ඥාණසාර ආයෙත් සිර දඬුවම් ලබන මොහොතේ, ඔබ දැනගත යුතුම දේ!

Поділитися
Вставка
  • Опубліковано 12 січ 2025

КОМЕНТАРІ • 115

  • @mjcamball2200
    @mjcamball2200 2 дні тому +2

    සුපිරි දඩුවම් ❤❤❤❤❤❤❤❤❤

  • @clementfernando3914
    @clementfernando3914 3 дні тому +12

    තරිඳු,මම නම් කැමතියි අඤානසාර වගේ සිවුරු දාගත්තු ගණින්නාන්සේලා රෙද්ද කරට අරන් සාටක හැත්තට කඩේ ගිහින් රටේ සාමය නැති කල එවුන්ට ඔහොම දඬුවම් දීලා දඟගෙට යවනවාට,තව ඉන්නවා අතන මෙතන රතන,ගුටිකන කසුන්, වගේ එවුන්.ස්තූතියි තරිඳු.❤❤🎉🎉

  • @tcfdesilva1761
    @tcfdesilva1761 3 дні тому +24

    ජාතිවාදය ,ආගම්වාදය ඇති කරන අයට තරාතිරම නොබලා දඬුවම් දිය යුතුයි.👍👍

  • @RanjithSomaweera
    @RanjithSomaweera 3 дні тому +2

    සියලු ආගම් වල මගපෙන්වීම විය යුත්තේ මිනිස් සිත නිවිමයි යම් ආගමක් මෙය මග හැර කටයුතු සිදු කිරීම ඉතා වරැදිය

  • @maleeekanayake5548
    @maleeekanayake5548 3 дні тому +11

    ලාණසාර පව්ව්ව්ව්ව්ව්ව්ව්ව්..

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 3 дні тому +22

    කො එතකොට ගම්මන්පිලට දඩුවමි
    මතකනෙ ඔකාත් එදා කඩු උස්සගෙන පොලිමට ගියා
    එ ගෑනත් කතා කරන්න

    • @newfilmtrailer7733
      @newfilmtrailer7733 День тому

      lasanthaweerasinghe6271
      ඔයගේ ඔලුවේ හිටියට, වැරදි කරපු නැති අය prison කරන්ඩ බැ හලෝ...

  • @mohamedfouz3420
    @mohamedfouz3420 2 дні тому +1

    අබසරණයි

  • @සත්යපාල-ච3ල
    @සත්යපාල-ච3ල 3 дні тому +15

    කස්සපකෝ ?

  • @sujanusrath5293
    @sujanusrath5293 12 годин тому

    Well said.. thanks for your neutral valuable information 👍👍

  • @kanishkagamage6628
    @kanishkagamage6628 3 дні тому +19

    පයිල් උස්සගෙන බොරැ නඩු පටලවන කස්සපයට දඬුවමක් දුන්නොත් නරකද ..ඌත් මහා පිළිලයක් ...

    • @CSP2150
      @CSP2150 3 дні тому +3

      ඔය වගේම අර බුද්ධාගමට අපහසු කරපු ජරම්ට ඒ වගේම අර බුදුහාමුදුරුවෝ මිනිමස්කානවා කිව්වා. එක්කෙනාටත් ඒ වගේම දඩුවම් හිමිවුණාම නං හොඳයි පොලිසියෙන් අඩු දාලා

    • @AngeloSilva-oq2hs
      @AngeloSilva-oq2hs 2 дні тому

      ​@@CSP2150
      Pala pala ponnaya. Jerom weradi ne. Thopilage kahakadayonta kiyapan kasadayo wenne nethuwa inna kiyala

    • @newfilmtrailer7733
      @newfilmtrailer7733 День тому

      @AngeloSilva-oq2hs
      පල පල.. බොරු කාරය යන්න... ලෝකය සර්වබලධාරී දෙවියෙක් මවල පාලනය කරනවයි කියන බොරුකාරයෝ... පල පල යන්න...

