How about horses ????? How about bull 🐂 ????? How about camel? 🐫???? No body talks about those animals and abuse . Only talk about Sri Lankan elephants.
@ yes you right but those animals not animals to them they can eat them they can kill them for them. That’s fine. Only worry about elephant. What a world.
It's time to ban using animals for cultural activities. Elephants, Cow, Peacock, so on. Innocent animals, when people are happy, These animals are suffering. Specially, SriLankans must know, In Buddhism teach not to harm any living beings. Why use Elephants for Buddhist festivals. 🤔. Keep using animals and this kind of street dance not suitable to have a modern country. This activies like some tribes in Asia. 🤔. Enogh this money, people's lives, Animals lives and time westing activities. Sri Lanka must forward toward to become a developed country than cycling at a roundabout. People don't waste time, No politics, No social violence, Just pure manage life without heavy yo the country. 🌷🇱🇰. 🙏.
You are right . This is the high time to stop animal abuse as much as possible . If we are the follwers of buddhist philosophy ,no one approve this type of animal harrasments
@@lastersilva534 you only talk about Sri Lanka why don’t talk about animal abuse in whole world???? Horses, bulls ,camels abuse nobody talk about that Only talk about Sri Lanka animals abuses.
animals ara abused ,harassed , tourtered and killed mercilessly through out the world . There are genuine organizations to voice against animal abuse . Poor creatures undergo immense harrasments by the inhumane humans . Here we talk about tthis incident . We have not forgotten the other poor creatures . Thousands of animals suffer due to inhuman acts of humans . Poor creatures cant talk , that s how this poor elephant express its suffering . Sin poor animals . Lets love them ,lets treat them kindly .
මමත් මේවැඩේට විරුද්දයි පව් අහින්සක සත්තු
අලි පෙරහැරේ ගෙනියන එක නවත්තන්න ඕනි.අහිංසක සත්තු.
ඔන්න කියුවා
ඇත්තාට ලයිටි එලියෙ ඇහැට වදිනවා ඇති එකායි එයා දගලන්නෙ අපිටත් එ එලියෙ අවුල් පොන්එකෙන් බලද්දී
ඒ ඇතා යන්නේ ගොඩක් අපහාසුවෙන් පව් අහිංසක සත්තු
🐄 🐓 🐐 🐖 අහිංසක නැද්ද .
How about horses ?????
How about bull 🐂 ?????
How about camel? 🐫????
No body talks about those animals and abuse .
Only talk about Sri Lankan elephants.
@ yes you right but those animals not animals to them they can eat them they can kill them for them. That’s fine. Only worry about elephant. What a world.
Ow peraharawakata ali epa... Datu karaduwa aran giyama athi😢mewata kiyanne sathwa hinsana😭
අලියා කුලප්පු වුණානම් එතන මත්පැන් බීපු කවුරු හර් ඉන්න ඇති.
අලියාගෙ කන්වල ,හොඩය දිගට බල්බ් දාලා , දම්වැල් දාලා මොනතරම් අපහසුවක්ද මේ අසරණ සතාට . මේ සතුන්ගෙ අයිතිවාසිකම් ,දකින්න ,කවුරුවත් නැහැ . අලියා කුලප්පු වුනා කිය කිය දුවන්න විතරයි බහුතරයක් ඉන්නෙ . අලියට අපහසුතා ඇති කරලා ඌටම දොස් කියනවා. මේවට කතා කලාම මස් මාලු කුකුළන් ගැන ඇයි කතා නොකරන්නෙ කියනවා. මොන සතෙකුට වුවත් හිංසා කිරීම ඝාතනය කිසිසේත්ම අනුමත කරන්න බැහැ . අපි එකිනෙකා සතුන්ට කාරුණික විය යුතුයි .
කාලානුරූපීව මේවා වෙනස් වියයුතුයි. ඒ සදහා ආගමික නායකයන් හා අදාල බලධාරීන් අතර සංවාදයක් සිදුකල යුතුයි
සත්තු අවශ්‍ය නැහැ පෙරහැරවල් වලට...
ඇයි මෙිසත්ව හිංසනයට විරැද්ධ නොවන්නේ
මෙි මුදල් වියදමිකරල සත්තුන්ට දෙනවඳ
අලිය කකුල ඉස්සුවෙ පිටඋඩ හිටපු කෙනාට බිමට බහින්න
අසරණ සතුන්ට කරන මෙවැනි කෘර ක්‍රියාවන් නතර කිරීමට ඉක්මනින් හැකිවේවා..
😅
විදුලි එළියට අධික ලෙස දිලිසෙන වැඩකෑලි ඇඳුම් වලට දාන්න හොඳ නෑ,අනික අලියාගේ අඟේ ඇඳුම් වලට විදුලි ආලෝකය යෙදූ විට සතාට ඇස් දෙකට අමාරුයි,දම් වැල් ටිකක් ලිහිල් කරලා දාන්නත් ඕනි.
