D-TAP with MIDLANE - Ma Hade Sithum ( මා හදේ සිතුම්) - LIVE

Поділитися
Вставка
  • Опубліковано 22 лис 2024

КОМЕНТАРІ • 138

  • @nipunifernando6662
    @nipunifernando6662 7 місяців тому +82

    කොච්චර කල් ගියත් මෙ සිංදුව මට නම් එපා වෙන්නෙ නෑ .මේක ආපු කාලෙ ස්මාර්ට් ෆෝන් නෑ අපිට .තියෙන යාලුවෙක් ගෙන් අහනවා පංති යන පාරෙ පංතියට යනකන්.එනකනුත් අහනවා පාරේ.ඒ වගේම අදටත් ආසව ඒ වගෙමයි මේ සිංදුවට ❤❤

  • @anushkashandesh1727
    @anushkashandesh1727 7 місяців тому +47

    90’S අපේ ආසම සිංදු ❤❤

  • @kavifrogman51
    @kavifrogman51 7 місяців тому +28

    Essentials of 90’s kids Winamp playlist 🤩🎧🎸

  • @dasun.17
    @dasun.17 7 місяців тому +101

    මේ සිංදු වල තියෙන ලස්සන දැන් හදන ඒවගේ නෑනේ. ❤❤

  • @SineliImara
    @SineliImara 7 місяців тому +14

    Wooow 90 ape sindu❤❤

  • @CIL9727
    @CIL9727 7 місяців тому +40

    එයාලා වයසට යන්න යන්න ලස්සනයිනේ❤

  • @lahiruridmal3173
    @lahiruridmal3173 7 місяців тому +3

    එ කලෙට අයෙ ගියා ❤

  • @tharakadilshan1679
    @tharakadilshan1679 7 місяців тому +11

    Welcome back boys🔥 Still love those voice, let's sing the ලන්දු song again 2024 😎💥

  • @sanojisamarasinghe9201
    @sanojisamarasinghe9201 7 місяців тому +2

    Wish u all the best for a strong future .happy to see u again. Old memories lay out again.

  • @daara2258
    @daara2258 7 місяців тому +6

    Centigradz shows ekak blanna thibbanm asai❤❤❤

  • @TrafficKnowledge-TK
    @TrafficKnowledge-TK 3 місяці тому +6

    මා හදේ සිතුම් කෝල හැඟුම් මටම ඉඟි කලා
    ඔබ ගැන ආල හැඟුම් සොඳුරු සිතුම් හදේ පුරවලා
    මගෙ හිත ගත්ත ලඳේ නුඹේ සිනා මා වසඟ කලා
    කියන්න ආදරෙයිද ආදරෙයිද මා හට ළං වෙලා
    සුසුමන් කොහෙද ගිහින් නුඹේ දෙනෙත් ළඟම නැවතිලා
    හිත හදාගන්න බැරි තරම්ම අකීකරු වෙලා
    ඔය අහිංසකම ආදරබර මුහුණ පෙන්නලා
    ඇයි මා වසඟ කලේ පෙම්බර වදන් මුමුණලා
    පෙම්බර වදන් මුමුණලා තව වදන් මුමුණලා
    මා හදේ සිතුම් කෝල හැඟුම් මටම ඉඟි කලා
    ඔබ ගැන ආල හැඟුම් සොඳුරු සිතුම් හදේ පුරවලා
    මගෙ හිත ගත්ත ලඳේ නුඹේ සිනා මා වසඟ කලා
    කියන්න ආදරෙයිද ආදරෙයිද මා හට ළං වෙලා
    නුඹ නෙතු ගැටුණු දිනේ විකසිත වූ පෙම් ප්රාර්ථනා
    ළඟ නතර වෙන්න පෙරුම් පුරයි ආදරේ පතා
    මෙතරම් ප්රේමණීය හදක් තවත් නෑ මා හට පුදා
    මා ළඟ නතර වෙන්න පෙම් කරන්න වෙන් නොවෙන් සදා
    වෙන් නොවෙන් සදා මගෙන් වෙන් නොවෙන් සදා..
    Thu theri karke mere thuje pyar kiya he
    Me sasoma theri ap thu ye jana nahi hei
    Saajohasi duniyame jis jahame nahi hei
    Thum meri hoye bathe hamne maana gaie hei....
    මා හදේ සිතුම් කෝල හැඟුම් මටම ඉඟි කලා
    ඔබ ගැන ආල හැඟුම් සොඳුරු සිතුම් හදේ පුරවලා
    මගෙ හිත ගත්ත ලඳේ නුඹේ සිනා මා වසඟ කලා
    කියන්න ආදරෙයිද ආදරෙයිද මා හට ළං වෙලා