  • @subasinghasunethra7349
    @subasinghasunethra7349 3 дні тому +1

    Good work

  • @srilankanraja9338
    @srilankanraja9338 3 дні тому +7

    என் அன்பு சகோதரன் தரிந்து அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👌👌👌

  • @fismath3009
    @fismath3009 3 дні тому +3

    well said

  • @amaliyadipita6906
    @amaliyadipita6906 3 дні тому +2

    👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 3 дні тому +29

    ඔය පට්ට ඩිල් කරයා ඔය හමුදුරැවො
    ඔකාව සදහටම හිරගෙදර තියන්න

    • @CSP2150
      @CSP2150 3 дні тому +2

      ඔය වගේම අර බුද්ධාගමට අපහසු කරපු ජරම්ට ඒ වගේම අර බුදුහාමුදුරුවෝ මිනිමස්කානවා කිව්වා. එක්කෙනාටත් ඒ වගේම දඩුවම් හිමිවුණාම නං හොඳයි පොලිසියෙන් අඩු දාලා

  • @Breez86
    @Breez86 День тому

    Karumaya Padisandela ape hamaduruwanta.

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 3 дні тому +4

    O.M.G. gonsaara lajjei pakkaliya

  • @ruwandarshana7881
    @ruwandarshana7881 3 дні тому +1

    තාම ප්‍රවීණයෙක් නොවන නිස නිතිය පොර ටොක් අනවශ්‍යයි

    • @SatahanRadio
      @SatahanRadio  3 дні тому +1

      ආහ්! නීතිය අයිති වයසක අයට විතරද?

    • @thran9367
      @thran9367 3 дні тому

      Pora talks denna praveenayo wennama onida. Paw oya 😂😂😂

    • @thedesigner134
      @thedesigner134 3 дні тому

      preveena wenna onada.. oya kiwe wayasata yana praveena da anthnam wurthiyee ihalatama danuma labagath praveena da. palaweni praveena eka nam oyata heta manda buddika gathi thiyena samanya penuma thiyena lamayek hambunama eya awurudu panaha lanaweddi praveena wenawa e system ekata....deweni praweena eka oya akde gihin biththarayak salli deela gattama biththare upset penumay nam oya eka mudalalita kiyanna oya biththara sambanda praveena da ??? nane .. (oya badinakota dan oya warahali wela inna gani wa gatte eekaale stree praveena da ?? )

  • @irshadmeyen6846
    @irshadmeyen6846 3 дні тому +6

    You still believe Ghanasara is a Buddhist monk? I really don't understand. Because of the robe, he is a Buddhist monk, or because of the philosophy he follows. I never see any Buddhist lectures of his; whenever he appears in the media, either he talks politics or tries to instigate violence/misinterpretation or create uneasiness among communities. Why are monk leaders not taking any action/decisions on him regarding his behaviors? He brings shame to the teachings; also, he is famous internationally as a hate preacher. As a new government policy, religious hate speech should be banned for good; the government must take a decision on him; he is a Buddhist or tries to act like one.... He is the conspiracy and the virus; if the government closes its eyes on him, it will boomerang on the government sooner or later, because he is a ticking bomb.

  • @rajendramsammugam6662
    @rajendramsammugam6662 2 дні тому

    🎉

  • @wasanthapulo9654
    @wasanthapulo9654 2 дні тому +1

    මම ඔය බෞද්ධ ඔයාගන්න දෙක තුනටම අයිති නැති කෙනෙක් ඔය හාමුදුරුවෝ අදහසක්නේ දක්වා තිබෙන්නේ එහෙනම් අදහස් දැක්වීමේ අයිතිය අසිම සහිතයි අදහස් දැක්වීම ගැන තව දෙපාරක් සිතා බලන්න ඕන ලංකාවේ නීතියෙ හැටියට එහෙනම් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් හසු අනුව දශක වල කුරාණය ගෙනල්ල මේක නැති කාලෙක මේ ලෝකෙ සාමෙන් තියෙයි කියන එක ප්‍රකාශ කරලා තියෙනවා

  • @janubole9026
    @janubole9026 3 дні тому +7

    නීතිය සැමට සාදාරන නම් දැනටමත් වරෙන්තු 14ක් ඇති ටිරාන් STF ගාඩ් දමන් සුරැකිව ඉන්නේ කොහොමද? මාලිමාවේ ඩීල් දේශ්පාලය නොවේද?

