝනා!
ඇයි ඔයාට e mail එවන්නේ කට්ටිය 👀
AMMO akki aluth video ekak dannadda
ua-cam.com/video/FDF96fmSjdE/v-deo.html
@@pamodkulasekara647 ඇයි හලෝ. මේ අක්කා අංගොඩ ඩොක්ට කෙනෙක් කියලා දන්නේ නැද්ද 😓
@Happiness මං තමුසේට ආදරෙයි හලෝ 😍 මං ලගට එනවා කෝ ලමයි දෙන්නත් එක්කම 🙏😥
නියමයි හේශාන් අයියේ වීඩියෝ එක 🔥🔥🔥❤️❤️❤️😊😊😊
මට උදව්වක් දෙනෝ ඔය බෙල් එක ක්ලික් කරල හොදෙ😀😄
එතකොට ඊලගට අපෙ A/L රිසාල්ට් ආවම මොනවගේ වීඩියො එකක්ද අයියෙ දාන්න ඉන්නෙ 😂😂 මේකෙනෙ ඒව ඔක්කොම තීන්නෙ
අම්මෝ අම්මෝ 😂😂
😰😰😰😬
Pissu hadila inne dan🥲
ඔයා කොයි හොස්පිටල් එකටද යන්න හිතං ඉන්නේ.. 🌚 හම්මේ මතක් වෙනවා කීප දෙනෙක්ම.. 😂😂😂
අම්මෝ හලෝ.. 🥴 final scene එකනම් අනාථයි. ✌️🙂
Science කරන්න එන දවසේ - doctor තමයි ඉතින්අවුරුද්දක් ගිහාම - campus යන්න තිබ්බ නම් ඇතිExam එකට මාස 3 ක් තියල - c 3 ක් ඇතිExam එකට පෙර දිනයේ - සහභාගි වීමත් හොඳ දෙයක් නේ🙂❤️
අමාරුවෙන් කැම්පස් එකේ කෝස් එකක් සෙට් උනාම-ගැම්මක් තමා ඉතිං1st year-මං first class ගන්නෙ2nd year-2nd upper එකත් ඇති ඉතිං3rd year-2nd lower හරි ගන්න පුලුවන් තව අවුරුද්දක් තියනවනෙ4th year-ඔය අනම් මනම් ක්ලාස් වගේද general!
@@shiwanthikapremathilake704 අම්මෝ 😂 👌
@@Ozziexvlogs මේව ඇත්ත කතා…අපේ කතා😂
ඔය මොනා කීවත් හැම අවෘද්දෙම මෙඩිසිම් යන සෙට්ටෙකක් ඉන්නවනි පුතෙ
Exam iwara unama - sahabagithwaya ne wadagath
පොඩි කාලෙ ඉඳලම නිදිමරාගෙන පාඩම් කරල O/L ගොඩදාගෙන A/L bio maths කරල ඒකත් සුපිරියටම ගොඩ දාල කැම්පසුත් ගිහින් ඩිග්රි එකකුත් අරන් පළවෙනි දවසෙ ජොබ් එකට යන්න පාර පනිද්දි ටිපර් එකක් ඇවිත් යට කරගෙන ගියහම.😹ආද්‍යාත්මික සුවය😹
අම්මට සිරිවෙනව නේද 😂
🥲😂
Sirama😂
හැබැයි මේ ආතල් මැද්දෙම හේශාන් අයියා දන්න මනුස්සයා හින්දා ඔය maths, bio තෝරගන්න එක ගැන උපදෙසකුත් දුන්නනම් මරු... ගොඩක් අය මේ චැනල් එක බලනවනෙ.. ඒක ලොකු උදවුවක් වෙයි.. 😁
Heshan this is epic mate.... specially the scene with those two girls 👌
Thank you ♥️
සිරා සිද්දි මෙව්වා, gammac thamai saho ❤️❤️
3:36 .... සුපුන්ගෙ සරසවි සිහිනෙ -- "එහෙනං කොල්ලො,අපි ගියා!"..🤓😂😘(අපි 2020 O/L)..mevva cira ciddi😂
මේකනම් නියමයි හලෝ... ඔයා තමා හොදටම කලේ හලෝ...
අපිටත් හිටියා වෙන විෂයකට ආසාවෙන් ඉදලා A 7/8/9 ගත්තා පලියට වැඩිය කැමැත්තක් නැති විෂයක් කරන්න ගිහින් ඉස්කෝලෙවත් නොයා tuition එකේ මුල්ම දවසෙන් හැලුන උදවිය...මාත් එහෙම එකෙක් තමා හැබැයි
මේ හලෝ ඔයාගේ රිසාල්ට් කොහොමද?😂 ඒ ටික පට්ට අයියේ මරු 🔥
A8 B1
@@IGMAX-kz6bj 😂😂maath bn
A7 B2
වෙද නලාවක් ගනිපු උන්ට අමතකවෙනෝ chemistry ,Physics තියෙනවා කියලා 😂😂
Anne ekai
Amo amo..
