how to repair a JUKI normal sowing machine ? ( part 2 sinhala )

Поділитися
Вставка
  • Опубліковано 19 лис 2024

КОМЕНТАРІ • 189

  • @ImChandra-j5l
    @ImChandra-j5l 2 місяці тому

    පීඩන පාදයේ ප්‍රස්නයක් තිබුනා.මේ වීඩියෝව බලල හදාගත්ත.ඔබතුමාට බොහොම පින්.

  • @nilanthimunasinghe8640
    @nilanthimunasinghe8640 3 місяці тому

    ...බොහොම ස්තුතිය ඔබ තුමාට මගේ මැසින් එකේ නුල් හිරවෙලා ටයිමින් වෙනස්වෙලා මුකුත්ම කරගන්න බැරුව මාස දෙකක් විතර තිබ්බා මැසින් හදන කෙනාව ගෙන්න ගන්න උත්සාහ කරත් අවේනැ ඔබේ වීඩියෝ බලලා කොහොම හරි මැසින් එක හදා ගත්තා මැසින් එකගැන පවිච්චිකරන විදිය ගැන ගොඩාක් කරුණු ඉගෙන ගත්තා ඔබට ස්තුතිය ගොඩාක් පින්

  • @lahiruz
    @lahiruz 4 роки тому +5

    බොහොම පැහැදිලිව කියල දීල තියෙනව. මේ ගැන මෙලෝ දෙයක් දැනගෙන හිටියෙ නෑ. ගොඩක් ස්තූතියි. ෆෝන් එකෙන් හරි මේ වගේ දෙයක් කරපු එක ඇත්තටම ගොඩක් අගය කරන්න ඔ්න. ජයවේවා.

  • @Jeewithesundarai
    @Jeewithesundarai 3 місяці тому

    මගේ මැෂින් එකේ නීඩ්ල්බාර එක මම මාරු කලා. ඊට පස්සේ මැහෙන්නේ නැතුව ගියා. ඔයාගේ මේ වීඩියෝ එක බලලා තමයි මම ඒක හදා ගත්තේ. අනේ ⁣බොහොම පිං ඔයාට මේ දේවල් නිර් ලෝභීව කියලා දුන්නනට. ❤❤

  • @WandanaDhanayaka-r3b
    @WandanaDhanayaka-r3b Рік тому

    Thank you අයියේ පැදිලිව කියාදෙනවට තව තව මෙවැනි වීඩියෝ කිරීමට ශක්තිය ලැබේවා

  • @isurunetwork9384
    @isurunetwork9384 3 роки тому +2

    අයියේ juki machine හදන්න පුරුදු වෙන්න ගොඩක් අසාවෙන් හිටියා ඒත් ඒකට හරිතැනක් course කරන තැනක් හමුවුනේ නැහැ... අයියා කියලාදෙන හැමදෙයක්ම හොදටතෙරෙනවා. අයියෙ juki machine හැම වර්ගයක්ම හදන්න කියලා දෙන්න ලොකු පිනක්... සර් ජයවේවා!...

  • @chanakaherath2282
    @chanakaherath2282 4 роки тому +2

    ඔයා කියල දෙන විදියට ඕනෑම නොදන්නා කෙනෙකුට උනත් හදාගන්න පුළුවන් ඉදිරියටම යන්න සුබපැතුම් බුදු සරනයි..!!

  • @achalakumara1438
    @achalakumara1438 2 роки тому +1

    සුපිරි විඩියෝ එකක්,මටත් මහන මැෂින් ගැන ඉගෙන ගන්න ආශාවක් තිබුනා,මට ඒ දැනුම ලැබුනා,ඔබ තුමා හින්දා👌👌👌👌👌👌👌👌👌👌👌