  • @mahamathyusufcassim231
    @mahamathyusufcassim231 3 дні тому

    කල 1:42

  • @jiminpark.1013
    @jiminpark.1013 3 дні тому +6

    එයා රගපාන්නෙ අද ඊයෙ ඉදන් නෙවෙයි නෙහ්හ්

  • @vipulan
    @vipulan 2 дні тому

    ok

  • @erangaharshapriya5189
    @erangaharshapriya5189 3 дні тому +1

    නාමල් කුමාරත් එක්ක ඇතුලෙ ගේමක් ගහයිද 🧐🤔

  • @SomaliHewage
    @SomaliHewage 3 дні тому

    ❤❤❤❤❤

  • @isuruweerasekara2735
    @isuruweerasekara2735 3 дні тому

    ❤🎉

  • @9ATTours
    @9ATTours 3 дні тому +2

    Redi hodana supiri machine ban ubala.
    Ekko gihin mahansivela henak kotana vidiha pennapan...
    Nondi ban thopila

  • @dumindadinesh8936
    @dumindadinesh8936 2 дні тому

    Good job Hamuduruwo slams 😂

  • @kumarisamarakoon2849
    @kumarisamarakoon2849 3 дні тому +6

    Eya kohomat ragapanna dakshai😂😂😂

  • @ahale7519
    @ahale7519 День тому

    මෙයා කලේම ජාතිය වාදය පතුරවීම විතරයි. මෙයා රටට ආදරේ කෙනෙක් නෙවෙයි.

  • @CSP2150
    @CSP2150 3 дні тому +9

    ඔය වගේම අර බුද්ධාගමට අපහසු කරපු ජරම්ට ඒ වගේම අර බුදුහාමුදුරුවෝ මිනිමස්කානවා කිව්වා. එක්කෙනාටත් ඒ වගේම දඩුවම් හිමිවුණාම නං හොඳයි පොලිසියෙන් අඩු දාලා

    • @AngeloSilva-oq2hs
      @AngeloSilva-oq2hs 2 дні тому

      Pala pinnaya. Jeromge warada mokakda ?

    • @KolithaWanigasekara
      @KolithaWanigasekara День тому

      ​@@AngeloSilva-oq2hsඋබලා හාමුදුරුවෝන්ට මඩ ගහනවා වගේ මේවා කියද්දිත් පිලිගනින්.අනිත් උන්ට ආගම්වාදී කීවට උබලත් එහෙමනේ....අන්නේ උබලගේ පකේ තියරි😂😂😂

  • @NihalRanasinghe-km6ci
    @NihalRanasinghe-km6ci 3 дні тому +1

    Daduwalma diga madi

  • @kingphone8251
    @kingphone8251 3 дні тому +1

    හාමුදුරුවෝ ඔය කතාව කියන්න කලින් රුසියාවේ පුටින් ජනාදිපති කිව්ව ඊශ්‍රායල් ජනාධිපති කිව්වා විතරක් නෙවෙයි එක මුසල්මණුවෙක්ට රටට අඩිය තියන්න දෙන්නෙ නෑ තමන්ගෙ ජාතිය වෙනුවෙන් කථා කරණ අය ඉන්නවා එත් මෙහෙම පලිගැනීමක් ❓මස්රාත්තලම අරගෙනත් තිබ්බ තැන ගැවිච්චි ලේ ටිකටත් දිවගානවා

    • @techminds6739
      @techminds6739 3 дні тому +1

      Kawuda kiwwe watapuka kiyana pachayada. Rusiyawe muslim prantha thiyenawa Russian hamudawe baageta baagayak muslim un inne General Ramzan Akhmad Kadyrovich thama Putin ge wishwasa wanthama pudgalaya..

  • @SilwaEA12
    @SilwaEA12 3 дні тому

    👍👍👍👍🤪🤪🤪

  • @susankawijesinghe2234
    @susankawijesinghe2234 2 дні тому +1

    Umbe thathada pamkayo ghanasara kiyanne. Manussayekta garu karala kata karanna umbe maha eun kiyala nadda. Kalakanni

  • @thran9367
    @thran9367 3 дні тому

    Newatha wathawak me penalty sanshodanaya wenna oni. 1500 mona karannada.

  • @amuthuate8099
    @amuthuate8099 3 дні тому +2

    Clean srilanka site ekata gihin join wenna

  • @nelumfernando3845
    @nelumfernando3845 2 дні тому

    Thanasara behaviour is not like how a Buddhist Monk should behave. He is not peopley Ordanid as a Buddhist priest. The Government should bring some Law that the Buddhist monks cannot get into politics. The Malwatha Chapter should take steps and Banned this.

