Aiye kit ekak nam getaluwak wena ekak ne. Spare walatat tax nam gahanawa. Meke thina custom ankyanta poddak katha karannako. Kookatat . Genna beri ne oita wada dewal gena aya inne aiye. Eth podi minihatane oka balapanne
Great job !..Really appreciate your efforts in finding details on SL customs import rules & regulations given for vehicles under various categories with answers for frequently asked questions..
Could you explain the new criteria on importing a motor car/bike depending on the value of foreign currencies remitted to SL bank system please... I recon it has been recently reformed as per the particular minister's speech..
masa kiyakda visit eka masathunata adu nam dollar desiya panaha wagene macho ethakota baddak wadiwi. anika main luggage eke bike genne kohomada kollo bike baraine. oyata ticket baren bike ekak dagannath amaru wei.
Can you do a video as to how to register a custom made four wheel drive in srilanka? Converting a registered motorcycle to a four wheel drive car and is it stree legal to drive on the main road?
Ana kauru hari danna kanak kiyannako කුවේට් valin aya yanna vidihak mava gadarakata aran giya vada gatha aya ajanciyaa ganath damma mata gadara yann vidihak kiyannako pinsida vi
ඔයාගෙ උපදෙස් ඉතාමත් වටිනවා. බනින මිනිසුන් ගැන කලකිරෙන්න එපා, මෝඩයො සහ ඊර්ෂ්‍යා කාරයො හැම තැනම ඉන්නවා.
අමන මිනිස්සුන්ගෙ කතාවලට සැලෙන්න එපා. ඔයා කරන්නෙ ලොකු මෙහෙවරක්. දස දහස් වාරයක් ස්තූතිවන්ත වෙනව ඔයාට මේ කරන සේවය වෙනුවෙන්. මේ කරන පිනෙන් ජීවිතේ කිසිම දවසක නපුරක් කරදරයක් නොවී දිනෙන් දින දියුණුවටම පත්වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව. බොහෝම ස්තූතියි. 🙏🙏❤️❤️❤️
ස්තුති අයියේ.ඔයාල තමයි මගේ ශක්තිය ✋❤❤❤❤🙏🙏🙏
ගොඩක් වටිනවා අය්යා ඔයා සුපිරියට පැහැදිලි කරලා දුන්නා.ඉදිරියටත් මේ වගේ අපිව දැන්වත් කරන්න.ජයවේවා තෙරුවන් සරණයි ..
අයියෙ මම කටාර් රැකියාව කරන්නෙ යතුරුපැදියක් ගේන්න උපදෙස් අවෂ්‍යයි මේකෙ මිල රුපියල් වලින් ලක්ෂ 14 ක් වෙනව 250 cc ලියාපදිංචි කරපු එකක්.. බදු සහ අනිත් විස්තර ටිකක් කියන්නකො වීඩියෝ එක මාර වටිනව ගොඩක් ස්තුතියි ❤️
මල්ලි.මෙකෙ අලුත් තත්වෙ බලමු. ඔයා එන්නෙ කවදද. මට මැසෙජ් එකක් දාල තියන්න 0753252725
ගොඩක් ඉස්තුතියි මල්ලි ඔයාට අපිට ගොඩක් වට්න ව්ඩ්යො එකක්
ම්ල්ලිට බුදුසරණයි දෙව්පිහිටයි ❤❤❤❤❤
හරිම වැදගත් වීඩියෝ එකක් ඉස්තුති ඔබ තුමාට
Theruwan saranai obatath
ගොඩක් ස්තුතියි ඔබ තුමාට විදෙස් ගත අපිව දැනුවත් කරනවට අපිට නොතේරෙන ගොඩක් දේවල් ඔබගේ චැනල් එක ඉන්ද තේරුම් ගන්න ගොඩක් ලේසි හුනා ගොඩක් පිං❤බුදුසරණයි 🙏🙏🙏
බුදුසරණයි
ස්තුතියි ඔබතුමාට .ජයවේවා .බුදුසරණයි දෙවීපිහිටයි .
