Congratulations Sister.. Oyage confidence eka harima shok❤️❤️👍. Educated kiyana peshala ge eka na née... Eyage wifete hamoma same krnna ynne.. E e manussayage mental down kama
Me Peshalage heti itin... Eya mehema jokes ona tharam karanawa hemotama... me wage prashna eya ona kenekgen ahanawa....Ekama de thamai, eyawa joke ekata ganna behe methanata ena ekkenektawath... Ehema kenek set Una nam Hari... 😂😂😂 Manjula ge voice eka superb... Good luck for the future 💐❤️✨
මංජුලා අක්කා පොඩි ගමක ඉදන් අමාරුවෙන් මේ තැනට ආපු කෙනෙක්. ඇත්තටම එයාට තියෙන්නෙ මාරම energetic voice එකක්.congratulations අක්කේ. අද ඔයා ඉන්න තැන දැක්කම ගොඩක් සතුටුයි. 💐❤️
හෙමින් ගමනක් ආපු දක්ෂ ලමයෙක් කියලා ඔප්පු කල ඔයාට කිරි ඉතිරෙන්න ම හරියන්න්න ඕනී නගෝ බුදුසරණයී !!!💚💞
ගොඩාක් ලස්සනයි සින්දුව ❤ ඒ වගේම සතුටුයි අද මංජුලා ඉන්න තැන ගැන..දවසක හරියන්නම ඕන ජීවත
Rasa windanayak thiyanawada😂
පොඩි තැනක ඉදන් ඉවසීමෙන් ඉදිරියටම ආව කෙල්ලෙක් . Respect ❤
Respect !! and proud of you.
❤❤
මංජුලා..ඉරිසියාවට කියන කතා ...ගනන් ගන්න එපා ...ජයවේවා ...ඉදිරියට ම යන්න ❤❤❤
❤
පේශලට හිතේ ඇති උගේ ගෑනි මිනිස්සු මාරැ කරනවා වගේ අනිත් ගැනුත් එහෙම කරනවා ඇති කියලා.හස්බන් ඉන්නවද අහන්නේ.ඒ කෙල්ලට සිංදුව කියන්න දෙන්නෙ නෑ.වොයිස් එක නම් සුපිරි එයාගෙ ❤️
පේෂල විහිළුවට කියන දේවල් ඇත්ත විදිහට දකින්න එපා. පේෂල කියන්නේ හරිම සුන්දර මනුස්සයෙක්. ඔහුගේවත්, ඔහුගේ බිරිඳගේවත් පෞද්ගලික ජීවිත මේ වගේ වැඩසටහන්වල සිදුවීම්වලට ඈඳා ගැනීම සිදුකරන්න එපා.
එහෙම නම් ඉතින් ඒවගේ මොඩ විහිළුත් නොකර ඉන්න ඕනේ.ඔයිට වඩා හොදට වැඩ සටහන් මෙහෙයවන අය ඉන්නවා.ඒ කරන විහිළු වලින් එන අය අපහසුතාවට පත් වෙනවා.
Uta peshala wage charayak Nathi gobba patiyak hadaganna kiyahan bn
@@IamDarshanaD
😂 ඒ ඔබට වෙන්න පුළුවන්,, ඔබ ලඟින් ඇසුරු කරනවා වෙන්නට පුළුවන්,,නමුත් අපි දකින්නේ මාධ්‍යයෙන්,, ඉතින් එක්කෙනෙකුට දෙන්නෙකුට සුන්දර මනුස්සයෙක් වෙලා වැඩක් නැහැ රටක් බලන රූපවාහිනී වැඩසටහනේදී සංවර විය යුතුයි,,ඒ අදහසයි ඔහුගෙන් ලෝකයාට යන්නේ,,සුන්දර ඇති නමුත් ඒක ටිකක් පිටතට පේන්නත් අවශ්‍යයි නේද ?
අප්පෝ මම coment බැලුවා.මේ කෙල්ලට මෙහෙම කතා කලාට. පේශලව කොච්චර පහත් කරලා කොච්චර අපහස කරලා පේශලට coment දාලද. පෙශල විහිළුවක් වෙලා.😂😂. හැමෝම දොස් කියලා.හොද වැඩේ පේශලගේ උද්දච්ච කමට 👍👍👍👍.
