අස්සාදයෙන් වැසුණු දුක

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 20

  • @aravindahemachandra5222
    @aravindahemachandra5222 3 місяці тому +1

    සාදු සාදු සාදු . 🙏🙏🙏 🌹💐🌼🏵️🌺🌸💮🌾

  • @Memo12-k6k
    @Memo12-k6k 3 місяці тому

    සාදු සාදු සාදු

  • @indranidesilva8575
    @indranidesilva8575 2 місяці тому

    ❤❤❤🙏🙏🙏sadu saadu saadu

  • @ranwalawasanthi4548
    @ranwalawasanthi4548 3 місяці тому

    🙏🙏🙏

  • @yamunapriyanthi1705
    @yamunapriyanthi1705 3 місяці тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dayaneetachandrakanthi3628
    @dayaneetachandrakanthi3628 3 місяці тому

    🙏🏼🙏🏼🙏🏼

  • @harshakarupasinghe3374
    @harshakarupasinghe3374 3 місяці тому

    Sadu Sadu Sadu

  • @applications1973
    @applications1973 3 місяці тому +1

    0:58

  • @applications1973
    @applications1973 3 місяці тому

    Yh

  • @sidathlowe3920
    @sidathlowe3920 3 місяці тому

    🤔රහතන් වහන්සේ සැප වේදනාව විඳි නොඇලුනේ විඳි.

    • @SaumyaPremadasa
      @SaumyaPremadasa 3 місяці тому

      කොහෙද මෙහෙම කියල තියෙන්නේ ? ත්‍රිපිටකයේ තියනවද මෙහෙම ? 🤔

    • @sidathlowe3920
      @sidathlowe3920 3 місяці тому

      @@SaumyaPremadasa ඔව් තියනවා,
      අස්සජී සූත්‍රය,
      සංයුත්තනිකාය » ඛන්ධවග්ගපාළි » ඛන්ධසංයුත්තං » ථෙරවග්ගො » අස්සජිසුත්තං.

    • @sidathlowe3920
      @sidathlowe3920 3 місяці тому

      සමහර විට මේ සූත්‍රය ඔබ තුමිය කියවලා නැතිව ඇති.

    • @SaumyaPremadasa
      @SaumyaPremadasa 3 місяці тому

      @@sidathlowe3920 ඒ සුත්‍රයේ තියෙන්නේ රහතන් වහන්සේ විඳින වේදනා ගැන මිසක් සේකයෝ විඳින වේදනා ගැන නෙවේ නේද ? රහතන් වහන්සේ අවිද්‍යාව ප්‍රහාණය කරලා තියන නිසා තණ්හා යෙදෙන්නේ නැතුව වේදනා විඳින්න පුළුවන් බවයි එතන කියවෙන්නේ.
      මෙතන රහතන් වහන්සේලාගේ විඳින වේදනා ගැන නෙවේනේ කතා කරන්නේ

  • @roarlanka
    @roarlanka 3 місяці тому +1

    අස්සාදය කියන්නේ සැප වේදනාවට නෙමෙයි. අස්සාදය කියන්නේ අවිද්‍යාවට එහෙම නැත්නම් සැප වේදනාව සමග යෙදෙන අවිද්‍යාවට. අස්සාදයෙන් වැහිලා තියෙන දුක දකිනවා කියලා වේදනා චෙතසිකයේ දුක දැකලා මොනවා කරන්නද? ඕක සත්තුන්ටත් දැනෙනවා නේද? සතර අපාගත නිරිසත්වයෝ කෑගගහ නිරතුරුව විදින්නෙ දුක. හැබැයි ඔය අර්‍ය්යෝ දකින දුක නම් නෙමෙයි. දුක්ඛ දුක්ඛ වේ දුක්ඛ සත්‍ය නොවේ. එහෙනම් අර්‍යෝ දකින දුක මොකක්ද කියලා හොයලා බලන්න, පිනක් තිබුනොත් හම්බවෙයි. තෙරුවන්සරණයි!!!

  • @dr.shanthipadukka2889
    @dr.shanthipadukka2889 3 місяці тому

    🙏🏻🙏🏻🙏🏻

  • @nard5863
    @nard5863 3 місяці тому

    🙏🙏🙏🙏🙏

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 3 місяці тому

    🙏🙏🙏🙏

  • @samanthalakmal4027
    @samanthalakmal4027 3 місяці тому +1

    🙏🙏🙏

  • @nard5863
    @nard5863 3 місяці тому

    🙏🙏🙏🙏