Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
lassanai
මේ අපේ කමයි.....හරි අගේ......හෙලයෝ තමයි මේ ඉන්නෙ...අපෙ සින්හල හරිම ලස්සනයි සියලු දෙනාම සුවපත් වෙත්වා
ඔබ නම් හරි සුන්දරම නිවේදකයෙක් ..හඬ පැහැදිලි සහ සදාචාරාත්මකයි.ජය කවි මඩුවත් සුන්දරම කවි මඩුවක්
🙏
ෂා නියමයිනේ ගොඩක් ආදරෙයි ගොඩක් ලස්සනයි 🌹🌹🌹🌹♥️♥️♥️♥️
කොක්මාදුවේ නිසාන්ත දිසානායක මහත්මයාණෙනි ඔබතුමාට තෙරුවන් සරනින් දීර්ගායුස ලබන්නට වාසනා
Ape desiya kavi kalawa rata ganeemata oba karana me uthum deyata ape pranamaya jayaweva
අති සුපිරියි ඇසුවා සියවාරයකට වැඩිය.නිශාන්ත දිසානායක කිවිඳුගෙ පද ගැලපීම විශිස්ටයි.අගමුල එලිවැට සමය රැකගෙන ඉතාමත් මිහිරි ලෙස පද ගැලපීමනම් සුපිරි.සරසවි මෑනිගෙ පිහිට ලැබේවා.බුදු සරනයි
මතකයේ රැඳුනු අපූරු ම කවි මඬුවක්
හත්අටවතාක්ම.රස.ව්න්දා...බුදු.සරනයි
Me වැනි වැඩසටහන් ඉදිරියටම යන්නයි yrattanawa මොකද den දරුවන්ට ගොඩාක් වටිනවා සමාජයට බොහෝම අඩුයි den me වැනි වැඩසටහන් ඉදිරියටම යන්න සම්මා sambudu saranai
මල සුවඳ නම් විහිදෙ එය වත්තපුරා..පුජා කරොත් එය පැතිරෙ විහාරෙ පුරා..මුනිදුන් නමදිමු අපි මෙත් සිත පතුරා..හිත හොද නම් එය විහිදේ සසර පුරා ... ගොඩක් පින්
"GM අයියෙ එතකොත උඹ ගොනාද..."සුපිරි. අපරාදෙ ඒක දිගට අරන් යන්න තිබ්බෙ. සුපිරි වැඩක්. ස්තුතියි
P
හරිම ලස්සනයි 🙏💐
හරිම ලස්සනයි...💖💖👍👍
මේවා තමයි අපේ ජාතියේ අභිමානය සියලු දෙනාටම දීර්ඝායුෂ ලැබේවා මෙවැන්නක් කිරිමට තව තවත් උබලාට ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි
පැරනි කවි මඩුව ගෙනෙයි අසිරියමුබුදු කරමු නව පරපුරට දෙමුදිරියනැතිවෙලායන ගැමි විරිදුව කවියඅනාගත දුදරුවන්නි මේ විදිමු රසය
අජීත් මිතුරාගේ කටහඬ ඇසීමත් සතුටක් මට !🤝🎵
Niyamai desa aiye apata adambarai mewa thama theyenna ona budungema pihetai
මට හරිම සතුටුයි මගේ තාත්තා තමයි කොක්මාදුවේ ගුනපාල කිවිදු දැන් ජීවතුන් අතර නැහැ ඔන්න කවි
පිපාසයට දිය බිඳක් වගේ හරිම ආසාවෙන් ඇහුවේ ඉවර වෙද්දී දුක හිතුනා තවත් ගොඩක් වෙලා තිබුන නම් කියලා හිතුනා
තේජා ගම්මන හරිම ලස්සනයි පද ගැලපීම
හොඳ වැඩ ක්
❤️මේ වගේ හැමතැනම කවි මඩුවක් තියෙන්න ඕනේ තරුණ නව පරපුරේ බොහෝ අයගේ රසවින්දනය බින්දුවට වැටී ඇති මොහොතක මේ වගේ වැඩසටහ පවත්වන එකම ලොකු දෙයක් තව තවත් මේ වගේ වැඩසටහන් මුලු ලන්කාව පුරාම කරන්න ශක්තිය වාසනාව ලැබේවා🙏
0
@@sriyalathawikra.1693 x xxx c7
හරිමසතුටුයි
බුදුසරනයි
ලස්සනයි
ලස්සනයි❤❤❤❤❤❤❤❤❤
Kokmaduwa Kavi yanani obaga kavinam harema lassanai oba samatama tharuwan saranai
supiri wadak oba samata nirogisuwa pathami
Hari lassanai kata hada devi pihitai
නියමයි කොල්ලෝ සුපිරි වැඩක්
යුතු kama පරිදි මෙ කවි මුසු සිනාවෙන් ගැටලුව atte එ කවි ගි කලාවෙන්
Adarei oayalta hamadamath
ගොඩක් වැදගත් ලස්සනයි...