ගොඩාක් වැදගත්
ගොඩක් ස්තුතියි මල්ලි බලාපොරොත්තුව හිටිය විඩියෝ එකක්
ගොඩක් ස්තුතියි ඔබට, මේවගේ දේවල් නොදන්නා අපට දැනුවත් කිරීම ගැන, ස්තූතියි 🙏👍👍
තෙරුවන් සරණයි
ගොඩක් ස්තුතියි ඔක්කොම ඇහුවා වැදගත් විඩියෝ එකක් ජය වේවා
Godak watina vedeo ekak.Api hamadamath lankawe dinapotha ekka innawa.Jaya wewa!!!
Awruddakata pasuwa meka ada beluwe,aath obage mema upades godak watinawa apata. Godak isthutiy.
ගොඩක් ස්තුතියි මල්ලි 🌷
මල්ලි ඔන්න අලුත් මාතෘකාවක් ඇවිත් තියෙනව. නොමිලේ වීසා දෙනව කියල ලංකාවට එන අයට. ඒ ගැන විස්තර ටිකක් දෙන්න..❤
ඔව් අක්කේ රටවල් ගානකට වීසා එක නිකන් දෙනවා. විස්තර ටික හොයල දෙන්නම්. තායිලන්තය ඉන්දියාව වගේ ආසියනු රටවල් එහෙමත් තිබ්බ
Mage prashne kathakarata sthuthi. Thanks.
අනිවාර්යයෙන් බ්‍රො ✋✋🙏❤
thanks danuwath kalta Malloy budu sarnai Davi pihitai 💙👍👍👍
🙏🙏✋❤
Thank you bro 👍
ඉතා වැදගත් දැනුවත් කිරීමක් මිත්‍රයා... ඉන්දියාවේ සිට මගේ මිත්‍රයෙක් මා වෙත 750w 40v electric scooter kit එකක් (බයිසිකලයක් නෙවේ) එවන්න සූදානම්. ඒ එවීම මා හට නිදහස් කර ගැනීමේ දී ප්‍රශ්නයක් වේවිද.. ජය වේවා...
Aiye kit ekak nam getaluwak wena ekak ne. Spare walatat tax nam gahanawa. Meke thina custom ankyanta poddak katha karannako. Kookatat . Genna beri ne oita wada dewal gena aya inne aiye. Eth podi minihatane oka balapanne
@@SLDiary පිළිතුරට වඩා ඔබගේ යහපත් ප්‍රතිචාර ගැන මම ඉතා සතුටු වෙනවා ජයම වේවා මල්ලි...
හැමදාම ඔයා එක්ක බුදු සරනයි මල්ලි යා
Bohoma stutii obata..teruwan saranai...
වැදගත් දෙයක් ස්තුති
බුදුසරණයි අක්කේ
Very good and detailed work. Thanks for sharing
You are welcome brother
Aiye මම කටාර් ඉඳලා royal Enfield 350 bullet 2023 bike එකක් cargo එකෙන් එවනවා ඒක custom එකෙන් clear කරගන්න මුළුනින්ම ලංකාවේ rmdb eken register කරලා genalla pennala ද clear කරගන්න ඕන
Godak watinawa.mama japan inne.idiriyata wahana lankawata geniyanna hitan innawa.sambanda wemu.
ස්තුතියි. 🙏🙏🙏
supiri jayawewa 😍👊
Thank you so much for information great work 😊
You are welcome brother ❤❤
Danuwath kalata Thank you malli .😍
ඉතාමත් වටිනා වීඩියෝ එකක් ....👍
Thank you brother
Hand lageath aken getar akak ganeyanna puluvada?
