Oba Wenuwen (ඔබ වෙනුවෙන්) | Gayan Gunawardana X RAWDS

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 356

  • @GayanGunawardana
    @GayanGunawardana  6 місяців тому +146

    Thank you everyone ❤

  • @maheshiperera5174
    @maheshiperera5174 6 місяців тому +52

    ඇස් වලට කදුලක් එන තරමටම සංවේදි කටහඩක් සහ ගායනයක්. සුභපැතුම් 💜️

  • @sinethipabasara2900
    @sinethipabasara2900 6 місяців тому +64

    මන් දැක්ක නීහතමාණී කමින් පිරුණු ලස්සනම ආදරණීයම කපල් එකක් .. හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ලැබෙන්න ඕනී දෙන්නටම .. තෙරුවණ් සරණයී 😍😍

  • @ilangikeerthiratne831
    @ilangikeerthiratne831 Місяць тому +4

    Destined partners ...A perfect lady she is....May you both lead an extremely happy life together forever ...

  • @sepalikahalpita4623
    @sepalikahalpita4623 6 місяців тому +38

    සිංදුව හරිම ලස්සනයි ගයාන් පුතාට හා පුජනී දුවට සුභ අනාගතයක් හැමදාම සතුටින් ඉන්න හල්පිට ඇන්ටි ❤❤❤

  • @nirodhahettiarachchi9574
    @nirodhahettiarachchi9574 5 місяців тому +33

    පූජනීගේ ලස්සන 🥺💗

  • @nayanahariwijethunga136
    @nayanahariwijethunga136 3 місяці тому +7

    හරිම ලස්සනයි මල්ලී... මේ සිංදුව මට මගේ මහත්තයා නිතරම වගේ පොඩි මැසේජ් එකකින් එවනවා.... මං එතකොට දන්නේ නෑ මේ සිංදුව ඔයාගේ කියලා.. පස්සේ තමයි හොයාගත්තේ... හරිම ආදරණීය සිංදුවක්... අපි මැරි කරලා බබාලා දෙන්නෙක් ඉන්නවා. ඒත් අපි දෙන්නා තාමත් මේ වගේ සිංදුවල පොඩි පොඩි කෑලි මැසේජ් වලින් එවනවා.... ඔයාලා දෙන්නාත් හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න ❤❤❤❤❤❤

  • @herathchandra4082
    @herathchandra4082 6 місяців тому +17

    වාසනාවන් !!!🎉වාසනාවන්ත දෙමව්පියන්ට ලැබුණු පින්වත් දරුවන්!!!🎉🎉😊 wish you both very nice future!!!❤

  • @HasiPremnath
    @HasiPremnath 6 місяців тому +8

    පිංසාර ආදර කතාවක් 😍🫶 හැමදාම ආදරෙන් ඉන්න ඔය දෙන්නාට ගොඩාක් ආදරෙයි ❤️❤️❤️

  • @malinchinthaka6161
    @malinchinthaka6161 3 місяці тому +5

    ❤❤❤ සාදාරන ගානක් ගන්න ඔබට ජයෙන් ජය ම වේවා ....කරන කියන සියලු දේ සාර්තක වේවා ....ඔයාගේ තත්තත් හරිම හිත හොද මනුස්සයා .....නුවන් අය්යා මිනිස්සු එක්ක හිටයා වගේ ඔයාටත් ඉන්න ලැබේවා .....ජයවේවා

  • @p.d.s.n.n.nimalaweera890
    @p.d.s.n.n.nimalaweera890 6 місяців тому +23

    අනේ හරිම ලස්සනයි ගොඩක් ආසාවෙන් බලන් හිටියේ vedio එක දානකන් හරිම ආදරනීයයි අක්කිගෙයි අයියගෙයි ජීවිතේ හැමදෙයක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ආදරෙයි☺️☺️❤❤

  • @SudharmaGithani
    @SudharmaGithani 6 місяців тому +19

    හරිම ලස්සන සිංදුවක් ගයාන් අයියේ....❤❤❤❤ඒ වගේ ගයාන් අයියයි පූජී අක්කියි හරිම ලස්සන කපල් එකක් ...ඔය ආදරේ හැමදාමත් දිවිතුරා රැකගන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කිටයි අයියටයි ආදරෙයි ඔය දෙන්නටම ජේසු පිහිටයි❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chathurika.pathirana.4256
    @chathurika.pathirana.4256 6 місяців тому +15

