Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔයාලගේ කොරියන් විභාගය සම්බන්ධයෙන් තියෙන ප්‍රධාන ගැටලු කිහිපයක් මම කතා කරලා තියෙනවා.පහල ලින්ක් එකෙන් ගිහිල්ලා බලන්න.👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇ua-cam.com/video/aooZDVH03K0/v-deo.htmlsi=twCYs1tPTXVvx3lcua-cam.com/video/HQKxIGUsMFc/v-deo.htmlsi=8VXXaSmyyAYNv3QD
දිගටම videos කරන්න මල්ලි අත අරින්න එපා වැඩේ 🇰🇷🇰🇷 ජයවේවා
අයියා නියමයි අයියා. අයියා සුපිරි ගේමක් දෙනවා ලංකාවේ අපේ කොල්ලෝ කෙල්ලෝ ගොඩදාන්න.මමත් බලනවා අයියගේ වීඩියෝ.ඉදිරියටම යන් අයියා මම සුභ පතනවා.😍😍🇰🇷🇰🇷🇰🇷🇱🇰🇱🇰🇱🇰
@@Kavinduksr ❤🇰🇷🇰🇷🇰🇷
❤
Oya supiri charithayak aiye mn oyage videos follow kranwa ❤️
ඒක මරු හොදේ
අඩේ එළ අයියේ..මාත් ටැටූ ගහන් ඉන්නේ.ඕක් ගැන දැන ගන්න ඕන වෙලා තිබ්බේ..නියමයී.❤️✌️
අයියේ දීවර skill එකේදී බර කිරලා කොරියන් වලින් කියන විදිහ පොඩි විඩියෝ එකක් දෙන්නකෝ
Supiri kaviduwa jaya wewa
Tnxs Malli jaya weawa oyata.
තෑන්ක්ස් මල්ලි දැනුවත් කිරීමට 🙏🙏❤️
Mata hemoglobin prashnayak thiyenawa eka awlda aiye.
ලේ සාම්පල ගන්නවා ඒකේ ඕවා බලනවා ඇති.සමහර විට එතකොට අව්ලක් වෙයි
Video eke thibunu medical sheet eke scan copy ekak danawada yalu....
Thx machn good luck
👍
Aiyye druks gatta ayatat awlak weida awruddak weno nawattala eka prshnayak weid
නවත්තන එක හොදයි
Eka prshnayak wen na neda aiyyr
aiye mage heniya akak oparesan kala danata awuru 6 withara athi gataluwak weida.
උපදෙස් පත්‍රිකාව කියවලා බලන්න .කෝකටත් විදේශ සේවා එකට කෝල් කරලා බලන්න
Thanks බං බයේ හිටියේ tatoo එක හින්දා දැං අවුලක් නෑ.😄😄
Aiye mn beard oil ekak use karanawa eka prashnayak weida medical ekata
දන්නේ නෑ
සුපිරි ආ
Ayya mage kakule opparesan ekak thiyanava aulaktha ayua pl reply karanna
කම්බ් දාලා නැත්නම් ලොකු එකක් නෙවෙයි නම් අව්ලක් නෑ
Samaja roga kiyanna herpece thiyana ayata yanda baida
බෑ
Army traninig ekakuth thiyenawada
ඒවගේ එකක් තියෙනවා
Caesarean kalara thiyenava nam yanna bri veida
අව්ලක් නෑ
@@Kavinduksr thanks brother
Mata sugar thiyanawa man insiuline gannawa eka awlak weida
ඔව් සීනි ලෙවල් එක බලනවා
Insiuline ganna eka prashnayak na ne
මල්ලි මගෙ දකුණු කන ඇහෙන්නෙ නෑ වම් කන හොදට ඇහෙනවා ප්‍රශ්නයක් වෙයිද🥲
අයියා කන් දෙකම නම් චෙක් කරනවා.
