🔴විජිත චතුරංග හර්ෂණ ටොකු අනිද්දී පරණ අයගේ නෑම ගැන පාපොච්චරාණයක් දයාසිරිගෙන්

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 52

  • @WanniAchchiKamkanam
    @WanniAchchiKamkanam 12 годин тому +14

    අව්රුදු 20 පාර්ලිමේන්තුවේ ඉදල කරපු සේවය අතිමහත් 😮

  • @thisarutheekshana42
    @thisarutheekshana42 12 годин тому +14

    දයාසිරි ගොනාට ලැජ්ජාවක් නෑනේ.😂😂

  • @mallikabandara4349
    @mallikabandara4349 13 годин тому +24

    ගෙම්බා වගේ එහාට මෙහාට පැන පැන ජාතික ඇඳුමේ ගෞරවය ගැන කතා කරන
    දයාසිරි අර්ජුන් මහේන් ද්‍රන් ගෙන් ගිෆ්ට් ලැබුණාද​?

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 13 годин тому

      Ohu pohottuwen giye horunta akamathi nisa danaganin

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 12 годин тому

      පැන්නට පාඩුවක් උනේ නැ කෝටි ගනන් පක්ශ නායකයන්ගෙන් තෑගි වශයෙන් හමිබ උනා

    • @dedunu7803
      @dedunu7803 10 годин тому

      ඒවා උන්ට එකතු වෙන්න කලින් දැනගන්න තිබ්බ. . බඩුව වගේ වටේ යන එකනේ මූ කරේ එදා ඉඳන්...
      මුලින් රනිල් ළඟ
      ඊළඟට මහින්ද ළඟ
      පස්සේ මෛත්‍රී ළඟ
      පස්සේ ආපහු ගෝඨා ළඟ...
      දැන් සජිත් ළඟ....
      කොන්ද පණ නැති උන් තමයි මෙහෙම වට වන්දනාවේ යන්නේ.. නොදකින්

  • @nayanawijerathne6364
    @nayanawijerathne6364 12 годин тому +13

    මේ මීහරක් තාම තප්පුලනවා

  • @nayanawijerathne6364
    @nayanawijerathne6364 12 годин тому +10

    හිටපන් බං ඉවසගෙන කල් තියනවා තව මොකද මේ හදිස්සිය ගෙම්බෝ

  • @namansenarathyapa5702
    @namansenarathyapa5702 13 годин тому +10

    ක්ලබ් වසන්තගේ බෝතලේ ඉවර වෙන කම් සින්දු කියන්න යන මේ වගේ එවුන් කව්ද පාර්ලිමේන්තු එව්වේ.... 😂😂

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 13 годин тому

      Gamata wadak karanna athi ubata nodunnata

  • @anulawijewaedana1356
    @anulawijewaedana1356 12 годин тому +5

    පරණ කතා කිය කිය කාලෙ කන්නෙ අැයි මෙතරම් රටේ වැඩකරන්න තියෙද්දි

  • @mohamedfouzy2949
    @mohamedfouzy2949 11 годин тому +4

    ආයෙ මේ ඔන්චිල්ලාව හොරුන්ගෙ පැත්තට එන්නෙ නෑ මාලිමාව පැත්තෙ ලොක් කරල තියෙන්නෙ.දයාසිරියො ඔහොම කතා කලාම තව චන්ද කැඩෙනවා.ඔයාල හිතන විදියෙ හිතන ජනතාව දැන් ලංකාවෙ බොහොම අඩුයි.

  • @ranasinghearachchigemadush6014
    @ranasinghearachchigemadush6014 13 годин тому +7

    තවත් මුං විපක්ෂයේ ඉදගෙනරටේ ප්‍රශ්න ද කතා කරන්නේ ...

  • @KavishkaGeethanga
    @KavishkaGeethanga 13 годин тому +6

    වතුත්ටිකක් බීල ඉඳපන් බන් ඉස්සෙල්ල😂

  • @nayomidilrukshinayomi8734
    @nayomidilrukshinayomi8734 11 годин тому

    අයියෝහ්හ්හ්හ්හ්

  • @jbsaumya7876
    @jbsaumya7876 12 годин тому +2

    ඔය කතා කපටිබව අපි හොදින් දන්නවා ..රට කරන්න ඉඩදී පැත්තට වෙන්න ඔය හඩවත් අපිට එපා ...එපා ..එපා ...

