වසර අසූදහසකට වරක් දිස් වන වල්ගා තරුවක් 2024 ඔක්තෝබරයේදී| comet C/2023 A3 (Tsuchinshan-ATLAS)

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 50

  • @pushpaabeyratne7403
    @pushpaabeyratne7403 2 місяці тому +1

    බොහොම ස්තුතියි ඔබතුමාට. දරුවන්ට මේ දිනවල කරන lesson එක. ගොඩක් කරුණු ඉගෙන ගත්තා. ❤

  • @SLAstroAcademy24
    @SLAstroAcademy24  3 місяці тому +4

    වසර අසූ දහසකට වරක් දිස් වන වල්ගා තරුවක් 2024 ඔක්තෝබරයේදී| comet C/2023 A3 (Tsuchinshan-ATLAS)
    This video is about comet C/2023 A3, which is well known as comet “-ATLAS”. It is a long period comet which originate from Ort Cloud and takes 80000 (eighty thousand) years to continue one orbital period and able to observe in October 2024 in by naked eye. Also it may be the comet of century.
    This video gives all the detailed information about comet C/2023 A3 (Tsuchinshan-ATLAS) with references in Sinhala medium.

  • @SisiraKumara-px1oe
    @SisiraKumara-px1oe 3 місяці тому +1

    ගොඩක් ස්තූතියි ඔබතුමන්ට 🤗🤗🤗😍

  • @buddhikabb
    @buddhikabb 3 місяці тому +1

    නියමයි... බොහොම හොද පැහැදිලි කිරීමක් සර් 👌❤️‍🔥

  • @SLAstroAcademy24
    @SLAstroAcademy24  3 місяці тому +1

    ස්තුතියි 😊

  • @dithuna
    @dithuna 3 місяці тому +1

    Keep up the good work❤❤❤

  • @JeewaThathu
    @JeewaThathu 3 місяці тому +1

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා Thank you sir❤😊

  • @lochi8961
    @lochi8961 3 місяці тому +1

    Beautiful ❤❤❤

  • @lesligalpatha531
    @lesligalpatha531 3 місяці тому +1

    Thank you very much for ur valuable information .

  • @Thisaradulmina2011
    @Thisaradulmina2011 3 місяці тому +2

    👍❤

  • @User-y4c1i
    @User-y4c1i 3 місяці тому +1

    Thanks.. 😊

    • @SLAstroAcademy24
      @SLAstroAcademy24  3 місяці тому

      Thank you 😊

    • @User-y4c1i
      @User-y4c1i 3 місяці тому

      ​@@SLAstroAcademy24 ada ahasa pehedili unath penune nehe 6.30-7.00 nirikshanaya kala piyavi asata penenne ne

  • @nathfx7081
    @nathfx7081 3 місяці тому +1

    Thank you sir

  • @ajithnishantha4379
    @ajithnishantha4379 3 місяці тому +5

    ඔක්තෝබර් 18 වන දින රාත්‍රියේ නැගෙනහිර අහසේ අංශක 45 ක වගේ ප්‍රමාණයකින් සිකුරු ග්‍රහයට වඩා දිිප්තියකින් යුතු වස්තුවක් දක්නට ලැබුණා! ඒත් මම මගේ දියණියටත් කතා කරල ඇහුව මෙිි සිකුරු ග්‍රහයද නැත්නම් වෙන මොකක් හරිද කියල! එවිට මගේ දරුව කිවිව සමහර විට ඔය පේන්නෙ international spece shuttle එක වෙන්න ඇති කියල ! මට මෙික තාම ප්‍රහේළිකාවක!!! හැබැයි දැනට දින පහකට විතර කලින් බටහිර අහසෙ සුුර්යයා බැස ගිය පසු ඒ වස්තුවම දැක්ක හැබැයි සිකුරු ග්‍රහයට වඩා ලොකුයි!!!

