Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ජය්යා හිරේ ඉන්න නිසා රේන් යාලුව ,බිම නිදි .ඒ සහෝදර බැදීම මාරයි🌸💖🌸💖
ජයියා පව් අනේ 😢.. රුමා රේන්ගේ හිත හදන විදිහ...😢 ... හැමෝම සතුටින් ඉන්න දවසක් ඉක්මනට එන්න 😪❤️
Jaiya ahama ඉද්දි පට්ට ම දුකයි....😢😢😢😢😢යාළුවෝ දෙන්න බිම නිදා gana ඉන්නේ. කෝමද ඒ යාලු කම.respect කරනවා නේද කට්ටිය ම.....❤❤❤❤😢😢😢😢
❤❤❤❤❤❤🥰🥰🥰🥰🥰🥰🥰🥰😢😢😢😢😢
ජයියා පව් අනේඒ යාලුකම 🥺♥️රුමා රේන්ගෙ හිත හදනවා 🙂
ජයියා නිදහස් වෙනවා දකින්න මන් වගෙ කවුද තව බලන් ඉන්නෙ
😢😢😢😢
Api😢😢😢
ජයියා බිම නිදාගෙන ඉන්න නිසා රුමා❤රේන් දෙන්නත් බිම නිදි මාර යාලුකමක් 💕 සහොදරකමක් 💕පට්ට👆👆 👆🙋♂️🙋♂️🙋♂️
රුමා,රේන්,ජයියා කියන්නෙ ඇත්තටම හොද යාලුවෝ කියලා දැනෙන්නෙ මට විතරද.😊
යාලුවෝ නෙමෙයි බන් සහෝදරයෝ බන්
සහෝදරයෝ වගේ
@@n4dyt603 as
Oww❤
ඔව් දවසක් රුමාල් අයියා දාලා තිබ්බා 😥
අභී ලස්සනයි💕.එයා ගොඩක් සක්සස්💕💕. හර්ෂි අක්කා බලනවනම් ගොඩක් සතුටු වෙනව ඇති💙
අනෙ ජයියා🥺දුකයි එහෙම ඉන්නව දකිද්දි ...රෙස්පෙක්ට් කරනව යාලුකමට ඇත්තටම ❤️🥺
කතාවට උනත් ජයියා lockup එකේ ඉද්දී දුක හිතෙනවා. යාළුවෝ තුන් දෙනාගේ ආදරේ දැක්කම ලෝබ හිතෙනවා. මිහිරිගේ master plan ගැන නම් බයත් හිතෙනවා.මේ තරම් ලස්සනට බැඳීම් හදන්නේ කොහොමද ? ආදරෙයි team Rajini.💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚
යාලුවෝ තුන්දෙනාම බිම ඒ යාලුකමනම් නියමයි මිහිරි විදුට ගේමක් දෙන්න වගේ
❤❤❤අද නම් කතාව පට්ට ලස්සනයි අනේ පිස්සු හැදෙනවා අපිට
අද රේන්ගෙයි අභීගෙයි call scene එක හරිම ලස්සනයි වගේම ආදරණීයයි...😚❤️
අහි❤️රෙන්ගෙ අදරෙට අදරෙ අය ඉන්නවද 😄❤️❤
Yes❤❤❤❤❤❤❤❤❤❤
Na anith abi hitiyoth kamathi me mal holamnaka wage😅😂
@@gaiyagedooni1207 ow ane me abi harina
@@parkmihisarani8749 ou 😅🥲
ජයියා පවු බන් වූ මොනවා උනත් නියම යාලුවෙක් යාලුවෙක් නෙමෙයි සහෝදරයෙක්
ජයියා වගෙ යාළුවො ඉන්නවා ඇත්තෙ ටෙලිනාට්‍ය වල විතරද මන්ද 😂😂😂
නෙ අත්තටමත් ඉන්නවා යලුවෙ❤😊
හ්ම්ම්ම් මට හිතෙන්නෙත් එහෙම ❤❤
පව් ජයිය දුකයි යලුවා වෙනුවෙන් අද හිරෙ ❤️😭😭😭
අනේ මන්ද දැන් ඉස්සර වගේ කතාව බලන්න හිතෙන්නේ නෑ 😢
Hm