අනෙ මල්ලි ඔයානමි අපිට කරන උදවි මොනතරමි වටිනවද ස්තුතියි ජේසුපිහිටයි මම ලෙබනන් සිට
Thank you malli
You’re welcome 😊
Mama ලංකාවට avilla මාස 7 මට මැඩම් vis එක එව්වා මට යන විදිය kiyanna samahara අය කියනවා vis එක අරන් එම්බසියට යන්න කියලා මම මොකද කරන්න ඕන visit එවලා thiyenne
මුකුත් වෙනසක් නැහැනේ ඉස්සරත් ඔය ක්‍රමය තමයි තිබුනේ
අය්ය fz 150cc පෙට්‍රල් බයික් ගෙනයන්ඩ පුලුවන්ද . එකට රෙජිස්ටර් කරන්ඩොන නෑනෙ නෙද, බයික් එක ගන්න තැන බිල , කර්ගො අවසර පත් ඇතිනෙ නෙද
good news 👌👌👍
Rata idan aenakota guwan yanayen baisikalayak gennata puluwanda
Great job !..Really appreciate your efforts in finding details on SL customs import rules & regulations given for vehicles under various categories with answers for frequently asked questions..
Happy to help my brother. thank you very much for appriciation . .stay safe... 😍👍👏
@@SLDiaryIqqqgh
Sir qatar eke duty walin api ganna badu walatath dan kilo 7ta wadi nam gewim karanna onada..transhit yanne jordan idan qtar ගිහින් ..kilo 7k athe aran yanna පුළුවන් ..qtar eken ganna ewata flight ekata naginna kalin aye bara manala gewanna onada
My motor cycle is 400cc can i still import it? If so what are the additional procedures?
Japan walin mountain bicycle or electric bicycle Lankawt ewddi tax eka kochchra wadinwd?
Hithanna bicycle ekk ¥10000t ewwoth kochchra tax wadinwd
❤ good job 👍
ඉන්දියාවේ ඉදලා ලන්කාවට cargo නැද්ද ? විස්තර දන්වන පුලුවන් ද?
ane cargo thinawane godak ewa
Could you explain the new criteria on importing a motor car/bike depending on the value of foreign currencies remitted to SL bank system please...
I recon it has been recently reformed as per the particular minister's speech..
budusaranai 🙏
aiya.kohomada ethakota baicikal ekak gennetherune nani
Ape namata rejister වෙලා thiyenna ඕනද අපි ඉන්න රටේ
ගොඩක් ස්තුතියි aiye oyage vidiyo beluwa romeniyawe idala Ieletical sokutiyak lanakawata giyanne kohomada
කොල්ලො කාගෝ ට්ගමයි දාන්න වෙන්නෙ.ස්කූටර් කීවෙ බයික් නෙමේ නේද.
ayye Caddilac Escalade eke electric eka me widiyta genna puluwanda .meke kiyapu widiyt..ehe rejister karala .dawasak ehema pawichchi karala genna puluwanda?
පුලුවන් සහෝ. ඔයා මේ විඩියෝ එකේ තින අන්කෙන් රේගුවට කතා කරන්න එයල කියයි පිලිවෙල
@@SLDiary thank you brother
Malli mama obage chanal ekata harima kamathi harima suhadashili saha pararthakami kenek habama nivaradi thorathura laba denava obage chanal eka ihalatama yanava magen subapathum
Sthuthi akke obatath.
2 909.99 RON
Store delivery details
Xiaomi Mi Electric Scooter Pro 2 (26354)
Versions (2) oya kiyanne oka genna barida laggage akke
❤❤❤ niyamai ayya
Thank you malli ❤️❤️❤️
Thank you 🙏
Aiya henashal genna puluwanda kudu karapuwa men lagej ake gram 200k wage
ගෙන්න ආසට වෙන්න දාල
අර bicycle වගේ තියෙන mini electric scooter එකක් ලංකාවට ගෙන්වනකොට tax ගහනවද???නිකන් ඒක බයිසිකලයක් වගේ එකක්
ne akka oyage allowance eken genna puluwan
genna puluwan items thiyena Custom website ake link eka ewanna puluwanda
Malli beheth tel lakawen pita weta wenokota aran yanna puluwanda?
