Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
බුදු රජාණන් වහන්සේට බාරයි මේ දරුවාව. ඒ අවුභාවයෙන් ඉක්මණින්ම සුවය ලැබේවා....
එහෙම බුදුන්ට බාර දෙනවද, මම ඇහැව්වාමයි
😂
😂සල්ලි නෑ නම් නෑ කියපන් බන්
අහිංසක ලස්සන හිනාවකුත් දීලා බෝධිසත්ව තාත්තෙකුත් දීලා ඇයි සංජු මල්ලි දෛවය උඹට වකුගඩු නොදුන්නෙ..😢 ජයසිරි මහා හාමුදුරුවනේ මේ කොල්ලව සනීප කරලා දෙන්න...
අනේ මගේපුතේ ඔයාට ඉක්මනින් වකුගඩුවක් ලැබෙිවායි පුාර්ථනා කරමි පුතාට බුදුසරනයි
අනේ පුතේ මාර දුකක් දැනුනා...තාත්තට තව තවත් ශක්තිය ධයිර්ය ලැබෙන්න ඕනා..
අනන්ත සසර සිට මා විසින් සිදු කරගෙන පැමිණි සියලු පින් කුසල් මහිමයෙන් මේ පුතාට වකුගඩුවක් ලැබී,ජීවිතය ආලෝකමත් වේවා
කොහේ හරි මුල්ලක පර වෙලා යන්න තිබුනු අහිංසක ජීවිතවලට ජීවත් වෙන්න පොඩි හරි ආසාවක් ඇති කරන්න ඔබ දරන මේ ප්‍රයත්නය සාර්ථක වේවා.තවත් මෙවැනි ක්‍රියාවන් කිරීමට ශක්තිය ලැබේවා🥺
අටවිසි බුදු රජානන් වහන්සේලාගේ ශීල සමාධි ආදී අනන්ත ගුණ බලය සත්‍යයි.ඒ සත්‍යානුභාවයෙන් සුවපත් වේවා.
මට හයියක් නෑ.. ඔයාට උදව් කරන්න.. එ්ත්.... මම දන්නවා මේ පුතා විදින වේදනාව.. දුක. බෙහෙත් වලට යන වියදම.. මොකද මමත් ගසකින් වැටිලා සුසුම්නාව බිදිලා ඉනෙන් පහල පන නැතිව ලෙඩ අැඳක දුක් විදින නිසා.. පුතේ .. ඔයා පිං කරලා තියනවා එ් නිසා තමයි මිහිපිට ජිවමාන දෙවි කෙනෙක් වගේ සම්පත් මහත්මයා අැවිත් ඉන්නේ.. සම්පත් මහත්මයා ලංකා පවුර වටේ එකතු වි ඉන්න පිංවන්ත මිනිසුන් ඔයාට පිහිටක් පිලිසරණක් වේවි පුතේ..
ඔයා අනුරාධපුරයේ අප්පච්චී ගාවට යන්න ඔයාට පිහිට වෙනවා සත්තයි 🙏🙏🙏😢
අනේ. මේ. දරුවා. අරන්. යන්න. අනුරාධපුර. අරුමසී.,..
@@chamiyt355 මම ගියා... එ්ත්.... මගේ පෙර පව් කර්මය වැඩි...හොඳයි කියන හැමතැනටම ගියා.. පෙර අාත්මවල කරපු කර්ම වලට කාගේ ලගවත් බෙහෙත් නෑ. මම ම විදවලා ගෙවන්න ඔනා.
😢
අනිවාර්යයෙන් අනුරාධපුර අප්පච් ලගට ගියා නම් අනිවාර්යයෙන් පුතේ ඔබට උදව් කරනවා
උතුම් රුවන්වැලි සැ රදුන්ගේ අනුහසින් ඉක්මනින් සුවය ලැබේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻
අනේ පුතේ ඔයාට විශ්වයේ තුනුරුවනේ ගුණ බලයෙන් විශ්වයේ ආශිර්වාදයෙන් පින්වත් අයගේ උපකාර ලැබී ඉක්මනින් සුවපත්වෙවා සුවපත්වෙවා සුවපත්වෙවා 🙏🙏🙏
🙏🙏🙏
ඉක්මණින් සුවය ලැබේවා මගේ මල්ලියේ උඹට 🙏🏽🙏🏽🙏🏽 මගේ කටින් දෙයක් කිවුවොත් වරදින්නේ නෑ... උබට කතරගම දෙවි පිහිටයී 🙏🏽🙏🏽🙏🏽
බුදුන්ගේ බලයෙන්,මේ විශ්වයේ යහපත් ශක්තින්ගේ බලයෙන් මේ සහෝදරයාට කාගෙන් හෝ ක්ව්න්ව්ක්ගෙන් ඉහිටක් ඉක්මනින් ලැබේවා..🙏🙏
තුනුරුවනේම පිහිට ලැබේවා... 😢❤ බුදු සරණයි . ඔයාටත් ඔයාගේ තාත්තටත් 🤝 ජීවිතේ හැමදේම හොයල බලල කරන ඒ තාත්තට යෝධබල් යෝධ ශක්තිය ලැබේවා 😢❤.
ඉක්මනින් බලාපොරොත්තු ඉශ්ට වේවා සියලුම දෙවි දේවතා වහන්සේලා ගේ පිහිටෙන් මේ දරුවා ඉක්මනින් සුවපත් වෙත්වා🙏🙏🙏
තුණුරැවන්ගේ බලයෙන් නිදුක් වෙත්වා,නීරෝගි වෙත්වා,සුවපත් වෙත්වා,දුකින් මිදෙත්වා🙏🙏🙏
මේ වගේ රෝගී වූ සියලූම දෙනාට නීරෝගී සුවය ලැබේවා 🙏🙏ඉක්මන් සුවය ලෑබේවා මල්ලි මැනික🙏🙏
තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් මේ දරුවට ඉක්මනින් වකුගඩු වක් ලැබී නිරෝගී සුවය ලැබේවා .සියලු දෙවියන්ගේ රැකවරණය ලැබේවා .
ඉක්මනින් කාගෙන්.හරිසරණක් ලැබේවාතෙරුවන් සරණින් සුවපත් වේවා
😂 උබල බන් දෙයියන්ගෙන්ද වැඩ කරගන්නේ
ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් උතුම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අනුහසින්,උතුම් රුවන් වැලි සෑ රදුන්ගේ අනුහසින් මල්ලිගේ සියලු අසනීප සුව වේවා.. සුවදායක ජීවිතයක් ලැබේවා.. 😑😑😑❤
මිත්‍රයා ❤ ඔයාට බොහෝ උපකාර ලැබෙන්නෝනෙ. ඉක්මනින් සුවය ලැබී නැවතත් ඔබට සතුටින් ජීවිතය ගත කිරීමට හැකියාව ලැබේවා .දලදා සමිදු පිහිටයි .සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ රැකවරනය ලැබේවා. 🙏
පුතේ ඔයා වෙනුවෙන් උදව්වක් කරන්න බැරි වීම ගැන ගොඩක් දුකයි ..ඒත් ඔයාට තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව....