ඒ යාලුකමට ඇස් වලට කදුලු එනවා 🥺♥️ හැමෝටම ලැබෙන්න ඕනි එහෙම යාලුවෝ 😊💐
Lassnma. Kthawk
අද ලස්සනයි කතාව❤ ජයිත් අයියව ඉක්මනටම නිදහස් කරගන්න😢හැමෝම සතුටින් ඉන්න episode එකක් ඉක්මනටම ඕනේ😊❤
ජයියා❤රුමා❤රේන්❤
රේන් රුමාට ජයිත් මතක් වෙනවා ඒදෙන්නා ගොඩක් දුකෙන් ඉන්නෙ❤❤
රේන්😢😢😢 ruma 😢😢ගොඩක් දුකින්. 😢😢😢paw ඔයා la.අනේ jaiya කුඩු වෙලා ඉද්දි කෝමද කාල බීල සතුටින් ඉන්නේ. අපිත් දුකින්. මට නම් ගොඩක් දුකයි...😢😢😢😢😢😢
Pissuda yakoo meka kathawak😹😹
ජයියා පවු අනෙ. හොද යාලුවෙක්. සතුටුයි කතාවකට හරි ඒවගේ යාලු කමක් දකින්න ලැබීම ගැන.
ඔලුවයි අං දෙකයි.( ජයියා ,රුමා රේන් ).😢💪
ජයියා එලියට ගන්නකො😢
මිහිරි ගහන්න හදන ගේම මොකක්ද?😇
අනේ ජයියා වගේ යාලුවෙක් ලබන්න පිං කරන්න ඕනේ...ජයියව ඉක්මනින් එලියටගන්නකෝ...ඔහොම ඉද්දී අපිට 😭
මං නං දැන් කැමතිම සොඳුරු රෝස් .ඒ දෙන්නාගේ ආදරේට.❤❤❤හරි ලස්සනයි 👌👌මේ කතාවක් ද දැන් අදිනවා වැඩියි නේද 🤲🤲🤲🤲🤲
හ්ම් ඉවර කරන්නත් පුලුවන් දැන්නම්..
New Abhi is so successful during such a short period.Her tone is lovely.
Yeah... that's true...💯💯✌️
රුමාගෙ actin මරු
අනෙ රෙන් ,රුමා , ජයියාගෙ යාළුකම එ 3 දෙනා අය ඉක්මනට එකතු වෙන්න කියන අය කො❤😢😢
🥰🥰🥰
අභිගෙයි, රේන්ගෙයි ආදර කතාව දුකක් කරන්න එපා.කතා දික්කරන්න ගිහින් දෙවැනි ඉනිම මිනිසුන්ට එපා උනා වගේ වෙයි.
මිහිරි ඒ පාර මොකද්ද නටන්න හදන නාඩගම 🤔☹️
Ruma kiyanne pudum yaluwek aththtam . Jaiya a wagem . Ren , ruma , jaiya niymai yaluwo . Jaiyage wedding ake video valin dakka thun denage yalu kam . 👍💐
වෙනදා වගේම අදත් කතාව හරිම ලස්සනයි...👌🏻වෙනදට රේන් අභීට කෝල් කරද්දී වාතයක් වෙන රුමා අද කියනවා " මේ උඹ දැන් අභීව මතක් කර ගනින්... හරි අභීට කෝල් එකක් ගනින්කෝ... හරි හරි හරි උඹට මන් පොරොන්දු වෙනවා උඹ කතා කරනකොට හිනා වෙන්නෙත් නෑ උඹට disturb කරන්නෙත් නෑ..." කියලා...😚❤️ජයියා හිරේ අමාරුවෙන් ඉද්දී රේනුයි රුමයි බිම නිදාගෙන...🥺💔අනේ ඇත්තටම ඒ තුන් දෙනාගේ යාලුකම හරිම ලස්සනයි....😚❤️
Ane me yalowo thundena yalukamata aha giya sahodara yo❤❤❤
මේ විදියට යාලුවො වෙනුවෙන් ජීවිතය කැපකරණ අය ඉන්නවාද .