Hmbo Vihanga 😂
😂😂
Ane oww
ගැම්මක් තමා ,මේවා සිරා සිද්ධි.😂😂❤️🔥
O/l pass උන හැමෝටම සුභ පැතුම් fail උන අය ගනන් ගන්නෙපා විභාගෙ කියන්නෙ ජීවිතෙ නෙමේ. ඒත් විභාගෙන් තමා දැනුම මනින්නෙ විභාගෙන් තමා අනාගතේ ජොබ් කරලා සල්ලි හම්බ කරන්නෙ ෆේල් හැම එකාම බිල්ගේට්ස් ල වෙන්නෑ සකර්බර්ග් ල වෙන්නෑ එහෙනම් හැමෝම රැල්ලට ෆේල් වෙනවනෙ . අනික ස්කෝලෙ ආතල් ගත්තුව ඉගෙන ගත්ත අයට හීන කිය කියා කියෙව්වට interview එකට ගිහින් ස්කෝලෙ කාලෙ ආතල් ගත්තුව කිව්වම ජොබ් දෙන්නෑ ඔය සුරංගනා කතා හිත හදන කතා අහල මෝඩ වෙන්නෙපා. දැන්වත් හිතාගන්න ඊලඟට කරන එක බොක්කෙන්ම කරල ගොඩ යනව කියල. විභාගෙ ජීවිතේ නෙමේ කියල හිත හදන අය අනාගතේ ඇවිල්ල කන්න අදින්න දෙන්නෑ. වැරැද්ද තේරුම් අරං පාඩං කරන්න කිසි දෙයක් නැති කෙනෙක් ට මේ ලෝකෙ කිසිම ඉඩක් නෑ. විශේෂයෙන්ම ලංකාවෙ වගෙ රටවල ඉගනීම නැත්තම් හිඟාකන්න වෙන්නෙ. මන් කියන්නෙ නෑ දොස්තරල ඉන්ජිනේරුවො වෙන්න කියල මොකද ඊට වඩා හම්බ කරන අය ඕන තරම් ඉන්නවා මේ ලෝකෙ මෙතැනින් තමයි ඔයාගේ අනාගතයම තීරණය වෙන්නේ මේක තමා පිවිසුම හොඳට කරන්න Good luck
Pin කරන්න ඕනි comment එකක්. 👍
හේශාන් අයියගෙ වීඩියෝ අස්සේ මගේ කතාව යනවා.මොකතෙ මේ...confuse unga bunga😂😂
වෙද නලා සීන් එක තමා මරු.
අර කෙල්ලෝ 2 ලියල තියෙන්නේ O/L නෙවෙයි ද කොහෙද 😂😂😂මේවා සිරා කතා අය්යේ .ජය වේවා ❤♥️✌️
subjects 9කට A දාපු නංගිලාට subjects 3කට A දාන එක කජ්ජක්ද 😁😂
Krla blpnkoo okoma monwge අතාල් d kiyala
🙄😁
meka sarcams bn eka terenne nane tipar wenawa
අන්න ඒ කෑල්ල කිය වුනේ නැති එක නම් අඩුවක්
අද ගෙදරින් යන්න උන උන්ට congratulations
patta ban sira kathawa
එයා ඉතිං මොනාද මචං 9As කෙලින්ම ඩොක්ටර් තමා... 😅😅😅😅මෙව්වනේ real JOKES ❤🔥
එයාලට අමතක වුනු තැන තමයි ඉස්සරහට එන A/L විභාගය😂😂😂... මීට, 2022 A/L Batch එක...
සුපිරියක් තමයි ඉතින්
අනේ මචන් ආධ්‍යාත්මික බැදීමක් තියාගන්න කලින් තමන්ගෙ කෙල්ලට වඩා හොදට ඉගෙනගනින්.අර මියුසික්වලට දක්ශයි කියන සීන් එක නම් දිනේශ් මුතුගල සර්ගෙ වීඩියො එකේ ඉන්ක්ලූඩ් එකත් එක්ක ගැළපෙනව,ඒක මරු,හොද ආදර්ශයක් කැරී ඔන්
සුපිරි සුපිරි සුපිරි
අතීතයේ දවසක් අපිත් ඔහොම තමා හිතුවේ 😂A/l වලට ගිහින් මාස 3,4 කට පස්සේ ඒ අදහස් සියල්ල හිතින් අමතක කරලා දැම්මා 😪😂😂💔
Sira kathwa 😥😥😥😥
💯👍
Me too habai weda nalawak gnn trm hdissi un ne😅
Mmth
පට්ට පට්ට අයියේ නියමයි තව ඉදිරියට ජය වෙවා පට්ට බැදිම
ගෙදර අයගේ කීමට මැත්ස් කරලා දැන් මොකද්ද වෙන්නේ කියලා හිතාගන්න බැරුව ඉන්න 2022 AL මන් වගේ තව උන් ඉන්නව ද 😂💔
Mn 😂😂😂😂 2022 al batch
ඇත්ත ඇති සැට්යෙන්....නියමයි...👍👏😊
අපරාදෙ කියන්න බෑ. සීන් 2 නම් උබේ කතාව තමා බං
හැබැයි දැන්ම ගන්න වෙද නලාවක්... නැත්නම් කලුපාට එකක් තමා ගන්න වෙන්නේ 🤣🤣🤣
කළු පාට...😲 ඊයාහ්.. 😂😂😂😂😂🤣🤣🤣🤣🤣🤣
@@duliniabeysekara5650 🤣🤣 lol
,
ඊයේ සන්ද්යාකාලයේදී කෑල්ල ලෙප්ට් උනු සත්‍ය ප්‍රේමවන්තයන්ට උපහාරයක්ම වේවා😂
Siravata 😂
අඩේ ඒක සුපිරියක් ❤️💖
A9 දාලා A/L bio/maths කෙල කරගත්ත උන් සිටීද?පුංචි දොස්තරලා ටිකට a/l ගැන කියා දෙන්න මිතුර😭😭😭
Uba A9k dalad maths kale 😂😂😂
@@rowdyhasi984 පැයට 50 දෙන්නටම 100යි.cod ගහමුත?