මෙහෙම වේදනා කාටවත් දෙන්න එපා 😢😢😢 මේ මල්ලි ඉක්මනට සනීප වෙන්න ඕනි 🙏🙏🙏🙏
තෙරුවන් සරණින් දෙවි රැකවරණින් විශ්ව ශක්තියේ ආශිර්වාදයෙන් මේ පුතා සුවපත් වේවා ! සැනසිල්ල ලැබේවා !
වකුගඩුවක් බද්ද කරන්න ලැබෙන්න ඕනෙ ඉකමනටම. උබ හොද වෙනව කොල්ලො බය වෙන්නෙපා. ඔයාලටත් ගොඩක් පින් සිද්දවෙන වැඩක් මේක.. ඒත් ඒ වගේ අය ඉස්සරහ නොකියන්න ඕන ටිකක් කියවුනා. ඒ තාත්තත් අසරන උනා සෑහෙන්න. එතකොට එයාලට එයාලව පහත් කරල කතා කරනව කියල හිතුනොත් හිත් රිදෙනව. ♥️♥️
ඒ තාත්තා මතුබුදුවෙන්න ඕනපුතෙ ඔයා ට දලදා සමිදුන්ගෙ පිහිටෙන් ඉක්මනින් සුවය ලැබෙන්න ඔනි
සිරාවට ඇඩුනා😢😢😢🥺සංජු අයියාට ඉක්මනින් වකුගඩු වක් ලැබෙවා🙏🙏🙏🥺
matath😭
ලංකා පවුර ඔබතුමන්ලාට අනන්ත පුන්‍යානුමෝදනා කරමි. මේ දරුවාට තුණුරුවනේ අනන්ත ආනුබාවයෙන් සියලුම දෙවියන්ගේ පිහිටෙන් ඉතාමත්ම ඉක්මනින් වකුගඩුවක් බද්ධ කර සුවපත් භාවයට පත්ව සුවපහසු ජිවිතයක් ගතකරන්න වාසනාව උදාවවා තෙරුවන් සරණයි සියලුම දෙවියන්ගේ පිහිටයි පුතේ ඔයාට .
දෙවි හාමුදුරුවන්ගෙ ගම්බාර දෙවියන්ගෙ පිහිට ලැබෙන්න ඕනි යාලුව ඔයාට.හොද වෙලා ජීවිතේ ගොඩ යන්න ප්‍රාර්ථනා කරනවා.බුදුසනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
දලදා හාමුදුරුවන්ගේ පිහිටෙන් මෙිි පුතාට පිහිට වෙන කෙනෙක් මුන ගැසෙත්වා තෙරැවන් සරනයි පුතේ ඔයාට
බුදුන්ගේ බලයෙන් මේ විශ්වයේ යහපත් ශක්තීන්ගේ බලයෙන් සහ මෙම Video එක නරඹන සියළුම දෙනාගේ සිතට නැගෙන යහපත් වචනෙකින් ඔබට ඉක්ණින් සුව වෙන්න ලැබේවා සහෝදරයා .❤️🙏 පුළුවන් විදිහට අපි හැමෝම අයියට මේ මල්ලිට මේ පුතාට මේ සහෝදරයට හැකි උපකාරයක් කරමු .❤️🙏 ඔබට ඉක්මන් සුව සහෝදරයා ❤️🙏
රත්තරං මේ පුතාට පිහිටක් සරනක් කරන්න කෙනෙක් ඉක්මනට ලැබේවා .සියලු දෙවිදුන්ගෙ පිහිට ආරක්ෂාව නිරතුරුව ලැබේවා කියා මා ඔයාට හදවතින්ම පාර්තනා කරමි මා ..😢😢😢
"සංජු අම්මා දාල ගිහිල්ලා කොච්චර කල් ද?. දැන් නම් අවුරුදු 19 වෙනවා (සිනාසෙමින්)"😢
අනේ මගේ පුතේ ඔයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා බුදු සරණයි
අනේ ඉක්මනින් සුවය ලැබේවා ❤ බුදු සරණයි දෙවි පිහිටයි ...!!🙏😢❤
තෙරුවන් සරණින් මේ පුතාට පිහිටක් වෙන්න කවුරු හෝ දෙවියන් වැනි මනුස්සයෙක්ට හිතක් පහල වේවා...
බුදුන්ගේ සාරනයි පුතටයි තාත්තාටයි දිර්ගඅයුෂා ලැබේවා 👏👏
තුණුරුවන්ගෙ සරණින් ඔයාගෙ බලාපොරොත්තුවක් නැති ජීවිතේට ලස්සන අනාගතයක් ලැබේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා
උතුම් තුණුරුවන්ගේ සරණයි පුතේ ...කාගේ හෝ ඉක්මන් පිලිසරණක් ලැබේවා කියලා උතුම් ශ්‍රී දලදා වහන්සේගේ පිහිටෙන් !❤❤❤❤❤❤❤❤
පව් දෙයියනේ බේරගන්න බැරි වෙයි කියලා හිතුවේ නෑ නිවන් සුව ලැබේවා පුතේ
ලංකාවේ ඉපදුනේ අපේම කරුමෙට පුතේ වෙන රටක නම් රජයෙන් මේවා කරන්නේ අහිංසක දරුවා ඉක්මනින් පිහිටක් ලැබේවා
ලංකාවෙ නොමිලේ අධ්‍යාපනය සෞඛ්‍ය දෙකම තාමත් යන්තමට හරි තියෙනවා. මේ වගේ රෝගවලට නම් මොන රටකවත් නොමිලේ බෙහෙත් කරන්නෙ නෑ දන්න තරමින්. එහෙම රටක් තියේනම් අපිටත් දැනගන්න කියන්න
ලංකාවේ දෙන රුපියල් 5000ද ඒක තියාගෙන ආන්ඩුවේ උන්ට පුකෙ ගහගන්න කියපං අධ්‍යාපනයයි සෞඛ්‍ය යි නිකන් දෙනවා රෙද්ද
@abc123-ev9bu Finland gana hoyala balanna😂japan walath thiyanoo habai rata purama na..india walath samahara prantha thiyanoo wenama uyala kanna dena..beheth karana..hoyala balanna
අනේ ජේසුනේ ඔබට බාරයි මේ අහිංසක ජීවිතය ඔබගේ ලේවල බලයෙන් මේ දරැවා සනීප කරලා දෙන්න දෙදිදුනේ🤲🤲🙏
ඇත්තට ම ඇඩුනා.රත්තරං පුතේ .ලංකා පවුර අනේ සම්පත් මහත්තයෝ කොහොම හරි ඒ ජිවිතය රැකලා දෙන්න උදව් කරන්න .......අහිංසකයා හිනාව.........
