ආදරයේ ආදීනව දැක පසේ බුද්ධත්වය ලැබූ ගැහැණු ප්‍රතික්ෂේප කළ පුදුම කුමාරයා

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 53

  • @NilakshaDushara-vk9sk
    @NilakshaDushara-vk9sk 11 місяців тому +51

    මෙතෙක් ලොව පහළ වූ සියලුම පසේ බුදුවරයන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏❤

  • @krishanthiperrera551
    @krishanthiperrera551 11 місяців тому +16

    ඔය අත්දැකිම මමත් දුටුවා. ආදරය" ඒක පුදුම දෙයක් "නිර්වාණයේ දොරටුව ආදරයම තමයි " ස්තූතියි ඔබට තෙරුවන් සරණයි !

  • @pamodarajapaksha694
    @pamodarajapaksha694 11 місяців тому +15

    🙏නමෝ බුද්ධාය!☸️
    ✨ගොඩක් වටින ධර්ම දානමය video එකක් අයියෙ..!🙏☸️
    ✨අයියට අනන්ත වාරයක් පිං මේ වගේ video හරහා සමාජය දැහැමි මගට ගන්න දරණ උත්සාහයට..!🙏🍃☸️
    ✨අයියට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    🙏තෙරුවන් සරණයි අයියෙ..!☸️

  • @ricecocker4528
    @ricecocker4528 6 днів тому

    බුදු සරණයි...!!!
    තෙරුවන් සරණයි...!!!
    ඔබට නිදුක් නීරෝගී දීර්ඝායුෂ වෙත්වා...!!! 🙏🙏🙏

  • @rajeewyasithkumarage8700
    @rajeewyasithkumarage8700 11 місяців тому +14

    පිං සිද්ධ වේවා තෙරැවන් සරණයි 🙏

  • @Vishchamu32
    @Vishchamu32 11 місяців тому +5

    🏵️🌸අනිත්‍ය ගන්ද කුමාරයා🌸🌼

  • @sewwandirathnamali3647
    @sewwandirathnamali3647 11 місяців тому +7

    ලොව උතුම්ම දානය නම් ධර්ම දානයමැයි..සාධු සාධු ඒ උතුම් පින මෙලෙස මමද අනුමෝදන් වෙමි...ඔබටද තව මෙවැනි පුණ්‍යකර්ම කිරීමට ශක්තිය ධයිර්‍රිය ලැබේවා..තෙරුවන් සරනයි නමෝ බුද්ධාය..

    • @sujeewasampath2063
      @sujeewasampath2063 10 місяців тому +1

      You tube search මහ රහතුන් වැඩ් මග ඔස්සේ හම්බන්තොට ධර්ම සාකච්ඡාව අහන්න කොටස් 08 යි 🙏🙏🙏🙏

  • @dinushw
    @dinushw 11 місяців тому +6

    තෙරුවන් සරණයි මිත්‍රයා ! 🙏🙏

  • @thushankalana4940
    @thushankalana4940 10 місяців тому

    පසේ බුදුන් වහන්සේ ලාට මාගේ නමස්කාරය වේවා ❤❤❤🙏🙏🙏

  • @JayanthiRajakaruna-qe6oo
    @JayanthiRajakaruna-qe6oo 11 місяців тому +5

    තෙරුවන්..සරනයි🙏🌹🌹🙏🌷🌷🙏🌺🌺

  • @uvinp
    @uvinp 3 місяці тому

    බොහොම ස්තුතියි මෙම දර්ම දානයට!

