tattoo gahan japan enna puluwanda???

Поділитися
Вставка
  • Опубліковано 15 січ 2025

КОМЕНТАРІ • 132

  • @daneshlk6442
    @daneshlk6442 4 роки тому +13

    ඔය බනින ඒවා ගනන් ගන්න එපා bro ඔයාගෙ විදිහ ටිකක් තදයි හැමෝම එක විදිහෙ නෙවෙයිනෙ ... හැබැයි ජපානෙ ගැන තේරෙන විදිහට කියලා දෙන එකම චැනල් එක මේක ... thanks....

  • @vishmakarate3303
    @vishmakarate3303 3 роки тому +3

    Korenda hoda japanda aiya

  • @sithuvindy9619
    @sithuvindy9619 4 роки тому +2

    Rifuji visa sambandawa saha rakiya sambandawa vistarayak danagannapuluwanda

  • @kavyashenu1375
    @kavyashenu1375 3 роки тому +2

    Me dawas wala Japan visa wala ganan kohomada aiye

  • @avishkabandara6069
    @avishkabandara6069 3 роки тому +2

    Ayye nersing walata japan hodaida

  • @nuwanthisangeetha3543
    @nuwanthisangeetha3543 4 роки тому +2

    Aiye ohe giyata ammala thaththalw eht hamdatama ganna puluwanda? gihin Kochchara kalayakta passeda ganna puluwan?

  • @Vimu2005
    @Vimu2005 3 роки тому +2

    Ela

  • @oshan5382
    @oshan5382 3 роки тому +3

    Nice sirawatama asi kiyana dawal walata

  • @t.n.jaleel8208
    @t.n.jaleel8208 4 роки тому +2

    Very important information.

  • @cybercartoons6241
    @cybercartoons6241 4 роки тому +2

    Aiya mama o/l walata japan karanawa japane aluth wisthara thiyenawanm vidio danna apita igengann

  • @sanathperera5916
    @sanathperera5916 3 роки тому +4

    ඔයා ඔහෙ කරන ජොබි එක මොකක්ද මල්ලියෝ . මොන පදේශෙද ?. ජපන් වල ගෙදර ඉදන් කරන වැඩ සහ පඩිය ගැන වීඩියෝ එකක් දෙන්නකො.

  • @indrachaparajarathna2459
    @indrachaparajarathna2459 4 роки тому +5

    ජොබ් වීසා අවුරුදු 3කට ඇවිත් ආයෙ ලංකාවට ආවම ස්ටුඩන්ට් වීසා වලින් ආයෙ ජපන් යන්න පුලුවන්ද

  • @chamoddilhara7294
    @chamoddilhara7294 4 роки тому +1

    Aiye job visa video ekak dannako

  • @samarappuligamage7335
    @samarappuligamage7335 4 роки тому +2

    Ayiyeee magee japaneces yaluwekk innwaa komadaa eyata kiyla visa ekk genna ganne

  • @rathnayaka7675
    @rathnayaka7675 4 роки тому +2

    job visa valin japan avith job dekak karanna baarida

  • @menakarajapaksha7162
    @menakarajapaksha7162 4 роки тому +2

    Aiye ගොවිපොළක wada amruda lebrslata.?