පවු අහිංසක මල්ලි ඔයාටයි ඔයාගේ තාත්තාටයි නිදුක් නිරෝගි ...සුවය ලැබේවා ...දීර්ඝායුෂ ලැබේවා ...
උතුම් බුදු ගුන සත්‍යයෙන්,තිවිදරත්නයේ ආනුබාවයෙන් ඉක්මන් සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
Budu.saranai.puthe
නිවන්සුව ලැබේවා රත්තරනේ ....සල්ලී පස්සේ දුවන මිනිස්සුන්ට ජීවිතේ ගැන පාඩමක් කියා දුන්න රත්තරං පුතෙක්
පුලුවන් හැමොම පොඩ් හරි උවුදවුවක් කරන්න කොහොම ජිතේ ගොඩ ගන්න අපිට බැරි වෙන එකක් නෑ බුදුසරණයි ඉක්මනින් සුවය ලෑබේවා ❤
උදවු කරන්න වත්කමක් නැති උනත් හදවතින්ම පතනවා ඔයාට ඉක්මනින් සුවය ලැබෙවා කියලා පාර්තනා කරනවා 😢
අනෙ පුතෙ ඔයාට ඉක්මනින් සුවය ලැබේවා තෙරුවන් සරණ පුතාට
උඹට වරදින්න විදිහක් නෑ කොල්ලෝ..ඉක්මනින් සනීප කරගමු. 🙏🙏
මේ මල්ලිගේ ලෙඩදුක් ඉක්මනින් සනිපා වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏😊
අනේ පුතේ ඔයාට කාගේ හෝ පිහිටක්.ලැබේවා !!.ඔයාට ඉක්මන් සුව ලැබේවා !!
අම්මාට මේවා දකින්නට ලැබේවා ...ඇයට දරුවා සුවපත් කරගන්නට සිත් පහලවේවා..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏
Ape loke devivaru athinam asarana minissunta pihitak wenna
මගේ ආදරනීය විශ්වය මේ දරුව ආරක්ෂා කර දෙන්න,හැමෝම එකතුවෙලා මේ අසරණ දරුවා බේරගමු
අනේ පට්ටම අහින්සක මූනක් බන් කතා කරද්දි තියන ඒ දුක ...වචන වල තියනව ..අනෙ පට්ටම දුකයි 😢😢...තාත්තලගෙ ආදරේ පිටට පෙන්නුවෙ නැති උනාට බලහල්ල ඒ තත්ත ඒ පුතව කවදාවත් අත ඇරල නෑ 😢😢
අනේ ධනවත් මිනිසුනේ පිහිට වෙන්න මෙන්න පින්........නින්දිත පාලකයෝ හින්දා අපේ දරුවෝ දුක් විදිනවා......
මේ ලමය koheda පව් මෙයාට උදව් කරන්න කැමති අයට මාර්ගයක් හදලා දෙන්න account num ekak address ekak hari dala
අනේ වෙන මුකුත් නෙමේ ඒ මල්ලිව අපි ජීවත් කරවමු අයියේ....ඊට පස්සෙ අනිත් ඒවා බලමු.....ජාතී ජාතිත් පිං.....
ේ දාලා ගිය අම්මට කවදාවත් හුඟක් වෙන්න එපා සියලු දෙවියන්ට පිහිට ආරක්ෂාව ලැබෙනවා පුතේ ඔයාට ඔයාට අනාගතයේ හොඳ තැනක් ලබෙව්ස් මගෙ පුතෙ
තෙරුවන් සරණයි.. නිදුක් නීරෝගී දීර්ඝායූෂ ලැබේවා... සම්පත් මහත්මයා... ලංකා පවුර කන්ඩායම ට ජාති ජාතිත් පීං. සම්පත් මහත්මයා ලංකා පවුර විශ්වාස කරලා ලගින් ඉන්න සෑදෑ සිත් තියන පීංවන්ත මිනිසුන් මේ ළමයට පිහිටක් පිලිසරනක් වේවා...
අනේ උතුම් තුනුරුවනේ සරණයි..🙏🙏🙏මේ වගේ අයට උදව්කරන අය නිවන් දකිනවා..
තෙරැනවන් සරණින් සතර වරම් දෙවි වරුන්ගේ රැකවරණින් ඉක්මන් සුවය ලැබේවා පුතේ කිසියම් ධනවතෙකුගේ නෙත ගැටෙවා
සිතට සහනයක් සමග ඉක්මන් සුවය ලැබේවා පුතේමේ වැඩසටහන කරන මහත්මයාටත් බොහෝම පිං 🙏
මොන දේ උනත් ලස්සන හිනාවක් මූණේ තියන් ඉන්නවා. තුනුරුවනේ ආශිර්වාදයෙන් මල්ලි ඔයාට සනීප වෙන්න, ඔය ඉන්න තත්වෙන් ගොඩ එන්න මාර්ගයක් පෑදේවා 😥😥🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 උදව් කරන්න තරම් හයියක් තිබ්බා නම් උදව් කරනවා මල්ලී 😥😥😥😥😥
අනේ දෙයියනේ මේ වගේ දුක් විදින අය කොයි තරම් ඉන්නවා ඇත්ද..😢 මේ වගේ දුක් විදින හැම මනුස්සයෙක්ටම සැනසීම ලැබේවා..❤
නිදොක් වෙත්වා,නිරෝගි වෙත්වා, සුවපත් වෙත්වා අයියෙ ❤
හරී හොද තාත්තා කෙනෙක්
ඔයාට උදව් උපකාර ලැබේවා❤❤❤❤❤❤
අනේ පවි අමිිමලා දරැවෝ දාලා කොහොම යනවද දෙයියනේ .ඉක්මනින් සුවපත් වෙිිවා .තෙරැවන් සරණයි 🙏😭😭
සියලුම දෙවියන්ගෙ පිහිටයි ඉක්මන් සුවය ලැබෙවා 😢😢
හැමෝම එක්ක එකතු වෙලා මොනා හරි දෙයක් කරමුද උදව්වක් විදියට , රුපියල් 100කින් හරි අඩුම බෙහෙත් වියදම් ගමන් වියදම් වලට හරි, පිනක් බලාපොරොත්තුවෙන් නෙවෙයි එයාගේ සතුට වෙනුවෙන් 🙏
ෆේස්බුක් එකෙ සෑහෙන්න ශෙයා වෙනවා.උදව් කරයි හැමෝම
අනේ මේ දරුවාට කවුරු හරි පිහිට වෙන්න .මාත් ඇක්සිඩන් වෙලා ඉන්නේ.මට ඔයාට පිහිට වෙන්න විදිහක් නෑ පුතේ 😢.බුදුසරනින් ඉක්මනින් සුවපත් වේවා 🙏🙏🙏
බුදු සරනයි මල්ලි.ඔයාට ඉක්මන්ට සනීප වෙලා ලස්සන ජීවිතයක් ගතකරන්න ලැබෙන්න ඕන.😢😢❤
මට හයියක් නැ සහෝදරයා ඔයාට උදව් කරන්න.මට පුලුවන් කාලෙක මන් ඔයාට අනිවාරෙන් උදව් කරනව 😞💗 ඉක්මනට සනීප වෙන්න කියල ප්‍රාර්තනා කරනව ඔයාට 😊
මට වඩා අවුරුද්දක් වැඩිමල් ඇත්තටම හිතට දුකයි..... මමත් ඉන්නෙ අසනීපෙන් ඉක්මනින් උම්බට සුව වෙන්න ඕනෙ මචන්.... බුදු සරණයි!