😥😥😥😥
රැප්බුවාගෙන් Heshan bro ට පොඩි රැපක්Ol කියන්නේ ජිවිතයම නෙවෙලොකේ.........Fail උන උන් ඉන්නවා නම් මෙකේ........හොදට බලපන් heshan ගේ vedioඑක ඔකේ......Pass උන උන් ටික හලනවා fail උන්Life එකේ.........Heshan අද දුන්න එක පට්ටඉදිරියටත් අපිට ඔන මෙ කට්ටලස්සන comment එකක් දෙන්නම්උස්ස.......ඔබේ ඔය channel එකේන් දෙන දේපට්ට.......ආදරෙයි ආදරෙයි අහස තරම් මොකද අහසේ කෙලවරක් නැහැ 💕💕💕💕💕💕💕💕💕💕
අඩේහ් අර ඔලුවේ දාන කලු රෙද්ද ශර්ට් එකක් නේත..😅😅💔
Gammak thama kollo
මේ පාර රිසාල්ට් ආපු සෙට් එක 💥
ammo ammo patta
අයියා කොහෙද faculty එක 🥰 vedio එකනම් මරු ayye🥲
Heshaaaaaannnnnn..... umbanam machan......KIYANNA WACHANA NE... PATTA PATA PATA...
ඊලගට අපි😂😂😂😂😂
🥲
හම්මෝ යකූ ඒක 😅😅😅 ඇඩෙනවා තනි ඇහැට 😂😂😂
මේක ඇත්තක්.අන්න රිසල්ට් ආපු කොල්ලො කෙල්ලො ස්ටේටස් පුරවනව ඩොක්ටර් ඉන්ජිනියර් කියල 😂🔥
NOOPM K
මට a8 එත් මන් ආර්ට් කරන්නෙ❤️❤️❤️
nice one machan..
හිනා උනාට දෙවෙනි සීන් එක හුඟක් ජීවීත වෙනස් කරන ඇත්ත සිද්දියක්..මියුසික් කරල සෞන්දර්ය පීඨෙට යන්න උන්න මම නොතේරෙන රසායන විද්‍යාගාරෙක පැටලුනේ ඔය කෙහෙල්මල් ඔලේවල් හින්ද තමා🥴🥺 අම්මල ආදරේ බව ඇත්ත..ඒත් ඔතනදි එයාලා ආත්මාර්ථකාමි වෙන්නෙ හරි නපුරු විදිහට😢
Ammo kello dennge kathawa🤣 මරු හලෝ ඒක😁
මොනා උනත් මට හොඳ රිසල්ට් එකක් ආවා නැත්නම් මට වෙන්නෙත් ඕකමයි 😂😂
Matah ehemai
o/l lesida ??
Ado ayye aththa bn ape gedara dweni godata aithi
Damn Truth 🤣💗
patta !
A 4k දාලත් ගෙදරින් බැනුම් අහන මම😪
O/L පාස් වුනාම medical faculty ගියා වගේ ඉඳල...පස්සෙ A/L 3න් පාරක් කරල agriculture faculty ඇවිල්ල අපිත් එක්ක කුම්බුරැ හාල, tractor එලවල degree ගත්තු කෙල්ලොත් නැතුවාම නෙවෙයි..........
අපේ අම්මලනම් ඔහොම නෑ අපි කැමැති ක්ෂේත්රවලට ඉඩ දෙනවා.
පට්ටනේ ✋
කෙල්ලො දෙන්නගෙ කතාව තමා සුපිරි හලෝ🤣🤣🤣
Scene 3 😁😁 නියමයි හලෝ..😁😁👍😁😂🙏
අන්තිම සීන් එක සහතික ඇත්ත...😂👍 එහෙම සීරියස් දෙයක් නෑ හම්මෝ...😂
පොඩි උන් දැන්මම දොස්තරලා වෙලා😂 අපිත් ඉතින් කට වහගෙන ඉන්නවා තාම පරමාණුක ව්යුහයනෙ. තාම අකාබනික,කාබනික වලට ලංවෙලාවත් නෑනෙ😁🤣🤣 නියමයි අයියා සුපිරි වීඩියෝ එක❤
ඔර්ගනික් අව්ලක්ම නැ spd තමා😂😂
@@bandara6328 පාඩම් කරපන් ගිහින් අකාබනික. පලයන් d ගොනුව එහෙම ලේසිනේ😜
මේ පාර result ආපු අය මේ කොනට 😊♥️
මම ♥️
✌🏻️
Api ivarai bn
Adoo sirama siddi bn......😂😂💔Eka wachanayak wath baru na 👌😂
අම්මෝහ් ඒක 2004 අපි වෙනුවෙන් විනාඩියක නිහඩතාවක් 😔😪
2005 ජනවාරි අපි වෙනුවෙන් 😭
Adoo patta ne
මරු❤️❤️❤️
අපේ ගෙදරත් මුලින් පොඩි චුරුචුරුවක් තිබ්බා commerce කරන්නෙපා Bio කරන්න කියල. මම යකා වගේ එක්කෙනෙක් කියන දෙයක් අහන්නැතුව commerce කරා. දැන් කොරන් යනවා ආසාවෙන්. Bio කරා නම් මේ වෙද්දි අකමැත්ත නිසාම මම නාගෙන
නොටිෆිකෙශන් ආපු ගමන් ආවෙ 😎
ඇත්තම තමයි 😁🙊💥
2:11 එක නම් මරු හැබැයි 😂
A9ක් නම් Bio කරන්න Mathes කරාම permit හම්බෙන්නේ නෑ 😂💔
අපේ අම්මයි තාත්තයි දෙන්නම maths කලේ...දෙන්නටම permit හම්බෙනෝ 😂🖐
Monawada permit kiynne?
