🔴ටිල්වින් දැන්කළ සංවේදී කතාව. මේ මොහොතට විජේවීරත්,ඒසහෝදරයනුත් හිටිය නම්.ජයග්‍රහණයෙන් පසු පළමු ඉල්මහ

Поділитися
Вставка
  • Опубліковано 15 лис 2024
  • ටිල්වින් දැන්කළ සංවේදී කතාව. මේ මොහොතට විජේවීරත්,ඒසහෝදරයනුත් හිටිය නම්.ජයග්‍රහණයෙන් පසු පළමු ඉල්මහ
    👉🏼 Subscribe us
    www.youtube.co...
    👉🏼Whatsapp
    chat.whatsapp....
    👉🏼Telegram Channel
    t.me/lifetrave...
    👉🏼 Facebook page
    / lifetravelerlk
    👉🏼 Official web
    www.lifetravel...
    Lifetraveler UA-cam අවකාශයේ හෝ www.lifetraveler.lk වෙබ් අඩවියෙහි ප්‍රචාරය වන සම්මුඛ සාකච්ඡා හෝ ප්‍රවෘත්ති සඳහා කිසිදු මුදල් අයකිරීමක් සිදු කරනු නොලබයි.
    Lifetraveler does not charge any payment for the interviews or news published on UA-cam space or www.lifetraveler.lk website.
    -----
    © Lifetraveler, 2024. All rights reserved.
    The content on this channel, including but not limited to videos, audio, images, and text, is the property of Lifetraveler and is protected by international copyright laws. Unauthorized use, reproduction, or distribution of this content without permission is strictly prohibited.
    #sinhalanews #lifetravelerlk
    #lka #News #fblive #election #electionsrilanka #presidentialelectionsrilanka
    #PresidentialElection #Election2024 #SriLanka

КОМЕНТАРІ • 457

  • @MalaniRathnayakamudiyanselage
    @MalaniRathnayakamudiyanselage 2 дні тому +145

    රෝහන වීජේවිරයන් හා මියගිය සියලුම සහෝදරයන්ට අපගේ ප්‍රණාමය .❤❤ මාලිමාවට ජයවේවා ❤❤

  • @priyanthajayathissa9767
    @priyanthajayathissa9767 2 дні тому +134

    ටිල්වින් සහෝදරයට අනුර සහෝදරයට ජාතියේම ප්‍රණාමය,,,රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු විරුවන් සැමට නිවනින්ම සැනසීම ලැබේවා,,,,මාලීමාවට ජය මාතෘභූමියට ජය වේවා❤❤❤❤

  • @chinthakahettiarachchi5274
    @chinthakahettiarachchi5274 2 дні тому +80

    ඇත්තටම ඇස් වලට කදුලු එනවා ටිල්වින් සහොදරයා ඔයාගේ සංවේදී කතාවට රෝහණ විජේවීර සහොදරයා ඇතුලු සියුලූම සහොදරය සහොදරියන්ට මාගේ ප්‍රණාමය ...ජය වේවා ජනතා විමුක්ති පෙරමුනට.❤❤❤

    • @pothakamahima8826
      @pothakamahima8826 4 години тому

      මේ කතා අහන කොට මෙච්චර කල් දේශපාලකයන් අපට කිව්වෙ කොච්චර සිල්ලර ,බාල කතාද කියලා හිතෙනවා.

  • @DeviniSalwathura
    @DeviniSalwathura 2 дні тому +174

    මේ කතාව අහද්දී,ඉල් මහා විරුවෙක්ගේ දියණියක් විම ගැන මට මහ ආඩම්බරයක් දැනුනා..මගේ තාත්තා,,විරුවෙක්,ඉල්මහේ විරුවෙක්,,රට වෙනුවෙන් නොබියව දිවිපිදු විරුවෙක්,,,මට මතක තාත්තාගේ ඡායාවක් විතරයි..ඒත් දැන් ඔහුගේ හයිය මට දැනෙනවා..මාගේ විප්ලවීය උත්තමාචාරය සියලු ඉල් මහේ විරුවන්ට❤❤❤❤❤

  • @thiliniiresha9251
    @thiliniiresha9251 2 дні тому +117

    ❤මගේ අම්මා මේ කතා අහන්නෙ අඩ අඩා. අද ජන්ද බූත් එකට ගිහිං ආවේ එයාලා හරියට පක්ෂය ගොඩනගන්න මහන්සි උනා අද දවස එනකල් අම්මා හරියට ඇගිලි ගැන්නා. මැරෙන්න ඕනෙ කිව්වෙත් අපේ අය නායකත්වයට එනවා දැකලා කියලා තියෙනවා. සහෝදර විරුවාණෙනි ඔබේ ආත්මයට සැනසීම උදාවේවා. මෙතෙක් රට දිහා බලාගෙන සෝ සුසුම් හෙලමින් ආත්මයකට යා ගත නොහැකිව දරුවන්, පවුල , දෙමාපියන් දිහා දුක්බරව ඔබේ ආත්මය බලා ඉන්නවනම් ඔබට සැනසිල්ලේ නැවත ඉපදෙන්න කාලය ඇවිත් ❤. නිවන් සුව ලැබේවා රට වෙනුවෙනු දිවි දුන් ඔබ සැමට 🙏

    • @imaduwavithanagekulanniros6601
      @imaduwavithanagekulanniros6601 День тому +4