Herpes wage samaja roga thiyana ayata yanda baida
Mokak hari kiyandako hart danne nathuwa herpece thiyana ayata yanda baida uththarayak dendako
උස 4,9 අවුලක් නැද්ද girl කෙනෙක්ට
නෑ
එතකොට ඒ ගන්න ඒව ඒ හොස්පිටල් එකේදිද ගන්නෙ නැත්තම් ඒව අරන් යන්න ඕනද
මෙඩිකල් එක තියෙන හොස්පිටල් එකට ගෙවන්න ඕනේ.ලියකියවිලි හොස්පිටල් එකට අරන් යන්න
මගෙ එක ඇගිල්ලක් පොඩි කාලෙදි සර්පයෙක් කාල ටිකක් නැමිල වගේ තියන්නෙ,නියපොත්ත ලගින් ඇගිලි පුරුක් අඩු නෑ ,නියපොත්ත ළඟ තියන පුරුකෙන් ඇතුලට චුට්ටක් නැමිල විතරයි තියන්නෙ ඒක අවුලක් වෙයිද
අයියේ මගේ වම් අතේ පුරුකක් අඩුයි නිය පොත්ත ගාවීන් එක අවුල් යයිද
Himoglobine aduwen thiyenne thelasimiya wahaka awake nedda
මගෙ කකුලෙ පොඩි අස්ති කෑල්ලක් අයින් කරා Extra එකක් medical fail වෙයිද
මෙඩිකල් එකේදී doctor තමයි තීරණය කරන්නේ
Thiroxin walata beheth bonwa. Eka aulak weida brother ?
ඒකනම් මම දන්නෙ නැ
patta bro
අයියෙ වර්ණ අන්දතාවය බලද්දි ඔක්කොම හරියන්න ඕනි ද
12 වතාවක් විතර අංක පෙන්නනවා.එකෙන් 6 වඩා හරියන්න ඕන
අයියා කොරියාවට ගිහින් කරන මෙඩිකල් එකේදිත් tb test එක කරනවද? අතට බෙහෙත් විදලා. 🙏
මම යනකාලේ නම් කරේ නෑ දැන් කොහොම වෙයිද දන්නේනෑ මල්ලී.අපේ නම් ඔය විදිහට විදලා දවස් තුනකින් බැලුවේ නෑ නමුත් ඒකට්ටියගේ තාක්ශණය අනුව බලනවා ඇති
@@Kavinduksr❤❤❤❤❤❤
Aiye Herniya thiyano nam yanna Puluwanda
අව්ලක් නැතිවෙයි
Ayye pls kiyanne mage kakule niya pothu saouththu Vela thiyenawa..aulak dha ayye pls reply me..
කකුලනම් වැඩිය බලන්නේ නෑ.අව්ලක් නැ
mata gaastik thiyenawaa yanna puluwan weyida
ඒක අව්ලක් නෑ
මල්ලි මෙඩිකල් ඒක කරන්නේ ලේ වලින් ද නැත්තම් කොන්ඩෙන්ද කියන්න ලොකු උදව්වක් ❤
Korean වල
Aiye suger thiyana knkt kohomwathm medical ynn barida ane koynnko
අව්ලක් නෑ යන්න පුලුවන් වැඩිනම් බෙහෙත් බොන්න දෙනවා
@@Kavinduksr thnk you aiye
@@Kavinduksr aiye ethkota medical pel krnne nane
@@p.k.udeshikamihirani නෑ
@@Kavinduksr ❤️ thnk you aiye godak pin me wisthra quwata 😍
Aiye medical ekedi kandeka wena wenama balanawa neda..kohomada eka check karanne..mage wam peththe kana chuttak ahenawa adui..
කන් දෙකටම වෙන වෙනම පොඩි සද්ද දානවා මැශින් එකෙන්.එතකොට මැශින් එකේ බට්න් ඔබන්න ඕනේ
Bainam ba kiyandako saho harts Danner nathuwa
Color blind test එකෙදි 10 න් 2ක් වගේ කියන්න අමාරුයි.අවුලක් නැති වෙයිද? කොරියාවට ගියාම කරන මෙඩිකල් එකෙදි චෙක් කරනවද ?
malli suger thiyeddi normal ganata suger level ekata thiyenavanam aulak nadda beheth bila palanaya karanavanam
අව්ලක් නෑ අයියා
thanks malliya❤
Aiyee mage hart eke opareshan ekek karala thiyanwa wel ripesmant ekk ek awlk weida
ඒක නම් හරියටම දන්නෑ
Aiye ape as cheak krddi penna ewagen 1 nttnm 2 kygnna bari unoth fail krnwda pass wenna nm okkoma kynna onada
බහුතරයක් හරියට කියන්න ඕනේ
අයියේ medical test එක කරගන්න අරන් යන්න ඔනි විදේශ සේවා එකෙන්දෙන කෙලේ මොකක්ද . එකේ photo එකක් ගන්න බැරිවෙයිද?
