Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අදනම් .අනුහස්ගෙ.පිරිමි.කම.පෙන්නුවා .තමන්ගෙ අම්මව.අමතක කරලා .කෙල්ලො කියන.පදේට.නටන්න.පුලුවන්ද .නියමයි අනුහස් 😮😮
Me wage ganunam onima na
Well done anuhas. Good job ❤❤❤.
අනිව ...
සූපිරි අනුහස් ❤ දෙවෙනි ඔහොම තමයි ඉන්න ඕනා කෙල්ලෝ ඕන තරම් හොයා ගන්න පුලුවන් ❤❤
අදනම් දෙවෙනි කොන්ද කෙලින් තියාගන අර මළහොල්මනට කථා කරා ලස්සනයි 👍එහෙම තමයි ඉන්න ඕනේ
අනුහස්ගේ නියම පිරිමිකම අද පෙන්නුවා ❤️ ලොකුට වගේ කෙල්ලෙක් මේ ලොකේ හැම කොල්ලෙක්ටම ලැබෙන්න ඕනි💗
Anuhasta මොලේ පෑදිලා. ඒක පට්ට. මන් ඒ දවස එනකන් බලන් හිටියේ.♥️🥹.
Eka Nam sahathikA aththa
මෙහෙම දරුවො ලබන්නත් අම්මෙක්,අප්පෙක්ට පින තියෙන්නෝනි ඉතිං..නැතිව බෑ❤❤❤❤❤
මල් වාස් එකෙ සල්ලි දීලා පලයන් බල්ලෝ...😂😂😂 😂😂😂
13:24 දෙවැනි ඔය ඔක්කොම ඔකිගෙ මූනට කියපු එක නම් සුපිරි.අයෙ ඉතින් සුපිරි.👍
කවුරුවත් වැඩකාර කරන කෙනාගෙන කියන්නේ නෑ එයා හරි හොඳයි කරුණාවන්තයි 😊හැමෝම කතා වෙන්නේ ප්‍රධාන චරිත ගැන ඒත් වැඩකාරි පව් එයා ලස්සනයි හිත හොඳයි අහිංසකයි ඔය කාටවත් එපා උනාට එයා මගේ
අම්මො මේ දවස එනකන් බලන් හිටියෙ අනුහස්ට අද කටට පන ඇවිල්ලා
Ammooi ow ane. Shok adanam. ❤❤❤
පිරිමියෙකුට. ගැහැනු සියක් ගන්න පුලුවන්. එත් අමිමා කෙනෙක් එක වතාවයි. පිරිමි සියක් ගන්න පුලුවන් එත් එක තාත්තයි
Aneda kiyanne
අනුහස්ටයි බිග් රෙස්ප්පෙක්ට් ❤❤❤❤ ගෑනු කොහොමත් එහෙමයි උන්ගෙ අම්මා තාත්තා පවුලෙ උන් ලොකුයි මිනිහගෙ අම්මා තාත්තා පවුලෙ උන් බල්ලට දාලා මිනිහ ඉන්න ඕන උන් හිතන්නෙ එහෙමයි
වැඩකාර කෙල්ල බිම්සරට කැමති
අම්මා තාත්තා බලන්න බැරි ගෑනියෙක් හෝ පිරිමියෙක් ගැන මොනා කියන්නේ ඒවගේ උන් මිනිස් ලෝකෙටම අපරාධකරුවන් දෙවනි අද තමයි ඔයා හරි පුතෙක් උනේ ඔයාට බුදු සරණයි
දෙවනි හොයාගත්ත එකී එක්ක බලද්දී ලොකූ හොයාගත්ත කෙල්ල❤❤නේහා චරිතෙ ට ආදරෙයි ඉතිම්❤❤කොල්ලොන්ගෙ ජීවත කන ගෑනුයි,උන් ට හයියක් වෙන කෙල්ලොයි දෙගොල්ලොම ඉන්නවා කියලා මේ කතාවෙන් පෙන්නනවා
නෑ බන් නෙහා වගෙ අය ඉන්නෙ කතාවල විතරයි
@@ShaRo-rp7kzඇත්ත ජිවිතෙ ඉන්නො පින් කරලා තියෙන්න ඔන ලැබෙන්න
@@ShaRo-rp7kz ඇත්ත ජීවිතෙ ත් ඉන්නෝ බන්.පෙර පිනකට තමා එහෙම කෙල්ලො ලැබෙන්නෙ
