මෙවර මහ මැතිවරණයේ ජාතික ලැයිස්තුවට අනුව පාර්ලිමේන්තුවට එන මන්ත්‍රීවරුන් - Hiru News

Поділитися
Вставка
  • Опубліковано 16 лис 2024

КОМЕНТАРІ • 233

  • @asankaaberathna2714
    @asankaaberathna2714 Годину тому +87

    පැරදිච්ච උන් ලිස්ට් එකෙන් එනවා අයියෝ ඕක නවත්තන්න ඕනි එක අසාදරණයි ඡන්දෙ දීපු මිනිස්සුන්ට😢

    • @AnuhasThejan99
      @AnuhasThejan99 Годину тому

      @@asankaaberathna2714 එක අසාධාරණ නෑ...පැරදුණත් රටෙන් සැලකිය යුතු පිරිසක් ඡන්දෙ දෙන්නේ එක පක්ෂේකට කැමති නිසා ...එයාලව නියෝජනය කරන්න තමයි ජාතික ලැයිස්තුවක් තියෙන්නේ. ..එක සමානු පතික නියෝජන ක්‍රමය අනුව වෙන්නේ

    • @striasriaa537
      @striasriaa537 Годину тому +2

      Ow appa oka nawaththanne කොහොමද

    • @SayanaKumari-p8w
      @SayanaKumari-p8w 47 хвилин тому

      That’s so unfair we send them home however they are coming form the list

    • @kumaribandara2442
      @kumaribandara2442 21 хвилина тому +1

      අනිවාර්යයෙන්ම . දොර වැහුවම ජනේලෙන් ගෙට රිංගලා හොරා කන්න හදන්නේ 😮

  • @-horapolice4309
    @-horapolice4309 2 години тому +51

    අයියෝ නයි දිලිත්. විළි ලැජ්ජයි. පැරදුනානම් පැත්තකට වෙලා ඉඳපන් මිනිහො. ඔයාව එපා නිසානේ මිනිස්සු ඔයාට ඡන්ද නොදුන්නෙ. එහෙනම් ඇයි ලැයිස්තුවෙන් එන්නේ.

    • @Nell-g8c
      @Nell-g8c 2 години тому +2

      ඔව්... විලි ලැජ්ජයි.. කුජීතයි

    • @wasanthawo6246
      @wasanthawo6246 Годину тому

      Shok ane

    • @iroshsamantha2886
      @iroshsamantha2886 58 хвилин тому +2

      ඒ මනුස්සයත් කීයක් හරි හොයා ගන්න එපැයි

    • @Nell-g8c
      @Nell-g8c 44 хвилини тому

      @@iroshsamantha2886 🤣🤣🤣

  • @deheminethsarani8790
    @deheminethsarani8790 4 години тому +118

    කෝ බන් එඩිතර විපක්ෂය 🤣🤣🤣 කුජීතයි කටමැත දෙඩෙව්වට රොටියා 😂

    • @Euromerckeys.
      @Euromerckeys. 3 години тому +10

      රොටියාගේ එඩිතර විපක්ෂය

    • @HadaKawanna
      @HadaKawanna 3 години тому +1

      😂

    • @mineithishanadithya5799
      @mineithishanadithya5799 2 години тому +4

      එම කියන්න එපා පව් නෙ😂

    • @HadaKawanna
      @HadaKawanna 2 години тому

      @@deheminethsarani8790 🤪🥴

    • @AnuhasThejan99
      @AnuhasThejan99 2 години тому

      අනේ උබලාත්...මේ පාර recored පිට රෙකෝඩ් තියලා දීන්න npp එකත් 3% ගත්තේ අව්රුදු 24 දේශපාලනය කරලාත්...මෙයාලා first time දෙහාපලනයට ඇවිත් මාස ගානයි...පොඩ්ඩක් හිතලා බලන්නකෝ
      අනික විපක්ෂයෙන් සර්ව ජන බලයට විතරයි ඡන්ද වැඩි උනේ ....50,000 වැඩි ඡන්ද ....අනිත් හැම විපක්ෂ පක්ෂ වලම ඡන්ද බැස්සා

  • @sumududesilva6782
    @sumududesilva6782 3 години тому +54

    ප්‍රබල ආණ්ඩුවක් හා අතිශය දුර්වල විපක්ෂයක්!
    ගෑස් සිලින්ඩර සෙට් එක හොඳයි පාර්ලිමේන්තුවට ගෑස් සැපයීම සඳහා යොදාගත්ත නම්......