    හරිම ලස්සනයි ඔය දෙන්න ඔයාලා හැමදාම ලස්සනට හිනා වෙලා ඉන්න ඕන ❤❤❤

  • @nuwantharaka9501
    @nuwantharaka9501 3 місяці тому +3

    හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න .අපිත් ආදරෙයි ඔය දෙන්නටම 🥰🥰🥰🥰🥰🥰🥰

  • @ajjj772
    @ajjj772 6 місяців тому +7

    අනේ පුතේ දුවේ මම හරිම ආදරේ දෙන්නෙක් ඔයාලා දෙන්න ඒ වගේම ගීතය ගායනා කරනකොට මට කඳුළුතාවක් ආදරේ වැඩිකමට.
    ඒ වගේම ගීතයේ තියෙන හැම පදයක්ම සර්වප්‍රකාරයෙන් ඉටු වෙන්න කියා ප්‍රාර්ථනා කරමි.

  • @Radhi1130
    @Radhi1130 3 місяці тому +4

    නුවන් ගුණවර්ධන මහත්මයා මතක් වෙනවා මේ සින්දුව අහද්දි😢🥹

  • @PrahansaMandodaree
    @PrahansaMandodaree 5 місяців тому +13

    This guy very lucky to have such a gorgeous girl as his life partner❤

  • @chathurikaseuwandi2317
    @chathurikaseuwandi2317 5 місяців тому +3

    ඔය දෙන්නා හරිම ලස්සනයි අනේ .මං හරිම ආදරෙයි දෙන්නටම.දෙන්නා හොදට ගැලපෙනවා.ඔහොම ඉදිරියට යන්න හොඳේ

  • @LokugeChandralatha
    @LokugeChandralatha 6 місяців тому +4

    හරිම ලස්සනයි පුතේ හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි සියලු දෙවියන්ගේ පිහිටයි පුතාට දුවට ආදරේයි ❤❤

  • @dilangodakandasamarasekara2320
    @dilangodakandasamarasekara2320 3 місяці тому +1

    ඔබගේ ආදරය සදාකල් රැදෙවීයයි ප්‍රාර්ථනා කරනවා. My heart touched song. Good luck to you both. ❤️

  • @sorry.japanese12world95
    @sorry.japanese12world95 6 місяців тому +3

    හරිම ලස්සනයි ...පුතා දුව ...පූජනී
    දූගේ අහිංසක හිනාවට...මම ආදරෙයි ...🎉❤...හැමදාම සතුටින් හොඳින් ඉන්න .❤️❤️💞💞
    දලදා සමිදු සරනයි .🌹🌼

  • @Nowrytechzone
    @Nowrytechzone 5 місяців тому +22

    මගෙත් හීනේ දවසක මේ වගේ ලෝකයක් ඉස්සරහ සිංදුවක් කියන්න ගයාන් අයියේ🥺♥...ඒක ලොකු හීනයක් මගේ🥺🥺🥺🥺🥺🥺♥♥♥♥හරිම ලස්සනයි

  • @shanikamadushani470
    @shanikamadushani470 6 місяців тому +4

    Malli nangi ඇත්තටම oyla marama ලස්සනයි .nangige cham bawa eka harima ලස්සනයි

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 6 місяців тому +4

    මාරම ලස්සන මාරම විදිහට මං ආදරේ කරන ආස කරන සින්දුවක් අයියේ ඔයාගේ සින්දු වලින් ❤❤❤❤.අක්කි වෙනුවෙන්ම හැදුවා වගේ .අක්කිගෙ ආදරේට හරියටම ගැළපෙනවා ඒ සින්දුවත්❤❤❤❤.හැමදාම ආදරෙන් ඉන්න දෙන්නටම බුදුසරණයි ❤❤❤