  • @VyteCapper
    @VyteCapper 11 місяців тому +10

    ගැහැනුන්ව ප්‍රතික්ෂේපම කරල හිටිය මේ උත්තමයත් ආපහු හිතේ උගුලකට හසුවී ගැහැනියකට ඇලුම් කරන තත්වෙට පත්වුනානෙ...මේ හිත විස්වාස කරන්න බෑමයි...එතුමාගේ පාරමිතා සම්පූර්ණ නිසා මේ සිද්ධිය මේ අයුරින් නිමවන්න ඇත්තේ

  • @maintenancesolutions763
    @maintenancesolutions763 11 місяців тому +2

    තෙරුවන් සරනයි ....🙏🙏🙏

  • @dilukshajayaruk8553
    @dilukshajayaruk8553 11 місяців тому +2

    සාදු සාදු සාදු 🙏🙏🙏.

  • @Roshi0419
    @Roshi0419 11 місяців тому +2

    තෙරුවන් සරණයි!! Yakk!🙏🏻🙏🏻🙏🏻

  • @sanjanas3989
    @sanjanas3989 11 місяців тому +2

    Sadu..🙏sadu🙏sadu🙏...darmawabodaya pinisama hethu wewa...🙏🙏🙏

  • @liyanagedilhani1644
    @liyanagedilhani1644 11 місяців тому +1

    පින් සිදු වේවා

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 11 місяців тому +6

    Sitana patana bodiyakin nirwana margaya langa wewa yakk obata

  • @maheshmadushan5988
    @maheshmadushan5988 10 місяців тому

    මුනි බගවත් කරුනාවයි.උබට පින් සිදු වේවා යක් සහෝදරයා .

  • @chanakapieris3919
    @chanakapieris3919 10 місяців тому +2

    උතුම් තුනුරුවනටම මාගේ නමස්කාරයම වෙිවා .සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏🙏

  • @shanthamallika9999
    @shanthamallika9999 11 місяців тому +4

    Theruwan saranai 🙏🙏🙏🌺🌺

  • @lahirusandaruwan4665
    @lahirusandaruwan4665 10 місяців тому

    මාගේ නමස්කාර වේවා 🙏🙏🙏

  • @saudara5160
    @saudara5160 11 місяців тому +1

    තෙරැවන් සරණයි

  • @surangamadushanka3591
    @surangamadushanka3591 11 місяців тому +2

    Buddarathnayata
    Dammarathnayata
    Sangarathnayata
    Maga namaskaraya
    Wawa

  • @sheltonfernando584
    @sheltonfernando584 11 місяців тому +3

    Budusarsnai.

  • @chathurikawaduge3712
    @chathurikawaduge3712 10 місяців тому

    Obata bohoma sthuthiy... theruwan saranayi

  • @indika1547
    @indika1547 4 місяці тому

    ❤❤❤

  • @thewunisiriwardhana1967
    @thewunisiriwardhana1967 11 місяців тому +3

    🙏❤💯

  • @salindakumara884
    @salindakumara884 11 місяців тому +4

    🙏🙏🙏🙏

  • @FACTSpkm1
    @FACTSpkm1 7 місяців тому

    godak pin aiye

  • @hirushanwickramanayake9055
    @hirushanwickramanayake9055 7 місяців тому

    🙏❤️

  • @rajeewyasithkumarage8700
    @rajeewyasithkumarage8700 11 місяців тому +6

    අයියේ ගම් බිත්තර කන එක පවක්ද?, බිත්තර සදහා ගම් කුකුළු පාලනය කිරිම පවක්ද?,බුදුදහමේ සඳහන්ව ඇත්තේ කෙසේද ?🙏🙏🙏

    • @Chakrayaa
      @Chakrayaa 11 місяців тому +2

      ඔව්

    • @nimeshbandara6450
      @nimeshbandara6450 11 місяців тому +1

      විද්‍යාත්මකව බැලුවොත් බිත්තර කන එක පවක් නෙවේ. මොකද බිත්තරයක් විදිහට එළියට එන්නෙ කිකිළියෙක්ගෙ ඩිම්බයක්👍 ඒක රැකීමකට ලක් කරොත් තමා ජීවයක් හට ගන්නෙ. ජීවයක් බිහිවෙන්ඩ තියෙන බිත්තරයක් කෑවොත් නම් පවක්💔 හැබැයි රැකපු නැති බිත්තරයක් කන එක විද්‍යාත්මකව බැලුවොත් පවක් නෙවේ✌️ ආගමික පැත්තෙන් කොහොන ද දන්නෑ 💔