එළිය දාන්න ඕන ඇහැට එල්ල නොවෙන්න.
සතාට තමන්ගෙ ඇදුම පේන්නෙ නෑ.
Akagi..❤
පව් මේ අලියට දාලා තියෙන ලයිට් නිසා අපහසුවෙන් ඉන්නේ.
අලියෙකුටවත් සැනසීම ඉන්න දෙන්නෑ ඌටත් ලයිට් දාගෙන තරහ යන්නැද්ද
මේ සත්තු පෙරහරේ ගියාට කමක් නෑ මේ තරම් ඇදුම් අන්දවල බල්බ් දාලා යවන්න එපා.වෙන රටවල මෙච්චර සරසනවද.අනෙක රතුපාටට සතුන් බයයි. තායිලන්තයේ මේ සතුන් නිදහසේ යන්නෙ කිසිම දන්වැලක්වත් නෑ
ජොලිසීයාට කාඩිබෝඩි හොඩයක් දමලා පෙරහැරක ගෙනියපල්ලා 😂😂😂😂😂😂😂
යක්කුන්ව සතුටු කරන්න ගියාම අලියටත් එක වෙලාවකට හොඳටම කේන්ති යනවා
හුඟාක් ම අලි ඇත්තු පෙරහැරේ යන්නේ සතුටින්...උන් ට හොඳ නරක හොඳ ට තේරෙනවා..
බීමත්ව ඉන්න ඇත් ගොල්ලන්ට එයාලා හරිම අකමැති යි.. හිරිහැර කරනවට අකමැතියි. එතකොට තමයි කලබල කරන්නේ.. පෙරහැර නොයන කාලයට අලි ඇත්තු න්ට කෑම බීම බෙහෙත් කරල හොඳින් රැක බලා ගන්නවා..
බොරු මාතෘකාවක් දාලා රවටා සල්ලි higanawa
ඇත්තටම දාලා තියෙන කමේන්ට් කියවනකොට තමයි තේරෙන්නේ අලියා පවු කියලා සතාට තියෙන අපහසු කම් ඌට කියන්න බෑනේ
ලයිටිවල පාටත් අවුල් ...ඉවසීම නැත්තටම නැතිව යනවා....පවි ...අහිංසක සතුන් .
ඕව බලන්න එන එවුන්ට අලි ගහන්නම ඕන සතුන්ට වද දෙනවා බලන්න එන් එවුන්ට අලී ගැහුවට කමක් නැ
Pow maaattunta wada danawa
Siyalu sathwayo suwapth wewa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
එයාට දාලා තියෙන ලයිටි එළිය ඇහැට කරදර වැඩියි. ඒකයි එයා ස්ට්‍රෙස් ඉන්නේ.
බස් වලට විතරද තොරණ වගේ ලයිට් දැම්මම අව්ල ,,😏😏
ඔය සත්තු වෙනුවෙන් පෙනී සිටින අයට මේ සත්තුන්ගෙ කකුල් වලට දම්වැල් දාලා කරන හිරිහැර පේන්නේ නැද්ද
කියල වැඩක් නෑ.බොරු සංවිධානය හදාගෙන මයික් ඉස්සරහ වීරයා වෙනව
අලිය පිටේ මාලිමාවෙ ඇමතිකෙනෙක්වත් ගියානම් තමා පරිසරනෝනලා ෆෝම්වෙන්නෙ....
හොඬවැලේ සහ කන් වලට ලයිටි යොදල වැඩි නිසා කණ එලිය වැටිලා කිසිවක් පේන්නෙ නැතිව ඇති.ඒවයින්අධික රස්නෙයක් එනව ඇති
දන් වැල් දැම්මේ නැත්නම් කොහොමද මෙහෙම අලියව ගෙනියන්නේ ගෙදර බල්ලන්ට දන්වැල් දාන්නේ ඒ වගේ තමයි දන්වැල් නොදා ගියත් ඔයාලා ඔහොම බනියි දන්වැලක් වත් නැතුව අරන් යනවා කියලා 😔😒
@@Vinuproductionxp-x8gතායිලන්තයේ අලි ඇතුන්ට දන්වැල් එල්ලගෙන යනවද බලන්න. ඒ සතුන්ට ඒ අය දෙන ආදරේ.පාරේ යනවා ලනුවක්වත් නැතුව.