    • @pushall8331
      @pushall8331  2 роки тому

      🙏 ජයවෙවා මල්ලි

    • @achalakumara1438
      @achalakumara1438 2 роки тому

      ස්තුතියි👏👏👏👏👏

  • @sisirachandrasena963
    @sisirachandrasena963 8 місяців тому

    සුපිරි පැහැදිලි කිරීමක් පැහැදිලි වීඩියෝවක් බෙහෙවින් ස්තුතියි ඔබතුමාට ,

  • @dimuthuishari2790
    @dimuthuishari2790 4 роки тому +1

    ඔබතුමාට බොහොම පින් අපිට මේ විදියට ඉතා සරලව සුපැහැදිලිව දැනුම ලබා දෙනවට..!!!!!!!!!!!!!!!!
    උපදින සෑම ආත්මයකදීම ඔබතුමා දැනුමෙන් බුද්ධියෙන් පරිපූර්ණ වේවා..!!!!!!!!!!!!!!!!!!
    මුදලට මිනිසුන් මුලාකරන UA-cam හොරුන් අතරේ ඔබ අප රටට ජාතියට වටිනා සම්පතක්..!!!!!!!!!
    ඔබට ජයෙන් ජයම වේවා..!!!!!!!!!!!!!!

  • @upekshasewwandi6263
    @upekshasewwandi6263 3 роки тому

    අයියෙ ඔයා නියමෙට කියල දුන්නා .බොහොම ස්තුතියි .මම හරියටම ටයිමින් තියාගත්තා .👍👍👍👍👍👏👏👏👏👏👍👍👍👍👍

  • @chanakaherath2282
    @chanakaherath2282 4 роки тому +3

    අයියේ ඔයා වගේ පැහැදිලිව කියල දෙන කෙනෙක් මම නම් දැක්කේ නෑමවෙනකම් thanks 😘🙏

  • @sankaniyamaimalli3278
    @sankaniyamaimalli3278 Рік тому +1

    බොහොම ස්තුතියි .ඔයා විසදපු ගැටලු ඔක්කොම ටික මට තිබුනා.හරිම වටිනවා .ගොඩාක් පිං 🙏🙏🙏

  • @anuradhasewwandi2173
    @anuradhasewwandi2173 2 роки тому +3

    Thank you!ඇත්තටම හරිම වටිනවා.

  • @உங்களின்ஒருத்தன்

    Oyage video supper obaduma lassanata kiyala danawa mage suki masima karan wathinawa ewada monawada karanne

    • @pushall8331
      @pushall8331  Рік тому

      කෝල් එකක් දෙන්න youtub එකේ link එක තියෙනවා බලන්න ම්ගෙ fb පේජ් එකේ ,ඒකෙන් මැසේජ් එකක් දෙන්න

  • @sureshindragith9077
    @sureshindragith9077 3 роки тому

    හොදටම තෙරුනා පුලුවන් වෙලාවට අනිත් එවත් කියලා දෙන්න olada besht....thakxxxx

  • @sekarasekara6982
    @sekarasekara6982 2 роки тому +1

    Ayye godak pin mama amaru wetuna taimin gihin pandara weda welawe oyagi vidiyo ekan thamae had a gaththae thanks ayye oyata thawath dewal denaganda lebaewa ayye

    • @pushall8331
      @pushall8331  2 роки тому

      Ok ජයවේවා මල්ලි 🙏

  • @susilaranjanie5289
    @susilaranjanie5289 8 місяців тому

    Hoping kiyala denawa mata godak vadagath una thank you

  • @gunegune9936
    @gunegune9936 2 роки тому +2

    Supiri aiye.oyata godaaak pin.harima lassanata pehedili karanwa.thawa thawa video danna.jawewaa..bs❤💯

    • @pushall8331
      @pushall8331  2 роки тому

      ජයවෙවා මල්ලි 🙏🍻

  • @gurulurajatv4892
    @gurulurajatv4892 3 роки тому +2

    mr oyage kiyadeema harima pahadiliy...

