Lassanai sancharayak hamadama api oba samagai liyanna wshana na apiwath aran giya kehedo athakata ada loku pirisge aduwa danenawa sathutui oba gana labanna u aluth awrudda obata saha obata adarei karana samadenatama niduk nirogi subama suba awruddak wewa ❤❤🎉❤
අනේ දෙයියනේ වතුර බීල දියදහරට ස්තුතී කරල වදිනව දැක්කම හිතට පුදුම හැගීමක් දැනුනෙ ❤️
ඇත්තටම කලගුණ දක්වන්න ඉගැන්නුවේ අම්මා තාත්තා. ඒක තාමත් එහෙමයි. ❤️🫡
@@DineshAPathum අනිවාරෙන් අයියා 😇🌍☘️
As dekata kadulu aawa..kalaguna selakima sinhalayage kramaya
උබල වගේ මෝඩයෝ ඉන්නකම් හොදයිඋබල තමයි නාකි මයිනා පොලව ඉබලා වදිද්දී ඌට අහූවුනේ
@@kanishkagimhana❤❤
මට මේ විඩියෝ බලද්දි හිතෙන එකම දේ ඒ ඈස් කොච්චර පින් කරලා ඇද්ද ..🥺❤❤
ගොඩක් අය දාලා යන්න හදන මේ රටේ ආඩම්බරකාර ලස්සන පෙන්නනවට අයියට ගොඩාක් ස්තුතී...🖤😍 ඒ වගේම අයියගේ නිහතමානීකමට ගොඩක් ගරු කරනවා සහ ස්වභාවදර්මයට ගරු කරන්න ආදරය කරන්න උගන්වනවා.... නැවතත් ඔබට ස්තූතී වන්ත වෙනවා අයියේ (හදවත ඩැහැගත් සොදුරු සංචාරකයා)...😍🍃
බෙහෙවින්ම ස්තූති. සතුටක් මෙහෙම අහන්න ලැබීමත්
@@DineshAPathum 🖤😍
Supiri,❤
Mekata kiyak wage yaida
@@prasannabuddhika9999 helicopter එකට නම් 25000/- සද තැන්න jeep එක 3000/-
සුපිරි අත්දැකීම් ටිකක් මම ම ලබාගත්ත වගේ නේ.. ගොඩක් ස්තුතියි..
DAp නිසා පරිසරයට ආදරේ කරන්න ආස හිතුන අය ලයික් එකක් දාමු බලන්න🖐️🎷
නුවර එලියෙ යන්න ආසාවෙන් ඉදලා ඒත් ගෙදරින් අවසර නැති නිසා දුකින් හිටිය මට මේ video එක දැක්කම කියාගන්න බැරි සතුටක් දැනුනා හිතට🥺♥️......ගොඩක් පින් අයියේ ඔයාට මේ ලස්සන අපිට පෙන්නනවට....DAP🍃🫣
@TharukaRathnayake Ai gedarin awasara naththe ? Oya girl kenek nisada ?...Mama next weekend eke yanawa, oninam enna !!
සුපිරියක් තමයි
අපි නුවරඑළියේ ගියත් හැමදාම කරන්නේ කොහේහරි නැවතිලා ඉඳලා රෑට ටවුමේ ඇවිදලා ඊට පස්සෙ දවසක් දෙකක් ඉඳලා ගෙදර යන එක ... හැබැයි අපේ දිනේශ් අයියා අද පෙන්නුවා ගොඩාක් තැන් අපිට නුවරඑළියේ ගිහිල්ලා බලන්න පුලුවන් ... ඒ සුන්දර පරිසරය විඳින්න පුලුවන්..... ඒකට බොහෝම පිං අයියාට ... බොහොම ස්තූතියි අයියා අපිට දුන්න අවුරුදු තෑග්ගට.....අපේ හදවතේ සංචාරකයාටයි ලොකු පීරිස් අයියා ඇතුලු ගමන් සගයෝ හැමෝටමයි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..ලබන්නාවූ අලුත් අවුරුද්දේ අපි හැමෝවම තවත් නොදුටු ඉසව් කරා රැගෙන යෑමට අවැසි සියලුම ශක්තිය ධෛර්යය වාසනාව නිදුක් නීරෝගී සම්පත්තිය මේ අලුත් අවුරුද්දේ නොඅඩුව ලැබේවා .... ජයෙන් ජයම වේවා..... 💪💪💪💪💪💪
සුභ අලුත් අවුරුද්දක් වේවා මල්ලි
උබල එහෙම හරි ඇව්දිනවා අපි කරන්නේ බොන එක
ඉතාම සුන්දර චාරිකාවක් . අපිත් එක්ක මේ සුන්දරත්වය බෙදාගත්තාට බොහෝම ස්තූතියි
පුතා. ❤❤❤ සුබ අළුත් අවුරුද්දක් වේවා ! කියලත් සුබ පතනවා . ඔයා, ලොකු පීරිස් අැතුළු සියලු ගමන් සගයන්ට. ❤❤❤
මම දැන් එතන ඉන්නවා වගේ හැඟෙන්න තරම් එය මොන තරම් සුන්දර, පුදුම සවාරියක් ද මෙම අපූරු ස්ථානයට මාව රැගෙන ගියාට ඔයාට හදවතින්ම ස්තුතියි. ඔබේ හොඳම කාර්යය දිගටම කරගෙන යන්න, මේ රටට🇱🇰 එය තවත් අවශ්‍යයි. වෙන කිසිවක් වැදගත් නොවේ.