    • @sameerakiri
      @sameerakiri 3 години тому +4

      ගිය පාර වගේම තමා, ගිය පාර ප්‍රබල ආන්ඩුව අවුරුදු 2 කෙන් වැටුනා, ඒ හන්දා අපි අනුරට උදව් කරමු, එයා වෙනුවෙන් රට ගොඩ නගන්න එකතු වෙමු

    • @HadaKawanna
      @HadaKawanna 3 години тому +3

      😂roti pucchamu parliament ekstama

    • @sumududesilva6782
      @sumududesilva6782 3 години тому +2

      ගෝඨාභය ජනාධිපතිවරයාට පමණක් විශ්වාසය තබා විධායකයත් ඉක්බිතිව ව්‍යවස්ථාදායකයත් පත්කරගැනීමට ජනතාව කටයුතුකලත්, ඒ වනවිටත් මෙරට ආර්ථිකය ඇදවැටී හමාරය.
      විනිමය අනුපාතය 204.96 කට බලෙන් තබාගැනීම සඳහා ඉතිරි සංචිතද වැයකොට ඇත. ගහෙන් වැටුණු කෙනාට ගොනා ඇන්න සේ පසුව ආ කොවිඩ් වසංගතයත් ඊට බලපෑ තිබිණි.
      මෙවර පත්වූ ආණ්ඩුවට රට හොරාකෑමට අවශ්‍යතාවයක් නැත. එමෙන්ම හොරාකෑමට සැළකියයුතු දෙයක්ද නැත.
      එහෙයින් හැකි සෑම පැතිකඩක් තුලින් රටේ සංවර්ධන සිදුකරගැනීම ඉතා අත්‍යාවශ්‍ය තත්වයකි.
      එහෙයින් ඔබ පවසන සේ ජනතාවද සැළකියයුතු කැපවීමක් කිරීම ඉතා වැදගත්ය. එහි පළමු පියවර ලෙස වත්මන් ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව පත්කරගැනීම සඳහන් කලහැක! 👍🙏

    • @sameerakiri
      @sameerakiri 3 години тому

      @@sumududesilva6782 එකගයි

    • @ivonindunil4651
      @ivonindunil4651 2 години тому

      Kalakanni horu tika jathika layistuwa nathi karanna onea

  • @sarasavi20
    @sarasavi20 3 години тому +47

    වෙලාවට 1යි. නැත්නම ජොනියා එනව නාමල් එක්ක😂

    • @dananjayadasanayaka1235
      @dananjayadasanayaka1235 2 години тому +7

      මාත් බයේ හිටියේ දෙකක් ආවානම් ජොනියා එනියත් එනවා ඕකා ආවොත් රටට මූසලයි 😒

  • @nadeerahiripitiya2529
    @nadeerahiripitiya2529 3 години тому +40

    ආපෝ... රවීට මිනිස්සු කැමති නෑ.. එච්චරම අප්‍රසන්න මිනිහෙක් මොකටද පාර්ලිමේන්තුවේ ඉඳගන්නෙ

    • @ashokaperera8784
      @ashokaperera8784 53 хвилини тому

      ඇයි දිනේෂ් අප්පිරියයි

  • @Nell-g8c
    @Nell-g8c 2 години тому +23

    අපි අමාරුවෙන් එකතුවෙලා සුද්ධ කරපු තැන.. දැන් දේවාලයක් වගේ තැන.. මුන් ආවොත් කිරි කළේට ගොම දැම්මා වගේ තියෙයි.. ඊයා....

