I really love this episode and again and again watching the scene between Lihini and Anuhas. They are so matching the way they are talking so lovingly and dearly. Lihin is the character matching to Anuhas their chemistry is so matching
Loved how Anuhas teased Lihini by pretending that Amma was coming. Such a natural moment. Anuhas teasing Dewmi in an old episode where he tricks Dewmi to believing there was some thing scary on their way to school was fun too. It happened right after making up from a fight. Is this an act or is this the true nature of Raween ? I am guessing it’s the latter.
අනේ දැනුත් ඒ කාලේ වගේ තිබුනනම් කොච්චර ලස්සනද???
එදිරිට මුල මතක නෑ.
කෑවා මෙච්චර ලස්සනට තිබුණු කතාව.
❤❤❤අනුහස් vs ලිහිනි ❤❤❤
Hariyata hari
anuhas vs lihini😂
Anuhas & aksha❤️
I miss this Romantic Lihini and Anuhas moments in recent episodes. So keep watching old episodes. Anyone else do the same?
Same here
Me too 😢
Same 💗 here
Same. They had some great scenes together.
Same here
අනේ මණික 💎අම්මෝ ඒ දෙන්න හරිම හුරතල්. දෙන්නම හරිම ලස්සනයි ❤️❤️❤️❤️
අනෙ මැනිකේ🤗🤗
🙏🙏🙏🙏
Ane menika
අනුහස්ගෙ ලෙඩේ ටිකක් සනීප උනා..ලිහිනි අනේ මැනික සොරි කියල එහෙම ඔලුව අතගාද්දි..😍❤️❤️අනේ ඒ ආදරේ ❤️🔥🌹
❤️අනුලි❤️
ලිහිණිට බලාපොරොත්තු දීලා කරපු වැඩේ නම් පව් අනුහස්
Anuhasgai lihinigai kotasa marama lassanai lihini anuhage love akata kamathi aya like akak dagana yanna
Very sweet, Lihini and Anuhas acting, it takes us to our youth, so adorable
yy6
Nice couple..💝
Lihini Love to Anuhus is strong and powerful than tiger!
අනුහස් ලිහිනි ආදරය කැමති අය like කරන්න බලන්න ... ඔන්න පලවෙනි එක මගෙන්
Thamath math balanawa
Metchra lassana adretane ara aksha knk kadapath une
@@chethikadasanayake ow oya kasippulatha mata peenna bee 🤮🤮🤮
Nieamaeiane
@Sandesh Gunathilaka ekane ane
රවීන් අයියෙ ඔයාගෙ acting හැමදාම මාරම perfect..excellent ..❤️❤️😍eye contact එක අපේ ජෝඩුවගේ..ඒ හුරතලේ..දෙන්නම මරු අනේ..මේ බැදීමටත් යාලුකමක් කියලා කීවනේ..😪❤️❤️
Anuhas and lihini nice couple. But this episode I really miss dewantha part.
Me episode eka 10 vathavakata vada baluva anuhas lihini nisa ... adarei dennatama 😍😍😍😍😍
අනුහස් සහ ලිහිණිගේ කොටස ලස්සනයි. අනුහස්ට අසනීපයක් එහෙම හදවනවා නෙමෙයි එදිරිමුනි මහත්තයො. දැන් දෙව්මියි අවන්තයි ප්‍රධාන කරන්න හැදුවට, මේ කතාව පටන් ගත්තෙ අනුහස් ගෙන්. ඉවර වෙන්නත් ඕන එයාගෙ කතාව විදියට.
එල එල නියම කතාව සම හරක් ඒක උවමනාවෙන්ම අමතක කරන්න හදනවා
Anivaaa 👍
Godak aya kamaththen inne anuhas kiyana charithaya meken ain karanna. Ehma unoth me kathawa blana anthima dawsa wei ediriyo
Lassanai mara hagem bara kathwa
එහෙම වෙන්නෙ නෑ බන්. ඉනිම කියන්නෙ දෙරනට සල්ලි ආකරයක්. ඉතින් ෆෑන්ස්ල සප්‍රයිස් කරන්න තමා කතාව හැදෙන්නෙ. දැන් රවීන් කතාවෙන් විසිවෙලා ඉවරයි. විසි වුනා නෙමෙයි. විසි කරා.