පේශල.පිස්සෙක්
සුසුමේ වර්දන 😛😛😛😛
ලස්සනයි අක්කියෝ.ඔයාට සුබ අනාගතයක් අක්කේ.ඔයා නම් සුපිරි .ලස්සන කටහඩක් තියෙන්නේ ඔයාට.❤ආදරෙයි මංජු අක්කියෝ
බස්වල විතරද සිංදු යන්නේ අනුරාදපුර පොලොන්නරුව .😢.බෙදන්නේ මොකටද හිටි උනාම පුදුම ඉරිසියාක්නේ මුන්ගේ 😢😢😢 .ආනේ ලොජික් ❤😂😂සුබ පැතුම් අක්කේ 🌹🌹🌹🌹
පේශලයාට බැනලා comment ඒකක් දානවා කියලා ආවේ බලන් ගියහම උගේ රෙදී ගැලවේන්නම comment තියේනවා නේ😂😂 පේශලයාට ලන් වේන්නවත් බෑරී level ඒකක ඉන්නේ මන්ජිලා අක්කා ❤❤❤
එකෙන්ම😅
උ ගොනා
නිහතමානීව හැමදේම දරාගෙන ඉන්න ගායිකාවක්.පේෂලයා මොනවා කිව්වත් හිනාවෙලා ඉන්නවා.ආතල් එකේ ඉන්න තැනදි එහෙමයි වෙන්න ඕන😮
මංජුලා ඔයාට තියෙන හැකියාව කිසිම කෙනෙකුගෙන් මම දැක්කේ නෑ ඒ තරම්ම පුදුම හැකියාවක් තියෙන්නේ. ඔයා තව ගොඩාක් දුර යා යුතුයි. යන්න හිනි පෙත්තටම ජයවේවා🎉🎉🎉🎉🎉
මංජුලා අනුරාධපුර ඉදල ලොකු ගමනක් ඇවිත් තවත් ඉදිරියට ලස්සන සින්දු කරන්න බුදුසරණයි
පේශල නම් කීසිම හැදියාවක් නැති එකෙක්..
Hena wachalaya😊😰😰🇦🇪🇱🇰
xaththa
Mongal pakayekne u
පේශල කියන්නේ ගමෙන් එනඅයට අපහස කරන පහත් චරිතයක්
වල් බල්ලෝ පේශල
eya Okkotama apahasa karanawa.
ඔයාගෙ කතාව ඇත්ත ගමෙන් කවිරැ හරි ඔය වැඩ සටහන ට ගියොත් ඔය යකා යන අය බයිටි කරනවා පේුෂල ට ආතල් ඇති එත් වැඩ සටහන ට එන අය කොච්චර අපහසු තාවයකට පත්වෙනවාද එ අයටත් ආත්ම ගෞරැත්වයක් තියනවා
Ow uta allagena gahanna one dawasaka pakayata .gon musalayekne
පේෂලයා මෙි වැඩ සටහන් වලින් ඉවත් කල යුතුයි
නැත
@@kusumranjikapulukkutti4513 ඇයි උට කඩෙි යනවද
Ou
Ow
ඔහේ කරනවැයි ඒටික
කොළඹින් පිට අයට පට්ට මඩ ගහනවා මේ දෙමටගොඩ එකා
වගකීමක් සහිත මාධ්‍ය නාලිකාවකට පේෂල වගේ පහත් පෙළේ නිවේදකයන් අවශ්‍ය නොවේ.