බුදු සරණයි!
පරිස්සමෙන් ඉන්න
හදවතේ ගැඹුරුම තැන නැවතුන සංචාරකයා❤️😘🧔DAP
ගොඩාක් ස්තූති නංගි
@@DineshAPathum ❤️🧔
කොහොමද helicopter tour එක බුකින් දාගන්නේ සහ ගාන කීයක් උනාද
පට්ට මචන් අපිව අඩවලා වතුර බීවට තෑන්ක්ස්....මිනිස්සුන්ගෙ සිතුවිලි වෙනස් කරමින් මේ විදිහට තව තවත් ආදර්ශමත් වැඩසටහන් කිරීමට සක්තිය ලැබේවා...
ලංකාවේ ලස්සනම තැනක්,හදවතේ සංචාරකයා ♥️♥️♥️♥
සුපිරි
ස්තූති බොහොම. අපිත් නුවරඑළිය සුන්දරත්වය වින්දා. අපූරුය්. ❤
ලංකාවේ ලස්සන සුන්දර තැන් අඩුවක් නැතිව අපිට පෙන්නන නිහතමානී සුන්දර මිනිසෙක් දිනේෂ් අයියා පරිස්සමෙන් බුදු සරණයි දිනේෂ් අයියා ❤️🙏
නුවරඑළිය කියන්නෙ අයියෙ පාරාදීසයක් ❤️😄
සුභම සුභ අලුත් ආඋරැද් දක්වෙවා
මෙම ස්ථාන හැමෝටම දැකබලා ගැනීමට සැලසුම් කිරීම හරිම අගෙයි 🙏🙏 තවත් බොහෝ දේ ඉදිරිපත් කිරිම ට ශක්තිය ලැබේවා 👍👍
සුපිරි දිනා එළ brooo නියමයි ❤️❤️❤️❤️👍👍👍👍🔥🔥🔥☸️☸️✝️✝️✝️💜️💙♥️♥️♥️💕💕💕💕💕
supiri dines malli
සුපිරි දිනේෂ් අයියේ. වීඩියෝ එක සුපිරි අයියේ. ආසාම වීඩියෝව. Happy new year ayiye ❤
සුභ අලුත් අවුරුද්දක් වේවා මල්ලි
Thank u broooo .හැරීම ලස්සනයි .ජය වේවා .
Tri angle podcast එකෙන් ඔයාගේ chanel එක ගැන දැ නගත්තේ.මින් ඉදිරියට මමත් ඔයා එක්ක .ඉදිරියටම යමු . ඔයාට සුබ පතනවා
Eka nan niyamai. Mage asaneepaya gana mathak wela wisthara ahuwata godaak pin. Jayawewa. Theruwan saranai
ඇත්තටම මට අයියගෙ Vlogs බලන වාරයක් පාසා තව තවත් ස්වභාව ධර්මයට ආදරය කරන්න හිතෙනවා😊🌍❤️. මේ තරම් සුන්දර රටක ජීවත් වෙන්න ලැබීමත් ලොකු පිනක්.ආදරේ හැමදාමත්❤️☺️
චොපර් එකේ යන්න කීයක් ගන්නවද අයියේ...???
