🙏🙏🙏Dear Sir, Excellent explanation with supper activities. With thanks. Dalanda Samidu Pihitai. PKGPS.Rajapakshe.kothmale. with independent political bag ground.
Bharatha, you explain things as it is. I love it. It is raw truth. These clown do not know what Neo liberalism, oligarchy or capitalism or for that matter even socialism. Thanks!
ඔබතුමාගේ දැනුම ගැන හා මේ සිද්ධිය පිලිබදව ( A TO Z ) දක්වා සුපිරි පැහැදිලි කිරීම අතිවිශිෂ්ඨයි.සිද්ධියක් ගවේෂණය කරමින් කරන විශ්ලේෂණය අහගෙන හිටියෙ හරි සතුටින්
අපි නම් දන්නවා clean Srilanka අන්තර්ගතය. මුළු සමාජයේම මානසික අධ්‍යාත්මික සූවය.
Aththamai api hari kemathi
ඔබ තුමාගේ විග්‍රහ කිරිම ගැන මගේ සතුට.ජයවේවා
Udayanga la wage haal kali form koranne, aauchi" Chamuwa wage gobilo thamai😂😂😅
චාමර බූරුවා වීරයා වගේ විපක්ෂයේ ඉන්න එක හරිම හොඳයි
හෑල්ලෙන් අපි ගොඩක් දේවල් ඉගෙන ගන්නවා ❤️ චම්පික රණවක අපිත් එක්ක ඉන්න කාලේ ඉඳලා බැලුවම හදපු පක්ෂ ගහන්න බැලුවොත් ඔහොම වෙන එක පුදුමයක්ද අපි එදත් එකයි අදත් එකයි අනුර තමයි🙏
විදුහල්පති පතිනිය දණගස්සු පහරයෙක් චාමර කියන්නේ ඔහුත් දැනුම ගත්තේ ගුරුවරුන්ගෙන්නේ ඒ පළාතේ අන්දයෝ තමයි නැවත පාර්ලිමේන්තුවට ඒවා තියෙන්නේ ඔබ දෙදෙනාට බොහොම ඉස්තුති අප දැනුවත් කරනවට. තෙරුවන් සරණයි!
ගොඩක් නීතීය ගැන දැනගත්තේ ඔයාගෙන්.. ඇත්තටම ආදරෙයි..
සුපිරිම දේ මධ්‍යස්ථ මතයක් දැරීමයි!❤❤❤
The best is justifiable analysis despite partiality. @@Thisara1424
සිරාවට... සමහර නීති අපි අහලා තියෙන්නෙම වැරදියට කියලා හිතෙනවා... ❤
ෆ්‍රෙඩි සිල්වා මහත්තයත් නැති එකේ චාමරය වගේ එකෙක් බදුල්ලේ උන් එවල තියෙන්නේ පාර්ලිමේන්තු වේ අපේ උන්ට පොඩි ආතල් එකක් ගන්න නේ. මේකට තව විනාඩි කිහිපයක් වැඩි කරලා දෙන්න ක්‍රමයක් නැද්ද? 😂😂
දුමින්ද සිල්වා වැලිකඩ බන්ධනාගාරයට ලු. දකුණේ විරයා මනූෂ🐸 මල්ලිව පාවාදීලා 😂🫣🤭🤡🤡 සහෝදර ප්‍රේමය
සහෝදර ප්‍රේමය😢😢😢😢
සුවපත් සැදෑවක් වේවා ඔබ දෙපලටම උතුම් තෙරුවන් සරණයි !🙏❤
Bharatha අයියගෙන් තියරිය ඉගෙන ගන්නෙ හැම එකේම ❤
භාරත ඔබ කියපු කතාව හරි උදයංග වීරතුංගව සති දෙහෙකට සැරයක් ගෙනල්ලා ආතල් ගන්නෙ චමුදිත සමරවික්‍රම දෙන්නම එකයි
පවු චමුදිත දැන් බඩූ ඇතුලේ 😂
ඔබතුමාගේ පැහැදිලි කිරිම ගැන ගොඩක් පිං බුදු සරණයි ❤❤❤
උදයංග දින හතකට ඇතුලේ..... යන ගමන් කිව්ව කතාව ඇහුවනම් තවත් රසවත්...😂😂😂
භාරත පුතා බොහෝම ස්තුතියි බුදු සරණයි
Good evening ❤,
පුතාණෝ සහා දිලිත් රජ කරවන්න උත්සාහ ගත් දායක සභාම චාමර සම්පත් ලඟ දනින් වැටීම අරුමයක් නොවේ 🥳🤭 . නැවත වතාවක් ඔවුන් සිය ගංකබර ලොවට කියාපෑම ගැන මෙයින් චාමරට ස්තූති කරමි 😂
හයියෙන් වුම්බෑ කිවුව තමයි.