    • @malakavlogs1690
      @malakavlogs1690 2 години тому

      😂

    • @SayanaKumari-p8w
      @SayanaKumari-p8w 43 хвилини тому

      Ape mahanasiya aparade

    • @ThisaraJayasinghe.pitumpe
      @ThisaraJayasinghe.pitumpe 5 хвилин тому

      ඉතිං මොනව කරන්න ද බං..නීති සම්පාදනය කරලා තියෙන විදිහනෙ😂😂

  • @SamanSiripala-k8c
    @SamanSiripala-k8c 2 години тому +19

    අපි දැනගෙන හිටියා පිං ගුත්තරයෝ පිනට ලැබෙන ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පස්ස දොරෙන් එයි කියලා

    • @SayanaKumari-p8w
      @SayanaKumari-p8w 42 хвилини тому

      This is so unfair don’t we have any option to opt them out from the list

  • @DilshanSanjeew
    @DilshanSanjeew 2 години тому +19

    කුණු ගොඩවල් ආයේ එනවනේ 🙁

  • @sasithamadushan293
    @sasithamadushan293 2 години тому +12

    මුන්ට නඩු ටිකක් දාලවත් ඇතුලට දාන්න බැරිද. Npp සහ සමගි ජන සංදානය පමණයි පාර්ලිමේන්තුවෙ පැවතිය යුත්තේ

  • @Elec-l6t
    @Elec-l6t 2 години тому +18

    මේ ජාතික ලැයිස්තුවේ එන එක වෙනස්කරන්න ඔනා හොරු අයෙත් එනව නැතිනම්

    • @risithhansidu
      @risithhansidu Годину тому

      ඔව් උන් මේක පාවිච්චි කරන්නෙ..හොරුන්ව ඇතුළට ගන්න..

    • @pushpamallawaarachchi7864
      @pushpamallawaarachchi7864 Годину тому +1

      1978 ව්‍යවස්ථාව අනුව , ජාතික ලැයිස්තුවෙන් එන්න පුලුවන් , ජේ, ආර් .ජයවර්ධන 6/5 බලයක් ගත් වෙලාවේ 977 ජන්ද යෙන් ව්‍යවස්ථාව වෙනස් කලා, විධායක ජනාපති. බලතල , ජාතික ලැයිස්තු , , , ජේ .ආර් ගේ ව්‍යුවස්ථා වෙනස් කරන්න , 6/5 බලයක් හෝ 3/2 ;බලයක් ඕන,...

    • @Jmkays66
      @Jmkays66 Годину тому +1

      ​@@pushpamallawaarachchi7864ජේ ආර්ගෙ කියල එකක් නෑ. ව්‍යවස්තාවක් වෙනස් කරන්න 2/3ක් තිබ්බම ඇති. 5/6ක් ඕන්නෑ. අනික ජනාදිපතිතුමා කිව්වා අලුත් ව්‍යවස්තාවක් ආන්ඩුව ගත්තු ගමන් ගේන්නෙ නෑ කියලා. ජනමත විචාරනයක් තියනවා කිව්ව නිසා මාහ 6කට විතර පස්සෙ බලනවා කිව්වෙ

    • @pushpamallawaarachchi7864
      @pushpamallawaarachchi7864 54 хвилини тому +1

      @@Jmkays66 ඒක තමා ව්‍යවස්ථාව වෙනස් කරන්න ජනාධිපති බලතල ඕන, ජේ ආර් එවක ජානාදිපති ,,. ඔය 1978 ව්‍යවස්ථාව , තාම ක්‍රියාත්මක .වෙන්නේ.,

    • @Jmkays66
      @Jmkays66 50 хвилин тому

      @@pushpamallawaarachchi7864 ඒක වැරදි 78 ව්‍යවස්තාවම නෙවෙයි . දැන් යන්නෙ ඒකෙ 21වෙනි සන්ශෝදනය... අපි කල් දෙමු. ව්‍යවස්තාවක් වෙනස් කරන්න අවශ්‍යතාවය හදිසි නෑනෙ නේද