ලිහිනි අනුහස් එකතු වෙනවානම්
රවීන් ගේ රගපෑම හරිම ආදරණීය යි. ලස්සන සුන්දර ආදරයක් අනුහස්ට ලැබෙන්න ඕන. මොකද අනුහස් කියන්නේ හරිම සුන්දර චරිතයක්.ලිහිණි චරිතය තව ටිකක් ආදරණීය විදියට ලියවෙන වනම් හොදයි. I think lihini can be a good partner for Anuhas. Responsible, kind hearted, educated, capable women.
මෙච්චර ලස්සන ආදරයක්නේ අර ආක්ශා ඇවිත් විනාශ කරේ...... අනුහස්❤ලිහිනි
@chathu අනේ පලයන් යකෝ. මේකිගේ ආදරේ
Rkskskkkkfkktjlqrtuukykjsdmr
Wjdtyrtykuukkktkuohkr
Vgjdo
ane pala yako
Aksha thamai galapanne Anuhasta
I really love this episode and again and again watching the scene between Lihini and Anuhas. They are so matching the way they are talking so lovingly and dearly. Lihin is the character matching to Anuhas their chemistry is so matching
කවුද විනඩි...2.තප්පර 19ක්..යවලා බලන අය දෙවෙනි ඉනිම😂
2 magen yalu mawath sub karanna
👍👍😂
සුරංගි දිල් ennawooooo
mamanam Kenai hida netiewa balanne ne
@@ishubroo මම
මේ අනුහස්ගෙයි, ලිහිනියිගෙයි අාදරේ කොච්චර ලසසන වෙන්න තිබුනද...
HRI. Lasanae
දැන් ඒ හැම්දේම වෙනස් වෙලා 😎 හරිම සෝචනීයයි කතාව
@@nilukapiyadrashni5255 එදිරි අන්කල්ගෙ ජීවිතේ එහෙම වෙන්න ඇති නේද එයා ගෑනු ලමයි අතරමං කරලා ඇති නේද
@@cricketlive3352 ඒත් එදිරි අන්කල්ට වැඩිය හොදටම මුල මතක තියන යාලුවෝ ගොඩාක් ඉන්නවා එයලාට ගොඩාක් ස්තුතියි
@@komaria5021 අනිවාර්යයෙන්
Perfect episode ever in Deweni inima
❤️
මේ දවස් වල කතාව බලලා මේ episit එක බැලුවම අනුලි ෆෑන්ස් 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭අනුහස් ❤ලිහිණි fansla විතරක් 👍දාගෙන යන්න
අපිටත් පව් කියලා හිතුනා 😥
එදිරි කතාව කනපිට ම ගැහුවා
අනුහස්ගේ ආදරණීය රගපෑම කොහොමද .. ආදරේ හිතුනා 💐💐💐
අනුහස් කතා කරන්නේ ඇස් වලින් 😘😘😘😍😍😍
අනෙ අත්තට🤣🤣🤣
Paththa maru krne anuksha fans😂😂
@@alien1971 eka aththa profile pik eken hoyagaththa mama
Dan api lihinige paththata katha karaddi apita wate yana badu kiyala msg danawa ane mnda
Ow ...
අනුහස් 💗💗 හරි හුරතල් 💓💓💓💓💓💓💗💗
Anuhas and lihini 💕💕 so cute
Ane ලිහිණි anuhasui thama gela penna den kathawe akshek evith jara godak wela ලිහිණි anuhas ලස්සනයි සුපිරි ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤
Anuhas is soooo adorable n cute...😍
චුටි මැනිකේයිගේයි අනුහස්ගෙ ආදර කතාවත් හරි ලස්සනයි ❤❤❤ දෙවෙනි ඉනිමෙ හැමෝටම ආදරෙයි ...