  • @aravinda-yt6
    @aravinda-yt6 4 місяці тому +19

    90'𝐬 වගේම 05'𝐬 අපෙත් ආසම සින්දුව මේක...තව මාස හතරයි ඒලෙවල් වලට හදන හැම ගානකම මේ සින්දුව තමා අහන්නේ...🥺❤️

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  4 місяці тому +3

      අනිවාර්යෙන්ම Theekshana ගොඩක් අයගේ ආසම සින්දුවක්. කමෙන්ට් කලාට ස්තුතියි. සිංදු අහන ගමන් හොදින් පාඩම් කරන්න ශක්තිය ලැබෙන්නත් විභාගය ගොඩක් හොදින් පාස් වෙන්නත් කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න.

    • @amalkamal8865
      @amalkamal8865 4 місяці тому +1

      එහෙනම් w 3 ක් ලැබේවා..!!!

    • @aravinda-yt6
      @aravinda-yt6 4 місяці тому +1

      @@amalkamal8865 අනේ හා ගොඩක් සතූතී රිප්ලයි කරාට...🥰🙏

    • @aravinda-yt6
      @aravinda-yt6 4 місяці тому +1

      @@MEntertainmentsPL thank you brother...🫂

    • @imant_ism
      @imant_ism 28 днів тому +1

      Should be break it down to aravinda?

  • @nadunlahiru5756
    @nadunlahiru5756 4 місяці тому +4

    khoheda ithin mun athurudan una sindu walapallata giya dan ahnwath thiyenne mun tika akathu wela karapu sindu thmai respect ubalata

  • @Thisal-__madhuwantha
    @Thisal-__madhuwantha 7 місяців тому +9

    ෆුල් විඩියෝ ලින්ක් එකක් දාන්නකෝ මිවුසිකල් එකේ

  • @dewmidasanayaka2338
    @dewmidasanayaka2338 3 місяці тому +2

    Aluth kalavak concert eke thamai mta live sing karanawa dakinna hambune.. kochchara ahuwath epa wennathi sindu mewa thamath..😍d-tap❤️❤️

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  3 місяці тому

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @Pasidu-j8n
    @Pasidu-j8n 5 місяців тому +8

    කැමරා ඇන්ගල් නම් next level ❤❤❤

  • @ThiliniThakshila-fl6yv
    @ThiliniThakshila-fl6yv 3 місяці тому +2

    වයසට යන්නෙ.නැති අය. Dtap ❤ & centigrade ❤❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  3 місяці тому

      අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @SLMusic-fg7mx
    @SLMusic-fg7mx 7 місяців тому +6

    ලන්දු oni❤

  • @shennyayshu3637
    @shennyayshu3637 7 місяців тому +3

    90'❤️❤️❤️❤️❤️

  • @nimashasewwandi5511
    @nimashasewwandi5511 7 місяців тому +5

    Ammo a kale thibba pissuwak d tap latai lande song ekatai mekatai.ae ane api asa karana dewal apen ath wenne😢😢

