Akke baba school giyama mulinma teachersla ekka babata language eka prashnayak une nadda baba apahasuthawayakata path une nadda school eka athule,day care eka athule...
මම ඔයලා ගේ video අද ඉදන් බලනවා ok මම ඉන්නේ newzland 🇳🇿so beautiful🇷🇴 my grandson and my daughter coming Romania I think next month Bucharest first time thank you very much
@lifewithelee6936 eyala wada karana company eken ehema udawwak ganna barilu,family visa walata ganne kohomada eya gihin thama masa 6i,mesege kalata thanks,God bless your family
Hamadamath wage oyala hamotama budu saranai.
ගොඩක් ස්තුතියි 🙏ඔයාටත් බුදුසරණයි 🙏🥰❤️❤️❤️
Hamadama sathutin inna akka and aiya oyala Romania wala inna guna garuka family eka danuth aiya super jesu pihitai
ගොඩක් ස්තුතියි 🙏🥰❤️❤️❤️
Pahugiya video dekakma beluwa...eth comment karanna nam beri una...ada eleesha ge ammi godak lassanai...apitath oheta ennama hithenawa..ayeth thawa tikak balanawa kiyalath hithenawa...me dawaswala apitath kessa hembirissawa ..lankawe digatama wahinawa...ape appachchige nangi inneth bopitiye...kohoma hari okkoma langa langa kattiya..godak sathutui..niduk neerogiwa sathutin inna pathanawa..oyala hamaotama theruwan saranai!
ගොඩක් ස්තුතියි. ඔයා හැමදාමත් ආදරණිය කර්මෙන්ට් දානවා. ඒකනේ බලාගන ගියාම ලග ලග කට්ටිය. පුළුවන් නම් මෙහෙට එන්න.🥰❤️❤️❤️
Niyamai❤❤❤
ගොඩක් ස්තුතියි 👍❤️❤️❤️
Akke baba school giyama mulinma teachersla ekka babata language eka prashnayak une nadda baba apahasuthawayakata path une nadda school eka athule,day care eka athule...
Beautiful pictures of their business.
Thank you so much 👍🥰❤️❤️❤️
ලස්සනයි අක්කෙ අද වීඩීයෝ එකත්❤❤❤❤තෙරුවන් සරණයි හැමෝටම ❤
ගොඩක් ස්තුතියි නංගියා.තෙරුවන්සරණයි ඔයාලටත් 🥰❤️❤️❤️
බොරු සෝබන නැති නිහතමානී පවුලක් ❤❤
ගොඩක් ස්තුතියි 🙏🥰❤️❤️❤️
Cake hadapu page eke name eka mokakda? Link eka click kalata open wenne ne
facebook.com/profile.php?id=61561329727939&mibextid=LQQJ4d Ceylon House තමා page එකේ නම 👍
Akeka apartment wela ganane kohomada bucrest wela.kohomada ewa ganena.api apartment ekake hoyanawa..
Leu 1200ඉහලට apartment තියෙනවා. Olx app එකෙන් හොයාගන්න පුළුවන් 👍🥰🥰🥰
Akke matath mage paula ganna one mm inneth bucarast wala lamaita igena ganna school thiyenawada.mata nanbar eka denawada
පාසල් නම් තියෙනවා රුමේනියන් රජයේ පාසල්, English mideam පාසල් තියෙනවා 👍🥰
❤
❤️❤️❤️
❤❤❤
❤️❤️❤️
මම ඔයලා ගේ video අද ඉදන් බලනවා ok මම ඉන්නේ newzland 🇳🇿so beautiful🇷🇴 my grandson and my daughter coming Romania I think next month Bucharest first time thank you very much
ගොඩක් ස්තුතියි අපිත් එක්ක එකතුඋනාට 🥰ඔයාගේ දුවයි මුණුබුරයි රුමේනියාවට එන්නේ ජොබ් වලටද?🥰❤️❤️❤️
ගොඩක් ස්තුතියි අපිත් එක්ක එකතුඋනාට 🥰ඔයාගේ දුව, මුනුබුරා එන්නේ ජොබ් වලටද? ❤️❤️❤️
Mage putha inne romaniya wala,eyage wife wa ganna widiyak kiyanna plz
වර්ක් විසා එකකට ගන්න පුළුවන් නැත්නම් fsmily visa ගන්න පුළුවන්. පුතා වැඩ කරන කම්පැනි එකත් එක්ක කථා කරලා එතන වැඩ කරන්න ගේන්න ගන්න පුළුවන් 👍❤️❤️❤️
@lifewithelee6936 eyala wada karana company eken ehema udawwak ganna barilu,family visa walata ganne kohomada eya gihin thama masa 6i,mesege kalata thanks,God bless your family
Oyawa gaththe work visa ekakatada
නැ. මම ඉන්නේ family visa යටතේ 👍🥰❤️❤️❤️
Government school wala English wenama uganwanawada?
අපේ ලංකාවේ පාසල් වල වගේ විෂයක් විදියට උගන්වනවා 👍🥰❤️❤️❤️
math december mula enawa akkiyo oya inne bucherest walada
ඔව් අපි ඉන්නේ bukarest වල. ඔයා එන්න ඉන්නේ කොහාටද? 🥰❤️❤️❤️
@lifewithelee6936 cluj walata akke
@@dewaninayanathara8138 ගොඩක් දුරයි අපිට 🥰
@@lifewithelee6936E unata oyalawa balannanm aniwaryen dawasaka enawa ❤
@@dewaninayanathara8138 ආවට පස්සේ අපිව මතකේ තියේවිද දන්නෑ. බලමු බලමු 🥰
Akke oyawa aiya gaththe work visa ekakatada...
නැ නංගි මම ඉන්නේ family visa යටතේ 🥰❤️❤️❤️
Aiya aurudu kiyak rumenia innawada,Aiyata bashawa hodata puluwan neda
දැන් අවරුදු 5 ක් ඉවරයි. ඔව් අයියට බාෂාව පුළුවන්. 👍🥰❤️❤️❤️
Ane oyala koheda inne oyalage city eka mokada mage mahaththaya rumeniya inne eyalatanam thama hariyata padiwath ne oyalata udawuwak karanna beria
අපි ඉන්නේ bucharest වල 🥰❤️❤️❤️
අපි ඉන්නේ bucharest වල 🥰❤️❤️❤️
❤❤
❤️❤️❤️
❤❤❤
❤️❤️❤️
😘😘😘
❤️❤️❤️
❤❤❤
❤️❤️❤️
❤❤
❤️❤️❤️
❤❤❤❤❤❤❤
❤️❤️❤️