බෙර ඇඳුම අඳින්නෙ කොහොමද ? පළමු වරට මහතලාවෙන් [ 🇱🇰 ]

Поділитися
Вставка
  • Опубліковано 20 гру 2024

КОМЕНТАРІ •

  • @HimaliNarayana
    @HimaliNarayana Рік тому +20

    යූ ටියුබ් එකටම බෙර ඇදුම පැහැදිලිව අදින වීඩියෝ එකක් දැම්මෙ මහතලා 🎉❤ ස්තූති අයියෙ

  • @endranavarathna7425
    @endranavarathna7425 10 місяців тому +5

    ඔයාලා වගේ අය තමා මේ කලාව රැකගන්න රටට ඕනේ ආදරෙයි❤️ ජයවේවා🥳

  • @ishankakaushalya2214
    @ishankakaushalya2214 Годину тому

    ගොඩක් ස්තූතියි .. ජයම වේවා 🙏

  • @spkularathna4661
    @spkularathna4661 Рік тому +1

    Bera aduma andu aiya nam harima age 🙏

  • @NipunNawodya-nt2zd
    @NipunNawodya-nt2zd 2 дні тому

    ආයුබෝවන්ඩ අය්යේ ❤️❤️මාරම ලස්සනයි පැහැදිලි

  • @kaveengayanga4755
    @kaveengayanga4755 Рік тому +9

    ආයුබෝවන් අය්යේ. අපේ සංස්කෘතිය ඉදිරියට ගෙන යන ඔයාටත් ඔයාගේ මහතලා කලා උයනේ හැමෝටමත් ගදබ දෙවි පිහිටයි. ආයුෂබොහෝ වේවා🙏🏻ආදරෙයි හැමදාමත්.අපිත් කලාවත් එක්ක හැමදාම ඉන්නවා ❤️

    • @Mahathala_kala_uyana
      @Mahathala_kala_uyana  Рік тому +2

      ආදරෙයි සහෝදරයා ඒ ගැම්මට ❤ ආයු බොහෝ වේවා...❤

  • @lakmallak
    @lakmallak Рік тому +1

    Bohoma watinawa mahathala ayubowewa❤❤🙏🙏😍😍bs

  • @Methuka-mathmal.
    @Methuka-mathmal. Рік тому +3

    අනේ ගොඩක් ස්තුතියි.මම දවසක් ඉල්ලුවා බෙර අදින වීඩියෝ එකක්❤

    • @Mahathala_kala_uyana
      @Mahathala_kala_uyana  Рік тому +2

      ඔයාගේ ඉල්ලීම සාර්ථකව මම ඉශ්ඨ කලා කියලා ඔයා කියනවනම්...ඒකයි මගේ සතුට...❤ ආදරෙයි ..හැමදාම මහතලාව එක්ක ඉන්න...ආයු බොහෝ වේවා 🙏 ❤