TheNo
කවිමඩුවෙ ලස්සනට කවි කියන්නෙ කොක්මදුව කිවිදුන් ඔහුට උපහරය
හරිම ලස්සනයි ❤❤❤
විඩීයෝව බලලා,ඒකට දාලා තියෙන කමෙන්ට් බලලා ඇත්තටම ඇස් වලට කදුළු ආවා..... මන් වගේම කවියට ආදරෙ කරන හිතවතුන් ගොඩක් ඉන්න එක ගැන......
හරිම ලස්සනයි
Lassanai
Super ❤
සිංහල භාෂාව හසුරුවන වීදිහ හරි ලස්සනයි නේ
Wataddaraliyanage
L
Godak lassaayi
Ammo aka
❤❤❤❤❤❤❤❤❤❤❤❤ලස්සනයි.❤බුදුසරනයි
Lassanai godak 👨❤️💋👨👨❤️💋👨
සිරීනානායක්කාර
අපේදිසා
අපේ නියම සිංහල ape ගැමිකම ලස්සන e
මම හොඳ කවියෙකි මෙ සියලු දෙනාම kaviyo නෙමෙයි ආරම්භ ය වරදක් වුණා සරසවි මෑණියන්ගේ වරම ලබා gata youtuya ?
Budusarani
very nice
සුපිරි
Kividiyage pilithura nam supiri
Godak lassanai
Matath kavi kiyanna purudukarana puluwanda nishanntha kividuni good jayawewa
Wauu
kokmaduwa kavi sampatha dissanayaka kividuni.lassanai obe kavi. gm suchiththara athulu savoma athi dakshai.sampurna kavi maduwama daanna barida?samata bs!
💕💕💕💕💕❤️❤️❤️❤️❤️
Disanayaka kividuni lassanai kawi
දයාබර තරැණ දු දරැවනි, අසන්න, රසවිදින්න, අගය කරන්න. මෙි සුනදරත්වය රැකගන්න ඉදිරියට එන්න..
සිරී නානායක්කාර
හුංගම
❤❤❤❤👍👍👍
,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,, kawiya wanahi dewiyaya
හොලවන්නට කලින් කිවිඳුනිඝණ්ඨාරයේකැසපට ගසා ගත යුතු බව මට තේරෙයි
Hama gamakama me wage kawi maduwak thibbanam kochchara hodada
සිංහල භාෂාව කොච්චර ලස්සනද..
මේ කවිමධුව සම්පුර්ණ දාන්නකො එ තරම් හොයි
❤❤❤
Sampurna video eka danna
Up
❤
සිංහල තරුණ කවි සමාජය සම්බන්ධ කරගන්න පුලුවන් නම්බර් එකක් දෙන්න පුලුවන්ද
ඔබගේ නම්බර් එකක් එවන්න අදාල කෙනෙක්ට දෙන්නම් ඔබේ නම්බර් එක
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Shabage una smata tharuvnsrani
හරිම ලස්සනයි .මටත් ආසයි.කවි කියන්න.නමිබර් එකක් දාන්න විස්තරයක් දැන ගන්න.සරසවි මෑණියන්ගේ පිහිටයි .සෑමදේනාටම.දිර්ඝායුෂ ලැබෙිවා
ඔයා ට ලබුනොත් මටත් දෙන්න මත් හරි අසයි මන් ලියපු එකක් දැම්මා බලන්න
Sampurana vedio eka denna
Karneeya maiththa suthya galegamuwa gunananda home
👆😃😋😊
Onne mage yuthukam Kara saho like Kara subscribe Kara enda mawath balande thanks 🙏🏼
Vvvvvv
Vvv
Vvvv
Vvvvv
Vvvvvvvvvvvvv
හොදය් ලස්සනයි
2021.01.03
😄
U
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Lllllll"lll"
x
හරිමලස්්සනයිකොක්මාදුවෙදිසානායකඹබතුමනි
❤❤❤❤
lassanai
මේ අපේ කමයි.....
හරි අගේ......හෙලයෝ තමයි මේ ඉන්නෙ...