පස්සේ මතක් වුනේ, මේක වගකීමක් තිබෙන මාධ්‍ය ආයතනයක් නොවන බව
Yes
ඒකනේ දෙරනේ ඉන්නේ ..😅
කොහෙද මනුස්සයො මේක වගකීමක් සහිත chanel එකක් වෙන්නෙ,නයි දෙරණනෙ😂😂😂😂
ඒකට ඔහොම වාචාල එවුන් ඇරෙන්න වෙන කවුද වැදගත් අය ඉන්නෙ අනේ ........චාරයක් නැති මිනිහෙක් ඔය... ඌ හිතාගෙන ඉන්නෙ හෙන පොර කියලා
පේෂල හිතන් ඇත්තෙ හැමෝම පූර්ණිකා වගේ කියල වෙන්නැති😂😂
Yes
පේශල කරගැහුවේ දෙතුන් දෙනෙක් පාවිච්චි කරපු එකක් නිසා ඌ හිතන් ඉන්නේ අනිත් උනුත් එහෙමයි කියලා
😂
Yes
👍👏
පේෂල කියන්නේ බුද්ධිමත් කියලා හිතන අමු ගොං මෝඩයෙක් නැත්නම් මෙච්චර අහිංසක මිනිස්සු අමාරුවේ දාන්නේ නෑ
අනේ අහිංසක කෙල්ල . සුබ අනාගතයක් වේවා මන්ජුලා❤❤
මෙයත් දැන් කාලාකාරිනියක්.. පේශලත් ඒ ෆීල්ඩ් එකේමයි. ඒත් මේ විදියට විහිලුවට ගන්න එකනම් හරිම ප්‍රාථමිකයි. පේශලගෙයි මාදව ගොනාගෙයි ගොන් ගතිය හරිම අවලස්සනයි
ඔයා හරියටම හරි
Sira kathawa
ඔව් පවු එහෙම කරන්න හොඳ නැහැ ....මේ ගවයෝ 🐂🐂 දෙන්න හරි අංගසම්පූර්නයි කියලා හිතන්නේ .....බලන්න කෝ පේෂලා මෝඩයා අහපු කැත කතා ව....මහත්තයා තාම ඉන්නවා ද ඇහුව්වේ ....ඌ හිතන්නේ උනගේ ගැනු විදියට ඇති කියලා අනික් හැම ගෑනියෙක් ම....දුප්පත්කම සහ පිටිසර කමට අවමාන කරන්න එපා පේෂල 🐂@@dmcsdissanayake6415
ඒක නම් හරිම ඇත්ත. අන්තිමයි. එක දිගටම බස් කතාව කියවනවා
පේසල කියන්නෙ නම් නිතරම කට වාචාල කමට කියවන එකෙක්.
දුව සිංදු හදා ගන්න කොට මෙයිට වඩා හොද සිංදු ලියා ගන්න .
ඔයාට ඉදිරියටම යන්න ලැබෙන්න කියලා පුාර්තනා කරනවා .
බුදු සරණයි
පට්ටම ලස්සනයි manjula අක්කේ oka ❤❤❤
ලංකාව මේ වගේ තැනක තියෙන්නේ ඇයි කියලා මේ පේෂල වගේ උන් දැක්කම හිතාගන්න පුළුවන්
මේ නිවේදකයා විතරක් නෙමෙයි ලංකාවෙ ගොඩක් අය පහත් රස වින්දනයට ආසයි.
මේ වැඩසටහන් වලට සහභාගි වෙන්න යන අයත් ඒ මට්ටමටම වැටෙනවා.
ඇත්තටම ලස්සනයී අක්කේ ඔයාගෙ කටහඩ..
ඔක්කොම හොඳයි මේ නිවේදකයා අන්තිමයි.
පේශල මෙහෙම මේ කෙල්ලට අපහාස කරන්නෙ මේකි කොලඹ නෙවෙයිනෙ.මචං මිනිස්සුන්ට අපහාස කරන එක නවත්තපං plz.
අනිවාරෙන්. පේශලලා අනේ මන්දා ඉතිං
මේ උත්තිගෙ පුතා බස් අජිත් ගානට දාලා මේ කෙල්ලව
Eya kohomath over kenek
Supiri cheeththayak me
😂
පේශලය තරම් මිනිස්සුන්ට හිනා වෙන එකෙක් තවත් නැ ලංකාවෙ 😂
ඌටයි උගේ ගෑනිටයි ඊටවඩා කට්ටිය හිනා වෙනවා😆 පූර්ණිකාගේ තුන්වෙනි මිනිහා ඕකා😂
ඕයි ඕයි පේශල..මිනිස්සුන්ට අපහස කරන එක නවත්ත්න්න...එහෙම කරා කියලා ඔයා හිට් වෙන් නෑ...චාටර් වෙන එක විතරයි වෙන්නේ..
අක්කේ කැබිතිගොල්ලැව ඉද ආව ගම මර ඔයා බුදු සරණයි
මේක චතුර කථිකත්වය නෙවෙයි
දෙකයි පණහෙ වාචාල කම
එයා ගොඩාක් ඉස්සරහට ඇවිත් ඉවරයි 💙♥️
ඒ මේ පේෂලයා නම් 🫤🫤ඉරිසියාව උගෙ
මන්ජුලාගෙ ලස්සන දැන්.සිරියවන්ත වාසනාවන්ත ගැනු දරුවෙක්
මංජුලාගෙ හඩ පකිස්තාන් ගායිකා නාසිබුලාල් ගෙ හඩට සමානයි 👍
ඔයාගෙ ෆැමිලි ලයිෆ් එකට මිනිස්සු අපහාස කරද්දි ඔයට ගොඩක් රිදෙනවා වගේම තමා අනිත් මිනිස්සුන්ටත් ආත්ම ගරුත්වයක් තියෙනවා
අනිවාර්යයෙන්
Kata thibba paliyata minissu hellu karanne modakama pennana.. nethnam irisiyawata... akke රජරට apita oya loku ආඩම්බරයක් බුදු සරණයි...