  • @Magic4444-yf5ob
    @Magic4444-yf5ob 2 дні тому

    Okawa athulema thiyanna

  • @dumindadinesh8936
    @dumindadinesh8936 2 дні тому

    Yes why telling like that???

  • @kapip2167
    @kapip2167 3 дні тому +2

    ඇයි title එකේ, හාමුදුරුවෝ කියන්න බැරි? තවම එතුමා හාමුදුරු නමක්. Maintain the basic ethics in your works.

    • @SatahanRadio
      @SatahanRadio  3 дні тому

      හාමුදුරුවෝ කිව්වම අහනව ඇයි එයාට හාමුදුරුවෝ කියන්නෙ, ඒ පදවියට ගරු කරන්න කියල. අපට බැහැ මිනිස්සු කියන කියන වෙලාවට බූරුවා පිට යන්නයි, කරේ තියන් යන්නයි.

    • @anuradhapremarathne5308
      @anuradhapremarathne5308 2 дні тому +1

      ඔබ වැඩකරන්නේ, අනුන් කියනදේ අහල ඔවුන් සතුටු කරන්නද? නැත්නම් , පවතින කරුණු මත මාධ්‍ය සදාචාරවලට ගරු කරමින්ද?

  • @kamalk7090
    @kamalk7090 3 дні тому +2

    Oka eliya ewanna epa , Samaja pilalayak

  • @kiyasa.haleem361
    @kiyasa.haleem361 3 дні тому

    Tharindu think about aluthgama incident.because of his speech how many people killed how many people lost their homes,shops,and wealth.this is not a minor crime.

    • @starrynight43451
      @starrynight43451 3 дні тому +1

      Why did Muslims stoned the Buddhist procession? Isnt it what triggered the incident.

    • @kiyasa.haleem361
      @kiyasa.haleem361 2 дні тому

      Islam doesn't say to do this .they should get the punishment by the law.

  • @faizthaha
    @faizthaha День тому

    ghanasaareyaa , WAL PAREYA !!! This is a "Real Drama" of Ghanasaareyaa !!!

  • @dineshwickramarachchi9163
    @dineshwickramarachchi9163 3 дні тому

    ටිරාන් අලස් stf 18ක ආරක්ෂාව දෙන්නේ ඇයි. සාක්ෂිය IODPP

  • @PAKAYA-nz1pe
    @PAKAYA-nz1pe 3 дні тому +1

    🦮

  • @احمد-و3س5ر
    @احمد-و3س5ر 3 дні тому

    Ghanasara siwurata sudusu pudhalayek neme kata hoda na

  • @clarenceseneviratne307
    @clarenceseneviratne307 3 дні тому

    Gnasara kiyanne siwrak andagena jadakam karana sathwayek? Sammanya janayata thopi , umbala dana ganiw kiyala ekata siwrak andapaliyata karana balukatha walata budda samajaya idadeelada? Ekaparata maranna tharam watinakamak kohethma natha. vidapan?

  • @dhammikafernando7741
    @dhammikafernando7741 3 дні тому

    කට

  • @wasanthakorale
    @wasanthakorale 3 дні тому +1

    මාස නමයක් නෙමේ සදහටම දාන්න ඕන ඔය චීවරදාරියාට මානසික ලෙඩක්

  • @lahiruku
    @lahiruku 3 дні тому +1

    Taridu uduwara kiyanne kotiya muwa ratin alawanna ona buddahagamata kochara wachana kiyanawada mu atakota kiyanne wena kata pakaya

  • @susankawijesinghe2234
    @susankawijesinghe2234 2 дні тому

    Loke purama gihin balapan. Asiyawe arabiye myanmar wage ratawala thiyana islamaya pilikawak da kiyala terei . Singapore malaysia wage ratawL ehema nounata

  • @mmgunawardana8668
    @mmgunawardana8668 3 дні тому

    THARINDU OBATA EKANGAI. HIMINAMAK BUDU MAGE GO'S ONEMA KENEK VASNGAYATA YATHA HEKA ME GALABODA HIMI ONEWATA WADA IDA PENNA. KALAKAÑNI SAMAGA.

