Rocky (රොකී) | Episode 35 | 27th September 2024 | Sirasa TV

Поділитися
Вставка
  • Опубліковано 14 лис 2024

КОМЕНТАРІ • 210

  • @GaneshaThennakoon-tj8lt
    @GaneshaThennakoon-tj8lt Місяць тому +32

    ❤❤❤❤මං හැමදාම මේක බලන්නෙ පෝන් එකෙන්..මේ කතාව බලන්න රෑ වෙනකන් ඉන්නෙ නොයිවසිල්ලෙන්.ඒතරම් ආදරේයි කතාවට

    • @RoshanD-s8i
      @RoshanD-s8i Місяць тому +2

      Hitgena boru kynwana neha borunm boru😅

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 Місяць тому +33

    අදත් ලස්සනයි කතාව👍👍අභිලාස කියන්නේ.ආදරණීය පුතෙක්👍ආදරණීය සහෝදරයෙක්.ආදරණීය ප්‍රේමවන්තියකුත් වෙයි ඉදිරියට❤❤❤.මම නම් කැමතිම අභිලාස්ගේ නංගිගේ ඇක්සන්.වලට👍👍❤️

    • @shehanridmal8435
      @shehanridmal8435 Місяць тому +2

      ආදරණීය පුතෙක් ආදරණීය සහෝදරයෙක් වෙලා. ආදරණිය ප්‍රේමවන්තියෙක් උනාම අව්ල් නේහ්

    • @Gihanbandara234
      @Gihanbandara234 Місяць тому +1

      ​@@shehanridmal8435හම්මෝ බන්😂😂😅😅

  • @ShanuX_official
    @ShanuX_official Місяць тому +11

    කොටස් 35 ම ෆෝන් එකෙන් බලපු මම 😂❤

  • @Anuweragama
    @Anuweragama Місяць тому +24

    සියාරගෙ අමුතුම ලස්සනක් තියන්නෙ. සියාරට ආදරේ හිතෙනව

  • @samanmaleepriyadarshani2736
    @samanmaleepriyadarshani2736 Місяць тому +3

    අමුවෙන් රගපාන සුපිරි රන්දික මල්ලි 🌹♥️

  • @dilshangamage4089
    @dilshangamage4089 Місяць тому +8

    සියාර ගැලපෙන්නෙ නෑ.... මේකි නිකන් පොලිස් බැල්ලියක් වගේනේ..... ඕනවට වැඩී

  • @indikapeterz1508
    @indikapeterz1508 Місяць тому +52

    මේක හදපු කථාවක් උනාට මගේ ගෙවුනු ජීවිතේ කොටසක්.කොලඹ ගාමන්ට් එකේ රෑ දවල් නිදි මරාගෙන,බැනුම් අහගෙන වැඩ කරා අම්මා රෝහලේ නිසා.අයියා,මල්ලී හැමෝම අම්මගේ බර මගේ කරපිට තියලා මාරෑ උනා.නංගිගේ වියදම්,අම්මගේ වියදම් හැම දේම වෙනුවෙන් ගාමන්ට් එකේ විතරක් වැඩ කරලා මදි නිසා වැඩ ඇරලා ඇවිත් තැන් තැන්වල වැඩටත් ගියා.අම්මා මැරැනා.නංගිට ඉගැන්නුවා හොදට.එයා කෙනෙක් බැදලා ගියා.මං තනි උනා.ජීවීතේ එහෙමයි

    • @Luis-gy5tw
      @Luis-gy5tw Місяць тому +4

      Karanahoda de prathipala thiyewi kohee harii... ub great bn.watenna epa.past is past.gewana mohothe jiwithe vidpn.

