අපේ අවුරුදු 🌞🌸|| අවුරුදු සැමරුවේ මෙහෙමයි🤭|ආයෙ shopping කලා 🤭❤️

Поділитися
Вставка
  • Опубліковано 23 гру 2024

КОМЕНТАРІ •

  • @DinithiVidusari-bf7jj
    @DinithiVidusari-bf7jj 8 місяців тому +6

    අක්කෙ කිරිබත් කපනකොට පිහියෙ කැපෙන කොටසට ලන්ශීට් එකක් හරි කෙසෙක් කොලයක් හරි ඔතල කපන්න. එතකොට කිරිබත් කෑලි ටික හොදට කැපෙනවා. ලස්සනට.

    • @asiniie
      @asiniie 8 місяців тому +1

      ek hari

    • @tharushikadilshani0
      @tharushikadilshani0  8 місяців тому

      අනේ ඊලග පාර එහෙම කරන්නම් 😘😍😍

  • @AchinikaSewmini
    @AchinikaSewmini 8 місяців тому

    Lassanai aurudu video eka tharu🤗❤️

  • @Nipuuuu
    @Nipuuuu 8 місяців тому +1

    අක්කි උනු වතුර දානවනම් සින්ක් එකට ටැප් එක ඇරලා දාන්න උනුවෙන් දැම්මහම බටේ ඇතුලේ ඉන්න සත්තු මැරෙනවා❤️

  • @hasinisugandika4515
    @hasinisugandika4515 8 місяців тому +1

    Akke ara cream review eka gennko❤

  • @Sadama923
    @Sadama923 8 місяців тому +2

    මමත් රතිඤ්ඤා එහෙම ගෙනාවේ නෑ මගේ ලේන් බබා නිසා...ඈතට ගිහින් හරි දාන්නතිබ්බා,ඒත් මගේ බබා වගේම ඒ බබාලත් බය වෙලා වැටෙනව...😢😢

  • @sachinibv9321
    @sachinibv9321 8 місяців тому

    Happy new year akkiyoooo ❤❤ lassanai vlog ek ❤

  • @Kavindaya-b9c
    @Kavindaya-b9c 8 місяців тому

  • @Kavindaya-b9c
    @Kavindaya-b9c 8 місяців тому

    Happy new year dr

  • @reshmikakavindi1910
    @reshmikakavindi1910 8 місяців тому

    අක්කි මැණික ඔයා දැන් පාවිච්චි කරන ෂැම්පු එක කියන්න කො..🥺♥️♥️

  • @ayeshachathurani7145
    @ayeshachathurani7145 8 місяців тому

    Man vedio Balanna Gatthe Abhen Dekala ,Good luck, Budu saranai ❤❤

  • @rovinchathura2051
    @rovinchathura2051 8 місяців тому +1

    Oyage night cream gana ilaga video eken gennako

  • @NisansalaDasanayaka-kp1zc
    @NisansalaDasanayaka-kp1zc 8 місяців тому

    සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කි.❤

    • @tharushikadilshani0
      @tharushikadilshani0  8 місяців тому

      අනේ එසේම වේවා පැටියො 🥰

  • @champikasudarshani6938
    @champikasudarshani6938 8 місяців тому

    සුභ අලුත් අවුරදක් වෙවා අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

  • @ThushiAdithya-uj5ej
    @ThushiAdithya-uj5ej 8 місяців тому

    සුභ අලුත් අවඅවුරුද්දක් වේවා අක්කෙ කොණ්ඩෙ දික් වෙලා වගේ ආදරෙ යී පරිස්සමෙන් ඉන්න 😍❤

    • @tharushikadilshani0
      @tharushikadilshani0  8 місяців тому

      එසේම වේවා පැට්ටෝ ටිකක් කොන්ඩේ දික් වෙලා තමා 😍😋

  • @Tharu1121
    @Tharu1121 8 місяців тому

    සුව,සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කී 😘❤️

    • @tharushikadilshani0
      @tharushikadilshani0  8 місяців тому

      අනේ එසේම වේවා මගෙ නංගිටත් ❤️

  • @Amayasewmini525
    @Amayasewmini525 8 місяців тому

    සුබම සුබ අලුත් අව්රුද්දක් වේවා අක්කි♥️😇

  • @dahamisaumya6532
    @dahamisaumya6532 8 місяців тому

    ❤❤

  • @dimalkadulanjali4957
    @dimalkadulanjali4957 8 місяців тому

    Nanga mokakda oya edun shop eka

  • @nimeshaekanayaka7225
    @nimeshaekanayaka7225 8 місяців тому +3

    මුකුත් හිතන්න එපා ඔයාගෙ අම්මා නැද්ද😮

  • @imashasamuduni8815
    @imashasamuduni8815 8 місяців тому

    ❤❤