හෙලිකොප්ටර් එකෙන් යන්න කියක් ගන්නවද😍😍
3000
සීතල නුවරඑලියේ සුන්දර සංචාරයක් ..💚💚
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා
දිනේශ්
මෙ අවුරුද්ද පුරාම
ඔබේ දෙපාවලින්-අපෙ දෙනෙත් වලින් සිත නිවනා ඇස පිනවන ඉසව්වලට යන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙවා
ඔබට
ජය
Video එක දාලා පැයකින් බලන්න ගත්තෙ වැඩ අස්සෙ දැන් තමා බලලා ඉවර උනේ.. හැමදාමත් වගේ සුපිරී දිනේශ් අයියේ♥️
ගොඩාක් ස්තූති මල්ලි. අපි යමු වෙලාවක රවුමක්
@@DineshAPathum aniwaren ♥️😍♥️
සුන්දර චාරිකාවක් සුන්දර ගමනාන්තයක් ❤
ඔබ ගෙනෙනා මේ සුන්දරත්වය විදිමින් නිදහසේ ගතකරන්න මනස්කාන්ත සුන්දරත්වය පිරී පවතින අපේ මාතෘ භූමියේ ස්භාවදහමේ ආශ්චර්‍ය පෙන්වන දසුන් අපේ නෙත් සිත් වශීකෘතවී බලාසිටි ඇසි පිය නොහෙලා බලාසිටි... 🙏 පින් ඔබතුමාට
ස්භාවදහමේ මෑණියන්ගේ ආශිර්වාද ආනුභාවය නිරතුරුවම ලැබේවා ! 🙏
අපිට හම්බුණු අවුරුදු තෑග්ග😍ගොඩක් ස්තූතියි අයියේ...🍃🙏🏻
පුංචි එන්ගලන්තයට රැගෙන ගිය ඔබට ස්තුතියි. එසේම පුතණුවනී ඔබට සේම ඔබගේ සියළුම ගමන් සගයන්ට සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏 නිදුක් නිරෝගී සුවය සහ දිර්ගායුෂ ලැබේවා 🙏
ජැක්සන් ඇන්තනී මහත්තයගෙන් පස්සේ හදවතේ සොදුරු සංචාරකයා සුභ ගමන් සහෝදරයා........❤️💚🖤☘️
ලස්සනට වචන ගලපලා මොකුත් කියන්න තේරෙන්නෑ..ජීවිතේට යන්න තියා හිතන්න වත් බැරි තැන් වලට අපිව අරන් යනවට ගොඩක් පිං...තව තවත් සංචාරය කරන්න ශක්තිය,දෛර්‍ය,නිරෝගී සුවය ලැබේවා...යන හැමතැනකටම පරිස්සමෙන් ගිහින් එන්න...බුදුසරණයි...❤❤❤
100k වලට තව ටිකයි 🥳🥳 අලුත් අවුරුද්දේ 100k ගහමු ❤️
සුභ අලුත් අවුරුද්දක් වේවා හදවතේ සංචාරකයා ! ❤️
තවත් ලස්සන vedio එකක්
Video එකක් දානකන් බලන් හිටියේ.video එක මරු.❤📷😍
කෝ ලොකු පීරිස් ලොක්ක නැතුව මොකක්ද වගේ❤❤ ජයවේවා මල්ලි බුදු සරනයි පරිස්සමෙන්
මේ වෙනකම් බලපු වීඩියෝ වලින් මාරම වෙනස් විදියෙ වීඩියෝ එකක් අයියේ...නොදැන හිටපු සමහර දේවල් පවා දැනගත්තා වීඩියෝ එක බැලුවට පස්සේ...සුපිරි වැඩක් අයියේ...ජයවේවා! DAP❤️💯
ජීවිතේ ලස්සනම මතක ගොඩාක් තිබ්බ තැනක් නුවරඑළිය කියන්නේ.ඒ මතක ආයේ අලුත් උනා...දුකක් වගේම අමුතු හැගීමක් දැනුන හිතට.. ❤❤❤
ස්තූතී ඔයාට ලස්සනයි ...ආසම ප්‍රදේශයක්...පුදුම ලස්සනක්..❤️❤️❤️❤️
හරිම ලස්සන වීඩියෝවක් හැමදාම වගේ.... බොහොම ස්තූති සංචාරකතුමා ❤❤❤ ඔයා තරම්ම නැති උනත් අපිත් වාසනාවන්තයි මේ දේවල් මෙහෙම හරි දකින්න ලැබෙන්න. ආයේමත් ආයෙමත් අනේකවාරයක් පිං හා ස්තූතිය. නීරෝගී වේවා . තෙරුවන් සරණයි ❤❤❤❤
ඊයෙ ආවෙ නුවරඑළිය ගිහින්.මේ vedio එක කලින් දැක්කා නම් අපේ trip එක වෙනස් අත්දැකීම් සහිත වෙන්න තිබුනා
100k දැන් ලගයි ජය වේවා...
Puduma lassanai.