    • @surangasaman3564
      @surangasaman3564 Місяць тому +2

      අනේ

    • @Indra-ki2jz
      @Indra-ki2jz Місяць тому +2

      ❤❤❤❤❤

    • @Sachin24.
      @Sachin24. Місяць тому +4

      සුපිරි කොල්ලෙක් බන් 😢 උබ ❤

    • @isharasandaruwan6374
      @isharasandaruwan6374 Місяць тому +1

      ඔයා පිං ඒක දවසක ඔයා ලගට එන්න වෙනවා එයාලට ❤

  • @EraaTikka
    @EraaTikka Місяць тому +2

    ඒ සහොදර බැදිම නම් මාරයි😢

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 Місяць тому +7

    අදත් කතාව ලස්සනයි ...

  • @Newmovies12344
    @Newmovies12344 Місяць тому +4

    රන්දික අය්යා ගැන කියන්න wachana නැ. සුපිරි යක් ම තමයි ❤

  • @Charithindeepa
    @Charithindeepa Місяць тому +63

    සියාරා ඔයා පොලිස්සියට බැදුනොත් නරකද?😅බැලුවොත් අර කෙල්ලගෙන් ප්‍රශ්න කරන එකමනෙ වැඩේ

  • @amilanishanthi4222
    @amilanishanthi4222 Місяць тому +9

    සියාරාට හොද හැකියාව ක් තියෙනවා .සියාරා රන්දික හොද ගැලපීමක් තව tele drama ekakat

  • @Sadew-methsara
    @Sadew-methsara Місяць тому +306

    අදත් ෆෝන් එකෙන් බලන සෙට් එක මේ කොනට😌🤍

    • @MalaKanthi-lu6mh
      @MalaKanthi-lu6mh Місяць тому +4

      😊

    • @pradeepkumara1002
      @pradeepkumara1002 Місяць тому +1

      😮

    • @Charithindeepa
      @Charithindeepa Місяць тому +28

      මං අද බැලුවෙ වොශින් මැශින් එකෙන්😊හෙට බලනවා රයිස් කුකර් එකෙන්😊

    • @DanuskaKumara-fj8jl
      @DanuskaKumara-fj8jl Місяць тому +1

      😢

    • @SupunDarshana-u9m
      @SupunDarshana-u9m Місяць тому +3

      Hemadama pon eken thamai.bro ammala.8 wenakota pata kurullo balanawa.hiru eke.😢😢😢

  • @MoorhaAjantha
    @MoorhaAjantha Місяць тому +7

    සෞදියේ සිට දහසක් වැඩ මැද රොකී බලන මම 🌹🌹🎉🎉

    • @Thadi96
      @Thadi96 Місяць тому

      ❤❤❤

  • @ksmdamayanthi2297
    @ksmdamayanthi2297 Місяць тому +2

    මමත් පිටරට තමා ඉතින් මොන වැඩේ තිබ්බාත් රොකි බලන එක මිස් කරන්නෙ නැ.ආදරේයි ගොඩක් ❤

  • @namalkumarasiri7085
    @namalkumarasiri7085 Місяць тому +90

    පිටරටක ඉදලා යුටියුබී ඒකේන් බලන සේටී ඒක කො❤❤❤

  • @rehanawantha-g7l
    @rehanawantha-g7l Місяць тому +16

    ශානා........👊

  • @slliyanage361
    @slliyanage361 Місяць тому +6

    නේහා ❤❤❤ රොකී

  • @KusumRathnayaka-ys7jw
    @KusumRathnayaka-ys7jw Місяць тому +2

    අම්මෝ නේහගේ හිනාව 😂😂😂දැම්මම අබිලාෂ් එයාගේ කරගෙන ඉවරයි

    • @Gihanbandara234
      @Gihanbandara234 Місяць тому

      කොහොමත් අභිලාශුත් නේහා ට කැමති

  • @Nethmi-04v
    @Nethmi-04v Місяць тому +42

    නේහා ගොඩක් ආදරෙයි අභිලාශ් ට.මීරාත් රොකී ට කැමති ද මන්දා💔අනේ අර කෙල්ල ට අන්තිමට අභිලාශ් ව නැති කරන්න එපා.