    • @Methuka-mathmal.
      @Methuka-mathmal. 10 місяців тому

      වෙස් තනි කච්චිය අදින හැටිත් දාමු

  • @NDSCookBook
    @NDSCookBook Рік тому +3

    Harima pahadili. Godaaaaaaaaak watina video ekak. Thank you ayye... 💗💗

  • @nirashamadu2558
    @nirashamadu2558 Рік тому +1

    Oyala vithri hariytm kiyala denne❤🎉

    • @Mahathala_kala_uyana
      @Mahathala_kala_uyana  Рік тому +1

      ඒ විස්වාසයි වටින්නෙ...ආදරෙයි ආ..ආයුබෝවන් 🙏 ❤

  • @hasithawijesekara8429
    @hasithawijesekara8429 Рік тому +1

    Maru

  • @tablaboy785
    @tablaboy785 Рік тому +1

    niyamai mahathalaa jaya weewaa....🥰🥰🥰🥰🥰🥰

  • @creativecanvas1995
    @creativecanvas1995 Рік тому +1

    Harima lassanai♥️🫶🏻

  • @premarathnadeneth8586
    @premarathnadeneth8586 5 місяців тому +1

    ලස්සනයි ලස්සනයි ගොඩාක් ලස්සනයි මල්ලි

    • @Mahathala_kala_uyana
      @Mahathala_kala_uyana  5 місяців тому +1

      🥰🙏 ආයුබෝවන් ...ආදරෙයි ඈ ❤😘

  • @KaveenpoornakaWandas-uu7bn
    @KaveenpoornakaWandas-uu7bn Рік тому +1

    ස්තුති අයියේ

  • @AmandaDiwyangani-rr8vm
    @AmandaDiwyangani-rr8vm Рік тому +1

    අපේකම රැකගෙන .අලුත් දේ අරගෙන.♥️

  • @sasindurampitiya
    @sasindurampitiya Рік тому +1

    Elma

  • @iroshaudayangani6476
    @iroshaudayangani6476 7 місяців тому

    Lassanai ❤❤

  • @DanceWithRusira
    @DanceWithRusira 29 днів тому

    Ayubowewa ayye thank you 🙏🏻

  • @Devidu_Methsara
    @Devidu_Methsara Рік тому +1

    ආයුබෝවන් අයියා❤️

  • @TharushaSaranasinghe
    @TharushaSaranasinghe Рік тому +2

    Gofak pin ayye ❤

    • @Mahathala_kala_uyana
      @Mahathala_kala_uyana  Рік тому +2

      ආයු බෝ වේවා...හැමදාම මහතලා එක්ක ඉන්න..❤ජය

  • @HimaliNarayana
    @HimaliNarayana Рік тому +2

    ආයුබෝව්න් අයියෙ

  • @NipunNawodya-nt2zd
    @NipunNawodya-nt2zd 4 місяці тому

    ආයුබෝවන් අය්යන්ඩි 🙏🙏🙏ඔයාගේ vedio ගොඩක් වටිනවා. හැමදාමත් හරියන්න ඕනි අය්යේ ඔයාට ❤️🙏🙏🙏

  • @Mahathala_kala_uyana
    @Mahathala_kala_uyana  Рік тому +3

  • @අපේනැටුම්
    @අපේනැටුම් Рік тому +2

    අයු බොවන් අයියෙ

  • @heshancjayasundara5208
    @heshancjayasundara5208 Рік тому +1

    ජය වේවා ❤️

  • @RavinduAbhishek
    @RavinduAbhishek Рік тому +1

    ගොඩක් පිං අයියෙ ❤️ කිට් එක අදින විදිය සරලව කියලා දුන්නට ❤️

  • @dancing271
    @dancing271 Рік тому

    attatama meka godak watinawa adinna danne nati ayata patta mara watinawa😊😊😊😊❤❤❤❤

  • @hela7656
    @hela7656 Рік тому +1

    ආයුබෝ වේවා අයියෙ 🙏❣️

  • @samanthaguruge5146
    @samanthaguruge5146 4 місяці тому +1

    වෙස් අදුම අදිනි විදිය දන්න❤

  • @Steals-the-mind
    @Steals-the-mind Рік тому +3

    Mahathala

  • @SandaruwanEdirisingha
    @SandaruwanEdirisingha Рік тому +1

    ❤❤❤

  • @banukahansaja
    @banukahansaja Рік тому +4

    මේ ඇදුම අදින්න මෙච්චර අමාරුයි කියලා දන්නේ අද 😮❤❤

  • @harshanip8461
    @harshanip8461 8 місяців тому

    Bera adumak ganna puluwan kohenda

  • @leenafernando7276
    @leenafernando7276 Рік тому +1

    🇱🇰🙏💝😘💐🙏

  • @Kisandu1
    @Kisandu1 5 місяців тому

    Ayubowewa

  • @Yushara
    @Yushara Рік тому +2

    ❤🙏

  • @SenuriDenethmaKariyawasam
    @SenuriDenethmaKariyawasam 18 днів тому +1

    And aeye thelme adumak adina vidiya awanna

  • @thusharamegasuriya401
    @thusharamegasuriya401 Рік тому +3

    මේ වෙනුවෙන් ගන්න රෙදිවල නියමිත දින ප්‍රමාණය දෙන්නකෝ.
    මහතලා කලාඋයනට සුබ අනාගතයක් .....