ඒත් චාමර ගොනෙක් බව ඔප්පු වුනා.
ඔබතුමාට බුදු සරනයි .❤️❤️
බඩ චාමරය දන්න කොටේෂන් 😂😂😂 හොඳම වැඩේ ඌරු තඩියට ඕක දැන් හෙලුවෙන් 😂😂
නියමයි භාරත❤❤❤
ඇත්ත. Clean Sri Lanka විතරක් නොවේ. කොයි project එකත් ඉස්සර, police ya දැනුවත් කල යුතුමයි. මේ කඩාකප්පල් කිරීමට police ya වගකියන තැනට යා යුතු නොවේ. සරලවම clean Sri Lanka යනු ඔය තොරොම්බල් මිනිසුන් විසින්ම ගලවන තැනට මනස සැකසීම බව ඔවුන් දැනගත යුතුයි.
Eka gana minissunge awareness eka madi, moka klath ektma gava gnnava, anika lankawe godak minissu monavath hoyala blnne na, kauru hri kiwwa deyak ihatath udin piligannava.
මල්ලිගෙ හැල්ල අහන්න ආව මම දකුනු ඉවුරෙ සීතා දේවි😁
චාමරව ඇන්දුවා වගේයි..
❤😊Good evening ❤හැල්ල අහන්න ආපු අපි සිතම්බරන් රජු
උදයන්ගටත්.ඌත් එක්ක කා කරන උන්ටත් පිස්සු.
කියන දේ කරන කරන දේ කියන කෙනෙක්ද බලමු චාමර සම්පත් 😅ඔබතුමාට බුදුසරණ ❤❤❤❤❤❤❤❤❤❤❤i❤❤❤❤❤❤❤❤ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤ akd ❤akd❤akd ජයවේවා ❤❤❤❤❤❤❤❤
Explanation is very clear and enjoyable
Very interesting. Thanks 🎉
ඇත්ත . 💐
අපේ දේශපාලන පන්තිය❤
very nice speech
Thank you very much for your excellent explanation and guidance on the present political situation in our beautiful motherland. ❤❤❤❤❤❤❤😊😊😊😊😊
ස්තුතියි ඔබ තුමාට
Wow ! Bharatha
Excellent idia about Chamara !
Thanks sir 🙏 obata God bless you
thanks bharatha ❤❤❤❤❤❤❤
Well done bahratha 💐💐💐💐💐
Good evening Mr barata tennakon ❤❤❤❤❤❤
චාමර ඉල්ලා අස්විය යුතුයි .දිලිත් බයිටි එකට තියාගන්න.😂😂
Jayaweva❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ජයවේවා.❤❤
🙏🙏🙏Dear Sir, Excellent explanation with supper activities. With thanks. Dalanda Samidu Pihitai. PKGPS.Rajapakshe.kothmale. with independent political bag ground.
Very Nice
Thank you
0:13= දක්ෂිණාංශිකයෝ....
2:28= චාමර කී Clean Sri Lanka වියදම් වාර්තාව
6:38= නලින්දගේ පිළිතුරු කතාව හෙවත් "දකුණු ඉවුරේ වීරයා හාන්සි"
13:07= චාමර දැන් කළ යුතු දේ....සහ සිලින්ඩරේ බදුල්ලේ ලැයිස්තුවෙ ඊළඟට ඉන්න එකා කරන්න ඕන දේ
16:15= උදයංග වීරතුංග
17:42= පාඨලිගේ අලුත්ම හීනය
21:42= යළි පැමිණි මනූෂ
24:17= දිලිත් කී තව කතාවක්....