හිරේ ඉදගෙනත් මේ ගෑනිගේ කටේ කයිවාරුව නැතිවෙලා නැහැ මහා ජරා ගෑනියෙක්
ජියියා පවු ඉන්න විදියට දුක හිනෙනවා රෙන් ජියියා රුමා.එ යලුකමට රෙස්පට් කරනවා 👍👍👍👍🌹🌹🌹❤️❤️❤️
එ යාලුකම නම් සොක් අනෙ එහෙම යලුවො අඩුයි🌹❤️❤️
පව් අනේ රේන් අයියා .රුමා අයියා .ජනිත් අයියා 😢😢😢
ලකී කියන දේ ඇත්ත 👀අපේ කේන්තිය නිසා අපිට ලගින් ඉන්න ගොඩක් අයට ප්‍රශ්න ඇති වෙනව ඒ නිසා පුළුවන් තරම් ඉවසන්න දැනගන්න ඕනි 😖
ජයියා වගේ යාලුවො හරි අඩුයි😢😌
දැන් ඉන්න අබී වැඩක් නෑ.කලින් අබී මරු 👌 .එයා cute.
අපිට ඕන විදියට කතාව ඉවර කරන්න රේන් අබි වෙන් කරන්න එපා
අනේ අදත් කතාව ලස්නනායි ජයිත් නියමායි 😀😀😀❣️❣️
Rein,ahbi 😍 love you
Harima adaraniya sahodara bedeemak thiyena kathawak godak dukai
අද කතාවත් ගොඩක් ලස්සනයි නේද ❤️❤️ හැබැයි දැන් නම් කතාව අදිනවා වැඩි වගේ නේද 🤔 දැන් එන්න එන්න කතාවට තියෙන viws අඩුයි අනේ 😥 ඉක්මනින්ම ලස්සන අවසානයක් දීලා කතාව ඉවර කරානම් හරි නැත්තන් මේ තරම් ලස්සන කතාව අපරාදේ 😥 අර දෙවෙනි ඉනිම වගේ වෙයි 😥
ලකි අන්කල් මන් වගේම නියපොතු කනො 🤭
Mihirita wada phone eka lokui 😂
Adarei hamotama❤❤❤❤❤
රුමා රේන් ජයියා මිහිරි නිසා මන් නම් බලන්නේ මේ කතාව ❤❤❤❤❤
රුමා 🥰
Ammo patta yaluwooo 3ndena
ගොඩ දවසකින් බලන්න අවේ.බලන්න හිතෙන් නෑ අප්පා
Ithin balanna epa😅
අනේ ජයියා 🥺
Jaiyanam aththatama pau..yaluwe wenuwen ochara kattak kanna tharam jaiya aththatam.hoda yaluwek..❤️❤️❤️
Widusha ge tickets kapuwanam jaiya එළියට ganna පුළුවන් නේද jaiya paw❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤chabi ruma ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ යාලු කම කොපමණ da kiweth chabi අයියා ruma බිම නිදාගෙන ඉන්නවා drama eka ලස්සන ලියා thiyena ආදර්ශයක් ganna විදියට
RENGE AMMA WAGE AMMEK MATAT INNAWANAM
අබී නැති නිසා දැන් පුරුද්දට වගේ බලන්නේ. දැන් කෙනානම් සෙට් වෙන්නෙන නෑ
Kathawa adath lassanaiy ❤️❤️😂😂
Very beautiful nice tele drama
රාජිනිටත් වැඩිය රෝස් කතාව යනවනේ🤪🤪🤪🤣🤣
Imagine script having Abhi/Sonduru love affair instead of Abhi/Rayn love affair. Sonduru would have looked much older next to new Abhi. Old Abhi looked young but mature young but new Abhi looks just young for obvious reason. 😅
Yeh..New Abi has a delicate young looking compared with old Abi.She is just 21 years girl.
@@mkssithara2500 Yes, Thanu being 21 is the obvious reason.
