israel රැකියා නියුතු සහා රැකියාවට එමට බලපොරොත්තුවන ඔබට ඇති ගැටුලු නිරාකරණය ❤️

Поділитися
Вставка
  • Опубліковано 9 січ 2025

КОМЕНТАРІ • 131

  • @randika2
    @randika2 Місяць тому +4

    මගේ ඉල්ලීමට ඉක්මනින් ප්‍රතිචාර දැක්වූවාට ඔබට බොහෝම ස්තූතියි 🙏....ඉදිරියටත් මේ වගේ වැදගත් වීඩියෝ කරන්න.ජයවේවා....

  • @pubuduwijekoon7870
    @pubuduwijekoon7870 Місяць тому +2

    ඇත්තටම හොඳ චැනල් එකක්, හැම විස්තරයක්ම , අවශ්‍ය කෙනාට අවශ්‍ය විදිහට කියල දෙනවා 💙💙💙

  • @RajithaSrimal-h9d
    @RajithaSrimal-h9d 13 днів тому

    මාසික වියදම ගැන සහ ඊශ්‍රායල් අවම කරන මෙඩිකල් එක ගැන වීඩියෝ එකක් දෙන්න පුලුවන්ද...?

  • @Sanjuliyan
    @Sanjuliyan Місяць тому

    නියමයි සහෝදරයා, වටිනම චැනල් එකක්❤❤

  • @RanilNandanap
    @RanilNandanap Місяць тому +2

    ❤❤❤❤❤

  • @madushanka.
    @madushanka. Місяць тому +2

  • @sampathnamalinda9923
    @sampathnamalinda9923 Місяць тому +1

    Thank you

  • @anilgnwrdna4543
    @anilgnwrdna4543 Місяць тому

    ❤❤❤❤❤❤❤

  • @HarshaniChathurangi-lq7iy
    @HarshaniChathurangi-lq7iy Місяць тому +4

    Mama ena ine medical dala thiyene aluminum fabrication galas weda kohomada .prageeth

    • @user-pm8hf4kg1x
      @user-pm8hf4kg1x  Місяць тому

      මම් හොයලා කියන්නම්❤️❤️❤️

  • @AnuruddaBandara-mw3bd
    @AnuruddaBandara-mw3bd Місяць тому +1

    Good luck bro ❤❤❤

    • @user-pm8hf4kg1x
      @user-pm8hf4kg1x  Місяць тому

      @@AnuruddaBandara-mw3bd ❤️❤️❤️❤️

  • @ChannaRathnayake-d1k
    @ChannaRathnayake-d1k 27 днів тому +1

    හොඳින් පැහැදිලි කලා . Thank you .අපිට අවුරුදු 1 ලංකාවට යන්න one nam mokkada kala uththe. ලංකාවට vacation yanakota airport එකෙන් මුදලක් ලැබෙනවා නේද . පැහැදිලි කිරීමක් කරන්න .

    • @user-pm8hf4kg1x
      @user-pm8hf4kg1x  25 днів тому

      ඔයා වැඩ කරන company එකට කියන්න කලින් ඉට පස්සේ එයලා එක්ක කතා කරලා ඔන්ලින් ටිකට් එකක් දාගන්න, ටිකට් එකට යන මුදල ගොඩාක් අඩු මාස තියේ ඒ වගේ එකක් බලලා යන්න ,vacation යද්දි මුදල් ප්‍රමනයක් දෙනවා කියනවා හරියටම දන්නෑ ,❤️

  • @israelsamaje
    @israelsamaje Місяць тому +1

    එල එල🇮🇱❤️

  • @toshmimadushika3246
    @toshmimadushika3246 Місяць тому +3

    Ayye rajayen ewanna ekenda awe intaviu kiyala tiyenawada ita passe mokada wenne kiyanawada

    • @user-pm8hf4kg1x
      @user-pm8hf4kg1x  Місяць тому

      ආපහු try කරන්න හොදට පුරුදුවෙලා ❤️❤️❤️ආවට පස්සේ මොනාහරි කරන්නබ්පුලුවන් barbending වගේ ලෙසියෙම්ම පොඩ්ඩක් බලා ගන්න තියේන්නේ❤️

  • @sureshrohitha7287
    @sureshrohitha7287 15 днів тому

    Malli medical insuwaranse aka gana vidio akak karanna puluwannam israel medical insuwaranse company deke number denewada