25:22= comments බැලීම හා අදහස් දැක්වීම
33:00 = රන්වලගේ උපාධිය තහවුරු කිරීමේ සහන කාලය අවසානය
මෙන්න මෙ මනුස්සයා ට වටිනාකමක් ඩෙහ්න්න ම ඔන භරත ❤❤❤❤
Thank you
@@Tharushini,
❤😊
Thanks
@@BharathaThennakoon ,
❤👍🙂
Thank you sir. Excellent
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤thank you for your hard work we love you both ❤❤❤❤❤❤ ❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏
Jayawewa ape ratawasi awnka janathawata thank you
Respect son. Love you . ❤❤
Great 👍
ආයුබෝවන් 🎉🎉BPT..🎉🎉🎉
දකුණු ඉවුරේ විරයා එක්කම චාමර ඉල්ලා අස්වෙලා හිටියනම් හරි 😂😂
චාමර ඉන්න එක හොඳයි.
අනිත් අයට ආතල් නැති වෙයි.
හරිනම් එයා විපක්ෂ නායකයා වෙන්න ඕනි.
එකෙන් පාර්ලිමේන්තුවේ විපක්ෂය කොහොමද කියලා හොඳට පේනවා.
@@gunaratna123ammo bam😅😅
චාමර දිනවපු එවුන්
චාමර වගේම ඇති.දකිනකොටත් අප්‍රියයි.වාචාල යෙක්.
චාමරයගෙ කඳයි බඩයි විතරයි. ඌ කරපු දෙයක් නෑ
😂😂😂😂චාමර 🤣🤣
ආයේ ඉතිං කියන්න දෙයක් නෑ.❤❤❤
ඕනවට වැඩිය දගලන්න ආවොත්, පහුගිය කාලවල උත්සව වලට ගිය වියදම් ඔක්කොම එළියට දානවා කිව්ව නං , අනිත් එවුන් චාමරව කන්න හදයි
අන්න මනුෂය සහෝදරයට කලින්ම පැමිණිල්ලක් කරාලු....ඇයි මුන්ට මේ එලියෙ ඔහේ කියව කියව ඉන්න දෙන්නෙ
සිකරැට් අරක්කු ටැක්ස් වැඩි කරලා රජේ සේවකයන්ට 25000 පඩි වැඩි කරන්නද යන්නේ.......යකෝ රජේ සේව්කයෝ විතරක් ද ජීවත් වෙන්න ඕනේ උන්විතරද ආන්ඩුවට චන්දේ දුන්නේ කිව්වේ කොහොමද පඩි වැඩි කරන්නේ නැ ජීවන වියදමර සරිලනදීමනාවක් දෙනවා කියලා නේද......බදු වැඩිකරන්න කලින් අර හිටපු ජනාදිපතිවරුන්ගේ අයින් කරනවා කියපු දීමනා පහසුකම් අයොන් කරන්න්නේ නැත්තේ මොකද යූනියන් කාරයන්ගේඋවමනාවල් නම් ඉස්ටකරන්නේ මිනිස්සු ගැන හිතන්නේ නැතුව කෙලෝගන්න යන්න්නේ ඉතින් රජේ සේවලකයෝ විතරක් චන්දේ දුන්නනම් ආනඩු හදයි උන්ට විතරක් පඩි වැඩි කරනවට වැඩිය කරන්න ඕනේ ජීවන වියදම අඩු කරන එකනේ......
හැබෑ දකෂයෙක් හරිය 👍👍👍
නිමල් සිරිපාල නිදිලු නැගිට්ටහම මොනවා හරි කරයි😂😂😂
Thank you ❤❤❤
වෙලාවට.....නේද බොලව්...
ජැක්සන් ඇන්ටනි හම්බන්තොට වරායේ ඕපනින් එකකරපු කාලේ ....චාමර සම්පත් හිටියේ නැති එක .....
හිටියා නම් අම්මෝ ........😂😂😂😂
චාමරගෙ ඌව පලාත් සභාවෙ වෙච්ච දේවල් හොයන කාලෙ වෙනකොට ඔය ඩෙගා නටන ඒව ඔක්කොම කැලේ එතකොට බලන්නකො පූස් පැටිය වගේ වෙන හැටි.
Bharatha, you explain things as it is. I love it. It is raw truth. These clown do not know what Neo liberalism, oligarchy or capitalism or for that matter even socialism. Thanks!
Good evening everyone 🤝❤️💯
දීලිත්ට අකුරක් පැටලිලා. ප්‍රශස්ත නොවේ ප්‍රශ්ස්ති මාධ්‍යකරනය..😂
Good....evening....sir❤❤❤❤❤❤
umba supiri mcn adarei hamadamath
භාරතමහතානනී , ක්ලීන් ශ්‍රීලංකාවට ,ක්ලීන් ටී වී නාලිකා යනවැකියත් එකතුකිරීමට උත්සුකවන්න .