😍😍
Hi
අම්මෝ ලිහිනිගෙ අනුහස්ගේ සීන් එක 5ස් පාරක් විතර බැලුවා..😍😍😍😍😍😍😍😍😍😍😍😍..ඔලුව අතගාන්න කවුරු හරි හිටියනම්....😥😥😥😥😥😥😥😥
ඇයි අප්පා මේච්චර හොද චරිතයක් තියන කොල්ලෙක් ලෙඩ කරන්නේ.. අනුහස් 💕💕💕💕💓💓
Anuli adare .❤❤❤❤❤❤❤
අනෙ මැනික ඉතින්😁නුහසුත් හරි ක් කැමතියි වගෙ
@@asangikapriyadarshani1347 ඔව් අනේ
@@asangikapriyadarshani1347 ow eka atha
අනුහස් ලිහිනි ලස්සනට ගලපෙන්වා.. ලිහිනි ගෙ character එකේ dialog පස්සෙ අවුල් කරන්න එපා.
අනුහස් ලිහිණි දෙන්නගේ ආදරේ😍😍😍😍අදහස සලකලා ටිකක් හරි දිග කොටසක් දුන්නට තෑම්ස් 😁😁😁තව ටිකක් දිග කොටසක් දැම්මනම් හොදයිඉඉඉ🤗🤗🤗🙏🙏🙏🙏
ඔව් අනේ තව දිග කොටසක් දැම්මා නම් හොදයි
@@deepajayathilaka3304 අනේකයි මාත් කියන්නේ 🤗🤗🤗
Diga kotas danne ikmanata nathi wennada dan neth na neda 😂😂
@@nishadinayanathara7146 euwa kiynna ba ediri athe thama e wade tiynne
11 magen mawath sub karanna yalu
Anuhasge hurathale dakala mata anduna😢😢😢😢💕
🤣🤣🤣
@@pm6497 ay
කොහොමද අනුහස්ගෙයි ලිහිනිගෙයි ආදරේ 👉❤️👈
Dan Deveni Inima balanna kamathima Anuhas & Lihini set wena affair ekata..
ලිහිණි අනුහස්ට ගොඩක් ආදරේයි 💖💖💖💖💖💖
ගෙට එනකොට සෙරෙප්පු ගලවල එන්න ලිහිනි. මේ කාමරේටම දාගෙන ඇවිත්.....මීට අනුහස්.
මේකේ ඉන්න ඔක්කොමල ගේ ඇතුලේ රබර් සෙරෙප්පු දාල බන් , අපෙත් ගෙදර ඉස්සරහ ගෙදර ඇන්ටි ගේ ඇතුලේ රබර් සෙරෙප්පු දාන කෙනෙක්,
එය මෙහෙ එනකොටත් දාගෙනම එනව එහෙම්ම
මේ කොටස බලද්දී දැන් වෙන දේවලුයි බලද්දී මට නම් අප්පිරියයි මොන මගුලක්ද බං මේ එදිරියා කරන්නේ අනුහස් ලිහිණිට ආදරෙයි කියලා මේකෙන් පේනවා දැන් කොටසෙන් අර මල හෝන්තුව ආක්ශ්ට ආදරෙයි වගේ රගපනවා මට නම් තේරෙන්නේ නෑ ....කොහොම හරි ලිහිනිට අනුහස්ව දීලා අර මල විකාරෙව ඕස්ට්‍රේලියා යැව්වනම් ඒ ඇති 😃
එපිය බලලා මටත් උණ වගේ කියහන්කෝ. රවීන්ගේ රඟපෑම එච්චරකටම තාත්විකයි. උඹට ඉහෙන් බහින රෝගයක් නං හැදෙන්න එපා කොල්ලො ඔන්න.