    • @AdeeshaSandeepa-q2s
      @AdeeshaSandeepa-q2s Місяць тому +3

      ❤❤❤

    • @isurumadusanka7512
      @isurumadusanka7512 Місяць тому +7

      මෙව්වා කතා බං හයියෝ උබලානම් 😂🤣

    • @Nethmi-04v
      @Nethmi-04v Місяць тому +1

      @@isurumadusanka7512 කතාව ක් කියලා දන්නවා😂ඒකනෙ කතාවෙ චරිතෙ ගැන කියලා comment එක දාන්නෙ😂drama එකකට comment section එකක් තියෙන්නෙ කතාවෙ යන විදියට comments දාන්නනෙ නැතුව පොල් ගාන්න නෙවෙයි නෙ😂😂

  • @VimukthiSandaruwan-k1k
    @VimukthiSandaruwan-k1k Місяць тому +120

    රොකිට කැමති අය මෙ පැත්තට

  • @chandanakumara299
    @chandanakumara299 Місяць тому +2

    සුපිරි රොකි &සිවා

  • @ThusithaLakmal-nz2gu
    @ThusithaLakmal-nz2gu Місяць тому +2

    නේහා රොකි ❤❤

  • @sujeewagamage4839
    @sujeewagamage4839 Місяць тому +18

    අපි පෝන් එක අතේතියන් ඇස්දෙකෙන් බලනවා

    • @AselaMadhusanka-bb5dt
      @AselaMadhusanka-bb5dt Місяць тому +2

      අඩෙ බලන්න එකෙත් හැටි😂

    • @NirwanAhas
      @NirwanAhas Місяць тому +2

      ​@@AselaMadhusanka-bb5dt😂

  • @sugadharma8736
    @sugadharma8736 Місяць тому +4

    කතාව බලනවානම් බලපල්ලා මෙතන දේශපාලනය ගාවගන්නෙ නැතිව..

  • @pathumsameera5070
    @pathumsameera5070 Місяць тому +6

    ඩේමියන් වගේ බුරූවෙක්😂

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 Місяць тому +1

    මම ආසම කතාව රොකි ❤❤

  • @AyeshaRajapaksha-g5l
    @AyeshaRajapaksha-g5l Місяць тому

    ගොඩක් ලස්සනයි❤

  • @darshikamadushani4701
    @darshikamadushani4701 Місяць тому +2

    අදත් උදාරයි 🎉

    • @sanjusanju7710
      @sanjusanju7710 Місяць тому

      @@darshikamadushani4701 හායි

  • @dilhanidilhani8837
    @dilhanidilhani8837 Місяць тому +1

    හැමදාම

  • @ChandralathaHerath-l8t
    @ChandralathaHerath-l8t Місяць тому +18

    කොහොමත් කොල්ලට බේරුමක් නැහැ ෆයිට් කරන්නම වෙනවා

  • @udaralakmal9799
    @udaralakmal9799 Місяць тому +68

    මේ පාරත් මාලිමාව උඩ්න්ම දිනවන්න ඕනි හරිද යාලුවනේ හොරු එලවලාම දාන්ඩ ඕනී හරිද යාලුවනේ