Thanks
puluwan akke main luggage eke
thanks
You're welcome!
Very good information thanks
✋❤❤
මල්ලි
8kw විතර 200km range Electric මෝටර් සයිකලයක් ගේනවා නම් Duty Calculate කරන විදිහ පොඩ්ඩක් කියන්න පුලුවන් ද
(CC ධාරිතාවක් නැත)
(Brandnew Us$ 8000)
Aiye dan oyalata poddak sahanayak thinawa. Mage video eke athi custom eke ankya ekata katha karala balamu. Lankawata genawama eyala agaya karala tamai a anuwa tax ganne aiye
Uae idala electric scooter ekak genna barida
Den kuwait walata tikat mila kiyada malli
Apita ආශාවක් thibunata 🚗 ekak genna pahu wela hari eth komada drivi karanne mehe wenas ne driving karana side
ඒක ගැටලුවක් නෑ. පැත්ත මාරු කරලා හදන්න පුලුවන්
Thank you so much brother. Please give the prices for air coolers.
next week will do
Thanks brother
බැටරියෙන් වැඩ කරන බයිසිකලයක් ගෙනියන්න පුළුවන්ද කියලා විස්තරයක් දෙන්න.
aiye batery kiyanne electric ewa neda. ewatath me nithiya adalai
පුටිි සයිකල් එකක්වත් ලංකාවේ හදන්නේ කොහොමද මෙරටේ නිකමුන්ට කියලා දිිපං
thanks mallie
✋✋❤❤
visit ekak gihilla enakota main luggage eke bicycle 2 k aran enda puluwanda.?
masa kiyakda visit eka masathunata adu nam dollar desiya panaha wagene macho ethakota baddak wadiwi. anika main luggage eke bike genne kohomada kollo bike baraine. oyata ticket baren bike ekak dagannath amaru wei.
Cargo eke liquor බොතල් එවන්නත් පුලුවන්ද
Puluwan nithiyata anuwa dekak tamai . handagala ita wada dana aya innawa
Watina video 1k br♥️♥️
මල්ලි මම පෝන් 2 kuwait වලින් අරන් ගියා ලංකාවට දෙන් දෙකම වැඩ නැහැ අයම අරන් ආවා...හදන්න මම අරන් යන්න විට ප්‍රශ්නයක් වෙන්න එකක් නැහැ නේද .....බුදු සරණයි ඔයාට ජයවේවා ......
ප්‍රශ්නයක් නෑ
Can you do a video as to how to register a custom made four wheel drive in srilanka? Converting a registered motorcycle to a four wheel drive car and is it stree legal to drive on the main road?
I will follow this and collect details from rmv brother
Could i know , can bring a cycle & motor cycle .thank you
What about freelancers/ Online entrprenuers bringing dollars to Sri Lanka?
Malli ithali wala idan BMW bike ekak aran enawanam engine capacity eka khomada?? Ehema capacity eka wedi wela cleare karala hambunoth apita lankawe register karaida nedda?
Cargo eke inna Okkotama salli denna ONA. api bicycle ekak genichchath epa wenwa.
👍👍👍👍
මගෙ ඉලෙක්ට්‍රික් බයිසිකල් එක ලංකාවේ ඉදන් වෙන රටකට අරන් යැමේ හැකියාවක් තියනවාද කියලා මට දැන ගන්න පුලුවන්ද ගොඩක් ස්තුතියි 🙏❤️
පුලුවන් ග්ව්නියන්න
Mn inne oman wala .laptop ekak lankawata yawanne kohomada .budu saranai
akke yana yaluwek athe yawanna eka tamai hodama widiya
Sithakaran gama poddak kiyamawads
අයිය මට මැසේජ් එකක් දාන්න 0753252725
1000$ For Years or whole Wored year?