අනුහසාගෙ හුරතලේ ♥
අවන්තගෙයි,දෙව්මිගෙයි ආදරය මත්තෙන් තමන්ගෙම ආදරනීය මතකයන් මතක් වෙන සෙට් එක like එකක් දාගෙන යමු 😃 😃 😃
Lihini anuhas ekka yalu venna hadana eka appiriyai 🤕
@@apoepo8151 හ්ම්ම්ම්
Mee kathave monawada appa priya...okkoma appiriyai....balana apith appiriyai
@@malindusamarakoon8512 😃 😃 😃
South aderei hide ❤️❤️❤️❤️❤️❤️❤️
Lihiniiiiiiiii.💖Anuhass
Me kale ewa dakiddi duka hithenawa... ane danuth mehema unaa nam ...😢😢
Kochchra sundr klykd eka?....dan blnna one lihinita dila thiyena duaka....anuhas nm maha sathek...lihinige adre therum ganna bh...habai ekt mokd hondm yluwa....😖😖😖
Mn ආස anuhas & lihini
මේ කතාව මුල ඉදලා බලන අය කවුද ඉන්නේ?
Mula idan values.eth dn nm balana eka nawaththna inne.dewantha scene withrai tikak hari hoda.anuhasge character eka kanwa lihini saheli daagna.mn samalka idpu episode 456ma download krn repeat kra kra baluwa.samlka thmai hoda anuhsta.ediri thmai pissuwk krla sanuhas nathi krlma damme
Mama
Lihini anuhas💖💖💖💖💖👍💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
උන හැදුනම අපිව බලන්න එන ඔය වගෙ යාලුවො එකාලෙ අපිට හිටයෙ නැ අපෙ හාමුදුරුවනේ...🙈🙈🤭
Lihini 💞 Anuhas
Loved how Anuhas teased Lihini by pretending that Amma was coming. Such a natural moment. Anuhas teasing Dewmi in an old episode where he tricks Dewmi to believing there was some thing scary on their way to school was fun too. It happened right after making up from a fight. Is this an act or is this the true nature of Raween ? I am guessing it’s the latter.
අනේ අනුහස් ....ඔයා ඔහොම ඉන්නකොට මට දුකයි අලේ😞😞😞😞😞😞😞
Apita mee anuhas aiyai lihini akkith thamai onee..... Me dhenna ekathuu wennaa one kattiya okkomala like karannaaa...
❤️
Anuhas lihiniiiiiiiiiuuu❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️
දැන් දැන් අනුහස් ට අසනීප වෙනවා වැඩියි. පරිස්සම් කරන්න අය ඉන්න නිසාද මන්දා ....😘😘😘😘
Mawa subscribe karanna
මුනි අයියට එක තීරනයකට එන්න අනුහස් ලිහිනි ආදරය කැමති අය like කරන්න බලන්න ප්‍රතිඑල හෙට episode එකේදී ලබා දෙනු ලැබේ. ඔන්න පලවෙනි එක මගෙන්
දරුවන්ට අම්මා කියන්නේ මහමෙරක් වගේ..අසනිප උනාම දරුවන්ගේ හුරතලේ.අම්මාගෙ ආදරයත් එක්ක ඉද්දී දැනෙන සතුට... අම්මගෙයි පුතාගෙයි ආදරෙයි මම ගොඩක් කැමතියි
Anuhasta Una hadila .... Lihini beheth Aran denawa......