  • @uzbeemohideen5335
    @uzbeemohideen5335 3 дні тому

    This Raudys statement absolutely unacceptable how can he disgrace Islam in the world more than 1,8 Billion
    people belonging to it and not only this this Raudy is totally responsible for Hundreds lifes. Sorry, For your information this is not the first time he insulted Islam and it was not a mistake by him he has been doing this perpesly.

  • @dinukanimesh9085
    @dinukanimesh9085 3 дні тому

    "SL Economist" ta badu set wei wage.. mee kiyana wediyata............. shiranthita aaryawata u esss deken dakka wage kata katha haduwata.....😁

  • @ajitharanasinghe9107
    @ajitharanasinghe9107 3 дні тому

    Danduwama hari kiyanawa wagema Muslim palliwala kadu kinisi thiyagena hittiye Amba kapannada kiyalath katha karanna.

  • @susanthasamarasinghe278
    @susanthasamarasinghe278 3 дні тому +2

    එතකොට තරිඳු ඔයාට මතක නැද්ද බුදු හාමුදුරුවන්ගේ ධාතු වලට එකෙක් කිව්වා මොනාද බූරු මස් ඇට හරි ඔන්න ඔය කතා කෝ මතක නැද්ද ඒවා මතක නැතුව ඇති නේද

    • @SatahanRadio
      @SatahanRadio  3 дні тому +1

      මොකක්ද කියන්නේ දැන්?

    • @annharper4853
      @annharper4853 3 дні тому

      දැන් ඉතිං උඹ මොනවාද තරිදූට කරන්න කියන්නේ ඔච්චර අමාරු නම් ගිහින් නඩු දාපන් බූරු මස් කිව්ව කියලා

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 3 дні тому +1

      ඉතින් තරිඳු මොනවා කරන්නද්?

    • @NilminiKumari-n4z
      @NilminiKumari-n4z 3 дні тому +1

      තරිදුට කියන්නෙ ඔයා cid යන්නකො.තරිඳු නෙවෙයිනෙ ඔය හාමුදුරුවන් හිරේ දැම්මෙ

    • @KolithaWanigasekara
      @KolithaWanigasekara День тому

      ​@@NilminiKumari-n4zඒ වුනාට මූ සිංහලයටයි බුද්ධාගමට විරුද්ධ ඒවට විතරයි නේ ගහන්නේ

  • @thissawadumesthrige
    @thissawadumesthrige 3 дні тому +1

    Pandered.ksma.pana.wa.vadei.

  • @chinthakumari3949
    @chinthakumari3949 3 дні тому

    ❤❤❤❤❤

  • @CSP2150
    @CSP2150 3 дні тому +2

    ඔය වගේම අර බුද්ධාගමට අපහසු කරපු ජරම්ට ඒ වගේම අර බුදුහාමුදුරුවෝ මිනිමස්කානවා කිව්වා. එක්කෙනාටත් ඒ වගේම දඩුවම් හිමිවුණාම නං හොඳයි පොලිසියෙන් අඩු දාලා

  • @CSP2150
    @CSP2150 3 дні тому

    ඔය වගේම අර බුද්ධාගමට අපහසු කරපු ජරම්ට ඒ වගේම අර බුදුහාමුදුරුවෝ මිනිමස්කානවා කිව්වා. එක්කෙනාටත් ඒ වගේම දඩුවම් හිමිවුණාම නං හොඳයි පොලිසියෙන් අඩු දාලා

  • @CSP2150
    @CSP2150 3 дні тому

    ඔය වගේම අර බුද්ධාගමට අපහසු කරපු ජරම්ට ඒ වගේම අර බුදුහාමුදුරුවෝ මිනිමස්කානවා කිව්වා. එක්කෙනාටත් ඒ වගේම දඩුවම් හිමිවුණාම නං හොඳයි පොලිසියෙන් අඩු දාලා

  • @CSP2150
    @CSP2150 3 дні тому

    ඔය වගේම අර බුද්ධාගමට අපහසු කරපු ජරම්ට ඒ වගේම අර බුදුහාමුදුරුවෝ මිනිමස්කානවා කිව්වා. එක්කෙනාටත් ඒ වගේම දඩුවම් හිමිවුණාම නං හොඳයි පොලිසියෙන් අඩු දාලා