  • @kasunweerasinghe7001
    @kasunweerasinghe7001 3 роки тому +3

    මචන් මම ජපානෙට එන්න හිතන් ඉන්නව 2022 april intake එකට තමා එන්න ඉන්නෙ. මචන් මම ඔයාගෙ වීඩියෝස් බැලුව youtube එකේ ඒත් මට තව පොඩි දේවල් කීපයක් දැන ගන්න ඕනෙ,
    1. මචන් අපි language school අවම school එකෙන් part time and apartment එකක් දෙනවනෙ? අපි ඒ apartment එකේමද language school ඉවර වෙනකන් ඉන්න ඔනෙ? නැත්තම් ඇවිල්ල ටික කාලෙකින් මාරු වෙන්න පුලුවන්ද? Part time job එකත් අපිට හොයල දෙන එක හෝ අපි හොයා ගන්න එකම දිගටම කරන්න ඕනෙද?
    2. මචන් මම ලංකාවෙ IT වලින් ඉගෙන ගත්ත network engineering. මට japan වල web developed side එකෙන් තමා යන්න ඕනෙ , technical collage එකකට තමා යන්න ඕනෙ. අපිට අපේ language school එකෙන් උදව් කරනවද ඒ විදිහෙ collage එක්ක හොයා ගන්න?
    3. අපි technical school or uni යනකොටත් අපි part time කරනවනෙ, එතකොට අපි ඉගෙන ගන්න side එකෙන්ම part time එක්ක කරන්න පුලුවන්ද? ගොඩක් අය කියනව වගේ අපි ලංකාවෙන් එද්දි කුලුබඩු වගෙ දේවල් ගේන්න ඕනෙද ඔහෙ කෑම එච්චර ගනන්ද?
    4.මම දැක්ක ගොඩක් අය කියනව phone එකක් ගන්න කියන එක , අපි අනිවාර්යයෙන් ගන්නම ඕනෙද? Sim එකක් විතරක් ගන්න බැරිද? Phone එකට වියදම ඉතුරුකරගන්න පුලුවන් නේද ඒකෙන්?
    5. අපි ලංකාවෙන් එකකොට උපරිම N3 වෙනකන් කරල ඇවිල්ල japan වලදි N2 ගොඩ දාගන්න පුලුවන්ද? නැත්තම් ලංකාවෙන් N5 and N4 කරල ඇවිල්ල N3,N2 japan වල කරාට කමක් නැද්ද? අපිට N3 skip කරල කෙලින්ම N2 කරන්න පුලුවන්ද? Technical collage or university යනවනම් A/L pass වෙලා තියෙන්න ඕනෙද?
    6.මම එන්න හිතන් ඉන්නෙ tokyo වලට සමහර අය කියනව tokyo වලට visa ගන්න අමාරුයි කියල ඒක ඇත්තද? අපිට job visa ගන්නකන් ලංකාවට ඇවිල්ල යන්න බැරිද?
    7.අපිට scholarship ගැන පොඩ්ඩක් කියන්න. ඒ කිව්වෙ අපිට language school එකෙන් scholarship එකක් අරගෙන 2 year එකේදි ගාන අඩු කරගන්න්ස් පුලුවන්ද? ඒකට මොනවද කරන්න ඕනෙ? language school වලින් පස්සෙ technical school or uni වලට apply කරද්දි ඒවලත් scholarship මොනාහරි තියෙනවද? එක ගැනත් කියන්න.
    8.ලංකාවට සාපෙක්ශව technical collage or uni program වලින් පස්සෙ japan වල ජොබ් තියෙනවද?
    9.japan වල market වැඩි ජොබ්ස් පොඩ්ඩක් කියන්න පුලුවන්ද?
    10.japan language එක කියන තරම් අමාරුද? Kanji එහෙම? අල්ල ගන්න අමාරුද? ඔයා කොහොමද ඔච්චර හොදට japanese කතා කරන්නෙ? Language school වලින් language එක අල්ල ගන්න අමාරුද?
    11. Japan වල internet packages වල price පොඩ්ඩක් කියන්න.

  • @dinushani6622
    @dinushani6622 3 роки тому +1

    Aiye medical ekedi prashnyk wenwada tatoo ekk.

  • @vihangasathsindu2098
    @vihangasathsindu2098 4 роки тому +2

    japanaya company vala electrical veda amaru da

  • @chamoddilhara7294
    @chamoddilhara7294 4 роки тому +3

    Aiye japan wala liya weema amaruda

  • @hasansamarasingha132
    @hasansamarasingha132 3 роки тому +2

    2021 අප්‍රේල් ස්ටුඩන්ට් දාපු අය තාම අරන් නැ මන් ජුලී බැජ් එකට ඇප්ලයි කරලා තියනවා ජපානය ස්ටුඩන්ට් ලා ගන්න එක ප්‍රමාද කරලද මෙ තත්වයත් එක්ක විස්තරයක් දන්නවද සහො

  • @teshyy.tanisha1449
    @teshyy.tanisha1449 4 роки тому +3

    Aiye oyata japan walata eddi japan katha karanna puluwanda .. nattan japan awata passeda egana gatte

    • @shamaljapan
      @shamaljapan  4 роки тому +2

      japan walata eddi n5 pass welai aawe .kathakaranna tikai pulywan hiragana katakana puluwan

  • @kusalanushka
    @kusalanushka 4 роки тому +5

    අපිට ජපන් වලිනි working visa එකක් ගත්තහම ,අපිට බලා ගන්න පුළුවන්ද ඒ කොම්පැණිය විස්තර, ජොබ් ටයිම් එක ,සැලරි එක ,වීසා කොච්චර කාලෙකටද වගේ විස්තර

  • @vihangauthpala522
    @vihangauthpala522 4 роки тому +2

    Supiri aiye

  • @NuwanDFernandezNDF
    @NuwanDFernandezNDF 4 роки тому +4

    Films, tv series, software, pirate කරනවාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා ද?