    • @Saranga-fe2ks
      @Saranga-fe2ks 8 годин тому +7

      "ජනතාවට දේශපාලනය තිත්ත වූ දිනෙක මා නොමැති උවත් මාගේ සහෝදරයෙකු බලය හොබවනු ඇති " පක්ෂ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයා ..
      " උන් හිතුවේ අපි පුච්චලා වල දැමු පසු සියල්ල අවසන් වෙයි කියා..ඒත් උන්ට අමතක උනා අපි පොළවේ පැලවී වැඩෙන බීජයන් කියා " පක්ෂ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයා ...
      පක්ෂ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයා ඇතුලු 60000 ක් විප්ලවීය සහෝදර සහෝදරියන්ට ගාල්ලේ සහ දකුණේ අපේ විප්ලවීය ආචාරය ...😴✌🌹🙏

    • @udayakonarasinghe6725
      @udayakonarasinghe6725 4 години тому

      ❤❤😂

    • @dilaniperera7509
      @dilaniperera7509 3 години тому +2

      ඒ ජනතාව වෙනුවෙන් දිවි පිදු මහා ඉල් විරුවන් උතුම් වු නිවනින් සුවපත් වෙත්වා. දුකින් තැවෙන ඒ සියලුම පවුල් වල සැමගේ සෝ සුසුම් නිමාවේවා. දුක් ගිනි නිවේවා. දාන ශිල භාවනා වල යෙදෙමින් නොයෙකුත් පින්කම් කරල අපිව්සින් රැස් කලාවු සියලු පින් මේ මිය පරලොව ගිය සියලු දෙනාට අනුමෝදන්කරමු අනුමෝදන් වේවා.. දැන් ජනතාව විජේවීර සහෝ ගිය මාර්ගය හරිකියා අවභෝද කරගෙන. ඒමාර්ගයේ යමින් දිනුම් කනුවදක්වා ගමන්කර ජයග්‍රහනය අත්පත් කරගෙන ඇත ඒකම ඇති ඔවුන්ගේ පරලොව ජීවිතය සුවපත් කර ගන්න. ඉල් මහ විරුවන්ගේ පවුල් වල සියලු දෙනාට ජයවේවා දියුනුවෙන් දියුනුවට පත්වේවා . ජනතාවට ඔවුන් පැතු ලෝකය බිහිකරදෙන්නට ආත්ම ශක්තිය හා දහිරිය ලැබේවා ඒ ප්‍රතිපත්ති ආරක්ශා කරමින් ඉදිරි පරම්පරාව හමුවේ සුරක්ශිතව තබනු ඇතැයි අපි සිතමු.

    • @attractsfahsions6287
      @attractsfahsions6287 2 години тому

      අඩ අඩ ගිහින් චන්දෙ දාපු අම්මාට පව් ඉතින්, අම්මගෙ පුතා මරපු රනිල්ට දැන් ඉන්න ජ්විපෙ නායකයො කඩේ ගියෙ කොහොමද කියලා අම්මා දන්නෙ නැතිව ඇති....

  • @NishadiWijesinghe-v5y
    @NishadiWijesinghe-v5y 2 дні тому +37

    මෙතුමා කළ කතාව මාරම විදියට දැනුනා හදවතට..😔😥❤️❤️🙏🙏 ඒ උතුම් වීරවරුන් හදවතේ රැඳේවි හැමදාමත් 😔❤️🙏

  • @thusha9773
    @thusha9773 2 дні тому +89

    රෝහණ විජේවීරයන් හා ඇතුළු සියලුම දෙනාට මේ කළ කැපකිරීම් වලට මාගේ ප්‍රශංසාව 💐🙏🙏🙏🙏🙏🙏❤

  • @PathmasiriPathmasiri-j3g
    @PathmasiriPathmasiri-j3g 2 дні тому +41

    නිදුක් නිරෝගි සුවබර දිවියක් ...කිතුලේ අයියා....පක්ෂය වෙනුවෙන් නිහඩවම බරක් අදින ඔබට මාගේ විප්ලවිය ප්‍රණාමය....තවත් චිරාත් කාලයක් පක්ෂයේ අළුත් සගයන්ට මගපෙන්වන්නට ඔබට ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා ...❤️❤️❤️

  • @PathmasiriPathmasiri-j3g
    @PathmasiriPathmasiri-j3g 2 дні тому +51

    මේ බිමේ උස්නිදහස වෙනුවෙන් දිවිපිදු රෝහනවිජේවිර.ගමනායක ඇතුළු සියලු විරැවන්ට මගේ විප්ලවිය ආචාරය....

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks 8 годин тому +16

    " මහජනතාවට දේශපාලනය තිත්ත වූ දිනෙක,මා නොමැති උවත් මාගේ සහෝදරයෙකු බලය හොබවනු ඇති" පක්ෂ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයා ❤

  • @thushariwijenayake7671
    @thushariwijenayake7671 2 дні тому +40

    රෝහණ සහෝදරයා ඇතුළු සියළුම මිය ගිය හා සටන් වැදුණු ඉල් මහා විරුවන්ට අපගේ ප්‍රණාමය ..❤❤❤❤❤❤❤❤❤❤

  • @anushalakmini9795
    @anushalakmini9795 10 годин тому +11

    89 මගෙ තාත්තා අතුරුදහන් වෙනවා. මට මල්ලිට ඔහු මතක නෑ. තාත්තා කෙනෙක් නැතිව අපි අසරණ වුන ආකාරය ගැන කියන්න වචන නැහැ. ඒ අය ගැන විස්තර වත් ඔබලා සතුව ඇති කියලා මම හිතන්නේ නැහැ. ඒත් ඒ අයගෙ තොටිල්ලෙන් බිහිවූ මේ දේශපාලන වියාපාරය ගැන ගොඩක් සතුටුයි.ඔබ සියලු දෙනා ටම හදවතින්ම සුබ පතනවා. සංවිධානය වෙමින් පවතින මගේ රට සංවර්ධිත රටක් ලෙස ඉතිහාසයට එකතු කරන්න හැකි වේවා. ❤

  • @DnaHerath
    @DnaHerath 2 дні тому +35

    මියගිය දුක් වින්ද කැප උනු හැමෝමටම හදවතින්ම ප්‍රසංසා කරනවා.ඔබලාට දීර්ගාසුශ ලැබේවා .