@Cyber Podda මන් නන් ඡන්දෙ ඉල්ලනව
සම්පූර්ණයෙන් වැරදියි. රජයේ ඉංජිනේරුවන්ට, අධිකරණ විනිසුරුවරුන්ට සහ ඉහළ කළමනාකරණ නිලතලවල ඉන්න අයට වාහන පර්මිට් එක හම්බ වෙනවා.
Joke ekata wada hithanna deyak dila thiyanawa patta eka hodai 💓😀💪💓😀💪💓😀
වරෙල්ලා වරෙල්ලා 🤣 AL වලට 😂😂 තෙරෙයි .. පස්සෙ ඉතින් නැ එක්කො එපා 🤣 ඇවිල්ලම බලන්න 😂
ඇවිත් වෙනස වටහා ගන්න😂
Ow bn ubage කතාව හරි
ඇවිත් වෙනස අත්විදින්න
පට්ට යකො 🔥😂
බොම්බ ගැහැව්වා වගෙ රිසාල්ට් දැම්මාම . අපෙ අම්මටත් වඩා සතුටු උනෙ අපෙ එහා ගෙදර තට්ටයා 😂😂
ekan atta bro apet ehemai
@@secretangle2892 ඔයත් මෙ සැරෙද
@@secretangle2892 ow ow.😂 kohoma d result
@@mr.kaviya6103 anawashya prashna ahanna epa bn. Ubth saharaan wage neh. Asarana wenw. Uta hoda result ekk nm awlk ne. Nettan😬
@@pawaniannakali9056 ado ado ehema kiyanna epa bng 😑 fit ekatane ahuwe
Niyamai aiya.❤😊
මම නම් maths කරලා docter කෙනෙක් වෙනවා 😌
Nicely done. You should get more subs bro👍
අඩ්ඩෙහ්.. සිරා බන්..😘අපේ ගෙදරත් results ආපු ගමන් අම්මල මට කිව්වේත් Biology වලින් A/L කරන්න කියලා.එයාලට හිත සතුටින් මැරෙන්න පුළුවන්ලු එතකොට..!😠ඒත් මම ආස කලේ IT වලින් ඉස්සරහට යන්න..😥😥ඉතින් දැන් මම biology පණ දාගෙන පාඩම් කරනවා .😐😘❤
Lanakwe kello kollnt kela wenne ammalt one widoyt wada karnaa gihin.doctor kenek unama hambenne perimit ekaii padiyai eth hoda company ekak system analysis kenekt 400 000k padiyak gananwa 🐕
මොන හරි හේතුවක් නිසා medicine යන්න මදි උනොත් ඔයාට ලේසියෙන්ම it degree එකක් follow කරන්න පුළුවන් io maths අයට එක ලේසි ඒක නිසා අධෛර්යය වෙනත් එපා ! 🙂👍
😘
@@kasunbuddhika3949 Aniwa
Eka maru a ❤✅
මරු😅❤️
කෙල්ලෝ ගැන හොදට අධ්‍යනය කරලා තියෙන එකට හොදම උදාහරණේ තමා "හලෝ".... 😂😂😂
😅😅👍
Supunt 9As nelu hlo 😅😅😅😅
,මට උදව්වක් දෙනෝ ඔය බෙල් එක ක්ලික් කරල හොදෙ😀😃
Ow halo😁
😂👌
මේවා ඇත්ත...කථා...මේක දානකම් බලාගෙන හිටියේ😂😂😂
Attc😂
100%
එහෙමද
මට උදව්වක් දෙනෝ ඔය බෙල් එක ක්ලික් කරල හොදෙ😀😃
ua-cam.com/video/5XqQu1h6kno/v-deo.html
Joke එකකට වඩා ගන්න දෙයක් තියෙයි මේ විඩියෝ එකේ 💯❤
sira. 2nd scene eka nm aththama aththa. lamai inne lamaige heena haba kara ganna nemei, demaupiyange heena haba krgnna
,මට උදව්වක් දෙනෝ ඔය බෙල් එක ක්ලික් කරල හොදෙ😀😃
Weda nalawa aran thiya ganna ekada
🤭🤭
අර නන්ගිල දෙන්නගෙ කතාව එහෙම අහල හොදම ආතල් එකක් හම්බෙන්නෙ දැනට medical faculty ඉන්න උන්ට🤣🤣
💔😂
ඔව් හලෝ..😂👌
,මට උදව්වක් දෙනෝ ඔය බෙල් එක ක්ලික් කරල හොදෙ😀😃
😆😆😆
ඇයි A/l bio කරපු එවුන්ට😂💔🙏
ලස්සන රෝස පාට එකක්, කලු පාට එකෙක් නෙවේ...😂🤣 අම්මෝ ඒක...