  • @pasindulakshan9038
    @pasindulakshan9038 6 місяців тому +10

    90’S ආසම සිංදු

  • @pasanmadhuranga7130
    @pasanmadhuranga7130 7 місяців тому +3

    edath adath supiriyak thamay me sinduwa❤

  • @fireworks2
    @fireworks2 6 місяців тому +3

    D-Tap next level ❤

  • @ajithpriyalal-bu6vr
    @ajithpriyalal-bu6vr 7 місяців тому +1

    ලස්සන යි❤

  • @AneeshaRajapaksha
    @AneeshaRajapaksha 6 місяців тому +1

    A kale ape asama sinduvak👍💖supiri

  • @gayanipushpakumaridesilva8392
    @gayanipushpakumaridesilva8392 4 місяці тому +2

    Kochchara ahuvath epa venne nathi song ekak.90 vagema 2024 th asama sinduvak thamai me.dan mona sinduva avath mevata gahanna sindu na.❤❤❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  4 місяці тому

      අනිවාර්යෙන්ම Gayani. මේ වටිනා කමෙන්ට් එකට ස්තුතියි. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැදී සිටින්න

  • @DinithiAriyarathna
    @DinithiAriyarathna 9 днів тому

    😍💖

  • @Apps.q88W
    @Apps.q88W 2 місяці тому +1

    D tap ආදරෙයි

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  2 місяці тому

      අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @TLK-l2e
    @TLK-l2e 5 місяців тому +2

    උදාර සින්දුවක්.🤍

  • @nisalff7841
    @nisalff7841 2 місяці тому

    Gammak sri lanka boys❤❤❤❤❤❤❤

  • @ruwanthadileeshakadayanand6009
    @ruwanthadileeshakadayanand6009 7 місяців тому +1

    Need all the songs they performed that night 🤩🤩🤩

  • @TharakaLiyanage-r3e
    @TharakaLiyanage-r3e 5 місяців тому +1

    Landu and hade sithum were my fav songs 😍

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  4 місяці тому

      අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @sparowsm
    @sparowsm Місяць тому +2

    90 s special ❤❤❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  Місяць тому

      අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @Bima_zz
    @Bima_zz 4 місяці тому +1

    Fire 🔥🔥

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  4 місяці тому

      Thank you so much for this love. Please subscribe and enjoy more great music.

  • @tharakanayanajith6738
    @tharakanayanajith6738 13 днів тому

    🎉🎉🎉💖👍

  • @ThiliniThakshila-fl6yv
    @ThiliniThakshila-fl6yv 3 місяці тому +1

    D tap ❤❤❤❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  3 місяці тому

      Thank you so much for joining us. Please subscribe and enjoy more great music.

  • @Zilvester8
    @Zilvester8 7 місяців тому +1

    Woooow❤

  • @tilancharika1405
    @tilancharika1405 5 місяців тому

    Machan 🔥🔥🔥🔥

  • @Sandakathmini01
    @Sandakathmini01 7 місяців тому +8

    අද කාලේ මියුසිකල් නයිට් වල අපේ ජාතික අනන්‍යතාවය හොඳටම තියෙනවා.

  • @Senurishavindya
    @Senurishavindya 2 місяці тому

    Violinists👀❤️

  • @Niclesha_Sonal26
    @Niclesha_Sonal26 2 місяці тому +1

    Thumsa koi හින්දි song එකේ සින්හල එකද මේ ❤️🫂

  • @ThusilNayanajithSamarako-ce9nh
    @ThusilNayanajithSamarako-ce9nh 4 місяці тому +1

    Supiriyak🎉❤😂

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  4 місяці тому

      අනිවාර්යෙන්ම. කමෙන්ට් කලාට ස්තුතියි. මේ වගේ ලස්සන සිංදු රස විඳින්න, අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න.