  • @anandaranaweera419
    @anandaranaweera419 День тому +24

    හරිම ආදර්ශමත් කතාවක්.ඔබ විසින් එය මනාව පැහැදිලි කර ඇත.මේ අදහස් පක්ෂයේ සිටින අය හොඳින් තේරැම් ගත යුතුයි.
    මෙවැනි කැපකිරීම් සහ පරිත්‍යාග කියන ගුනාංග අප සියලු දෙනාම තේරැම් ගත යුතුයි. එසේ උවහොත් මෙම පක්ෂය නොකැඩී නොබිඳී ඉදිරියට යනු ඇත.
    ඇත්තටම ඉල් මහ විරැවන් කරන ලද මෙහෙය අපි අනිවාර්යයෙන්ම ඇගයිය යුතුයි.ඔවුන්ට අපගේ ප්‍රනාමය ....🌈🌈🌈

  • @rpsrajapaksha788
    @rpsrajapaksha788 2 дні тому +37

    රෝහණ සහෝදරයා ඔබට අපේ පුනාමය හැමදාම

  • @NilanthiRenuka-m7o
    @NilanthiRenuka-m7o День тому +21

    ඉල් මහා විරුවන්ට සහ j v p පක්ෂය ගොඩ නගන්න දුක් වින්ද ඔබ තුමා සහ සියලු දෙනාට අපේ ප්‍රනාමය❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SugathSilva-y2g
    @SugathSilva-y2g 2 дні тому +28

    රෝහන ව්ජේවිර සහෝදරයාට සහ මෙම වියාපාරය වෙනුවෙන් දිවි පිදු සියලුම දෙනට නිවන් සුව අත්වේවා

  • @chrissyjoseph3299
    @chrissyjoseph3299 2 дні тому +23

    හරිම සංවේදී කතාවක් .

  • @kfonseka4724
    @kfonseka4724 2 дні тому +37

    විශිෂ්ට දැකීමක්! දර්ශනයක් 💪❤

  • @ChithraniPremadasa
    @ChithraniPremadasa День тому +14

    තබුත්තේගම සේනවීර සීගෙරියේ සේනාදීර සහෝදරයනුත් මේමොහොතේදී හිසනමා සිහිපත් කරමි❤❤❤❤

  • @PathmaGurusinghe
    @PathmaGurusinghe День тому +16

    ටිල්වින් සහොදරයගෙ කතාව සංවේදී , ඉතා අනර්ග කතාවක් .පක්ෂයේ ලොකු අයියා වගේම තාත්තා කියල කියන්නත් පුලුවන් . මේ පිරිසට පමණක් නොවේ සමස්ථ ජනතාවටම අහන්න සලස්වන්න ඕන . තරුන දරුවන්ටත් මේ වියාපාරය ගොඩ නැගුණු අති දුශ්කර ගමන ගැන අවබෝධ කර දිය යුතුය . ඔබ, අප සැම පතන සුරපුර ගොඩනැගීමට සැමට ශක්තිය ලැබේවා ..❤❤❤❤

  • @nuwanjayaweera7804
    @nuwanjayaweera7804 2 дні тому +56

    අද ඔබ සිටියානම් විරුවානනි❤

  • @GaminiDissanayake-td7wr
    @GaminiDissanayake-td7wr День тому +19

    මගේ අයියල දෙන්නයි මල්ලියි තුන්දෙනා ම මෙ නමින් දිවිපිදීම නිසා මේ ව්‍යාපාරය වෙනුවෙන් මගේ මුළු කාලයම කැපකරන්න ලැබීම එක අතකින් මට ශක්තියක්,ඔවුන්ට ගෞරවයක්

  • @yasarathnabandara849
    @yasarathnabandara849 2 дні тому +15

    දිවිදුන් විරුවනි ඔබට මගේ උත්තමාචාරය නිවන් සුව ලැබේවා

  • @samudrathirimadura3262
    @samudrathirimadura3262 11 годин тому +8

    ආදරනීය ටිල්වින් අයියා පක්ෂයේ ලොකු අයියා දීර්ඝායුෂ ලැබී නිදුක් නිරෝගි සුවය ලැබේවා

  • @SrimathiThennakoon
    @SrimathiThennakoon 11 годин тому +10

    රෝහන වීජෙවීර සහෝදරයා ගේ දරුවන් හා බිරිදට අපගේ පනාමය

  • @maleeshamadubhashini2128
    @maleeshamadubhashini2128 2 дні тому +46

    Tilwin silva කියන කතාව හරියටම හරි. පක්ෂය ඇතුළෙ තිබ්බෙ ආදර්ශවත් හොඳ ප්‍රතිපත්තියන් වෙනස් නොකර තියාගත්ත එක්ක, update වෙමින් ගිය එක ජයග්‍රහණයට ත් ඔබලා ගැන ජනතාවගේ ගෞරවයට හේතුවක්. ඒ නිසා ඒ ගුණාංග වෙනස් නොකර පවතින කැත සමාජ සංස්කෘතියට යට වෙලා ඒකට හැඩ ගැහෙන්න නැතුව, අද වගේම අනාගතයටත් පැරණි සහෝදරයන් ගේ ආදර්ශයන් , මානවවාදී ගතිගුණ ප්‍රතිපත්ති වෙනස් නොකර තියාගැනීම වැදගත්, ඒකට ඔබ හැමට හැකියාව ලැබේවා !!!!