  • @virajwasalamudali7449
    @virajwasalamudali7449 4 роки тому +1

    Aiya edinedha katha karanna wenna Sentence tikak kiyala denna puluwanda.

  • @shenbrayan7399
    @shenbrayan7399 4 роки тому +1

    aiye Technical college vs university compare karala video ekak karannako. Job ekak karana gaman igena ganna lesi mokakda kiyala ehema

  • @kasinduadikari6578
    @kasinduadikari6578 4 роки тому +2

    Aiye japan wala english walin uganna university nadda?? Degree ekk english walin kranna barida??

  • @pamudininimthara3298
    @pamudininimthara3298 4 роки тому +1

    💖💖💖💖

  • @roshanperera9646
    @roshanperera9646 4 роки тому +1

    Ayye Japan walata dan kattiya gannawada.. Country lockdown eka lift karalada

  • @mudithairoshana6081
    @mudithairoshana6081 3 роки тому +2

    ගංජ එහෙම.නීතිගතද

  • @aviiboy5458
    @aviiboy5458 4 роки тому +1

    Aiye japanaye payakata gewana wadima salary eka kiyada . 🙄

  • @Harindu101
    @Harindu101 4 роки тому +2

    Aiya සාමාන්‍යයෙන් අයියගේ මතයේ හැටියට engineering pattata අසා කෙනකුට recommended caranne මොනවගේ මොන palataka jobs ද

  • @madusankadeshapriya2480
    @madusankadeshapriya2480 4 роки тому +1

    👌

  • @chamoddilhara7294
    @chamoddilhara7294 4 роки тому +1

    Apita reply ekak nadda shamal aiye

  • @disnakumari8934
    @disnakumari8934 4 роки тому +1

    Course ekak wasayen n4.n5.karagannawa nam oya salli keeyak gannawada

  • @sanduninimsha9731
    @sanduninimsha9731 4 роки тому +1

    Thank you very much for the informations ❤ I also intend to do the masters in japan. Can you inform more details about the scholarships please

  • @anushkasandaruwan8706
    @anushkasandaruwan8706 4 роки тому +1

    Machan job visa enakota nvq selificate ekk tibooth hoda padiyakata yanna puluwan dh?

  • @dewaudith879
    @dewaudith879 4 роки тому +3

    University yanakota karnna wenne job ekakda. Part time krnna berida...?

  • @lucifergaming2885
    @lucifergaming2885 4 роки тому +2

    Lanuage college iwara una gmn working visa apply krnna barida

  • @chamiladamayanthi1314
    @chamiladamayanthi1314 2 роки тому

    Uk, da japan da wadath hoda

  • @sesanduthewmith5925
    @sesanduthewmith5925 3 роки тому +2

    aiya insta inawada

  • @dilshanbandara6603
    @dilshanbandara6603 4 роки тому +7

    Thnq you bro...tatto seen ekta..❤️❤️❤️

  • @tharukaushalya2657
    @tharukaushalya2657 4 роки тому +1

    Aiye monada ona colification Japan yanna

  • @vindayasilva652
    @vindayasilva652 4 роки тому +4

    Bro den japanayata enna puluwan da.

  • @thilinamunasinghe5485
    @thilinamunasinghe5485 4 роки тому +1

    Aiye mn me oct intake ekata nara wala school ekakata apply karala thiyenne e side eka hodai da job ehema anika osaka immigration eken call enawada issara nan awe nalu dn thattwe kohomada

  • @nimsarapadmasiri
    @nimsarapadmasiri 4 роки тому +2

    Assistant language teaching karanakota part time job ekak karanna puluwanda? Lankawedi assistant language teaching walata apply karanne kohomada? Qualifications monawada?