❤❤❤ dakkama pissu 😢😢
Super broo
සුපිරියක් අයියා
subama suba aluth auruddak wewa dinesh aiye
Okkoma wada katauthu සාර්ථක wenna oni
Budu saranai
DAP 🍀❤️
අදත් ලස්සන සංචාරකයක් අවුරැදු තැග්ගක් 😀😀👌👌👌
Lassanai sancharayak hamadama api oba samagai liyanna wshana na apiwath aran giya kehedo athakata ada loku pirisge aduwa danenawa sathutui oba gana labanna u aluth awrudda obata saha obata adarei karana samadenatama niduk nirogi subama suba awruddak wewa ❤❤🎉❤
පරිස්සමෙන් බුදු සරණයි ජේසු පිහිටයි
දිනේශ් මල්ලි , ඔබ ලොකු පීරිස් ඇතුලු සියලු ගමන් සගයින්ටත්, ඔයාගෙ ආදර අම්මාටත් සුභ අලුත් අවුරුද්දක් වේවා.!!! තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻
ඇත්තටම ගොඩක් ලස්සනයි. නුවරඑළියේ තියෙන්නේ පුදුම සුන්දර බවක් මේ කිසිම තැනක ගිහින් නැ වීඩියෝ එක බලද්දී හරියට දැනුනේ නුවරඑළියේ ගියා වගෙයි ගොඩක් ස්තුතියි ඔබට බුදුසරණයි නිදුක් නිරෝගී වේවා ♥️🌹🙏
හැමදාම වගේ හිත නිවෙනවා. 100k එන්න ළඟයි . සුබ පැතුම්. සුබ අලුත් අවුරුද්දක් වේවා දිනේශ් අයියා . පරිස්සමෙන් ඉන්න ♥️✨️
දිනේෂ් මල්ලී 2019 දී වගේ මමත් ඔය අත්දැකීම ගන්න තරම් වාසනාවන්ත උනා ඒ දවස්වල සෙනොක් කියලා කම්පැනි එකක චොපර් එකක් තිබුණේ මතක විදියට ඩොලර් 100ක් වගෙ උනා එක්කෙනෙක්ට රයිඩ් එක.ජීවිතේ එක පාරක් හරි ගන්න ඕනි අත්දැකීමක් ඕක හරිම ලස්සනයි ජය වේවා !!
Voyage vidio balanne Marama asawakin patta broo.
ඔබේ සෑම රූපරචනාවකින්ම අපේ මව්බිමේ අගය ගැන කියා දුන්නා. බොහොම ස්තුතියි DAP 💚
මේ රූප රචනාවත් ගොඩක් ලස්සනයි.
අර පුංචි පුතාල දෙන්න හරිම ආදරණීයයි❤ සුන්දර කතාබහක්. ආසාවෙන් අහගෙන හිටියා.
හදවතින්ම නිහතමානී සංචාරකයා ❤️
ගොඩාක් ස්තූති
හැමදාමත් වගේ සුපිරියක් ❤
100K ලගයි.යමු යමු ඉස්සරහටම නොනැවතීම එක හුස්මට.ජයෙන් ජයම වේවා මිත්‍රයා
lassana sancharayak suba aluth awuruthedak veva tharakage amma.
අවුරුදු තෑගි කලින්ම. සුබ අලුත් අවුරුද්දක් වේවා අයියට 💚🍃
එකනම් මරු අයියා❤️💚
හදවතේ සන්චාරකයා බුදු සරනයි ඔබට ලස්සනයි අදත් ගොඩාක්
හැම දෙයක්ම හරිම ලස්සනයි
හදවතේ සංචාරකයා ❤❤❤ මගේ පෞද්ගලික අදහසක්... රූපවාහිනී මාධ්‍යතුල සංචාරක වැඩසටහනකට ඔබට අවස්ථාව අනිවාර්යයෙන්ම හිමි වියයුතුයි... ඒ තරම්ම ඔබේ ඉදිරිපත් කිරීම, රූපරචනාව උසස් මට්ටමේ තිබෙනව.....දිනේෂ් මල්ලි ඔබ ලොකු පීරිස් ඇතුලු කන්ඩායමට සංචාරක අත්දැකීම් නොඅඩුව ලැබෙන වාසනාවන්ත සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා....🙏🙏
ශාන්තිපුරට මමත් දෙවතාවක් ගිහින් තියෙනව...හරිම ලස්සන පරිසරයක් ..ජයවේවා DAP 💚💚💚
Good video අයියා ❤❤❤❤
Thank you malli
අයියා තමයි මගේ හිතේ සිටින එකම සංචාරකයා.මම වැඩියෙන්ම ප්‍රිය කරන්නෙ අයිය ඕනෑම ස්ථානයකට ඕනෑම පුද්ගලයෙකුට කරන ගෞරවය ගැනයි.මොකද කියනවනම් හැමෝටම බෑ වාසියක් නොමැතිව එසේ දෙයකට ගරු කරන්න.මම තාම ඉගෙන ගන්නවා ඒ වගේම මම කැමති අයිය වගේ මේ පරිසරයේ සංචාරය කරන්න සහ අහිංසක දුෂ්කර ජිවිත ගෙවන මිනිසුන්ට උදව් කරන්න..🥰🍃
අයියාට බුදුසරණයි.!!