    • @PeirisVidanage-cg4rn
      @PeirisVidanage-cg4rn 2 дні тому +5

      ඔබ සමග එකගයී යාවත්කාලීන වෙමින් ප්‍රතිපත්ති රැකගෙන යහපත් සමාජයක් දියුණු රටක් නිර්මාණය කරමු

    • @priyankabalapuwaduge1261
      @priyankabalapuwaduge1261 2 дні тому +3

      එ.කරපු කැප වීම.වචනයේ න් කියන්න බැහැ ඔබ.සියලු දෙනාට සම්මා සම් බුදු සරණ යි ජෙසු පිහිට යි නැති .වු සියලු දෙනාට .සැන.සි ම ලැබේවා ❤

    • @sujathanandani9686
      @sujathanandani9686 День тому +1

      මේ සංවේදී කතාව ඇහුවෙ හරිම අමාරුවෙන්..ඒ අතීතය නව පරපුරට කියාදීම තුලින් ඔවුන් සත්ය වටහා ගනීවි...සියලු විරුවන්ට ⁣අපගේ උත්ත මාචාරය!

  • @lukiyaliyanage4268
    @lukiyaliyanage4268 2 дні тому +26

    අපේ ලෙනින් ....
    ආදරණීය ටිල්වින් අය්යා....

  • @gaminisusil6988
    @gaminisusil6988 2 дні тому +22

    සමන් කුමාර මගේ වීරයාට මගේ උත්තමාචාරය. ඔබ පැතූ ලොව ගොඩනගන්නට අපි දිගටම පොර බැලුවා. ඔබත් හිටියා නම් කොච්චර සතුටුද

  • @IndrapalaAbeweera
    @IndrapalaAbeweera 2 дні тому +31

    රෝහන සහෝදරයා ජාතික වීර ලයිස්තුවට ඇතුළත් කරන්න .

  • @franciskarunaratne5361
    @franciskarunaratne5361 2 дні тому +20

    ජනතා විමුක්ති පෙරමුණ මේ ආ ගමනට දායක වූ සහ දායක වන සැමට ආදරය සමග ශක්තිය ධෛර්යය ලැබේවා මේ වෙනුවෙන් ජීවිතය පූජා කරපු සියළුම සහෝදර සහෝදරියන් සදාකාලිකවම සමරමු ආදරය කරමු ජයවේවා 🤝❤️✌️

  • @lhana12445
    @lhana12445 День тому +16

    ටිල්වින් කතාව අහන් ඉද්දි පට්ටම දුකක් ආවා. මම දැක්ක ටිල්වින්ට වඩා ඇත්ත ටිල්වින් වෙනස් උඹ මාරම මිනිසෙක් ....
    එදාට වඩා ආදරෙයි ටිල්වින් .❤❤

  • @sajeewanicooray7243
    @sajeewanicooray7243 2 дні тому +15

    ඔබලාට ගොඩක් පින්

  • @rathnasirithenuwara977
    @rathnasirithenuwara977 День тому +12

    ජනතාව ගේ සුභ සිද්ධිය වෙනුවෙන් පෞද්ගලික අපේක්ෂා ඉවතලා පොදු යහපත සුභ සිද්ධිය වෙනුවෙන් ජීවිත කැප කරමින් දේශපාලනයේ නියැලුණු නියැලෙන ජවිපෙ දේශපාලනයටත් එහි දිගව ලෙසින් සංවර්ධනය කෙරුණු ජාජබ මාලිමාව දේශපාලන ව්‍යාපාරයටත් ගෞරවය ජයග්‍රහණයම හිමි වේවා, ලක්දේශයේ දියුණුවට එමගින් මාවත විවර කෙරේවා ❤!!!
    මාලිමාවට ජයවේවා ජනතාවට ජයවේවා පොදු යහපත සැලසේවා !!! ❤
    සදා සමරමු සොහොයුරෝ!
    ඉල්මහා විරුවන් සදා සමරමු!!!❤

  • @NeethaFdo-vj1gg
    @NeethaFdo-vj1gg 10 годин тому +2

    ටිල්වින් සහෝදරයා ඔබගේ සසෑම වචනයක්ම හදවතට කාවැදුනා,
    ඔබවැනි සෝදරයෙක් ,තරුණ පරපුරට ඉතාමත් වුවමනාය
    ඔබ දුන් ආදර්ශය, වෙනුවෙන්ම කැප කර ඉදිරියට යාමට ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා,
    දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤❤

  • @sadunikanchana2810
    @sadunikanchana2810 2 години тому +2

    අපේ මල්ලී 1989 නොවැම්බර් 16 මැරුවේ අවුරුදු 22 වයසෙදී.ඒ දරුවන්ට මේ ජයග්‍රහණය උපහාරයක් වේවා !

  • @sasriyanisriyani6015
    @sasriyanisriyani6015 2 дні тому +21

    රෝහණ සහෝදරයා ඇතුලු මාගේ අය්යාඅජිත් විමලසුරිය ත් ඇතුලු මියගිය සියලුම jvp සහෝදරයන් නිවනින්ම සැනසේව මාලිමාවට ජයවේවා🙏🙏🙏

  • @yamahaboy-h3m
    @yamahaboy-h3m 2 дні тому +13

    👍❤️👍🥰 ලොකු අයියා සහෝ @ සියළු දෙනාට ම 👍❤️👍🥰👍😘🙏🙏🙏🙏....

  • @kamalabayarathna233
    @kamalabayarathna233 2 дні тому +28

    සහතික ඇත්ත මම අවි ගත්තේ ඉංදියන් හමුදාව මගේ මව්බිම කෙලසනකොට උන්ට විරුද්ධවයි.