මෙහෙම අවස්ථා වලට සතා ව පාලනය කර ගන්න පුලුවන් නිර්ව්න්දනය කර ගන්න පුලුවන් නම් ඒකට ඇත් ගොව්වන්ට
මේකෙ උන් වැලලෙන්නෙ,හරියට නිකං දන්නෑ,වගේ,වන අලි මේ වන විට 400 ක් මරලා 2024 ට,ඒවට පව්නෑ,අනෙක හිලෑ අලි කොච්චර වාසනාවන්තද,වෙලාවකට කනවා නානවා,බෙහෙත් ටික හම්බ වෙනවා,මේ අලි ඇත්තු නැත්නම් පෙරහැරකින් වැඩක් තියෙනවාද,
හස්ති පාලක මහතාට හස්තියාගේහැසිරීම තේරැම් ගන්න පුලුවන්නේද කකුලපෙන්නලාමොනවද කියන්නෙ
හීලෑ අලි ඔය විදියට දන්වලා දාලා ගෙනියන්න ඕනේ නෑ
මෙතන කිසි අලියෙක් කුලප්පු වෙලා නෑනේ එයාලා ටිකක් කලබල වෙලා විතරයි
අලි පෙරහැරවලට වත් පන්සලට වත්
ගෙවල්වලටවත් අවශ්‍යනැ එයාලාකැමති එයාලාගේ රංචුගැහිලා
ඉන්න මුදල් තන්නවට ඔය සත්වහිංසනය වෙන්නේ පවුකාරවැඩ
නතරකරපල්ලා රෙදිපෙරොලා ලයිට් වලින් වැහිලා හරිම අපහසුව යන්නෙ
ඔයඇතුන් කැලෙට ගෙනියපල්ලා උබලාගේ පාඩුවේ ඉදහල්ලා
@christeenlaity3201 පන්සල්වල ඉන්න අලින්ට ඔයා බනිනවා සත්ව හින්සන කියලා ඒත් කැලේ නිකරුනේ මැරෙන අලි ගැන කතා කරන්න එකෙක් නෑ කෝච්චිවල හැප්පිලා අලි මැරෙනවා ඒව්ට ඔයාලා මුකුත් කියන්නෑ නේ
සත්තු කූඩු වල දාලා කන්න බොන්න දීලා ඇති කරලා මරා ගෙන කන එක හොඳ දෙයක් ද
මෙම පෙරහැර වල් මොටද දවියනෙ
සතුන්ට මෙහෙම හිරිහැර කරන එකද සන්ස්කෘතිය කියන්නෙ
Bera sadda light Eli damwal Dala rediporola light Eli Dala Mona hinsawakda me paw ahinsakayo
හොඳම ටික නෑ ලැජ්ජාවේ
අලිනේ
Please let those animals to live free!! Nilamela duwanawa otunna nethiwa
A Aliya Atha ussala monawada penwanawa. Thirisanata therenade kakuldeke thirisannunta therune nehe.
පෙරහැර විනෝද සමයක් වෙලා ,,, කලිසමේ ගූත් ගිහින් මරලතෝනියකින් අවසන් වූ වගයි 😂😂😂😂😂😂
අන්තිමට එහෙම උනාද
මේ සත්තු මරන් කන්නද මෙහෙම ක්රන්නේ
saththunta wada dila budu himiyanwath e paw wadawalata gawanawa perahare yanna ona minissu camaththen
Me desambar koheda peraherawal mella karella handuwen anena athi wana monada
Dan wel dala hira karala avida gannath be aliyata godak amarui pau kulappu wenawa nemei kulappu karanawa
ඒ වගේද සල්ලි ලැබෙනවනෙ. ඊලගට පෙරහර තිබුන පන්සලට ලැබෙන නම්බුව
Lait ele wade kamata as pen natuwa yanna ate paw ahensaka sattu wada denwa
Atage kakule mokak hsri anila kakula ussanawa.paw deiyane.😢
ඇතා නම් ගොඩක් ලස්සනට යනවා. කොහොමද ඔයාලා අපහසුවෙන් කියන්නේ, ඔයාලත් ඇවිදින්න ඇතා විදිහටද විදියටද
ඔයාගෙ මූන වටේ බල්බ් වැලක් එල්ලගෙන එක පැයක් ඉන්න පුලුවන්ද ,,😒😒
Kalakanni menessu topeta hena gahanawa yakooo .
Aliya natanawa kiwata.oya natanawa newe stres aka penwanne ohoma thamai
ඔය ලයිටි ටික ගලවපියි එ සතාට එක තාමයි අවුල බලන එකා ඉට වැඩියෙ සතෙක්
Bulb is too much bright.
බල්බ් සැර වැඩියි ඌට
Elephants & electric lights are a sick combination..' they are asking for trouble
Elephants should be banned from using in this processions. They belong in the wild.