Yeah... that's true...❤✌️
අදත් කතාව ගොඩක් හොදයි රෙන් ගේ යාලුවෝ දෙන්නනම් අවංක යාලුවෝ මිහිරි අායිත් ප්‍රශ්නයක් දාගනියිද දන්නැ
Ane jaiya 😢😢😢😢
RAIN. &. අභීSODURU.&. ROSEවිසල්. &. MIHIRI ❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥
Ayyyo..... Jaiia godaaak duk vidinawa boru waradakata.... 😮😢😢😢😢😢 Ren, ruma eliye idan widawanawa.... 😓😓😓Ada lucky liwerage muhune hati....Yakek wage... 😅😅😅😅Mihiri gon wadak karanna hadanawa.... 🤮🤮🤮 Hareeema lassanai kathawa. 💕💕💕💕💕💕💕💕❤️❤️ Rajini ❤️❤️👍1st comment and 3rd like. ☺️☺️☺️☺️☺️👌👌😭😭😭😭
❤❤kathawa lassana anjumala iddi
Ekanam aththa.eya nathiwa hari ne wage
Ow ane
ඔයාට ආදරෙයි
මාත් ආදර
Jaiya pau 😥😢
❤️
Paw jaiyaa
😢
යලුවා පව් හිනා යනවා කන්න වැඩෙට
♥️♥️♥️♥️♥️♥️♥️😢
ජයිත් අයියා පවු අනේ. රේන්.රුමා දෙන්නත් පවු ජයිත් අයියා නිසා ඒ දෙන්නත් දුකින්
❤️❤️❤️❤️❤️❤️❤️❤️
Issara me kathawa balanna puduma asawak thibbe dan ehema naha.Abhi issara ragapanawa kiyala danunnaha....eka aththatama apita danune ranganayak widihata nemei..nawathath ewidihama wenawanam godak hodai..Mama lankawe nemei inne..mama balana ekama kathawa meka..eth dan echchama asawak danennaha..❤
❤❤️❤️❤️
Abhi mihiri ekata innkota kalin wage lassan na wayas galapen na wage😢
Abi nikm yakek wahichcha knk wge ane mnd godak aya adahs kiynw mn nm kiynne teledrama ekk krddi agreements wlt anuw kthw iwr krnn one.pradan niliy nathuwa wen aya dahen aduwk pireuwa kiyl charithyk jiwaman wenne nh.
@@induwaridinethma938 ඒක ඇත්ත 😁
Minissunta apahasa karanna epaa
@@Lazy570 ok
රුමා.🤣🤣
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
පරණ අභි ආයෙ ළුන්නැද්ද😢😢😢
රුමා රෙන් මේ ඉන්නෙ බිමද
ඔව්
අබි නම් වැඩක් නැහැ අසාවෙන් බලපු නාට්‍ය දැන් නම් එප වෙනවා පරන අබි නියායි ( අන්ජු මාලා) අනෙ කතාව එපා කරවන්න එපා
Mek iwr klnm iwarane ara dennt marry krpu eke.abi rane dennt marry krl rata ynw wge ekaknwt..mek me wikarayk krnw athtmmeya hri ynne nh
Ow ane dannam kathawa adinawa wadi appa
කතාවට උනත් පව් අනේ ජයියා.
Aneh jaiyata ikmanin nidahasa labenna oni ❤😢 paw
මනාල ජෝඩුව සදුදා ගෙදර යන්නේ නේද ♥️♥️♥️
Kalin abi ganna
Kathawa deweni inima wage adinawa balanna hithenne ne
Mihiryi loku amaruwaka watei wage
Hi
මිහිරි නාගනී වගෙ
සිහින හොර හෝ මොකද මගෙන් බලාපොරොත්තු වෙන්න
හයි
Renta aaaaadrei dan inna abiwa. Nam penna baa. Kalin abi hitiyanam
Mihiri anith mala wikare