    • @Mahathala_kala_uyana
      @Mahathala_kala_uyana  Рік тому +2

      පච්ච වඩමට යාර 10 ක් ඇති අගල් 5 පලලට,
      උරමාලෙට අඩි දෙකක් පලලට යාර 8 න් රෙදි දෙකක් ඇති.
      බෙර රෙද්දට යාර 7 ක් ඇති 65 පලලට

    • @thusharamegasuriya401
      @thusharamegasuriya401 Рік тому +1

      ගොඩාක් ස්තූතියි ඔබට...පුලුවන් නම් පාසල් මට්ටමෙන් හේවිසි කණ්ඩායමකට සුදුසු පද කොටස් ටිකක් ලබා දෙන්න. ලොකු උදව්වක් .
      ඔබලාගේ සියලු කටයුතු සාර්ථක වේවා 💐💐

    • @Mahathala_kala_uyana
      @Mahathala_kala_uyana  Рік тому +1

      අනිවාර්යයෙන් අපි කරමු... මම තවම හේවිසි ඉගෙන ගන්නවා...මම දෙයක් හරියට නොදැන තව කෙනෙක්ට කියලා දෙන එක සාර්ථක මදි ...හැබැයි අනිවාර්යයෙන් මම ඉගෙන ගෙන ඒක මහතලාව එක්ක ඉන්න කලාවට ආදරේ අය වෙනුවෙන් කියලා දෙනවා...මම දෙයක් නොදැන කියලා දෙනවට වඩා හැම දේම ඉගෙනගෙන නිරවුල්ව කියලා දෙන්න පුළුවන් වෙයි කියලා හිතනව...දැනට මං ඉගෙන ගන්න ගමන් මං 100% ක් දන්න දේ කියලා දෙනවා..... මේ කලාව ඉදිරියට පවත්වාගෙන යන්නනම් හරි දේ කියලා දෙන්න ඕන..ඒක මගේ ප්‍රතිපත්තියක්...ආයුබෝවන් මහතලාවට එකතු උනාට...අපි කෝම හරි ඔයාගේ ඉල්ලීම අනුව හේවිසි වාදනය කියලා දෙන්නම් මහතලාවෙන්...✌ 🙏 ආයු බොහෝ වේවා...🥰❤

    • @thusharamegasuriya401
      @thusharamegasuriya401 Рік тому

      @@Mahathala_kala_uyana ඔයාගෙ අදහසට මමත් එකඟ වෙනවා.එහෙම තමයි වෙන්න ඕනෙ . කලාවට ආදරේ කරන තරුන ඔයාලා හැමෝට ම ඒ වෙනුවෙන් ශක්තිය හැකියාව ලැබේවා 🙏🙏
      ප්‍රේක්ෂක අපි ආසාවෙන් බලලා බොහෝ දේවල් ඉගෙන ගන්නවා. මහතලා උයනට සුබ අනාගතයක් උදා වේවා ...💐💐

    • @nikeshvlogs7514
      @nikeshvlogs7514 5 місяців тому

      ​@@Mahathala_kala_uyanaඅයියෙ රෙදි වල වර්ග මොනව ද

  • @SadamaliGunawardhana
    @SadamaliGunawardhana Рік тому +2

    තනියම තමාටම උරමාලය ගහන්නේ කොහොමද?

    • @Mahathala_kala_uyana
      @Mahathala_kala_uyana  Рік тому +1

      මමත් ප්‍රැක්ටිස් කරනව සුද්දා...මට පුළුවන් උන ගමන් අනිවා කරමු

    • @SadamaliGunawardhana
      @SadamaliGunawardhana Рік тому

      ​@@Mahathala_kala_uyanaඅයියේ මම 8 වසරේ ඉන්නේ මම 3 වසරේ ඉදන්ම තම්මැට්ටම වාදනය කරනවා.මට ගැට බෙර වාදනය කරන්නත් ටිකක් පුළුවන්.මට උරමාලේ විතරයි බෙර ඇදුමේ අදින්න බැරි.