  • @crownstatus.
    @crownstatus. 25 днів тому +1

    mm barbender danna inne.poddak visthara tikak kiyanna puluwanda.intervive ekedi monwgeda karanna thiyenne? ethAkota awama kohomd weda wenne kiylth mt dengnn on.pls weda karana kenek hri mt mekata rly ekak dannna,ikmnata loku iudawwak

    • @user-pm8hf4kg1x
      @user-pm8hf4kg1x  23 дні тому +1

      ඔයාට කම්බි නවන්න එන්නේ,පුරුදුවෙලා යන්න සිරප් එකක් ,ස්ටන්ඩ් එකක් තව සමනලයා හැඩයේ එකක් තියේ ඔය තුනෙන් එකක් එන්නේ හොදට පුරුදුවෙලා යන්න ,

  • @rashmiishara8657
    @rashmiishara8657 Місяць тому +2

    NVQ Level 3 thiyenawa forklift walata aewata wage yanna puluwanda.

    • @user-pm8hf4kg1x
      @user-pm8hf4kg1x  Місяць тому +1

      මොකකින් හරි ඉන්ටවිවි ගොඩ ඩාගෙන එනෝ ඉට පස්සෙ මෙහේ forklift walat වෙකන්සි තියේ ගොඩක්,මම් දන්නැ forklift walta වෙනම ඉන්ටවිවි තියේද කිය්ලා ලන්කාවේ හැබැයි මෙහේ අවොත් ජොබ් තියේ ඔවාට❤️

  • @AnuruddaBandara-mw3bd
    @AnuruddaBandara-mw3bd Місяць тому +2

    Man hotel dalathiyene piba ekata yavala thiyene 5 ey after visa gahane nada vada krana hotel eken

    • @user-pm8hf4kg1x
      @user-pm8hf4kg1x  Місяць тому

      අවුරුද්දෙන් අවුරුද්දට විසා ගහන්නේ ❤️

  • @pradeepkariyawasam7263
    @pradeepkariyawasam7263 Місяць тому +2

    Genaral renavation කියන කැටගරි එකේ කොහොමද ජොබ්

    • @user-pm8hf4kg1x
      @user-pm8hf4kg1x  Місяць тому +1

      මම් හරියට දන්නැ මම් හොයලා බලන්නම්❤️

  • @chanakaviduranga1682
    @chanakaviduranga1682 Місяць тому +4

    පුලුවන් නම් යටිතල පහසුකම් job ගැන video එකක් කරනවද

  • @DanushkaSanjeewa-hn7re
    @DanushkaSanjeewa-hn7re Місяць тому +2

    Mama giya mase 12.13 wenida awe.thawama eka dawasak wath wada naa.idikireem wala sataline awe.bodimata wela innawa beer shewa wala.man mokada karanne.

    • @user-pm8hf4kg1x
      @user-pm8hf4kg1x  Місяць тому

      Bro මේ මසේ අන්තිමට ලබන අවුරුද්දට විසා ගහනවා එතකන් ඉන්න නැත්නම් මට මැසෙජ් එකක් දන්න මම් නම්බර් එක දන්නම් ,මම් ඉන්නතැන වෙකන්සි තිබ්බොත් එන්න පුලුවන් .0752992500 what app msg එකක් දන්න❤️❤️❤️

    • @user-pm8hf4kg1x
      @user-pm8hf4kg1x  Місяць тому

      10 වෙනිදට පඩියක් ලැබෙනවද බල්න්න ඉටපස්සේ අපි ෆීබා,හරි එම්බසි එකට පැමිනිල්ලක් දමු ඉට පස්සේ එතනිනුත් සෙට් කරනවා❤️ බය වෙන්න එපා❤️

    • @tharuligaming1001
      @tharuligaming1001 24 дні тому

      Yaluwa medical eken ඇස් බලන්නේ කොහොමද

  • @dilshanchathuranga3842
    @dilshanchathuranga3842 Місяць тому +2

    Aiye mata sudusu kam maha anatha wela inne eth mn apply kara goda daganna widiyk aththema nadda kara ganna deyak nathuwa asaranama wela nisa apply kare