  • @SansiRathnayake-bx3fq
    @SansiRathnayake-bx3fq 5 місяців тому +4

    හරිම ආදරනීයයි❤♥️♥️

  • @RN-ig2ie
    @RN-ig2ie 6 місяців тому +7

    Godak lassanai.me song aka Nisa mama oyalage video balanna gaththe.oyalage hama balaporoththuwakma sarthaka wenna kiyala hadawathinma suba pathanawa.jaya wewa.adarei dennatama.❤❤❤❤❤❤

  • @thejanirajawardhana4538
    @thejanirajawardhana4538 2 місяці тому

    Ane kathawe yana maha prashna notherunath praveenata asawen balapu kathawa e daws❤
    Ape gdr TV ekak nothibuna nisa appachchi baniddi achchmma ekka ekathu wela hari sahayogayen baluwe. Ammo e kale ehe giyama thiyena lokuma wade oya katha tika balana eka. Mahagedara thulsi wage ragapanawath ekka. Eka balala lawyer kenek wennath hithagena hitiye man e kale❤😊

  • @J.A.S.Tharaka.5009
    @J.A.S.Tharaka.5009 15 днів тому

    හරිම ලස්සනයි හරිම ආදරණීයයි ❤

  • @chamararathnayaka1616
    @chamararathnayaka1616 3 місяці тому +1

    Oyalata hariyanna oni sathutin inna labenna oni.e ekama hethuwa oyalage awanka kama nihathamai kama hoda hitha adareyii godakk ape ma kiyala hithenne❤❤❤❤

  • @WasanaWasana-u9x
    @WasanaWasana-u9x 6 місяців тому +1

    හරිම ලස්සනයි .....හැමදාම සතුටින් ඉන්න 💗 මගේ පුතත් ඔයා වගේමයි ❤️❤️

  • @sumududilshan5929
    @sumududilshan5929 6 місяців тому +3

    අයියා හරිම ලස්සනයි. අක්කයි ඔයයි හැමදාම සතුටින් ඉන්න. මම හැමදාම ඔයාලා දෙන්නගේ ෆෑන් කෙනෙක්❤❤❤❤❤

  • @Neelneel-s3k
    @Neelneel-s3k 6 місяців тому +2

    Ane shok ane hamadamth sathutin පරිස්සමෙන් inna budu saranyai ❤❤❤❤❤😊

  • @AvinkaChamod
    @AvinkaChamod 2 місяці тому +2

    හො හෝ හෝ හා හා හා හා
    මා දන්නේ ආදරේ ගැන විතරයි
    එය කියලා දුන්නේ ඔබම තමයි
    මා දන්නේ ආදරේ ගැන විතරයි
    එය කියලා දුන්නේ ඔබම තමයි
    ඔබ නැතුවම කොහොමද මා ඉන්නේ
    ඔබ නැතුවම කොහොමද මා ඉන්නේ
    හද සැනසුම ඇත්තේ ඔබ පමණයි
    ඔබ වෙනුවෙන් මා ඉපදෙන්නම්
    ඔබ වෙනුවෙන් මා මිය දෙන්නම්
    උරහිසට මගේ ඇල වි ඉන්න
    දියුරා මගේ බව මට පවසන්න.........
    සසරේ ගමනට ඇත්වල වෙන්න
    කැන්දන් යන්නට දිනයක් දෙන්න
    මේ ඇස් දෙක පියවෙන්නට තුරුම මගේ
    ඔබ ලග ඉන්නට මට ඉඩ දෙන්න
    ඔබ වෙනුවෙන් මා ඉපදෙන්නම්
    ඔබ වෙනුවෙන් මා මිය දෙන්නම්
    තනිකම මකනා කවියක් චෙන්න
    මගේ හිත නිවෙනා පිරිතක් වෙන්න......
    සසරේ ගමනට ඇත්වල වෙන්න
    කැන්දන් යන්නට දිනයක් දෙන්න
    මේ ඇස් දෙක පියවෙන්නට තුරුම මගේ
    ඔබ ලග ඉන්නට මට ඉඩ දෙන්න
    ඔබ වෙනුවෙන් මා ඉපදෙන්නම්
    ඔබ වෙනුවෙන් මා මිය දෙන්නම්
    Song By Gayan Gunawardana

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 3 місяці тому

    හරිම ලස්සනයි ❤❤❤.ස්තුතියි 🌷🌷🌷😘😘😘 ජයවේවා .බුදුසරණයි දෙවීපිහිටයි .