බුදු සරණයි ඉක්මන් නීරෝගී සුව ලැබේවා ❤❤ අමාරු කාල හැමදාම තියෙන්නැ ඉක්මන්ටම වසන්ත කාලයක් එනවා❤ බුදු සරණයි
තෙරුවන් සරණයි දෙව් පිහිටයි පුතේ ඔයාට ඉක්මන් සුවය ලැබේවා
දලදා හාමුදුරුවන් ගේ පිහිටෙන් පුතාට සුවවේවා
Anna පෞ පපුව පිච්චිලා ගිය හැම දාම හොද විදිහට විස දවි ජේසු පිහිටයි
අනේ ඉක්මන් සුවයම ලැබේවා.....සල්ලි තිබ්බනම් මෙ ලමයට විතරක් නෙවෙයි අසරණ හැම මනුස්සයෙක්ටම පිහිට වෙනවා...ඉක්මනින පිංවත් සල්ලි තියන කෙනෙක් ගෙ නෙත ගැටේවා 🙏
Hitha hodai
Aththatama matath ehema hithuna wara ananthai 🥺
ඒ ඇස් වල තිබ්බ අහින්සක කම 😢😢
ඇත්තම තමා ..
හැම දේම අහිමිවුනාජිවිතය අපරාදේ
අනේ පුතේ අපි දුප්පත් දුක විතරයි ඉතිරි උනේ තුරුනුවන්ගෙ පිහිට ආරක්ෂාවයි පුතේ
මට හරිම දුකයි ඔයාට ඉක්මන් සුවය පතනවා මේක බලපු වෙලාව්‍ර් ඉදන් හිතට දුකයි ඔයාට ඉක්මන සුවය පතනව සංජු ..😢😢..බුදු සරනයි
කොහොමහරි දීගොඩ කුමාර මහතා මුණගැහෙන්න. පව් අහිංසක දරුවෙක්
මේ වගේ දේවල් දැක්කම හිතට ගොඩක් ලොකු දුකක් දැනෙනවා ඒ දරුවා කතා කරද්දී ඇස් වලට කදුළු එනවා බුදුසරණයි පුළුවන් කෙනෙක් ඉන්නවනම් උදව් කරන්න පිං සිද්ද වෙනවා
අනේ මට මේක බලන්න ඉද්දිම හුස්ම ගන්න බෑ වගේ ඉවසගන්න බෑ අඩෙනවා අනේ මට සල්ලි තිබ්බනම් දෙවියනේ 🥺😩.. අනේ මේ වගේ අයට උදව් කරන්න මට සල්ලි ලැබෙනවා නම් ඒ ඇති. අනේ දෙවියෝ බුදුන් බලාලා හරි උදව්වෙන්න දෙවියනේ කව්රු හරි.ජාති ජාතිත් පිං දෙවියනේ 🙏🙏
අනෙ මේ අහින්සක ලමයට පුලුවන් විදිහට හැමෝම උදව් කරමු ,,අහින්සක මලක් පරවෙනව ,, ඇත්තටම කෝටි ගනම් වියදම් කරල නලු නිලියො කියන වේසියො න්ට නත්තල් පාටි දෙන සල්ලි වලින් මේ වගෙ අහින්සක දරුවෙක් ට උදව් කරන්න බැරි ඇයි😢පවු අහින්සක මල් පරවෙනව පිපෙන්නත් කලින් ,, මේ වගෙ අහින්සක දරුවො ගැන ඔය ටීවි නාලිකා වලින් අවධානය යොමු කරන්න පුලුවන් අනෙ අහින්සක දරුවෙක් ඉක්මනින් ම සුවපත් වේව මගෙ පුතෙ මේ සම්පත් මහත්තයා ට ජාති ජාතිත් පින් මේ වගෙ අහින්සක යන්ට උදව් කරන එකට 😢😢බුදුසරණයි 😪
අනේපව් කෝල්ලා මේවා බලද්දි අපිට මොනාද අඩු කියලා හිතේනවා.අතපයහතර හරි තියේන එකත් ලෝකු දේයක්🙏🙏🙏
තෙරුවන් සරණයි ඔයාට සංජු..ඉක්මනින්ම සුවය ලැබේවා.... ඔයාට කාගෙම හරි පිහිටක් ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරන්නම්...ඔයාට සියලුම දෙවි දේවතාවන්ගේ පිහිටයි...🙏🙏🙏
අනේ පුතේ....තුරුණුවන් සරණින් ඉක්මනින්ම සුව වේවා!!!!!!වකුගඩුවක් ඉක්මනින්ම ලැබේවා.............අනේ තියන කෙනෙක් පිහිට වෙන්න....
අනේ පුතේ.ඔයාට ඉක්මනින්ම අවශ්‍ය කරන මුදල් සහ අනෙකුත් දෙවල් ලැබෙන්න කියලා ප්‍රර්තනා කරනවා. දෙවි පිහිටයි.😪
අනේ පු මගෙ පැතුමක් තියනවා ලංකාවට අවම මගේ වකු ගඩුවක් දෙන්න එකත් මගේ වකුගඩු හොදට තිබුනොත් හොදයි මට තව අවුරැදු එකක් තියනවා ලංකාවට එන්‍රනන මයේ පුතේ පුලුවන් වුදවුවක් කරනිනම්🙏
ඔබ වැනි මිනිසුන් දෙවියෝ රැක ගන්න ඕනි 🙏🙏🙏
බලන්න බැහැ පුතේ ....ඔයාට තෙරුවන් සරණයි ...මුදල් වලින් උදව් කරන්න බැරි උනත් ඔයාට සුහ පතනවා...ඔයාට ඉක්මනටම සුව වෙයි......
මගෙ ඇස් පව්කරා මේව දකින්න තෙරුවන් සරනය් සුවපත් වේවා!
ඉක්මනින් සුවය ලැබෙවා ❤️ බුදු සරණයි දෙවි පිහිටයි ... ❤🙏🙏
අනේ මචන් උබට බුදු සරනයි ඉක්මනට උබට අනිවාරෙන් සනීප වෙනවා රත්තරං ❤😢
අප ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ උතුම් බුදු ගුණ ආනුභාවයෙන් ඉක්මනින් සුව ලැබේවා ඔබට🥺🙏.