දෙවි පිහිටයි.!!
අයියා කියන වචන මරුවටම කියනවා වැදෙනවා ගැම්මට😍
Nuwaraeliya🥺🖤🍂🌿ආසම තැනක්..අවුරුදු බෝනස් දින්නාගෙන්...❤️🩹🍃
Sadathanna ta yanna cab service eka kohomada sambanda Kara ganne
එල
මගේ උපන් ගමේ මා නොදුටු තැන් අද දැකගන්න ලැබුනා....ස්තුතියි ඔබට..🥺💚💚💚
මන් ඔය වගෙ පරිසරයක ඉපදුනානම්😢
සොබාදහමේ සංචාරකයා 💘
පට්ට සහෝ...❤️❤️❤️
❤🎉සුබ අලුත් අවුරුද්දක් වේවා! දලදා සමිදු පිහිට ලැබේවා !
අයියන්ඩී. අද තමා බලන්න පුලුවන් උනේ වීඩියෝ එක.❤ දැං යනවා කොත්මලේ වීඩියෝ එක බලන්න❤ ජයවේවා දිනේශ් අයියා❤️🍃
නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා දිනේෂ් අයියටත් ලොකු පීරිස් අයියටත්..!!!❤️❤️❤️
අදත් කියන්න වචන නෑ හරිම සුන්දර අත්දැකීමක් අයියේ..ගොඩක් ගොඩක් පින්..😍😍😍
Great job thanks dear
So beautyfull waterfall in srilanka. We must protect that for our future
Thanke s lot
නියමයි දිනේෂ්
Supiri
ලස්සනයි dinesh ජයවේවා 🎉🎉🎉🎉🎉budusaranai ❤❤❤
❤ suba pathum.......
දිනේෂ් .. ඔබතුමාට ලොකු පීරිස් .. ඔබතුමාටත් සහන් මල්ලි... ඔබටත් ඔබේ පවුලේ සියලු දෙනාටම ලබන්නාවූ සුභ අලුත් අවුරුද්ද නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබ දෙන සුභ අලුත් අවුරුද්දක් වේවා ! 🙏
❤❤❤❤
අවුරුදු තෑගි කලින්ම අරන් ඇවිල්ලා💚🔥
ආදරනීය පුතෙඔබ තරම් සොබා දහමට ලෙන්ගතු තවත් කෙනෙක් මා දැක නැති තරම් ය අපෙ ජීවිතය ඇති තුරු ඔබ පෙන්වා දෙන මනරම් සුන්දර රමණීය කෝමලිය දැක බලා ගැනීමට සැලැස්විම කොතරම් පිනක්ද ඔබ ලාට තෙරුවන් සරනයි දීර්ඝයුශ පතම්
මෙව්වා නේ අවුරුදු තෑගි අයියේ✨️❣️ .ඔයා නම් පිස්සුවක්
Dinna❤️🍃🔥
සුබ අලුත් අවුරුද්දක් වේවා දිනේෂ් අයියා ❤️ හදවතේ සංචාරකයා ❤️
Nihathamanikama godak agaya karanna ona..god bless brother...
සුභ අළුත් අවුරුද්දක් වේවා දිනේෂ්
Aiya thwa thiyenawa aye dawasaka demu lassana video ekk
සුන්දර නුවර එලියේ නොදුටු පැතිකඩක්. තවත් වෙනස් විදියක ඉතා සොදුරු සන්චාරයක්.. ❤️
හරිම.ආසාවෙන්.මේ
විඩියෝ.එක.බලනනේ.
අපේ.රට.මොන.තරම්
සුන්දර.රටක්ද.මේ
විඩියො.එක.බලද්දි
මටත්.නොදැනිම
දෙනෙතින්.😭❤
පින්.වන්ත.පින්.බිමට
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ.සැමට.සම්බුදු.සරනයි....❤
Harilassani❤❤❤❤❤