  • @tharangadineshika1691
    @tharangadineshika1691 2 години тому +11

    දිනේශ් රවී රෝහිත නාමල් ..මුන් ටිකත් නැති වුණානම්

  • @NipunTharaka-ty2st
    @NipunTharaka-ty2st 3 години тому +11

    ගම්මන්පිලයා එඩිතර විපක්ශෙ ගෙදර ඉදන් හදනවා කියන්නෙ 😂

  • @pradeepgamage4575
    @pradeepgamage4575 3 години тому +14

    වරප්‍රසාද වලට ශොට් එක දුන්නම ගිය එක පාඩුයි කියලා හිතෙයි 😅

    • @HadaKawanna
      @HadaKawanna 2 години тому

      @@pradeepgamage4575 🤪

    • @SarojaPerera
      @SarojaPerera Годину тому +1

      🤣🤣🤣ඔව් පඩිත් කප්පාදු කරලා 🤣🤣🤣

    • @JeewanthiKarunathilaka
      @JeewanthiKarunathilaka 18 хвилин тому

      Aththa 😂😂😂

  • @maheshindika7496
    @maheshindika7496 2 години тому +7

    නාමල්ල ලැජ්ජ වෙන්න ඔනි නොදකින්

  • @dayanilokugonaduwage4501
    @dayanilokugonaduwage4501 4 години тому +12

    මිනිස්සු පරද්දපු අය ආයෙ එන්නෙ මුන්ට ලැජ්ජා නැද්ද? ජාතික ලැයිස්තුව කියන්නෙ පැරදිච්ච උන්ට නෙවෙයි.

    • @Ruwan-y6g
      @Ruwan-y6g 3 години тому

      ඉතින් ගොනෝ මාලිමාවෙත් 18ක්‌ ජාතික ලැයිස්තුවෙන් එන්නේ 🤣

    • @nandalekamge1250
      @nandalekamge1250 2 години тому +1

      ජාතික ලැයිස්තුවෙන් මිනිස්සු අකමැති අයත් එනවානම් ඒකෙ අව්ලක් තියෙනවා නෙ

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z Годину тому

      ​@@nandalekamge1250දැන් ඔය එවන්නෙ මිනිස්සු කැමති අයද? එහෙනම් ඡන්ද නැත්තෙ මොකද?

  • @sanjeewaranawka2072
    @sanjeewaranawka2072 53 хвилини тому +2

    දියවන්නාවෙන් නයි මතුවෙන කාලේ වැඩි ඈතක නොවෙන හැඩයි.

  • @mjbandaranayaka
    @mjbandaranayaka 3 години тому +6

    මාධ්‍යවේදීන් කියන්නෙ දේශපාලන පක්ෂයකට ගොට්ට අල්ලන එකද 😂

  • @Tharanga-n7e
    @Tharanga-n7e 2 години тому +4

    මහින්දාදන්ද වගේ වෙන්න්කෝ කොහෙන් හරි රිංගන්න හදන්නෙ නතුව

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 3 години тому +12

    මැතිවරණයට තරග කල අයටත් ලයිස්තුවෙන් එන්න පුළුවන් ද

  • @nandaniguruge7849
    @nandaniguruge7849 2 години тому +3

    නැට්ට පස්සෙ ගහගෙන පාර්ලිමේන්තුව ක හැසිරෙන විදියවත් ඉගෙන ගනිල්ලා,

  • @isharajayaweera8085
    @isharajayaweera8085 Годину тому +3

    උන් නම් කමක් නෑ උබ වැටිච්ච තැනක් 😂😂😂😂😂😂 හැදුනුම්පත් ගැන කීව එහෙම මතකද 🤔🤔🤔

  • @chamindajayashantha3385
    @chamindajayashantha3385 2 години тому +4

    😂😂😂😂😂😂😂 පැරදිලා පස්සේ දොරෙන් පනින දිලිප් 😢😢😢😢😢😢😢

  • @NayanaDilanka
    @NayanaDilanka Годину тому +4

    විපක්ෂ උං ආවට බයවෙන්න එපා,උංට තියෙන්නේ බලන් ඉන්න විතරයි...