අනේ දෙවියනෙ මෙවන් ලෙඩක් දුකක් මෙිි ලෝකෙ කිසිම කෙනෙකුට වෙන්න එපා ඉක්මන් සුවය ලැබේවා බුදු සරනයි දෙවි පිහිටයි
ගොඩක් පිං ඒ ජිවිතයට බලාපොරොත්තුවක් දුන්නට 🙏❤️
අනෙ පුතෙ මට උදවු කරන්නෙ අසයි එන් මට නැහැ පුතෙ ඔයට මෙමිහිපිට මනුස්ස කම තියෙනෙ අයෙ ඉන්නෙව පුතෙ ඉක්කමනින් ඔයට සුව වෙියි මගේ පුතෙ❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඉක්මනින් ඔය ලෙඩ සියල්ල හොද වෙන්න කියලා අපි ඔක්කොම ප්‍රාර්තනා කරනවා බුදු සරනයි ඔයාට 😢..
අනේ ඉක්මනින් සුව වේවා දලදා සමිදු පිහිටයි 🙏🙏🙏
අනේ මල්ලි ඔයාට වරදින්නේ නෑ මල්ලි ඔයාට අනිවාරෙයෙම්ම කට්ටිය උදාවු කරණේවා අනී වරයෙම්ම ඔයාට පිහිටක් ලබෙනේව ඔයාව දාලා ගියා අම්මට ගොඩක් වෙන්න එපා බුදූ සරණයි මල්ලියෝ ඔයාට ඉක්මනින් සුව වෙයි පැටියෝ බය වෙන්න එපා
බුදු රජාණන් වහන්සේට බාරයි මේ දරුවාව. ඒ අවුභාවයෙන් ඉක්මණින්ම සුවය ලැබේවා....
එහෙම බුදුන්ට බාර දෙනවද, මම ඇහැව්වාමයි
😂
😂සල්ලි නෑ නම් නෑ කියපන් බන්
අහිංසක ලස්සන හිනාවකුත් දීලා බෝධිසත්ව තාත්තෙකුත් දීලා ඇයි සංජු මල්ලි දෛවය උඹට වකුගඩු නොදුන්නෙ..😢 ජයසිරි මහා හාමුදුරුවනේ මේ කොල්ලව සනීප කරලා දෙන්න...
අනේ මගේපුතේ ඔයාට ඉක්මනින් වකුගඩුවක් ලැබෙිවායි පුාර්ථනා කරමි පුතාට බුදුසරනයි
අනේ පුතේ මාර දුකක් දැනුනා...තාත්තට තව තවත් ශක්තිය ධයිර්ය ලැබෙන්න ඕනා..
අනන්ත සසර සිට මා විසින් සිදු කරගෙන පැමිණි සියලු පින් කුසල් මහිමයෙන් මේ පුතාට වකුගඩුවක් ලැබී,ජීවිතය ආලෝකමත් වේවා
කොහේ හරි මුල්ලක පර වෙලා යන්න තිබුනු අහිංසක ජීවිතවලට ජීවත් වෙන්න පොඩි හරි ආසාවක් ඇති කරන්න ඔබ දරන මේ ප්‍රයත්නය සාර්ථක වේවා.තවත් මෙවැනි ක්‍රියාවන් කිරීමට ශක්තිය ලැබේවා🥺
අටවිසි බුදු රජානන් වහන්සේලාගේ ශීල සමාධි ආදී අනන්ත ගුණ බලය සත්‍යයි.ඒ සත්‍යානුභාවයෙන් සුවපත් වේවා.
මට හයියක් නෑ.. ඔයාට උදව් කරන්න.. එ්ත්.... මම දන්නවා මේ පුතා විදින වේදනාව.. දුක. බෙහෙත් වලට යන වියදම.. මොකද මමත් ගසකින් වැටිලා සුසුම්නාව බිදිලා ඉනෙන් පහල පන නැතිව ලෙඩ අැඳක දුක් විදින නිසා.. පුතේ .. ඔයා පිං කරලා තියනවා එ් නිසා තමයි මිහිපිට ජිවමාන දෙවි කෙනෙක් වගේ සම්පත් මහත්මයා අැවිත් ඉන්නේ.. සම්පත් මහත්මයා ලංකා පවුර වටේ එකතු වි ඉන්න පිංවන්ත මිනිසුන් ඔයාට පිහිටක් පිලිසරණක් වේවි පුතේ..
ඔයා අනුරාධපුරයේ අප්පච්චී ගාවට යන්න ඔයාට පිහිට වෙනවා සත්තයි 🙏🙏🙏😢
අනේ. මේ. දරුවා. අරන්. යන්න. අනුරාධපුර. අරුමසී.,..
@@chamiyt355 මම ගියා... එ්ත්.... මගේ පෙර පව් කර්මය වැඩි...හොඳයි කියන හැමතැනටම ගියා.. පෙර අාත්මවල කරපු කර්ම වලට කාගේ ලගවත් බෙහෙත් නෑ. මම ම විදවලා ගෙවන්න ඔනා.
😢
අනිවාර්යයෙන් අනුරාධපුර අප්පච් ලගට ගියා නම් අනිවාර්යයෙන් පුතේ ඔබට උදව් කරනවා
උතුම් රුවන්වැලි සැ රදුන්ගේ අනුහසින් ඉක්මනින් සුවය ලැබේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻
අනේ පුතේ ඔයාට විශ්වයේ තුනුරුවනේ ගුණ බලයෙන් විශ්වයේ ආශිර්වාදයෙන් පින්වත් අයගේ උපකාර ලැබී ඉක්මනින් සුවපත්වෙවා සුවපත්වෙවා සුවපත්වෙවා 🙏🙏🙏
🙏🙏🙏
ඉක්මණින් සුවය ලැබේවා මගේ මල්ලියේ උඹට 🙏🏽🙏🏽🙏🏽 මගේ කටින් දෙයක් කිවුවොත් වරදින්නේ නෑ... උබට කතරගම දෙවි පිහිටයී 🙏🏽🙏🏽🙏🏽
බුදුන්ගේ බලයෙන්,මේ විශ්වයේ යහපත් ශක්තින්ගේ බලයෙන් මේ සහෝදරයාට කාගෙන් හෝ ක්ව්න්ව්ක්ගෙන් ඉහිටක් ඉක්මනින් ලැබේවා..🙏🙏
තුනුරුවනේම පිහිට ලැබේවා... 😢❤ බුදු සරණයි . ඔයාටත් ඔයාගේ තාත්තටත් 🤝 ජීවිතේ හැමදේම හොයල බලල කරන ඒ තාත්තට යෝධබල් යෝධ ශක්තිය ලැබේවා 😢❤.
ඉක්මනින් බලාපොරොත්තු ඉශ්ට වේවා සියලුම දෙවි දේවතා වහන්සේලා ගේ පිහිටෙන් මේ දරුවා ඉක්මනින් සුවපත් වෙත්වා🙏🙏🙏
තුණුරැවන්ගේ බලයෙන් නිදුක් වෙත්වා,නීරෝගි වෙත්වා,සුවපත් වෙත්වා,දුකින් මිදෙත්වා🙏🙏🙏
මේ වගේ රෝගී වූ සියලූම දෙනාට නීරෝගී සුවය ලැබේවා 🙏🙏ඉක්මන් සුවය ලෑබේවා මල්ලි මැනික🙏🙏
තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් මේ දරුවට ඉක්මනින් වකුගඩු වක් ලැබී නිරෝගී සුවය ලැබේවා .සියලු දෙවියන්ගේ රැකවරණය ලැබේවා .