විහිලුවකට වඩා ලොකු දෙයක් තියනවා මේකේ❤
සෞඛ්‍ය පොතක් හොයාගෙන bio පාඩම් කලා 🌚🌚 හේෂාන් අයියේ ඔයානම් 😂😂😂
කෝ බලම්න 21 bio set එක 🌚🌚😂
ආදිත්‍යව බලලා හේෂාන්වත් බලන්න ආවා වගේනේ
😂😂😂
@@muhammadrimzan90gen අම්මෝ නැතුව 🙈🙈🙈🌚🌚😂😂😂
🐖
@@eduzecryptohub 😍😍
@@SahasmiiAdhikari මේ sri lankan muggle borns channel
එකත් ඔයා බලනවා නේද
අලුත් videos දාන්නේ නැද්ද
එයා??😯😯
ඔහොම A9 අරන් doctorsla, engineersla කියලා හිතට අරන් අපි දිහා නොබලපු එවුන් මාස 4ක් විතර ගිහිල්ල අපේ Art class වලට ආපු විදිහ මතක් උනා. 😂අපේ ජාතික වචනේ.."හලෝ".. නියමයි මල්ලි වීඩියෝ 1.🤩
😁🤣
Ol ලියල medicine යන කෙල්ලෝ 😂😂😂
හලෝ තුන්වෙනි සීන් එක තමා සුපිරි හලෝ.
😂
😂😂😂
2:11 Scene 3 අවසන් conversation එක අම්මෝ අම්මෝ හේෂාන් අයියේ! 😅😆🤣👌🔥
ඔක්කොම කතා එකතු කරලා එකක් ගහලා,
මරු හැබැයි.. 💛
මේක දැක්කාම ඔළුව රිදෙනවා බතුත් එපා වුණා
😢😢🎯
වෙනද වගෙම සුපිරියක් 🌸
අම්මපා උබ නම් යකෙක් හේශාන් අයියෙ... ඇත්ත ඇති සැටියෙන්ම රිදෙන්න දෙන්න ඕනෙ ඔය වගේ.💪😂❤
සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය වූවකි...😂🤣🤣🤣🤘🤘👍👍
කෑල්ල පහුවදා දවසෙම ඇතෑරියා ඉස්සරහට අවුල්ලු 😹😹
😂😂😂😂
,මට උදව්වක් දෙනෝ ඔය බෙල් එක ක්ලික් කරල හොදෙ😀😄
ගැම්මක් හේශාන් අයියා 🇱🇰❤️💪
ua-cam.com/video/5XqQu1h6kno/v-deo.html
O/L කියන්නේ අපේ ජීවිතේ එක් හැරුම් ලක්ෂයක්
A/l වලට ආවම තමයි පත්තු වෙන්නෙ
o/l nathi un doctarla engineer lata wada hodata innawa
Ehem na@@nilushimasandamali5146
@@nilushimasandamali5146
0.000000000001😂
ඇත්තටම හලෝ... මේවා සිරා සිද්දි! අද කී දෙනෙක් email එව්වාද මෙහෙම අඳෝනා!
ඇයි ඔයාට e mail එවන්නේ කට්ටිය 👀
AMMO akki aluth video ekak dannadda
ua-cam.com/video/FDF96fmSjdE/v-deo.html
@@pamodkulasekara647 ඇයි හලෝ. මේ අක්කා අංගොඩ ඩොක්ට කෙනෙක් කියලා දන්නේ නැද්ද 😓
@Happiness මං තමුසේට ආදරෙයි හලෝ 😍 මං ලගට එනවා කෝ ලමයි දෙන්නත් එක්කම 🙏😥
නියමයි හේශාන් අයියේ වීඩියෝ එක 🔥🔥🔥❤️❤️❤️😊😊😊
මට උදව්වක් දෙනෝ ඔය බෙල් එක ක්ලික් කරල හොදෙ😀😄
එතකොට ඊලගට අපෙ A/L රිසාල්ට් ආවම මොනවගේ වීඩියො එකක්ද අයියෙ දාන්න ඉන්නෙ 😂😂 මේකෙනෙ ඒව ඔක්කොම තීන්නෙ
අම්මෝ අම්මෝ 😂😂
😰😰😰😬
Pissu hadila inne dan🥲
ඔයා කොයි හොස්පිටල් එකටද යන්න හිතං ඉන්නේ.. 🌚 හම්මේ මතක් වෙනවා කීප දෙනෙක්ම.. 😂😂😂
අම්මෝ හලෝ.. 🥴
final scene එකනම් අනාථයි. ✌️🙂
Science කරන්න එන දවසේ - doctor තමයි ඉතින්
අවුරුද්දක් ගිහාම - campus යන්න තිබ්බ නම් ඇති
Exam එකට මාස 3 ක් තියල - c 3 ක් ඇති
Exam එකට පෙර දිනයේ - සහභාගි වීමත් හොඳ දෙයක් නේ
🙂❤️
අමාරුවෙන් කැම්පස් එකේ කෝස් එකක් සෙට් උනාම-ගැම්මක් තමා ඉතිං
1st year-මං first class ගන්නෙ
2nd year-2nd upper එකත් ඇති ඉතිං
3rd year-2nd lower හරි ගන්න පුලුවන් තව අවුරුද්දක් තියනවනෙ
4th year-ඔය අනම් මනම් ක්ලාස් වගේද general!
@@shiwanthikapremathilake704 අම්මෝ 😂 👌
@@Ozziexvlogs මේව ඇත්ත කතා…අපේ කතා😂
ඔය මොනා කීවත් හැම අවෘද්දෙම මෙඩිසිම් යන සෙට්ටෙකක් ඉන්නවනි පුතෙ
Exam iwara unama - sahabagithwaya ne wadagath
පොඩි කාලෙ ඉඳලම නිදිමරාගෙන පාඩම් කරල O/L ගොඩදාගෙන A/L bio maths කරල ඒකත් සුපිරියටම ගොඩ දාල කැම්පසුත් ගිහින් ඩිග්රි එකකුත් අරන් පළවෙනි දවසෙ ජොබ් එකට යන්න පාර පනිද්දි ටිපර් එකක් ඇවිත් යට කරගෙන ගියහම.