    • @pushall8331
      @pushall8331  3 роки тому

      ස්තුතියි මහත්තයා 🙏

  • @comarisirilanka3646
    @comarisirilanka3646 10 місяців тому

    Godak sthuti sahodaraya oyage me danuwath kirimata

  • @falvlogs6799
    @falvlogs6799 4 роки тому

    වැදගත් චැනල් එකක්..juki මැෂින් තමා ගෙවල් වල වැඩියෙන් තියෙන්නේ..ඒක නිසා juki ගැන වැඩියෙන් කරන්න..ඔබට ජය..

    • @pushpaweerawardana512
      @pushpaweerawardana512 3 роки тому

      හරි ම වටිනාකමක් තිබෙන විඩියොවක්,ඔබටබොහොම ස්‍තුතියි

  • @malakamaduranga5544
    @malakamaduranga5544 Рік тому +1

    Niyamai math coss ekak karana gaman inne . Aneth මැෂින් genath kiya denna 👍

    • @pushall8331
      @pushall8331  Рік тому +1

      Ok කියලා දෙන්නම් 🤗🍻

  • @amilanuwan2710
    @amilanuwan2710 3 роки тому

    අන්තර් ජාලයේ සිංහල මැෂින් රෙපයාර් විඩියෝ අඩුයි. සුපිරි විඩියෝ එක. හොද පැහැදිලි කිරිමක්. ජය වේවා ...

  • @niwansuwa.
    @niwansuwa. 2 роки тому +1

    ලොකු දෙයක් දැන ගත්තා බොහොම ස්තූතියි

  • @dgssusilkumara1078
    @dgssusilkumara1078 3 роки тому +1

    Zoje 8500 machine eketh me wodihatamada timing thiyenne ..needle eke kaanuwa paththa pita paththatada danne..

    • @pushall8331
      @pushall8331  3 роки тому

      කෝල් එකක් දෙන්න

  • @laksirikulasekara2473
    @laksirikulasekara2473 Рік тому +1

    godak de igena gaththa...
    pin siddawewa...

  • @samankumara1073
    @samankumara1073 3 роки тому +1

    Digatama me wage video karanna
    .tnx ජය 👍

  • @ethelperera6400
    @ethelperera6400 Місяць тому

    Oba tumata godak pin maga zoji mazing aka put pasr aka kakulan pagala vitarai ussanna puluwan mona vidiyakin wath udsanna ba

  • @gurulurajatv4892
    @gurulurajatv4892 3 роки тому +1

    mr ganakama kalisamak maseemedi pleet eeka kadalagiya ekata aluthen plet ekak damma ....dan masennenaha yatin nool gata gasenawa e ai ..hadaganna kiyala denawada ....

  • @rasi198
    @rasi198 Рік тому +1

    Hodatama kiyala denawa niyamai

  • @28ramanayake19
    @28ramanayake19 2 роки тому +2

    නියමයි සහෝ

  • @amilasanjeewa2504
    @amilasanjeewa2504 Рік тому +1

    foot pressure eka burul unama hada ganne khmda spring eka burul wela foot eka thada wenne na

    • @pushall8331
      @pushall8331  Рік тому

      අනිත් කමෙන්ට් එක බලන්න

  • @hasithasilva6897
    @hasithasilva6897 3 роки тому

    ලොවින් ඒකෙක් එක් දේකට වෙයි සමත කියන්නෙ බොරුවක්නේ එතකොට.
    වැඩ්ඩෙක් තමා.👍💐

  • @manojariyarathna8993
    @manojariyarathna8993 2 роки тому +1

    Vedio බොහෝ ප්‍රමානයක් බැලඅවත් ටයිමින් තියන හැටි දැන ගන්න බැරි වුනා....මේකෙන් තමයි හරියටම එ්ක දැනගත්තේ....තැන්ක්ස් සර්....වෙනම විඩියෝ එකක් ටයිමින් එකට දාන්න සර්...බොහොම ස්තුතියි..