    • @SLAstroAcademy24
      @SLAstroAcademy24  2 місяці тому

      ඔබ අහස නිරීක්ෂණය කල වෙලාවේ නැගෙනහිර අහසේ දැක තිබෙන්නේ බොහෝ විට සෙනසුරු ග්‍රහලොව විය යුතුයි.සූර්යයා බැස ගිය සැණින් අහස අඳුරු වුනත්, බටහිර අහසේ සුර්යාලෝකය තරමක් ඉතිරිව තිබෙන නිසා සහ වැහි බර කාලගුණයත් සමඟ අහසේ තිබුන අපැහැදිලි තත්වය නිසා, බටහිර අහසේ තිබෙන සිකුරු ග්‍රහලොව එහි උපරිම දීප්තියෙන් අපිට නොපෙනෙන්න පුළුවන්.
      නමුත් නැගෙනහිර අහසේදී බටහිර අහසේ මෙන් බැස ගිය සුර්යයාගේ ඉතිරිව ඇති ආලෝකයෙන් ඇති බලපෑම අඩු නිසා බටහිර අහසට වඩා නැගෙනහිර අහස ඒ වෙලාවේදී අඳුරු වෙන්න පුළුවන්. ඒ අවස්ථාවේ අහස වලාකුළු සහ වෙනත් බාධා වලින් තොරව පැහැදිලි මට්ටමක තිබුනා නම්, ඇත්තටම සිකුරුට වඩා දීප්තියෙන් අඩු සෙනසුරු ග්‍රහලොව මේ අවස්ථාවේදී සිකුරුට වඩා දීප්තිමත්ව පෙනෙන්න පුළුවන්.
      International Space Station (ISS) පෘථිවිය වටා ගමන් කරන අතර, එය අහසේ ග්‍රහලෝක සහ තරු වලට සාපේක්ෂව ගමන් කිරීම සිදු වේ. ඒ නිසා ඔබ දැක ඇත්තේ ISS වීමට හැකියාවක් නොමැත.
      නමුත් ඔබ රාත්‍රී 9-10 අතර නැගෙනහිර අහසේ මෙම වස්තුව දුටුවා නම්, එය සෙනසුරු නොවන අතර එය බ්‍රහස්පති ග්‍රහලොව වේ

    • @ajithnishantha4379
      @ajithnishantha4379 2 місяці тому +1

      Thank you !

  • @sriyaniweera
    @sriyaniweera 3 місяці тому +3

    මම දැක්කා උදේ 5.40 සුර්‍යා නැගඑනවත් සමග ස්තුතියි ඔබ කලින් දැනුවත් කලාට

    • @SLAstroAcademy24
      @SLAstroAcademy24  3 місяці тому

      ස්තුතියි ඔබ‍ට..
      ඔක්තෝම්බර් 12 වෙනිදා සිට, ඉර බැස යන විට, බටහිර අහසේ අයෙමත් නිරීක්ෂණය කරන්න.. 😊

    • @sriyaniweera
      @sriyaniweera 3 місяці тому +1

      @@SLAstroAcademy24 thankyou

    • @SLAstroAcademy24
      @SLAstroAcademy24  3 місяці тому

      ​@@sriyaniweeraYou are welcome...

  • @nishadimunasinghe7276
    @nishadimunasinghe7276 3 місяці тому +1

    ❤❤

  • @trackbro-jw1oz
    @trackbro-jw1oz 3 місяці тому +2

    😊

  • @priyanthameemeduma2326
    @priyanthameemeduma2326 3 місяці тому +1

    Comers that originate from Oort cloud may take a million years to reach sun.
    When it comes again, mass is less due to the sun's heat

  • @KaneeshaAnjana
    @KaneeshaAnjana 3 місяці тому +1

    Piyawi asin balanna puluwanda

    • @SLAstroAcademy24
      @SLAstroAcademy24  3 місяці тому

      ඔව්. ඔක්තෝම්බර් 25 වගේ වෙනකම් පියවි ඇසින් බලන්න පුළුවන්. හැබැයි ඉතින් පැහැදිලි අහසක් තියෙන්න ඕනා...

    • @tharindusahan3191
      @tharindusahan3191 3 місяці тому

      Mona peththenda penne ?

  • @ravindraperera2750
    @ravindraperera2750 3 місяці тому +1

    බෙහෙවින්ම ස්තුතියි සර් පැහැදිලි කිරීමට. උල්කාපාතය ක් යයි සිතෙන කුඩා ගල් කෑල්ලක් හම්බුණා. එය ස්තිර කරගන්නේ කොහොමද? එය බරින් වැඩි මැග්නට් වෙන එකක්.