  • @sherikadefonseka5728
    @sherikadefonseka5728 Місяць тому +1

    Very meaningful song and your voice makes it more meaningful.wish both of you all the best ❤

  • @malithmadushan-it5po
    @malithmadushan-it5po 6 місяців тому +4

    ගොඩාක් ලස්සනයි ❤😊😊

  • @newwayfood
    @newwayfood 17 днів тому

    Very humble person ❤❤

  • @thanujasripali7198
    @thanujasripali7198 3 місяці тому +2

    Super lovely song

  • @hawarabit-sc6ow
    @hawarabit-sc6ow 5 місяців тому +1

    Lassanai song eka oba thathage nama Rakinna thank you gayan

  • @thisarunimsara2135
    @thisarunimsara2135 17 днів тому

    උරහිසට මගේ ඇලවී ඉන්න
    දිවුරා මගෙ බව මට පවසන්න
    සසරේ ගමනට අත්වැල වෙන්න
    කැන්දන් යන්නට දුනයක් දෙන්න
    මෙ ඇස්දෙක පියවෙන තුරුම මගේ
    ඔබ ලග ඉන්නට මට ඉඩ දෙන්න
    ඔබ වෙනුවෙන් මා ඉපදෙන්නම්
    ඔබ වෙනුවෙන් මා මිය යන්නම්
    තනිකම මකනා කවියක් වෙන්න
    මගෙ හිත නිවනා පිරිතක් වෙන්න
    සසරේ ගමනට අත්වැල වෙන්න
    කැන්දන් යන්නට දිනයක් දෙන්න
    මෙ ඇස්දෙක පියවෙන තුරුම මගේ
    ඔබ ලග ඉන්නට මට ඉඩදෙන්න

  • @malkanthikure9084
    @malkanthikure9084 4 місяці тому +1

    Harima lassanai puthe.ada tamai mama dakke.
    Love you ❤❤❤ puthe
    God blessings 🙏🙏🙏🙏

  • @niroshagodakanda9268
    @niroshagodakanda9268 3 місяці тому

    සමනලි මා ඔයාගේ මේ නිර්මාණය ඉතා අගේ කොට සලකමි...කලාත්මකයි ❤ ලස්සනයි🌹

  • @HuaweiMate20lite-z2b
    @HuaweiMate20lite-z2b 4 місяці тому

    ❤❤❤❤...oyala දෙන්නට උතුම් දළදා සමිඳුන් පිහිට ලැබේවා ❤❤❤

  • @WathsalaLiyanage-oj7nj
    @WathsalaLiyanage-oj7nj 3 місяці тому

    Wow nice voice same as his father 's.. good luck both of you ❤❤❤❤ lovely couple... god bless you

  • @sadund5062
    @sadund5062 6 місяців тому +2

    Nangi oyawa scle jivithedi dnna kenek man....lassanai asai ada oyawa dakkama.....godak sathutui ......suba pathanwa nangi❤

  • @dasundassa2624
    @dasundassa2624 6 місяців тому +19

    මම ආසම සිංදුව❤ ආසම කපල් එක සතුටින් හිනාවෙලා ඉන්න හැමදාම❤

  • @jay1026-g1g
    @jay1026-g1g 2 місяці тому

    Poojani is gorgeous and charming❤Stay happy forever gorgeous couple💕

  • @SamadhiJayasena
    @SamadhiJayasena 6 місяців тому

    හරිම ලස්සනයි ගයාන් අය්යේ❤❤ඔයාල දෙන්නට හැමදාම ආදරෙන් ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා❤️💜️

  • @subashinijansz8347
    @subashinijansz8347 6 місяців тому

    හැමදාම මෙ වගේ සතුටෙන් ඉන්න! දෙවියන් ගේ ආශිර්වාදය ලැබෙවා! සුභ පැතුම්🌹❤️🇺🇸

  • @sriyaniponnamperuma1265
    @sriyaniponnamperuma1265 2 місяці тому

    හරිම ලස්සන songs එක ❤❤❤❤

  • @amilaniroshan4225
    @amilaniroshan4225 6 місяців тому +2

    අපි ආසම ආදරනීයම යුවලක්❤❤

  • @dinethheshan52
    @dinethheshan52 5 місяців тому +4

    Live Voice 😮❤🎉

  • @SudanthiWijegoonawardena
    @SudanthiWijegoonawardena 3 місяці тому

    Gayan, you are having a lovely husky voice. I'm madly in love with your vocals & singing. ❤U.