මගේ අම්මා ඉන්දියාවේ ඉන්නේ එයාට එහෙ ඉදන් electrical bicycle එකක් ලංකාවට එවන්න පුළුවන් ද මං ලංකාවේ cargo එකට කතා කලා එයා කිඋවා ඉන්දියාවේ චෙන්නෙය් වල එයාලගේ තැනක් තියනවා කියලා එහෙට බාරදෙන්න ලංකාවට ගෙන්නලා දෙන්න පුළුවන් ලු හැබැයි 50000 cost වෙනවලු මෙහෙන් ගන්න ඒක හරිද වැරදිද 🙏
කාගෝ එකෙන් කීව නම් හරි මල්ලි. මොකද අම්ම එනකොට නෙමෙ නිසා බදු ගේව හෝ වෙනත් විදියකට එයාල නිදහස් කරල දෙයි. මොකද කස්ටම් එකෙන් කියන්නෙ අදාල කෙනා නැතිව නිදහස්කර ගන්න අපහසුයි කියල . නමුත් කාගො වලින් නිදහස් කරනව මල්ලි. තෙරනවා නේද මම කියන එක. කාගෝ හා එයල අතර සම්බන්තා මාරගයෙන් කරල දෙයි
Good job...me rate electric car nene bro ..kuwait
Very good
❤❤
up and down ticket aran awith ආපහු යනකොට බ්යුරො ගාස්තු කීයක් ගහනවද
OBE parana kena gawatama yanawa nam thundahas ganak wenne. aluth agrement ekak nam dahasayadas atasiyak wage wei
Agrement eka 2 year valid nam ona wenna na
Visa eka renwel unoth gewanna ona
වැඩ කරපු තැනට ම තමයි යන්නේ ගොඩක් ස්තුතියි ස්තූතියි දැනුවත් කරාට
Ana kauru hari danna kanak kiyannako කුවේට් valin aya yanna vidihak mava gadarakata aran giya vada gatha aya ajanciyaa ganath damma mata gadara yann vidihak kiyannako pinsida vi
අක්කේ ඔයා ඔහේ එම්බසි එකට කතා කරන්න. නැත්නම් ගෙදර අයට කියන්න ලංකාවේ විදෙස් සේව එකට පැමිනිලි කරන්න කියලා
Athakota lankavata yanna puluvanda
අපිට පලතුරැවර්ගගෙනියන්නබැරිදඇපල්එහේම
අක්කේ නිතියට අනුව නම් බෑ ඒත් ගෙන්න මේන් බෑග් එකේ කමක් නෑ
Tourist visa(use karala bicycle akkak ganna barida)please tell?
Puluwan aiyee. Me langadi gues kenek flight ekema aran awilla aran giuee. Lankawe padinna.push bike ekak neda
Ow,thanks message akata.....
Tz
අපට අලුත්ම ටයර් 4 ක් ලංකාවට ගෙනියන්නට පුලුවන්ද
පුලුවන් කාගෝ එක්ක කතා කරලා දාන්න
Supiri
sahenna watinawa
Ayyea Seychelles wala motor bike ekak geanna help ekak denna ko please
aniwaa mokada wenna ona
බයික් එකක් කැලි කරල ලංකාවට ගෙන්න බැයිද
කොහොම හරි අපට පරන වාහනයක් හරි ගේන්න දෙනවනම් ලොකු දෙයක්
aduma kaale kocharada allowance ganna
අයියා අපිම පාවිච්චි කරන එකක් වෙන්න ඔිනද. වෙන කෙනෙක් පාවිච්චි කරපු එකක් අපි අරන් ගේන්න බැයිද
Elm 👍
බයිල වැඩිනෙ ඔයාගෙ..එකම වචනෙ 10 සැරයක් විතර කියනව
ehemada aiya. thank you adu paduwa kiwata
Application awanna puluwan da
❤❤❤
අපව දැනුවත් කලාට ඔයාට තුති
නැවතත් අප දැනුවත් කරන්න
ඔබ සමග අපි ඉන්නවා
Bohoma sthuthi parissamen inna