😹ආද්‍යාත්මික සුවය😹
අම්මට සිරිවෙනව නේද 😂
🥲😂
Sirama😂
හැබැයි මේ ආතල් මැද්දෙම හේශාන් අයියා දන්න මනුස්සයා හින්දා ඔය maths, bio තෝරගන්න එක ගැන උපදෙසකුත් දුන්නනම් මරු... ගොඩක් අය මේ චැනල් එක බලනවනෙ.. ඒක ලොකු උදවුවක් වෙයි.. 😁
Heshan this is epic mate.... specially the scene with those two girls 👌
Thank you ♥️
සිරා සිද්දි මෙව්වා, gammac thamai saho ❤️❤️
3:36 .... සුපුන්ගෙ සරසවි සිහිනෙ -- "එහෙනං කොල්ලො,අපි ගියා!"..🤓😂😘
(අපි 2020 O/L)..mevva cira ciddi😂
මේකනම් නියමයි හලෝ... ඔයා තමා හොදටම කලේ හලෝ...
අපිටත් හිටියා වෙන විෂයකට ආසාවෙන් ඉදලා A 7/8/9 ගත්තා පලියට වැඩිය කැමැත්තක් නැති විෂයක් කරන්න ගිහින් ඉස්කෝලෙවත් නොයා tuition එකේ මුල්ම දවසෙන් හැලුන උදවිය...මාත් එහෙම එකෙක් තමා හැබැයි
මේ හලෝ ඔයාගේ රිසාල්ට් කොහොමද?😂 ඒ ටික පට්ට අයියේ මරු 🔥
A8 B1
@@IGMAX-kz6bj 😂😂maath bn
A7 B2
වෙද නලාවක් ගනිපු උන්ට අමතකවෙනෝ chemistry ,Physics තියෙනවා කියලා 😂😂
Anne ekai
Amo amo..
Hmbo Vihanga 😂
😂😂
Ane oww
ගැම්මක් තමා ,මේවා සිරා සිද්ධි.😂😂❤️🔥
O/l pass උන හැමෝටම සුභ පැතුම් fail උන අය ගනන් ගන්නෙපා විභාගෙ කියන්නෙ ජීවිතෙ නෙමේ. ඒත් විභාගෙන් තමා දැනුම මනින්නෙ විභාගෙන් තමා අනාගතේ ජොබ් කරලා සල්ලි හම්බ කරන්නෙ ෆේල් හැම එකාම බිල්ගේට්ස් ල වෙන්නෑ සකර්බර්ග් ල වෙන්නෑ එහෙනම් හැමෝම රැල්ලට ෆේල් වෙනවනෙ . අනික ස්කෝලෙ ආතල් ගත්තුව ඉගෙන ගත්ත අයට හීන කිය කියා කියෙව්වට interview එකට ගිහින් ස්කෝලෙ කාලෙ ආතල් ගත්තුව කිව්වම ජොබ් දෙන්නෑ ඔය සුරංගනා කතා හිත හදන කතා අහල මෝඩ වෙන්නෙපා. දැන්වත් හිතාගන්න ඊලඟට කරන එක බොක්කෙන්ම කරල ගොඩ යනව කියල. විභාගෙ ජීවිතේ නෙමේ කියල හිත හදන අය අනාගතේ ඇවිල්ල කන්න අදින්න දෙන්නෑ. වැරැද්ද තේරුම් අරං පාඩං කරන්න කිසි දෙයක් නැති කෙනෙක් ට මේ ලෝකෙ කිසිම ඉඩක් නෑ. විශේෂයෙන්ම ලංකාවෙ වගෙ රටවල ඉගනීම නැත්තම් හිඟාකන්න වෙන්නෙ. මන් කියන්නෙ නෑ දොස්තරල ඉන්ජිනේරුවො වෙන්න කියල මොකද ඊට වඩා හම්බ කරන අය ඕන තරම් ඉන්නවා මේ ලෝකෙ මෙතැනින් තමයි ඔයාගේ අනාගතයම තීරණය වෙන්නේ මේක තමා පිවිසුම හොඳට කරන්න Good luck
Pin කරන්න ඕනි comment එකක්. 👍
හේශාන් අයියගෙ වීඩියෝ අස්සේ මගේ කතාව යනවා.මොකතෙ මේ...confuse unga bunga😂😂
වෙද නලා සීන් එක තමා මරු.
අර කෙල්ලෝ 2 ලියල තියෙන්නේ O/L නෙවෙයි ද කොහෙද 😂😂😂
මේවා සිරා කතා අය්යේ .ජය වේවා ❤♥️✌️
subjects 9කට A දාපු නංගිලාට subjects 3කට A දාන එක කජ්ජක්ද 😁😂
Krla blpnkoo okoma monwge අතාල් d kiyala
🙄😁
ua-cam.com/video/FDF96fmSjdE/v-deo.html
meka sarcams bn
eka terenne nane tipar wenawa
අන්න ඒ කෑල්ල කිය වුනේ නැති එක නම් අඩුවක්
අද ගෙදරින් යන්න උන උන්ට congratulations
patta ban sira kathawa
එයා ඉතිං මොනාද මචං 9As කෙලින්ම ඩොක්ටර් තමා... 😅😅😅😅මෙව්වනේ real JOKES ❤🔥
එයාලට අමතක වුනු තැන තමයි ඉස්සරහට එන A/L විභාගය😂😂😂... මීට, 2022 A/L Batch එක...