@@rasai_tv අනිවා👍❤❤
Mekath ekka balanakota mage ekith hodai 😊
දෙවෙනි ඔයාට ජෙසු පිහිටයි පුතෙ ඔහොම තමයි ඉන්න ඕන ❤
ආන්න එහෙම තමයි දෙවනි ඉන්න ඔිනී සුපිරි ❤❤❤😊😊😊❤❤😊
නේහා කථාකරන හැම වචනයකටම ගොඩාක් දුක හිතෙනවා 😂😂😂😂😂😂
අනුහසයා ඔය ට්ක කියනකන් බලන් හිට්යේ අරකිගේ කට වැහුනා 😂😂
අම්මා කියන චරිතෙ දෙපාරක් තිරගතවෙන්නෑ ඒ නිසා අම්මව පරිස්සන් කරගන්න මෝන දේත් වැඩක් නෑ අම්ම නැතුව ❤
මම බලන්නෙ ඇස් දෙකෙන්.මං වගේ දිගටම ඇස් දෙකෙන් බලන උන් ඉන්නවා නම් ලයික් එකක් දාන් යමුද ගැම්මට❤❤😂😂
අන්න අද ඉන්නවා ආසම දසුන් ❤❤ඔක්කොටොම හොඳම partner කෙනෙක් දීලා බිම්සරට විතරක් මෙලෝ රහක් නැති කෙනෙක් දීපු එකට විරුද්ධයි අධ්‍යක්ෂතුමනී 😂😂
අන්න පිරිමිකම ගහන්න ඔනි දෙකට කැඩෙන්න මෙවගෙ වුන්ට
Katada ara kelltd.ekd pirimikama kynne.😢.ganunta ghanna tya hithnnawath epa varadda mkk unath ganunta e garu kirima demu.
අනේ මේ කතාව බලනකොට මට විතරද ඇඩෙන්නෙ ❤❤❤❤❤❤
Act කරන්න ගොඩාක් ලොකු අසාවක් තිබුනා. ඒත් අවස්ථාවක් ගන්න බැරි උනා. අන්තිමට ඒ ආසව හිතින් අමතක කරලා රට ආවා. 🥹🥹 මේ dramas බලද්දි මන් සමහර චරිත man කරන විදියට imagine කරනවා.🥹
අනුහස් අද තමයි නියම පිරිමියෙක් වගේ කතා කලේ ❤
මෙ ලොකෙ මොන දරුවත් තමන්ගේ අම්මට තාත්තට පලවෙනි තැන දෙන්න ඔනා . නැත්තම් කවදවත් හරි යන්නැ . කෙල්ලෙක් උනත් කොල්ලෙක් උනත් අදරෙ කරන්න ඔනා තමන්ට වගෙම අම්මට තත්තට අදරෙ කරන කෙනෙක් ❤
Akanam sahatika etta mamat mahattayagen wen wennat teranaya karala tiyenne
මරු දෙවනි පුළුවන් නම් හැදෙයි, තව කල් තියෙනවා ඔයාට හොද කෙනෙක් ලැබෙයි.❤❤❤
නියමයි අනුහස් නියමයි ඕකිට ඔහොම තමයි කරන්න ඕනේ
ගෑනු හොයන්න පුලුවන් .ඒත් අම්මා කෙනෙක් හොයන්න බැහ .ඔය වදක බාර්‍යාව අයින්කරන්න ..මුහුදෙඉන්නෙ එක මාලුවා නෙවෙයි ...හිත නිදහස් කරගන්න ..👍👍
ආකර්ෂාට බැනපු එකටනම් සතුටුයි😌
සුපිරි අනුහස් නියමයි අද ඔයා රගපැවා හොදේ
Aniwaryenma
අනුහසා අදරෙයි බොක්කා ගහපිය ඕකිට😏😏😏
නියමයි දෙවැනි නියමයි ❤❤❤
ආකර්ශා ට කම්මුල් පාරක් ගහනකන් බලන් ඉදපු මම 😂
අැත්ත දැන්ම ගැනි හදා ගනින් ගැනි උනත් බාල්දු වෙන්න එපා ❤❤❤❤❤❤❤