ජය්යා හිරේ ඉන්න නිසා රේන් යාලුව ,බිම නිදි .ඒ සහෝදර බැදීම මාරයි🌸💖🌸💖
ජයියා පව් අනේ 😢.. රුමා රේන්ගේ හිත හදන විදිහ...😢 ... හැමෝම සතුටින් ඉන්න දවසක් ඉක්මනට එන්න 😪❤️
Jaiya ahama ඉද්දි පට්ට ම දුකයි....😢😢😢😢😢යාළුවෝ දෙන්න බිම නිදා gana ඉන්නේ. කෝමද ඒ යාලු කම.respect කරනවා නේද කට්ටිය ම.....❤❤❤❤😢😢😢😢
❤❤❤❤❤❤🥰🥰🥰🥰🥰🥰🥰🥰😢😢😢😢😢
ජයියා පව් අනේ
ඒ යාලුකම 🥺♥️
රුමා රේන්ගෙ හිත හදනවා 🙂
ජයියා නිදහස් වෙනවා දකින්න මන් වගෙ කවුද තව බලන් ඉන්නෙ
😢😢😢😢
Api😢😢😢
ජයියා බිම නිදාගෙන ඉන්න නිසා රුමා❤රේන් දෙන්නත් බිම නිදි මාර යාලුකමක් 💕 සහොදරකමක් 💕පට්ට👆👆 👆🙋♂️🙋♂️🙋♂️
රුමා,රේන්,ජයියා කියන්නෙ ඇත්තටම හොද යාලුවෝ කියලා දැනෙන්නෙ මට විතරද.😊
යාලුවෝ නෙමෙයි බන් සහෝදරයෝ බන්
සහෝදරයෝ වගේ
@@n4dyt603 as
Oww❤
ඔව් දවසක් රුමාල් අයියා දාලා තිබ්බා 😥
අභී ලස්සනයි💕.එයා ගොඩක් සක්සස්💕💕. හර්ෂි අක්කා බලනවනම් ගොඩක් සතුටු වෙනව ඇති💙
අනෙ ජයියා🥺දුකයි එහෙම ඉන්නව දකිද්දි ...රෙස්පෙක්ට් කරනව යාලුකමට ඇත්තටම ❤️🥺
කතාවට උනත් ජයියා lockup එකේ ඉද්දී දුක හිතෙනවා. යාළුවෝ තුන් දෙනාගේ ආදරේ දැක්කම ලෝබ හිතෙනවා. මිහිරිගේ master plan ගැන නම් බයත් හිතෙනවා.මේ තරම් ලස්සනට බැඳීම් හදන්නේ කොහොමද ? ආදරෙයි team Rajini.💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚
යාලුවෝ තුන්දෙනාම බිම ඒ යාලුකමනම් නියමයි මිහිරි විදුට ගේමක් දෙන්න වගේ
❤❤❤අද නම් කතාව පට්ට ලස්සනයි අනේ පිස්සු හැදෙනවා අපිට
අද රේන්ගෙයි අභීගෙයි call scene එක හරිම ලස්සනයි වගේම ආදරණීයයි...😚❤️
අහි❤️රෙන්ගෙ අදරෙට අදරෙ අය ඉන්නවද 😄❤️❤
Yes❤❤❤❤❤❤❤❤❤❤
Na anith abi hitiyoth kamathi me mal holamnaka wage😅😂
@@gaiyagedooni1207 ow ane me abi harina
@@parkmihisarani8749 ou 😅🥲
ජයියා පවු බන් වූ මොනවා උනත් නියම යාලුවෙක් යාලුවෙක් නෙමෙයි සහෝදරයෙක්
ජයියා වගෙ යාළුවො ඉන්නවා ඇත්තෙ ටෙලිනාට්‍ය වල විතරද මන්ද 😂😂😂
නෙ අත්තටමත් ඉන්නවා යලුවෙ❤😊
හ්ම්ම්ම් මට හිතෙන්නෙත් එහෙම ❤❤
පව් ජයිය දුකයි යලුවා වෙනුවෙන් අද හිරෙ ❤️😭😭😭
අනේ මන්ද දැන් ඉස්සර වගේ කතාව බලන්න හිතෙන්නේ නෑ 😢
Hm
ඒ යාලුකමට ඇස් වලට කදුලු එනවා 🥺♥️ හැමෝටම ලැබෙන්න ඕනි එහෙම යාලුවෝ 😊💐
Lassnma. Kthawk
අද ලස්සනයි කතාව❤ ජයිත් අයියව ඉක්මනටම නිදහස් කරගන්න😢හැමෝම සතුටින් ඉන්න episode එකක් ඉක්මනටම ඕනේ😊❤
ජයියා❤රුමා❤රේන්❤
රේන් රුමාට ජයිත් මතක් වෙනවා ඒදෙන්නා ගොඩක් දුකෙන් ඉන්නෙ❤❤
රේන්😢😢😢 ruma 😢😢ගොඩක් දුකින්. 😢😢😢paw ඔයා la.අනේ jaiya කුඩු වෙලා ඉද්දි කෝමද කාල බීල සතුටින් ඉන්නේ. අපිත් දුකින්. මට නම් ගොඩක් දුකයි...😢😢😢😢😢😢
Pissuda yakoo meka kathawak😹😹
ජයියා පවු අනෙ. හොද යාලුවෙක්. සතුටුයි කතාවකට හරි ඒවගේ යාලු කමක් දකින්න ලැබීම ගැන.