ඉස්සර තමයි කොල දුන්නේ. දැන් නෑ.පොන් එකට මැසෙජ් එකක් තමයි එවන්නේ
@@Kavinduksr එක හොයාගන්න බැරිවෙයිද?
@@Kavinduksr මට දැනගන්න ඔනී මොනවගේ ශ්‍රවණ පරීක්ෂණයක්ද කරන්නේ කියලා
Mage athe plet akak dala tiyanava aurudu 10 Kalen. Aka aullda
මෙඩිකල් එකේදී අහනවා ඔපරේශන් කරලා තියෙනවා ද කියලා එතනදී මාට්ටු උනොත් තමයි
Mage bade තෙල් ගෙඩියක් tiyenava aulak vevida
😍😍
Aiyya me eka eka hospital wlata yanna one kohomada kotuwa idala mona bus walada yanna one kiyala video ekak karanawada?medical yanna inna kollo kellanta eka sahena udawwak wei.🙏
Hari 👍👍
Aiye girl kenekta usa 140cm wage tibunaoth aulk weida
Bmi එක බලන්නේ
Hari thanks♥️
වර්ණ අන්දතාවය තියන අයට යන්න බැරිද අයියෙ
Grl kenekta bara kochchara thinna onada aiye
උසට හරියන බර
Mage id eka kudu wela tiyennne poddak mokada karanne
ආයේ හදාගන්න වෙයි
Aiye bard oil use karana eka awld aiyeee😢
ඒක දන්නෑ
❤️❤️❤️🇰🇷🇰🇷🇰🇷
අත් වල කැපුම් තුවාල බලපානවද?
පොඩි ඒවා නම් අව්ලක් නෑ
බ්‍රදර් මගේ වම් අතේ දබර ඇගිල්ලේ එක පුරුකක් නෑ..ඒක ප්‍රශ්නයක් වෙයිද ? පිලිතුරක් බලාපොරොත්තු වෙමි..🙏🙏
පෙනුනොත් තමයි ප්‍රශ්නේ නැත්නම් අව්ලක් නෑ
මටත් වර්ණ අන්ධතාවය තිියෙ වගෙ හරියට බලාගන්නෙ කොහොමද .korean කොස් එක කරන්න කලින්
කොල රතු දැනට පේනවනම් අව්ලක් නෑ.google එකේ ගහන්න Colour blind කියලා එතකොට රෑප එනවා
කොරියන් ඇග්‍රිමන්ට් ආවට පස්සෙ ගන්න මෙඩිකල් එකට මොනාද අරන් යන්න ඕනි සර්
Id,passport,Passport copy 1,සුදු පසුබිම සහිත පාස්පෝට් සයිස් චායාරූප 2ක්
A/L Results shirt eke akurak weradi ekata mokadda karanne.
පුලුවන් නම් හදාගන්න අද්‍යපන කාර්‍යාලයට ගිහිල්ලා.නැත්නම් O/L level එක දෙන්න
O/l ekath ehemai eheta gihin puluwanda ehema
Api hariyata yanna one hospital eka hoya ganne kohomada .hospital ekak gaththama eke branch hama thanama thiyenawane .apata dena hospital eke onema branch ekakata yanna puluwanda ?
Branch වලට යන්න බෑ.ප්‍රදාන එකට යන්න ඕනේ කොලබ තියෙන.විදේශ සේවා එකෙන් දැනුවත් කරනවා ඇඩ්‍රස් එක දීලාම
එක කනක් ටිකක් ඇහෙනවා අඩුයි ඒඋනාට මට කවදාවත් එක ප්‍රශ්නයක් වෙලානෑ . එක අවුලක් වෙයිද තියෙන්න ඕන ශ්‍රවණ හැකියාව කීයද?.මට ඒ medical test එකට අදාල පෝම් එක දෙන්න බැරිද?
එහෙනම් අව්ලක් නෑ
Aiye uththrayak dennako
Mata pothukabara තියෙනවා aiya eka nisa medical fail weida
ඒක නම් දන්නේ නෑ
USA Kohomda balanne aiye
උසට සරිලන බර බලන්නේ
Thank you 😊
Medical ekedi Tatoos gahalanam kisima aulk wenne nene..?