අන්න. ඒ. විදියට. වරෙනකො. අනුහස්
ඇති යාන්තම් දෙවෙනිට මොලේ පෑදීලා
අද දෙවෙනි සුපිරි මාර සතුටුයි ❤
😇දවසක තමන් වපුරන හොද දළු දාවි පැලවී 🫂💚🫡🌻
ශානා පට්ට ❤
නෙහා ❤
දුවට වඩා එයාගේ යාලුවා අම්මට ආදරෙයි
චුටි පුතා ගේ මුහුණ අද හරිම දුකයි ලස්සනයි සනා ❤❤❤
කොල්ලො ගැම්මක් අල්ලනවා
මටත් ඔහොම සීන් එකක් උනා එක දවසක් වැඩට යන්න බැරි උනා call එකක් දෙන්නත් අමතක වුනා අනිද්දවසෙ ගිහාම හෙට ඉදන් නතරවෙන්න කිව්වා
වොශින් මැශින් එකෙන් කතාව බලන අය ඉන්නවද?මොන රෙද්දක් යකෝ මොකෙක් හරි එකෙක් ඉන්නවා 4n එකෙන් බලන අය කවුද ගගා අහන
Ammo ow
yako 😂😂
😅😅😅
😂
Aththatama moken baluwath mokada kathawa balanawanam
පිටරට ඉදන් බලන අය කෝ 😢
පිටසක්වල ඉදන් බලන්නෙ 😌😌
රුමේනියාවේ
Koreyawea
@@anojasanjeewani2890 korian ලියන්නේ මෙහෙම 😂
රුමේනියා ඉන්නේ
අන්න නියමයි අනුහස්ට කොන්ද පණ ඇවිල්ලා ❤ 12:30
නියමයි හරි දෙ හරි
ඇති යාන්තම් දෙවෙනිගේ මොලේ පෑදීලා මේ මගේ් වගේ 😂😂😂😂
දෙවෙනිගෙ කෙල්ල අහනවා මම මොන වැරැද්දක් කලාටද කියලා.කොල්ලව පාලනය කරන එකම ,ගෙදරින් ඈත්කරන,එක වැරැද්දක් නෙවෙයිද .
දෙවනි අද නම් සුපිරි👍👍
අනුහසා ගැම්මක් අදනම්..
කමන්ට් දැකලම.අනුහස් වෙනස් කරා😂
මටත් ඒකම හිතුනා
කොටස් ඔක්කොම ෆොන් එකෙන් බැලුව අය කෝ
අනුහස් හරි තමන් ගේ පවු ල අය දෙමව් පිය අමතක කරන්න බැ කෙල්ල නිසා ❤
අමිමො මෙ වගෙ ගැහැනු ගන්න මිනිහත් ඉවරයි. එ මිනිහ ගෙ පවුලත් ඉවරයි
නියමයි දෙවෙනි
ශාන් පුතාහ්💥💥
අඩෝ අපේ ශානාට බැන්නේ..ශානා මොකෝ කියන්නේ උස්සමු උත්තෝ මැඩම්ව...එයාව නම් ඉස්සුවත් පාඩු නෑනේ😂😂😂
අයියෝ අනුහස් ඔය කුණ්ඩාවාලේ අංගොඩ ට ගිහින් දාන්න
මේ කතාව ෆන් එකෙන් බලන අය කො බලන්න
මං බලන්නෙ අවන් එකෙන්😌උඹලා මොනාගෙන්ද බැලුවේ?මේ පෝන් එකෙන් බලන උන් කෝ ගාගා මොකෙක් හරි හැමදාම අහනවනෙ මොන රෙද්දක් ද?😹😹
අනේ ඔව්...😂😂
හා ඔව් මේ මාත් air fry එකෙන් බැලුවෙ....
මම බලන්නෙ රයිස් කුකර් එකෙන්
😂😂😂
ආකර්ස ගෙදර එකම දරුවනේ ඒක නිසා අම්මා තාත්තා එයා ඉල්ලන හම දෙයක්ම දීලා හිතුවක්කාර වෙලා දෙවෙනි ඔහොම ස්‍රරට හිටියොත් නේහට වඩා හොද වෙයි ❤🎉❤🎉❤🎉
අනුයි ශනයි යලු වෙනවාට කැමතියි කට්ටිය මෙපැත්තට😅😅😅
ඒකී සෙට් නෑ අර වැඩකාර කෙල්ල හොදයි ,ලස්සනයි.