ලිහිණි අනුහස් ❤️🥀
අද ලිහිනි❤අනුහස් සුපිරි ...මේ දෙන්නම තමයි ගැලපෙන්නෙ director මහත්තයෝ 💞💞👌👌💞💞
කවුද බං දෙවෙනි ඉනිම ඉවරවෙනකන් බලන් ඉන්නේ...🤐🤐😳😳😳😁
Me.. I just want to see the ending 😂😂
2020.12.01 බලනවා 😁😁😁
ආහුහස්ගෙඉ ලිහිනිගෙය් love එකක් පටන් ගන්නවට කැමති අය මේ පැත්තට
Lassamai neda ada
Yes kamathi yi
Elaaaa
අම්මෝ..ළිහිණිගේ ආදරේ.. 💗🌹
Anulii😓❤️
ලිහිනි මාරයි ආ මැනිකෙ කිව්ව අනුහස්ට
Manike kiyanawata wada hodai Wastuwe kiwanam ....manike kiyanma kolo kallaya
මැණිකෙ නෙමෙයි මැණික කිව්වේ
@@randeepanilakshani3993 Ah owne
Oskihuehrfr
Allkshboqurcqkur
Blkdaodahowrgregwllseausfwblfmda
A
Mlgdy
A
B
Cd
Ĺķjth
164257537i4385ggbedhaud24357hhfsj418634
සමහර අය කියනවා සමල්කා ආපහු දෙවෙනි ඉනිමට ගේන්න ලු.සමහරු කියනවා ළිහිණි එලවන්නලු.තව කෙනෙක් අහනවා සිවුරු අරින එක හොඳයිද කියලා.අනේ මන්දා අපේ රටේ මිනිස්සුට හෙන ගැහිලා ගිහින් ද කියලා.මේක කතාවක් විතරමයි.ළිහිණිව දෙවෙනි ඉනිමෙන් එලවන්න ඕන නෑ.එයාත් ඉන්න ඕන මේකේ.හැබැයි අනුහස් ගේ පෙම්වතිය වෙන්න පුළුවන් සමල්කාට විතරමයි.සාරංගලා එදිරිමුණිලාගේ වරදින් තමයි දෙවෙනි ඉනිමට අද මේ කල ගිහින් තියෙන්නෙ.මං දැක්කා සමහර අය කමෙන්ට් කරලා තිබුණා සමල්කා මහණ උනේ නෑ එහෙම රඟපෑමක් කරා ලොකු මෑණියොත් උදව් කරා එයාට සමරනායකලගෙන් බේරිලා ඉන්න වගේ දෙයක් හිතලා කතාව ලියන්න ශනුද්‍රි ට ආපහු එන්න කියන්න කියලා.ඒ අදහසේ නම් ඇත්තටම වරදක් නෑ.ඕන සමල්කාගේ රෑපේ තියෙන එයා වගේම කෙනෙක් විදිහට ශනුද්‍රි ආපහු දෙවෙනි ඉනිමට ගන්න පුළුවන්.හැබැයි එහෙම උනොත් කම්පැනි එකේ අයිතිය වෙනුවෙන් එයාට ඉදිරිපත් වෙන්න බැරි වෙනවා.ඕන පැත්තකට කතාව හරවලා ශනුද්‍රි ආපහු ගන්න පුළුවන්.දෙවෙනි ඉනිම කියන්නේ සනුහස් සහ දෙවන්ත.ඒක වෙනස් කරන්න බෑ.අනුහස් සමල්කා අවන්ත දෙව්මි හතර දෙනාම දෙවෙනි ඉනිම තුළ සිටිය යුතුමයි.හැබැයි එහෙමයි කියලා ළිහිණි එලවලා දාන්න එපා.ළිහිණි අනුහස් ගේ පෙම්වතියගේ භූමිකාවට ගැළපෙන්නේ නැති එකයි ගැටලුව.සමල්කා ආපහු ආවොත් දෙවෙනි ඉනිම ආපහු ආසාවෙන් බලන ප්‍රේක්ෂක පිරිස වැඩි වෙයි.මොකද දෙවෙනි ඉනිම මෙතරම් සාර්ථක කරගන්න උදව් කරේ මුලින්ම සනුහස් රසිකයින්.ඔවුන්ටත් සාධාරණයක් වෙනවනම් මේ හැම ප්‍රශ්නයක් ම විසඳෙයි.ශනුද්‍රි සමල්කා විදිහට ආපහු ආවොත් අරයා එපා මෙයා එපා කිය කිය කෑගහන මෝඩයින්ගේ කටවල් වැහෙයි