මේ ඕයි පේශල hit wena dekata hit wenna denawa හලෝ උබ පොර වෙන්න ඇති උබල colombo නෙමේ මොකේ හිටියත් උබලත් මේ ලන්කාවේ ඉන්න එව්න්නේ.මිනිස්සුන්ට රෙස්පෙක්ට් කරන්න ඉගෙන ගෙන එන්න.තම්න්ට මිනිසුසු ගාව තියෙන තැන නැති කරගන්න එපා.❤
Hariyata hari.sunduwa kiyana athara u car elawanawa.pissu uta
කොහොමත් පේසලට පිස්සු දුව එච්චර ගනන් ගන්න එපා බුදු සරනයි
පේශල කට අරින්නෙම මිනිස්සුන්ට අපහාස කරන්න. කොතන හරි වැරදුන දෙයක් අල්ලගෙන මිනිස්සු අපහසුතාවයට පත්කරන්න.
ඔක්කොම වෙඩිහිටි ගැනු පොඩි කොල්ලෝ එක්ක සෙට් උනානම් හරි මරු මරු
හරිම ලස්සනයි ඔය වගේ සින්දු තව දාන්න හරිම ආසයි❤❤❤❤❤❤❤❤❤❤❤
පේෂලයාගේ ගැනි වගෙ කියලද..?හස්බන් තවම ඉන්නවද අහන්නේ
ඇයි අනේ එහෙම කතා කරන්නෙ.ඇයි මිනිස්සු පහතට දාල කතා කරන්නෙ.. එයාගෙ හැමදේම සර්ව සම්පූර්ණද?
මෙයාට හරිම comment එක නදීක ගුරුගේ දුන්නේ දෙරණදීමයි....
Peshalath nadikath monawa kiuwath den Manjula gamanak evith inne. Eya lassanata gamanak yanawa pehedili gamanak
ඒකත් දාන්නකො අපි දන් නෑ
පේශල ඇයි මෙහෙමයි නොන්ඩි කරන්නේ ගමන් ආපු කෙනෙක්ට 😢😢
Ahinsaka kella. God bless you. ❤
ලංකාවෙ music අනාගතේ වැටිල තියන තැන. මැවිල පේනව එදා කීර්ති පැසුකුවෙල් script එකේ හැටියට comment එන දෙද්දි. නදීක ගුරුගේ මූන නරක්කරන් මේකිට කියපු කතාව. ඒක එහෙම වෙද්දි බන්ඩාර අතාවුද හිනාවෙලා බිමබලාගත්ත. මොකද ඒ මිනිස්සුන්ට පෙනුන මේක මහ ගු ගොඩක් වෙන්න යන්නෙ කියල. නදීක එදා දැක්ක දේ අද ඇත්ත වෙලා.
පේෂල හිතාගෙන ඉන්නේ මහා කෙරැමෙක් කියලා කට වචල කම විතරයි 🤮🤮
😂😂පේශලයාගෙ,,කට රිවූවානමි ඔයිට ලස්සනයි 😂😂😂
🇵🇱🌍,, I'm makila manjula pathmasiri from Poland
පේශල බල්ලා පවු යකෝ එකි ලස්සනට කියනවා බල්ලා බල්ලා බල්ලා බල්ලා
Supirima kathawa, oka hondai harahata Dala renda gothaya
congratulations 🎉🎉🎉🎉🎉 aafharei ගොඩක් අපිත් අනුරාධපුර 🎉🎉🎉
මාර ලස්සන වෙනස්ම voice එකක්
පේෂල ඔච්චර උඩඟු වෙන්න එපා.ඒකිත් දැන් ගායිකාවක්.ඇයි ඒකී ගමේ හින්දද ඔච්චර උඹ පොර වෙන්න හදන්නෙ.
උඹේ ගෑණී වගේ ඒකී මාලබේ නෙවේ බං.
මොන හෝ කළා කරුවෙක්ට රෙස්පට් කරන්න ඉගෙන ගනින්.