  • @SachinthaWerasingha
    @SachinthaWerasingha Рік тому +1

    ❤️👍

  • @DeepikaRuwantissa
    @DeepikaRuwantissa 4 місяці тому

    🙏🙏🙏

  • @srilankanart818
    @srilankanart818 9 місяців тому +1

    වෙස් ඇදුම් කට්ටලය අදින හැටිත් දාන්නකො❤

  • @Weplusdance
    @Weplusdance 11 місяців тому +1

    aiye dhannathi nisa ahanne bera kit eka kade ganna thiyedha naththan api kit eke redhi ehema kaden aran hadha ganna onbidha
    ema kaden gannawa nam dhiga palala mata riply oni aniwaren mara aasaawen karana ekama dhe man natum aiye

    • @Mahathala_kala_uyana
      @Mahathala_kala_uyana  11 місяців тому +2

      ආයුබෝවන් 🙏 ❤
      සුද්දා කඩෙන් ගන්න පුළුවන් කිට් එක...කඩේ තියෙනව බෙර කිට් මහපුවා...
      මහනව නම් සුදු රෙදි යාර 9 ක් ඕන ටෙට්‍රන් රෙදි... 60 පළල එන විදිහට යාර 7 ක් දිගට මැහැවනම් හරි ... ඔයා ගොඩාක් උස නැත්තම් 45 පලල අව්ලක් නෑ.. 45 පලල මහන්න ලේසි .කෝමත් රෙද්ද පලල එන්නෙ 45 . අපිත් 45 න් අරන් තමා 60 කරලා හදාගන්නේ මූට්ටු වලින්... පච්චවඩම් යාර 10 ක් තිබ්බනම් ඇති... රතු රෙදි අගල් 4 පළලට දිග යාර 10 ක් එන්න පටියක් ... ආයෙ උරමාල රෙදි ඒම මල්පීසි රෙද්ද හොදයි.. යාර 10 ගානේ රෙදි දෙකක් ඕන පලල අඩි 2 ක් වගේ එන විදිහට ... කරමන්ත ඒමනම් අතින් හදන එක අමාරුයි..කඩෙන් ගෙන්න ගන්න වෙනවා..shop එකක් බලලා ඩිලිවරි දාගත්තනම් ලේසි...

    • @Weplusdance
      @Weplusdance 11 місяців тому

      @@Mahathala_kala_uyana aayubowan aiye godak isthuthi aiye aththa mai oyalata hugak loku gamanak yanna puluwan
      math mage uparima sapot eka denawa thank aiye aththamai boma isthuthi

  • @nirashamadu2558
    @nirashamadu2558 Рік тому +1

    Urmal thani video ekk oniii

    • @Mahathala_kala_uyana
      @Mahathala_kala_uyana  Рік тому +1

      අනිවා කරමු..මං තව ටිකක් ප්‍රැක්ටිස් කරලා ඉන්න ඕන සුද්දා...මාත් තාම හරියට ගහනව කියලා මට විස්වාසයක් නෑ ...මම හරියටම නීට් කරගෙන ඔයාලට වීඩියෝ එකක් ගේන්නම්...ආයුබෝවන් 🙏 හැමදාමත් මහතලාව එක්ක ඉන්න...ජය

  • @HimaliNarayana
    @HimaliNarayana Рік тому +1

    7 වෙනි බෙර වීඩියෝ එකත් පුලුවන් ඉක්මනට දාන්න අයියෙ❤

  • @AnushkaNuwan-y2y
    @AnushkaNuwan-y2y 5 місяців тому

    🙏

  • @gdeditingacademy6606
    @gdeditingacademy6606 Рік тому +2

    ane aiye ohomma ves kit adina hatith kiyla dennako

    • @Mahathala_kala_uyana
      @Mahathala_kala_uyana  Рік тому +2

      අනිවා...රෙකෝඩ් කරලා තියෙන්නෙ සහෝදරයා ❤

    • @srilankanart818
      @srilankanart818 7 місяців тому

      කවදද වීඩියෝ එක දාන්නේ❤

  • @sanchilapriyadarshani8013
    @sanchilapriyadarshani8013 Рік тому +1

    Mahathala kiyanne wenama Brand ekk kiyana aya ko❤

    • @Mahathala_kala_uyana
      @Mahathala_kala_uyana  Рік тому +1

      ආදරෙයි ඒ ගැම්මට හැමදාමත්ම ❤ 🥰🙏 ආයු බොහෝ වේවා..හැමදාමත් මහතලාව එක්ක ඉන්න ආරාධනා කරනව හැමෝටම ...✌ ජය