සුපිරියක් තමයි ඉතින්
අනේ මචන් ආධ්‍යාත්මික බැදීමක් තියාගන්න කලින් තමන්ගෙ කෙල්ලට වඩා හොදට ඉගෙනගනින්.
අර මියුසික්වලට දක්ශයි කියන සීන් එක නම් දිනේශ් මුතුගල සර්ගෙ වීඩියො එකේ ඉන්ක්ලූඩ් එකත් එක්ක ගැළපෙනව,ඒක මරු,හොද ආදර්ශයක් කැරී ඔන්
සුපිරි සුපිරි සුපිරි
අතීතයේ දවසක් අපිත් ඔහොම තමා හිතුවේ 😂
A/l වලට ගිහින් මාස 3,4 කට පස්සේ ඒ අදහස් සියල්ල හිතින් අමතක කරලා දැම්මා 😪😂😂💔
Sira kathwa 😥😥😥😥
💯👍
Me too habai weda nalawak gnn trm hdissi un ne😅
Mmth
පට්ට පට්ට අයියේ නියමයි තව ඉදිරියට ජය වෙවා පට්ට බැදිම
ගෙදර අයගේ කීමට මැත්ස් කරලා දැන් මොකද්ද වෙන්නේ කියලා හිතාගන්න බැරුව ඉන්න 2022 AL මන් වගේ තව උන් ඉන්නව ද 😂💔
Mn 😂😂😂😂 2022 al batch
ඇත්ත ඇති සැට්යෙන්....නියමයි...👍👏😊
අපරාදෙ කියන්න බෑ. සීන් 2 නම් උබේ කතාව තමා බං
හැබැයි දැන්ම ගන්න වෙද නලාවක්... නැත්නම් කලුපාට එකක් තමා ගන්න වෙන්නේ 🤣🤣🤣
කළු පාට...😲 ඊයාහ්..
😂😂😂😂😂🤣🤣🤣🤣🤣🤣
@@duliniabeysekara5650 🤣🤣 lol
😂😂😂😂
,
,මට උදව්වක් දෙනෝ ඔය බෙල් එක ක්ලික් කරල හොදෙ😀😃
ඊයේ සන්ද්යාකාලයේදී කෑල්ල ලෙප්ට් උනු සත්‍ය ප්‍රේමවන්තයන්ට උපහාරයක්ම වේවා😂
Siravata 😂
අඩේ ඒක සුපිරියක් ❤️💖
A9 දාලා A/L bio/maths කෙල කරගත්ත උන් සිටීද?
පුංචි දොස්තරලා ටිකට a/l ගැන කියා දෙන්න මිතුර😭😭😭
Uba A9k dalad maths kale 😂😂😂
@@rowdyhasi984 පැයට 50 දෙන්නටම 100යි.cod ගහමුත?
😥😥😥😥
රැප්බුවාගෙන් Heshan bro ට පොඩි රැපක්
Ol කියන්නේ ජිවිතයම නෙවෙ
ලොකේ.........
Fail උන උන් ඉන්නවා නම්
මෙකේ........
හොදට බලපන් heshan ගේ vedio
එක ඔකේ......
Pass උන උන් ටික හලනවා fail උන්
Life එකේ.........
Heshan අද දුන්න එක
පට්ට
ඉදිරියටත් අපිට ඔන මෙ
කට්ට
ලස්සන comment එකක් දෙන්නම්
උස්ස.......
ඔබේ ඔය channel එකේන් දෙන දේ
පට්ට.......
ආදරෙයි ආදරෙයි අහස තරම් මොකද අහසේ කෙලවරක් නැහැ
💕💕💕💕💕💕💕💕💕💕
අඩේහ් අර ඔලුවේ දාන කලු රෙද්ද ශර්ට් එකක් නේත..😅😅💔
Gammak thama kollo
මේ පාර රිසාල්ට් ආපු සෙට් එක 💥
ammo ammo patta
අයියා කොහෙද faculty එක 🥰 vedio එකනම් මරු ayye🥲
Heshaaaaaannnnnn..... umbanam machan......KIYANNA WACHANA NE... PATTA PATA PATA...
ඊලගට අපි😂😂😂😂😂
🥲
හම්මෝ යකූ ඒක 😅😅😅 ඇඩෙනවා තනි ඇහැට 😂😂😂
මේක ඇත්තක්.අන්න රිසල්ට් ආපු කොල්ලො කෙල්ලො ස්ටේටස් පුරවනව ඩොක්ටර් ඉන්ජිනියර් කියල 😂🔥
NOOPM K
මට a8 එත් මන් ආර්ට් කරන්නෙ❤️❤️❤️
nice one machan..
හිනා උනාට දෙවෙනි සීන් එක හුඟක් ජීවීත වෙනස් කරන ඇත්ත සිද්දියක්..මියුසික් කරල සෞන්දර්ය පීඨෙට යන්න උන්න මම නොතේරෙන රසායන විද්‍යාගාරෙක පැටලුනේ ඔය කෙහෙල්මල් ඔලේවල් හින්ද තමා🥴🥺 අම්මල ආදරේ බව ඇත්ත..ඒත් ඔතනදි එයාලා ආත්මාර්ථකාමි වෙන්නෙ හරි නපුරු විදිහට😢
Ammo kello dennge kathawa🤣 මරු හලෝ ඒක😁
මොනා උනත් මට හොඳ රිසල්ට් එකක් ආවා නැත්නම් මට වෙන්නෙත් ඕකමයි 😂😂
Matah ehemai
o/l lesida ??