  • @blayerwithanarachchi3110
    @blayerwithanarachchi3110 5 місяців тому

    E feeling eka eda wagemai adatath ❤

  • @jananirajapaksha7801
    @jananirajapaksha7801 3 місяці тому

    wooooow very nice song ❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  3 місяці тому

      Thank you for this lovely comment. Please subscribe and enjoy more great music.

  • @SuranjithSilva-y3l
    @SuranjithSilva-y3l 2 місяці тому +1

    ❤❤👌👌

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  2 місяці тому

      අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @lasantamanoj116
    @lasantamanoj116 4 місяці тому +1

    Nice songs ❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  4 місяці тому

      Thank you for your comment. Please subscribe and enjoy more great music.

  • @Dineshkumara-dz1hi
    @Dineshkumara-dz1hi 2 місяці тому +1

    👍👍👍

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  2 місяці тому

      අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @isuruelectronics6878
    @isuruelectronics6878 5 місяців тому +2

    Dtap, 6th lane, iraj, BnS, chinthy, Ravindra Meegamarachchi me set eka aith enawa nam hotu peragena adana unge sindu nathi welama yai

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  5 місяців тому +1

      අනිවාර්යෙන්ම Isuru. මේ වටිනා කමෙන්ට් එකට ස්තුතියි. මේ වගේ ලස්සන සිංදු රස විඳින්න, අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න.

  • @funlife1947
    @funlife1947 7 місяців тому +2

    If you have ahanakara nagare live in concert videos please upload

  • @Kasun_Madu_ONE_tha
    @Kasun_Madu_ONE_tha 7 місяців тому +1

    Favorite ❤😊

  • @CHEFROBIN-bh2rg
    @CHEFROBIN-bh2rg 3 місяці тому +1

    Pissuwk❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  3 місяці тому

      අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @ishansaminda2112
    @ishansaminda2112 4 місяці тому +1

    🎉🎉❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  4 місяці тому

      අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @tsdjnash3223
    @tsdjnash3223 4 місяці тому

    Api iwarai aiyea

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  4 місяці тому

      අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @kdh4472
    @kdh4472 7 місяців тому +1

    Fav ❤

  • @nu7572
    @nu7572 6 місяців тому

    ❤️‍🔥

  • @manjudananjana7529
    @manjudananjana7529 5 місяців тому

    Meka nam marama lassanai..🥰🥰

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  4 місяці тому

      අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @DemonicStreams
    @DemonicStreams 5 місяців тому

    Pissuwak ♥️

  • @Kauwwa_is_here
    @Kauwwa_is_here 7 місяців тому +1

    ♥️

  • @AdithyaYaggahawita-vl4gg
    @AdithyaYaggahawita-vl4gg 6 місяців тому

    ❤❤

  • @isuruelectronics6878
    @isuruelectronics6878 5 місяців тому +1

    ❤❤❤❤❤❤❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  4 місяці тому

      අපිත් එක්ක එකතු වුණාට ස්තුතියි. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න

  • @rhythmStyle-cc3cq
    @rhythmStyle-cc3cq 4 місяці тому

    Dayan sing karanawa very well.et eyage anith partner confused wela wage sing karanna.

  • @NidukaChiranjee
    @NidukaChiranjee 6 місяців тому

    ❤❤❤❤😊

  • @visalmadushabamunuwitagama6353
    @visalmadushabamunuwitagama6353 6 місяців тому

    meka nm ahanwa ahanwa iwarayak na

  • @vimukthimadushanka6880
    @vimukthimadushanka6880 7 місяців тому

    🖤

  • @anoshafernando9210
    @anoshafernando9210 4 місяці тому

    Sinduwath pixuwak oyath pixuwak

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  4 місяці тому

      අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි Anosha. පිස්සුව වැඩි කරගන්න නැතිනං පිස්සුව සනීප කරගන්න අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @jaancsc
    @jaancsc 7 місяців тому

    Please give this song new version

  • @danagenayamu1951
    @danagenayamu1951 5 місяців тому

    Appearance is indian

  • @luckyheart6752
    @luckyheart6752 7 місяців тому

    W200 sony phone ekak thibbe oka ahaddi mulin

  • @gin6556
    @gin6556 7 місяців тому +2

    Parana set bahala inne..ko ban ara ada ada hitapu un.me tike nane penna

  • @shanakamanaranjana-j2g
    @shanakamanaranjana-j2g 4 місяці тому +1

    Podi kaleta giya...