    • @SLAstroAcademy24
      @SLAstroAcademy24  3 місяці тому

      ස්තුතියි ඔබ‍ට,
      එහි ස්වභාවය සහ රසායනික සංයුතිය අධ්‍යයනය කල යුතුයි.
      හැකි නම් එහි photo එකක් SL Astro Academy WhatsApp අංකයට එවන්න.
      074 008 6763

  • @AkilaRideemahaliyadda
    @AkilaRideemahaliyadda 3 місяці тому +1

    මෙවැනි වල්ගාතරුවක නිරීක්ශක යානාවක් රැඳෙව්වොත් අපිට ඉන්දන රහිතව විශ්වය නිරීක්ෂණය කරන්න පුලුවන් නේද. එය ගමන් කරන මාර්ගයේ සියල්ල නිරික්ෂණය කල හැකියි නේද?

    • @SLAstroAcademy24
      @SLAstroAcademy24  2 місяці тому

      ඒක නම් දැනට තියෙන තාක්ෂණය අනුව අපහසු දෙයක්. වල්ගා තරුවේ, එහි න්‍යෂ්ටියේ සිදු වන වෙනස්කම් වලට ඔරොත්තු දෙන ආකාරයේ
      යානයක් අපිට නිර්මාණය කරන්න වෙනවා.
      නමුත් එය හොඳ අදහසක්. අනාගතේදී මෙවැනි දෙයක් පවා අත්හදා බලන්න ඉඩ තියේවි. 😊

  • @nalindarukmal7380
    @nalindarukmal7380 3 місяці тому +1

    විශේෂයෙන් බලන්න පුලුවන් කොයි පලාත් වලටද

    • @SLAstroAcademy24
      @SLAstroAcademy24  3 місяці тому

      එහෙම විශේෂයක් නෑ. ඕනෑම පළාතකට පේනවා. ඒත් මේ දවස් වල නම් හැම තැනම වහින නිසා කාටවත් බලා ගන්න පුළුවන් වුන බවක්‌ නම් දැනගන්න ලැබුනේ නෑ 😔.
      මේ දවස් වල වැස්ස නැති පළාතක ඉන්න අයට නම් ගොඩක් හොදින් බලා ගන්න පුළුවන්

    • @nalindarukmal7380
      @nalindarukmal7380 3 місяці тому

      @@SLAstroAcademy24 ගොඩාක් ස්තුතියි

  • @hetadawasa2965
    @hetadawasa2965 3 місяці тому +1

    මම මේක දැක්කා සැප්තැම්බර් අග වගේ හිස හරිය පහලට වෙන්න තිබ්බෙ උදේ 5 ,15 විතර දැක්කේ

    • @SLAstroAcademy24
      @SLAstroAcademy24  3 місяці тому

      සැප්තැම්බර් මාසේ අග දවස් වල මේ වල්ගා තරුව ඉර නැග එන්න පැයකට විතර කලින් ඉඳන් නැගෙනහිර අහසේ පෙනුනා. එතකොටත් දිග වලිගයක් තිබුනා. අපිට නැවතත් ඔක්තෝම්බර් 12 ඉඳන් ඉර බැස යනවත් එක්කම බටහිර අහසේ නිරීක්ෂණය කරන්න පුළුවන් 😊

  • @RenukaHemanthi
    @RenukaHemanthi 3 місяці тому +1

    අනේ අපිට පෙන්නේ නෑ මීදුම නිසා

    • @SLAstroAcademy24
      @SLAstroAcademy24  3 місяці тому

      කොළඹටත් වැස්ස හොඳටම 😔

    • @SlFernando-g9c
      @SlFernando-g9c 3 місяці тому

      දුක් වෙන්න එපා
      මේ සැරේ නොපෙනුණත්
      ඊළඟ පාර බලා ගන්න පුළුවන් ඔයාට

  • @dulithayasiru625
    @dulithayasiru625 3 місяці тому +2

    ❤❤❤

  • @LittleSisterArtandRhymes
    @LittleSisterArtandRhymes 3 місяці тому +1

    ❤❤❤