අපෙ සින්හල හරිම ලස්සනයි සියලු දෙනාම සුවපත් වෙත්වා
ඔබ නම් හරි සුන්දරම නිවේදකයෙක් ..හඬ පැහැදිලි සහ සදාචාරාත්මකයි.ජය
කවි මඩුවත් සුන්දරම කවි මඩුවක්
🙏
ෂා නියමයිනේ ගොඩක් ආදරෙයි ගොඩක් ලස්සනයි 🌹🌹🌹🌹♥️♥️♥️♥️
කොක්මාදුවේ නිසාන්ත දිසානායක මහත්මයාණෙනි ඔබතුමාට තෙරුවන් සරනින් දීර්ගායුස ලබන්නට වාසනා
Ape desiya kavi kalawa rata ganeemata oba karana me uthum deyata ape pranamaya jayaweva
අති සුපිරියි ඇසුවා සියවාරයකට වැඩිය.නිශාන්ත දිසානායක කිවිඳුගෙ පද ගැලපීම විශිස්ටයි.අගමුල එලිවැට සමය රැකගෙන ඉතාමත් මිහිරි ලෙස පද ගැලපීමනම් සුපිරි.සරසවි මෑනිගෙ පිහිට ලැබේවා.බුදු සරනයි
මතකයේ රැඳුනු අපූරු ම කවි මඬුවක්
හත්අටවතාක්ම.රස.ව්න්දා...බුදු.සරනයි
Me වැනි වැඩසටහන් ඉදිරියටම යන්නයි yrattanawa මොකද den දරුවන්ට ගොඩාක් වටිනවා සමාජයට බොහෝම අඩුයි den me වැනි වැඩසටහන් ඉදිරියටම යන්න සම්මා sambudu saranai
මල සුවඳ නම් විහිදෙ එය වත්තපුරා..පුජා කරොත් එය පැතිරෙ විහාරෙ පුරා..මුනිදුන් නමදිමු අපි මෙත් සිත පතුරා..හිත හොද නම් එය විහිදේ සසර පුරා ... ගොඩක් පින්
"GM අයියෙ එතකොත උඹ ගොනාද..."
සුපිරි. අපරාදෙ ඒක දිගට අරන් යන්න තිබ්බෙ. සුපිරි වැඩක්. ස්තුතියි
P
හරිම ලස්සනයි 🙏💐
හරිම ලස්සනයි...💖💖👍👍
මේවා තමයි අපේ ජාතියේ අභිමානය සියලු දෙනාටම දීර්ඝායුෂ ලැබේවා මෙවැන්නක් කිරිමට තව තවත් උබලාට ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි
පැරනි කවි මඩුව ගෙනෙයි අසිරිය
මුබුදු කරමු නව පරපුරට දෙමුදිරිය
නැතිවෙලායන ගැමි විරිදුව කවිය
අනාගත දුදරුවන්නි මේ විදිමු රසය
අජීත් මිතුරාගේ කටහඬ ඇසීමත් සතුටක් මට !🤝🎵
Niyamai desa aiye apata adambarai mewa thama theyenna ona budungema pihetai
මට හරිම සතුටුයි මගේ තාත්තා තමයි කොක්මාදුවේ ගුනපාල කිවිදු දැන් ජීවතුන් අතර නැහැ ඔන්න කවි
පිපාසයට දිය බිඳක් වගේ හරිම ආසාවෙන් ඇහුවේ ඉවර වෙද්දී දුක හිතුනා තවත් ගොඩක් වෙලා තිබුන නම් කියලා හිතුනා
තේජා ගම්මන හරිම ලස්සනයි පද ගැලපීම
හොඳ වැඩ ක්
❤️මේ වගේ හැමතැනම කවි මඩුවක් තියෙන්න ඕනේ තරුණ නව පරපුරේ බොහෝ අයගේ රසවින්දනය බින්දුවට වැටී ඇති මොහොතක මේ වගේ වැඩසටහ පවත්වන එකම ලොකු දෙයක් තව තවත් මේ වගේ වැඩසටහන් මුලු ලන්කාව පුරාම කරන්න ශක්තිය වාසනාව ලැබේවා🙏
0
@@sriyalathawikra.1693 x xxx c7
හරිමසතුටුයි
බුදුසරනයි
ලස්සනයි
ලස්සනයි❤❤❤❤❤❤❤❤❤
Kokmaduwa Kavi yanani obaga kavinam harema lassanai oba samatama tharuwan saranai
supiri wadak oba samata nirogisuwa pathami
Hari lassanai kata hada devi pihitai
නියමයි කොල්ලෝ සුපිරි වැඩක්
යුතු kama පරිදි මෙ කවි මුසු සිනාවෙන් ගැටලුව atte එ කවි ගි කලාවෙන්
Adarei oayalta hamadamath
ගොඩක් වැදගත් ලස්සනයි...
The
No
කවිමඩුවෙ ලස්සනට කවි කියන්නෙ කොක්මදුව කිවිදුන් ඔහුට උපහරය
හරිම ලස්සනයි ❤❤❤
විඩීයෝව බලලා,ඒකට දාලා තියෙන කමෙන්ට් බලලා ඇත්තටම ඇස් වලට කදුළු ආවා..... මන් වගේම කවියට ආදරෙ කරන හිතවතුන් ගොඩක් ඉන්න එක ගැන......
හරිම ලස්සනයි
Lassanai
Super ❤
සිංහල භාෂාව හසුරුවන වීදිහ හරි ලස්සනයි නේ
Wataddaraliyanage
L
Godak lassaayi
Ammo aka
❤❤❤❤❤❤❤❤❤❤❤❤ලස්සනයි.❤බුදුසරනයි
Lassanai godak 👨❤️💋👨👨❤️💋👨
සිරීනානායක්කාර
අපේ
දිසා