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  4 місяці тому

      සුන්දර මතකයන් අලුත් කරගත්තාට සතුටුයි. අපිත් එක්ක එකතු වුණාට ස්තුතියි. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න

  • @dulajdulaj1742
    @dulajdulaj1742 7 місяців тому

    Dan tiyana songs ajapal ban

  • @tharurajapaksha2898
    @tharurajapaksha2898 7 місяців тому

    Voice 🫶🏻🫶🏻

  • @virajsbandara3452
    @virajsbandara3452 7 місяців тому +3

    videographersla withrai stage eke balana ayata disturb nadda. meke video karana porath muna wate karakenwane😅

    • @pumudithasuriyage9649
      @pumudithasuriyage9649 7 місяців тому +3

      Camera karayo nisa thmai oya buuru putha mehema me video eka bala bala sinduwa ahanne😅

    • @Amithaya.
      @Amithaya. 7 місяців тому

      😂😂😂​@@pumudithasuriyage9649

    • @virajsbandara3452
      @virajsbandara3452 7 місяців тому

      @@pumudithasuriyage9649 salli dela sing karana artistla balnna yanw misk videographersla balanna yanna buruwo. videographer danganna one e job eka audience ekata disturb nathuwa karanna. camerawakui gimble ekkui thibbtama video grpher wenna. me hama shot ekakm awl

  • @IsumiMethaya
    @IsumiMethaya 7 місяців тому

    Landuth oni

  • @dilshanperera5503
    @dilshanperera5503 7 місяців тому

    Voice wenas original ekata wada... a kaale kiyapu kena neweida koheda dn kiyanne

  • @Dineshkumara-dz1hi
    @Dineshkumara-dz1hi 2 місяці тому +2

    👍👍👍

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  2 місяці тому

      අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @LasanthaManoj-n3v
    @LasanthaManoj-n3v 3 місяці тому +1

    Nice songs❤❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  3 місяці тому

      Thank you so much for joining us. Please subscribe and enjoy more great music.

  • @AdithyaYaggahawita-vl4gg
    @AdithyaYaggahawita-vl4gg 6 місяців тому

    ❤❤

  • @Tharindu-xb9kk
    @Tharindu-xb9kk 4 місяці тому

    ❤❤❤❤❤❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  4 місяці тому

      අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @metalhuski
    @metalhuski 7 місяців тому

  • @RanjithWeerasingha-ht9yj
    @RanjithWeerasingha-ht9yj 5 місяців тому

    ❤❤

  • @kanchanaprabani9492
    @kanchanaprabani9492 7 місяців тому

  • @AwinkaNadhushankha-k3z
    @AwinkaNadhushankha-k3z 6 місяців тому +1

  • @NimalChandrasena-iu7xm
    @NimalChandrasena-iu7xm 4 місяці тому

    ❤❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  4 місяці тому

      අපිත් එක්ක එකතු වුණාට ස්තුතියි. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න

  • @PriyankaHerathMudiyanselage
    @PriyankaHerathMudiyanselage 5 місяців тому

  • @lumbiniaberathne9317
    @lumbiniaberathne9317 4 місяці тому

    ❤❤❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  4 місяці тому

      අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @deshithanirman9483
    @deshithanirman9483 4 місяці тому

    ❤❤❤❤

  • @nilkamaleswaran1284
    @nilkamaleswaran1284 3 місяці тому +1

    ❤❤❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  3 місяці тому

      අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න