  • @sunetv3911
    @sunetv3911 13 годин тому

    හොදම...කතාව දයාසිරි

  • @ravdon4776
    @ravdon4776 12 годин тому +1

    රිලාසිරි😂

  • @koinmanike6760
    @koinmanike6760 9 годин тому

    දයාසිරිටඅතිතයඅමතකවෙලාවගෙයි

  • @sansun-m7z
    @sansun-m7z 10 годин тому

    අයියො දයා, 🤣🤣🤣🤣

  • @mallikasilva1168
    @mallikasilva1168 12 годин тому +1

    මේ මනුස්සයාට හොඳටම පිස්සු

  • @jbsaumya7876
    @jbsaumya7876 12 годин тому

    මු පාර්ලිමේන්තුවම ගදගස්සුවා...හැමදාම මුං ඇවිල්ලා රට ගැන නෙමෙයි ..මුං හොයහොයා වටිනා කාලය නස්තිකරනවා..පල ගෙදර

  • @uruliyanagedonwasanakelumg9200
    @uruliyanagedonwasanakelumg9200 10 годин тому

    රැජ්ජ නැතුව පාර්ලිමේන්තුවේ හිටියේ අවුරුදු ගාන කියනවා රට බංකොල්ලොත් එනකන් උඩ බලන් හිටියත් දන්නෑ ගේන හැම ජල පනතකටම අත උස්සලා

  • @Lol-hehelol
    @Lol-hehelol 12 годин тому +1

    Dayasiriya hithan nine clean Sri Lanka kiyanna toilet habana ekak, park habana ekak kiyala…muta paitiyan da…..clean Sri Lanka kiyanna horakan nathi Sri Lankawak Dayo😅

  • @V1234gam
    @V1234gam 12 годин тому

    "ජාතිවාදයට එරෙහිව වැඩ කරන කිසි කෙනෙකුට සමාව දිය යුතු නැහැ මේ රටේ... අපි ඒක නවත්තන්න කටයුතු කරන්න ඕනෙයි කියන කාරණේ..." 😂😂
    මීට දයාසිරි
    දයාසිරිගේ කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැති හැටි 😂😂😂

  • @geethadebritto4251
    @geethadebritto4251 11 годин тому

    රිලාසිරි ගෙම්බාට මෙවුවා වෙලා 😅😅

  • @niroshancanisias2049
    @niroshancanisias2049 12 годин тому

    දයාසිරි පිස්සු නටනවා

  • @srinathdisanayaka5730
    @srinathdisanayaka5730 7 годин тому

    පරණ හොරු මැද මාවතේ

  • @silvag9383
    @silvag9383 13 годин тому +1

    🧭1️⃣🇱🇰

  • @asankaaberathna2714
    @asankaaberathna2714 13 годин тому +3

    අනේ පල යන්න තොත් අලෝසියස්ගෙන් සල්ලි ගත්තා කිවනේද

  • @ImathKoralage
    @ImathKoralage 9 годин тому

    Mutanam pissu

  • @gaminim6656
    @gaminim6656 10 годин тому

    jathika anduma andina eun thamai horu

  • @damayanthijayakody9634
    @damayanthijayakody9634 12 годин тому

    Ane yako awanam minissunta wedakaranawako dayasiri vikara nokiya

  • @chandrahettiarachchi7690
    @chandrahettiarachchi7690 10 годин тому

    idiamen😂😂😂

  • @manelweliwita4046
    @manelweliwita4046 12 годин тому

    😂😂😂

  • @GasmanDrive
    @GasmanDrive 13 годин тому

    😂😅

  • @sameerakiri
    @sameerakiri 12 годин тому

    අහස ප්‍ර්ශනවලට උත්තර නැ කයියනායක ටීම් එකට, මුන් ගන්න කලින් කිව්වේ කොහොමද, අන්තිමේට හාල් මාෆියාවටත් අහු වෙලා රටට කන්න හාලුත් නැති කරා