    • @user-pm8hf4kg1x
      @user-pm8hf4kg1x  Місяць тому +1

      ලේසියෙන්නම එන්න පුලුවන් කම්බි නැවෙමට(බා බෙන්ඩින් ) මමත් කලින් කරපු කෙනෙක් නෙවෙයි සතියක් දෙකක් කම්බිනවන්න දන්න කෙන්ක් ගෙන් අහලා පුරුදු වෙන්න ඉන්ටර්විව් පස් වෙන්න පුලුවන් ලේසියෙන්ම ,ඉන්ටර්විවි පස් නොවි මුකුත් කරන්න බැ ❤️❤️❤️❤️ගොඩ දාගන්න පුලුවන් බය වෙන්න එපා

    • @dilshanchathuranga3842
      @dilshanchathuranga3842 Місяць тому

      ​@@user-pm8hf4kg1x හරි අයියේ මන් ඇප්ලයි කලේ නිශ්පාදන සෙටිෆිකේට් වෙන මුකුත් නෑ එක්ස්පිරියන්ස් එහෙම මානසිකව වැටිලා මාරම අමාරුයි ජීවිතේ ගෙවා ගන්න නිශ්පාදන වල සෙටිෆිකේට් එකක් හරි හදා ගන්නවා නේ කම්පැනි එකකින් කියලා

  • @rashithanimanga
    @rashithanimanga Місяць тому

    mcn yatithala pahasukam job sambandawa karanna thiyne mona wage wadada skill monahari balanwda kiyala video ekak danna puluwanda

    • @user-pm8hf4kg1x
      @user-pm8hf4kg1x  Місяць тому +1

      @@rashithanimanga අනිවාර්යයෙන් දන්නම්, දැනට මම් දන්න විදියට මර්ග සංවර්ධනය වැඩ මැශින් සදහා එවගේ construction වැඩ වලට ගන්නවා කියලා කියනවා,බලන skill මොනාද කියලා හරියට දන්නෑ ❤️

  • @akiyabro9143
    @akiyabro9143 Місяць тому +4

    අයියේ මං වෙන රටක වීසා නැතුව හිටියා.police report ඉල්ලයිද ඒ රටෙන්.interview ගිහිං ඇවිත් ඉන්නෙ

    • @user-pm8hf4kg1x
      @user-pm8hf4kg1x  Місяць тому +1

      පොලොස් රිපොට් වලට එවා බලන් නෑ ල්ංකවේ අවුල්ක් නැත්න්ම් එච්චරයි ,හැබෑ අපිත් එක්ක වැඩ කරන අය ඉන්නවා ල්ංකවේ නඩු තියන අය පවා බය වෙන්න එපා❤️

    • @user-pm8hf4kg1x
      @user-pm8hf4kg1x  Місяць тому

      දැම්ම ඔන්ලයින් රිපොට් එක ඉල්ලන්න අවුල්ක් වෙන්නෑ බය වෙන්න එපා❤️

    • @akiyabro9143
      @akiyabro9143 Місяць тому

      @@user-pm8hf4kg1x අනේ tnx අයියේ.මට ඒක තමයි බයකට තිබ්බෙ.ලංකාවෙත් පරන නඩු තියෙනව.හැබැයි ඔක්කොම ඉවරයි දැං

  • @uduwakawimalarathanawimala5853
    @uduwakawimalarathanawimala5853 Місяць тому +2

    Monawada yanda puluwann factory.mama awith masa 3

    • @user-pm8hf4kg1x
      @user-pm8hf4kg1x  Місяць тому

      @@uduwakawimalarathanawimala5853 මුලින් මේ මසේ ඉදලා විසා ගහා ගන්නෝ, කම්බ් ෆක්ටරි,බ්ලොක් ගල් ෆැක්ටරි,ගොඩක් තියේ, පොඩ්ඩක් හොයලා බල්න්න මේ දවස් වල ගන්නවා❤️

  • @ChamudiVenisha
    @ChamudiVenisha 5 днів тому

    Mama tile awe. Factory ekakata maru wenne kohomada?

    • @ChamudiVenisha
      @ChamudiVenisha 5 днів тому

      E sambandawa video ekak karanna puluwannan.