ඔය වැඩ සටහන් කරන්නෙ උඹලා පොරවල් කියලා පෙන්නන්නද.😡
Mudukkuwe unath game unath hemoma minissu
❤
පිලුනු බත් කන උන් ලග තියෙන්නේ කුනු රසමයි.ඌ හිතන්නේ අනිත් උනුත් එහෙමයි කියලා.ඌ ගොන් ආතල් ගන්නේ
ලස්සනයි voice eka akka...❤️😘
පේසල කියන ඒවාට මිනිස්සු හිනා වෙන්න නෑ ඒ වෙලාවට චැනල් එක මාරු කරනවා ඒකෙන් පාඩු දෙරනට
Oya mulinma field ekata awa program eka baluwa. Kenithigollawen awa kella kiyala. Harima santhosai ada inna thena gena.jayen jayama wewa🎉🎉🎉
පට්ට කටහඩ සුපිරි ❤❤
කියන කෙනාට බනින්නෙපා.. ඔව්වා අහන අය ඉන්න හින්දනේ ඉතින් ට්‍රෙන්ඩින් වෙන්නේ 😖
Congratulations Sister.. Oyage confidence eka harima shok❤️❤️👍. Educated kiyana peshala ge eka na née... Eyage wifete hamoma same krnna ynne.. E e manussayage mental down kama
හස්බන්ඩ් ඉන්නවා ද තාම කියලා ඇහුව කැත....නොදකින් ගෑනුන්ට අපහාස කරන විදිහ..
Eya hithanna ethi eyage ekkena wage anith ayath kiyala
ඌ හිතන්න ඇති උගේ ගෑනි වගේ වටේ ගිහින් කියලා.
මං හිතුවෙ මෙයා හරි සංකර කෙල්ලක් කියලා . පස්සෙ තමයි විස්තර දන්නෙ... ලස්සනයි නංගි සිංදුව. ඇත්තටම මරු.👍💞
ජාරාම පරන දෙයියෙක් පේසල
Peshalage EA hati eya katawath apahasa karana kenek.nemei eya hamotama vihiluwen kathawa AI waradawa hithanne MN nam asama champin star🙏🥰👍👍♥️❤️
මංජුලා දුක් විදලා කට්ට කාලා ආපූ කෙල්ලෙක්
අසංක අයියා බලනවා ඇති මේ..මොනා ද සිංදු කියලා 😂😂 පේශල සුපිරි 👍 😂
අපහස කරන්න එපා, ඒ වචන නෙවෙයි, එ කටහඩ හරිම ලස්සනයි, peshara චොර වෙනවා දැකලා නැද්ද, 😂
Peshala supir 😉 athal denne
@@adgamingbro4855 🤔🤐
අනේද කියන්නේ .කියන බයිලයක් කියපියවුකෝ වචන ටික හරියකට දාලා ...
@@adgamingbro4855peshala supiri harahata Dala renda gobbaya
ඒ කෙල්ලගේ නිහතමානී කම ගමේ කම නිසාතමයි පේශලයා ඔහොම ඉන්නේ,කොළඹ එකියක් උනානන් පේශලයා ලෙෆ්ට්
විහිලු කරන්න ඕන එකයි එපා එකයි පටලෙගන ගෙදර ගෑනිගෙ වල් ඡාතකේ ඉදන් බලපු අයගෙන් අහගන්න අං නැති ගොනා හා කන් නැති හාවා.... පේෂල
පේශල ඔයා ඇත්තටම මෙ වගෙ තැන්වලට හරි යන්නේම නෑ ගවගාලකට ඇය කාන්තාවක් ඔලුවක් කියලා ඵකක් තියනවා නේද ඔය වගෙ දෙවල්වලට හිනා වෙන්නෙත් නෑ හිනා යන්නෙත් නෑ ලැඡ්ඡයි ඕයි
ගැම්මක් තමයි 😊
Aththamai peshala අන්තිමයි 😮
මං හිතුවෙ පේෂලයව පේන්න බැරි මට විතරයි කියල
dematagòda mudukku parisarayata wada kabithigolla kalaawa sista sampannai wadagath
Manjula.oya.niyama.carithyak.lassanama.lassani.oyapisa.kiyana.awa.ganngana.apa.pesalata.kattata.berm.nha.kiyala.apidannawani
Never give up your dreams. It took her 10 years to fulfill her dreams. Congratulations girl. ❤❤❤❤
ape rajarata taruwa manjula❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
ane satutui manjulawa dakiddin❤️❤️❤️
Good luck oyata❤️❤️❤️
Asanga mahathmaya❤️❤️❤️
මෙයායොහානි ගෙන්නලා එයාත් අපහසුතාවයට පත් කලා මතකයි එදා ඒ කෙල්ල පොඩි තනක් හිටියේ..පව් අද යොහානි කොතනද...මංජුලාලා උදව් කරලා ඉදිරියට ගන්න ඕනා..පේශලටත් පුලුවන් ඒක කරන්න..ඔය මුඛරි බවෙන් හොද දෙයක් එහෙම කලොත්...මංජුලාට ආදරෙයි...ජය වේවා..