ඉක්මනින් කාගෙන්.හරි
සරණක් ලැබේවා
තෙරුවන් සරණින් සුවපත් වේවා
😂 උබල බන් දෙයියන්ගෙන්ද වැඩ කරගන්නේ
ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් උතුම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අනුහසින්,උතුම් රුවන් වැලි සෑ රදුන්ගේ අනුහසින් මල්ලිගේ සියලු අසනීප සුව වේවා.. සුවදායක ජීවිතයක් ලැබේවා.. 😑😑😑❤
මිත්‍රයා ❤ ඔයාට බොහෝ උපකාර ලැබෙන්නෝනෙ. ඉක්මනින් සුවය ලැබී නැවතත් ඔබට සතුටින් ජීවිතය ගත කිරීමට හැකියාව ලැබේවා .දලදා සමිදු පිහිටයි .සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ රැකවරනය ලැබේවා. 🙏
පුතේ ඔයා වෙනුවෙන් උදව්වක් කරන්න බැරි වීම ගැන ගොඩක් දුකයි ..ඒත් ඔයාට තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව....
මෙහෙම වේදනා කාටවත් දෙන්න එපා 😢😢😢 මේ මල්ලි ඉක්මනට සනීප වෙන්න ඕනි 🙏🙏🙏🙏
තෙරුවන් සරණින් දෙවි රැකවරණින් විශ්ව ශක්තියේ ආශිර්වාදයෙන් මේ පුතා සුවපත් වේවා ! සැනසිල්ල ලැබේවා !
වකුගඩුවක් බද්ද කරන්න ලැබෙන්න ඕනෙ ඉකමනටම. උබ හොද වෙනව කොල්ලො බය වෙන්නෙපා. ඔයාලටත් ගොඩක් පින් සිද්දවෙන වැඩක් මේක.. ඒත් ඒ වගේ අය ඉස්සරහ නොකියන්න ඕන ටිකක් කියවුනා. ඒ තාත්තත් අසරන උනා සෑහෙන්න. එතකොට එයාලට එයාලව පහත් කරල කතා කරනව කියල හිතුනොත් හිත් රිදෙනව. ♥️♥️
ඒ තාත්තා මතුබුදුවෙන්න ඕන
පුතෙ ඔයා ට දලදා සමිදුන්ගෙ පිහිටෙන් ඉක්මනින් සුවය ලැබෙන්න ඔනි
සිරාවට ඇඩුනා😢😢😢🥺සංජු අයියාට ඉක්මනින් වකුගඩු වක් ලැබෙවා🙏🙏🙏🥺
matath😭
ලංකා පවුර ඔබතුමන්ලාට අනන්ත පුන්‍යානුමෝදනා කරමි. මේ දරුවාට තුණුරුවනේ අනන්ත ආනුබාවයෙන් සියලුම දෙවියන්ගේ පිහිටෙන් ඉතාමත්ම ඉක්මනින් වකුගඩුවක් බද්ධ කර සුවපත් භාවයට පත්ව සුවපහසු ජිවිතයක් ගතකරන්න වාසනාව උදාවවා තෙරුවන් සරණයි සියලුම දෙවියන්ගේ පිහිටයි පුතේ ඔයාට .
🙏🙏🙏
දෙවි හාමුදුරුවන්ගෙ ගම්බාර දෙවියන්ගෙ පිහිට ලැබෙන්න ඕනි යාලුව ඔයාට.හොද වෙලා ජීවිතේ ගොඩ යන්න ප්‍රාර්ථනා කරනවා.බුදුසනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
දලදා හාමුදුරුවන්ගේ පිහිටෙන් මෙිි පුතාට පිහිට වෙන කෙනෙක් මුන ගැසෙත්වා තෙරැවන් සරනයි පුතේ ඔයාට
බුදුන්ගේ බලයෙන් මේ විශ්වයේ යහපත් ශක්තීන්ගේ බලයෙන් සහ මෙම Video එක නරඹන සියළුම දෙනාගේ සිතට නැගෙන යහපත් වචනෙකින් ඔබට ඉක්ණින් සුව වෙන්න ලැබේවා සහෝදරයා .❤️🙏 පුළුවන් විදිහට අපි හැමෝම අයියට මේ මල්ලිට මේ පුතාට මේ සහෝදරයට හැකි උපකාරයක් කරමු .❤️🙏 ඔබට ඉක්මන් සුව සහෝදරයා ❤️🙏
රත්තරං මේ පුතාට පිහිටක් සරනක් කරන්න කෙනෙක් ඉක්මනට ලැබේවා .සියලු දෙවිදුන්ගෙ පිහිට ආරක්ෂාව නිරතුරුව ලැබේවා කියා මා ඔයාට හදවතින්ම පාර්තනා කරමි මා ..😢😢😢
"සංජු අම්මා දාල ගිහිල්ලා කොච්චර කල් ද?. දැන් නම් අවුරුදු 19 වෙනවා (සිනාසෙමින්)"😢
අනේ මගේ පුතේ ඔයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා බුදු සරණයි
අනේ ඉක්මනින් සුවය ලැබේවා ❤ බුදු සරණයි දෙවි පිහිටයි ...!!🙏😢❤
තෙරුවන් සරණින් මේ පුතාට පිහිටක් වෙන්න කවුරු හෝ දෙවියන් වැනි මනුස්සයෙක්ට හිතක් පහල වේවා...
බුදුන්ගේ සාරනයි පුතටයි තාත්තාටයි දිර්ගඅයුෂා ලැබේවා 👏👏
තුණුරුවන්ගෙ සරණින් ඔයාගෙ බලාපොරොත්තුවක් නැති ජීවිතේට ලස්සන අනාගතයක් ලැබේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා
උතුම් තුණුරුවන්ගේ සරණයි පුතේ ...
කාගේ හෝ ඉක්මන් පිලිසරණක් ලැබේවා කියලා උතුම් ශ්‍රී දලදා වහන්සේගේ පිහිටෙන් !
