A day in my life🌼🌹||අද දවසම එළියෙ හිටියේ🥲||busy day🌸

Поділитися
Вставка
  • Опубліковано 23 гру 2024

КОМЕНТАРІ • 62

  • @Senuuuu-u8v
    @Senuuuu-u8v 6 місяців тому

    වෙනදා වගේම අදත් ලස්සනයි 😊

  • @Senuuuu-u8v
    @Senuuuu-u8v 6 місяців тому

    ටික් ටොක් එකනම් ගොඩාක් ලස්සනයි අක්කියි අනිත් යාලුයි😊

  • @shashinidinushika9135
    @shashinidinushika9135 Рік тому +4

    අක්කි මන් ඊයෙ තමයි මුලින්ම ඔයාගෙ වීඩියෝ එකක් දැක්කෙ අහම්බෙන්.. ලස්සන අක්කා කෙනෙක් නිසා නිකන් බැලුවා.. ඇත්තම කිව්වොත් ඊයෙ බලන්න ගත්ත පාර ඔන්න දැන් වෙද්දි ඔයාගෙ වීඩියෝ සේරම බලලා ඉවර කරා.. මට තේරුන දෙයක් තමයි ඔයා හරිම අවංක හොද කෙනෙක් අක්කේ.. ගොඩක් ගෑනු ලමයි තවත් ගෑනු ලමයෙක්ට ලස්සන වෙන්න කියන්නෙ නෑ.. මේ මගෙ උපතින් හම්බුන පාට මන් මොකුත් ගාන්නෙ නෑ කියනවා.. ඔයා එහෙම නෑ.. ඔයා හැමදේම බෙදා ගන්නවා.. ඇත්තටම මන් සාමාන්‍යයෙන් විඩියෝ වලට කමෙන්ට් දාන කෙනෙක් නෙමෙයි.. මට ඔයාට මේ ටික කියන්නම හිතුනා.. හැමදාම අවංකව ඔයාගෙ ගමන යන්න.. ඔයාට ලොකු පවුලක් හම්බෙයි.. ඔයා හරිම ලස්සන අක්කා කෙනෙක්.. ආදරෙයි ❤️😍

    • @tharushikadilshani0
      @tharushikadilshani0  Рік тому

      අනේ මට දැනුන ලස්සනම කමෙන්ට් එක තම්‍යි මේක නංගි. ඔයාට ගොඩක් thank you 🥺🥺❤️

  • @PiyumiIdusha-tm5qq
    @PiyumiIdusha-tm5qq Рік тому

    Ane Dr kiyannko nangige konde wawagatte kohomada kiyala monawada use karana products kiyannako

  • @Sithmianuthara
    @Sithmianuthara 11 місяців тому

    Life with Tharu gahuwama ara japan wage akki kenekge video isella enne oyawa penane nama ghuwata 😢pahalata enna one oyawa hoyanna😊

  • @Nadeesha4006
    @Nadeesha4006 Рік тому

    Flaxseed jell eka oya කොහොමද hada gththa kiynko please? ❤

    • @tharushikadilshani0
      @tharushikadilshani0  Рік тому

      ua-cam.com/video/39wr6vSeqPo/v-deo.htmlsi=Ys7imQzwVpaF5ljL

    • @tharushikadilshani0
      @tharushikadilshani0  Рік тому +1

      Man vedio ekak dala thiyenne dr hadana vidiya mn link eka damma oyata eken yanna bari nam mn dala thiiyena vedio wala anthimata dala thiyena vedio eke idan thun weni vedio eka bakanna ❤️

    • @Nadeesha4006
      @Nadeesha4006 Рік тому

      @@tharushikadilshani0 thank you so much sudu❤️❤️

  • @saranya549
    @saranya549 Рік тому

    iye thmai mulinma dakke oyage videos lassnai gdk❤

  • @AchinikaSewmini
    @AchinikaSewmini Рік тому +1

    🙂✌️❤️

  • @NethmiRajapaksha-if6kw
    @NethmiRajapaksha-if6kw Рік тому

    Nangi monawada kondeta use karanna akki❤

  • @maleeshamadushani8202
    @maleeshamadushani8202 Рік тому +1

    Nangi mokkda use karana oil eka ❤❤

  • @PiyumiIdusha-tm5qq
    @PiyumiIdusha-tm5qq Рік тому

    Mamath ganna tamai inne Cosmo products ETH bayai wage nangi.attatama kiyanawada Mata oya godak awanka kenek kiyala hithanawa man.eka use karama ana colour eka aulda mama asai mageth Tina colour eka tikak wadikaraganna.