ඔලුවයි අං දෙකයි.( ජයියා ,රුමා රේන් ).😢💪
ජයියා එලියට ගන්නකො😢
මිහිරි ගහන්න හදන ගේම මොකක්ද?😇
අනේ ජයියා වගේ යාලුවෙක් ලබන්න පිං කරන්න ඕනේ...ජයියව ඉක්මනින් එලියටගන්නකෝ...ඔහොම ඉද්දී අපිට 😭
මං නං දැන් කැමතිම සොඳුරු රෝස් .ඒ දෙන්නාගේ ආදරේට.❤❤❤හරි ලස්සනයි 👌👌මේ කතාවක් ද දැන් අදිනවා වැඩියි නේද 🤲🤲🤲🤲🤲
හ්ම් ඉවර කරන්නත් පුලුවන් දැන්නම්..
New Abhi is so successful during such a short period.
Her tone is lovely.
Yeah... that's true...💯💯✌️
රුමාගෙ actin මරු
අනෙ රෙන් ,රුමා , ජයියාගෙ යාළුකම එ 3 දෙනා අය ඉක්මනට එකතු වෙන්න කියන අය කො❤😢😢
🥰🥰🥰
අභිගෙයි, රේන්ගෙයි ආදර කතාව දුකක් කරන්න එපා.කතා දික්කරන්න ගිහින් දෙවැනි ඉනිම මිනිසුන්ට එපා උනා වගේ වෙයි.
මිහිරි ඒ පාර මොකද්ද නටන්න හදන නාඩගම 🤔☹️
Ruma kiyanne pudum yaluwek aththtam . Jaiya a wagem . Ren , ruma , jaiya niymai yaluwo . Jaiyage wedding ake video valin dakka thun denage yalu kam . 👍💐
වෙනදා වගේම අදත් කතාව හරිම ලස්සනයි...👌🏻
වෙනදට රේන් අභීට කෝල් කරද්දී වාතයක් වෙන රුමා අද කියනවා " මේ උඹ දැන් අභීව මතක් කර ගනින්... හරි අභීට කෝල් එකක් ගනින්කෝ... හරි හරි හරි උඹට මන් පොරොන්දු වෙනවා උඹ කතා කරනකොට හිනා වෙන්නෙත් නෑ උඹට disturb කරන්නෙත් නෑ..." කියලා...😚❤️
ජයියා හිරේ අමාරුවෙන් ඉද්දී රේනුයි රුමයි බිම නිදාගෙන...🥺💔
අනේ ඇත්තටම ඒ තුන් දෙනාගේ යාලුකම හරිම ලස්සනයි....😚❤️
Ane me yalowo thundena yalukamata aha giya sahodara yo❤❤❤
මේ විදියට යාලුවො වෙනුවෙන් ජීවිතය කැපකරණ අය ඉන්නවාද .
හිරේ ඉදගෙනත් මේ ගෑනිගේ කටේ කයිවාරුව නැතිවෙලා නැහැ මහා ජරා ගෑනියෙක්
ජියියා පවු ඉන්න විදියට දුක හිනෙනවා රෙන් ජියියා රුමා.එ යලුකමට රෙස්පට් කරනවා 👍👍👍👍🌹🌹🌹❤️❤️❤️
එ යාලුකම නම් සොක් අනෙ එහෙම යලුවො අඩුයි🌹❤️❤️
පව් අනේ රේන් අයියා .රුමා අයියා .ජනිත් අයියා 😢😢😢
ලකී කියන දේ ඇත්ත 👀
අපේ කේන්තිය නිසා අපිට ලගින් ඉන්න ගොඩක් අයට ප්‍රශ්න ඇති වෙනව
ඒ නිසා පුළුවන් තරම් ඉවසන්න දැනගන්න ඕනි 😖
ජයියා වගේ යාලුවො හරි අඩුයි😢😌
දැන් ඉන්න අබී වැඩක් නෑ.කලින් අබී මරු 👌 .එයා cute.