  • @jagathmarapana387
    @jagathmarapana387 2 дні тому +35

    පිලිම නෙලානැතිවිරැවන්පිරිසක්සැතපෙන බවඋස්කඳුයට මිහිකතකම්පාවිගුගුරා දෙස්දේවි

  • @sandyamanamperi9427
    @sandyamanamperi9427 День тому +5

    මේ ජයග්‍රහණයේ සැබෑම නියමුවා ඔබ යි විරැවාණෙනි. මේ මොහොත දක්වා ඔබේ ජීවිතය රැකදීම අප ලද වාසනාවක්. ඔබේ දේශනය අතිවිශිඨයි. ඔබවන් පුතෙක් ලක්මෑණියන්ට දායද කළ දෙමපියන්ට, මෙවන් උදාර ගුණයෙන් පොහොසත් කළ සැමට අමා නිවන්සුව බොහෝ දුර නොවේවා!!! ඔබට නීරෝගී සුව දීර්ඝආයු වේවායි!!! පතමි

  • @Aruthiduwara
    @Aruthiduwara Годину тому +1

    දිව් පිදූ විරුවන්ගේ ලේ..කදුලු ..සුසුම් පාදම මත ඔවුන් සෙවූ ලෝකය ගොඩ නැගීමේ අත් හල නොහැකි වගකීම ඉටු කරමු..❤

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 2 дні тому +19

    ඉල්මහා සැමරුමට විජේවීර සහෝදරයාගේ බිරිඳට ආරාධනා කරන්න 🙏🙏🙏🙏

    • @spiritualagnostic209
      @spiritualagnostic209 6 годин тому +1

      හැමදාම ඇයට ආරාධනා කරනවා..

  • @somaweerasinghe7377
    @somaweerasinghe7377 8 годин тому +6

    විජේදාස ලියනාරච්චි .. රුහුණු විශ්ව විද්‍යාලයේ වන්නිගම සර් . අදි විරුවෝත් සිහිකරමින් රෝහණ ගමනායක ..ඇතුලු සියලු විරුවන්ට මගේ ගෞරවණීය ප්‍රණාමය පුද කරමි ...

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks 8 годин тому +5

    දයිවය.😮 රෝහණ සහෝදරයා අමු අමුවේ පුච්චලා මරලා හරියටම වසර 35 ක් ගිය දවසේ, 2/3 ක බහුතර බලවත් අපේ ආණ්ඩුවක්..මාලිමාවට ජනාධිපතිවරණයේ දකුණෙන් 52%ක පරම බහුතරය එක්ක පළාතේ ඔක්කොම ආසන දීපු, මහමැතිවරණයේදී තුනෙන් 2 ක බලයක් දීපු,දකුණේ අපේ විප්ලවීය ආචාරය 60000 ක් ඉක්මවූ විප්ලවීය සහෝදර සහෝදරියන්ට ❤🌹🙏

  • @seniorslexpat6903
    @seniorslexpat6903 2 дні тому +11

    පීඩිත ජනතාව වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කල Rohana Wijewira❤ ඇතුළු සියලුම සහෝදර❤ සහෝදරියන්ට❤ ජාතියේ ප්‍රණාමය🙏

  • @nadunlolitha5927
    @nadunlolitha5927 День тому +6

    Great clear explanations, 😢. මෙම දර්ශනය අනිවාර්යයෙන්ම සමාජ ගත කරන්න ❤❤

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 День тому +20

    මේ දර්ශණය 100%ම සමාජගත කල යුතුමයී

  • @MahindaRanaweera-ue5jf
    @MahindaRanaweera-ue5jf Годину тому +2

    විජේවීර සහෝදරයා දුටු සිහිනය සැබෑ වුණා. ඵ වෙනුවෙන් සටන් කල සියලු සහෝදර සහෝදරියන්ට 💐

  • @nalakanilantha8869
    @nalakanilantha8869 2 дні тому +11

    රෝහණ විජේවීර, ගමනායක, වික්‍රමබාහු කරුණාරත්න, සුමිත්, සමන්, පියසිරි ප්‍රනාන්දු හේරත්, ඇතුලු සියළුම විරුවන් ට අපේ උත්තමාචාරය

    • @anuramadurasingha515
      @anuramadurasingha515 День тому +1

      වික්‍රමබාහු කරුණාරත්න ...එයා මේ ලැයිස්තුවට කොහෙත්ම අයිති නැහැ ...ඉතිහාසය හරියට කියවාගන්න. ස්තුතියි .

  • @malanjayakodi9333
    @malanjayakodi9333 2 дні тому +20

    සියලු මිය ගිය සොහොයුරු සොහොයුරින් සද සමරමු

  • @Vayalatvidanapathirana
    @Vayalatvidanapathirana 2 дні тому +14

    මාමණ්ඩිය හිටියනම් ගොඩක් සතුටුවෙන්න ඵයා 71 කැරැල්ලට ගියේ අවුරුදු14දි. අවුරුදු5ක මැගසින් බන්ධනාගාරයේ පොදු සමාව ලැබී නිදහස්ව ආව. ඉන්පසු අසනීපතත්වයක් නිසා මීට වසර කීපයකට කලින්නැතිවුනා.

  • @UpaliSilva-sz9sw
    @UpaliSilva-sz9sw 4 години тому +1

    සියළුම ඉල්මහ විරුවන්ට මාගේ ප්‍රණාමය.

  • @chamarawijesekara6552
    @chamarawijesekara6552 2 дні тому +8

    සහතික ඇත්ත , අය්යේ. දුකයි දැන් ගොඩාක් තැන් වල ගුණාත්මක බව නැති වේගන යනවා.. මන් හිතෙන්නේ පරණ කේඩරයේ සහෝදරයා න් ඉදිරියට කල කීරී නවතීවි.. මෙය ප්‍රාදේශීය නායකත්වය ට තදින් පහදන්න.