🙏🙏🙏
හැබයි මෙහෙම බොරු කියන පැරදුනු සිලින්ඩර් බයියන්ට විරුද්දව නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ.
මුන්ට නම් ලැජ්ජ නැහ බොරු දෙසාබාන්න.
පුරුද්ද බොරු කියල හොරකම් කරල පුරුද්ද කියවන්නෙ.
ඔවුන් වංචා නොකරන එක හොරුන්ට මහ හිසරදයක්😢
හොරාකන උනුත් තනිකර බොරුවෙන්ම තමයි සියලු වංචාවන් කලේ. 😮
❤❤❤❤Good evening to everyone ❤❤❤❤
❤️👍
ජනතාව හාස්‍යයෙන් පුරවමින් සිත් සතන් ඔකඳ කරවන මැතිසබයේ කවටයා අස්නොවිය යුතුය. .
❤❤
❤ WADAYA KIYATAVATH IVATH WENNEA NEHA.❤ WADAYA CHANDRIKAGEA PASSA PETHTHATA VATH WATINNEA NEATHI MINISEK ❤ THANKS MR BARATHA ❤
👍👍👍❤
💐💐💐💐👍👍👍👍
චාමරගෙ කුනුහරුප විඩියො එක තව සැරයක් අහමු
👍👍👍👍👍👍
👍
ඉංග්‍රිසි බැරි චාමරව ආමාරැවේ දැම්මේ කව්ද😮
❤😊❤
😊😊😊😊😊😊
භාරත මහත්තයෝ ඔය චාමර ගැන අපි හොදට දන්නව දේශපාලනය කරල තමයි පෝසත් උනේ දේශපාලන පත්වීම් දුන්නා සුදුසුකම් නැති උන්ට
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
දැන් නම් මොනව කිව්වත් වහන්න බැරි ලයින් එකක්තියෙන්නෙ.. බිම වැඩ කරපු ගොඩාක් කලකිරිල ඉන්නෙ.. හොරු නිදැල්ලෙ කියපුවද මේ කරන්නෙ.. අපිට රෙදි අඳින්න බරි තත්වෙක ඉන්නෙ.. ලැජ්ජයි..
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤🎉🎉
අසුන ගෙදර චමිපිකා යන්න.ගෙදර. සුවසේ ඉන්න.
චාමර වගේ කැතයෙකුට ලැජ්ජාවක් තියනවාද බාරත
👍👌👍👌👍👌👍👌👍👌👍
කවදක හරි මේ ආණ්ඩුව වැටුණොත් වැටෙන්නෙ ඔයාලා වගේ ප්‍රශස්ති ගීත ගායනා කරන අය හින්දා. බලය ගේන්න වැඩ කරා ඒක ඇත්ත නමුත් වැරැද්දක් උනොත් ඒකත් ඒ විදියට විවේචනය කරන්න
අර සේපාල් වගේ වෙන්නද ඔයා කියන්නෙ. ඕන තැනදි විවේචනය කරාවි. පේන විදියට ඔයා මාලිමාවට චන්දෙ දීපු කෙනෙක් වෙන්න බෑ.
Bharatha is not a bull in a China Shop. He is a genuine criticizer.
අනිවාර්යයෙන්ම
Waiting for 6.30am ❤❤
❤❤❤❤🎉🎉🎉
Chamara sampath has to resign from his parliamentarian position immediately. We all have to push him to keep his promises and FACE THE CHALLENGE.
ඇප නෑ ඌ අල්ලපු ගෙදර එකාගේ නාස් පොල්ල කැඩෙන්න ගහල 😂😂
ම්ම්ම් හරි මමත් යනවා
Anura should keep one's word .
ඔයා මොනවටද පුතානොට ලෙඩේ දාන්නේ. ඔය මරිමොංගල් මෝඩ පුතානො චිරාත් කාලයක් සමගි ජනබලවේගයේ නායක දූරයේ සිටිය යුතුමයි.
Aayobowan wasanawan ❤❤❤❤❤
පෙළපත් නම් සහ Titles නිසා ගොඩක් උන් ඇඳලා ඉන්නේ. පොල් ගහ සහ පොල් බූරුවා කියන්නේ දෙකක්.