  • @tharuligaming1001
    @tharuligaming1001 24 дні тому +1

    ඇස් බලන්නෙ කොහොමද මෙඩිකල් එකෙන් වර්ණ අන්දතාවය බලනවද

    • @user-pm8hf4kg1x
      @user-pm8hf4kg1x  24 дні тому

      @@tharuligaming1001 නොමල් බලන්නේ වර්න අන්දතාවය අවුල්ක් නෑ ❤️

  • @OscaPerera
    @OscaPerera Місяць тому

    Mata weda ne denata dawas thunak, mata partriyakata Maru wenna puluwanda yaluwa,

    • @user-pm8hf4kg1x
      @user-pm8hf4kg1x  Місяць тому +1

      පුලුවන් බල්න්න ඒ වැඩ නැති දවස් වලට ගෙවනවද කියලා , ගෙවනවනම් අවුලක් නෑ මේ මසේ ඇදල විසා එක ගහා ගන්න ඉටපස්සේ හොද company එකකට මරු වෙන්න ,නැත්න ෆිබා එකට complain කරන්න

  • @lakjayalanka319
    @lakjayalanka319 Місяць тому +1

    අයියේ ,කම්පැනියෙන් දෙන එකමොඩේශන් නොගෙන පුලුවන්ද පිටින් නවාතැන් හොයගන්න සහා එහේම ඉනවානම් කම්පැනියෙන් ප්‍රශ්නයක් නැද්ද

    • @user-pm8hf4kg1x
      @user-pm8hf4kg1x  Місяць тому

      එහෙම ඉන්න වියදම් වැඩියිනේ ඉන්න නම් පුලුවන් ප්‍රශ්නයක් නැ ල්ංකවේ ට්‍රන්ස්ලෙටලා ඉන්නවා හැම company එකකම ඔය එයට කියලා ඉන්න අවුලක් නෑ එහෙම ඉන්න අය ,ඉන්නවා❤️

  • @sampathsandaruan2327
    @sampathsandaruan2327 Місяць тому +2

    ඊසූරන්ස් තීනවා ද.
    අනතුරක් උනොත් ගෙව්න්නෙ කොමද

    • @user-pm8hf4kg1x
      @user-pm8hf4kg1x  Місяць тому

      Insurance තියේ ඒ අනතුර අනුව ගෙවන්නේ මම් ගනන් නම් දන්නෑ,ඔය උන හැදිලා හිටියත් ඩොක්ට කෙනෙක් මෙඩිකල් දෙන දාස් ගනට දවසේ පඩිය ලැබෙනවා ලොකු අනතුරු ලොකු ගෙවිමක් කරනවා මම් ගනන් නම් දන්නෑ, වලට ගෙවන ගනන් ල

  • @sandeepaumayangani5881
    @sandeepaumayangani5881 Місяць тому +2

    මහාමාර්ගවල වැඩ තියෙනවද

    • @user-pm8hf4kg1x
      @user-pm8hf4kg1x  Місяць тому

      අපේ අය මහා මර්ගවල වැඩ කරනවා දැකලා නැ ,ඒ වැඩ ලැබෙන්නේ අපේ මැන් පවර් එකෙන් ඒ කොන්ත්‍රාත්තුව අරන් තියනවන් විතරයි ,එගොල්ලො අපිව දන්න ඔනි .

  • @Thilinivideshika525
    @Thilinivideshika525 Місяць тому

    Malli, api salli badala inne construction walata slbfe ekata novermber 25.kawada withara yanna labaida? Please reply me?

    • @user-pm8hf4kg1x
      @user-pm8hf4kg1x  Місяць тому

      මට කියන්න අමරුයි ලගදිම එන්න පුලුවන් වෙවී❤️❤️❤️ good luck ❤️

    • @Thilinivideshika525
      @Thilinivideshika525 Місяць тому

      Thank you

  • @yosha1177
    @yosha1177 29 днів тому

    Aiye mata slbf eken masg eka awa..apita wifewa ganna puluwanda?