  • @ashokaLandagea
    @ashokaLandagea Годину тому +1

    පැරදුන උන් ලැයිස්තුවෙන් එන එක නවත්තන්න ඕන අනිවාර්යයෙන්

  • @nipunadilshan2488
    @nipunadilshan2488 Годину тому +1

    මෙ නිවුස් කියන එකාගෙ මතය අපිට දැනගන්න ඕන් නැ පත්තරෙ කියනවනං ඒක කියපන් නැව් ටෝක් නොදි😂

  • @Nuwanamaradasa-craftyBONA
    @Nuwanamaradasa-craftyBONA 3 години тому +6

    හැදුනුම්පත..වැටුන තැන...කටක් නෙමෙයි...😂😂

  • @Ape_LokaYa
    @Ape_LokaYa 2 години тому +9

    රොටියා ඇතඅලෙ බං 😂🤦‍♂️💩

  • @MALAKAPERERA-cm1bm
    @MALAKAPERERA-cm1bm Годину тому +3

    ඇයි බං උබ පහුගිය කාලේ කිව්වේ npp එකෙන් බත් මුට්ටිය පරිසසම් කරගන්න කියලා.දැනුත් කියපංකෝ

  • @AnuhasThejan99
    @AnuhasThejan99 2 години тому +4

    අනේ උබලාත්...මේ පාර recored පිට රෙකෝඩ් තියලා දීන්න npp එකත් 3% ගත්තේ අව්රුදු 24 දේශපාලනය කරලාත්...මෙයාලා first time දෙහාපලනයට ඇවිත් මාස ගානයි...පොඩ්ඩක් හිතලා බලන්නකෝ
    අනික විපක්ෂයෙන් සර්ව ජන බලයට විතරයි ඡන්ද වැඩි උනේ ....50,000 වැඩි ඡන්ද ....අනිත් හැම විපක්ෂ පක්ෂ වලම ඡන්ද බැස්සා

    • @Lahibote
      @Lahibote 2 години тому +4

      අනිවාර්යෙන් මචන්

  • @gihanpathirana705
    @gihanpathirana705 40 хвилин тому

    පැරදිච්ච උන් ලිස්ට් එකෙන් එවන එක නවත්වන්න ඕනෙ 😒

  • @ShalikapriyadarshanaMuthumanis
    @ShalikapriyadarshanaMuthumanis Годину тому +2

    ඔයාලත් දත කෑවට ඇඩෙන්න් හම්බඋනා නේ 😂😂 හිරු පවු

  • @risithhansidu
    @risithhansidu Годину тому +2

    මේ ජාතික ලැයිස්තුව නිසා හොරු ආයෙත් ඇතුළට එනවා..🤮

  • @chandraalwis3874
    @chandraalwis3874 3 години тому +4

    ඔය ජාතික ලැයිස්තුව අවොසි කරන්න

  • @nandaniguruge7849
    @nandaniguruge7849 2 години тому +1

    පාර්ලිමේන්තුව ඇතුලට ගන්න කොටත් අර රැස්වීම් වල වගේ අතගාලා හරි නැත්නම් එයාපෝට් එකේ වගේ අර මැශින් එකක් අස්සෙන් යවලා ඕන ඇතුල ට ගන්න , මොකද මගෝඩියොත් ඔය අස්සට පැනලා නෙ

  • @thilakarathnaRMP
    @thilakarathnaRMP 2 години тому +2

    නාකි දිනේස් පල

  • @maheshindika7496
    @maheshindika7496 2 години тому +1

    හිරු එකත් එහෙම තමයි හිරු එකත් කඩෙ ගිය රනිල්ලට දැන් නිකන් දන්නෙ නැහැ වගෙ ඉන්නෙ දිලිප් එන්නෙ කොහොමද එයට එන්න බැහැ මොකද එය ඉල්ලුවනෙ එහෙම බැහැ

  • @RomiePereira
    @RomiePereira 18 хвилин тому

    මැතිවරණයක් මොකටද දෙයියනේ අපි එලවපු එවුන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට එනවා නම්.

  • @Kamini69-p4f
    @Kamini69-p4f 3 години тому +12

    දිනේෂ්ට ලැජ්ජාවක් නැද්ද ?