  • @pansiluwihanga9500
    @pansiluwihanga9500 Місяць тому +12

    Pata kurullo,Rocky,Hiripoda wassa ❤❤

  • @SasiruHansana
    @SasiruHansana Місяць тому +4

    ශාන නිසා මේ කතාවට ඇවිල්ල දැන් පිස්සෙක් වගේ බලන කට්ටිය මේ පැත්තට❤

  • @RavinduLakshan-o2u
    @RavinduLakshan-o2u Місяць тому

    නේහා ලස්සනයි

  • @RukshilaThamaragani-cm6eh
    @RukshilaThamaragani-cm6eh Місяць тому +9

    අපිලගෙ රට 😂 අපිලගෙ රොකී😮

  • @NoName-h2m
    @NoName-h2m Місяць тому +1

    Api🎉🎉🎉

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn Місяць тому +1

    ශාන් රන්ධ්ක ❤❤❤❤️❤️❤️❤️නේහා ❤❤❤cyprus ❤❤❤

  • @SenojKaveesha-j4s
    @SenojKaveesha-j4s Місяць тому +19

    හෙලො යාලුවො ටික

  • @SandunRashintha
    @SandunRashintha Місяць тому +5

    අදත් ඇස් දෙකෙන් බලන කට්ටිය මේ කොනට ❤😂😊

  • @LakshithaSampath-w9h
    @LakshithaSampath-w9h Місяць тому

    මෙි වගේ 7;30ත් ආදර කතාවක් දෙන්න.

  • @salindayapa3882
    @salindayapa3882 Місяць тому +1

    අදත් හෙටත් නෙවේ අපි හැමදාම
    ෆෝන් එකෙන් තමා

  • @isurumadusanka7512
    @isurumadusanka7512 Місяць тому +7

    අද කොටසනම් මෙලව රහක් නැ

  • @Maduwa.VLOG.0
    @Maduwa.VLOG.0 Місяць тому +5

    සෙට් එක..❤🫀🤝

  • @SikaThamai
    @SikaThamai Місяць тому +6

    සියාර නිකම් නෙහාගෙන් ප්‍රශ්න කරන්නෙ එකිගෙ ගෙදර ඉදන් වගෙනෙ නෙහ හොද නිසා හොදයි නැත්නම් බැනල එලවලා ගෙදරින්

  • @MALIYAYT-d2o
    @MALIYAYT-d2o Місяць тому +19

    මේ කතාව ඇත්තටම වටිනවා නේද❤❤

  • @AsankaNalin-iv8b
    @AsankaNalin-iv8b Місяць тому +2

    වැලලෙන්නැතුව බැලුවනන් හරි

  • @PabasaraMihiraa
    @PabasaraMihiraa Місяць тому +2

    Roki ape aiya 😂

  • @ZOMBIEZEDITZX
    @ZOMBIEZEDITZX Місяць тому +8

    ලැට් එකේ දොරෙන් බලන සෙට් එක මේ කොනට🗿☕

  • @kalyaniPremalatha-z5o
    @kalyaniPremalatha-z5o Місяць тому +1

    Hadawatinma supr....❤❤❤

  • @RumeshLakshan-o9p
    @RumeshLakshan-o9p Місяць тому +1

    Shana adereu❤❤❤

  • @RTXGaming__00
    @RTXGaming__00 Місяць тому +1

    Supiri

  • @HansaniTilanka
    @HansaniTilanka Місяць тому +1

    Math hamadama phone eken balanne❤❤❤

  • @sewwandichathurangika8298
    @sewwandichathurangika8298 Місяць тому +2

    Oyalage town aka kiyn ynko balanna mn panadura 😊

    • @UdaraSasiru
      @UdaraSasiru Місяць тому

      මන් යටියන්තොට

  • @KrishanChandika-c5i
    @KrishanChandika-c5i Місяць тому

    16:40 දවස් ගානක් තිස්සේ බලන් ඉන්නේ සියරාගේ වැඩේ මට ඇත්ත කියනවද කියලා අරකිගෙන් අහන එක 😂😂😂😂😂😂😅😅😅😅😅😅

  • @prasantha96
    @prasantha96 Місяць тому +1

    Romania apith balanawa hamadama Shan putha ❤

  • @Santhose326
    @Santhose326 Місяць тому +5

    Tv eke ad yana nisa youtube balanne.. dan tv ekata wada youtube eke ad... ayiyoooo