    • @user-pm8hf4kg1x
      @user-pm8hf4kg1x  29 днів тому

      Oya වයිෆ්ගේ විස්තර දලා තියේනම් බෑ ගන්න ,එක්කෙනටයි යන්න පුලුවන් ❤️

  • @maneethdulaj
    @maneethdulaj Місяць тому

    Manufacturing kawada wage interview patan gani da

    • @user-pm8hf4kg1x
      @user-pm8hf4kg1x  Місяць тому +1

      එහෙම කියන්න දන්නෑ බ්‍රෝ ❤️

  • @chamindaanura692
    @chamindaanura692 Місяць тому

    මෙහෙ කම්කරු නීතිය යටතේ කම්කරුවෙක් සදහා දිනක අවම වැටුප ශෙකල් 500යි කියල තියනවා නේද මේ කතාවෙ ඇත්තක් thiyanawada saha dan mage yaaluwek අනුරාධපුරය ඒජන්සිය kin agreement zine kala eyage padiya payakaata shekels 40.30k කිව්වා besic eka shekels 7600klu me ගැන danna දෙයක් හොයල කියන්න mama israyal ඇවිත් wada karana කෙනෙක්

  • @gresahanudayakumara356
    @gresahanudayakumara356 Місяць тому +2

    මාසයක් වැඩ නොදී හිටියත්.. බේසික් එක අනිවාර්යෙන්ම ගෙවන්න ඕන නේද? බේසික් එකට මාසෙකට දවස් කීයක් වැඩ කල යුතුද

    • @user-pm8hf4kg1x
      @user-pm8hf4kg1x  Місяць тому +2

      සම්න්‍ය යෙන් ඔව් මසෙම වැඩ නොදුන්නත් බෙසික් එක ගෙවිය යුතුයි ,ඔක්තෝම්බර් මාසේ එ වගේ දවස් 6ක් වැඩ කල මගේ යලුවෙකුට ගෙව්වා සෙකල් 6000කට අසන්න මුදලක් ,සම්හර කමැන්පවර් වල දෙන්නෑ ඔයලා එක ෆිබා එකට හෝ එම්බසි එකට කියන්න එයලා එක ලබා දෙන්න පියවර ගන්නව ,මම් මේ විඩියොව දන්න හෙතුවත් , අපි නොදැනුවත්ව සිටියොත් ගෙවිම් නොකරන ආයතන තියනවා,❤️

    • @gresahanudayakumara356
      @gresahanudayakumara356 Місяць тому

      @@user-pm8hf4kg1x මගෙ යාළුවෙක් ඇහුවා මෑන්පවර් එකෙන්.. එහෙම දෙන්නෙ නැහැයි කිවුව.. අපි දෙන්නා එකම මෑන්පවර් එකේ...

    • @gresahanudayakumara356
      @gresahanudayakumara356 Місяць тому

      @@user-pm8hf4kg1x thank you

  • @pasandissanayaka470
    @pasandissanayaka470 Місяць тому

    Hotel vacancies eka gana news nadda mokut?

    • @user-pm8hf4kg1x
      @user-pm8hf4kg1x  Місяць тому +1

      විදේශ සේවා එකේ වෙබ් සයිට් එක බලන්න❤️

  • @upuleudesiri6376
    @upuleudesiri6376 Місяць тому

    Israel walata cg enna usa bala panawada plz kiyanna

    • @user-pm8hf4kg1x
      @user-pm8hf4kg1x  Місяць тому

      නෑ උස අඩු අය ඉන්නවා අපිත් එක්ක වැඩ කරන ,ඉන්ටවිව් පාස් වෙන්න ඔනි අනිත් එවා අවුල්ක් වෙන්නෑ❤️❤️

    • @upuleudesiri6376
      @upuleudesiri6376 24 дні тому

      Interview ganne ne ne mama girl kenek😂

  • @banishanthabaragamaarachch5146
    @banishanthabaragamaarachch5146 Місяць тому

    Factory ඵහෙකට මාරැවෙන්නේ කොහොමද ?මම biet shemesh ඉන්නේ number ඵක දෙනවද පොඩිඩක් කතා කරන්න thank you

    • @user-pm8hf4kg1x
      @user-pm8hf4kg1x  Місяць тому

      මුලින් factory එකක් හොයගෙන මරු වෙන්න තියෙන්නේ පොඩ්ඩක් හොයලා බලන්න ,සමන්‍ය විදියට මරුවෙන්න පුලුවන් මේ දවස්වල හොයා ගත්තොත් යන්න පුලුවන්