  • @hansimahel5136
    @hansimahel5136 5 місяців тому +2

    Ane hrima lassanai ❤❤❤❤❤

  • @nirmalmadushanka7833
    @nirmalmadushanka7833 6 місяців тому +1

    මන අසම සින්දුවක් ආදරෙයි දෙන්නටම ❤❤සුපිරියක් තමා❤❤

  • @rameyakuwait7024
    @rameyakuwait7024 3 місяці тому

    Wow ..wow ...wow ..harima lassanai . adaraneeyai
    adarei ❤️❤️❤️

  • @deepthivitharana7212
    @deepthivitharana7212 6 місяців тому +2

    Excellent 🎉🎉nice couple ❤❤

  • @chandramalcant489
    @chandramalcant489 6 місяців тому +1

    Hari lassanai sinduvath oya dennama😊

  • @dilandasanayaka5095
    @dilandasanayaka5095 Місяць тому

    Back stage එකේ ඉඳන් ඇස් පියන් ඇහුවෙ♥️🤍

  • @Rpcom-c5y
    @Rpcom-c5y 4 місяці тому +1

    mama me sinduwata go dak adrei,oya dennatath go dak ad arei, malli, bs❤

  • @sewwandichathurangika8298
    @sewwandichathurangika8298 2 місяці тому

    Mn asama voice aka hitha niwana bawanawak .duka hithuna hama thapparema mn ahanne me song aka. A wagema oya denna matching cuple akak .hamadama hithana pathana widihatama hariynna one uthuranna

  • @N.sAyesha
    @N.sAyesha 5 місяців тому

    Lassnai aiya..live lassnata sing karanwa..akkith godak wasanawanthai ❤❤😘😘😘

  • @jeevanirasika7247
    @jeevanirasika7247 4 місяці тому

    Puthe oyage thaththa kiyapu siyaluma geethayan ithamath adaraneeyai puthe
    Hemadamath sathutin jeewath wenna
    Sada jaya❤❤❤❤

  • @shanikasadamali1919
    @shanikasadamali1919 3 місяці тому

    Harima lassanai budusaranai

  • @NalaniPrasangika
    @NalaniPrasangika 6 місяців тому +1

    හරිම ලස්සනයි.බුදු සරණයි❤❤

  • @nilminimarasinghe894
    @nilminimarasinghe894 6 місяців тому +1

    අනේ තුනුරුවන් සරනයි.දෙවි පිහිටයි.❤❤

  • @EashanNalikaWijesiri
    @EashanNalikaWijesiri 3 місяці тому

    Hemadama sathuthin inna gayiya ayiya puji akki❤❤

  • @NeverlostKNOWLEDGE.
    @NeverlostKNOWLEDGE. 24 дні тому

    Voice ♥️🌚

  • @pdnuwannirmala5173
    @pdnuwannirmala5173 3 місяці тому

    God bless 🌹❤️🌹❤️🌹👌👍👌👍👌👍

  • @tharushipoojani3947
    @tharushipoojani3947 5 місяців тому +1

    Wishing you ever lasting happiness...❤️❤️❤️

  • @IranganieW.h
    @IranganieW.h 3 місяці тому

    Mamath asaama sinduwa.🎉❤

  • @renukaperera6695
    @renukaperera6695 6 місяців тому

    ගොඩාක් ලස්සනයි.දෙන්නටම වාසනාවන්ත අනාගතයක්.