    • @IndrikaUdeni
      @IndrikaUdeni 2 години тому

      ඔයාගෙ අම්ම තාත්තත් මැරෙනකම් කට්ටිය බලන් හිටියි බලාගෙන

    • @Ape_LokaYa
      @Ape_LokaYa 2 години тому +5

      @@IndrikaUdeni මේ ර⁣ට විනාස කරලා කාපු නාකි හැත්තට බනින කොට ඉන්න බෑ නේද 🤮✋ තවත් වහල් නොවී ජීවත් වෙයං වේසියෙ 😑🤦‍♂️

    • @Ape_LokaYa
      @Ape_LokaYa 2 години тому +1

      @@IndrikaUdeni මේ රට විනාස කරපු / රටට සාපයක් වෙන උං මැරෙනකං අපේ රටේ මිනිස්සු කොහොමත් බලාගෙන ඉන්නෙ ✋🤮✅

    • @H.G.W.123
      @H.G.W.123 Годину тому

      උබත් ඕකුන්ට කඩේ ගියානෙ කමෙන්ට් වැලලුනා නේද් 😂

  • @yureshshanaka
    @yureshshanaka Годину тому +1

    ඔයා Tolk දෙන්න එපා ඔයා කොහොමද කිවුවෙ ගෙදරට එනකොට Id හන්ගන්න අන්ම් මනන් මතකද උබලට බැරි උනා අපේ මතය වෙනස් කරන්න වහල්ලු.

  • @sampathdinamulla-hu3mc
    @sampathdinamulla-hu3mc Годину тому +1

    සේවය කරන්න
    මාර උනන්දුවක්
    ඇයි බං...........

  • @Sajanathineth-ik2iw
    @Sajanathineth-ik2iw Годину тому +1

    උබ හිතුවද මේ පාර ගන්න පුළුවන්150.කියලා

  • @DileepaSadaraka
    @DileepaSadaraka 3 години тому +3

    රොටියගෙ එඩිතර විපක්ෂය

  • @Nuwanweera999
    @Nuwanweera999 54 хвилини тому

    ලන්ක්වෙ නිති පද්ධතිය වෙනස් කර යුතුයි ...පැරදුනේ මිනිස්සු එපා කියපු නිසනේ...

  • @praneethgayashan6179
    @praneethgayashan6179 21 хвилина тому

    මු නෙ ගෙවල් ගානෙ ගිහින් i.d එකතු කරපුවට මොකද කරෙ කියලා ඇහුවෙ

  • @madusankadissanayak07
    @madusankadissanayak07 Годину тому +1

    එතනින් අායෙ අැතුලට😅😅😅

  • @LemonGrass-tv3tf
    @LemonGrass-tv3tf 2 години тому +1

    ජාතික ලැයිස්තුවෙන් යන අමු හොරැ රැල / ලැජ්ජාව කියලා එකක් ඇත්තෙම නද්ද , මචන්ලාාාාාා⁣ / මහා බැංකු රවියා/ ඇන්ටිජන් දිලා /ආත්මයම විකුණන බොරළුගොඩ දිනා / උපන් ගමෙනුත් පරාද හම්බන්තොට පොඩි මයිනා ///////

  • @donthomas3162
    @donthomas3162 Годину тому

    ඔය ජාතික ලැයිස්තුව වහාම සංශෝධනය කල යුතුයි. නැත්නම් ශ්‍රමදානයෙන් වැඩක් නැති වෙයි..

  • @nookme
    @nookme Годину тому +1

    කොහොමද බන් me වගේ බල්ලෝ එන්නේ. 🤣🤣

  • @igcas
    @igcas Годину тому

    පස්ස දොරෙන් ඇතුලට එන සෙට් එකගේ නඩු ටික ඇදල අරන් ඇතුලට දාන්න ප්ලීස්

  • @jmckarunarathne
    @jmckarunarathne 2 години тому +1

    දීලීට් නනයක්කර ඩීලීට් කොරා😂😂

  • @likarose5361
    @likarose5361 55 хвилин тому

    බය නොවි ඉමු ආපු ගමන් යන්න වෙනවා

  • @vijayakankanamge6245
    @vijayakankanamge6245 Годину тому

    අපත පොරවල් පාර්ලිමේන්තුවට එන්නෙ NPP යට අබියෝග කරන්න හිතන් ඇති.