  • @BandulaUpali-j7v
    @BandulaUpali-j7v 2 дні тому +8

    විරුවන් සැමට ආදරණිය ප්‍රණාමය ....

  • @rohanajayasundara
    @rohanajayasundara День тому +6

    88 ඉදලා බලාපොරොත්තු වූ වෙනස.....
    ජයවේවා සහෝදරයා ❤

  • @ShanikaKodagoda
    @ShanikaKodagoda День тому +4

    71/ 88 ශ්‍රේෂ්ඨයින් ගේ ලෙයින් කදුලින් බිහිවූ මාලිමාව / අනුර පුමුඛ බලවේගය ❤❤❤❤❤ 🙏🙏🙏🙏

  • @nishanthimalalasooriyage3525
    @nishanthimalalasooriyage3525 День тому +4

    සියලුම දෙනාට අපගේ ප්‍රනාමය.

  • @kamalabayarathna233
    @kamalabayarathna233 2 дні тому +22

    අපි ඉතිහාසය අලුතින් ලිවිය යුතුමයි.

  • @KkJayawickrama
    @KkJayawickrama 3 години тому

    මියගිය රෝහණ වඡේවීර ගමනායක සහෝදරයා. ඇතුලු. සියලුම ආදරනීය ඉල්මහා විරූවන්ට අපගේ උත්තමාචාරය,❤❤ඒ සියලුම ආත්ම දැන් නිදහස් වේවා,,❤❤❤❤,හරිම දුකක් දැනෙනවා,❤❤❤

  • @NeethaFdo-vj1gg
    @NeethaFdo-vj1gg 10 годин тому +3

    රෝහණ විජේවීර සහ දිවිපිදු විරුවන්ට මාගේඋත්තමාචාරය ,,,,❤❤❤❤❤❤

  • @lalsiriwardana
    @lalsiriwardana 8 годин тому

    ඉල්මහ විරුවන්ට මාගේ හදපිරි ප්‍රනාමය වේවා. ව්‍යාපාරයේ අදටත් කැප වී සිටින සැමට, ඉල් විරුවන් විශ්වයට මුදාහල ප්‍රානවායුවේ ශක්තිය ලැබේවා.

  • @lakshmanjayakodi9523
    @lakshmanjayakodi9523 2 дні тому +25

    විජේව්ර සහෝදරයගේ පවුලට යුක්තිය ඉටුවියයුතුයි

    • @sriyanikorale3587
      @sriyanikorale3587 2 дні тому +1

      ai oba ese kiyanne?evita ohu wagema jevitha kepa keru ayata wenne asadaranayak noweda?

    • @AnojaKumari-c2u
      @AnojaKumari-c2u 2 дні тому

      Ai ohuge paula witharak.

  • @anugunawardhane4115
    @anugunawardhane4115 День тому +6

    මේ කතාවේ අන්තර්ගතය ආදර්ශයට අරගෙන වැඩ කලොත් අපිට ඉක්මනින්ම ලෝකයේ ලස්සනම රට බවට පත්වෙන එක වලක්වන්න බැහැ කාටවත්ම..මව් බිමේ නාමයෙන් දිවි පිදූ සියළුම විරුවන්ට මාගේ උත්තාචාරය❤❤❤❤

  • @gaminiherath9927
    @gaminiherath9927 12 годин тому +1

    අරමුණ ජය ගැනීම වෙනුවෙන්..ලේ..දහඩිය,කදුළු...ශ්‍රමය...පවා නොව ජිවිත පරිත්‍යාග කල සියළු සහෝදර,සහෝදරියන් සේම එම පවුල්වල සැමට මාගේ උත්තමාචරය❤❤❤

  • @asankasameera9573
    @asankasameera9573 День тому +13

    එදා නොඇසු කන් අද අසාවි...දූෂණය වන්චාව උපරිම නාස්ති කාර ප්‍රබූ පැලැන්තිය බයෙන් සලිත වන කාලය උදාවුණි ..........
    අතීතයේ රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් දිවිපිදූ ජ ව් පේ සියලුම සහෝදර සහෝදරියන් වෙනුවෙන් ඉතාමත් ගෞරවාන්විත උත්තමාචාරය 🙏🙏🙏🤲🤲❤☝

  • @thennakoneranbanda6634
    @thennakoneranbanda6634 День тому +4

    අපව ඉතිරිකරල අපවෙනුවෙන් දිවිපිදු සියලු සොයුරු සොයුරියන්ට අපගෙ විප්ලවීය උත්තමාචාරය!

  • @SamanRanasingha-sr5ti
    @SamanRanasingha-sr5ti День тому +11

    අසූ පහේ හයේ ඉඳලා මේ දක්වාම ආපු ගමනෙදි. බොහෝම කරුණු කාරණා රාශියකට අපි මුහුණ දීලා තියෙනවා බොහෝම ඉවසිලිමත්ව අපි ඉදිරියටත් ඒ විදිහටම ගමන යමු අපි එකෙන්ම එදා වගේම අදත් හෙටත් ඉන්නවා

  • @subasvijayantha6252
    @subasvijayantha6252 2 дні тому +5

    GREAT SPEECH TILWIN SAHODARAYA!!👌👌👍👍🙋🙋 JAYEN JAYAMAVEWA!!❤❤❤❤❤❤❤❤

  • @dreamhomevictor5869
    @dreamhomevictor5869 2 дні тому +11

    අළුතෙන් පත් වීමට නියමිත මංත්‍රීවරුන් සේම සමහරක් කට මැත දොඩවන කටට බ්‍රේක් නැති පැරැන්නනෝද මෙම වචන ගලේ කෙටුවාක් මෙන් දරා ගත යුතුයි. එසේ නොවුණොත් සොරිම තමයි . නැවතත් පරණ සෙට් එක බලය තහවුරු කරගන්නවා විතරක් නෙවෙයි ආපහු මේ කපේදි බලයට එන්න ලැබෙන්නේ නැහැ