  • @achinianuradha7779
    @achinianuradha7779 4 роки тому +1

    අය්යෙ අගොස්තු 9වෙනිදා n5 exam එක තියනවා..ඒක target කරල vedeo එකක් කරන්නකො

  • @dampikumara99
    @dampikumara99 4 роки тому +1

    Ayye restaurant/cafe food preparation job walata apply karanee jlpt N5 level aka atida?

  • @Crazy_vehicle
    @Crazy_vehicle 4 роки тому +1

    deb japan anne puluvande??visa denevade???

  • @yk5363
    @yk5363 4 роки тому +1

    Ayye awrudu 17 japan enna barid😭😭😭

  • @tharindunimesh3590
    @tharindunimesh3590 4 роки тому +3

    Ela bro

  • @chathuraheshara7000
    @chathuraheshara7000 4 роки тому +1

    Aiye decignated visa eka gana poddak vedio ekak karannako. Eken karanna puluwan job monawada? Salary kiyak labenawada?

  • @asankadesilva5523
    @asankadesilva5523 4 роки тому +1

    Corona tathwaya සහ visa දෙන්නේ kawadda කියල ekmanata කියන්නකෝ

  • @sudeepadissanayaka3776
    @sudeepadissanayaka3776 4 роки тому +1

    Aiye japaneta lankawen thm aluthen student visa wlin kattiya ganne nadda.?... godk kal yaid?
    Eligibility eka apu ayath innawa.

  • @chamoddilhara7294
    @chamoddilhara7294 4 роки тому +3

    Mn hithan inne o/l karata passe japan kose ekak karanna enne ane reply ekak ewannakoo balan innawa

    • @osuraabeysiriwardhana8471
      @osuraabeysiriwardhana8471 4 роки тому +1

      A/l karanna a/l one student visa apply karanna..o/l walin ba

    • @chamoddilhara7294
      @chamoddilhara7294 4 роки тому

      @@osuraabeysiriwardhana8471 job visa bida aiye

    • @osuraabeysiriwardhana8471
      @osuraabeysiriwardhana8471 4 роки тому +1

      @@chamoddilhara7294 job visa yanna lesi na malli..net 3wath one eth a/l oneda koheda..a/l karanna karala japanese clz ekakata gihin exam tika daganna ita passe student apply karanna.n3wage thiyenawa nam ehe contact ekak thiyenawa nam job visa yannath puluwan kelinma

    • @chamoddilhara7294
      @chamoddilhara7294 4 роки тому

      @@osuraabeysiriwardhana8471 හ්ම්ම් එහෙමද අයියෙ thanks

  • @anon2817
    @anon2817 8 місяців тому

    Work visa යද්දි අතේ ටැටු එකක් තියන එක පස්නයක් වේයිද?

  • @sachinbandara2534
    @sachinbandara2534 2 роки тому

    tatoos thibboth enna brisa aiye

  • @pathumroshan3108
    @pathumroshan3108 3 роки тому +1

    මල්ලි මම වැඩිහිටි කට්ටිය බලාගන්න තමයි එන්න හිතාගෙන ඉන්නේ ඒකට අවශ්‍ය කරන්නේ මොනවද මල්ලි මට ඒක ගැන පොඩි පැහැදීමක් කළ දෙන්නකො මට

  • @sandapinirathnayaka6250
    @sandapinirathnayaka6250 4 роки тому +2

    Oyage university eka mokdd kiynn puluwnda

  • @chamoo2205
    @chamoo2205 2 роки тому

    Thank you bro

  • @samadhisandunika302
    @samadhisandunika302 4 роки тому +1

    Aiyye language kerene ayete job hoya ganne amarude.japanese Chinese Korean wage language welete

  • @supunranwalage3215
    @supunranwalage3215 4 роки тому +1

    aiye technical college akaka thiyana automobile course aka gena podi hedinweemak karannako?

  • @ishankaruchi1005
    @ishankaruchi1005 4 роки тому +2

    Malli nursing walata job tiyenawa da ?