Ado ayye aththa bn ape gedara dweni godata aithi
Damn Truth 🤣💗
patta !
A 4k දාලත් ගෙදරින් බැනුම් අහන මම😪
O/L පාස් වුනාම medical faculty ගියා වගේ ඉඳල...
පස්සෙ A/L 3න් පාරක් කරල agriculture faculty ඇවිල්ල අපිත් එක්ක කුම්බුරැ හාල, tractor එලවල degree ගත්තු කෙල්ලොත් නැතුවාම නෙවෙයි..........
අපේ අම්මලනම් ඔහොම නෑ අපි කැමැති ක්ෂේත්රවලට ඉඩ දෙනවා.
පට්ටනේ ✋
කෙල්ලො දෙන්නගෙ කතාව තමා සුපිරි හලෝ🤣🤣🤣
Scene 3 😁😁 නියමයි හලෝ..😁😁👍😁😂🙏
අන්තිම සීන් එක සහතික ඇත්ත...😂👍 එහෙම සීරියස් දෙයක් නෑ හම්මෝ...😂
පොඩි උන් දැන්මම දොස්තරලා වෙලා😂 අපිත් ඉතින් කට වහගෙන ඉන්නවා තාම පරමාණුක ව්යුහයනෙ. තාම අකාබනික,කාබනික වලට ලංවෙලාවත් නෑනෙ😁🤣🤣 නියමයි අයියා සුපිරි වීඩියෝ එක❤
ඔර්ගනික් අව්ලක්ම නැ spd තමා😂😂
@@bandara6328 පාඩම් කරපන් ගිහින් අකාබනික. පලයන් d ගොනුව එහෙම ලේසිනේ😜
මේ පාර result ආපු අය මේ කොනට 😊♥️
මම ♥️
✌🏻️
Api ivarai bn
Adoo sirama siddi bn......😂😂💔
Eka wachanayak wath baru na 👌😂
අම්මෝහ් ඒක 2004 අපි වෙනුවෙන් විනාඩියක නිහඩතාවක් 😔😪
2005 ජනවාරි අපි වෙනුවෙන් 😭
Adoo patta ne
මරු❤️❤️❤️
අපේ ගෙදරත් මුලින් පොඩි චුරුචුරුවක් තිබ්බා commerce කරන්නෙපා Bio කරන්න කියල. මම යකා වගේ එක්කෙනෙක් කියන දෙයක් අහන්නැතුව commerce කරා. දැන් කොරන් යනවා ආසාවෙන්. Bio කරා නම් මේ වෙද්දි අකමැත්ත නිසාම මම නාගෙන
නොටිෆිකෙශන් ආපු ගමන් ආවෙ 😎
ඇත්තම තමයි 😁🙊💥
2:11 එක නම් මරු හැබැයි 😂
A9ක් නම් Bio කරන්න Mathes කරාම permit හම්බෙන්නේ නෑ 😂💔
අපේ අම්මයි තාත්තයි දෙන්නම maths කලේ...දෙන්නටම permit හම්බෙනෝ 😂🖐
Monawada permit kiynne?
@Cyber Podda මන් නන් ඡන්දෙ ඉල්ලනව
සම්පූර්ණයෙන් වැරදියි. රජයේ ඉංජිනේරුවන්ට, අධිකරණ විනිසුරුවරුන්ට සහ ඉහළ කළමනාකරණ නිලතලවල ඉන්න අයට වාහන පර්මිට් එක හම්බ වෙනවා.
Joke ekata wada hithanna deyak dila thiyanawa patta eka hodai 💓😀💪💓😀💪💓😀
වරෙල්ලා වරෙල්ලා 🤣 AL වලට 😂😂 තෙරෙයි .. පස්සෙ ඉතින් නැ එක්කො එපා 🤣 ඇවිල්ලම බලන්න 😂
ඇවිත් වෙනස වටහා ගන්න😂
Ow bn ubage කතාව හරි
ඇවිත් වෙනස අත්විදින්න
පට්ට යකො 🔥😂
බොම්බ ගැහැව්වා වගෙ රිසාල්ට් දැම්මාම . අපෙ අම්මටත් වඩා සතුටු උනෙ අපෙ එහා ගෙදර තට්ටයා 😂😂
ekan atta bro apet ehemai
@@secretangle2892 ඔයත් මෙ සැරෙද
@@secretangle2892 ow ow.😂 kohoma d result
@@mr.kaviya6103 anawashya prashna ahanna epa bn. Ubth saharaan wage neh. Asarana wenw. Uta hoda result ekk nm awlk ne. Nettan😬
@@pawaniannakali9056 ado ado ehema kiyanna epa bng 😑 fit ekatane ahuwe
Niyamai aiya.❤😊
මම නම් maths කරලා docter කෙනෙක් වෙනවා 😌
Nicely done. You should get more subs bro👍
අඩ්ඩෙහ්.. සිරා බන්..😘
අපේ ගෙදරත් results ආපු ගමන් අම්මල මට කිව්වේත් Biology වලින් A/L කරන්න කියලා.
එයාලට හිත සතුටින් මැරෙන්න පුළුවන්ලු එතකොට..!😠
ඒත් මම ආස කලේ IT වලින් ඉස්සරහට යන්න..😥😥
ඉතින් දැන් මම biology පණ දාගෙන පාඩම් කරනවා .😐
😘❤