    • @pushall8331
      @pushall8331  2 роки тому +1

      හරි ටයිමින් තියන එකක් වෙනම කරන්නම් 👍

  • @thusharasanjeewa6559
    @thusharasanjeewa6559 2 роки тому +1

    Aka Mata godak wadagath una aiya thak you👍👍👍

  • @amilaprasanga5784
    @amilaprasanga5784 Рік тому +1

    සෝජේ මැෂින් එක ගලවලා සර්විස් කරන විදිහ වීඩියෝ එකක් දාන්නකෝ

    • @pushall8331
      @pushall8331  Рік тому

      ටික දවසක් දෙන්න අක්කෙ

  • @ganganilmini40
    @ganganilmini40 3 роки тому

    Aiye juki mashin wala nul athin wadinne. Rauma karakeuwata hariyanne na. E gana vidio ekak karala dannako

  • @champikajayasinghe8222
    @champikajayasinghe8222 3 роки тому

    Embrodery machine aka timen thinvidiya kiyala danna

  • @hiroshudayanga2885
    @hiroshudayanga2885 3 роки тому +1

    Mage sewing machine eka singer portable machine ekak eke zigzag designs okkoma wada karanne nane eka design ekak wath mahenne na ekata mokak hari wisadumak thiyenawada ?

  • @mahishadilhara8025
    @mahishadilhara8025 2 місяці тому

    sewing machine caurse ekk karanna hoda thanak kiyannako

  • @kuamaradasanayaka3868
    @kuamaradasanayaka3868 2 роки тому +1

    Redi kalle haiya thanak mahanakota mahenne naththe ai.idikatten nula paninava..ane aiye pin sidda venava kayala denna..

    • @pushall8331
      @pushall8331  2 роки тому

      ඉදිකට්ට ටිකක් මහත එකක් දාන්න ,youtub fb පේජ් එකේ link එක තියෙනවා ජොයිට් වෙලා මැසේජ් එකක් දෙන්න ,phone නොම්බරේ දෙන්නම් කෝල් කරන්න

  • @anandasri1330
    @anandasri1330 3 роки тому

    ana deka burl kara eth hela wenne wath na mokada karanne?

  • @kasunchamara6250
    @kasunchamara6250 3 роки тому

    අයියේ.. මැකැනික් කෝස් එක කරන්න තැනක් තීනවද.. ලොකු උදවුවක්... කියන්නකෝ...

  • @chathuralakshan4196
    @chathuralakshan4196 3 роки тому +1

    අය්යේ මහද්දි එක පාරටම හිර වුනා දැන් හොල වන්නවත් බෑ nedle bar පහලට යන්නෙවත්, රෝදෙවත් කැරකෙන්නේ නෑ කොතන ද අව්ල තියෙන්නෙ 😓

  • @nilminipriyanthik6202
    @nilminipriyanthik6202 3 роки тому

    Aiye mage juki masime dakynu patthe rauma kara kenne na.kiyala dennako.hada ganna kenek na.

  • @s.l5285
    @s.l5285 3 роки тому

    ගොඩක් ස්තූතී මන් ඉගෙන ගන්න කෙනෙක්

    • @s.l5285
      @s.l5285 3 роки тому

      @@pushall8331 අනිවාර්යෙන්

  • @kushanipanditharathna190
    @kushanipanditharathna190 3 роки тому

    JUKI machine 1 service Karanne Kohomada?

  • @washanthapushpakumara4813
    @washanthapushpakumara4813 3 роки тому +1

    owagen ganakam aewa mahanna bareda mahathmaya

    • @pushall8331
      @pushall8331  3 роки тому

      පුළුවන් ඉදිකටුවයි දැතිසෙට් එකයි මාරු කරන්න , මහත්තයා කෑල්ල ඕනෙ නෑ අයියා,මල්ලි,අංකල්,මචං ඒවා හොදයි 🍻✌☝️

  • @andchandani7094
    @andchandani7094 3 роки тому

    Godak watinawa.thank you

  • @curtainsofa2198
    @curtainsofa2198 3 роки тому

    Double feed kohamada fix karanne

  • @EranEmoney
    @EranEmoney 2 роки тому +1

    Course ekak wage karanna balaporoththuwak nadda.sahathika nathi unata kamak na danuma laba ganna ona

    • @pushall8331
      @pushall8331  2 роки тому

      දැන් කරන්න කාලයක් නෑ මල්ලි ,වයස වැඩියි ,ඒ දවස් වල එක එක දේවල් ඉල්ලුවා කෝස් එකට සල්ලි අද්‍යාපනේ 😒🤔🥺 වගේ දේවල් 🤔

  • @isurunetwork9384
    @isurunetwork9384 3 роки тому

    බොහොම ස්තුති....