Ehema seen ekak wei neda
Sachin💖
මේ කතාව ෆොන් එකෙන් බලන අය කො බලන්න
5:18 නැගහන් කාර් එකට කියලද ඒ කිව්වේ 😂
ආටා එකට
Matath ahune ehema thama😅
ආටා එකට කියල කිව්වේ
ඩේමියන් කාරයා මොන මගුලක් කරනවද මංද බඩුවක් කියල දැන දැනම..ගහල පන්නන් නැතුව😂
නේහා❤❤❤ රොකී
ඒක මරු🖤
අර පොලේ ගහපු මල්පෝච්චිය ට මොකෝ වෙන්නේ එතකොට 😢
12:34 අන්න සුපිරිම ගැම්ම...දැන් තමා කොල්ලව දැක්කේ...Respect mah boy..This is your crown get it...🗿🗿🗿
මේවා ගේ ගෑනි යෙක් ගත්තොත් බෙල්ලෙ වැල දාගෙන ඉන්න
Madam shan puthata love karana kalaya coming soon 😁 shan puthe congrz
woooow anuhas dan thamai niyama pirimiyak waga kathakala ❤❤❤👍👍👍
දෙවෙනි❤❤❤
කන පැලේන්න දෙකක් දිපන් දෙවැනි තමන්ගේ අමිමා තාතාතාට වඩා මෙි කොහේවත් ඉන්න ගැනු ලොකු නැ බං ...උන් අපි ගෙනල්ලා උන් වෙනුවෙන් මැරේන කල් විදවනවා උන් අපි වෙනුවෙන් මෝනවාද කරන්නේ....
මේ කතාවට නම් දාන්න තිබුණේ slow motion කියලා.
වැඩකාරයන්ට තලා පෙලා කතාකරන උන්ට දෙන්නඕන රජ කාලෙ දඩුවම්
මෙකි ඇත්ත ජිවිතේත් මෙහෙමද දන්නේ නැහැ හරිම නපුරැයි ඔහොම හිටියේ නැත්නම් බැන්දට පස්සේ කොහොම ඉන්නද
ඒ වගේ මේකි ඇත්ත ජිවිතේත් එහෙමයි වගේ පේන්නේ නැද්ද මූණ
නියමයි අනුහස්..ඔහොම කොන්ද කෙලින් තීයාගෙන ඉන්න
ඇති යාංතම් කොංද පණ තියෙන පිරිමියෙක් වගේ හැසිරෙන්න පුරුදු වෙලා අනුහස්
මං නම් කතාව හැමදාම බලන්නෙ අවන් එකෙන්
මං ෆ්‍රිජ් එකෙන් 😊
man raesh kukar akan
අඩෝ අඩෝ මරු ආ....මමත් එහෙමයි බ්‍රෝ
මම නම් හැමදාම මාලූ ටැන්කියෙන් බලන්නෙ
අම්මට සිරි දෙවනිට පන ඇවිත් නියම පිරිමියෙක් ඉන්න ඕනේ ඔන්න ඔහොම තමයි
ජොනී සීස්ගේ ෆිල්ම් වල රගපාන්න සුදුසු අය මේ කතා අස්සෙ මොකට පෙන්වනවද මන්දා ??
මෙ කතාව ෆොන් එකෙන් බලන අය කො
Mama kuwait idala balanne
මේ කතාව ජනේලෙන් බලන උන් කෝ 😂😂😂😂 පෝන් එකෙන් බලන උන් අයින් වෙන්න 😂😂😂
රෝකී හැමදාම youtube එකේ බලන සෙට් එක කෝ😍💖
ඩේමියන් ඇයි මෙච්චර ඉවසන්නෙ ගෑනි ට වෙන මිනිහෙක් ඉන්නවා කියලා 😊
ආකර්ශට බනිනකම් බලන් හිටපු මම 😒
නියමයි අනුහස්❤❤
අනුහස්ට ඕකිව එපා බයික් කෙල්ලව සෙට් කරමු 🥰
Ada nam supiri aluth wadak honda satharakawathwayak rocky ❤❤❤❤❤
ලස්සනයි කතාව අදත් ❤❤❤❤
නේහට තියන උවමනාව සියාරට නෑනේ අම්මා ගැන
මානසික පිස්සි ගේ කන පලන්නට කෙනෙක් නැති හැටි
අනුහස් සුපිරි අද.දිගටම ඒ චරිතේ එහෙම තියන්න❤❤❤❤
දෙවනි ඔයා සුපිරි 👍👍👍
අනුහස්ගේ අංගානාව අම්මෙක්ගෙන් ඉපදුන එකියක් නෙවේ නියමයි පුතේ ඔයා❤
නියමයි පුතෙක්