  • @Gihanbandara234
    @Gihanbandara234 Місяць тому +28

    වැඩිපුර ම ලස්සන ?නේහා ද?සියාරා ද?😁😁

  • @NimeshaDulanjali-z1z
    @NimeshaDulanjali-z1z Місяць тому

    Spupiriyak thamai

  • @yalaninishika9201
    @yalaninishika9201 Місяць тому

    සියාරාට දෙන්න ඕන ...උඩ යන්න.. නේහාගේ ගෙදර ඉදම් දාන රෙස්පෙක්ට්

  • @applekwt4150
    @applekwt4150 Місяць тому

    අපි පිටරට

  • @nimashafernando2203
    @nimashafernando2203 Місяць тому +1

    so nice❤

  • @poornasachintha6904
    @poornasachintha6904 Місяць тому +3

    වකුගඩු දෙකම ගන්නව නම් දෙකම නිකන් දෙනවා 😌

  • @DunilSathsara
    @DunilSathsara Місяць тому +3

    Like 100 one plazz apee rokyy wenuwen❤

  • @1234-gb6xk
    @1234-gb6xk Місяць тому +1

    Demiyan 😂😂😂

  • @KelunKelun-v7d
    @KelunKelun-v7d Місяць тому +4

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MadushanMadushan-y9f
    @MadushanMadushan-y9f Місяць тому +1

    Sahan puthagei, anugei seen oni

  • @RithumiRithumi-u5f
    @RithumiRithumi-u5f Місяць тому +5

    ලසන්තයි ❤❤❤

  • @OshanRandika-c2q
    @OshanRandika-c2q Місяць тому

    නාට්ටිය නම් මරු හැබැයි ඩෙමියන්ගේ ගෙදර දකුනු පැත්තේ තියෙන මාලු ටැන්කියේ උන්ට ඉඩ මදි cat finish ලා ටිකට 😁😊😮

  • @prasannasanjeewa8674
    @prasannasanjeewa8674 Місяць тому +2

    අපිත් ෆෝන්

  • @KrishanAsela-t4g
    @KrishanAsela-t4g Місяць тому +1

    ❤❤❤❤❤❤❤❤

  • @ANANDALEKAM
    @ANANDALEKAM Місяць тому +1

    වාහනයක බෙරේක් නැති කරන්න පේපර් කටර් එකක් විතරයි ඕන 20 යතුරයි අඩුවයි ඕනත් නෑ

  • @AkarshanaRanasinha
    @AkarshanaRanasinha 24 дні тому

    ශාන් පුතා ඉන්න නිසාම බලන සෙට් එක මෙ කොනට එන්න ❤❤❤❤

  • @DarshanaNilruwan
    @DarshanaNilruwan Місяць тому +6

    😊😊

  • @SadunaChamara
    @SadunaChamara Місяць тому +1

    😅😅

  • @Luis-gy5tw
    @Luis-gy5tw Місяць тому +1

    16:45 Ada??? Dawasak geuna kathaweth.😂

  • @Sandayakumari-s5c
    @Sandayakumari-s5c Місяць тому +5

    Mn ahamadam balana phone ekan tamai mn rata inne nisa

  • @SureshDilshan-u4t
    @SureshDilshan-u4t Місяць тому

    කොටස් 35 පොන් එකෙන් බලපු උන් කෝ❤

  • @nipundilanka5449
    @nipundilanka5449 Місяць тому +1

    api. innawa

  • @MohandiramDaya-xm4rw
    @MohandiramDaya-xm4rw Місяць тому +3

    🤣🤣🤣🤣නෙහාරා බොරු කියන්නෙ .කලින් .නොදන්න වා වුනාට ..දැන් දන්නෙ.