  • @Mahiimahii-y4q
    @Mahiimahii-y4q Годину тому

    යකො මුන් එපා නිසයි චන්දෙ නොදුන්නෙ දැන් ආයෙත් එනවා

  • @sarathwickramasinghe4321
    @sarathwickramasinghe4321 Годину тому

    රවී හොරාව විශ්වාස භංගයක් ගෙනෙල්ල හරි ඉවත් කරන්න තියෙන්නෙ .🔥🔥🔥

  • @noroshahewage8505
    @noroshahewage8505 Годину тому

    ජාතික ලැයිස්තුව ඉවත් කිරීමට නිතියක් ගේන්න

  • @nipunadilshan2488
    @nipunadilshan2488 Годину тому

    දිලිත් සජිත් ටත් චැලෙන්ජ් කරල අන්තිමට ජාතික ලයිස්තුවෙන් ලාවට රිංගුව

  • @chamalikawishadikomewedasa9496
    @chamalikawishadikomewedasa9496 Годину тому

    විපක්ෂයක් තියෙන්න ඕන

  • @nookme
    @nookme Годину тому +1

    පැතුම් ව එවහන් රොටියෝ. උබ ප්‍රතික්ෂේපතයි බන්

  • @dinuperera9721
    @dinuperera9721 Годину тому +1

    පිනට ආවොත් තමා 😂😂 .

  • @HadaKawanna
    @HadaKawanna 3 години тому +3

    1:48 😂😂😂😂😂විපක්ෂය නායක

  • @anonymous6677-c5r
    @anonymous6677-c5r 23 хвилини тому

    දන්න කෙනෙක් පොඩ්ඩ්ක් කියන්න ජාතික ලැයිස්තුවේ න් එන සීන් එක ගැන 🤔

  • @violetyapa7727
    @violetyapa7727 Годину тому

    කොහොමද පැරදීල ලිස්ට් එකෙන් එන්නේ ඒක මාරයි නේ

  • @yowanfernando
    @yowanfernando Годину тому

    දැන් මේ අලුත් වියවස්තාවක් හදනවා නේ නැත්නම් අර පර jr ge ඒකම තියෙයිද දන්නැ😅😂😂😂😂

  • @nipunadilshan2488
    @nipunadilshan2488 Годину тому

    රවී නෙවෙ මං හිතුවෙ රනිල් රුවන් විජේවර්ධන එවයි කියල

  • @ThalangamageMilton
    @ThalangamageMilton Годину тому

    ඔය ජාතික ලයිස්තුව කියන මගුල cansel කරන්ඩ ඕනේ.නැත්තං මේ කුණු අපතයෝ ටික ඔක්කොම පිනා part එකෙන් එන්නේ😢😢

  • @Nekodz-z9g
    @Nekodz-z9g 24 хвилини тому

    යකො මුන්ව එලවන්නම බෑනෙ රෙද්ද 😂😂😂😂😂😂😂😂😂

  • @SarathJayakody-v3n
    @SarathJayakody-v3n Годину тому

    මම ගෑස් එකට දූන්න රවිය නම් එපා එපා

  • @tharindudias4046
    @tharindudias4046 4 хвилини тому

    නයා ...

  • @1984ATCEYLON
    @1984ATCEYLON 2 години тому +1

    එඩිතර විපක්ෂය 😅

  • @manushaprebath3437
    @manushaprebath3437 Годину тому

    සජබෙට මොකුත් කියන්නැද්ද?😂

  • @samanthakumari-wf1fh
    @samanthakumari-wf1fh 2 години тому

    ❤❤

  • @Wijesuriya234
    @Wijesuriya234 2 години тому

    Delete ජයවිර 🔄
    Restore ජයවිර

  • @theekshanaasanga1029
    @theekshanaasanga1029 41 хвилина тому

    Muta...හරිම ..කරදරයක් ..weala...muge....id..eaka.
    Lal.kanta..සහෝදර ya...arn
    Muuu.
    Amu.
    ගවයා

  • @blackwolf-wq6vd
    @blackwolf-wq6vd Годину тому +1

    Apooo kamak na oka wadikal inne na hire tika dawasakin😂😂😂

  • @pradeepchandana4931
    @pradeepchandana4931 3 години тому

    ගැම්මට ගැහුවා

  • @abha8806
    @abha8806 Годину тому

    Aiyo Rottiya 🤦🏻‍♂️ Lost in Gampaha but coming to the parliament from the list. Dunna lorry talk kohomada. Ane huke Dilith Jayaweera 😂😂

  • @sandun4983
    @sandun4983 57 хвилин тому

    National list must be fill by specialists for certain areas and mainly focusing for opportunity of build srilanka great again for wining party.unless only for the wining party ,the national list must be not a facility or tool to use for injecting their defeated memberes to the parliment . need a change to the srilanka constitution as a amendment.