  • @piyumrangana7988
    @piyumrangana7988 Місяць тому +1

    Supiri oya kara denuwath kirima bs oyage pone namber eka danna jaya wewa

    • @user-pm8hf4kg1x
      @user-pm8hf4kg1x  Місяць тому

      @@piyumrangana7988 ❤️❤️❤️ 0752992500 wht app

  • @טוסנטרויקרמסין
    @טוסנטרויקרמסין Місяць тому

    Aiye api wada karana kampaniye apita denne paya9.sikuradat niwadu api manpowar akata kiyuwata wadak na.mokada karanne

    • @user-pm8hf4kg1x
      @user-pm8hf4kg1x  Місяць тому

      ෆීබා එකට කම්ප්ලේන් කරන්න, කම්ප්ලේන් කරන්න කලින් company එකට කින්න ෆීබා එකට කම්ප්ලේන් කරනවා කියලා, මැත්නම් එම්බසියට යන්න එයලා උදවු කරනවා එම්බසිය තෙල්විවි කිට්ටුව තියෙන්නේ❤️

    • @טוסנטרויקרמסין
      @טוסנטרויקרמסין Місяць тому

      Fiba ake no.nadda

    • @טוסנטרויקרמסין
      @טוסנטרויקרמסין Місяць тому

      Kampany yata apiwa lankawata yawanna puluwanda

  • @SachinthaChandrasena
    @SachinthaChandrasena Місяць тому

    මමත් කන්ස්ට්‍රක්සන් ජොබ් එකකට එන්න සල්ලි බැදල යින්නෙ ලයිසන් තියනවනං ඩ්‍රයිවින්ජොබ් සෙට්වෙනවද

    • @user-pm8hf4kg1x
      @user-pm8hf4kg1x  Місяць тому

      ලයිසන් එක අරන් එන්න මෙහේ ආවම එක israel ලයිසන් එක ගන්න පුලුවන් දවසින් ඔයා වැටෙන තැන අනුව සෙට් වෙන්න පුලුවන් ,අපේ අය ඉන්නවා වාහනේ පවා company වලින් දීපු හැබැයි එක යන්න එන්න වගේ company වැඩ වලට දිලා තියෙන්නේ එයලත් වැඩ කරනවා , එක වෙලාව තමයි try කරලා බලන්න 😊

  • @nishanisureshika7878
    @nishanisureshika7878 Місяць тому +1

    පැට්‍රිරි එකකට මාරු වෙන්න පුලුවන් කිව්වේ මොන පැට්‍රිරි එකකටද මොනවද එතන සෙට් වෙන වැඩ

    • @user-pm8hf4kg1x
      @user-pm8hf4kg1x  Місяць тому

      කම්බි නවන මැශින් වල,මැන්පවර් එකෙන් දනවනම් ඔන ෆැක්ට්‍රි එකක වැඩ කරන්න පුලුවන් ,බෙකරි ,ව්හන හදන තැන් වගේ ෆක්ට්‍රි❤️

  • @P.P.D.ManushiDilshaniManu
    @P.P.D.ManushiDilshaniManu Місяць тому

    ඇප්ලයි කරා කවදා විතර ඉන්ටුවු කතා කරයි ද ?

    • @user-pm8hf4kg1x
      @user-pm8hf4kg1x  Місяць тому +1

      එක කියන්න අමරුයි ,ඉන්ටවිවි එකට සුදානමින් ඉන්න,❤️❤️❤️

  • @asithabro2859
    @asithabro2859 Місяць тому

    මල්ලි. ඔයා කියන්නනෙ ලනකාවට මුදලින් දවසට කියක් කියලද.. ශෙකල් 300/= වත් සුවර්ද දවසට......

    • @user-pm8hf4kg1x
      @user-pm8hf4kg1x  Місяць тому

      Nomal පැය 10ක් වැඩ 32×8=256
      40×2=80=336

  • @Jagath-z2g
    @Jagath-z2g Місяць тому

    අයියෙ අම්මා තාත්තා ඊශ්‍රායල් වල ඉන්නවා නම්. එන්න බෑ කියන කතාව ඇත්තක්ද.