අපිට ඕන විදියට කතාව ඉවර කරන්න
රේන් අබි වෙන් කරන්න එපා
අනේ අදත් කතාව ලස්නනායි ජයිත් නියමායි 😀😀😀❣️❣️
Rein,ahbi 😍 love you
Harima adaraniya sahodara bedeemak thiyena kathawak godak dukai
අද කතාවත් ගොඩක් ලස්සනයි නේද ❤️❤️ හැබැයි දැන් නම් කතාව අදිනවා වැඩි වගේ නේද 🤔 දැන් එන්න එන්න කතාවට තියෙන viws අඩුයි අනේ 😥 ඉක්මනින්ම ලස්සන අවසානයක් දීලා කතාව ඉවර කරානම් හරි නැත්තන් මේ තරම් ලස්සන කතාව අපරාදේ 😥 අර දෙවෙනි ඉනිම වගේ වෙයි 😥
ලකි අන්කල් මන් වගේම නියපොතු කනො 🤭
Mihirita wada phone eka lokui 😂
Adarei hamotama❤❤❤❤❤
රුමා රේන් ජයියා මිහිරි නිසා මන් නම් බලන්නේ මේ කතාව ❤❤❤❤❤
රුමා 🥰
Ammo patta yaluwooo 3ndena
ගොඩ දවසකින් බලන්න අවේ.බලන්න හිතෙන් නෑ අප්පා
Ithin balanna epa😅
අනේ ජයියා 🥺
Jaiyanam aththatama pau..yaluwe wenuwen ochara kattak kanna tharam jaiya aththatam.hoda yaluwek..❤️❤️❤️
Widusha ge tickets kapuwanam jaiya එළියට ganna පුළුවන් නේද jaiya paw❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤chabi ruma ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ යාලු කම කොපමණ da kiweth chabi අයියා ruma බිම නිදාගෙන ඉන්නවා drama eka ලස්සන ලියා thiyena ආදර්ශයක් ganna විදියට
RENGE AMMA WAGE AMMEK MATAT INNAWANAM
අබී නැති නිසා දැන් පුරුද්දට වගේ බලන්නේ. දැන් කෙනානම් සෙට් වෙන්නෙන නෑ
Kathawa adath lassanaiy ❤️❤️😂😂
Very beautiful nice tele drama
රාජිනිටත් වැඩිය රෝස් කතාව යනවනේ🤪🤪🤪🤣🤣
Imagine script having Abhi/Sonduru love affair instead of Abhi/Rayn love affair. Sonduru would have looked much older next to new Abhi. Old Abhi looked young but mature young but new Abhi looks just young for obvious reason. 😅
Yeh..New Abi has a delicate young looking compared with old Abi.She is just 21 years girl.
@@mkssithara2500 Yes, Thanu being 21 is the obvious reason.
Yeah... that's true...❤✌️
අදත් කතාව ගොඩක් හොදයි රෙන් ගේ යාලුවෝ දෙන්නනම් අවංක යාලුවෝ මිහිරි අායිත් ප්‍රශ්නයක් දාගනියිද දන්නැ
Ane jaiya 😢😢😢😢
RAIN. &. අභී
SODURU.&. ROSE
විසල්. &. MIHIRI ❤️😀🔥❤️😀🔥❤️😀🔥
❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥
Ayyyo..... Jaiia godaaak duk vidinawa boru waradakata.... 😮😢😢😢😢😢 Ren, ruma eliye idan widawanawa.... 😓😓😓
Ada lucky liwerage muhune hati....Yakek wage... 😅😅😅😅
Mihiri gon wadak karanna hadanawa.... 🤮🤮🤮 Hareeema lassanai kathawa. 💕💕💕💕💕💕💕💕❤️❤️ Rajini ❤️❤️👍
1st comment and 3rd like. ☺️☺️☺️☺️☺️👌👌😭😭😭😭