  • @surangagunasekara-q9w
    @surangagunasekara-q9w 11 місяців тому

    Mage.jukiye yata redi patina ediriyata adenawa wadei mokada karaoke kiyanna puluwanda

  • @smithmelody9298
    @smithmelody9298 Рік тому +1

    Couses ekak tiyana thenak dannawada.juki mecing mechanic

    • @pushall8331
      @pushall8331  Рік тому

      FB ගෲප් එහෙකට දාන්න 👍

  • @sumuduruwan2866
    @sumuduruwan2866 2 роки тому +1

    sihi li masimaka kotas wala nam monada

    • @pushall8331
      @pushall8331  2 роки тому

      0719208905 තේරුනේ නෑ මල්ලි

  • @ganganilmini40
    @ganganilmini40 3 роки тому

    Juki mashin eka hira unama hada ganna hati vidio ekk karannako. Godak ayeta tiyena prashnayak

  • @EzView
    @EzView 4 роки тому

    ela digatama karan yamu...

  • @wasanalakmali3497
    @wasanalakmali3497 3 роки тому

    Puluwannam kiysnnako belt eka lagin hirawenne ai.

  • @dilneththewsara5258
    @dilneththewsara5258 Рік тому +1

    ජුකී මැශිමක තෙල් මාරු කරන්නේ කොහොමද

    • @pushall8331
      @pushall8331  Рік тому

      හෙඩ් එක් උස්සලා අයින් කරන්න ,ඕලොක් ෆ්ලැට් ලොක් නම් යට ඇන ගලෝලා අයින් කරන්න ඕනෙ

  • @28ramanayake19
    @28ramanayake19 2 роки тому +1

    ඔයා ලෝබ නැතුව කියල දෙනව බොහෝම ස්තුතියි

    • @pushall8331
      @pushall8331  2 роки тому

      ස්තූතියි චැනල් එක ශෙයා කරලා සපෝට් එකක් දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක් මල්ලි 🌻🙏