❤❤❤❤❤❤❤❤
🙏🙏🙏
පව් දෙයියනේ බේරගන්න බැරි වෙයි කියලා හිතුවේ නෑ නිවන් සුව ලැබේවා පුතේ
ලංකාවේ ඉපදුනේ අපේම කරුමෙට පුතේ වෙන රටක නම් රජයෙන් මේවා කරන්නේ අහිංසක දරුවා ඉක්මනින් පිහිටක් ලැබේවා
🙏🙏🙏
ලංකාවෙ නොමිලේ අධ්‍යාපනය සෞඛ්‍ය දෙකම තාමත් යන්තමට හරි තියෙනවා. මේ වගේ රෝගවලට නම් මොන රටකවත් නොමිලේ බෙහෙත් කරන්නෙ නෑ දන්න තරමින්. එහෙම රටක් තියේනම් අපිටත් දැනගන්න කියන්න
ලංකාවේ දෙන රුපියල් 5000ද ඒක තියාගෙන ආන්ඩුවේ උන්ට පුකෙ ගහගන්න කියපං අධ්‍යාපනයයි සෞඛ්‍ය යි නිකන් දෙනවා රෙද්ද
@abc123-ev9bu Finland gana hoyala balanna😂japan walath thiyanoo habai rata purama na..india walath samahara prantha thiyanoo wenama uyala kanna dena..beheth karana..hoyala balanna
අනේ ජේසුනේ ඔබට බාරයි මේ අහිංසක ජීවිතය ඔබගේ ලේවල බලයෙන් මේ දරැවා සනීප කරලා දෙන්න දෙදිදුනේ🤲🤲🙏
ඇත්තට ම ඇඩුනා.රත්තරං පුතේ .
ලංකා පවුර අනේ සම්පත් මහත්තයෝ කොහොම හරි ඒ ජිවිතය රැකලා දෙන්න උදව් කරන්න .......අහිංසකයා හිනාව.........
🙏🙏🙏
පවු අහිංසක මල්ලි ඔයාටයි ඔයාගේ තාත්තාටයි නිදුක් නිරෝගි ...සුවය ලැබේවා ...දීර්ඝායුෂ ලැබේවා ...
උතුම් බුදු ගුන සත්‍යයෙන්,තිවිදරත්නයේ ආනුබාවයෙන් ඉක්මන් සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
Budu.saranai.puthe
නිවන්සුව ලැබේවා රත්තරනේ ....සල්ලී පස්සේ දුවන මිනිස්සුන්ට ජීවිතේ ගැන පාඩමක් කියා දුන්න රත්තරං පුතෙක්
පුලුවන් හැමොම පොඩ් හරි උවුදවුවක් කරන්න කොහොම ජිතේ ගොඩ ගන්න අපිට බැරි වෙන එකක් නෑ බුදුසරණයි ඉක්මනින් සුවය ලෑබේවා ❤
උදවු කරන්න වත්කමක් නැති උනත් හදවතින්ම පතනවා ඔයාට ඉක්මනින් සුවය ලැබෙවා කියලා පාර්තනා කරනවා 😢
අනෙ පුතෙ ඔයාට ඉක්මනින් සුවය ලැබේවා තෙරුවන් සරණ පුතාට
උඹට වරදින්න විදිහක් නෑ කොල්ලෝ..ඉක්මනින් සනීප කරගමු. 🙏🙏
මේ මල්ලිගේ ලෙඩදුක් ඉක්මනින් සනිපා වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏😊
අනේ පුතේ ඔයාට කාගේ හෝ පිහිටක්.ලැබේවා !!.ඔයාට ඉක්මන් සුව ලැබේවා !!
අම්මාට මේවා දකින්නට ලැබේවා ...ඇයට දරුවා සුවපත් කරගන්නට සිත් පහලවේවා..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏
🙏🙏🙏
Ape loke devivaru athinam asarana minissunta pihitak wenna
මගේ ආදරනීය විශ්වය මේ දරුව ආරක්ෂා කර දෙන්න,හැමෝම එකතුවෙලා මේ අසරණ දරුවා බේරගමු
අනේ පට්ටම අහින්සක මූනක් බන් කතා කරද්දි තියන ඒ දුක ...වචන වල තියනව ..අනෙ පට්ටම දුකයි 😢😢...තාත්තලගෙ ආදරේ පිටට පෙන්නුවෙ නැති උනාට බලහල්ල ඒ තත්ත ඒ පුතව කවදාවත් අත ඇරල නෑ 😢😢
අනේ ධනවත් මිනිසුනේ පිහිට වෙන්න
මෙන්න පින්........
නින්දිත පාලකයෝ හින්දා අපේ දරුවෝ දුක් විදිනවා......
🙏🙏🙏
මේ ලමය koheda පව් මෙයාට උදව් කරන්න කැමති අයට මාර්ගයක් හදලා දෙන්න account num ekak address ekak hari dala
අනේ වෙන මුකුත් නෙමේ ඒ මල්ලිව අපි ජීවත් කරවමු අයියේ....ඊට පස්සෙ අනිත් ඒවා බලමු.....ජාතී ජාතිත් පිං.....
ේ දාලා ගිය අම්මට කවදාවත් හුඟක් වෙන්න එපා සියලු දෙවියන්ට පිහිට ආරක්ෂාව ලැබෙනවා පුතේ ඔයාට ඔයාට අනාගතයේ හොඳ තැනක් ලබෙව්ස් මගෙ පුතෙ
තෙරුවන් සරණයි.. නිදුක් නීරෝගී දීර්ඝායූෂ ලැබේවා... සම්පත් මහත්මයා... ලංකා පවුර කන්ඩායම ට ජාති ජාතිත් පීං. සම්පත් මහත්මයා ලංකා පවුර විශ්වාස කරලා ලගින් ඉන්න සෑදෑ සිත් තියන පීංවන්ත මිනිසුන් මේ ළමයට පිහිටක් පිලිසරනක් වේවා...
අනේ උතුම් තුනුරුවනේ සරණයි..🙏🙏🙏මේ වගේ අයට උදව්කරන අය නිවන් දකිනවා..