Daala thibuna commentz walin mn dakpu hodma and buddimthma comment ekak meka.meke inna un pissu watila wage kiywno.araya epa meya epa gaga.lihini elewwa kylth wadk nane.ekith inna ona.anuhasta nemei chubbyt hari set wenna.eth samlka nathi deweni inima kiyne wikaryk thmai.shanu aphu gththnm dawsk 2k yaddi me kiyawna katawl wahila yawi.mokd sanuhas nathi krna ba fansla innkn.nathi wenneth na
Mt nam allanema na bn lihinige acting.Anuhast wadiya eki loku penumai.Samalka wge chuti hurathal kellek thmai uta set wenne.Raween Shanu combination eka fattai.Un denna hama paththenma talented ne.Samlka aye awoth DI nagla ynwa sure.sanuhas fansl aphu DI blnna set wei.Shanudri aphu genth kathaw naggla ganinko machan edrimumi.samalka anuhas dakiddi apitath love krna asa hithenw.lihin anuhas ekka dakiddi sansarema thiththa wenva bn.Anuhasagei Samalkagi wedding ekath pennuwanm supiri
ඇත්තටම හොඳ අදහසක්💙💙💯 ප්‍රේක්ෂකයෝ විදිහට බුද්ධිමත්ව හිතන්න ඕන.පිස්සෝ වගේ හැසිරිලා වැඩක් නෑ.සමල්කා නැති දෙවෙනි ඉනිම මනමාලි නැති මඟුල් ගෙදර වගේ තමයි.ශනූ ආයේ ආවොත් දෙවෙනි ඉනිම නැගලා යාවි.ෂුවර්.. 😍🔥 ළිහිණි සමල්කා ඉස්සර වගේ යාළුවෝ විදිහට ඉන්න ඕන.සනුහස් අපිට ඕන ආපහු
Deweni Inima gana hithala thiranyk ganna Mr.Edirimune please.Oyamne Sanuhas love story eka goda naguwe.Eka atharamga nawaththla daapu eka wardi.Deweni inima patangnnkota idiye SANUHAS fansla withrai.eyala thmai drama eka udata genawe.then DEWANTHA fanslth ekthu una.DEWANTHA ta sadaranyk krna SANUHAS amthka krla daana eka hari na neda.. danwth apitath saadaranyak krnna please.Shanuwa aphu gnnko.SAMALKA nathi deweni inima boring
AKSHATA VADIYA ANUHASTA LIHINI HODAI
Ko balanna anuhastai luhinitai kamathi
API lihinita kamathi
අනානානානානා අනුහස් 😍😍😍
අනුහස් ඔයත් ලිහිණිට ආදරේ කරාද අනේ🥺🥺🥺
අනිවාරෙන්ම අනුහස් ත් ලිහිනිට ආදරේ කරා..දෙන්නම හිත් වලින් ආදරේ කරා නොකීවට.
@@anuliworldforever ouu දෙන්නට දෙන්න ආදරේ කලා.. එදිරිමුනි කතාව ලියන්න ගියෙත් ඒම තමයි .. ඊටත් පස්සෙ තමයි ජාතික රූපවාහිනීයේ අවුරුදු කුමාරිව ගත්තේ.. කතාව පටන් ගද්දි රංගන ජීවිතයේ හිටියෙවත් නැති කෙනෙක් දැන් අනුහස්ගේ girl.. ඒවා තමයි සුපිරි නිර්මාණ...😁😁😁
Anee lihini anuhas 💕💕❤️
අම්මො අනුහස් හරිම romantic අප්පා
onna malli man oyawath sbscribe kara.matath subscribe parak dala help ekak dendoo..thank you.