  • @sasikalakamalanathen2331
    @sasikalakamalanathen2331 3 роки тому

    Very usefull us

  • @printhouse6191
    @printhouse6191 3 роки тому +1

    slip wadinawanam mokakda karanne oone

  • @herth.5833
    @herth.5833 2 роки тому +1

    Thanks,

  • @chutisasiya
    @chutisasiya 4 роки тому

    Aiye පුඩ් eka issilama thiyanawa path karata path wenne na mokadda pasne eke

  • @ramanigamage6743
    @ramanigamage6743 4 роки тому

    Mahaddi yatin ena nula burul wenawaa.eka hadanne kohomada

  • @RoshanDisanayaka-xb5sx
    @RoshanDisanayaka-xb5sx 26 днів тому

    Koss akak karana thanak kiyannako

  • @chanakaherath2282
    @chanakaherath2282 4 роки тому

    අයියේ ඔය වගේම නෝමල් මැෂින් රෙපයාර් කරන වීඩියෝ එකක් දානවද ලොකු උදවුවක් piece bs

  • @iraqresitance9663
    @iraqresitance9663 3 роки тому

    Hello from iraq my greeting

  • @emdssampath9688
    @emdssampath9688 4 роки тому

    ගොඩක් වටිනවා

  • @danushkabandara7351
    @danushkabandara7351 4 роки тому

    සුපිරි අයියා

  • @ireshaudayangani9813
    @ireshaudayangani9813 Рік тому +1

    gdk watinwa❤

  • @ganganilmini40
    @ganganilmini40 3 роки тому

    Aiye juki mashin eka 8500 hira uanama mokakda karanne

  • @virajwansanath2288
    @virajwansanath2288 2 роки тому +1

    Dethi weda karanne nethi unama komada hada ganne

    • @pushall8331
      @pushall8331  2 роки тому

      දැති වීල් හුඟක් තියෙනවා සමහරවිට දැතිකැඩෙන්න පුළුවන් ,ඇන බුරුල් වීමෙනුත් වෙනවා

  • @marilynbaje2402
    @marilynbaje2402 4 роки тому

    pno kpg bigla naglock ang sewing machine juki

  • @nesanvartharajan4853
    @nesanvartharajan4853 3 роки тому

    good work thanks

  • @roshanpriyantha6782
    @roshanpriyantha6782 4 роки тому +1

    Thank you

  • @commonman6879
    @commonman6879 Рік тому +1

    Good

  • @ishanigoonarathne3386
    @ishanigoonarathne3386 3 роки тому

    පුට් ප්‍රෙෂර් එක උඩින් කරකවද්දී හෙඩ් එක lock වෙලා දැන් මැෂින් එක කැරකෙන්නේ නැහැ මොකද්ද කරන්න පුළුවන්?

    • @ishanigoonarathne3386
      @ishanigoonarathne3386 3 роки тому

      @@pushall8331 හරි aiye මන් ඒක හැදුවා, ඔයාගේ අනිත් vedio ඒක බලලා, පියන ගලවල බලද්දී පුට් bar එකේ joint එකෙන් පැනලා තිබ්බා, thank you very much 👍

  • @indikaekanayaka3030
    @indikaekanayaka3030 Рік тому +1

    Mahanakota yat nuula ගුලි වෙන්නේ ai

    • @pushall8331
      @pushall8331  Рік тому

      හේතු කීපයක් තියෙනවා youtube එකේ අබවුට් එකේ මගෙ fb පේජ් link එක තියෙනවා ජොයින්ට් වෙලා මැසේජ් එකක් දාන්න

  • @kasunchamara6250
    @kasunchamara6250 3 роки тому

    වැඩ ඉගෙන ගන්න ආසයි.. .. ගාල්ලේ කොහෙවත්ම කෝස් එක මට හොයාගන බෑ... පුලුවන්නම් තීන තැනක් කියන්න... ලොකු උදවුවක්...

    • @kasunchamara6250
      @kasunchamara6250 3 роки тому

      පට්ට ආසවක් අයියේ.. තීන්නෙ... ෆෑක්ටරි වලට ගන්නෙ නෑනේ .. සහතිකයක් ඉල්ලනවා.. එකයි..

    • @kasunchamara6250
      @kasunchamara6250 3 роки тому

      push all හා අයියේ... උදවුවක් දෙන්න පුලුවන්නම්...

  • @amaraineurope6888
    @amaraineurope6888 3 роки тому

    great help

  • @dilshanperera6885
    @dilshanperera6885 3 роки тому

    Fatta watinawa

  • @manojariyarathna8993
    @manojariyarathna8993 2 роки тому +1

    ඉදිකටුව මැදට එන්නැ...මොකද කරන්න ඔ්නේ කියන්න පුලුවන්ද

    • @pushall8331
      @pushall8331  2 роки тому

      ප්ලේට් එක අවුලක් වෙන්න පුළුවන් ,නීඩ්ල් බාර් එක ඇද උනාමත් වෙන්න පුළුවන්

  • @joshuamartinez2389
    @joshuamartinez2389 4 роки тому

    What’s a sowing machine??

  • @TestTest-jx7rg
    @TestTest-jx7rg 6 місяців тому

    Athampurata vadiya hondyi

  • @hiroshudayanga3015
    @hiroshudayanga3015 3 роки тому

    ජුකී මැෂින් එක ඉස්සරහට මැහෙන්න නැතුව පිටිපස්සට මැහෙන්නෙ මොකද කරන්නේ ඒකට ඉක්මනින් මට උත්තරයක් දාන්න පුළුවන්ද ?