  • @SaduniNilanka-bv9yn
    @SaduniNilanka-bv9yn Місяць тому +2

    Meheam the. Modayek. Dear miyan. Uaba. Fatta. Haraka

  • @VipulShehan-p7g
    @VipulShehan-p7g 25 днів тому

    Math balanne fon eken 👀

  • @NipunAsvida
    @NipunAsvida Місяць тому +3

  • @Demassina25
    @Demassina25 Місяць тому +1

    බසුන්නෙහෙ 20 යතුරකුයි අඩුවක් කින් බ්‍රික් නැති කරන්නේ කොහොමද

  • @W.M.M.DineshkaDineshka
    @W.M.M.DineshkaDineshka Місяць тому

    මනතුංග සිල්වා නෙවෙයි,😅පාලිත සිල්වා..මං හිතන් හිටියෙ මනතුංග කියන්නෙ වාසගමක් කියල😊😅

  • @W.M.M.DineshkaDineshka
    @W.M.M.DineshkaDineshka Місяць тому

    ඒ සිද්ධිය වෙලා දවසක් ගත උනානි🙄 එදා රෑ නේ නේහව සියාරගෙ අයිය ගෙදර ගෙනත් ඇරලවල ගියේ..පහුවදානෙ මහන්සියට කියල එළිවෙනකල් නේහ නිදාගත්තෙ(ඒ කියන්නෙ අර සිද්දියට පහුවෙනිද)එදා තමයි නේහගෙ අම්මලගෙ ඉල්ලීමට අය්ය ආයෙම නේහගෙ ගෙදර ආවෙ.දැන් මේ කෙල්ලො දෙන්න මොකක්ද මේ අද උන සිද්ධිය කිය කිය මේ කියන්නෙ🤔අද නම් හරි මහන්සි දවසක් කියාන්නෙ.එතනදි මං හිතන්නෙ කතාව අසාර්ථක උනා.🫣කිසි ගැලපීමක් නැතිව ගියා 🤥😒

  • @harshalakmal5171
    @harshalakmal5171 Місяць тому +1

    Den fon aeken balana set aeka koo lik aekak danna balanna 2:51

  • @JanakaKumara-bk9oi
    @JanakaKumara-bk9oi Місяць тому +1

    Kathawa bln kollo athari Mt vitharada Kadhulu enne

  • @sakeyt707
    @sakeyt707 Місяць тому

    Slow motion seen wadi habai 😒

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w Місяць тому +2

    මට නම් අභිලාශ්ගේ නංගිව පේන්නම බෑ

  • @කසුනා-ඪ3ඡ
    @කසුනා-ඪ3ඡ Місяць тому +4

    1st ❤

  • @MShanx
    @MShanx 6 днів тому

    Darshani da kauda kiyana thana lamaya noda inna thibbe..ethanata lamayek set na ne...

  • @SuyonniKim
    @SuyonniKim Місяць тому +2

    Rocky ge කෙල්ල මාරු කරන්න එකී සෙට් වෙන්නේ නෑ මළ honthuwa

    • @Gihanbandara234
      @Gihanbandara234 Місяць тому

      උඹ ට ඕනි නිලියො අරන් කතා හදන්න බෑනෙ ඉතින් 😂😂😂නොබලා ඉදින් කතාව

  • @nimsarajananjaya
    @nimsarajananjaya Місяць тому

    නේහා කියන ඒකිගේ කැත 🤮🤮

    • @Gihanbandara234
      @Gihanbandara234 Місяць тому

      ඒ කෙල්ල ලස්සනයිනෙ.

  • @ShwarnaH
    @ShwarnaH Місяць тому +2

    නේහා ❤❤❤❤❤❤❤❤ රොකී

  • @ShilokaHandlage
    @ShilokaHandlage Місяць тому

    😘😘😘😘😘

  • @Lte4-ff7xn
    @Lte4-ff7xn Місяць тому +1

    ❤❤❤❤❤❤

  • @FiveBullet-ox1mv
    @FiveBullet-ox1mv Місяць тому +1

    😊😊😊

  • @GangaNilmini-n3r
    @GangaNilmini-n3r Місяць тому +1

  • @chavinduirugalbandara2006
    @chavinduirugalbandara2006 Місяць тому +1

    💗💗