  • @unstoppable6117
    @unstoppable6117 4 роки тому +4

    මේ දවස් වල කොරෝනා අවදානම වැඩිද ටෝකියෝ වල 🤔

    • @nilushiii3691
      @nilushiii3691 4 роки тому +2

      අනේ ඔව් එකට උත්තරයක් ඔනේ අයියේ

    • @distididin5287
      @distididin5287 4 роки тому +1

      Nilushi Adikari
      Thama echcharama na naga

    • @nilushiii3691
      @nilushiii3691 4 роки тому +1

      @@distididin5287 එහෙමද අනේ ගොඩාක් 🙏 ස්තුතියි අයියේ

    • @shamaljapan
      @shamaljapan  4 роки тому +1

      ada dawaseth 118 denekta tokyo wala corona weladila thiyanawa .kohethma hoda thathwayak nemei thiyenne tokyo wala

    • @distididin5287
      @distididin5287 4 роки тому +1

      Nilushi Adikari
      Boru kiwwe petiyo oyata thiyena adareta😉💖

  • @tashilaniroshan7396
    @tashilaniroshan7396 4 роки тому +2

    අයියේ ලංකාවේ A/L Technology විෂයෙන් කැම්පස් ගිහින් Enginnering Technology විෂය ඉගෙන ගත්තු,තව JLPT 01 Exam එක පාස් Student කෙනෙක්ට ජපානෙට ඇවිත් තව දුරටත් ඉගෙන ගන්නේ නැතුව කෙලින්ම හොද වැටුපක් තියෙන ජොබ් එකක් කරන්න පුලුවන් ද? සාමාන්‍යයෙන් මාසෙකට අවම කීයක් හම්බ කරන්න පුලුවන් ද?

  • @sahanekanayake8965
    @sahanekanayake8965 2 роки тому

    Aiye japan walata student visa ekak aran gihilla...igena ganna gaman tattoo shop ekaka part time job ekak kalata aulak nadda...? ehema karanna puluwan da?..🙂😕

  • @sandapinirathnayaka6250
    @sandapinirathnayaka6250 4 роки тому +1

    ありがとうございました

  • @dilanlakshitha6581
    @dilanlakshitha6581 4 роки тому +3

    අයියෙ ඔයාව කන්ටැක් කරගන්න පුලුවන් විදියක් කියනවද.ලොකු උදවුවක්.

  • @chamikaroshini2762
    @chamikaroshini2762 4 роки тому +1

    Trying visa gena Dena ganna puluwanda...

  • @nethsaranimadhushika6380
    @nethsaranimadhushika6380 2 роки тому

    අයියේ පොඩියට ජපන් අකුරු 4 ක් මැණික් කටුව යට පැත්තෙ ගහල තිබ්බොත් ඒක ප්‍රශ්නයක් වෙන්වද අයියෙ....😞🙏

  • @chamodmadhushan7311
    @chamodmadhushan7311 4 роки тому +1

    ❤️

  • @dewdunipathirage2614
    @dewdunipathirage2614 4 роки тому +2

    Ayye Japan lanvage a/l 2019 modern paper eka sakachcha karanaako please MN me aurudde a/l karana kenek🤗

  • @sandunikagunawardana5579
    @sandunikagunawardana5579 4 роки тому +1

    Aiye japan wala company ekakin apita visa ekak dunnoth Job ekakata a visa eka wadinawada ?

  • @chamoddilhara7294
    @chamoddilhara7294 4 роки тому +1

    Job visa walata a/l balanawada

  • @nimsarapadmasiri
    @nimsarapadmasiri 4 роки тому +1

    Ayye assistant language teaching salary eka hondaida?

  • @assembly567
    @assembly567 4 роки тому +2

    A/l resalt බලනවද

  • @shanilkaprabath1488
    @shanilkaprabath1488 4 роки тому +1

    ෆෝන් පාවිච්චි කරන්නේ කොහොමද අපි මෙහෙ ඉදල එනකොට රෝමින් හදාගෙන එන එක හොඳයිද එහෙම නැත්නම් ඔයාල කොහොමද පාවිච්චි කරන්නේ ඒ සම්බන්ධයෙන් පොඩ්ඩක් කියල දෙන්න අපේම පෝන් යූස් කරන්න ඕන පුළුවන්ද

  • @salla5302
    @salla5302 4 роки тому +2

    අයියේ ජපන් වලින් වාහනයක් ලන්කාවට ගෙන්න ගන්න විදිය මුල ඉදන් කියල දෙන්න

  • @migarabasnayaka4687
    @migarabasnayaka4687 4 роки тому +2

    brother apita japan girl kenek marry karanna puluwanda ?nithimaya pethten getaluwak nedda kiyanna puluwanda ?