අනේ අයියෙ දත් දාලනම් තියෙන්නෙ අවුලක්ද
දත් නම් මෙඩිකල් එකේ බලන්නේ නෑ.උබ මචන් කියන්නත් එපා
@@Kavinduksr හරි tnx අයියෙ rply එව්වට
අයියෙ මටත් ප්‍රෂ්නයක් තියනව මගෙ අත කැඩිල ගොඩක් අත ඇදට පේනව ඒ නිසා මෙඩිකල් එක පේල් වෙයිද
පෙන්න ගන්නේ නැතුව ලයින් කරගන්න පුලුවන් නම් අව්ලක් නෑ
Mn 2024 liynne me mase idl nawattuwa.. koriyavedi ganja gahala kiyl ahu unoth aphu lankawat ewanwd
වර්න අන්දතාව තියන අයට යන්නම බැද එිප්ලයි ඕන 😢😢😢😢
ඔව්
අයියෙ ටැබ්ලට් දාපුවා මෙඩිකල් එකට අහුවෙනවද?
Mge agillaka purukak ne beriweida ynn
ඒක නම් අමාරු වෙයි.උපදෙස් පත්‍රිකාවේ තියෙනවා
මගේ කකුලට අනතුරක් උනා විභාගය ලියලා යන්න පුළුවන් ද? අයියේ😢
ලොකුවට අව්ලක් නැත්නම් ප්‍රශ්නයක් නෑ
නිදන් ගත රෝග තියෙනවා ද ඇහුවම හතිය තියෙනවා කිව්වාම අවුල් ද
බෙහෙත් බීලා හොද කරගන්න වෙනවා
පොඩි ගැටලුවක් මම ගංජා use කරන්නේ නැ.. එත් එ දුම අපිට හුස්මෙන් ඇතුලට ගියොත් අවට පාවිච්චි කරන කෙනෙක් ගෙන් එක ගැටලුවක් ද ..
දුම යනවා කියන්නේ පාවිච්චි වුනා වගේ තමයි
කකුල් දෙකේ නහර ගැට ගැසීම ප්‍රශ්නයක් වෙයිද අයියේ
මන් කණ්ණාඩි දාන කෙනෙක්කණ්ණාඩි දාලා මට දුර පේන්නේ එක ඇසක් 6/9 අනික 6/12මේක මෙඩිකල් එකට අව්ල්ද
ඒකට්ටිය අහන ගානට වඩා බාගෙගට කියන්න ඕන
Aiye guli kala thiyemawanam aulk da
නවත්තනවනම් හොදයි
අයියේ මම ගන්ජා ගහන එක නතර කරා ලගදි මිවුසිකල් ශෝ එකක් තිබිලා එකෙදි ටැබ්ලට් එකක් දැම්මා එකට මොකද ම්න් කරන්නේ මම 2024 ලියන්න ඉන්නේ 🥺
ඕවා නතර කරලා ඉන්න.එතකොට අව්ලක් නෑ
අවුරුද්දක් විතර නැවැත්තුවොත් අවුලක් නැද්ද අයියේ 🙄
Machan ඇදුම් ගලවලා බලනවද මෙඩිකල් එකේ
නැ
Aiye mata kathana durwala thawak thiyenawa eka nisa mata korean yanna bari weida
Skill සම්මුක පරීක්ෂණයේදී කතාවක් කරන්න තියෙනවා එතන හොදට කියාගන්න පුලුවන්නම් අව්ලක් නෑ
කණ්ණාඩි දැම්මත් ඒක ඇසක පෙනිම 6/12 ඒක අවුලක් වේවිද මල්ලි
ප්‍රශ්නයක් වුනොත් එතනදී කියනවා
කණ්නාඩි dala medical krnna den ndda
කන්නාඩි අව්ලක් නෑ
2024 Exam krnna inne dnm idam idam ganja gahana eka newettuwot aulk ynne ne neh chek wenne ne neda
Ow
අයියේ දත් ගලවලා අයින් කරලනම් මෙඩිකල් ෆේල්ඩ් වෙනවද
Sugar thibboth prashnayak da aiye
යන්න පුලුවන්.බෙහෙත් බීලා අඩු කරගෙන
Ganja gahala thiyenawanam aulak yai da
කියන්න බෑ.කොරියාවෙදිත් මෙඩිකල් ටෙස්ට් කරනවා.