    • @user-pm8hf4kg1x
      @user-pm8hf4kg1x  Місяць тому

      ඔව් ඔයගේ විස්ත්‍ර දිලා නැත්නම් එන්න පුලුවන් ❤️

  • @සාගාCollection
    @සාගාCollection Місяць тому

    කන්ස්ට්‍රක්ශන් වීසා වලින් ඇවිත් කර්මාන්ත සුපර් මාකට් වගේ ජොබ් කරන්න බැරිද.ඔහෙ එක්කෙනෙක් අපි 25 දෙනෙක් කන්ස්ට්‍රක්ශන් වීසා වලින් සුපර් මාකට් බුචර් වේකන්සි වගේකට ගන්න හදන්නෙ.වීසා ගහනකම් සල්ලි ගන්නෙ නෑ.ඩොකියුමන්ට් අපි දැන් බාර දීල තියෙන්න.මේකෙ ඇත්ත නැත්ත අපි දන්නෙ නෑ.

    • @user-pm8hf4kg1x
      @user-pm8hf4kg1x  Місяць тому

      මම් දන්න තරමින් අපිට නම් යන්න බෑ, සුපර් මකට්ම එන්න ඔනි විසා එකෙන් තව විසා එකකට මරු වෙන්න බෑ ඒ සුපර් මකෙට් වල construction walata ඔයලා යන මැන්පවර් එකෙන් දනවන යන්න පුලුවන් එත් සුපර් මකට් ඇතුලේ වැඩ කරන්න බෑ ,මෙහේ ඇවිත් විසා එකෙන් පිට ගිහින් කරන්න පුලුවන් එත් අහු උනොත් අවුල් නැත්නම් සරනාගත විසා ගහා ගන්න ඔන,එක ලේසි නෑ❤️

  • @AthulaMunasinghe-t5v
    @AthulaMunasinghe-t5v Місяць тому

    ලංකාවෙන් එවන අයට ,වයස 45ට අඩු විය යුතුද වයස් ගත අයට අවස්ථාව අඩුද.

    • @user-pm8hf4kg1x
      @user-pm8hf4kg1x  Місяць тому

      45අඩු ගන්නේ 44වගේ අය ඉන්නවා❤️

  • @roshanpushpa9752
    @roshanpushpa9752 Місяць тому +1

    Aiya mata denaganna oni deyak oyage whatapps nambar eka denna puluwanda

  • @wasasajee729
    @wasasajee729 Місяць тому

    😂😂😂

  • @sidniro308
    @sidniro308 Місяць тому

    Malli
    Bar Bending ඇවිත් Mig welding Job වලට මාරැවෙද්දි job දෙකම එකම category එකව නේද
    House Keeping ඇවිත් Barman ( Cocktail Bartender) job එකට යන්නත් පුලුවන් ඇතිනේද
    මම ලංකාවෙ Hotel Batman කෙනෙක් 15 years Experience

    • @user-pm8hf4kg1x
      @user-pm8hf4kg1x  Місяць тому +1

      එහෙම බැ ඔයා construction අවොත් ඒ කැටගරියේ ජොබ් එකක් කර්න්න ඔනි මැන් පවර් එකෙන් දනවනම් අවුල්ක් නෑ නැතිව අපට මරුවෙන්න බෑ,❤️ ආපු විසා එකේ ඉඩන් කරන්න බෑ විසා කැටගරි මරු වෙන්න බෑ❤️

    • @user-pm8hf4kg1x
      @user-pm8hf4kg1x  Місяць тому

      company එකෙන් දානවනම් අවුලක් නෑ ,එක ශුවර් කරන්න බෑ

    • @sidniro308
      @sidniro308 Місяць тому

      @@user-pm8hf4kg1x
      Hotel houskeeping awoth barman puluwan wei neda
      Hotel job nisa
      Barman job walata kohomada israel

  • @mr.wildlife-t1x
    @mr.wildlife-t1x Місяць тому +1

    ❤❤

  • @Jennypepera
    @Jennypepera Місяць тому +1

    ❤️❤️❤️❤️

  • @Jennypepera
    @Jennypepera Місяць тому +1

    ❤❤❤❤

  • @IIsraelRekiya
    @IIsraelRekiya Місяць тому +1

    ❤❤❤❤

  • @sampathsandaruan2327
    @sampathsandaruan2327 Місяць тому +1

  • @Anurkumara3892
    @Anurkumara3892 21 день тому +1

    ❤❤❤

  • @DumindaDuminda-y9p
    @DumindaDuminda-y9p Місяць тому +1

  • @JanakaSujith-m7m
    @JanakaSujith-m7m Місяць тому

  • @kasunroks2333
    @kasunroks2333 27 днів тому +1