  • @dammisilva-yu9zo
    @dammisilva-yu9zo 7 годин тому +2

    Tilvin.sahodaraya.kohomada.apita.oyawai.anura.janadipathithumaway.mechchrakal.magaArune.dukaioogollo.hugak.hoda.aya.devi.pihitay❤❤❤❤
    T

  • @gaminialahakoon3534
    @gaminialahakoon3534 7 годин тому +2

    ❤ ගංවතුර දැකලා තියෙනවා ..........
    නාය යෑම් දැකල තියෙනවා ..
    සුලිසුලං දැකල තියෙනවා ...
    සුනාමි දැකල තියෙනවා ......
    ඒත් .. බුදු අම්මෝ ....... මේ 14,, වුන "ස්භාවික විවසනය....?
    නමක් නැහැ ,,ගමක් නැහැ ,, මුලු ලංකාවටම .....???
    ශ්‍රී ලාංකික බුද්ධිමත් ජනතාවට පින්..(ගිගුරා ...දෙස් . දේවී ....❤❤❤ )

  • @minidumapawala4136
    @minidumapawala4136 День тому +4

    ටිල්වින් සොයුර කියනා දේ ඇත්ත.
    ඇඩෙනවා අතීතය ගැන හිතෙනා පැත්ත.
    කැපකල බොහොදෙන නැති බව ඇත්ත.
    අපිහැම දෙනා මතූවට ගමු හොද පැත්ත.

  • @nandalal8962
    @nandalal8962 9 годин тому +2

    මා හැදූ වැඩූ දෙමාපියන්ට නිවන් සැප ලැබේවා!

  • @malanjayakodi9333
    @malanjayakodi9333 2 дні тому +9

    නපොලි ගුනපල සහොදරය හ කමල් සහොදරය සිහිපත් කරමි

  • @ThilakarathnaM-o9r
    @ThilakarathnaM-o9r 5 годин тому

    පක්ෂ ඉතිහාසය පිළිබඳ ගැඹුරින් විග්‍රහ කල ටිල්වින් සහොදරයාට ස්තූතියි ❤️👍

  • @pubuduperera4209
    @pubuduperera4209 9 годин тому +2

    ඒක නම් ඇත්ත ඇත්ත ඉතිහාසය මිනිස්සුන්ට කිව යුතුමයි,unp පක්ෂය ටික කියාගෙන ඉන්නෙම,jvp ත්‍රස්තවාදී කියල.අපේ බුද්ධිමතුන් අපට නැති කලේ ඒ කාලකණ්ණි පක්ෂයේ උන් බව කියන්න මිනිස්සුන්ට.

  • @UniType-h5o
    @UniType-h5o 4 години тому

    ඉල්මහ විරුවන්ට මගේ විප්ලවීය ආචාරය

  • @sayuniremantha3915
    @sayuniremantha3915 12 годин тому

    සුපිරි සුපිරි තීන්දුව නියම ලාංකිකයා ජය වේවා සහෝදරයා ජය වේවා ඔබට බුදුසරණ අනිවාර්යයෙන් ❤❤❤🎉🎉🎉🎉

  • @sarathgunasena820
    @sarathgunasena820 9 годин тому +1

    මෙවන් පහැදිලි දේශනයක් කරමින් තම පක්ෂ සාමාජික සාමාජිකවන් සහ රටවැසියන් දැනුවත් කිරීම මොහුගේ පරිනත බවත් පක්ෂ ලේකම් තනතුරට මොහු කෙතරම් සුදසුද යන්නත් දැන් ජනතාවපැහැදිලි කරගනු ඇත. 🙏👍❤❤

  • @mangaleedissanayaka8720
    @mangaleedissanayaka8720 9 годин тому +2

    රෝහණ විජේවීර ❤️💜

  • @samudrathirimadura3262
    @samudrathirimadura3262 11 годин тому +2

    ඇස් වලට කදුළු එනවා ඒ මහා භීෂණ යට සක්‍ර්‍රීයව මූන දුන් අපේ පවුල අනේක දුක් විද මියගිය විරුවන් අපේඇස් දෙකට දැක්කා .විප්ලවීය උත්තමාචාරය ඔවුන් වෙනුවෙන් පුදකරමි

  • @somaweerasinghe7377
    @somaweerasinghe7377 8 годин тому +1

    අපි ආසයි ඉගෙන ගන්න JVP පංති පහේ උගන්වපු දේවල් ..රටේ සැමට ඒ අවස්ථාව උදාකර දුන්නොත් මේ රට ලෝකයේ උදාරතම රට වෙයි .. උදාර පරප්පරාවක් බිහිවෙයි .... ඔබේ කතාවෙන් ඇස් කඳුළින් පිරෙනවා .. අපිත් ආසයි ඔය උදාර ගතිගුණ වර්ධනය කර ගන්න ..අපටත් ඔය ආකල්ප දෙන්න .. ඉදිරියේදී වැඩපිළිවෙළක් හදන්න ප්ලීස් ..මාලිමා සැමට තෙරුවන් සරණයි!!!අලුත් රජය වට්ටන්න කකුලෙන් අදී නම් උන් අමු අපතයෝ ....