ගන්ජා කොච්චර නතර කරලා ඉන්න ඕනෙද
Fat liver තිබුනොත් මොකද වෙන්නේ?
අයියේ මේකට රිප්ලයි එකක් දෙන්නකො වෙබ් එකේ ඉන්න කෙනෙක්ට තමන්ගෙ උස බර බලාගන්න පුලුවන් ක්‍රමයක් තියනවද වෙබ් එකෙන්ම බලාගන්න පුලුවන් ක්‍රමයක්
එහෙම ක්‍රමයක් නෑ
මෙඩිකල් එක ගන්න ඔන කවද්ද 2024 පලවෙනි සෙට් එකෙ විබහගෙ ලියපු අයට රිප්ලයි කරන්න
ස්කිල් තිබ්බේ නෑනේ.මුලු ඔක්කොම විභාගය ටික පාස් වුනාම Slbfe එකෙන් SmS එකක් එවනවා.
Korean giyam ehe medical ekedi ganja ghuwd kiyl ahuwenne kohome aiye..
එහෙත් මෙඩිකල් කරනවා.ඕවා නවත්තන එක හොදයි
@@Kavinduksr කොච්චර කාලයක් ඇතුලද අහු වෙන්නෙ අවුරුද්දක්ද
@@hasithalakshan9233 ඒක නම් දන්නෑ
Aiye mage age thel gedi kiyala gedi wagayak thiyenawa eka awlda..
Thank you aiye ❤
අයියේ ඇගිලි අඩුවක් නම් නෑ එකක් වැඩියි ඒක අවුලක්ද?
ඒක නම් අව්ලක් නැතිවෙයි
අය්යෙ මම ඇස් කන්නාඩි පාවිච්චි කරනවා. ඒක අව්ලක් වෙනකක් නැද්ද
කණ්ණාඩි දාලා හොදට පේනවනම් අව්ලක් නෑ
BP awulak waida
Aiye kakula kedila den aurudu 4k vithra wenwa ethule kambi dekak dala thiyenw Dr kiwa galawnne ne kyl mehum para thiyenw evidinn duwnn krnn okkoma puluwn den mkuth aulk ne medical eka aulk weid
අලුහම් තියෙනව අයියේ අව්ල්ද ඒක මන් බෙහෙත් තු ගත්ත එක අව්ලක් වෙයිද😢
මම දන්න තරමින් අව්ලක් නෑ
මට කලින් ඇස්වල අවුල නිසා කලින් මෙඩිකල් එක බලන්න පුළුවන් විදියක් හරි number එකක් හරි දෙන්න පුළුවන් ද
කොරියන් මෙඩිකල් කරන හොස්පිටල් එකකට යන්න
දියවැඩියාව තියෙනව නම් අවුල්ද.සාමාන්‍යයෙන් සීනි ලෙවල් එක 150 ට අඩුවෙන් තියෙන්නේ
බෙහෙත් බීලා පාලනය කරන්න පුලුවන් නම් අව්ලක් නෑ
මගෙ එන්සයිම එකක් අඩුයි ඒකට දිගටම බෙහෙත් බොන එක අවුල්ද වැඩ කරන්න පුලුවන් බර් උස්සන්න පුලුවන්
දොස්තර තමයි තීරණය කරන්නේ
ඔයාලගේ කොරියන් විභාගය සම්බන්ධයෙන් තියෙන ප්‍රධාන ගැටලු කිහිපයක් මම කතා කරලා තියෙනවා.පහල ලින්ක් එකෙන් ගිහිල්ලා බලන්න.
👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
ua-cam.com/video/aooZDVH03K0/v-deo.htmlsi=twCYs1tPTXVvx3lc
ua-cam.com/video/HQKxIGUsMFc/v-deo.htmlsi=8VXXaSmyyAYNv3QD

මන් කණ්ණාඩි දාන කෙනෙක්
කණ්ණාඩි දාලා මට දුර පේන්නේ එක ඇසක් 6/9 අනික 6/12
මේක මෙඩිකල් එකට අව්ල්ද