තෙරැනවන් සරණින් සතර වරම් දෙවි වරුන්ගේ රැකවරණින් ඉක්මන් සුවය ලැබේවා පුතේ කිසියම් ධනවතෙකුගේ නෙත ගැටෙවා
🙏🙏🙏
සිතට සහනයක් සමග ඉක්මන් සුවය ලැබේවා පුතේ
මේ වැඩසටහන කරන මහත්මයාටත් බොහෝම පිං 🙏
මොන දේ උනත් ලස්සන හිනාවක් මූණේ තියන් ඉන්නවා. තුනුරුවනේ ආශිර්වාදයෙන් මල්ලි ඔයාට සනීප වෙන්න, ඔය ඉන්න තත්වෙන් ගොඩ එන්න මාර්ගයක් පෑදේවා 😥😥🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 උදව් කරන්න තරම් හයියක් තිබ්බා නම් උදව් කරනවා මල්ලී 😥😥😥😥😥
🙏🙏🙏
අනේ දෙයියනේ මේ වගේ දුක් විදින අය කොයි තරම් ඉන්නවා ඇත්ද..😢 මේ වගේ දුක් විදින හැම මනුස්සයෙක්ටම සැනසීම ලැබේවා..❤
නිදොක් වෙත්වා,නිරෝගි වෙත්වා, සුවපත් වෙත්වා
අයියෙ ❤
හරී හොද තාත්තා කෙනෙක්
ඔයාට උදව් උපකාර ලැබේවා❤❤❤❤❤❤
අනේ පවි අමිිමලා දරැවෝ දාලා කොහොම යනවද දෙයියනේ .ඉක්මනින් සුවපත් වෙිිවා .තෙරැවන් සරණයි 🙏😭😭
සියලුම දෙවියන්ගෙ පිහිටයි ඉක්මන් සුවය ලැබෙවා 😢😢
හැමෝම එක්ක එකතු වෙලා මොනා හරි දෙයක් කරමුද උදව්වක් විදියට , රුපියල් 100කින් හරි අඩුම බෙහෙත් වියදම් ගමන් වියදම් වලට හරි, පිනක් බලාපොරොත්තුවෙන් නෙවෙයි එයාගේ සතුට වෙනුවෙන් 🙏
ෆේස්බුක් එකෙ සෑහෙන්න ශෙයා වෙනවා.උදව් කරයි හැමෝම
අනේ මේ දරුවාට කවුරු හරි පිහිට වෙන්න .මාත් ඇක්සිඩන් වෙලා ඉන්නේ.මට ඔයාට පිහිට වෙන්න විදිහක් නෑ පුතේ 😢.බුදුසරනින් ඉක්මනින් සුවපත් වේවා 🙏🙏🙏
බුදු සරනයි මල්ලි.ඔයාට ඉක්මන්ට සනීප වෙලා ලස්සන ජීවිතයක් ගතකරන්න ලැබෙන්න ඕන.😢😢❤
මට හයියක් නැ සහෝදරයා ඔයාට උදව් කරන්න.මට පුලුවන් කාලෙක මන් ඔයාට අනිවාරෙන් උදව් කරනව 😞💗 ඉක්මනට සනීප වෙන්න කියල ප්‍රාර්තනා කරනව ඔයාට 😊
මට වඩා අවුරුද්දක් වැඩිමල් ඇත්තටම හිතට දුකයි..... මමත් ඉන්නෙ අසනීපෙන් ඉක්මනින් උම්බට සුව වෙන්න ඕනෙ මචන්.... බුදු සරණයි!
බුදු සරණයි ඉක්මන් නීරෝගී සුව ලැබේවා ❤❤ අමාරු කාල හැමදාම තියෙන්නැ ඉක්මන්ටම වසන්ත කාලයක් එනවා❤ බුදු සරණයි
තෙරුවන් සරණයි දෙව් පිහිටයි පුතේ ඔයාට ඉක්මන් සුවය ලැබේවා
🙏🙏🙏
දලදා හාමුදුරුවන් ගේ පිහිටෙන් පුතාට සුවවේවා
Anna පෞ පපුව පිච්චිලා ගිය හැම දාම හොද විදිහට විස දවි ජේසු පිහිටයි
🙏🙏🙏
අනේ ඉක්මන් සුවයම ලැබේවා.....සල්ලි තිබ්බනම් මෙ ලමයට විතරක් නෙවෙයි අසරණ හැම මනුස්සයෙක්ටම පිහිට වෙනවා...
ඉක්මනින පිංවත් සල්ලි තියන කෙනෙක් ගෙ නෙත ගැටේවා 🙏
Hitha hodai
Aththatama matath ehema hithuna wara ananthai 🥺
ඒ ඇස් වල තිබ්බ අහින්සක කම 😢😢
ඇත්තම තමා ..
හැම දේම අහිමිවුනාජිවිතය අපරාදේ
අනේ පුතේ අපි දුප්පත් දුක විතරයි ඉතිරි උනේ තුරුනුවන්ගෙ පිහිට ආරක්ෂාවයි පුතේ
මට හරිම දුකයි ඔයාට ඉක්මන් සුවය පතනවා මේක බලපු වෙලාව්‍ර් ඉදන් හිතට දුකයි ඔයාට ඉක්මන සුවය පතනව සංජු ..😢😢..බුදු සරනයි
කොහොමහරි දීගොඩ කුමාර මහතා මුණගැහෙන්න. පව් අහිංසක දරුවෙක්
මේ වගේ දේවල් දැක්කම හිතට ගොඩක් ලොකු දුකක් දැනෙනවා ඒ දරුවා කතා කරද්දී ඇස් වලට කදුළු එනවා බුදුසරණයි පුළුවන් කෙනෙක් ඉන්නවනම් උදව් කරන්න පිං සිද්ද වෙනවා
🙏🙏🙏
අනේ මට මේක බලන්න ඉද්දිම හුස්ම ගන්න බෑ වගේ ඉවසගන්න බෑ අඩෙනවා අනේ මට සල්ලි තිබ්බනම් දෙවියනේ 🥺😩.. අනේ මේ වගේ අයට උදව් කරන්න මට සල්ලි ලැබෙනවා නම් ඒ ඇති. අනේ දෙවියෝ බුදුන් බලාලා හරි උදව්වෙන්න දෙවියනේ කව්රු හරි.ජාති ජාතිත් පිං දෙවියනේ 🙏🙏
අනෙ මේ අහින්සක ලමයට පුලුවන් විදිහට හැමෝම උදව් කරමු ,,අහින්සක මලක් පරවෙනව ,, ඇත්තටම කෝටි ගනම් වියදම් කරල නලු නිලියො කියන වේසියො න්ට නත්තල් පාටි දෙන සල්ලි වලින් මේ වගෙ අහින්සක දරුවෙක් ට උදව් කරන්න බැරි ඇයි😢පවු අහින්සක මල් පරවෙනව පිපෙන්නත් කලින් ,, මේ වගෙ අහින්සක දරුවො ගැන ඔය ටීවි නාලිකා වලින් අවධානය යොමු කරන්න පුලුවන් අනෙ අහින්සක දරුවෙක් ඉක්මනින් ම සුවපත් වේව මගෙ පුතෙ මේ සම්පත් මහත්තයා ට ජාති ජාතිත් පින් මේ වගෙ අහින්සක යන්ට උදව් කරන එකට 😢😢බුදුසරණයි 😪
අනේපව් කෝල්ලා මේවා බලද්දි අපිට මොනාද අඩු කියලා හිතේනවා.අතපයහතර හරි තියේන එකත් ලෝකු දේයක්🙏🙏🙏
තෙරුවන් සරණයි ඔයාට සංජු..ඉක්මනින්ම සුවය ලැබේවා.... ඔයාට කාගෙම හරි පිහිටක් ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරන්නම්...ඔයාට සියලුම දෙවි දේවතාවන්ගේ පිහිටයි...🙏🙏🙏
අනේ පුතේ....තුරුණුවන් සරණින් ඉක්මනින්ම සුව වේවා!!!!!!වකුගඩුවක් ඉක්මනින්ම ලැබේවා.............අනේ තියන කෙනෙක් පිහිට වෙන්න....
අනේ පුතේ.ඔයාට ඉක්මනින්ම අවශ්‍ය කරන මුදල් සහ අනෙකුත් දෙවල් ලැබෙන්න කියලා ප්‍රර්තනා කරනවා. දෙවි පිහිටයි.
😪