  • @ShyamaswarnamaliBogahage-qs9kh
    @ShyamaswarnamaliBogahage-qs9kh 6 місяців тому +2

    මාරම ලස්සනයි..හැමදාම සතුටින් ඉන්න ❤❤

  • @rohanjayaweera4832
    @rohanjayaweera4832 6 місяців тому +1

    ජයවේවා වේවා දුවේ පුතේ ,❤

  • @dilumamunugama4839
    @dilumamunugama4839 6 місяців тому +1

    Beautiful ❤ Heart touching best wishes to Gayan and poogy❤❤

  • @lakmalhomedecor3558
    @lakmalhomedecor3558 6 місяців тому

    හදවතට දැනෙන . ආදරෙන් ගැයූ රසබර ගීත යක් ජය වේවා 🙏🎸🎤🎶🎸🎶🎤

  • @chamsewwandi661
    @chamsewwandi661 6 місяців тому +2

    Aiya akka❤

  • @chandimaperera8962
    @chandimaperera8962 3 місяці тому

    All the very best 🙏 ❤❤❤beautiful ❤❤❤

  • @p.d.s.n.n.nimalaweera890
    @p.d.s.n.n.nimalaweera890 6 місяців тому +6

    අනේ දවස් තුනක් ඉන්න එපැයි ඊට කලින් දාන්න බැරිවෙයිද අයියේ😊❤❤

  • @PiyumiSarasika-fr7eq
    @PiyumiSarasika-fr7eq 6 місяців тому +1

    So beautiful aiya and akkii

  • @anandarohithakulatunga6515
    @anandarohithakulatunga6515 6 місяців тому +1

    Beautiful song and the couple as well allll the best ❤❤❤❤

  • @SinhalaExcelGenius
    @SinhalaExcelGenius 5 місяців тому

    හරිම ලස්සන සිංදුවක්

  • @SamanthaSamantha-j4f
    @SamanthaSamantha-j4f 5 місяців тому

    ආදරෙයි ආදරෙයි පරිස්සමෙන් ඉන්න

  • @sobasiri07
    @sobasiri07 3 місяці тому +1

    හරීම ලස්සනයී පුතා .මගේ පුතාටත් තියෙන්නේ ඔය රූපයමයී.ඔයා මගේ පුතා වගේමයි.බුදු සරණයි. පුතා

  • @indraniaponsu1770
    @indraniaponsu1770 5 місяців тому

    හරිම ලස්සනයි පුතා බුදු සරණයි ❤

  • @najanikanchana6818
    @najanikanchana6818 3 місяці тому

    Lovely voice❤️❤️❤️ lovely couple ❤️❤️❤️

  • @greetavikstrom50
    @greetavikstrom50 6 місяців тому +1

    Favorite couple 🤩🤩
    so beautiful

  • @theekshanaweerakoon
    @theekshanaweerakoon 3 місяці тому

    Like father like son ❤❤.

  • @jayanikanethsarani9692
    @jayanikanethsarani9692 6 місяців тому +1

    My favorite song & favorite couple ❤❤❤❤❤❤😍😍

  • @JayanieDanushikaOfficial
    @JayanieDanushikaOfficial 6 місяців тому +2

    So beautiful🥺❤️😘

  • @akilairesha8757
    @akilairesha8757 3 місяці тому

    අනේ ලස්සනයි

  • @ChamilaRajapaksha-j5z
    @ChamilaRajapaksha-j5z 2 місяці тому

    Wow lassanai ❤❤❤

  • @SachiJalathge
    @SachiJalathge 6 місяців тому +2

    Beautiful my favorite song ❤😊

  • @NimashaSewmini-kd6vk
    @NimashaSewmini-kd6vk 6 місяців тому +1

    Lovely couple ❤

  • @nelumkaudayadarshanee1881
    @nelumkaudayadarshanee1881 3 місяці тому

    Wow superb ❤

  • @arunilewwandage8206
    @arunilewwandage8206 5 місяців тому +1

    Nice couple with nice song ❤❤❤

  • @chandialwis9462
    @chandialwis9462 3 місяці тому

    harima lassanaidennama adarei ❤❤❤❤❤❤

  • @KanthiBandara-sq4js
    @KanthiBandara-sq4js 6 місяців тому

    හරිම ලස්සනයි 💜️💜️

  • @sureindhibandaranayaka6329
    @sureindhibandaranayaka6329 6 місяців тому +1

    WOW .. beautiful song .❤❤❤

  • @WSahanka
    @WSahanka 6 місяців тому +1

    Gayan oyage voice eka superb and nice couple