  • @Savindu--22
    @Savindu--22 Рік тому +1

    ❤❤

  • @kivindi487
    @kivindi487 Рік тому +2

    සබ් කරා🌼හෙයා කෙයා ඕනි අක්කො❤️

  • @buddhiniprabhashi
    @buddhiniprabhashi Рік тому +4

    Weight and height kiyada akkiii❤❤❤

  • @charuni6288
    @charuni6288 Рік тому +2

    Adath lassanai video eka tharuu 🤗❤️asawen baluwa 😁💜️

  • @kivindi487
    @kivindi487 Рік тому

    මන් ගාවත් ඉන්නවා අක්කී ලේන් බබෙක් 🌝❤️එයා ඔහොම නිකන් එලියෙද අක්කේ ඉන්නේ🌝අපේ එක්කෙනාව මන් පැයක් එලියෙ යන්න යවනවා ආයෙ එනවා එයා ත් එක දවසක් පූසෙක් නැට්ට කැඩුවා🥺එදයින් පස්සෙ මන් කාමරේ විතරයි යවන්නෙ🌝

    • @tharushikadilshani0
      @tharushikadilshani0  Рік тому

      අනේ ශෝයිනේ අපේ ලෙන් බබා යන්නෙ නෑ කොහෙවත් මන් යවන්න try කරනවා එයා බයයි එලියට 🥺❤️

    • @kivindi487
      @kivindi487 Рік тому

      @@tharushikadilshani0 අපෙත් අක්කේ ඒ ගියාට මොනවත් තේරෙන්නැ හොයන් කන්න දන්නැ ගහෙන් බහිද්දි වැටෙනවත්☹️හැබැයි මස් මාලු ඉදන් ඔක්කොම කනවා😁

  • @koggalasomalatha8931
    @koggalasomalatha8931 Рік тому +1

    Hair care routine ekak gennako

  • @Rose-xo8mx
    @Rose-xo8mx Рік тому +1

    Man lgdi idan oyge vd blnne.oyge skin colur eka godak lssanai

  • @tashinithiloshani
    @tashinithiloshani Рік тому

    Oyge video enakl bln inna mama shooi aneee❤️❤️❤️

  • @LifeWithJavi-m2l
    @LifeWithJavi-m2l Рік тому

    Orange color shirt ek gatte kohend Akka❤

  • @sanjeewasanjeewa5984
    @sanjeewasanjeewa5984 Рік тому +1

    akki petiyo oyage kisima loku kamak na danna hemadema kiyanawa love akki..eththatama oya gdk sudui

  • @ayomajayasingha5180
    @ayomajayasingha5180 Рік тому +1

    Lassni akki bbo❤

  • @LifeWithJavi-m2l
    @LifeWithJavi-m2l Рік тому +2

    Akka 💟🌹🌺😍

  • @ikshuriinduka809
    @ikshuriinduka809 Рік тому +4

    ඔයා හැමවෙලේම " අ අ" කියන්නේ ඇයි?🙄

    • @tharushikadilshani0
      @tharushikadilshani0  Рік тому +2

      ඒ හැටි 😂😂

    • @chandaninirosha2293
      @chandaninirosha2293 Рік тому +2

      ඇයි තව " ඉතින් " කියන එකත් නිතරම කියනව නෙහ් 😁

    • @tharushikadilshani0
      @tharushikadilshani0  Рік тому +4

      ඔව් අනේ 🥲 තාම මන් අලුත් නේ ටිකක් ඉතින් පැටලෙනවා හදා ගන්න ඕනේ ❤️

  • @SachiniKawaya-ml5pf
    @SachiniKawaya-ml5pf Рік тому +1

    ♥😍

  • @savindipawani2489
    @savindipawani2489 Рік тому +1

    Lassanaiii akkii ❤😊

  • @sachinikawshalya3794
    @sachinikawshalya3794 Рік тому

  • @lakmaltharu8302
    @lakmaltharu8302 Рік тому

    Akkiwa subscribe kara videos lassni