  • @dinuwalker869
    @dinuwalker869 2 роки тому

    Student visa walata tattoo awuld

  • @chamiladamayanthi1314
    @chamiladamayanthi1314 2 роки тому

    I'm nursing officer government

  • @krishanthaperera7562
    @krishanthaperera7562 4 роки тому

    thanks videos karanawata.

  • @malshankulathilaka4807
    @malshankulathilaka4807 4 роки тому +1

    Aaaaa ravidu aiyya mthakad mn d 🥺💙💙😍

  • @dineshchathuranga4852
    @dineshchathuranga4852 4 роки тому

    අයියේ job visa වලට තියෙන skill exam එක ගැන දන්න විස්තරයක් දෙන්නකො.🙏🏻🙏🏻

  • @dewdunipathirage2614
    @dewdunipathirage2614 4 роки тому

    Japan language a/l model paper 2019 eka sakachcha kranawada apita eka godak watinawa

  • @thusithasandaruwan8833
    @thusithasandaruwan8833 4 роки тому +1

    A/l wlt aniwaren japan krnn onid

  • @shanikakumudini6256
    @shanikakumudini6256 2 роки тому

    Aiye Kuwait medical walata tattoo balapanawada

  • @vinusilva4183
    @vinusilva4183 2 роки тому

    Ayiye mage papuwe tattoo eka thinne anna puluwanda apita denata mama rajaye rassasak karanne rajayen yawana eke tatoo behe kiyala thiyenawa

    • @shamaljapan
      @shamaljapan  2 роки тому

      Adumak andahama peena thenaka thiyanawa tikaka awl. Peennne neththam prashnayak nehe

  • @rajithaprasad8174
    @rajithaprasad8174 3 роки тому

    🖤💪👌

  • @sisaosayoosayo6246
    @sisaosayoosayo6246 3 роки тому +1

    ජපානේ සාමන්‍ය පඩිය කියද

  • @yohanroshana3016
    @yohanroshana3016 2 роки тому

    Aiyeee mehe gym seen eka thiynavada

  • @sisaosayoosayo6246
    @sisaosayoosayo6246 3 роки тому +1

    🖤🖤🖤🖤🖤🖤

  • @たけ-k9x
    @たけ-k9x 3 роки тому

    まだまだ日本ではタトゥーはビックリする人が多いですよね。日本人は親からもらった体に傷をつけることは良くないと言われていますから。

  • @ishanchanuka9930
    @ishanchanuka9930 2 роки тому +1

    පොඩි ටැටු එකක් තිබ්බට අවුලක් නැද්ද අතෙ ලාවට පෙන්නෙ එක ජපන් යන්න

  • @distididin5287
    @distididin5287 4 роки тому +2

    Ayye uba karana wede nam hondai . Ath poddak loku kama nethi karala katha karapan mokada uba echchara loku weddek newei apita nam. Apith japan wala inne.😎🀄☯

    • @dilshan4006
      @dilshan4006 4 роки тому

      දෙයක් කරන කෙනෙක්ට කරන්න දීපන් බන්.. උබට ලොකුකම නම් උබ නොබල ඉදපන්කො 😹 නැත්තනම් උබ මෙහෙම දෙයක් කරපන් කරන එකාට කරන්න දෙන්නෙ නැතිව කියවන්නෙ නැතිව 😹😹

    • @distididin5287
      @distididin5287 4 роки тому +1

      D!L Shan
      Mama ha kiyalada kiyanna ona😂🖕 . Ane paw oi thamuse. Mage comment eka mama dunne. Uba methana denne nethuwa indapan

    • @chamoddilhara7294
      @chamoddilhara7294 4 роки тому

      😬

    • @chamoddilhara7294
      @chamoddilhara7294 4 роки тому

      Uba porak wenna dagalanna epa mokada shamal aiyata katti innawa uba ewa balanna onena

    • @distididin5287
      @distididin5287 4 роки тому +2

      Chamod Dilhara
      Eyi mechchara lankawa asahana karayongen pirila inne. Nidahase comment ekak wath danna widiyak nane. Mama den ha kiyalada kiyanna ona puthe😂🖕