ලිහිනි❤අනුහස් එකතු කරන්නකෝ director මහත්තයෝ ...plzzzz
රවීන්ට හිමාලිත් එක්ක අම්මයි පුතයි වගේ සදාතනික වූ ආදරයක් නිරූපනය කරන්න පුලුවන්නම් කෙශාන් එක්ක මහ පුදුම සහෝදරයෙක් වගෙ රගපාන්න පුලුවන්නම් (වෙච්ච සිදුවීම් එක්ක) ඇයි ශලනිත් එක්ක සොදුරු ප්‍රේමවන්තයෙක් වෙන්න බැරි ........? ඒ සදහා සාධාරන ආදරනීය අවස්තාවක් එදිරිගේ පිටපතේ සහ සාරංගගේ කැමරා කාචයේ නැති එකයි ප්‍රශ්නේ.විශේශයෙන් ලිහිනිගේ චරිතයට අදාලව
ඒ කාලේ අනුලි fan කෙනෙක් නෙහ් 😂😂😂😂🙈🙈🙈🙈
කටුස්සෝ හොදයි 😂😂😂
කරුමෙට screen shot එකක් ගහලා දාන්න බෑ 😂
@@Liasworld ඒක හරි 😂✋
Me anuksha fansla gdk e kale anuli fans 😳hitagnnth ba😂
Anuhsgei lihinigei adreth marama romantic den ...lassan...
අනුහස්ගෙ ලෙඩේ හොද උනා මැනික කියපු පාරට 😜😜😜😜
mekata una nadda kohedo
💖💖💖💖💖💖
Akshawa elawala dala lihini anuhasui akathu karannako
අනුහස් ලිහිනි
අනුහසුයි ලිහිණි දෙන්නා සෙට් වෙයි කියල හිතන අය කෝ එන්න බලන්න
කාර් වලින් සහා බයික් වලින් Zone එක වටේ ගිය ආතල් ගමන
ua-cam.com/video/wa3-MeifBLg/v-deo.html
👍👍
උන් දෙන්නා සෙට් උනොත් නම් මෙලෝ රහක් නැ බං.අනුහස් ගේ චරිතෙත් චාටර් වෙනවා
අපෝ එපා.ළිහිණි නම් චාටර්.සමල්කා තමයි හොඳම
@@anuradhadarshana2286 💤💤💤💤💔💞💔Anuhas_💞 Samalka....💞💔💞💔💤💤💤😘😘😘😘😘↩↪➰💤💤💤😘😘😘💯💯💯💞💔💞
එදා උදේනි අම්මට හොද කියපු අය
අද පුන්චි දේකට උදේනි අම්මට බනිනවා
ශ්‍රි ලංකන් ලොජික් ෆෑන්ස් මෙව්වා ... 🙏🙏
🙏🙏
බලා සැනසෙනු පමණි හිමිකම..
නෙලා ගන්නට නොහැකි
නුබ සද..
හදා ගන්නට රිදෙන
හදවත,
නුබෙ සුවද අරන්
යනු මැන..
අවේ සසරේ පුරා පෙරුමන්
මගේ කරගනු සිතා රහසින්,
අහිමි වුව තව
නුබ මගෙ සද..❤ ❤ ❤
පැතුම් පැතුම් mokadda yoko me magul dhanne appiriyayi
Godaak lassanai...❤💔❤💔...siyalu pathum itu wewa!!..🌻🌻🌻🌻🌻
@@mostalk9677 උබ comment හැමදාම දාපන් මචන් ඒක 👌
@@rushianjana4720 thank you 😃 😃 😃
අනුහස්ට අද සනිප නැ නෙද පවු හුරතලෙ අම්මා ලග..
Lihini aththatama adre kale anuhastada koheda
meka thama aththa anuhas lihini love eka mara lassanai dan anuhasgei akshagei love ekata wada
very romantic and sweet
mewa dakiddi dukai ape lihini mona tharam hodada.anuhas gena kochchara hithuwada eth me gon ediri ara gon karaththe meddata dala e hemadema kewa🤨🤨🤨🤨
He such a lovely child God bless him
Ver sweet and lovely ❤💓💕🙎
අද කතාව බලලා මටත් උණ ගැනුනා.ඒත් ඔලුව අතගාන්න කෙනෙක් නෑ.
අනේ මැණික ඉතින් සොරි බැන්නට......