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks 8 годин тому +2

    ජනාධිපතිවරණයේ මාලිමාවට දකුණෙන් 52% ක පරම බහුතරය එක්ක පළාතේ ඔක්කොම ආසන දුන්න දකුණේ අපි මෙවර මහමැතිවරණයේදී තුනෙන් 2 ක බලයක් ලබාදුන්නා...❤✌

  • @chithraaluthgedara4224
    @chithraaluthgedara4224 День тому +4

    මගේ පලමු ජන්දය 1982 විජේවීර සහෝදරයා වෙනුවෙන්....ලබාදුන්නේ..
    ඒ මහනුවර බෝගම්බර බාලදක්ෂ මූලස්ථානයේ එවකට තිබූ " අප්‍රේල් විරු සමරුව " ප්‍රදර්ශන ය බැලුවට පස්සේ...
    හිතට වැදුන දෙයක් විය හැකියි .. මිසක මහා අවබෝධයක් තිබ්බේ නම් නෑ...
    අද මට ඒ ගැනසතුටුයි..

  • @indikadangalla227
    @indikadangalla227 2 дні тому +5

    සදා සමරමු සොහොයුරෝ...

  • @DisnaPerera-ok8ln
    @DisnaPerera-ok8ln 2 години тому

    දිවිපිදූ ඒ සියළුම සහොදර සහොදදරියන් සදා අමරණීය යි

  • @AmilaruwanRuwan
    @AmilaruwanRuwan День тому +3

    Great Tilvin මහතා...

  • @jmdjayawardane2160
    @jmdjayawardane2160 День тому +3

    Mr Wijeweera s statue must be erected at independence square because he fought for freedom of oppressed Sri Lankan society.❤ Congratulations NPP

  • @dheemantharuwan
    @dheemantharuwan День тому +1

    උතුම් අරමුණු වෙනුවෙන් දිවි දුන් ඒ විරුවන් යලිත් අප අතර ඉපදේවා !!!!

  • @ktv2943
    @ktv2943 11 годин тому +1

    ඉල්මහ මහ විරුවන් හට විප්ලවීය උත්තමාචාරය.!

  • @lakshithahh60
    @lakshithahh60 День тому +6

    ආදරෙයි ❤🎉

  • @piyadewaayagama
    @piyadewaayagama 9 годин тому +1

    ආඩම්බරයි ..සතුටුයි.‌‌‌.‌බලාපොරොත්තු සහගතයි.....

  • @heenpalaYasananda
    @heenpalaYasananda День тому +6

    ඔන්න මන්ත්‍රී සහෝදර සහෝදරියනි, ඉදිරි වසර පහ පුරාවට තවත් උපදෙස් අවශ්‍ය වෙන එකක් නම් නැහැ !

  • @mryyyy6322
    @mryyyy6322 59 хвилин тому

    ටිල්ව්න් සහොඩරය ඩෙවියන්ගෙ පිහිට මට වීජෙව්ර සහොඩරය කුරුණෑගල හමූඋනා මට ඩුක අඩ නෙති එක හොහුට නිවන් සුව ලැබේවා ❤ i am Roy hongkong ❤

  • @nalikaranjani4461
    @nalikaranjani4461 4 години тому

    Me vedio eka balana kota mage mathakaya atheethayata giya ekiuwe 1990taemokada mge sahodaraya kelanicampas eke nihal jayaveera mage sahodari mala malkanthi yan dennageth jeevitha puja kala dan hithenawa eaya balaporoththu una pathuma ituuna kiyala ithin obalata rata godanaganna shakthiya labewa theruwan saranai

  • @tikiribandaweerakoon2706
    @tikiribandaweerakoon2706 День тому +2

    ❤සදාදරණිය දිවිපිදූ සොයුරන් සොයුරියන් දිවිහිමියෙන් සිහිපත් කරමු

  • @kamalaedirisinghe5913
    @kamalaedirisinghe5913 8 годин тому +2

    දයාබර කමල් සහොදරයා ..... ඒ අප කන්ඩායම මෙහෙයවූ සහෝදරයා. ඔබත් අද ජීවතුන් අතර සිටියානම්....... ඔබත් ඔබ සමග සිටි අනෙක් සහොදර සහොදරියන් කිහිප දෙනාත් කෙතරම් දක්ෂ ද කෙතරම් මානවහිතවාදීද ඔබ සැමදා ප්‍රාර්ථනා කල කල ජයග්‍රහණය අද අප හිමි කරගෙන සිටින්නෙමු .එය ඔබ සියලු දෙනාටම උපහාරයක් වෙවා මෙ ඔබ සැම කල පරිත්‍යාග යෙ ප්‍රතිඵලයයි

  • @KaweeshaBudween-k8j
    @KaweeshaBudween-k8j 5 годин тому

    ඔබට ජය ස්‍රී ! ටිල්වින් අය්යේ.

  • @sidanthamudalige9069
    @sidanthamudalige9069 12 годин тому +1

    රෝහන විජේවීර ඇතුලු දිවිපිදු සියලුම සහෝදරයන්ට බොහොම පිං . ඒවගේම ඒ වියාපාරය වෙනුවෙන් මෙතෙක් කැපකිරීම් කල ,අත් නොහැර බලය ලබගන්න තෙක් ආපු ගමනට අපි හිසනමා ආචාර කරනවා. ❤❤❤ ටිල්වින් සිල්වට ජනතා විමුක්ති පෙරමුනගැන අතීත මතකයන් එක්කර අනාගත දරුවන්ට හා සමාජයට දැනගන්න පොතක් ලියන්න කියා මා ඉතා කාරුනිකව ඉල්ලා සිටිනවා. ඒවගේම දැන් තමයි jvp එකට අවස්තාව ලැබුනෙ වැඩ පෙන්නන්න. මේ මහපොලොවෙ අවංකව ,කැපවීමෙන් ,දහිරියෙන් වැඩ කලොත් අපිට මේරට වසර 5 වැනි කෙටිකාලයකින් දියුනු කරන්න පුලුවන් වේවි . ස්තුතියි .❤❤❤