  • @MsameeraUdayanga
    @MsameeraUdayanga Годину тому

    ඒඩිතර නයි විපක්ෂ යක්😂

  • @dhananjaya1987
    @dhananjaya1987 25 хвилин тому

    Should investigate their crimes and put tjem in jail then thhe will not be able to come to the parliament

  • @TusharaDamyanti
    @TusharaDamyanti Годину тому

    Dinas no need go home

  • @nandithasiriwardena5732
    @nandithasiriwardena5732 Годину тому

    දිනේශ් padaya 😂😂😂😂

  • @striasriaa537
    @striasriaa537 Годину тому

    පැරදුණු aya yannako ලැජ්ජාව nedda

  • @sdulanjan
    @sdulanjan 2 години тому

    දීලිත් කොහොමත් ජාතික ලැයිස්තුවේන් යන්න ප්ලැන් කලේ.එකයි වියදම් කලේ.පොරට තියෙන්නේ වෙනම් ප්ලැන් B එකක්.ඒ නිසා පරිසමින්..

    • @kanishkasenarathne7038
      @kanishkasenarathne7038 2 години тому

      🤣🤣🤣🤣🤣🤣kalaniye nai arapu dammika paniya😆😆😆

  • @DineshMadushanka
    @DineshMadushanka Годину тому

    දෙරණ නයි රොටියා කතා කරේ සභ්‍යත්ව රාජ්‍යජක් ගැන... රටේ සභ්‍යත්වේ හදන්න කලින් උගේ සභ්‍යත්වෙ හදාගන්න උගන්නන්න වෙනවා...😂🤣🤣

  • @bilaluna5594
    @bilaluna5594 2 години тому

    Chicken dinner with zero kills😂😂😂

  • @KumaraDayananda-bb9pl
    @KumaraDayananda-bb9pl 56 хвилин тому

    දිලිප ඔහොමවෙලාමදි යකො තොට තො සජිත්ට කල ආපහාස වලට

  • @uwrodrigo1140
    @uwrodrigo1140 57 хвилин тому

    විමිලු නේද

  • @katuwanaviraj730
    @katuwanaviraj730 18 хвилин тому

    අයිඩින්ටි එකතු කරාද බල්ලෝ තොපි කිවුවෙි

  • @RASEEKADEEPANI-ov4gh
    @RASEEKADEEPANI-ov4gh 2 години тому

    La8stuwen. Hari. Anna. Ona. Anagate. Ta. Ona. Wenawa. ♥️♥️👍🙏🙏

  • @malsrilanka4192
    @malsrilanka4192 Годину тому

    උන්ඩෙන්නනම්. එපෝඕඔ

  • @NimeshikaFdo
    @NimeshikaFdo 3 години тому +2

    ජාතික ලැයිස්තුවේ න් එන්නේ හොරු

  • @AsankaSenarathna-u4w
    @AsankaSenarathna-u4w 2 години тому

    Lajai hu.......

  • @SenaniDesilva-sq2mj
    @SenaniDesilva-sq2mj 2 години тому +1

    Ko ban ara idinty card ටික chuttak balapan ගෙවල් වල id card තියනවා da කියලා

  • @sanaththushara6497
    @sanaththushara6497 3 години тому +1

    Maha eka kiyapuwa kiyawana moda haraka

  • @NiroshanNiro-l7l
    @NiroshanNiro-l7l 3 години тому +2

    Ade mu me kiyawanne redi edanda?

  • @rajithawickramatunga9452
    @rajithawickramatunga9452 2 години тому

    AS You guys are not analysts, please read the news without making a joker .

  • @manoharimendis-zf1qr
    @manoharimendis-zf1qr 2 години тому

    Shik..dinesh and ravi😮

  • @dilshanudara183
    @dilshanudara183 3 години тому

    Jathika laisthuwa kiyanne janathawa prathikshepa karana aya parlimenthuwata enna atawagatta ekak 😅

  • @supunwk6613
    @supunwk6613 Годину тому

    Lejjai rotiyooo 😂😂