  • @shahvaishali2604
    @shahvaishali2604 2 роки тому +1

    Mera machine bahot hard chalta hai uske liye mujhe solution chahiye

    • @pushall8331
      @pushall8331  2 роки тому

      हिंदी मे बोलो 🤔

  • @anandasri1330
    @anandasri1330 3 роки тому

    time wheel eka patta thaday

  • @thusitharathnayaka4966
    @thusitharathnayaka4966 4 роки тому

    අයියා මගේ සිංගර් සිග් සැග් මැසිමෙි යට නුල් ගුලි ගුලි එන්නෙ.එ මොකද

  • @nuwanthinilmini5660
    @nuwanthinilmini5660 2 роки тому +1

    Aiye apassata mahenawane machine eka

    • @pushall8331
      @pushall8331  2 роки тому

      එක්කො ඕවර්ලොක් මැසින් එහෙක මෝටරයක්,නැත්නම් ස්විච් එකක් ඇති ඒක තියෙන පැත්තෙන් අනිත් පැත්තට දාන්න,වයරින් එක අවුල් වෙන්නත් පුළුවන් 🤔☝️

  • @ganganilmini40
    @ganganilmini40 3 роки тому

    Aiye mashin hira unama hadana vidiya vidio ekak dennako

    • @ganganilmini40
      @ganganilmini40 3 роки тому

      Hari aiye thank godak. Mahanna godak ewa tiyenawa

    • @ganganilmini40
      @ganganilmini40 3 роки тому

      Ha tama damme na neda vidio eka

    • @ganganilmini40
      @ganganilmini40 3 роки тому

      Hari aiyo aniwaren karanawa.

    • @ganganilmini40
      @ganganilmini40 3 роки тому

      Oya kiyala dipu vidihatam kala. Dan mahnna puluwan. Bobin eka gawa aula tibune. Tawa me wage vidio karanna. Obata jaya

    • @ganganilmini40
      @ganganilmini40 3 роки тому

      Aiye nul burul wenne ai. Tenshan eken haduwata wadak na.

  • @muhammadfayyaz2735
    @muhammadfayyaz2735 4 роки тому

    سر جی جوکی سلائی مشین کو مستری سنگل دندال لگا دیتے ہیں جبکہ کمپنی ڈبل دندرال لگاتی ہے ریپئرنگ کے بعد مستری سنگل دندال لگا دیتے ہیں اسکی کیا وجہ ہے

    • @muhammadfayyaz2735
      @muhammadfayyaz2735 4 роки тому

      Sir G Jockey sewing machine is fitted by the company with double stitches. While the mechanic puts single stitches during the repair, I want to know in detail why the double stitches do not work properly after repairing.

    • @muhammadfayyaz2735
      @muhammadfayyaz2735 4 роки тому

      Stitch mean feedog sir

  • @AjanthaPriyankara-gy4ev
    @AjanthaPriyankara-gy4ev Рік тому +1

    Gans keysda

  • @manjulaperera604
    @manjulaperera604 3 роки тому

    මෝටර් eka hirawunoth mokada කරන්නේ

    • @manjulaperera604
      @manjulaperera604 3 роки тому

      @@pushall8331 මෝටර් eka aluthin දැම්මේ ,namuth belt eka kerakenne nethuwa lock wela නැවතුණා ,thama hadaganna beri una,

  • @sureshsheman1198
    @sureshsheman1198 3 роки тому

    මල්ලි මගේ මැෂින් එක හින්දි කට්ට සොෆ්ට් එකේ වදිනවා

  • @s.l5285
    @s.l5285 3 роки тому

    වටිනවා ❤️

  • @mycraftstvsri547
    @mycraftstvsri547 2 роки тому +1

    Bag mahanna puluwan neda

  • @ramanigamage6743
    @ramanigamage6743 4 роки тому

    Mahaddi edi katuwa kedenawa mokada karanna ona

  • @dinushathilak6254
    @dinushathilak6254 Рік тому +1

    Thank you aiya ♥️