  • @maleeshajayasanka5416
    @maleeshajayasanka5416 7 місяців тому

    bro me track ek gannd natumkta 🙂

  • @wasitharangana6496
    @wasitharangana6496 Місяць тому

    අයියේ බෙර කිට් එකේ ප්‍රයිස් දාන්නකෝ

  • @nimalzamikasri
    @nimalzamikasri Рік тому +1

    මේ වේට්ටියෙ දිග හා පලල කීයද

  • @Methuka-mathmal.
    @Methuka-mathmal. 11 місяців тому

    You tube එකේ පලවෙනි පාරට වෙස් තනි කච්චිය අදිමු❤❤

  • @ransarasamarasinghe1017
    @ransarasamarasinghe1017 Рік тому +1

    අයියේ ගැහැනු ලමයි ට්‍රැඩිෂනල් කිට් එක අදිද්දි ජ්‍යෝතිය අදින ක්‍රම කීපයක් තියෙනවනේ ඒවගෙත් වීඩියො එකක් දාන්නකො

    • @Mahathala_kala_uyana
      @Mahathala_kala_uyana  Рік тому +1

      අනිවා..හොද අදහසක්..අපි කරමු

  • @KADAWARA.
    @KADAWARA. Місяць тому

    පුලුවන් නම් හොද බෙරයක් හොයල දෙන්නකො❤

  • @wasanthakumari2396
    @wasanthakumari2396 Рік тому +1

    උඩරට වෙස් ඇදුම් කට්ටලයෙ උලුඋඩය අදින්නෙ කොහොමද අයියෙ ❤❤❤❤

    • @Mahathala_kala_uyana
      @Mahathala_kala_uyana  Рік тому +1

      Api video record karala thiyenne sudd

    • @wasanthakumari2396
      @wasanthakumari2396 Рік тому

      Ane aiye uludaya adina video ekak dannako mokada mama thawa masa 3 kin wes thiyanawa ekai 🥺🥺🥺🥺🥺

  • @PrabodhiKavindhya
    @PrabodhiKavindhya 27 днів тому

    අනේ හේලය අදින විදියත් කියල දෙන්නකෝ

  • @YOOs356
    @YOOs356 4 місяці тому

    ❤අයියෙ බෙර ගහන ගැනු ලමයින්තුත් ඉන්නවද දන්නැති නිසා අංහන්නෙ 😊

    • @dancingtv1335
      @dancingtv1335 Місяць тому

      කාලව ඕන කෙනෙකුට පොදුයි🙂🫶

  • @erandibalasoriya6399
    @erandibalasoriya6399 10 місяців тому

    අයියෙ ගැටබෙර යක හරිඅකරයට සද්දෙ එන්නැත්තෙ ඇයි කොච්චර ඇද්දත්

  • @ovindukavi1955
    @ovindukavi1955 6 місяців тому

    යක් බෙර වාදන ශිල්පියො අදින්නෙත් ඔය ඇදුම් නේද

  • @chinthakachinthaka4502
    @chinthakachinthaka4502 Рік тому +1

    ❤️❤️❤️❤️

  • @ChamiPunsaree
    @ChamiPunsaree Місяць тому

  • @tharidusankalpa2225
    @tharidusankalpa2225 3 місяці тому

    ❤❤❤❤❤❤

  • @chamidachamida543
    @chamidachamida543 8 місяців тому

    ❤❤❤❤❤

  • @Madhushalakshan-pz6vf
    @Madhushalakshan-pz6vf 4 місяці тому

    ❤❤❤