Viwes higa kanawa , boru tital dala , oni kenekta penawa e satha kakula ussanne pita uda inna kenata bahinna , nathuwa kulappu wela nimi , me wage boru dewal youtube dala higa kanna epa 😢
මේකේ නිකන් බොරුවට තොපි වලලන්න එපා නැත්තම් තොපි අලිවගෙ ඇදගෙන පලයන් පේරහැරවල් වොල යකො අනික මේ විඩියො එක දපු ගොතය හරියට හොයල බලල කියපන් මේ අලිය ජගත් මහත්තයගෙ නේවේයි හොරන වසන බෙකරියෙ නිකන් චටර් වේන්න එපා බන් ඔහොම බොරු දෙවල් දල
Pau me saththu mewata ganna hada ne
මේ වීඩියෝ එකේ අලියා කුලප්පු වෙන කොටසනෑ.වෙන වීඩියෝ එකක මං දැක්කා අලියා පහර දෙනවා.
මෙි කිවනිනෙ කොහෙි එකක්ද
Danuwath sathunta parduwey inna deynna
Me aliya yanne awidinne loku wedanawakin
මොකෙක්ද කුලප්පු වඅනේ.අලිය නැවතිල ඉනිනවා
It's time to ban using animals for cultural activities. Elephants, Cow, Peacock, so on. Innocent animals, when people are happy, These animals are suffering. Specially, SriLankans must know, In Buddhism teach not to harm any living beings.
Why use Elephants for Buddhist festivals. 🤔.
Keep using animals and this kind of street dance not suitable to have a modern country. This activies like some tribes in Asia. 🤔.
Enogh this money, people's lives, Animals lives and time westing activities. Sri Lanka must forward toward to become a developed country than cycling at a roundabout. People don't waste time, No politics, No social violence, Just pure manage life without heavy yo the country. 🌷🇱🇰. 🙏.
You are right . This is the high time to stop animal abuse as much as possible . If we are the follwers of buddhist philosophy ,no one approve this type of animal harrasments
අලි කුලප්පු වෙනවා කියන්නේ මේවටද
ඒක ඇත්ත❤
දැන් මෙ යුටියුබි කරන වුන් ලියන්නෙ වෙන දෙයල් විඩියෝ එක බලද්දී තියෙන්නේ වෙන දෙයක් අපි තාමයි වැරැදි මෙවා බලන එක
Animal abuse in sri Lanka.
@@lastersilva534 you only talk about Sri Lanka why don’t talk about animal abuse in whole world????
Horses, bulls ,camels abuse nobody talk about that Only talk about Sri Lanka animals abuses.
animals ara abused ,harassed , tourtered and killed mercilessly through out the world . There are genuine organizations to voice against animal abuse . Poor creatures undergo immense harrasments by the inhumane humans . Here we talk about tthis incident . We have not forgotten the other poor creatures . Thousands of animals suffer due to inhuman acts of humans . Poor creatures cant talk , that s how this poor elephant express its suffering . Sin poor animals . Lets love them ,lets treat them kindly .
Ayaga kakula prasnayak waga pow
කැළණි හිගන්නෝ දැකලා නැත්නම් ,මේ වීඩියෝව දාපු එකා බලපල්ලා..
Moota kohenda ali. Eeye pereda thuttu deke jawaram karala salli hoyapu 2.50 haalparuwo. Mewani siyalu ali raja santhaka kala yuthui. Ko mahaloku Nayanaka Ranwella kiyana thakkadiya. Jagathta baye katai, p#kai wahan natta p#ke gahanda inne?
Ara dala thiyan lait tika penne nada
Me satata mokak ho apahasuwak...penawa....
Me.mokakda me gahana bera hada...maha palu saddayak..
හාල් මැස්සෝ කූණිස්සෝ තමන්ගේ කෑම පිගානේ තියාගෙන සත්ව හිංසනය ගැන කතා කරන බෝසත්තු වැහි වැහලා පෙරහැර කාලෙට..
ඔය සත්තුත් කැමතියි විනොදෙට.. බෙර හෝ සංගීත නාද රටාවලට, තාලයට කොයි සංස්කෘතියක ඉන්න මිනිස්සු සත්තු එ ඒ අයගේ කැමැත්ත අනුව ක්‍රියාකරනවා. සත්වයාගේ බාරකරු ඒ වෙලාවට ක්‍රියාකරන විදිහයි.. බලන් ඉන්න මිනිස්සු හැසිරෙන විදිහ අනුව තමයි සත්තු වෙනස් වෙන්නේ..
පෙරහැරේ යන අලියගෙ අපහසුව ගැන කතාකරනව.මේ අවුරුද්දේ අලි 350 නොයෙක් විදිහට මරල දාල.ඒව ගැන මේ මිනිසුන් කතා කරන්නෙ නැහැ .මුන් මේ වෙන අරමුණු වලින් කතාකරන්නෙ.
Ko bihisunu nahane😂
Pau Ahisaka sattu
Me aliua natanawa ne.mokadda me UA-cam eke miniha kiyanne.
Pau me asarana saththu .
අලි නැතිව පෙරහැර කරන්න බැරි ද?
Meruns.kiynne.atthda