අනේ අම්මෝ ඒ වචන ටික.උණ හොද වුනා අනුහස්
කොහොම වුනත් ලිහිණිගෙ ඇක්ටින් සමල්කාගෙ වගේමයි
ලිහිණි ගේ රගපැම සමල්කා ගේ රගපැමට කිට්ටු කරන්න වත් බැ.ලිහිණිට තව සැහෙන්න රගපැම ගැන ඉගෙන ගන්න වෙනවා
@@shanikaperera4435 හරි ඉතිං.ඒත් ඒ ගානටම එනවා හා නැද්ද
සමල්කා ගේ රඟපෑමත් එක්ක බැලුවාවම ලිහිනි තවම අත දරුවෙක්
@@priyanthidilani3133 ඔව්.සමල්කා පරණ කෙනෙක් ලිහිණි අලුත් කෙනෙක්
Etin kenek hoya gannako etin
අනුහස්ට හැමදාම ලෙඩ.
Eya pau ale..😞😞😞😞😞
Okata samaja roga 😂
@@srilankankolloinmelbourne9916 ane ehm na😞😞😞
@@pasininuwandara8721 ow ane
දෙවෙනි ඉනිම හැමදාමත් බලන set එක like එකක් දාගෙන යමු 😃 😃 😃
පැතුම් පැතුම් 😉😉😉😃😃🐎
Nice
😁😀😀😀😀
Nohuka palayan huththo 😂
දෙවෙනි ඉනිමට අනිවාර්යයෙන්ම සමල්කා ඕන.සමල්කා වටේ ලොකු කථාවක් එතිලා තිබුණා.සමල්කා ආය ආව නම් කථාව ලස්සනට ගලාගෙන යාවි.තියන අඩුපාඩු මැකෙයි එ වගේම අනුහස්ටත් සාධාරණයක් වෙයි.අනුහස්ට එක එක කෙල්ලෝ ගෙනත් අත්හදා බැලිම් කර කර අනුහස්ගේ චරිතය විනාශ නොකර ආය සමල්කා ගෙනත් කථාව ලියන් යන්න.කථාවේ මුලින් තිබ්බ ලස්සන කථාව අවසානේ වෙනකම් ගෙන්න පුලුවන් ආය එහෙම උනොත්.සමල්කා නැති දෙවෙනි ඉනිම හරියට මනමාලි නැති වෙඩින් එකක් වගේ.
Ko anuhas e adare dan yalukamak lu...mula amathaka vena samajayak ne
අපේ ගෙදරට ඔහොම අම්මා කියාගෙන උදෙම්ම කෙල්ලෙක් ආවොත් ....නෑ ඊට පස්සෙ වෙනදේ උබල හිතාගනිල්ල උඹල හිතන ඕන දෙයක් වෙන්න පුලුවන් 😂
Ammooo...
අනෙ ඒක නම් ඇත්ත අනේ මන්දා ඒ ලව් එක 😁😁🙈🙈
Ekanam aththa
යකෝ ලිහිණි අනුහස්ගේ girlfriend වෙනවානම් සහේලි ඇයි මේ කතාවට සම්බන්ද කලේ. අනේ මන්දා එදිරි ඔයා නම්
Ediri muni heena දකිනවා ඒකයි .mala විකාරයක් dan .kawa නාට්‍ය අපරාදෙ අන්තිමට api මෝඩයෝ .
Apoo saheli anuhasge kella nowena tharamata hodai. Sahelige kotas yawala thama kathawa balanneth. Anuhasge kella unoth kathawa balanna ekath appiriya wei
Apo saheli mala vikarayk samlka wagema patn gatta wele udan adiyawa.
E waged lihini.
Lihini @ ahuhas ❤️
meka balana apita pissu wage bn
Ekanam eththa anuhasta lihini set vennane
Anuhasta match Wenne Samalka Hari Lihini Hari.Dan Api Drama Eka Balannewath Naha.Aparade Lassana Kathawa Dan Winasai
Lihiniyi anuhasgeyi love eka fatta💙💙💙😍😍