Lassanai Manjula akke sinduwa❤️
Lassanai manjula hoda gamanak yanna puluwan Adarei❤❤
සෙවල පේශලයා මනුෂ්‍යන්ට හිනාවෙනවා සෙවලයා
පේශලවයි මාධවවයි මේ programme එකෙන් ඉවත් කලොත් මේ programme එක ගොඩාක් ලස්ස්න වෙයි ❤❤❤❤❤❤❤
පේෂල ගමේ අහිංසක කෙල්ලන් ප්‍රසිද්ධියේ මානසිකව දූෂණය කිරීමේ බලු වැඩේ දැන්වත් නවත්තපං. නැත්නම් තමුසෙට මවකට දාව ඉපදුන තිරිසන් සතෙක් වගේම දුවක් ඉන්න දවසක මේ වගේ හස්බන්ඩ් තවම ඉන්නවද කියල දෙකයි පනහෙ කසිකබල් නිවේදකයෙක් කියන එකෙක් ඇහුවොත් තමුන්ට පියා වශයෙන් දැනෙන හැඟීම මොන වගේ වෙයිද. තමුන් වැනි නැහැදිච්ච දරුවෙක් බිහිකල මවගෙ කුසට අනර්ථයක් නොකර මනුස්සකම රැඳි පිරිමි පරාණයක් වෙයං බං. ඕක පිරිමි කමටත් නින්දාවක්.
ඇත්ත
පේසල කියන වචාල ගෑනු සෙවලයාට ඇරියස් එකක් තියෙනවා වගේ කින්ඩි දාන්නේ...🤣🤣
පෙශල හරිම ගොනෙක් කියලා මෙක බලපුවාමනේ තෙරුනේ😢😢😢
ලස්සනයි
❤❤❤මාත් ආස නෑ එහෙම එයාව අපහසුතාවයකට පත් කරනට..
මේ කෙල්ලට හිනාවෙන මුගේ ගෑනි පූර්නිකාට හිනාවෙන්න වෙනම දවසක්වත් ඕන😂 නෙදකින් තබ්ලා ගොබ්බයා🌚😂
Me Peshalage heti itin... Eya mehema jokes ona tharam karanawa hemotama... me wage prashna eya ona kenekgen ahanawa....Ekama de thamai, eyawa joke ekata ganna behe methanata ena ekkenektawath... Ehema kenek set Una nam Hari... 😂😂😂 Manjula ge voice eka superb... Good luck for the future 💐❤️✨
Uthsahayen methanata apu 3:29 lamayek obata jayawewa.
පේසල උබ මහා පොරක් කියලා හිතාගෙන ඉන්නේ කාට උනත් අපහස කරන්න එපා ඕය්
Harima lassanai nangi jayawewa❤❤❤❤
එයා අවුල් ගියා ඒ කියපුවට🥺💔
ඇත්තටම පේශලට වඩා නම් හොදයි...පේශලට සිංදුවක් කියන්න කිව්වාම හති හෙල හෙල වෙව්ල වෙව්ල මාර අමාරුවෙන් කියන්නේ..අනිකා මාධව නටන්නේ මහ මොංගල් විදිහට...
Husban ennawane thama?niyama kathawA
අනුරාදපුරෙන් උඩට ආවම මුගේ කලිසම ගලවල යවන්න තියෙන්නේ 😂
❤
පේශල බල්ලෙක් වෙන්න එපා .තෝ අර ඉරාජ් බල්ලත් එක්ක .......නියන්
හොද සිංදුවක් කරන්න. ඔය සිංදුව කොච්චර හිට් උනත් ඔයා ගැන සමාජය පිලිකුල් විදිහට බලයි. ඕනම තරාතිරමක කෙනෙකුට අහන්න අගයන්න පුලුවන් සිංදුවක් කරන්න.
හස්බන්ඩ් ඉන්නවද කියලා අහන්නේ...ඇයි මුන්ගේ පවුල් වගේ හිතුවද දන්නේ නෑ..පේෂලයා...