    • @nadulakishal2240
      @nadulakishal2240 11 місяців тому +5

      ඇත්තටම ගම් බිත්තර කන එක පවක්. මොකද ගම් බිත්තරයක් හට ගන්නේ කුකුලෙකු සහ කිකිළියකගේ එක්වීමෙන් . එසේ සෑදෙන කළලයට සුදුසු තත්ව දීමෙන් පැටවෙකු ලැබේ. ඒකියන්නෙ විඥානයකට බැසගන්න තිබුන ස්ථානය ඔබ විනාෂකලා. එය ප්‍රාණඝාතයක්මයි. නමුත් ෆාම් බිත්තර බිහිවන්නේ කුකුලෙකුගේ හා කිකිළියකගේ එක්වීමෙන් නෙමේ. ඒක වෙන්නෙ කිකිළියන්ට දෙන කෑම නිසා ඔවුන්ගෙ ඩිම්බ විශාල වී කටුවකින් ආවරණය වී බිහි වීම පමනයි. එයට සුදුසු තත්ව දුන්න කියල පැටවෙකු බිහි වෙන්නේ නෑ. ඒ කියන්නෙ විඥානයකට බැසගන්න සුදුසු පරිසරයක් එතන නෑ. ඒ කියන්නෙ එතන ප්‍රාණඝාතයක් සිදු වෙන්නෙ නෑ. එසේ එහි සත්‍ය දැන ගත යුතුය. නමෝ බුද්ධාය!!

  • @production6347
    @production6347 11 місяців тому +1

    🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @isuripriyadarshanikumariha7598
    @isuripriyadarshanikumariha7598 10 місяців тому +1

    🙏💎🙏

  • @lakshansandaru9079
    @lakshansandaru9079 10 місяців тому

    kanthawan gana aramunu karagena bawana karala nanda hamuduro rahath une kohomada?

  • @gamageprasanna5067
    @gamageprasanna5067 10 місяців тому

    saaadu saaadu saaadu 🙏

  • @kaveeamaya
    @kaveeamaya 11 місяців тому +3

    මේ අර කුසපබා කාතාව නේද

  • @jagathamarasekara394
    @jagathamarasekara394 11 місяців тому +2

    කුස ජාතකෙ කෑල්ලක් මේක ට සෙට් කරල

    • @Yakkproduction
      @Yakkproduction  11 місяців тому +1

      ඒ වගේ වුනාට මේක ඒක නෙමෙයි

    • @SarathGunathilaka-jp4ix
      @SarathGunathilaka-jp4ix 10 місяців тому +2

      මදු රට ගැන තින්නෙ කුස ජාතකයෙනෙ.මේ ජාතක වර්නනාව තීන පොත මොකක්ද?

  • @AmilaSuranga-s4o
    @AmilaSuranga-s4o 11 місяців тому +1

    Kusa jathakaya neweda

  • @Bulletone29
    @Bulletone29 11 місяців тому +1

    සාධු ! සාධු ! සාධු !

  • @thusharithusha4076
    @thusharithusha4076 11 місяців тому +2

    🙏🙏🙏

  • @vishmithasridhara5600
    @vishmithasridhara5600 11 місяців тому +1

    🙏🙏🙏❤️

  • @dinushaacademy9250
    @dinushaacademy9250 10 місяців тому

    🙏🙏🙏

  • @janithjanithniroshan9631
    @janithjanithniroshan9631 11 місяців тому +1

    🙏🙏🙏

  • @TharangaBandara-mx3dc
    @TharangaBandara-mx3dc 11 місяців тому

    🙏🙏🙏